Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 23 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2015
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 503

  • @wasanthicathurani7840
    @wasanthicathurani7840 2 หลายเดือนก่อน +32

    2024 බලන අය මේ කොනට ❤️

  • @Addict-vy4ku
    @Addict-vy4ku 8 หลายเดือนก่อน +93

    Korean drama වල විශේෂත්වෙ තමා බොරුවක් උනත් තාත්වික විදියට ලස්සනට හදනවා❤

  • @user-pg3lb5rd3i
    @user-pg3lb5rd3i 6 หลายเดือนก่อน +140

    2024
    ජනවාරි පළවෙනිදත් මං මෙ කතාව බැලුවා.,my Favourite 😊 Episode Ekak.🎉❤

    • @diwyanjalirathnayaka
      @diwyanjalirathnayaka 6 หลายเดือนก่อน +3

      Same here😌

    • @anu-js2nq
      @anu-js2nq 5 หลายเดือนก่อน +7

      mama peravarimase balnava😌👍ayeth

    • @usersheha
      @usersheha 5 หลายเดือนก่อน +1

      Same here ❤

  • @rosewood5361
    @rosewood5361 ปีที่แล้ว +263

    දෝමින් ජුන් ට මං තාම ආදරෙයි

  • @chamudilakshani8661
    @chamudilakshani8661 ปีที่แล้ว +246

    මැටි භාජන කඩපු වෙලාවේ දෝ මින්ජුන්ගේ මූණ..... 🤓 පවු අනේ 😘😊😊😂🤣🤣

    • @user-vl6hu8sw6g
      @user-vl6hu8sw6g 7 หลายเดือนก่อน

      පක්සයි😂❤

    • @studiomadhu4308
      @studiomadhu4308 หลายเดือนก่อน

      Aththatama pau ane pattatama asarana una ee velavenam 😂❤️❤️❤️

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว +144

    දෝමින්ජුගෙ මුන බිදුනු සීන් එකෙදී🥲හිනා ගිහින් මැරෙනවා😁😅

  • @sitharavihangi2254
    @sitharavihangi2254 3 ปีที่แล้ว +461

    අනේ මැටි භාජන ටික කඩද්දී දෝමින්ජුන්ගෙ මූන පව් අනේ

  • @nimashanimasha5491
    @nimashanimasha5491 2 ปีที่แล้ว +868

    වගුගඩු left අර බිදුණු සීන් එකට.. 😂😂😂

  • @sewwandichamil9926
    @sewwandichamil9926 2 ปีที่แล้ว +285

    සිංහල කාතා වගේ නෙවෙයි ...මිනිස්සුන්ට එපා වෙනකන් ඇදගෙන යන්නෙත් නැ.ලස්සනයි .බලන්නත් අස හිතෙනවා.ඇත්තටම ....

    • @dumeshiayeshadumeshi7019
      @dumeshiayeshadumeshi7019 ปีที่แล้ว +14

      අපේ රටේ කවදාවත් පිටරටවල film කොපි නොකර film හැදුවේ නෑ , නැත්නම් දන්න ඉතිහාස කතා විකෘති කරලා හදනවා, ඊට ඒහා නිර්මාණ කලේ නෑ

    • @nawodadewmini8238
      @nawodadewmini8238 10 หลายเดือนก่อน +2

      Eka nam attha harima ketiyi saralayi ❤

    • @dayanandadilani3844
      @dayanandadilani3844 8 หลายเดือนก่อน +2

      Koriyan katha thama hodama😊

    • @user-zs7my1en2k
      @user-zs7my1en2k 7 หลายเดือนก่อน

      Ekanam etta😂❤

    • @Deshani-yt9iv
      @Deshani-yt9iv 5 หลายเดือนก่อน

      Sweet and short ❤❤❤❤

  • @ravin963
    @ravin963 6 หลายเดือนก่อน +45

    චොන් සොංගි sorry kiyana widiha nam මරේ මරු 😅😂🥰❤️🌼

  • @stepbystep9528
    @stepbystep9528 2 ปีที่แล้ว +87

    වෙන දේ දැන දැනත් ආයේ ආයේ බලනවා... එපා වෙන්නේ නෑ නේ

  • @dinasamarakoon
    @dinasamarakoon ปีที่แล้ว +38

    පලවෙනි මැටි භාජන බිදෙද්දි මන් ආසම සොංයි අර පැත්තට උනු එකට 😂😂😂

  • @user-pr4hw7nu4r
    @user-pr4hw7nu4r 2 ปีที่แล้ว +307

    මෙ කතව කවදවත් අමතක කරන්න බැනෙ බලන තරමට ඇඩෙනවා

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +77

    අම්මෝ හිනා ගිහින් මැරෙනවා..🤣🤣🤣😁😁
    අයියෝ අඩන්නත් දෙයක්දලු

  • @gamingchutti4400
    @gamingchutti4400 2 ปีที่แล้ว +146

    අයෙත් බලපු අය මේ කෙනාට
    👇👇👇

  • @dulanithakshila1657
    @dulanithakshila1657 2 ปีที่แล้ว +130

    කවුරු හරි ආවම පේනවනේ මෙහෙ ඉන්න කෙනා හරි බහුශෘතයෙක් කියලා....😁

  • @sachisilva1490
    @sachisilva1490 2 ปีที่แล้ว +123

    අවසානය මැවි මැවීපෙනෙද්දිත් ආයෙ ආයෙ මුල ඉදන් බලන මම 😁😁❣️😍😍

  • @SanadiWikcramsuriya
    @SanadiWikcramsuriya 2 หลายเดือนก่อน +8

    2024 ත් බැලුවා. කොච්චර බැලුවත් ආයෙ ආයෙ හිනාවෙන්න පුළුවන් මාරම කතාවක් 😅😅

  • @Dramabunnygirl.5762
    @Dramabunnygirl.5762 10 หลายเดือนก่อน +21

    හොරෙන් ඇවිදන් ඇවිත් ඔයාගෙ කබඩ් එකට නැගල..අම්මෝ ඒක🤣

  • @ruththejani3999
    @ruththejani3999 2 ปีที่แล้ว +234

    ඇත්තටම මේ කතාවට මාරම ආසයි ගොඩක් ආදරේයි 2022 බලනවා කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ 🥺❤️

  • @tissarathnayaka6066
    @tissarathnayaka6066 2 ปีที่แล้ว +126

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි මේ darama eke

  • @chandanadangamuwa8708
    @chandanadangamuwa8708 ปีที่แล้ว +14

    Sorry කියන හැටි මරු

  • @user-mc6ie6if4i
    @user-mc6ie6if4i 3 ปีที่แล้ว +333

    2021ත් බැලුවා ඕන් ආයෙත් පාරක්... 🤩

  • @Sanusanu519
    @Sanusanu519 4 หลายเดือนก่อน +8

    8:02 හොරෙන් ඇවිදන් ඇවිල්ලා ඔයාගෙ කබඩ් එකට නැගලා😂😂😂😂😂😂😂😂😂

  • @Thakshi111
    @Thakshi111 3 หลายเดือนก่อน +6

    2024ත් ආසම එක ❤🥺 ෆෝන් එකෙන්ම පස් පාරකට වැඩිය බලලා තියේ ❤

  • @shashikadilrukshi7153
    @shashikadilrukshi7153 10 หลายเดือนก่อน +13

    ලංකාවෙ කතා වගේ නෙවෙයි මේවා සුපිරිම ❤ගොඩක් දිගට ඇදන් යන්නෙ නැනෙ

  • @sayanisansala
    @sayanisansala ปีที่แล้ว +31

    අයියෝ මැටි භාජන 😂❤️‍🔥

  • @dilinichethana5644
    @dilinichethana5644 ปีที่แล้ว +61

    උමා අසේනි & චිරන්ත රන්වල ඒ කටහඩවල් නම් පිස්සුවක්😍

  • @chanumanjari..8576
    @chanumanjari..8576 2 ปีที่แล้ว +63

    අවුරුදු 4 ක් එක දිගට බැලුවා..😍😘

  • @Janadari
    @Janadari 6 หลายเดือนก่อน +6

    2024 දිත් අපි බලනවා 😊❤

  • @tharakaekanayake5384
    @tharakaekanayake5384 ปีที่แล้ว +94

    අනාන්තෙන් ආ තරැ කුමරානාන් පිස්සුවාක් මාරම ලස්සන කතාවක් 😊😊

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +98

    ආයෙමත් මුල ඉදන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක් පොඩි කාලේ ඉදලම 😍❤️👍🌹🥺 2023/06/03

    • @ravindunirosh1212
      @ravindunirosh1212 9 หลายเดือนก่อน +1

      2023.10.9❤

    • @Amila9082
      @Amila9082 9 หลายเดือนก่อน

      @@ravindunirosh1212 👍😍

    • @MudithaMadubashana-fq9ml
      @MudithaMadubashana-fq9ml 8 หลายเดือนก่อน

      2023.10.31 ❤

    • @thiwankakavindi2118
      @thiwankakavindi2118 7 หลายเดือนก่อน +1

      2023/11/17 මුල ඉදන් ❤

    • @Amila9082
      @Amila9082 7 หลายเดือนก่อน

      @@thiwankakavindi2118 👍❤️

  • @user-xj6vb6xp8o
    @user-xj6vb6xp8o 9 หลายเดือนก่อน +12

    දොමින් ජුන්ට මම හරිම අසය්😊😊😊😊😊😊😊😊😊😊

  • @sajithkumudu3314
    @sajithkumudu3314 9 หลายเดือนก่อน +13

    මේ කතාව ගොඩාක් ලස්සනයි ❤😮 කොච්චර බැලුවාත් එපා වෙන්නෙ නැ මම මේක හැම අවුරුද්දෙම බලනවා 😊

  • @thakshithaksin4748
    @thakshithaksin4748 2 ปีที่แล้ว +42

    Sonyi ඔයා 😂😂😂😂

  • @NiroshaAththanayake-jx6od
    @NiroshaAththanayake-jx6od 6 หลายเดือนก่อน +12

    සින්දුව නම් පට්ට ❤ karaoke download කරලා rigin tone එකටත දාගත්තා.❤❤

  • @kimrj7153
    @kimrj7153 3 ปีที่แล้ว +109

    අදත් කතාව ලස්සනයි 💖💖💖💖💖

  • @BTSARMY-js9cp
    @BTSARMY-js9cp 2 ปีที่แล้ว +60

    දොමින් ජුන් ගේ බඩු ටිකත බුදු සරනයි

  • @tekshilagamage1899
    @tekshilagamage1899 3 ปีที่แล้ว +34

    2021/06/30 අද බැලුවොත් එපා නම් වෙන්නේ නැ ❤️❤️❤️❤️❤️❤️

  • @melaniperera5122
    @melaniperera5122 3 ปีที่แล้ว +179

    අනේ මේක හරිම ලස්සනයි.2021 දිත් බැලුවා.

    • @abesirivardananalika3370
      @abesirivardananalika3370 2 ปีที่แล้ว +2

      Ayi 2021 ka pahu unada

    • @sudathrohan8453
      @sudathrohan8453 2 ปีที่แล้ว +2

      2021 දී 2 වැඩියේ බැලුවා

    • @omasha9267
      @omasha9267 2 ปีที่แล้ว +2

      ඔව් අනේ ❤️❤️❤️

    • @kaushalyavlogs2049
      @kaushalyavlogs2049 2 ปีที่แล้ว

      ඔන්න අපිනම් 2022 දිත් බලනවා 👀🔥

    • @nadeeshadeshapriya3007
      @nadeeshadeshapriya3007 2 ปีที่แล้ว

      අපි 2022 ත් බලනවා 😁😁🤭

  • @hansi8547
    @hansi8547 2 ปีที่แล้ว +48

    සොන්ගී අස් කරනකොට බඩු පෙරලෙනවා වගේ තමයි 😌මත් අස් කරනකොට 🤭😁

  • @Pahasar123
    @Pahasar123 ปีที่แล้ว +22

    ගෑනු සපත්තු අරගෙන ගිහින් මං මොනවා කරන්නද😂😂

    • @user-tq5gr9cz8f
      @user-tq5gr9cz8f 4 หลายเดือนก่อน +1

      අම්මෝ සපත්තු සීන් එක මරු🤣🤣🤣🤣🤣

  • @user-kf8wb8mx3n
    @user-kf8wb8mx3n 10 หลายเดือนก่อน +12

    මං බැලුව ලස්සනම ඩ්‍රමා එක❤ චොන් සොංගි ගේ වොයිස් එක මාරම කියුට්..😊❤

  • @priyanthi-rw8eg
    @priyanthi-rw8eg หลายเดือนก่อน +4

    2024 ත් බලනවා ආයෙත් ලස්සන කොරියන් කතාවක් ඕන සිරස ආදරෙයි ❤❤❤

  • @WpsFernando-wl6it
    @WpsFernando-wl6it 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කතාවක්. සිංහල,හින්දි,දෙමළ කතාවලටත් වඩා Korean drama ලස්සනයි. ආයෙත් සිරස tv එකේ දාන්න කෝ.❤❤❤🥺🥺👍👍👍👍

  • @jeonsachi6477
    @jeonsachi6477 ปีที่แล้ว +26

    ඕප්ස්..සොර්ර්ර්රි...😂💔😂

  • @kavindyanethmini2940
    @kavindyanethmini2940 4 หลายเดือนก่อน +5

    2024.03.01
    අවුරුදු 9කට පස්සේ ❤

  • @aashinimadara4764
    @aashinimadara4764 4 ปีที่แล้ว +119

    අයියෝ......මැටි බදුන් සේරම බිදිනවා මේ සොංඊ.... පව් ද්නේ දෝමිංජුන්.....

  • @deepikasiriwardhana2919
    @deepikasiriwardhana2919 2 ปีที่แล้ว +57

    කොච්චර බැලුවත් එපා වෙන්න නෑ👍💞❤💞

  • @user-vu5ge5dg9u
    @user-vu5ge5dg9u 2 ปีที่แล้ว +51

    අත් අකුරු ටික left 🤣🤣🤣🤣🤣

  • @user-mr9vc1gj2d
    @user-mr9vc1gj2d 10 หลายเดือนก่อน +10

    ඔවු ඔවු පත්තු කරන ලිප තමා😂

  • @diharaimanthi
    @diharaimanthi ปีที่แล้ว +16

    ජංගිලා වලං සුදු මැටි පාවිච්චි කරලලු අර කඩපු භාජනය හැදුවේ😁♥

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว +30

    Do min jun is very innocent.
    Beautiful.

  • @anuradhasewwandi4188
    @anuradhasewwandi4188 2 ปีที่แล้ว +14

    කතාවෙ දෙබස් දැන් හොදට මතකයි

  • @omasha9267
    @omasha9267 2 ปีที่แล้ว +38

    අනේ මේක හරි ලස්සනයි ❤️❤️❤️❤️

  • @madu9988
    @madu9988 ปีที่แล้ว +59

    ගෑනු කෙනෙක් ගෙදර ඉන්නකොට ශ්‍රියා කාන්තාව වැඩියා වගේ 😄😁😆

  • @riotashan1633
    @riotashan1633 ปีที่แล้ว +16

    2023 balana set eka kooo😊

  • @sachinthamadushan4043
    @sachinthamadushan4043 2 ปีที่แล้ว +13

    2022 ත් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නැ

  • @usersheha
    @usersheha 5 หลายเดือนก่อน +3

    2024 බලන කට්ටිය 👏❤

  • @chalithyakaveeshan6865
    @chalithyakaveeshan6865 3 ปีที่แล้ว +55

    Best k drama

  • @anushafernando3573
    @anushafernando3573 3 ปีที่แล้ว +69

    කොච්චර බැලුවත් එපා වන්නේ නැත 😍😍😍😍

    • @kimrj7153
      @kimrj7153 3 ปีที่แล้ว +3

      ඔව් ඔව්

  • @ugubesiri8392
    @ugubesiri8392 ปีที่แล้ว +8

    අනේ මේ කතාවට ගොඩාරියක් කැමති අය like එකක් දාන්න ❤️💕💕😘😘😘

  • @ruwanishiroma6812
    @ruwanishiroma6812 2 ปีที่แล้ว +40

    ඕප්ස්....සොරි ...😂😂

  • @minipuranewflash5012
    @minipuranewflash5012 3 ปีที่แล้ว +42

    2021 kochcha baluvath epa venne na

  • @ajithgihan7322
    @ajithgihan7322 ปีที่แล้ว +13

    2023 බලන්නේ කව්ද 😁😍

  • @Kong_yoeng
    @Kong_yoeng ปีที่แล้ว +12

    Sriya kanthawa 😂😂😂

  • @dilmyhimashi3286
    @dilmyhimashi3286 3 ปีที่แล้ว +27

    2021 Balana deweni para. Mn asama kathawa aneeeee shhhhooooooiiii

  • @wishmithilinika7360
    @wishmithilinika7360 3 ปีที่แล้ว +23

    2021 thama blnwa.. Kochchra bluwth apa wenne na.. Sinhala dramath me wge hdnw nam kochchra nam hodada.... Korian katha godaak lassani... Love you.. ❤️

  • @user-oj6mb1nn2g
    @user-oj6mb1nn2g 5 หลายเดือนก่อน +3

    2024th balana aya koo😍🥰

  • @jinethsanjeewa2447
    @jinethsanjeewa2447 3 ปีที่แล้ว +36

    2021.01.07 බැලුවා 😍😍😍

  • @AshiiLiyanage
    @AshiiLiyanage 2 หลายเดือนก่อน +3

    හොරෙන් ඇවිදන් ඇවිත් ඔයාගේ කබඩ් එකට නැගලා... ගෑණු සපත්තු වලින් මං මොනා කරන්නද ...... 'එහෙම තමා දෝ මින්ජුන් මහාචාර්ය තුමා මට කිවුවේ......😂😂😂😂😂😂😂😂
    හෝගෙං ගුරුතුමාගේ අත් අකුරු තිබ්බ මැටි බාජනේ නම් කැඩුවේ කලින් දවසේ එයාට මැටි බාජනයක් වගේ කියලා කියන්න ඒක උදාහරණයට ගත්තටද කොහෙද😂😂😂😂
    මේ 12වෙනි පාර බල්න්නේ... කවදාවත් එපා වෙලා නෑ.❤❤❤

  • @thisuri_rochelle7247
    @thisuri_rochelle7247 ปีที่แล้ว +13

    හිමන්තරාත් upload කරන්නකෝ TH-cam.....🙂💗

  • @rishadrishad4389
    @rishadrishad4389 6 ปีที่แล้ว +27

    I love annanthan peyaba avitiyn tarukumara

  • @tharushianupama8169
    @tharushianupama8169 2 ปีที่แล้ว +37

    I love this kdrama 🥰

  • @maneeshaiwandi
    @maneeshaiwandi 5 หลายเดือนก่อน +3

    Meka pissuwak kochchara baluwath epa wenne na adarei me kathawat ❤😊❤

  • @CamindeCaminde-mo9tu
    @CamindeCaminde-mo9tu 3 หลายเดือนก่อน +1

    අයියො මට හිනාවෙලා බඩත්රිදෙනවා මරැකතාව

  • @beastgamingtnt7944
    @beastgamingtnt7944 5 ปีที่แล้ว +46

    This programme is very nice

  • @user-be9vj4qf3x
    @user-be9vj4qf3x 5 หลายเดือนก่อน +3

    Ado supiriyak

  • @thinuthikim-yy2ro
    @thinuthikim-yy2ro 6 หลายเดือนก่อน +3

    2024 balana set eka me peththata ❤👇

  • @sachinisewwandi8617
    @sachinisewwandi8617 ปีที่แล้ว +4

    2023th meka balana kattiya thawa innoda 😀😀❤

  • @gihanikavishka8559
    @gihanikavishka8559 ปีที่แล้ว +11

    2023 බලන අය කෝ

  • @srithifernando9015
    @srithifernando9015 2 ปีที่แล้ว +7

    සපත්තු deka do minjo oya nam.maru ane.

  • @navodyadewmini7301
    @navodyadewmini7301 2 ปีที่แล้ว +18

    Man godak kamathi episode ekak meka 😁🤣🤣😘😘

  • @DenetheIduwara
    @DenetheIduwara หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් ආස හිතෙන k drama එකක්❤

  • @savindijayasinghe4366
    @savindijayasinghe4366 2 ปีที่แล้ว +29

    My favorite drama ❤️❤️❤️❤️❤️

  • @wishmithilinika7360
    @wishmithilinika7360 3 ปีที่แล้ว +13

    2021 ❤️ lassanama kathawak... 😇2021.04.19.... ❤️😇😘😍....

  • @danapaladanapala2152
    @danapaladanapala2152 2 ปีที่แล้ว +11

    ෙදමින්ඡු මර ලස්සනයි

  • @sajaniranaweera4223
    @sajaniranaweera4223 2 ปีที่แล้ว +9

    දැනුත් බලන ගමන් 🌺🌺

  • @sulaproduction4763
    @sulaproduction4763 ปีที่แล้ว +7

    2023 ආයේ මුල සිට.........

  • @nadeekumari6940
    @nadeekumari6940 ปีที่แล้ว +3

    ❤️2023 අපි බලනවා❤️

  • @sujathasarojini6066
    @sujathasarojini6066 8 ปีที่แล้ว +33

    very good siraa tele dreàms I'm like it.thanks.

  • @dineshthotupalagedara418
    @dineshthotupalagedara418 ปีที่แล้ว +10

    2023 බලන අය කෝ ❤️

  • @x.ashen.x2166
    @x.ashen.x2166 ปีที่แล้ว +7

    2023 th mee kathawa balanawa kochchra baluwath epa wenna 🥺❤️❤️❤️

  • @imashihansikadesilva5183
    @imashihansikadesilva5183 2 ปีที่แล้ว +9

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 2022 ත් බලනවා

    • @rashmipavithra9941
      @rashmipavithra9941 ปีที่แล้ว +1

      අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️❤️❤️❤️❤️💞💞💞

  • @rashmidedunu
    @rashmidedunu ปีที่แล้ว +7

    ඌප්ස්ස්ස්ස්..... සොරී 😂😂❤

  • @ransikaamukotuwa5738
    @ransikaamukotuwa5738 2 ปีที่แล้ว +9

    හරිම ලස්සන කාතාවක්

  • @sisirakumara5919
    @sisirakumara5919 3 ปีที่แล้ว +14

    World fast teledrama..nice 💞💞💚❤❤👄🤩

  • @bhathisound
    @bhathisound ปีที่แล้ว +3

    2k23 tmt bln ay innwd 🥺💖😌

  • @janakamilroi1215
    @janakamilroi1215 3 ปีที่แล้ว +39

    2021❤️

  • @shelanirumeshika2085
    @shelanirumeshika2085 4 ปีที่แล้ว +23

    I like this drama