Mage As Deka (මගේ ඇස් දෙක) - Theekshana Anuradha (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Mage As Deka (මගේ ඇස් දෙක) - Theekshana Anuradha (Official Music Video)
    Connect with Echo Entertainment:
    👉 bit.ly/Subscri...
    Director - Sathsara Kasun Pathirana
    Artist - Theekshana Anuradha
    Music Ashan Fernando
    Lyrics - Sathsara Kasun Pathirana
    ● Set As Your Favorite Ringtone 👇👇
    📞 Dialog - 8710575541
    📞 Hutch - 369261466
    📞 Mobitel - 74742575
    📞 Airtel - 8880096643
    Follow Echo Entertainment on Social Media:
    Facebook: / echomusicent
    TikTok: / echoentertainmentmusic
    Instagram: / echoentmusic
    #MageAsDeka #MageEsDeka #TheekshanaAnuradha #TheekshanaAnuradhaNewSongs #SinhalaNewSongs #SinhalaSongs

ความคิดเห็น • 362

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +81

    කුසල් දකින දකින තැන හොයාගෙන ඇවිත් බලන්නෙ 😊
    බන්ඩගෙන් එහාට ගිය ගොඩක් වෙනස් චරිතයකට පන දුන්නු ලස්සන 😍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +47

    බන්ඩෝ ඔයා නියමයි නේ

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 2 ปีที่แล้ว +80

    තීක්ෂන අයියේ සින්දුව ගොඩාක් ලස්සනයි 💙💚👍 කුසල් බණ්ඩා super acting ❤️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +50

    තීක්ෂණට ,රොමෙිෂ්ට කාටවත් නැති කටහඬවල් දෙකක් තියෙන්නේ ...හරිම ලස්සනයි සින්දුව ..සතුට නම් බංඩගෙ ඇක්ටින් දකින්න ලැබීම ගැන .. ජය

  • @TheekshanaAnuradhaMusic
    @TheekshanaAnuradhaMusic 2 ปีที่แล้ว +189

    Thanks all for lovely comments.🙏🙏🙏❤️❤️❤️❤️

    • @nadumwijesiri2510
      @nadumwijesiri2510 2 ปีที่แล้ว

      ලස්සනයි සින්දුවක්

    • @lahirumadhusanka7439
      @lahirumadhusanka7439 2 ปีที่แล้ว

      Supiri theeksana aiya sinduwa.theruwan saranai hamotama..

    • @imeshekanayaka9050
      @imeshekanayaka9050 2 ปีที่แล้ว

      😥😥😥❤️❤️❤️❤️❤️❤️

    • @collection774
      @collection774 2 ปีที่แล้ว

      👍😍

    • @SUDESH0831
      @SUDESH0831 2 ปีที่แล้ว +1

      *full sad 💔🥺 song ලස්සනයි සිංදුව ❤️🔥👈*

  • @sachinthainduranga676
    @sachinthainduranga676 2 ปีที่แล้ว +57

    පට්ට සින්දුව තීක්ෂණ අයියේ සුපිරි ගැම්මක් තමයි ඔයාගේ වොයිස් එක මරු ඉස්සර වගේම තාමත් ඔයාගේ සින්දු ලස්සනයි තාමත් අහනවා ඔයාගේ සින්දු

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 2 ปีที่แล้ว +24

    බණ්ඩා ඉන්නවනම් ඕනේ එකක්❤️❤️

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +19

    පරන තාලෙට සින්දුවක් 😍❤️

  • @bizqlk
    @bizqlk 2 ปีที่แล้ว +36

    ලස්සන සින්දුවක්🥰 Theekashana Anuradha❤‍🔥

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +8

    පපුවට දැනුණු ආදරයක් නේ...
    සුපිරි වැඩක ප්රතිඵලේ පට්ට...💪😍

  • @susavlogs7077
    @susavlogs7077 2 ปีที่แล้ว +14

    ඇත්තටම පට්ට ඈ 2010 අහම්පු සිංදුවක් වගේ 👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තීක්ෂණ මල්ලි
    කුසල් නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 බංඩා ජය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +30

    හිමිකාරයා නොවුනත් ඔබගේ................
    වෙන්නම් මුරකරු සෙනෙහසට ඔබේ.......
    🥺❤️

  • @kavishkarasanjana2684
    @kavishkarasanjana2684 2 ปีที่แล้ว +47

    ඇස් වලින් බැදුනු ඒ සිත් ..... අයිති කර ගන්න ප්‍රමාද නොවන්න......❤🙏

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +1

      ඒ හඩත් නියමයි
      එයාගේ නම පුලුවන් නම් කියන්න්කෝ 🙏

    • @thihansabandara7703
      @thihansabandara7703 2 ปีที่แล้ว +1

      @@නිම්සරා-ධ5ඝ nilupul chamikara

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 2 ปีที่แล้ว +7

    ඒක සුපිරියක් ❤ *Ashan Aiye*
    *Trending 01* ගේමූ 😘
    *Theekshana* අයියගේ කාලෙකින් අහපු ලස්සනම සිංදුව 🥰
    Video එකත් ගොඩක් ලස්සනට කරලා තියෙනවා 😇❤️
    ජයවේවා..! සෙට් එකටම ❤️

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 2 ปีที่แล้ว +32

    තීක්ෂණ අනුරාධ කියන්නේ මං ආසම voice එකක් අයියා ඉස්සෙල්ලා කරපු songs අද වෙනකොට පරණ වුනත් ඒවාට අපි අදටත් ආසයි මේකත් ඒ වගේ සුපිරි වැඩක් සුභ පැතුම් අයියා ගොඩක් ආදරෙයි 🙏🙏💖💖

  • @rushansachamodya
    @rushansachamodya ปีที่แล้ว

    බණ්ඩා 😍🥰😘💖 ආදරෙයි කුසල් අයියෙ. Suparb acting ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DerikShiranthaRathnayaka
    @DerikShiranthaRathnayaka ปีที่แล้ว +1

    Aiye mekanm supiriyak. Uncommon

  • @janakarathnayaka2414
    @janakarathnayaka2414 ปีที่แล้ว +3

    මේ ගීතයට කරල තියන රූපරචනය මම මගෙ ඇස් දෙකෙන් දැක්ක. මගෙ යාළුව මේ අත්දැකීම වින්ද මේ විදිහටම. ඒ අවස්ථාව මම දැක්ක. අද මගෙ යාළුව යුරෝපෙට වෙලා තාමත් තනියම ජීවත් වෙනව. හැමෝම මේක බලන්ඩ ඕනෙ කීවත් මගෙ පැතුම ඔහු මෙය නොදකීවා. වසර 21 ක් වෙන ඒ සිදුවීම නැවත ඔහුට අද මෙන් නොදැනේවා... කෙසේවුවත් මගෙ සහෝදරය තීක්ෂණ හොද නිර්මාණයක්. විදින්ඩ පුලුවන්.

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +1

    අම්මෝ ලස්සන මරු 🤛🤛👌❤️ 🔥🔥🔥🔥🔥🔥🥺🥺🥺🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥💪 දුක සින්දුවක් ..😖😖😖😖😖😖😖😥😥😭😔😔😞😞

  • @LetawithSpeaker
    @LetawithSpeaker 2 ปีที่แล้ว +37

    මුලින් ම ඇස් වලට හිත නැවතුණා ,
    පස්සෙ කටහඬ ට හිත නැවතුණා ,
    දැන් ඒයා ට කොල්ලෙක් ඉන්නවා .
    සතුටුයි . එහෙත් මම තවමත් එයාට ආදරය කරනවා ❤

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +3

      හපොයි

    • @LetawithSpeaker
      @LetawithSpeaker 2 ปีที่แล้ว +5

      @@නිම්සරා-ධ5ඝ ප්‍රේමය.....
      බලා දුර හිඳ කතා නොකරම
      සුසුම් පපුවක හිරකිරීමය.......
      🙂එකත් පට්ට ම දෙයක්

    • @Krishani.navodya
      @Krishani.navodya 2 ปีที่แล้ว +3

      අනෙ 🥺❤😞

    • @chanugamin
      @chanugamin ปีที่แล้ว

      Mn wage 🙂

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ congratulations

  • @shameshshn3557
    @shameshshn3557 2 ปีที่แล้ว +3

    බණ්ඩා🥳🧡〽️

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන සින්දුවක්.ජයවේවා 🖤🌸

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +3

    ආදරෙයි තීක්ෂණ අයියා ❤️

  • @songswithkawee6661
    @songswithkawee6661 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන සින්දුවක් තීක්ශන අයියේ...😍

  • @nipunimadumali8803
    @nipunimadumali8803 2 ปีที่แล้ว +8

    සින්දුවට අලුත්ම හැඩයක් ගේනවා අන්තිමට යන වචන පේලි දෙක තුනෙන්.ඒ කටහඩත් ඒ තරමට ආදරණීයයි.❤❤❤

  • @ruchiraruchira9651
    @ruchiraruchira9651 2 ปีที่แล้ว +3

    වෙනස්ම සිංදුවක් පටිටම ලස්සනයි අයියෙ💔💞💞🎶🎶🎶🎸🎵

  • @suvinism9253
    @suvinism9253 2 ปีที่แล้ว +6

    අම්මෝහ් පිස්සුවක් ඒකහ් 😮😯
    ෆිල්ම් එකක් බැලුවා වගේ වෙනම ලෝකෙකට ගියා🌟
    අකමැති තැනකට කැමති වෙන තරමටම විශිෂ්ට රංගනයක්😯😮🤙👍
    තීක්ෂණ අයියාගේ කටහඬට ඒකටම හොඳින් ගැලපෙන ඒ හඬට පනක් දෙන්න පුලුවන් රංගනයක් කුසල්(බංඩා) අයියා
    හොඳ සංයෝගයක් 👍
    අති විශිෂ්ටයි 🤙✨️🤲
    සිංදුව කීපාරක් අහයිද විෂුවල් එක කීපාරක් බලයිද හිතාගන්න බෑ 😍
    ඒතරමට සාර්ථක නිර්මාණයක් ☝️
    ඒ සාර්ථකත්වයට දායක වූ සියලු දෙනාට අපගේ ආචාරය, ස්තූතියි 🙏
    හිතට වදින ලස්සන සිංදුවක් වගේම හදවතට දැනෙන ලස්සන විෂුවල් එකක් 🤲
    හැමෝටම තෙරුවන් සරණයි🙏

  • @tiron8741
    @tiron8741 2 ปีที่แล้ว +13

    ලස්සනයි අයියේ 😍 ජය වේවා 😎👍

  • @naveesha683
    @naveesha683 2 ปีที่แล้ว +6

    අපේ බණ්ඩා 🔥❤️

  • @dilshanigamage7492
    @dilshanigamage7492 2 ปีที่แล้ว +8

    ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි හිතට දැනෙනවා අයියේ ❤😍

  • @devindaranawaka7059
    @devindaranawaka7059 2 ปีที่แล้ว

    Pattai අයියෙ 👍👍👍👍

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +5

    ආසම voice එකක් තීක්ෂන අනුරාධ

  • @harshi-
    @harshi- 2 ปีที่แล้ว +3

    ❤❤❤ බණ්ඩා

  • @lasanthapushpakumara6789
    @lasanthapushpakumara6789 2 ปีที่แล้ว

    Aka සුපිරි සහෝදරයා

  • @මාගම්පුරනද
    @මාගම්පුරනද 2 ปีที่แล้ว +2

    සුපිරියක් ඈ❤✌️

  • @kavishkagimhana3036
    @kavishkagimhana3036 2 ปีที่แล้ว +5

    කාටවත් එහෙම දුකක් දැනේන්න එපා ❤❤❤🙏🙏🙏

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +3

    බණ්ඩා ✌❤

  • @supunmadushanka2065
    @supunmadushanka2065 2 ปีที่แล้ว

    Aththatama lassana duka hithena video ekak lassana sinduwak,,,,,සංසාරේ හරි දුර ඇතයි පාමාවේලා මුන ගැහුනේ ඒකයි ,,,,,😥😥

  • @manorideepika2149
    @manorideepika2149 2 ปีที่แล้ว

    lassanama lassanai Theekshana.Good luck

  • @sudu-manika
    @sudu-manika 2 ปีที่แล้ว +1

    🌸🌸🌸 නියමයා

  • @aselasampath1144
    @aselasampath1144 4 หลายเดือนก่อน

    Ekanam marai thikshanage sinduwa maru banda oyath marai👍👍👍

  • @jayaniranasinghe8402
    @jayaniranasinghe8402 2 ปีที่แล้ว

    ලස්සන ම ලස්සන යි

  • @fasttech1822
    @fasttech1822 2 ปีที่แล้ว +2

    බණ්ඩා....😍 ගැම්මක් තමයි ❤️

  • @kaveeshanethmini2633
    @kaveeshanethmini2633 2 ปีที่แล้ว +4

    හදවතටම දැනුනා බංඩා මරු 😍

  • @buddhikaviraj4010
    @buddhikaviraj4010 2 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නැ අයියෙ කාලෙකින් මේ වගේ ලස්සන සිංදුවක් ඇහුවේ... සුපිරි මේක❤️❤️❤️

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 ปีที่แล้ว +2

    ආදරණීය ගී නිර්මාණයක් ❤️❤️❤️❤️❤️

  • @erangashamal877
    @erangashamal877 2 ปีที่แล้ว +4

    හිමිකාරය නොවුනත් ඔබගේ වෙන්නම් මුරකරු සෙනෙහසට ඔබේ......🌹

  • @පවනිපවනි-ණ1ඞ
    @පවනිපවනි-ණ1ඞ ปีที่แล้ว

    හරිම ලස්සනයි එ් හඩනමි තනිකරම බාවනාවාක් හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JT-jt2le
    @JT-jt2le 2 ปีที่แล้ว +15

    පරණ vibe එක 🤩 🔥

  • @slpramodh136
    @slpramodh136 2 ปีที่แล้ว +3

    මරු අයියේ මේකනම් හිතපතුලටම වැදුන

  • @niroshandeshapriya9595
    @niroshandeshapriya9595 2 ปีที่แล้ว +3

    ඒකටනම් වේදනාවක් එක්කම 🥺🥺🥺 වීඩියෝ එක බැලුවම දුක හිතුණා🥺🥺🥺 ලස්සනයි තාලේ වීඩියෝ එක තීක්ෂන අයියගේ සිංදුව ලස්සනයි ❤️❤️❤️

  • @hanusajayartna6035
    @hanusajayartna6035 2 ปีที่แล้ว +2

    අනී🥺😚😍 හරිම ලස්සන ගීතයක්

  • @jayatissalakmal9678
    @jayatissalakmal9678 2 ปีที่แล้ว

    පට්ටම ❤

  • @talkwithmaneth
    @talkwithmaneth 2 ปีที่แล้ว +5

    ඒ ඇස් වලට ඒ හිනාවට තමා ආස උනේ ආදරේ කරේ❤🙂මේ ආත්මේ බැරිනම් ලබනා ආත්මේ හරි හමුවෙමු කාටත් කලින් මට හම්බෙන්න පමා වෙලා හම්බෙන්න එපා🙏🙂

  • @AmilaWijerathna
    @AmilaWijerathna 2 ปีที่แล้ว +1

    Ftt song ජය වේවා set aktma..❤️❤️❤️Video akath supiri💪❤️💪❤️💯💯🙏🙏🎧

  • @shalikamadushan3783
    @shalikamadushan3783 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුව්වත් එපා වේන්නේ නෑ 💙💙💙💙💙එකනම් මරූ

  • @sathyakumari5090
    @sathyakumari5090 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි 😍❤️

  • @anneperera1684
    @anneperera1684 2 ปีที่แล้ว +3

    ලස්සනයි ❤️❤️❤️
    හැමදාමත් ඔයාගෙ සිංදු ලස්සනයි .අහන් ඉන්න අසෙ හිතෙනවා .. අපේ බන්ඩත් ඉන්නවානේ.. 👍👍

  • @Kickstartapi.
    @Kickstartapi. 2 ปีที่แล้ว +30

    Wow after long time❤Theekshana Is back with massive creation🚀Beautiful No words to say....

  • @dilinimadushika6178
    @dilinimadushika6178 2 ปีที่แล้ว +1

    අපේ බණ්ඩා

  • @ashelakumara1886
    @ashelakumara1886 2 ปีที่แล้ว

    සුපිරියි සුපිරියි

  • @minagadulwan354
    @minagadulwan354 2 ปีที่แล้ว +7

    ආසම කටහඩක් 🥺💗

  • @sanujadilrukshi3867
    @sanujadilrukshi3867 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @heshanialuthge5713
    @heshanialuthge5713 2 ปีที่แล้ว +2

    කුසල් අයියා 😍😍😘❤️

  • @ගුලුකේමුදියන්සේලාගේඅසිත්ගුලුකේ

    Kusal (බණ්ඩා)niyameta visual එකේ act කරනවා .

  • @SHAN-we6ri
    @SHAN-we6ri 2 ปีที่แล้ว +1

    තීක්ෂණ අයියගේ හා ගීතයක් ම ගොඩක් ලස්සනයි. ❤️❤️

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว +3

    ලස්සනයි සිංදුව අන්තිම ටිකනම් තමන්ගෙ කෙල්ලගෙ මිනිය කපන්න සෙට්වෙන එකනම් හරිම දුකයි

  • @DinethmaGethmini
    @DinethmaGethmini 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි 🥰👍

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +4

    ලංකාවේ ඉන්න ගායන තරු අතරින් ලයාන්විතම ලස්සන කඩහඬක්. ඒ වගේම තමයි නිහතමානී ගතිගුණ අතින් perfect කොල්ලෙක්

  • @SUDESH0831
    @SUDESH0831 2 ปีที่แล้ว +4

    *ඒකට නම් ඇස්වලට කදුලක් ආවා 🥺💔👈*

  • @janith1836
    @janith1836 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි 🤟🤟🤟❤

  • @NilupulChamikara
    @NilupulChamikara 2 ปีที่แล้ว +5

    මේ වගේ හිතට දැනෙන වැඩකට සම්බන්ද වෙන්න ලැබුන එක මට සතුටක්. කවදාවත් කෙනෙක්ට ආදරේ කියන්නනම් පරක්කු කරන්න එපා.😌
    ස්තූතියි සත්සර අයියේ.ඔයා වචන මවන විදිහ මාරයි. ඒ වගේම තීක්ශන අයියේ , අශාන් මේ වැඩේ මාරම ලස්සනයි.
    මහන්සි උන හැමෝටම ජය ශ්‍රී 🙏

    • @kasunkavikumara2388
      @kasunkavikumara2388 2 ปีที่แล้ว +2

      මං හිතුවා ඒ ඔයා තමයි කියලා ❤️❤️

    • @NilupulChamikara
      @NilupulChamikara 2 ปีที่แล้ว +1

      @@kasunkavikumara2388 Brother 💪

  • @luckylover1848
    @luckylover1848 2 ปีที่แล้ว +3

    සිරස SUPER STAR 🔥💖⭐

  • @dharshidharshi9677
    @dharshidharshi9677 2 ปีที่แล้ว

    මගෙ බණ්ඩා..❤️

  • @amalliyanage884
    @amalliyanage884 2 ปีที่แล้ว

    Kaya wewa theekshana,
    Ashan malli &
    sathsara malli

  • @rosinataya6618
    @rosinataya6618 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👍❤️❤️

  • @JollyCraze
    @JollyCraze 2 ปีที่แล้ว +2

    Ane harima lassanai.kalekin marama feeling song akak ahuwamai ..😍❤

  • @tharushamalshan3283
    @tharushamalshan3283 2 ปีที่แล้ว

    niyami theekashana aiyee

  • @KosalaMadushan
    @KosalaMadushan 2 ปีที่แล้ว +1

    ඇත්තම ආදරයක් පටන් ගන්නේ ඇස් වලින් ❤

  • @sanduni1863
    @sanduni1863 2 ปีที่แล้ว +1

    Oyage sindu godak lassanai aiye...godak aasawen ahanne mn😍❤...theruwansaranai aiye oyte

  • @chamodyawijerathne9187
    @chamodyawijerathne9187 2 ปีที่แล้ว +31

    බණ්ඩට මිණී පෙට්ටි සාප්පුවක්ම හම්බෙලා තියෙන්නේ....🤣😂

  • @sachiththaruka3775
    @sachiththaruka3775 2 ปีที่แล้ว

    Harima lassanai ayye

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +1

    සිංදුවත් පට්ට👌👌👌👌🔥🔥🔥🔥🔥💓💓💓💓💓💓

  • @thananjanithananjani5700
    @thananjanithananjani5700 ปีที่แล้ว

    Wow lassanai song ekath video ekath

  • @gaveshtharinda7134
    @gaveshtharinda7134 2 ปีที่แล้ว

    Harima lassanayi ayye 😘❤️

  • @maheshaindika5451
    @maheshaindika5451 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @CHITUS
    @CHITUS 2 ปีที่แล้ว +2

    ලස්සන සින්දුවක්殺 Theekashana Anuradha❤‍🔥

  • @ishi220
    @ishi220 2 ปีที่แล้ว +2

    Kusal ayiya wow oya 😘💓💓💓

  • @kavingagunarathna5374
    @kavingagunarathna5374 2 ปีที่แล้ว +2

    මට වාගේ දුක දැනුනොත් ඇතී... මේ හිත තේරුම් ගත්තොත් ඇතී 🙂❤🌼

  • @lalaniehelepola6604
    @lalaniehelepola6604 2 ปีที่แล้ว

    Lassanai sinduwa ❤️💕❤️kusalwa gaththa ekanam niyamai 🌹🌹🌹

  • @anudissanayaka1173
    @anudissanayaka1173 2 ปีที่แล้ว

    Eeeka lassnai..♥️♥️thwath boot ekak kiyala hithuwe..wenas...♥️♥️♥️

  • @niroshanmax8432
    @niroshanmax8432 2 ปีที่แล้ว

    ලස්සනයි song eka aiye 💓💓💓

  • @taashikalakshan9537
    @taashikalakshan9537 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි .❤

  • @nayanabasnayake8093
    @nayanabasnayake8093 2 ปีที่แล้ว +4

    godac lassanai sinduwa😍 theecshana well done brother😍 aww kusal ayya you're so talanted✨🥰 good job❤️😍

  • @vindypeiris7795
    @vindypeiris7795 2 ปีที่แล้ว +9

    Kusal 😍

  • @rukshanudeshitha9257
    @rukshanudeshitha9257 2 ปีที่แล้ว +1

    Lassanna song eakak

  • @gamingboom8165
    @gamingboom8165 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි ගොඩ කාලෙකින් තීක්ෂණ අය්යෙ🔥♥️🥺

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩක්❤️