Baddata Sanda - බැද්දට සඳ | Episode -01 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #BaddataSanda - #බැද්දටසඳ | Episode -01| 2018-03-21
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...

ความคิดเห็น • 159

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +13

    ජාතික රුපවාහිනියේ මෙතෙක් කාලයක් දාපු සියලු කතා අර්ථවත් හොඳ නිර්මාණ ....එ විස්වාසය මත ඕනේම කතාවක් බලන්න ගන්නවා දෙපාරක් හිතන්නේ නැතුව...2020/02/22 පලමු කොටස බලන්නේ කුවේට් සිට..ආදරෙයි ජාතික රුපවාහිනි ...👏👏👏👏

  • @liyo8178
    @liyo8178 4 ปีที่แล้ว +15

    දෙවනි වතාවටත් අයමත් බලන්න අද පටන්ගත්තා. කොච්චර බැලුවත් ඒපාවෙන්නේ නැති කාතාවක්.. බැද්දට සද ගොඩක් ලස්සන කතාවක්. ආදරෙඉ

  • @لوبا
    @لوبا 4 หลายเดือนก่อน +6

    අම්මෝ අවුරුදු 6 ට කලින්.
    බලන්න ආසයි මෙ වගෙ ලස්සන නාට්‍ය .🎉🎉🎉🎉❤❤❤❤

  • @kptcpppu9753
    @kptcpppu9753 3 ปีที่แล้ว +10

    ලස්සන කතාවක් වගේ බලමු ජාතික රූපවාහිනීයෙන් එවනකතා ලස්සනයි ...මම කුවේට් සිට

    • @somalathasoma6847
      @somalathasoma6847 2 ปีที่แล้ว

      රට ඉන්න අපිට මෙිවා බලනන අාසයි පාලුව කාන්සිය මගහැර යනවාකොටස් ටික දානවානමි හොදයි

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 4 หลายเดือนก่อน +1

    ජාතික රූපවාහිනීයට ගොඩක් ස්තුති ,,අපි,,වියලි,,වගේ ටෙලිනාට්‍ය අපිට බලන්න සලස්සනවට .

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 5 ปีที่แล้ว +23

    අද තමයි මට මේ කතාව අහු උනේ ගොඩාක් ලස්සනයි වගෙ

    • @nishanthakumara4901
      @nishanthakumara4901 5 ปีที่แล้ว

      මාත් අද බලන්න ගත්තේ

  • @skwijesinghe7856
    @skwijesinghe7856 ปีที่แล้ว +3

    මම පොඩි කාලෙ බලපු ලස්සන නාට්‍යයක් බුමුතුරුණු හරිම ආසයි තව එකසැරයක් හරි බලන්න...හැකිනම් එය ලබා දෙන්න ස්තුතියි

  • @maheshaindika5451
    @maheshaindika5451 5 ปีที่แล้ว +54

    අපි පිට රටවල ඉන්නේ මෙවාගෙ ලස්සන කථා නොකඩවා එවන්න ජාතික රුපවාහිනිය ට ස්තුතියි

    • @janakanjn9213
      @janakanjn9213 5 ปีที่แล้ว +1

      මරැ.අදහසක්

    • @janakanjn9213
      @janakanjn9213 5 ปีที่แล้ว

      මෙනාටෘය.නෝබ.න.දැස්.කුමටද

    • @janakanjn9213
      @janakanjn9213 5 ปีที่แล้ว

      මෙතුමියටලැබෙන්න.ඔනෙ.ජනාධි.පති.සමිමානය

    • @janakanjn9213
      @janakanjn9213 5 ปีที่แล้ว

      මහාචරිවරියට

    • @sonetra7747
      @sonetra7747 3 ปีที่แล้ว

      ouana

  • @lantel6507
    @lantel6507 5 ปีที่แล้ว +9

    දෙවනි පාරට බලන්නේ හරිම ලස්සන ගම්මානය

  • @rathnakumari448
    @rathnakumari448 หลายเดือนก่อน +1

    දෙවෙනි වතාවට බලන්න පටන් ගත්ත කුවෙටි වල සිට 2024

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว +9

    දෙයියනේ අදයි මම
    පලවෙනි කොටස බැලුවෙ ගෑනුලමයිම
    4 ඉන්න තාත්ත කෙනෙක් ලොකු මැඩම්ගේ කරුනවාටත් ලොකුමැඩම්ගේ කුඩා
    කාලය මතක් උන
    එකට ඇඩුනා.

  • @somalathasoma6847
    @somalathasoma6847 2 ปีที่แล้ว +2

    කොටස් 8 තියනවා අවසානේ වෙනකල් දමන්න අාසාවොන් බලන්නෙ

  • @somalathajayawikrama9913
    @somalathajayawikrama9913 3 ปีที่แล้ว +5

    ලස්සනයි කියලා දැනෙනවා....

  • @renuranawake5807
    @renuranawake5807 5 ปีที่แล้ว +7

    ලස්සනයි වගෙ.මටත් කතව අවෙ අද .ඉක්මනටම බලන්න ඕනෙ.👍🤗

    • @AdareWasth
      @AdareWasth 5 ปีที่แล้ว

      Ane sudu nona man parakku una ne deiyooo

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +1

    ඉලන්දාරි හැන්දෑව ඉවර උන ගමන් මේක දැක්කේ අපිට කොහොමද මේවා මග ඇරුනේ ලස්සනයි 🙏❤🙏❤

  • @umeshaemandi5808
    @umeshaemandi5808 3 ปีที่แล้ว +5

    ලස්සන කතාව ක්

  • @chandraskg5927
    @chandraskg5927 4 หลายเดือนก่อน

    මම දෙවැනි වතාවට බලන්න හිතාගෙන හිටිය කතාවක් .කොහොම හරි..නැවත බලන්න ලැබුණා
    හරිම ලස්සනයි ❤❤

  • @chandralatha9422
    @chandralatha9422 5 ปีที่แล้ว +7

    බලමු කතාව හොදද කියල .හෙදයි නමි දිගටම බලමු .

  • @sumudurandima6991
    @sumudurandima6991 5 ปีที่แล้ว +5

    ආදර්ශයක් මෙවැනි කතා

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +1

    මෙ කතාව මම නම් බැලුවා ගොඩාක් දුක හිතෙන කතාවක් හැමොම බලන්න

  • @janakikumari3123
    @janakikumari3123 5 ปีที่แล้ว +3

    Onna බහරේන් සිට පළමු කොටස මම බලනවා

  • @gsgdganularatnayakaanulara2028
    @gsgdganularatnayakaanulara2028 4 ปีที่แล้ว +5

    මටත් අදයි කථාව අහු උනේ

  • @SamarakoonArachchi
    @SamarakoonArachchi 4 หลายเดือนก่อน

    අවුරුදු හයකට කලින් බැලුවා හරිම ලස්සනයි ❤❤❤❤

  • @manojchathuranga4287
    @manojchathuranga4287 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණයක් ❤

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +2

    මෙ ගිතයට යන කාලය අවම කරනවා නම් බොහොම පින් විනාඩි ගානක් හෙන්දිරික්කා මල ගැන කියවන්න ඔන නැ අපරාදෙ කාලය කාව බොහොම ටිකයි ලස්සනයි කතාව ස්තුතියි

  • @KwitCity-j8f
    @KwitCity-j8f 8 หลายเดือนก่อน

    මමත් අද තමයි බලන්නෙ ගොඩාක් ලස්සනයි ....

  • @අනුත්තරසුදුපුතා
    @අනුත්තරසුදුපුතා 6 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි👍

  • @ranifrando
    @ranifrando 4 หลายเดือนก่อน

    මෙි කථාව හරිම ❤️‍🔥
    ලස්සනයි 👍👍

  • @nipunkumara3697
    @nipunkumara3697 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @nilankasubashini9529
    @nilankasubashini9529 ปีที่แล้ว

    වොල්ගාගෙ රංගනය නම් නියමයි. කතාවේ අද්‍යාක්ෂනය නියමයි ඔය නවක වදය අනිවාර්‍යයෙන්ම නවත්තන්න ඕනා. බෞද්ධ රටේ කියකියා ජරාවැඩ කරන මේ ශිු ලංකාව වගේ ජරා රටක් තවත් නැති තරන් . මහාචාර්්‍යවරියගෙ චරිතේ අති විසිස්ටයි. මේ වගේ ලොකු මැඩම්ලා තමයි ඕනා. නියමයි කතාව

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    මේ කතාව ගොඩාක් ලස්සනයි මම ආපහු මුලට ආවා නාමලි කවුද ..අතවරයෙන් පස්සෙ සරෝට දරුවෙක් ලැබුනාද?????

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 5 ปีที่แล้ว +2

    beddta sada mama balapu Lassan teli dramaeka🥰

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 ปีที่แล้ว

    ජාතික රූපවාහිනියට ස්තූතියි මේ වාගේ කතා දැම්මාට

  • @pubudulakmal6939
    @pubudulakmal6939 6 ปีที่แล้ว +17

    බැද්දට සඳ ටෙලි නාට්‍ය වෙනුවෙන් අපි FB group එකක් හැදුව . බැද්දට සඳ ටෙලි නාට්‍යයට ආදරය කරන ඔයාල හැමෝම එකතු වෙන්න link - facebook.com/groups/195351474577970/?ref=group_header

  • @hassanaa9694
    @hassanaa9694 5 ปีที่แล้ว +1

    මටත් eiya katawa ඇහුණේ ගොඩක් ලස්සනයි

  • @deepikawendakoon2555
    @deepikawendakoon2555 4 ปีที่แล้ว +1

    ලස්සනයි කියන නිසා ඔන්න මමත් බලනවා

  • @idchitra5425
    @idchitra5425 5 ปีที่แล้ว +7

    මන් කලින් බැලුව කතව ලස්සනයි

    • @wownet-38
      @wownet-38 ปีที่แล้ว

      Serama kotas nehe neda me katawe?

    • @KamaniRupasinhe
      @KamaniRupasinhe 4 หลายเดือนก่อน

      මාත් බැලුවා මතක නැහැ හැබැයි

  • @shamilashmila9785
    @shamilashmila9785 5 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි දිගටම කතාව දෙන්න ස්තුතියි

  • @miuninc4495
    @miuninc4495 6 ปีที่แล้ว +6

    ලස්සන කතාවක්. දිගටම බලනවා

    • @mallikamallika7170
      @mallikamallika7170 6 ปีที่แล้ว

      GOLD KING may.wagi.wadagath.adarsa.math.kata.digatama.danna

  • @SheelaKw
    @SheelaKw 8 หลายเดือนก่อน

    Mama 2024.2.Ahamben dekke.Ada idalama balanawa.pubhudu innawa.lassana kathawak❤❤❤

  • @coopcoop3070
    @coopcoop3070 3 ปีที่แล้ว +1

    Mge Jeewithe Mn Dakapu Mn Balapu Lassanama Kathaawa....Bohoma Sthuthiii......

  • @gvggfggg4432
    @gvggfggg4432 3 ปีที่แล้ว

    පැරැනි කතාදාාන්න් හරිමආසාවෙන්පිට
    රටසිටින අපිබලනවා දැන්දාාන ඒවාකතාද මමසදගලතැන්න දෙසැරයක් බැලුවා

  • @xyzo1194
    @xyzo1194 4 หลายเดือนก่อน

    කතාව ලස්සන නිසා දෙවනි වතාවටත් බලනවා ස්තුතියි ජාතික රුපවාහිනියට

  • @udeniherath3999
    @udeniherath3999 6 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් කතාව ස්තුතියි

  • @kuwkuw1170
    @kuwkuw1170 5 ปีที่แล้ว +3

    මම කුවේට් සිට බටපොල

    • @AdareWasth
      @AdareWasth 5 ปีที่แล้ว

      Man saudi suduuu

  • @kumaridisanayak8181
    @kumaridisanayak8181 3 ปีที่แล้ว +1

    Ane me kathtwa harimma lassanai

  • @dammikapriyadarshani1769
    @dammikapriyadarshani1769 6 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 👌❤️

  • @nadeemazmi1687
    @nadeemazmi1687 4 หลายเดือนก่อน

    ලස්සන කතාවක් කලින් බලල තියෙනවා

  • @miuninc4495
    @miuninc4495 6 ปีที่แล้ว +22

    මෙච්චර ලස්සන කතාවක් ඇයි දාන්නේ නැත්තේ.. ලංකාවේ ලස්සන කතාවක්. ඇයි ප්‍රේක්ෂකයන් අතරට දෙන්නේ නැත්තේ. ජාතික රූපවාහිනියට කරුණාවෙන් කියනවා. මේ කතාව දාන්න..

    • @hemanthi5925
      @hemanthi5925 5 ปีที่แล้ว +1

      Kalin giya meka

    • @pushpakumara3658
      @pushpakumara3658 5 ปีที่แล้ว +1

      @@hemanthi5925 me kathawe okkoma kotastika thiyenawada yalu

    • @hemanthi5925
      @hemanthi5925 5 ปีที่แล้ว

      @@pushpakumara3658 ow

  • @saumyaperera6788
    @saumyaperera6788 4 ปีที่แล้ว +1

    මේ කතාව මීට ඉස්සෙල්ලත් මම බැලුවා . කොටස 7/8 ක් දාල නැවැත්තුව.

    • @gday2405
      @gday2405 3 ปีที่แล้ว

      දැනුත් නැද්ද කොටස් ඔක්කොම

    • @saumyaperera6788
      @saumyaperera6788 3 ปีที่แล้ว

      @@gday2405 මම බැලුවෙ මාස ගානකට ඉස්සෙල්ල .දැනුත් එහෙම වෙන්න ඇති

  • @ajanthakumari4714
    @ajanthakumari4714 5 ปีที่แล้ว +2

    Me kathawa mama deweni para balanne ammoo marama maara lassana kathaawak.

  • @renu9007
    @renu9007 8 หลายเดือนก่อน

    Ape paththe karapu drama ekak dolu kanda lassanata penawa ❤❤

  • @shnandani4185
    @shnandani4185 4 หลายเดือนก่อน

    පහළොස්වෙනි කොටසේ සිට දාන්ඩ කෝ ඉතුරු ටික

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 ปีที่แล้ว

    අද තමයි මන් මේ බලන්න යන්නේ.20.8.2023

  • @WasanthaRanjanee-tk3fr
    @WasanthaRanjanee-tk3fr 5 หลายเดือนก่อน

    ලස්සන කතාවක් වගෙ.අදයි ආවෙ මේක

    • @sajanaAdeesha
      @sajanaAdeesha 5 หลายเดือนก่อน

      මේකේ කොටස් කීයද

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 4 หลายเดือนก่อน

      මේක ටීවී එකේ මම අවසානය දක්වාම බැලුවා. යුටියුබ් එකේ බලන්න ගත්ත ටික කාලෙකට කලින්. අවසානය දක්වා තිබුනේ නැහැ. බලපු කෙනෙක් කියන්නකො සේරම කොටස් අවසානය දක්වා තියෙනවද කියල.

  • @TV-co1pz
    @TV-co1pz 5 ปีที่แล้ว +1

    ලස්ස්සනයි කතාව

  • @applemali5939
    @applemali5939 5 ปีที่แล้ว

    ඔන්න drama බ්ල්න්වන්ම් maru.. මාරම ලස්සනයි

  • @jemilasanda1217
    @jemilasanda1217 4 ปีที่แล้ว

    Ape rate kathawak balanna asawen hitiye thnx goodak

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 4 หลายเดือนก่อน

    Lassanai. Asawen balanna puluwan. Godak. Lassanaiiiiii❤❤❤😂😂😂😂

  • @Sudunona-z6r
    @Sudunona-z6r 4 หลายเดือนก่อน

    මම ..බැලුවා ....

  • @theresaperera9271
    @theresaperera9271 2 ปีที่แล้ว

    අද තමයි මට කථාව අාවෙ

  • @tikitiki9948
    @tikitiki9948 5 ปีที่แล้ว +1

    Harima agei

  • @kangkangg513
    @kangkangg513 5 ปีที่แล้ว +5

    Our may Jordan walata inneme katawanam 1nma godak kiyala hitunabs

  • @nuwanpradeep339
    @nuwanpradeep339 5 ปีที่แล้ว +4

    අනෙ රුපවාහිනි ඉතුරු කොටස් දාන්නකො

  • @janakanjn9213
    @janakanjn9213 5 ปีที่แล้ว +4

    දේවෙනිවරට.බලනහෝගයෙ.නාටෘයක්

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 4 หลายเดือนก่อน

    Godakkkk. Lasssanaiiiii thanksss❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂

  • @HabibKhan-ti8ux
    @HabibKhan-ti8ux 6 ปีที่แล้ว +1

    godaka lassani

  • @GKProduct1985
    @GKProduct1985 4 หลายเดือนก่อน

    බලලම kiyannamko😊

  • @buddhipriyamadhavie6162
    @buddhipriyamadhavie6162 5 ปีที่แล้ว +1

    Godak lassana kthawak😍😍😍🤗🤗🤗🤗

  • @siwanyaherath2838
    @siwanyaherath2838 6 ปีที่แล้ว +1

    👌 කතාව

  • @jongen7797
    @jongen7797 4 หลายเดือนก่อน

    Hàrim lassanei kàthawa Kuwait mama

  • @HarshaniharshaniMunasinghe
    @HarshaniharshaniMunasinghe 2 หลายเดือนก่อน

    මේ කථාවේ සම්පුර්ණ කොටස් දාන්න. පුලුවන්ද.

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 4 หลายเดือนก่อน

    Lassana.kathawak❤❤❤

  • @sandamalisakithma9812
    @sandamalisakithma9812 6 ปีที่แล้ว +2

    Lassanai

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 5 ปีที่แล้ว

    Beddata sada hsrima Lassana katawa...........

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +1

    Maka parana katawak කොටස් kiyakdo dala natara kala eihima කරන්න eipa

  • @a3dmax302
    @a3dmax302 4 ปีที่แล้ว

    Harima lassana kathawak

  • @sudrshnilala1843
    @sudrshnilala1843 5 ปีที่แล้ว +2

    Me kathaweth issaralama ahapu de amathithuma..mona kengediyak weida danna..balamuko

  • @anurajayantha3663
    @anurajayantha3663 5 ปีที่แล้ว

    Mahachary Thumige Sahodariyak Sepalika. kathawa Lassanai. Hebai kathawa patangaththe DESA PALUKEKTA AMATHAMIN?

  • @cbhngjfgh5508
    @cbhngjfgh5508 4 ปีที่แล้ว

    Dan balanne..lassana kathawak wage..balamuko

  • @ruthgody555
    @ruthgody555 5 หลายเดือนก่อน

    THIS WOMAN IS LOOKING AT THIS KNIFE SO MUCH , LIKE SHE HAS NEVER SEEN A KNIFE BEFORE,,😂

  • @Aryanafaith
    @Aryanafaith 4 ปีที่แล้ว

    8 වෙනි එපිසෝඩ් එකෙන් පස්සේ කතාව නෑනෙ. නතර කරලාද? කොහොමද ඉතුරු ටික බලන්නේ.බලපු කව්රුහරි කියන්නකො

  • @vimukthisampath2685
    @vimukthisampath2685 5 ปีที่แล้ว +2

    Moda heththa Google search karpiya episode thiyenvaa....puduma gammu...obla...

  • @AW-ld8yq
    @AW-ld8yq 4 หลายเดือนก่อน

    Rag ekata නියම පිළිතුර

  • @nilanthikasadamali2668
    @nilanthikasadamali2668 6 ปีที่แล้ว +5

    Maru kathawa Ane

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว

    ලස්සනයි ඔන්න අපේ රටෙි ගොන් චුන්ලගෙ තත්වෙ එකට අපි ඉන්න රටවල් අලුතෙන් ආවනන් මල් අතට දීල චොකලටි දීල පිලිගන්නෙ අපේ රොඩි සිංහල හැත්ත මෙහෙම තම නොදකින් සෑබෑ ලෝකෙ මුන් උගත්තුදද මාලු වාඩිකාරයො මිට වඩා හොදයි ⁣ෙිකනන් කතාවක් ඇත්ත ලෝකෙත් මෙහෙම තමා

  • @nalindamalliyawadu3996
    @nalindamalliyawadu3996 5 ปีที่แล้ว

    Mama baluwa kalin katawa ..hoda laddana katawak

  • @maduamma9765
    @maduamma9765 5 ปีที่แล้ว

    lassanai godak.

  • @ThereseMallika
    @ThereseMallika 5 หลายเดือนก่อน

    ජාතික රුපවහිනියට istutei රට ඉන්න මට මේව හරියට වට්නවා

  • @asktikka1986
    @asktikka1986 5 ปีที่แล้ว +2

    Sinduwa තමයි එපා වෙන්න

  • @Dilinihapuheenn8921
    @Dilinihapuheenn8921 7 หลายเดือนก่อน

    ඉතිරි කොටස් දාන්නකෝ

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Adae mama meka dakke.baluwata wedak ne wage kotas 8e penne

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว

    Mi katawa ටිකක් dala natara kara nada danawanam සම්පූර්ණ danna katawa

  • @සුබානිඅනුරාදා
    @සුබානිඅනුරාදා 4 ปีที่แล้ว +1

    පලවෙනි කොටස හොදයි ලස්සනයි

  • @MerryMangali
    @MerryMangali 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +2

    MAGE ESA DEKATA KADULUTH AWA MADA GE KARUNAWATA LASSANA KATHAWAK👌👌👌👌👌👌👌

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    නාමලි එක්කො සේකරගෙ දරුවා.නැත්නම් එදා සරෝව දූෂණය කරපු දවසෙ ඉපදුනු වලව්වේ හාමුගෙ දරුවා

    • @Ashaasha-oq7iv
      @Ashaasha-oq7iv 5 ปีที่แล้ว

      Math danata hitanava ehema 😋

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว

    hodanattiyak

  • @akilasugandika4607
    @akilasugandika4607 หลายเดือนก่อน

    මෙකෙ ඔක්කම episode නැනේ

  • @sankotesankote3261
    @sankotesankote3261 5 ปีที่แล้ว +1

    Harima lasnaii