Athma Ganak (ආත්ම ගාණක්) | Milinda Sandaruwan | Official Music Video 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Presenting brand new Sinhala Music Video "#AthmaGanak" in the voice of #MilindaSandaruwan, Music Composed by Hashan Thilina and Lyrics By Prasanna Kumara Dammalage exclusively on Swasti Productions.
    ▶Song : Athma Ganak
    ▶Artist : Milinda Sandaruwan
    ▶Music & Melody : Hashan Thilina
    ▶Lyrics By Prasanna Kumara Dammalage
    ▶Video By Thiwanka Mihiran
    ▶Production By Swasti International
    සින්දුව දැන්ම ඔබේ RingIn Tone එක කරගන්න. අමතන්න;
    📲 Dialog - 8757891
    📲 Mobitel - 74739198
    📲 Airtel - 8880086065
    📲 Hutch - 369244082
    ඇසිපියවිල්ලක් ගානේ - මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා
    ඔබ රැවටිල්ලක් දෛවේ - කියලා නෑ හිතුනේ
    මට නම් රත්තරනේ කිසිදා
    අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
    ඇයි දුක නොහිතුනේ මා කෙරේ
    ලබන්නට වාසනාවක් - අරන් ඔබ ආයෙ නාවත්
    තියේවී ප්‍රාර්ථනාවක් - ඔබේ ගැන ආත්ම ගාණක්
    ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
    මං ගැනම වද වෙච්ච ඒ කාලයේ
    නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ
    අඩු වූයෙ ඇයි ඔබට තිබු ඒ අගේ
    අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
    ඇයි දුක නොහිතුනේ මා කෙරේ
    නැතුවාට දැකගන්න ඉස්සර වගේ
    මග බලනවා තාම හුරුවට හිතේ
    සිහිවෙද්දි හැමදාම මතකේ අපේ
    එළිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ
    අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
    ඇයි දුක නොහිතුනේ මා කෙරේ
    🎼 Swasti Music
    Enjoy & stay connected with us for more Videos 👇
    🔴 Subscribe Swasti Music | bit.ly/SubsSwa...
    🔵 Like us on Facebook | bit.ly/SwastiM...
    🟠 Follow us on Instagram | bit.ly/SwastiM...
    ⚫ Follow us on TikTok | bit.ly/SwastiM...

ความคิดเห็น • 1.1K

  • @SwastiInternational
    @SwastiInternational  3 ปีที่แล้ว +247

    Hiru Star මනේජ් සංජයගේ අලුත්ම music video එක 😍👇
    bit.ly/PanataNamakMV

  • @madhushadilshan360
    @madhushadilshan360 ปีที่แล้ว +115

    මතකයන් එක්ක දැවි දැවි ජීවත්වෙන සියල්ලන්ටම ඉක්මන් හිනාවක් ලැබේවා..🥺😚🌻

    • @msupun9783
      @msupun9783 ปีที่แล้ว +2

      😌

    • @HarshanaDilshan-sv5zm
      @HarshanaDilshan-sv5zm ปีที่แล้ว +3

      Sriwata eka atha tami❤

    • @SathsaraChandika
      @SathsaraChandika 5 หลายเดือนก่อน +2

      එහෙම වෙන්නෙ නෑ 😢

    • @madhushadilshan360
      @madhushadilshan360 5 หลายเดือนก่อน +1

      @@SathsaraChandika ඉක්මනට හිනාවක් ලැබෙයි සහෝදරයා 😘

  • @thiwafilmmaker
    @thiwafilmmaker 4 ปีที่แล้ว +213

    පණටත් වඩා ආදරය කරපු කෙනා නැවත නොඑන්නම මේ ලෝකෙන් ගියාට පස්සෙ හිත හදාගන්න බැරි නිසා, එයා තරහ වෙලා හරි මේ ලෝකෙ ජීවත් වෙලා ඉන්නවා කියලා හිත රවට්ටගන්න උත්සාහ කරත්, එයාගෙ හැම මතකයක්ම එක්ක අවසානෙදි ඇත්ත මතක් වෙනවා. හිත හදාගන්න නම් කවදහරි බොරුව ඇත්ත විදියට හිත පිළිගන්නකන්ම ඒක තමන්ටම කරන්න සිද්ධ වෙනවා..
    මේ නිර්මාණයේදි මට සහය වුණු හැමෝටම ස්තූතියි ♥️🥰

    • @ruwinisewwandi4932
      @ruwinisewwandi4932 4 ปีที่แล้ว +3

      Hm

    • @tharushikadananjali9824
      @tharushikadananjali9824 4 ปีที่แล้ว +3

      Eth ek gdk amarui.

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 4 ปีที่แล้ว +4

      Ayye vedio ek oyda kree....lssni ek..creative... sprrb ayye...❤️🧡💜️💚💛🖤💙❤️.....😍😘😘

    • @dilabro8065
      @dilabro8065 4 ปีที่แล้ว +4

      Thiwa supirima wadak ban.kiuwa wagema film ekak baluwa wage tamai ban.mula idan agatama ahi pillamak nogaha balan inna puluwan.meka release krapu gamanma baluwata dan tamai man hariyatama baluwe.

    • @shavindiyadeuli8817
      @shavindiyadeuli8817 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 😔😔😔

  • @SHENIRA
    @SHENIRA 4 ปีที่แล้ว +705

    මේ ගීතයට අසා අය ලයික් එකක් දාගෙන යන්න බලන්න ❤️

    • @luckywith4920
      @luckywith4920 4 ปีที่แล้ว

      th-cam.com/video/f_shVXFDMII/w-d-xo.html

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว +1

      th-cam.com/video/bUzSHb7gqSo/w-d-xo.html ape paththeth enna remix ahanna subscribe krl sup ekak denna

    • @sdproduction9830
      @sdproduction9830 4 ปีที่แล้ว +1

      Oy sub k mt krn

    • @swarnalathadissanayaka2316
      @swarnalathadissanayaka2316 4 ปีที่แล้ว +4

      ආදරෙයි මිලින්ද අයියෙ ඔයාට ගොඩක්

    • @MlaksiakOMN
      @MlaksiakOMN 4 ปีที่แล้ว

      Thanks ❤🙏

  • @ranjithgunasekara5299
    @ranjithgunasekara5299 5 หลายเดือนก่อน +41

    2024 බලන අය කො❤😊😊❤😊❤

  • @gamingdusha5938
    @gamingdusha5938 4 ปีที่แล้ว +193

    ලබන්නට වාසනාවක්😔😔
    අරන් ඔබ ආයෙ නාවත් 😔
    තියේවී ප්‍රාර්තනාවක් 😔😔
    ඔබේ ගැන ආත්ම ගානක් 😔

  • @praneethmaddub7812
    @praneethmaddub7812 3 ปีที่แล้ว +311

    මේක අහපු දවසේ ඉදන් තාමත් මේක මගේම හදවත 😔 මලින්ද අයියේ ගොඩාක් තැන්ක්ස් ඔයාට දවසට සිය පාරක් අහන්න පුලුවන් මේ සිංදුවට❤️❤️❤️

  • @ravindudesilva3254
    @ravindudesilva3254 4 ปีที่แล้ว +363

    මතකයන් එක්ක වැලපෙන මිනිස්සු කොච්චර ඇද්ද 😏😏😒

  • @ashengaming3056
    @ashengaming3056 3 ปีที่แล้ว +87

    ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවි ප්‍රාර්තනාවක් ඔබේ ගැන ආත්ම ගාණක් ❤️😘😘

  • @suddi5434
    @suddi5434 4 ปีที่แล้ว +93

    සමහර අහිමි විම් දරාගන්න බෑ..

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว +1

      apiwath sub karanna shodaraya
      😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @himalshanimashamadusanka6640
      @himalshanimashamadusanka6640 3 ปีที่แล้ว +1

      👍

    • @tharudissanayake799
      @tharudissanayake799 2 ปีที่แล้ว +2

      😔

    • @dhanupsy9
      @dhanupsy9 2 ปีที่แล้ว

      True 😥

    • @jasikachandramoorthi5127
      @jasikachandramoorthi5127 2 ปีที่แล้ว

      Aththatama 😭

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว +128

    *තම ප්‍රාණසම පෙම්වතියගේ වියෝවෙන් කල් ගෙවන පෙම්වතෙක්ගේ දුක්බර අදුරු ජීවිතය,,තමා තමන් විසින්ම රවටගන්න අදුරු ජීවිතය* .... *වීඩියෝව ඇතුලේ ව්‍යංගාර්ථයෙන් ගෙත්තම් කරලා තියෙන විදිය මාර ලස්සනයි* .
    නූතන යුගයේ ගායකයෙක්ගේ වීඩියෝවක් තුළින් දැක්ක නිර්මාණශීලීම වීඩියෝ මේක. මට දැනිච්ච විදියට.
    ආවට ගියාට වීඩියෝව බලන කෙනෙක්ට තේරුම් ගන්න බැ. ව්‍යංගාර්ථ සංකේත පට්ට ලස්සනට use කරලා තියෙනවා.
    මිලින්ද අයියේ සින්දුව සුපිරි.!❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker 4 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි ❤️❤️❤️

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว +1

      apiwath sub karanna shodaraya
      😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @tharudissanayake799
      @tharudissanayake799 2 ปีที่แล้ว +2

      💔

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 2 ปีที่แล้ว +1

      @@tharudissanayake799 😀

  • @jarafm1388
    @jarafm1388 4 ปีที่แล้ว +171

    මට තේරෙන විදියට කතාව මේකයි. කොල්ලයි කෙල්ලයි ගොඩක් ආදරෙන් ඉන්නවා. හදිස්සියෙම කෙල්ල මැරෙනවා. කොල්ලට ඒක විස්වාස කරන්න බෑ. හිත හදාගන්න බෑ. ඒක නිසා කොල්ලා එයාගෙ ලඟ තියෙන කෙල්ලගෙ පරණ මතක එයාටම තැපැල් කරගන්නවා. ඒ කෙල්ල තරහ වෙලා කොල්ලට පරණ දේවල් ආපහු එවන විදිහට. එයා ඒවා බලලා හිත රවට්ටගන්න උත්සාහ කරාට ඒ පෙට්ටියෙ තියෙන කෙල්ලගෙ දේවල් නිසාම ආපහු කෙල්ල මැරුණු එක මතක් වෙනවා. ඉතින් කොල්ලා ආපහු ඒ ටික තමන්ටම තැපැල් කරගෙන ඊළඟ සැරේ හරි හිත රවට්ටගන්න උත්සාහ කරනවා. මේ විදියට එයා ගොඩක් පාරක් ඒකම කරලා තියෙනවා කියලා වීඩියෝ එකේ තියෙන දේවල් වලින් පෙන්නන්නෙ. පටන්ගන්නකොට පෙට්ටිය ගෙනත් දෙන කෙනා අහන ඇඩ්‍රස් එකයි අන්තිමට පෙට්ටියෙ ලියනවා පෙන්නන ඇඩ්‍රස් එකයි දෙකෙන් තමයි අපිට කතාව තේරුම් ගන්න පුලුවන්.
    මොනවා වුණත් දැන් තියෙන වීඩියෝ වලට වඩා ගොඩක් හිතලා කරපු එකක්..

    • @janakanimesh764
      @janakanimesh764 4 ปีที่แล้ว +4

      Ou

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว +3

      apiwath sub karanna shodaraya
      😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @Dulshadevindi2008
      @Dulshadevindi2008 3 ปีที่แล้ว +2

      ow

    • @tharudissanayake799
      @tharudissanayake799 2 ปีที่แล้ว +2

      😔

    • @erandissanayake2918
      @erandissanayake2918 2 ปีที่แล้ว +1

      Nice analysis
      I think you are correct my friend

  • @yourweebfriend4316
    @yourweebfriend4316 3 ปีที่แล้ว +34

    එ පුන්චි පේලි හතර කාගෙත් හිත ගන්නවා ❤️

  • @nethuunethu6140
    @nethuunethu6140 4 ปีที่แล้ว +56

    මිලින්ද අයියගෙ හැම සින්දුවකම තේරුමක් තියෙනවා ..lyrics , melody, හැමදේම superb .. ලගකදී බලපු ලස්සනම visual එකක් වෙනස්ම විදියක... සින්දුව නම් සුපිරී......😊

  • @minurisanjana2310
    @minurisanjana2310 4 ปีที่แล้ว +155

    මිලින්ද අයියට ආදරෙ අය කෝ බලන්න 😍🤗❤️

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว

      apiwath sub karanna shodaraya
      😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @labinda5856
      @labinda5856 3 ปีที่แล้ว

      ☺️☺️

    • @shehankaushalya5319
      @shehankaushalya5319 3 ปีที่แล้ว

      mamath

  • @nuwaninishanka6841
    @nuwaninishanka6841 4 ปีที่แล้ว +33

    දවසකට එක පාරක් හරි අහනවමයි ❤️

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 4 ปีที่แล้ว +207

    මිලින්ද අයියාගේ සිංදු කියන්නේ ඉතින් සුපිරිම තමා🔥💓

    • @luckywith4920
      @luckywith4920 4 ปีที่แล้ว

      th-cam.com/video/f_shVXFDMII/w-d-xo.html

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว

      apiwath sub karanna shodaraya
      😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @aseladilshan4565
      @aseladilshan4565 3 ปีที่แล้ว

      l

  • @geethmapallewatta
    @geethmapallewatta 2 ปีที่แล้ว +22

    රිලීස් උන දවසේ ඉදන් තාමත් අහනවා❤️‍🩹🙂කොච්චර අහුවත් එපාවෙන්නෑ❤️‍🩹අනිවාරෙන් දවසට එකපාරක් හරි මේක අහනවා❤️‍🩹ගොඩක් ලස්සන සින්දුවක් ❤️‍🩹

  • @erandidenipitya3415
    @erandidenipitya3415 4 ปีที่แล้ว +24

    "ලබන්නට වාසනාවක්....
    අරන් ඔබ ආයේ නාවත්...
    තියේවි ප්‍රාර්ථනාවක්...
    ඔබේ ගැන ආත්ම ගානක්.." 🖤

  • @Namal_Jayasinghe_Lyrics
    @Namal_Jayasinghe_Lyrics 4 ปีที่แล้ว +63

    දම්මා අයියා හශාන් අයියා තිවංක අයියා ඒක ෆට්ටමයි.... මිලින්ද අයියා ජයවේවා හැමෝටම.

  • @jiwanthennakon4723
    @jiwanthennakon4723 4 ปีที่แล้ว +119

    මම අහපු ලස්සනම song එක තමයි මේක.මාරම ලස්සනයි අයියේ.හදවතින්ම සුබ පතනවා ඔයාට.බුදු සරනයි.🙏🙏🙏🙏

  • @navodlakshitha4283
    @navodlakshitha4283 4 ปีที่แล้ว +141

    මිලින්ද අයියා නියමයි ඔයා තමා මම ආසම ගායකයා ඔයාට හදවතින්ම සුභ පතනවා

  • @vish1477
    @vish1477 2 ปีที่แล้ว +16

    මේ විශුවල් එකක් සිංදුව වගේම කොච්චර බැලුවත් එපාවෙන්නැ.🥺🤍
    2021 අදටත් සිංදුව බලල යනව 💔
    සිංදුවත් කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🙂💛

  • @Shan_bro99
    @Shan_bro99 ปีที่แล้ว +15

    ලබන්නට වාසනාවක් , අරන් ඔබ ආයෙ නාවත් තියේවි ප්‍රර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්....🥺💔😔

  • @inshsahee8951
    @inshsahee8951 2 ปีที่แล้ว +17

    මිලින්ද අයියගේ වොයිස් එක කියන්නේම ඉතින් භාවනාවක් ❤

  • @aruninisansala7375
    @aruninisansala7375 4 ปีที่แล้ว +22

    ලස්සනයි මං ආසාවෙන් බලන්නේ මේ සිංදුව.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .තෙරුවන් සරණයි

    • @nalindadilshan1367
      @nalindadilshan1367 3 ปีที่แล้ว

      ලස්සනයි සහෝදරයො කවදාත් අමතක වෙන්නේ නැහැ

  • @thakshilathennakoon2655
    @thakshilathennakoon2655 2 ปีที่แล้ว +13

    ඇසි පියවිල්ලක් ගානෙ..❤️
    මැවුනා ඔය රූපෙ..❤️
    රිදෙනා හිත ආයේ පාරා...❤️

  • @pramothchaturanga3622
    @pramothchaturanga3622 4 ปีที่แล้ว +150

    ගොඩ කාලෙකින් විරජ් අයියා ඇවිල්ලා ❤️❤️❤️ විරාජ් අයියාට ආදරෙ කට්ටිය කෝ

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว +1

      apiwath sub karanna shodaraya
      😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @chathuragayansandanayaka5160
      @chathuragayansandanayaka5160 3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️

    • @anyarodrigo126
      @anyarodrigo126 3 ปีที่แล้ว

      Super actor..

    • @nimashijayasundara9623
      @nimashijayasundara9623 3 ปีที่แล้ว +1

      apith innoo

  • @Dil_Ezy
    @Dil_Ezy 4 ปีที่แล้ว +55

    ලබන්නට වාසනාවක්..
    අරන් ඔබ ආයෙ නාවත්..
    තියේවි ප්‍රාර්ථනාවක්..
    ඔබේ ගැන ආත්ම ගාණක්..🥺❤//
    I love the lyric and also the song..!

  • @Gamingarrowsl56
    @Gamingarrowsl56 4 ปีที่แล้ว +5

    සින්දුවයි විඩියෝ එකයි පට්ට ජයවේවා

  • @blackeagle6547
    @blackeagle6547 4 ปีที่แล้ว +15

    වර්තමාන මල් සිංදු අතරෙ අහන්න පුලුවන් සිංදුවක් කියන එකම නව පරපුරේ ගායකයා.. මිලින්ද අයියෙ මේ වෙනකම් ඔයා කියපු එක ගොං සිංදුවක්වත් නෑ...පට්ට...👌👌❤️ ඒ කටහඬත් 👌👌👌

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 3 ปีที่แล้ว +8

    අදකාලේ එන වීඩියෝ වගේම සිංදු වල කිසිම හරයක් තේරුමක් නැති විකාර රූපී ඒවා ...
    ඒ උනාට හුග කාලෙකින් දැක්ක හොඳ වීඩියෝ එකක් වගේම හිතාගන්න බැරි විදිහට අතීත මතක වලට ඇදලා දාපු ලස්සන සිංදුවක්..
    ඇත්තටම ලස්සනයි ..අගය කරනවා❤️❤️

  • @salukaishan8396
    @salukaishan8396 ปีที่แล้ว +6

    ජීවිත කතාවම මේ සින්දුවේ තියන අයත් ඉන්නො🥺❤

    • @user-yf7do5jr6r
      @user-yf7do5jr6r 6 หลายเดือนก่อน

      මට
      වගේ.ජිව්තේම.ඒපවේල.යින්නේ.කෝල්ලේක්..නිසා..😢😢

    • @user-yf7do5jr6r
      @user-yf7do5jr6r 6 หลายเดือนก่อน

      ❤😢

  • @dewshadiiiiiiiiii
    @dewshadiiiiiiiiii 2 ปีที่แล้ว +7

    අවුරුදු දෙකකුත් වෙලාදා....🥺 තාමත් ආසයි....🥺💛

  • @PROKING3989
    @PROKING3989 2 ปีที่แล้ว +12

    ලබන්නට වාසනාවක්
    අරන් ඔබ ආයේ නවත්
    තියේවි ප්‍රාර්ථනාවක්
    ඔබේ ගැන ආත්ම ගානක්.
    ලස්සනයි song එක.

  • @hasharamaduwanthi1375
    @hasharamaduwanthi1375 4 ปีที่แล้ว +12

    අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ 😔😔😔😔❤️❤️❤️❤️❤️❤️

  • @shanukiyoongi4460
    @shanukiyoongi4460 ปีที่แล้ว +3

    2022 ත් ඇහුවා එහෙනම් 😫🥺

  • @tharushatharusha7820
    @tharushatharusha7820 3 ปีที่แล้ว +5

    මිලින්ද අයියෙ thanks මේ සින්දුව මගෙ හිතට වැඩෙනව🥺🥺,මේ සින්දුවට මම ගොඩක් ආදරෙයි♥♥🥺

  • @malindudeshan1906
    @malindudeshan1906 3 ปีที่แล้ว +12

    💔සමහර අහිමිවීම් දරාගන්න බෑ

  • @purnimawijesinghe2734
    @purnimawijesinghe2734 2 ปีที่แล้ว +9

    ඔයා කොහොමද මේතරම් දැනෙන සින්දු කියන්නෙ.......මිලින්ද ❤
    ලබන්නට වාසනාවක්..
    අරන් ඔබ ආයෙ නාවත්..
    තියේවි ප්‍රාර්තනාවක්
    ඔබේ ගැන ආත්මගානක්...

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +8

    හදවත දැනෙන හරීම ලස්සන සින්දුවක් 😊💖
    සමහර බැඳීම් වලට යන්න දෙන්න හරිම අපහසුයි,ඒ බැඳීම් හරි ලස්සනයි.

  • @anushasanjeewa454
    @anushasanjeewa454 3 ปีที่แล้ว +70

    ලබන්නට වාසනාවක් අරන් ඔබ අයේ නාවත් තියේවී ප්‍රාර්තනාවක් ඔබේ ගැන ආත්ම ගානක්😔

  • @lahirumadusanka8018
    @lahirumadusanka8018 4 ปีที่แล้ว +6

    මේවා අහනකොට හිත හැදෙන්නේ නැ බං තවත් හිත පැරෙනවා 😥

  • @rushinisudarshana1675
    @rushinisudarshana1675 4 ปีที่แล้ว +11

    ලබන්නට වාසනාවක්
    අරන් ඔබ ආයෙ නාවත්
    තියවී ප්‍රාර්ථනාවක්
    ඔබේ ගැන ආත්ම ගානක් 😔😔😔❤️❤️

  • @hashiniamalka6860
    @hashiniamalka6860 ปีที่แล้ว +3

    මගදි දාලා යන්න බලාගෙන කවදාවත් ආදරේ කරන්න එපා 🥺💔
    සමහර මිනිස්සු දරාගත්තට ඒ වේදනාව 😒
    ගොඩක් මිනිස්සු විදවනවා ජිවිතේන්
    අහිමිවී නිසා 🥺💔
    පිස්.සෙක් උනත් උන්ටත් තියෙන්නෙ ඇති
    ලස්සන අතිතයක් 😒🥺💔

  • @sandunlakshan8355
    @sandunlakshan8355 2 ปีที่แล้ว +1

    ගැම්මක් ඉතින් මුල ඉදලම.හිට්.👍🇱🇰👍🇱🇰👍🇱🇰❤❤❤❤❤

  • @ishininethsara4397
    @ishininethsara4397 2 ปีที่แล้ว +7

    තාමත් අහන පට්ට සිංදුවක් 😔

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 3 ปีที่แล้ว +16

    තියේවි ප්‍රාර්ථනාවක් .ඔබේ ගැන ආත්ම ගානක් ❤😥

  • @sljackassmax7793
    @sljackassmax7793 3 ปีที่แล้ว +11

    අතීතයෙන් මිදෙන්නට බෑ මේක අහනකොට.. ඒතරම් ලස්සනයි . 🙄

  • @sujiyhsanthanarauana6887
    @sujiyhsanthanarauana6887 ปีที่แล้ว +1

    මේ සිංදුව මාර විදිහට හිතට වැදෙනවා අනේ 😖😖

  • @uvinduoshada2005
    @uvinduoshada2005 2 ปีที่แล้ว +6

    සමහර අහිමි විම් තියෙනවා දරා ගන්න අපහසු 😪💔

  • @navodlakshitha4283
    @navodlakshitha4283 4 ปีที่แล้ว +11

    Video eka lassanai kiyana aya 😍😍😍

  • @nishuniwarthana7848
    @nishuniwarthana7848 4 ปีที่แล้ว +37

    ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ ❤️
    මං ගැනම වද වෙච්ච ඒ කාලයේ ❤️
    නොවෙනස්ව ⁣එකම සේම ළඟ උන් මගේ ❤️
    අඩු වූයේ ඇයි උබට තිබු ඒ අගේ ❤️
    අරගෙන ආව සතුට යලි⁣ ගෙනියන්න ඔහොම
    ඇයි දුක නොහිතුනේ මා කෙරේ.....
    ලබන්නට වාසනාවක් .....
    නැතුවාට දැක ගන්න ඉස්සර වගේ 😥
    මග බලනවා තවම හුරුවට හිතේ 😥
    සිහි වෙද්දි හැමදාම මතකේ අපේ
    එළි වෙන්නේ රෑ වෙන්නේ හිත ගින්දරේ 😥
    අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
    ඇයි දුක නොහිතුනේ මා කෙරේ.....
    ලබන්නට වාසනාවක්
    අරන් නුඹ ආයේ නාවත්
    තියේවී ප්‍රාර්ථනාවක්
    ඔබේ ගැන ආත්ම ගානක්....//

  • @malithranasinha5179
    @malithranasinha5179 ปีที่แล้ว +3

    අරගෙන ආව සතුට...😊 යලි ගෙනියන්න ඔහොම..😔 ඇයි දුක නොහිතුනේ මා කෙරේ..💔🥀

  • @sahannimantha4953
    @sahannimantha4953 4 ปีที่แล้ว +20

    හදවතට දැණුනා ගොඩක්😭

  • @Cmusicstudio24
    @Cmusicstudio24 4 ปีที่แล้ว +14

    මිලින්ද අයියේ සුබ පතනවා හදවතින්ම ,මේ සිංදුවත් ෆට්ට කියන අය like 👍 👍 👍

  • @nikeshara0826
    @nikeshara0826 2 ปีที่แล้ว +4

    ලබන්නට වාසනාවක්....
    අරන් ඔබ ආයේ නාවත්....
    තියේවි ප්‍රර්ථනාවක්...
    ඔබේ ගැන ආත්ම ගානක්... 😔😔💔
    හැම ආත්මේම මං පතන්නේම උබවමයි... 😔✊🏻

  • @malindudeshan1906
    @malindudeshan1906 3 ปีที่แล้ว +6

    ඕක ආපු කාලේ..එයාව බලන්න Negombo road එකේ යද්දී Handfree එක ගහන් ආසාවෙන් අහන් ගිය සිංදුවක්...🙂💔මතක් වෙද්දී දුකයි...😌එයා දැන් වෙන කෙනෙක්ගේ

  • @sangeethmaduwanth5767
    @sangeethmaduwanth5767 2 ปีที่แล้ว +3

    මිලින්ද අයියගෙ සමහර සින්දු අහන්න හරි බයයි.මොකද ඒවා අහද්දි අනිවාරෙන් ගොඩාක් සීරියස් වෙනවා..මගේ ආසම ගායකයා මිලින්ද අයියෙ ඔයා තමා.මගේ විතරක් නෙමේ ලන්කාවෙ ගොඩාක් කොල්ලො කෙල්ලොන්ගෙ හදවතේ ගායකයා ඔයා තමා අයියේ.මගේ සුබ පැතුම් අයියේ ඔයාට.තව සින්දු ගොඩාක් කරන්න අයියේ.....
    😇😇😇😇

  • @sarasiwaterplants8615
    @sarasiwaterplants8615 4 ปีที่แล้ว +5

    ලබන්නට වාසනාවක් ....
    අරන් ඔබ ආයේ නාවත්....
    තියේවී ප්‍රාර්ථනා වක්......
    ඔබේ ගැන ආත්ම ගානක්❤❤

  • @pramothchaturanga3622
    @pramothchaturanga3622 4 ปีที่แล้ว +12

    ආසම සින්දුව තමා මෙක මිලින්ද අයියේ ඔයාගෙ සින්දු නම් ඔක්කොම මාරු ❤️❤️

  • @sarangasandaruwan8642
    @sarangasandaruwan8642 4 ปีที่แล้ว +7

    සුපිරි මිලින්ද අයියා .congratulations ❤️❤️

  • @RATAWATE
    @RATAWATE 4 ปีที่แล้ว +16

    meya mona sindhuwa demmath famous wenawa

  • @sadewsathsara9700
    @sadewsathsara9700 ปีที่แล้ว +1

    2023 මේ සින්දුව අහන කට්ටිය මේ පැත්තට එන්නෝ 😉

  • @navodlakshitha4283
    @navodlakshitha4283 4 ปีที่แล้ว +45

    මිලින්ද අයියට ආදරේ කට්ටිය ❤️

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว +1

      apiwath sub karanna shodaraya
      😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @tharudissanayake799
      @tharudissanayake799 2 ปีที่แล้ว +1

      ❤️

  • @tharangatharanga1453
    @tharangatharanga1453 4 ปีที่แล้ว +5

    ම්ලින්ද අයියා ගොඩක් ලස්සනයි සින්දුවත් විඩියෝ එකත්. 🌹🌹🌹🌹🌹🌹❤️❤

  • @maxsagara4973
    @maxsagara4973 4 ปีที่แล้ว +10

    මෙව්වනෙ සිංදු....පට්ට ලස්සනයි ❤

  • @MyDumidu
    @MyDumidu 4 ปีที่แล้ว +20

    superb... singing,music,lyrics,video perfect......

  • @isurimadu898
    @isurimadu898 4 ปีที่แล้ว +16

    Lassanai song aka

  • @tharushan.p696
    @tharushan.p696 4 ปีที่แล้ว +6

    හිතට වදින සින්දුවක්..ලස්සන වැඩක්..❤❤❤⚡⚡🙏

  • @lakshandanushka5278
    @lakshandanushka5278 4 ปีที่แล้ว +5

    ලබන්නට වාසනවක් 😂
    අරන් ඔබ අයේ නාවත්
    තියෙවි ප්‍රර්තනවක්
    ඔබේ ගැන ආත්ම ගානක් ❤️❤️

  • @ishansamitha9777
    @ishansamitha9777 4 ปีที่แล้ว +12

    Congratulations 🎉️🎉️🎉️🎉️🎉️... superb song...😍😍 music ,lyrics ,singing , video ... supiriii😍👍👌🎶🎶🎶🎵🎵🎵🎧🎧🎤🎤🎤🎷🎷🎷🎸🎸🎸🔊🔊 jayawewa okkotama..💝💝💝

  • @UNIVERS7777
    @UNIVERS7777 2 ปีที่แล้ว +2

    තශීලා අදරෙයිද ඉෂාන්ට ❤️❤️❤️ඒත් ඉෂාන් ආදරෙයි තශීලට හැමදාටම මේ ජීවිතේ❤️❤️❤️❤️💜

  • @with.2651
    @with.2651 4 ปีที่แล้ว +8

    ජයවේවා මිලින්ද අයියේ ❤️❤️❤️❤️

  • @swarnalathadissanayaka2316
    @swarnalathadissanayaka2316 4 ปีที่แล้ว +6

    Oya thami mage best මිලින්ද අයියෙ ඔයාට ගොඩක් ආදරෙයි මම 😘😘😘😘😘❤️❤️❤️❤️

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 4 ปีที่แล้ว +3

    අහම්බෙන් සිංදුව ඇහිලා මේ හොයාගෙන ආවේ..ගොඩක් ලස්සනයි ..හදවතටම දැණුනා..❤️❤️❤️

  • @sampathrathnayaka2355
    @sampathrathnayaka2355 4 ปีที่แล้ว +3

    මිලින්ද අයියගේ සිංදු ගොඩක් ලස්සනයි.මේකේ ඉන්න ගෑනු ලමයත් හරිම ලස්සනට රගපානව.ලස්සන්‍යි.ජයවේවා

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 4 ปีที่แล้ว +11

    පට්ටම වීඩියෝ එක...ඒක මරු😥💓

  • @nawarathnabandara972
    @nawarathnabandara972 ปีที่แล้ว +3

    2022 බලන අය කෝ☺️✋

  • @lahirumadusanka8018
    @lahirumadusanka8018 4 ปีที่แล้ว +3

    මේ සිංදුව අහනකොට හිත රිදෙනවා එත් ඒ වේදනාවට පට්ටම ආසයි 😥😥

  • @malindawickckramasinghe988
    @malindawickckramasinghe988 7 หลายเดือนก่อน +1

    සමහර මතකයන් තියනවා මැරෙනකන්ම අපේ හිත් වලම හැන්ගුන ❤

  • @jaaak4322
    @jaaak4322 4 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් මිලින්ද අයියේ 👌✌️👍

  • @hashinimadushika5925
    @hashinimadushika5925 3 ปีที่แล้ว +2

    kochchara sindu awath meka thamy 1st

  • @rdkchathu8923
    @rdkchathu8923 2 ปีที่แล้ว +3

    ලබන්නට වාසනාවක්...
    අරන් ඔබ ආයේ නාවත්...
    තියේවී ප්‍රාර්ථනාවක්...
    ඔබේ ගැන ආත්ම ගාණක්....

  • @lalithprasangeewa2787
    @lalithprasangeewa2787 3 หลายเดือนก่อน +1

    ලබන්නට වාසනවක් 🥺
    අරන් නුඹ අයේ නාවත්
    තියෙවි ප්‍රර්තනවක්
    නුඹෙ ගැන ආත්ම ගානක්

  • @kasunjayawardana8721
    @kasunjayawardana8721 4 ปีที่แล้ว +6

    Jaya wewa ❤️❤️❤️❤️

  • @nadunihansika3045
    @nadunihansika3045 2 ปีที่แล้ว +1

    මගේ ආසම සින්දුව.මේක අහන කොට දැනෙන්නෙ අමුතුම හැගීමක්.🤗🤗🤗

  • @EditProduction
    @EditProduction 4 ปีที่แล้ว +4

    ඒක ෆට්ට වීඩියෝ එක & සින්දුව😍😍😍

  • @hirikitharoshan8215
    @hirikitharoshan8215 4 ปีที่แล้ว +9

    Vocals-5%
    Music5%
    Lyrics 5%
    Video 5%
    ROYAL ENFIELD-80%🔥🔥
    enfield lovers hit here❤️❤️

  • @najinidikkovita9382
    @najinidikkovita9382 4 ปีที่แล้ว +321

    මතකයන් එක්ක තනියම ජීවත් වෙන චරිතයක්. ඔහු ඇයගේ ඉතුරු මතකයන් ටික බොහොම පරිස්සමින් තියා ගන්නවා වගේම ඔහු, ඔහුවම රවට්ට ගන්නවා. ඔහුගේ කුනු බාල්දියේ එක පාට තෑගි කොල වලින් පිරිලා. ඔහු කරන්නෙ ඇයගේ ඉතුරු වෙලා තියන මතකයන් ටික ලස්සනට ඔතලා තමන්ටම ආයේ ආයේ තැපැල් කර ගන්න එක. ඔහු ඇය ලියනවා වගේම ලියුම් පවා තමාටම ලියා ගන්නවා. ඇය මේ වෙද්දී කොහෙද ඉන්නෙ කියලා video එකෙ අන්තිමට hint එකක් දෙනවා. ඇය මේ වෙද්දී කොහෙ හිටියත් ඔහුගේ මේ දුක් ගොඩක් එක්ක ගෙවන ජීවිතය ගැන බොහොම වේදනාවෙන් බලා ඉන්න බව පේනවා.

    • @nimeshaanuradha6774
      @nimeshaanuradha6774 4 ปีที่แล้ว +4

      ♥️ow

    • @nimeshaanuradha3057
      @nimeshaanuradha3057 4 ปีที่แล้ว +9

      @@HelloMilindaSandaruwan @Milinda Sandaruwan ගොඩක් ලස්සනයි ඒ සින්දුව හදවතින්ම සුබ පතනවා අයියා තවත් ඔය වගේ music වීඩියෝ කරන්න♥️😍

    • @prashankahagalla1695
      @prashankahagalla1695 4 ปีที่แล้ว +1

      💛💛

    • @wasana8073
      @wasana8073 4 ปีที่แล้ว +3

      Oya marune

    • @nimeshaanuradha3057
      @nimeshaanuradha3057 4 ปีที่แล้ว

      @@wasana8073 kawda maru

  • @sewminiperera2129
    @sewminiperera2129 3 ปีที่แล้ว +3

    අදටත් සින්දුව අහනවා, පට්ට වැඩක්........💕......🍁

  • @goolivemusic5012
    @goolivemusic5012 4 ปีที่แล้ว +5

    සුපිරි milinda අයියේ ❤😍

  • @rajarathnarajarathna3098
    @rajarathnarajarathna3098 4 ปีที่แล้ว +2

    අරගෙන ආවා සතුට
    යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනෙ මා කෙරෙ ❤️

  • @anuuerandi7947
    @anuuerandi7947 3 ปีที่แล้ว +3

    අැත්තමයි මිිලින්ද ඔයාගෙ සිංදුනම් භාවනාවක්

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 ปีที่แล้ว +1

    Patta wachana tika.labannata wasanawak 👌👌👌👌

  • @chathuayeshani4702
    @chathuayeshani4702 4 ปีที่แล้ว +31

    ඇසි පියවිල්ලක් ගානේ
    මැව්නෑ ඔය රූපේ
    රිදෙනා හිත ආයේ පාරා 😞
    ඔබ රැවටිල්ලක් දෛවේ කියලා නෑ සිතුනේ
    මට නම් රත්තරනේ කිසිදා
    අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ
    ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත්
    තියේවි ප්‍රාතනාවක් ඔබේ ගැන ආත්ම ගානක්
    ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
    මං ගැනම වදවෙච්ච ඒකාලයේ
    නොවෙනස්ව එක සේම ලග උන් මගේ
    අඩු ඌයේ ඇයි ඔබට තිබු ඒ අගේ
    අරගෙන ආව සතුට යලි.............
    ලබන්නට වාසනාවක් අරන් ඔබ......
    නැතුවාට දැක ගන්න ඉස්සර වගේ
    මග බලනවා තවම හුරුවට හිතේ
    සිහිවෙද්දි හැමදාම මතකේ අපේ
    එලිවෙන්නෙ රෑවෙන්නෙ හිත ගින්දරේ
    අරගෙන ආව සතුට ...................
    ලබන්නට වාසනාවක් .......

  • @sewwandikosala4916
    @sewwandikosala4916 4 ปีที่แล้ว +4

    Kochchara ahuwath epawennathi sinduwak..hadawathatama danenawa..milinda aiyage sindu okkoma niyamai..all the best ❤️❤️

  • @k.a.a.sanduniimasha1924
    @k.a.a.sanduniimasha1924 4 ปีที่แล้ว +4

    ඉවසිල්ල නොතිබිච්ච ඔබේ ආදරේ
    මං ගැනම වද වෙච්ච ඒ කාලයේ
    නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ
    අඩුවූයේ ඇයි ඔබට තිබු ඒ අගේ
    😞😞😞😞😞😞 හදවතටම දැනෙන හරිම ලස්සන වචන ටිකක්

  • @swarnalathadissanayaka2316
    @swarnalathadissanayaka2316 4 ปีที่แล้ว +2

    Kooo මිලින්ද aiyage fans laaaaa

  • @madushachamaka8336
    @madushachamaka8336 4 ปีที่แล้ว +5

    Sinduwa lassanai kiyana aya like ekak dagena yamuda yaluwane....
    👍👍👍👍