Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 800 | 09th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 305

  • @PathiranaSaman-qd6kl
    @PathiranaSaman-qd6kl 14 วันที่ผ่านมา +40

    වින්ද්‍යාගේ ගෙදර රින්ගන එකනම් අනවශ්‍ය වැඩක්

  • @adikilohithya723
    @adikilohithya723 14 วันที่ผ่านมา +39

    අනර්ඝ,දිගැසිට සෙටි කරන්න බැරි නම් ඔය කතාව නොලිය ඉඳපන්

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 14 วันที่ผ่านมา +23

    අනේ අනාට වින්දයා අක්කි ගැලපෙන්නෑ 🤗🤗මෙහෙම ගියත් කතාව බලන එකත් එපා වෙනවා 😮😮😮😮😮

  • @user-vu7sk9ip1s
    @user-vu7sk9ip1s 14 วันที่ผ่านมา +36

    හොඳට පණ දෙන දෙවෙනි ගේ චරිතය විකාර කරන්න එපා.

  • @vinodisachinthika2200
    @vinodisachinthika2200 14 วันที่ผ่านมา +421

    කතාවෙ කොටස් 800ක් ගිහිනුත් එක පවුලක්වත් සතුටින් නෑහ්හ් 😂 ලොකූ - දිගැසි හරිගියෙ නෑහ්. ලොකූ - ස්නේහා හරිගියෙ නෑහ්. අනා - දිගැසි තාම මුකුත් සද්දයක් නෑහ්. ලොකූ - නේහා කොච්චර හරි අඬනවා විතරයි. ආයුශ් - සමන්දිනී ඊශ්‍රායල් පලස්තීන් වගේ 😂 දැන් මේක බලලා අපෙත් ට්‍රැක් අවුට් වෙලා

  • @DilmiPramodya-jm4wg
    @DilmiPramodya-jm4wg 14 วันที่ผ่านมา +27

    ආයුශ් යන්න කලින් අනා ගෙන් හොදට ගුටි කනවා බලන්න ඕනී 😂

  • @s.s.3584
    @s.s.3584 14 วันที่ผ่านมา +35

    අනා ගැම්මට හිටහන්කෝ. බැදපු ගෑණු ගැන හිතන්නේ නැතුව

    • @user-sx5ug1dz8w
      @user-sx5ug1dz8w 13 วันที่ผ่านมา

      Kiyala wedak nea appa kello nedda wena anata

  • @nc.creation8803
    @nc.creation8803 14 วันที่ผ่านมา +12

    අනාටර්හ් දැන් මේ ගේ අස්සෙම රින්ගන්න ඕනද..පිස්සුද මුන්ට

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 14 วันที่ผ่านมา +108

    කෝ බලන්න කොටස් 800 ෆෝන් එකෙන් බලපු කට්ටිය 🎉🎉🎉🎉

  • @maheeshikumarage8042
    @maheeshikumarage8042 14 วันที่ผ่านมา +75

    අනා දිගැසි එකතු වෙයි කියල හිතුවට ඒකත් වෙන්නෑ වගේ. දැන් නම් මේක බලන එක නවත්තන්න කාලෙ හරි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 14 วันที่ผ่านมา +73

    දෙවනිගෙ ලස්සන චරිතය පෙක්ෂක අපට එපා කරවන්නද හදන්නේ 😂😂😂

  • @kasunchathuranga1008
    @kasunchathuranga1008 14 วันที่ผ่านมา +33

    අනාටත් චීත්තයක් අන්දලා ගන්න වගේ හදන්නේ ....😂😂😂

  • @Kkk31-q3m
    @Kkk31-q3m 14 วันที่ผ่านมา +128

    මම හිතුවෙ දෙවෙනි ටිකක් ගැම්මට ඉදී කියල.ඌ අයියට එහා යයි වගේ 😢

    • @Savee803
      @Savee803 14 วันที่ผ่านมา +3

      පිරිමි එහෙම තමයි බන් 😂

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 14 วันที่ผ่านมา +8

      ෆෝන් කඩේ අයියා විතරයි එහෙම නැත්තෙ😅😅😅

    • @nipunikaweerasinghe
      @nipunikaweerasinghe 14 วันที่ผ่านมา

      😮😮

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 14 วันที่ผ่านมา

      ​@@ChathuuPerera-gj2hx හ්ම්... කතා කරලත් ගියේ නෑ....😂😂

    • @ChandimachathuranganiWeerasena
      @ChandimachathuranganiWeerasena 14 วันที่ผ่านมา

      දෙවෙනි දැන් දේශපාලනයට බැහැලානේ ඉතිං ඒහේම තමයි

  • @shamaliindika9140
    @shamaliindika9140 14 วันที่ผ่านมา +46

    කියාදෙන්න චාටරේ තරම් 😂😂😂

  • @Kkk31-q3m
    @Kkk31-q3m 14 วันที่ผ่านมา +80

    අනා ඔයා කාගන්න යන්නේ .මාරුවෙයන් ඉක්මනට වින්ද්‍යා ලගින් 😢

  • @seelaganegoda9077
    @seelaganegoda9077 14 วันที่ผ่านมา +16

    තමන්ගේ අම්මට තනි රකින්නේ නැතුව කොහෙද මේ යන්නේ අනේ මන්දා..

  • @nimeshsathkirana750
    @nimeshsathkirana750 14 วันที่ผ่านมา +73

    රනිලා ඉන්නකං මේ‍ රෙදිමෝල වත්තෙ නගරසභාවේ‍ චන්දෙත් තියන පාටක් නෑ. අනා නොමිනේෂන් දීලත් දැන් අවුරුද්දක් විතර වෙනවා 😂

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub 14 วันที่ผ่านมา +25

    අන්තිමේ අම්මාට ඉතිරි උනේ ලොකු විතරයි ❤❤❤❤❤කාත ❤

  • @rmtharu158
    @rmtharu158 14 วันที่ผ่านมา +89

    හප්පටසිරි අනා ට වින්දයා නැතුව බෑ අපේ...චමදරී නම් කියයි ශෝක් එකට ඒක ශුවර් ....චමදරී ,,,,හරි අප් ස්වීටි....

  • @RupikaDeepani-wo6tb
    @RupikaDeepani-wo6tb 14 วันที่ผ่านมา +9

    මොනා උනත් සංවේදී හදවත් තියන් ජීවිතේ කෙලෝ ගන්න උන් තමා අන්තිමට දෙමව්පියන්ට බලන්නේ.නිර්වාන් වගේ උන්.හිත හොද කම නිසාම වරදින්නෙත්

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl 14 วันที่ผ่านมา +36

    ආයුශ් වගේ පිරිමි ගෑනුන්ගේ ජිවිතෙන් යන එකමයි හොද මන්නම් කියන්නේ.

  • @sachinibhagya3546
    @sachinibhagya3546 14 วันที่ผ่านมา +21

    අනා දිගැසි කොටස් ඕනි.. වින්ධ්‍යානම් එපා😢

  • @explorer726
    @explorer726 13 วันที่ผ่านมา +2

    නිර්වානයා ගියේ නොබැඳපු එකියක් එක්ක. අනා යන්නේ මිනිහා මැරිච්ච ගෑණියෙක් ඉන්න ගෙදරකට මහ රෑ. ඌට ගෙදරක් නෑ වගේ. මූ අයියට එහා යයි වගේ😂😂😂

  • @kushi784
    @kushi784 14 วันที่ผ่านมา +58

    අනා....වසන්තගෙ ගෑනිගෙ දෙවනි මිනිහා කරන එක අපිට නවත්තන්න බෑ වගෙ..😢😢

    • @currentaffairs1875
      @currentaffairs1875 14 วันที่ผ่านมา +4

      වසක්තගේ wife කලින් සුදාගේ Wife ..මතක නැද්ද??😂

    • @fathimasameena7607
      @fathimasameena7607 14 วันที่ผ่านมา

      ඒකනෙ ඌට දෙවෙනි කියන්නෙ 😅😅😅😅

    • @hashinikaushalyapulasinghe89
      @hashinikaushalyapulasinghe89 14 วันที่ผ่านมา

      එහෙමද​@@currentaffairs1875

  • @Peshika424
    @Peshika424 14 วันที่ผ่านมา +7

    දැන් නිර්වන් ශෝයි දැන් හොදට රගපාන්ව එයා..ටික දවසක් ගියාම ඕනෙ කෙනෙක් පුරුදු වෙනවා.

  • @nalaniramani8848
    @nalaniramani8848 14 วันที่ผ่านมา +46

    අනා අනාගන්න වගෙ ලෑස්ති වෙන්නෙ . ..අනා බහින්න එලියට😮

  • @NethmiSinethma
    @NethmiSinethma 14 วันที่ผ่านมา +50

    අනා දිගැසි ආදර කතාව දෙන්න ,වින්ද්‍යා හෝන්තුවක් කරන් ඒ දෙන්න මැද්දට ගේන්න එපා,විකාරයක්නෙ අප්පා කොච්චර කල් ඉදන් ලස්සන ආදරයක් එයි එයි කියල බලන් ඉන්නවද ,දැන් බලහල්ලකො වින්ද්‍යා අනා ආදර අන්දරය,ඇත්තමයි ඒ වගේ නස්පැත්තියක් කරොත් මේ කතාව බලන එක සදහටම නවත්තනව,වින්ද්‍යට ඔච්චරම කෙනෙක් ඕන්නම් අර සද්දා අයියා ඉන්නෙ එයා හොදයි

    • @rasikathushari6026
      @rasikathushari6026 13 วันที่ผ่านมา

      එතකොට සද්ධා අයියගෙ වයිෆ් පවුනෙ.

  • @WORLDLIBRARY
    @WORLDLIBRARY 14 วันที่ผ่านมา +43

    අනා යනු චඩියෙකු නොවේ. දුක අහන අයියා කෙනක් 😂😂

  • @janakadevendra7532
    @janakadevendra7532 14 วันที่ผ่านมา +25

    අනා මැරයෙක් වෙනවට වැඩිය සාධාරණ චන්ඩියෙක් වෙලා දිගසිට පිහිට වෙන එක හොදයි කියලා මට නම් හිතෙන්නෙ .

  • @JdjdjFjfj-jn6nt
    @JdjdjFjfj-jn6nt 14 วันที่ผ่านมา +18

    මේකේ හැම චරිතයක් ම මිනිස්සුන්ට එපා කරනවා බලන අපිට සයිකෝ නැ😂

  • @hanu5993
    @hanu5993 14 วันที่ผ่านมา +172

    මෙච්චර දවසක් බොරුවට cover photo එකට දිගැසි ,අනා ඉන්න ඒවා දාලා මිනිස්සු රැවැට්ටුවට ඒ දෙන්නව set කරන පාටක්නම් නෑ😂😂😂හැබැයි ඉතින් කතාවේ මුල තිබ්බ හැටියට දිගැසි වගේ චරිතයක් අච්චර ලොකූට පන දෙන්න වගේ ආදරේ කරලා හැරෙන තැපෑලෙන් වෙන කෙනෙක්ගේ පස්සෙන් යයි කියන එක තාත්වික නෑ වගේනේ.අනා දිගැසිට කැමති බවනම් මුලින් ඉඳන් කතාවෙ ටික ටික පෙන්නුවනේ එහෙම එකේ අනා දිගැසිට කැමති වෙනව මිසක් දිගැසි අනාගෙ පස්සෙන් යන විදිහට script එක වෙනස් කරන එකනම් හරි නෑ කියලා මට හිතෙන්නෙ. හිතෙන හොතෙන පලියට මෙහෙම චරිත වෙනස් කරන්න ගිහිල්ලා මිනිස්සුන්ට කතාව නිකන් අච්චාරුවක් වගේ මේකෙ දවසින් දවසෙ වෙන්නෙ කොළ කැදයි සරුවතුයි වගේ scenes 😅😂😂😂

    • @l.kn.n4491
      @l.kn.n4491 14 วันที่ผ่านมา +2

      Oya kapuvek ne 😂😂😂😂

    • @raviravindra889
      @raviravindra889 14 วันที่ผ่านมา +3

      Loku kaleth ekama ne , Sneha ekka pataluna kiyamu e madiwata eetapasse Neha ekkath ..

  • @EppawalaTv
    @EppawalaTv 14 วันที่ผ่านมา +12

    එ වසන්ත අයියාත් මලා මේ club වසන්ත අයියාත් මලා😥

    • @kurulukurulu3887
      @kurulukurulu3887 14 วันที่ผ่านมา +2

      ඒකනෙ

    • @EppawalaTv
      @EppawalaTv 14 วันที่ผ่านมา

      @@kurulukurulu3887 මෙයා හැමතැනම ඉන්නවා නේ😂😘

  • @channagayan2446
    @channagayan2446 14 วันที่ผ่านมา +9

    මේ නිර්වාන් කියවනවා වැඩියි... ඉස්සෙල්ලා නිර්වාන්ගේ චරිතේ මලාට වචනයක් එලියට දාන්නේ නැති සීන් එකේ තිබුනේ.. 😒

  • @rizan261
    @rizan261 14 วันที่ผ่านมา +27

    මේවා බලලා තමයි හොරු පාතාලේ ඔක්කොම වැඩ කරන්නෙ

  • @user-iz3nb6lz5p
    @user-iz3nb6lz5p 14 วันที่ผ่านมา +5

    Digasi අයියාට ආදරෙ කරලා dan මල්ලි ගැනත් හින mavanava anata හරියන්නේ chamadari

  • @evonpeiris8715
    @evonpeiris8715 14 วันที่ผ่านมา +42

    ක්ලබ් වසන්තගෙ පවුල වගේද සීසර් වසන්තගෙ පවුල 😂😂😂

  • @user-lx7rm3bt5w
    @user-lx7rm3bt5w 14 วันที่ผ่านมา +4

    අර ටැටු අයියා ට මෙ මන්තිරි කාරයාව මරන්න මම දෙනවා ලක්ෂ දහයක්

  • @MkrAnanda-ow9cy
    @MkrAnanda-ow9cy 14 วันที่ผ่านมา +4

    චමාදරිගේ කටහඩ ලස්සනයි කියන්නේ මන් විතරද

  • @user-hq7mv1js4r
    @user-hq7mv1js4r 12 วันที่ผ่านมา +1

    වසන්ත ඉදියා නම් ශෝක් අනේ ❤❤❤

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 14 วันที่ผ่านมา +3

    මේකෙ එකාලට වින්ද්‍යායි,අනායිගෙයි වැරදි පෙනුනට දිගැසි මල සමයමගෙ නාඩගම පේන්නෙ නෑනෙ,එකම ගෙදර අයියට ලව් කරල දැන් මල්ලි පස්සෙ යනව,අයිය මොකෝ මල්ලි මොකෝ කියල,ඒ අතින් වින්ද්‍යා හොදයි,වසන්තයි අනායි කියන්නෙ එකම අම්මගෙ දරුවො නෙමෙයිනෙ😂😂😂😂😂😂😂😂😂😂

  • @travelwithaayu1392
    @travelwithaayu1392 14 วันที่ผ่านมา +3

    😂😂 දිගැසි ට මගුල්විසේද 🤣🤣🤣 අයියා නැත්නම් මල්ලි පස්සෙන් යනවා

  • @sonyabanda6543
    @sonyabanda6543 14 วันที่ผ่านมา +9

    නාකි වැස්සී වින්දයාගෙන් ගැලවීමක් අනාට නෑ වගේ. මිනහා ඉන්න කාලෙත් ඕකිගේ විසේ අඩුවක් නෑ. ඉක්මන්ට දිගැසිව අනාට ලන් කරන්න!!

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe 14 วันที่ผ่านมา +5

    සීසර් වසන්ත ආවා වගේ හිතෙයිද දන්නේ නැහැ වින්ද්‍යාට අනා වසන්ත ගේ... ඇදුම් ඇදන් ගියාම......🤔🤔

  • @mapavijesinha1177
    @mapavijesinha1177 14 วันที่ผ่านมา +9

    අයිය මල්ලි දෙන්න ම එක යි..

  • @Skwsamanthi
    @Skwsamanthi 14 วันที่ผ่านมา +4

    අනා සචින්ට එහා ...මෙයාලට සම්මාන නම් නතින්..සමනල් රංගන බම් මේවා

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 14 วันที่ผ่านมา +20

    😁😁.... තව දිගටම කතාව ලියන්න.................. අපි ඉන්නවනේ බලන්න..........

  • @dinethrawijethunga2891
    @dinethrawijethunga2891 14 วันที่ผ่านมา +4

    නවත්තන්න කාලේ හරි වගේ තමා 😢😢

  • @charunigunarathne
    @charunigunarathne 14 วันที่ผ่านมา +15

    මං හිතුවා 800 වත් මේ‍ක ඉවරවෙයි කියලා 😮

  • @dilandananjaya8550
    @dilandananjaya8550 14 วันที่ผ่านมา +15

    නිර්වානයගෙ 4n එකෙ යාලු උන කෙල්ලො සේරමගෙ පොටො තියනව නේද 😂😂😂

    • @ShifraRahmath
      @ShifraRahmath 10 วันที่ผ่านมา

      මටත් ඒක හිතුණා 😂

  • @damecafiris5703
    @damecafiris5703 14 วันที่ผ่านมา +4

    අනා කෙහෙද ගැහැනියට කර ගහ ගන්න ලැස්ති අනේ මුන් දෙකයි පනහ කොස් ඇට චන්ඩි වින්දියා ලමයා ලග දිලා අනා තාත්තා කරන්න ලනවා දිගසි හින මවනවා එක පවුලක් වත් සැනසිමක් නැහැ අයුෂ් අනා චිත්තයක් ඉයා තනි ගැහැනියක් ඉන්න ගේකට එන්න ලැජ්ජාවක් නැහැ තාත්තා මැරනා කියලා ගානක් නැහැ ඉදකින් ගැහැනු මිනිහ මැරැනාම තව එකේ න්නෙ පාතලය එවු ගේ ජිවිතය ඔක තමයි ඉතින් හ එකා ගේ මරනය පෙනි පෙනි ⁣ ඉදලා මැරැන ලගම ඉන්න එකා ගැහැනි න්නව දේපලත් එක්කම දෙවැනි මිනිහ මැරැන තුන් වෙනි මිනහ අනුන් නසන පවු කාර පවුල් කෙයි තරමි පවු පුරවා ගන්නවා ඉදකින්

  • @NayanaChamilani-qd5bg
    @NayanaChamilani-qd5bg 14 วันที่ผ่านมา +14

    දිගැසි නම් මල වාතයක්. එයාට අයියා මලෝ නැතුව වෙන පිරිමි නැද්ද අප්පා

  • @catlife7317
    @catlife7317 13 วันที่ผ่านมา +1

    එ උනාට වසන්ත මෙ කතාවෙ ඉන්න ඔනි චරියක් ..

  • @aselabandara2081
    @aselabandara2081 14 วันที่ผ่านมา +3

    මේ ඇඩ් ටික හරියට බලාගන්න විදිහක් නෑනේ. මුං ඇඩ් අස්සේ සැරෙන් සැරේ මේ කතාවක් දානවනේ.🤬🤬🤬🤬🤬🤬🤬

  • @sumithwasantha2971
    @sumithwasantha2971 14 วันที่ผ่านมา +5

    අදනම් විංදයට මොනව හරි හිතුන වගේ😅😅

  • @nethunerhu3467
    @nethunerhu3467 14 วันที่ผ่านมา +3

    අනේ අනා දිගසිට නමි ලං වෙන්න එපා මල සමයම

    • @P.l-jl2dq
      @P.l-jl2dq 14 วันที่ผ่านมา

      Ehenam ubata lan wennada kiyanne

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 14 วันที่ผ่านมา +31

    කතා වල වගේම ඇත්‍තටත් පාතාලෙ වසන්තලාට අපලයි.සීසර් වසන්තගෙ වගේම ක්ලබ් වසන්තගෙ wife ලඟත් රිවෝල්වරය ක්.😮😮
    කතාවට හරි,ඇත්තට හරි
    අවිගත්තෝ අවියෙන් නසිති...😢

    • @madaramadhumali4562
      @madaramadhumali4562 14 วันที่ผ่านมา +1

      ක්ලබ් වසන්ත මරන ක්‍රිප්ට් එක වෙන්න බැරිද මේ 😂

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 14 วันที่ผ่านมา

      ඔව් අනේ මාත් එහෙම හිත හිත කතාව දිහා බලානෙ හිටියෙ​@@madaramadhumali4562

  • @ayeshadsp2962
    @ayeshadsp2962 14 วันที่ผ่านมา +3

    කොහෙත් නෑදෑයෝ එකවගේනේ.එක්කෙනෙක් මැරුනත්,අත් පිහදාගන්නව ලස්සනට

  • @DaisyPatricia-fj4ok
    @DaisyPatricia-fj4ok 14 วันที่ผ่านมา +4

    අනා හොදට දොරගුලු දාලා නිදාගන්න.

  • @senithalochana3689
    @senithalochana3689 14 วันที่ผ่านมา +8

    Anna nam superi ❤❤❤❤❤❤❤❤❤

  • @prasangiama6739
    @prasangiama6739 14 วันที่ผ่านมา +1

    මේ කතාවට මේ නම ගැලපෙන්නෙ නැ...මේකෙ කොහෙද ආදරේ තරම කියල දෙන්නෙ..තිබ්බ ආදර කතා ඔක්කොම කඩල.

  • @ManoNishu
    @ManoNishu 14 วันที่ผ่านมา +10

    ක්ලබ් වසන්ත වගේද සීසර් වසන්ත😂😊

  • @NawoddiyaEnjel
    @NawoddiyaEnjel 14 วันที่ผ่านมา +45

    මන් නම් කියන්නෙ අනාට ගැලපෙන්නේ වින්ද්‍යා කියලා .මොකද අනාගේ ඉදිරි ගමනට වින්ද්‍යා හයියක්.දිගැසී වගේ ඇඩියාවක් නැතිව

    • @madhus5729
      @madhus5729 14 วันที่ผ่านมา +4

      ඇත්ත

    • @currentaffairs1875
      @currentaffairs1875 14 วันที่ผ่านมา

      ​@@madhus5729අනිවා, දිගැසි පට්ට මූසලයි

    • @lahirusandaruwan5992
      @lahirusandaruwan5992 14 วันที่ผ่านมา +1

      ඇත්ත

    • @Savee803
      @Savee803 14 วันที่ผ่านมา +4

      අපෝ ඔයි මල මූසලයි

    • @Jsameera
      @Jsameera 14 วันที่ผ่านมา +1

      Ou aka aththa

  • @madhus5729
    @madhus5729 14 วันที่ผ่านมา +12

    කෝපි කඩේ පරද්දන්න ද යන්නෙ😂

    • @AH_DPP
      @AH_DPP 14 วันที่ผ่านมา +1

      ඒක පරද්දන කතා යනවනේ වෙන චැනල්වල.එපා වෙන්නම.දෙවෙනි ඉනිමක් තියෙන්නේ ,නීල පබළු,මල ජරාවක් ඒ අතින් මේක බලන්න පුලුවන්

    • @amarangikodagoda7130
      @amarangikodagoda7130 14 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢

  • @Smile-p8v
    @Smile-p8v 14 วันที่ผ่านมา +20

    සවුදි කටිය කෝ❤❤❤

    • @user-tx4my6kb5r
      @user-tx4my6kb5r 14 วันที่ผ่านมา

      ඉන්නව කොහොමද ඔයාට සෞදි තමයි මමත් ❣️

    • @user-pz3vq1cx6i
      @user-pz3vq1cx6i 14 วันที่ผ่านมา

      ඉන්නවා කොහොමද ඔයාට මම් sudi

    • @Smile-p8v
      @Smile-p8v 14 วันที่ผ่านมา

      @@user-pz3vq1cx6i හොදයි

    • @siththiraseena3338
      @siththiraseena3338 14 วันที่ผ่านมา

      Me

    • @KomariKomari-ef3hd
      @KomariKomari-ef3hd 14 วันที่ผ่านมา

      Kohomada oyata

  • @chamilapushpika8003
    @chamilapushpika8003 14 วันที่ผ่านมา +2

    දිගැසිට මේ අයියයි මල්ලියි වෙන කට්ටිය ඇත්තෙම නැද්ද 😂

  • @Baby-o3g
    @Baby-o3g 13 วันที่ผ่านมา

    මුටත් ලැජ්ජා නෑ අනේ අම්මා පල්ල..අනාගේ චරිතෙ චාවු කරන්න එපා අප්පා.. අදීයක්ෂක තුමනී😢

  • @ravindurox4645
    @ravindurox4645 14 วันที่ผ่านมา +1

    වින්ද්‍යා අනාගෙන් කෑම ඉල්ලනව ඉල්ලනව😂😂😂 කෑම ටිකක් දියන් බං.පෞ😂😂😂

  • @sherinaasanthi174
    @sherinaasanthi174 14 วันที่ผ่านมา +1

    දිගැසිගෙත් ලොකු ඔළුව, අයියව බැරි උණ නිසා දැන් මල්ලිව ගන්න යන්නෙ

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 14 วันที่ผ่านมา +10

    එහෙනම් ආයුශ් සමන්දිනීට පොල්ල තියලා එංගලන්තයට යන්නයි සූදානම

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 14 วันที่ผ่านมา +1

    අම්මෝ ...කට්ටිය මොනවා නැතත් කරටි කැඩෙන්න ගහලා ඉන්න හැටි නම් රගපානවා නියමෙට..ඒවා නම් හොඳ ට පුලුවන් .

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 14 วันที่ผ่านมา +4

    Lincon maruna dawase maruna ekak ge miniya gena kiyanne den,, maara news thama 😂😂😂

  • @ladDanushka
    @ladDanushka 14 วันที่ผ่านมา +1

    අනා රත්තරං පුතේ උබේ බෝක්කේ පිනමගේ දේයියෝ කන්නදේනවේලාවට කාපන් මගේ පුතේ අක්ක කවන්නමයි හදන්නේ අනාට

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 14 วันที่ผ่านมา +4

    පතියා කාලිංගටත් වැඩේ දෙයි ඔම යනකොට

  • @EroshaKinkini
    @EroshaKinkini 14 วันที่ผ่านมา +10

    නේහාත් අයින් වෙලා වගේ කතාවෙන් ඒක හොඩයි පල් හෑලි කතාව

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 14 วันที่ผ่านมา

      ඒක හොදයි තමා ඇත්තටම😊

  • @mpsepala
    @mpsepala 14 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤

  • @sasikadilrukshi8856
    @sasikadilrukshi8856 14 วันที่ผ่านมา +3

    Dan nam kathawa epa wela thiyenne balanne😢😢😢

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 14 วันที่ผ่านมา +4

    Anarga kamati digasi ta e unata eya bayai eyage jeevite gana. Ai koi wele marei da danne nane.

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 14 วันที่ผ่านมา

    අප්පෝ මේ කතාවෙ දැන් නම් බලන්න කිසිම දෙයක් නෑ 😂😂

  • @Itsme88319
    @Itsme88319 14 วันที่ผ่านมา +2

    අනාව සෙට් වෙන්නෙ වින්ද්‍යාට තමයි

  • @anuradasandaruwan5506
    @anuradasandaruwan5506 14 วันที่ผ่านมา +1

    මුන් බොන්නේ ඇමැතියාගේ ටේබල් එක උඩ තියාගෙන😂

  • @mapavijesinha1177
    @mapavijesinha1177 14 วันที่ผ่านมา +2

    අපෝ අනා..එපා වෙන ව..ඔයා ව්න්දිට..ආසයි නෙ..

  • @pramudithalakshan-jr8bn
    @pramudithalakshan-jr8bn 14 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Nilu676
    @Nilu676 14 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6v 14 วันที่ผ่านมา

    නිර්වාන් මරු අනේ❤❤❤❤💞💞

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 14 วันที่ผ่านมา +1

    ඇමතිගොල්ලෝ එක්ක ඉන්නවා වගේ නෙවෙයි ඉරණම භයානකයි😒

  • @user-zq7cd7ox1b
    @user-zq7cd7ox1b 12 วันที่ผ่านมา

    🎉

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 14 วันที่ผ่านมา +3

    මේ පල හිලව් බලනවට වඩා හොදයි 😅ඉතින්

  • @sagaranuwan9986
    @sagaranuwan9986 14 วันที่ผ่านมา

    Akkha anata❤adarai ❤

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 14 วันที่ผ่านมา +1

    මෙනවා උනත් නියම යාළුකේ

  • @vijasundara3054
    @vijasundara3054 14 วันที่ผ่านมา

    Thayta...tikan...ana...eiyrai😅😅😅😅

  • @nihansamw4646
    @nihansamw4646 14 วันที่ผ่านมา

    අනර්ගගේ චරිතෙත් ආයුශ්ගේ චරිතෙත් එපා කරවලා

  • @vijasundara3054
    @vijasundara3054 14 วันที่ผ่านมา +1

    Ana...gaplan...chmdarita....mm...kamthai❤❤❤❤❤❤❤

  • @arjunaushan
    @arjunaushan 14 วันที่ผ่านมา

    Mewa balana apatath saiko 🎉😂😂😂

  • @anushaliyanage4092
    @anushaliyanage4092 14 วันที่ผ่านมา +1

    Please Ana get out of wasantha house poor digashi 😢

  • @ovinOshada-ns8bd
    @ovinOshada-ns8bd 14 วันที่ผ่านมา

    Ana bro akka amaruven inne ninda yanneth nala ubata nidi karavanna unoth ammata hikkadu thamai yanna venne hode😂

  • @rasikathushari6026
    @rasikathushari6026 13 วันที่ผ่านมา

    අනාගෙ ආරක්ෂාව ගැන වින්ද්‍යා අක්කා ඕනෑවට වඩා වද නොවී ඉන්නවනම් හොඳයි .ඒ මනුස්සයත් මේ වෙලාවෙ මොන මගුලකටද එහේ යන්නෙ.

  • @user-ws4rd2bq8i
    @user-ws4rd2bq8i 14 วันที่ผ่านมา +6

    Digesi wage kellek lebenna kollekta pina thiyenna ona..un dennatama a pina nehe...

  • @romaindekauwe7574
    @romaindekauwe7574 5 วันที่ผ่านมา

    It's dragin a lot now.

  • @Peshika424
    @Peshika424 14 วันที่ผ่านมา

    කෝ බං මෙ ලබ්බෙ ආදරේ...අපිට දැන් උබලට කියල දෙන්න වෙන්නෙ ආදරේ ගැන තරම

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 14 วันที่ผ่านมา

    අද ක්තවෙ රසවින්දනයක් nathing 🎉🎉🎉🎉🎉