Dannawada Me As - Theekshana Anuradha
ฝัง
- เผยแพร่เมื่อ 19 ต.ค. 2024
- "Dannawada Me As" Theekshana Anuradha Official Music Video
''දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා"
Artist - Theekshana anuradha
Music - Radeesh Vandebona
Lyrics - Dilanka Gayan
Director- Prasad Kalupahana @ ELA IDEA CREATIONS
2024 ahana set eka ko😍
Oh
2024 අහන මම 😍❤️
2023 මෙ සින්දුව අහන සෙට් එකහ් කෝ 👀❤🔥
❤😍😘
Api ❤
❤❤
Api❤❤
mama
2023 ත් අහනවා ඒ තරම් ලස්සනයි ❤
ඔව් අනේ😢
ඇත්තමයි කොච්චර අහුවත් එපා වෙන්නෙනැ.💗👍
2024 ත් අහනවා 😊❤️
Sathtakinma
2024 අහන කොල්ලො කෙල්ලො ලයික් දාන් යමු ❤
මන් අහනවා බන් ❤
❤❤❤
🥺🎧❤️
පොන්නයො දාන්නෙපාද
Maath..🥺
රන්ඩු වෙවි හිනා උනා මතකද අපි දෙන්නා..
ඒ මතකේ මේ පපුවේ තාමත් ඉකි බින්දා....
තරහක් නෑ කවදාවත් මට දුක හිතිලා...
යන්න ගියත් මාව දමා මට ඔනේ ඔයා....
😂
තුරුලු කරන් හීන ගොඩක්
තාම මං හඩනවා
මගේ නොවන ඔයා මට
තාම වටිනවා
සංසාරේ එක දවසක
යලි මුන ගැහිලා
හිනා උනත් ඒ ටිකවත්
ඇති අනේ ඔයා ......🥺🤍🫀
අනෙ 😔😔😔♥️
අවුරුදු 7 ක් ගිහිල්ලාත් තාම අහනවා...😍❤️
Hm🥰
8k gihilla dan ahanne nqdd
දැන් සිංදු මේවා ලගින්වත් තියන්න බෑ.ඒ තරම් මේ සිංදු ලස්සනයි අප්පා..❤️❤️
නැත්තං
ඒකාලේ මේවටත් බැන්නා😂
මේ සිංදුව දැන් තියෙන එව්වා එක්ක අහලකින්වත් තියන්න බෑ
එදා ඉදන් තාම අහනවා🥺❤️
හැමදාම අහනවා ආදරෙයි තීක්ශන අයියේ 🥰🥰🥰
අරන් යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා.. 😞❤️💓
Ane mage husmath aran yanna 😔😔😔
❤️🤟
දැන් සින්දු මේ සිංදු ලගින් වත් තියන්න බැ,, පට්ට මේ සිංදු ♥️
2024 th ahanva aththatama marama lassanaii eka gdkkk hithata danenva ❤❤❤
වසර කීයක් ගෙවූනත් සීංදූවක වටීනා කම මිල කල නොහැකී! ගීතය සදකල් පවතීනී.
2022 තාම අහනවා ♥️
හම්මෝ අලුත් සින්දු පරාදයී මේවට😍
Aniwa 😍😶🙂
සිරාවටම බ්න්
Math
Gammak 💊
අවුරුදු 7කට පස්සේ ආවා බලන්න..ඒ කාලේ ඉදන් ආසා කරපු සිංදුවක්😍
❤❤❤❤❤❤❤😊😊😊
අරං යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා ගොඩක් ලස්සන සින්දුවක් ඉස්සර අහපු
හ්ම්.
පරණ මතක අවුස්සන සින්දුවක්
Hi dilhani goik sudu gut
@@dineshprashad1160 RudI h ny 'm f c dada as zl
Hm💔💔💔
දන්නවද මේ ඇස් හඩන්නේ ඇයි කියලා..
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා..❤
2023 අදටත් අහන්න ආස සිංදුවක්
රන්ඩු වෙවී හිනා උනා මතකද අපි දෙන්නා🥺❤️
2024 අහනවා
අහන්නේ නැතුවම ඉන්නම බැරී සිංදුවක් අයියේ❤❤😢
Godaaaaaaaaak hithata wadunu , hithata danunu sinduwak, kochchara ahuwath epawenna
Sira❤
එකනම් පට්ට 2022/04/24 තාම අහනවා.❤️🤩
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ!
2022 අහන අය ලයික් එකක් දාගෙන යන් ❤️🙃
Dn thiyena sinduwalin laginwath thiyanna ba me sindu echcara ta ma lassani 🖤👆
2024 දිත් අහනවා ❤️😢
තාමත් ahanawa 💗
Adatah me sindu ahanawa..e tharam lassnai appa
Sinduwa ගොඩාක් ලස්සනයි ❤🥰
😢එදත් අහනවා අදත් අහනවා😢
ලස්සනයි ❤
හෙටත් අහයි
thawamath ahanna asama sinduwak
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
2023 දිත් අහනවා තාමත් ❤
Lassanai ayye
සුපිරි ❤ සිංදු bn..
මම අහනවා ❤❤❤
Mee sinduw godak ka heuwa mee sinduw ftm lassny 🧡😌 ada hambunee mt
මේ තමා නියම බූට් සින්දු ❤
2023 තාම අහනවා❤
මගේ නොවන ඔයා මට තාම වටිනවා😫😫😫
ලස්සනයි නම 🌹
Aran yanna mage husma oya awilla.. ekle sindu ❤❤
😍😍😍
ඒ දවස් වල ඇහුවා වගේම තාමත් අහන ලස්සන සිංදුවක් ❤️
විෂුවල් එක නම් කියලා වැඩක් නෑ සුපිරි ❤ සිංදුව ඇහෙන ඇහෙන වාරයක් ගානේ මැවිලා පේනවා ❤❤❤
Mage jivithe parana mathaka aluth karana lssana sinduwak
Supirima song ekk aiya mn marama asai oyage song walata 🖤🌼
මේ සින්දු වලට ගහන්න සින්දු නැ
♥️🥺
Patta ❤️❤️
2022 ත් අහනවා ❤️🎧
තාම අහනවා
Ane eya ada mn laga hitiyanm😔😊
Eya dan laga nathi unath a mathaka hamadama hadawatha udinma thiyanawa issara wagema adatath💚😥
ඔව් බන් ඇත්තමයි
ඇත්තම බං අදටත් එ මැසෙජ් තියෙනවා ලොබයි ඩ්ලිට් කරන්නත් 😔♥️
2023 තාම අහනවා ලස්සන සින්දුවක 💞
❤🎉
තරහක් නෑ කවදාවත් මට දුක හිතිලා....
යන්න ගියත් මාව දමා මට ඕනෙ ඔයා...💗🌻✊🙂
2023 ත් අපි අහනවා
විසර් විසිතුනෙත් අහනවා පට්ට සින්දුව ගහපු එක්කෙනා නම් මර
Man asama sinduwak ❤❤
Kawadawath epa wen nethi sindu😍😍💪💪🙏
Man thama ahanawa❤
මේ සින්දු තමා ලස්සනම.🥰🥰🎶🎼🎼
#elh 🤟❤️💊
2023 තාම අහනවා ❤️🎧
Harima lassanaiii
නියමයි 💎😃
dannawada me as adanne aye kiyala
Hamadama ahana sinduwak 🥺❤️
හිතට ගොඩක් දැනෙනවා 😔♥️
පට්ට ලස්සන සින්දුව හිතට වදින 2024 අහන මන් ❤🎉
❤❤
Me song ika kochchara ahuvath ipa venne ne.àhanna ahanna ❤❤❤asai
Aurudu kiyak giyat ahanawa lassanai ❤❤❤❤
2048 අහනවා හරිම ලස්සනයි 💖😍
2023 තාම අහන හිටද වදින සින්දුව🥺💖
Viwes යන්න ඕනේ මේ සින්දුනෙ බන් ❤️
❤️😊
2022/04/10 thama asawen ahanawa ❤️❤️😘😘😘
2023 තාම අහනවා 🥺♥️
❤️❤️🥺
ලස්සනයි
2023ත් අහන මං ❤
2023 ත් මං වගේ ආසාවෙන් මේ සින්දුව අහන අය තවත් සිටිනවාද...❤️🥰🥰
Godak lassanai
Welcome 2024
තුරුලු කරන් හීන ගොඩක් තාම මන් හඩනවා..
මගේ නොවන ඔයා මට තාම වටිනවා ..😔🥺
සංසාරේ එක දවසක යලි මුණ ගැහිලා ..
හිනාවුණත් ඒ ටිකවත් ඇති අනේ ඔයා... 🥺
2024 අහන අය කෝ 😍😍😍
❤
Me mama
2024ත් අහනවා😢😢
අවුරුදු ගානකට කලින් බලල විශුවල් එක මතකෙ තිබ්බ දැන් තමා සින්දුව හම්බුනේ♥️
Mage nowana oyawa mataa thma watinawa
😔😔
ඔයාව මට ආයේ ලබන්නේ නැති හින්දා 😔😔😔
🥺🥺
❤❤❤❤❤❤❤❤❤❤❤
ඉස්සට මේක අහ අහ ඇඩුවත් එක්ක😂❤
❤❤❤❤❤
😊😊
Issra idan asam sinduwa 2023 ❤
හමුවෙන්නට හිනයක්ද මට අයෙ ඔයා.. ....
"මගේ නොවන ඔයාව මට තාම වට්නව "
2024❤
2023 ahnawa marm feel song ekk
2023 ❤️😍
👍👍 ❤️❤️🥰🥰🥰
Beautiful song
තුරුළු කරන් හින ගොඩක් තාම මන් හඩනවා
මගේ නොවන ඔයා මට තාම වටිනවා
සන්සරේ එක දවසක යලි මුනගැහිලා
හිනාඋනත් එ ටිකවත් ඇති අනේ ඔයා ...🥺❤️🩹
❤