Sasara Bandeemak (සසර බැඳීමක්) - Manej Sanjaya (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2022
  • Sasara Bandeemak (සසර බැඳීමක්) - Manej Sanjaya (Official Music Video)
    Connect with Echo Entertainment:
    👉 bit.ly/SubscribeEchoEntertain...
    Director - Charuka Dushyantha
    Artist - Manej Sanjaya
    Music & Melody - Ashan Fernando
    Mix and Mastering - Shevon Fernando
    Lyrics - Nisal Fernando
    Production - Echo Entertainment
    Artwork - Thush Favorite
    Follow Echo Entertainment on Social Media:
    Facebook: / echomusicent
    TikTok: / echoentertainmentmusic
    Instagram: / echoentmusic
    © Echo Entertainment
    #SasaraBandeemak #ManejSanjaya #ManejSanjayaNewSongs #SinhalaNewSongs #SinhalaSongs
  • บันเทิง

ความคิดเห็น • 2.8K

  • @EchoEntertainment
    @EchoEntertainment  ปีที่แล้ว +318

    "සසර බැඳීමක්" දැන්ම ඔබේ RingIn Tone එක කරගන්න
    Dialog - 8710952881
    Hutch - 369660099
    Mobitel - 74745610
    Airtel - 8880110710

    • @lakshanherath2232
      @lakshanherath2232 ปีที่แล้ว +14

      ලස්සනයි macho song adarei manej

    • @nalindarshna7974
      @nalindarshna7974 ปีที่แล้ว

      yyyyyyyyyyyyyyyyyyyyyyy6yy6yyyyy6yy

    • @thilinibandara5793
      @thilinibandara5793 ปีที่แล้ว +3

      ❤️❤️❤️😘😘

    • @rusirumahesh5277
      @rusirumahesh5277 ปีที่แล้ว +6

      මනේජ් අයියා ලස්සන සිංදුවක්💖💖💖💖💖💖💖💖💖💖💖🎵🎵🎶🎶🎵🎶🎶🎶🎶🎵

    • @rusirumahesh5277
      @rusirumahesh5277 ปีที่แล้ว +3

      මනෝඡ් අයියේ මමත් සංගීතකරාන්නේ

  • @ManejSanjaya
    @ManejSanjaya ปีที่แล้ว +1813

    ගොඩක් ස්තූතියි මගේ රත්තරන් ‍යාලුවෝ හැමෝටම ❤️
    හැමදාමත් මගේ හයිය ඔයාලාමයි
    ලස්සන නිර්මාණයක් මට හදල දීපු අශාන් ෆර්නෑන්ඩෝ අයියටත් , ලස්සන වචන ටිකක් ලියපු නිසල් ෆර්නෑන්ඩෝ මල්ලිටත් සුපිරිම මියුසික් වීඩියෝ එකක් හදලා දීපු චාරුක මල්ලිටත් තුශ් මල්ලි ඇතුලු සෙට් එකටම ගොඩක් ස්තූතියි ..
    ආදරෙයි ආයෙමත් හැමෝටම ❤️❤️

    • @ashanmadusanka6897
      @ashanmadusanka6897 ปีที่แล้ว +22

      අයියා ඉන්න නිස මරු ගැම්මටම දැනුණා ඇදෙ ඉදන් සිංදු ව කියද්දි සුපිරි වැඩ ඉස්සර දිත් ඕනි 😜❤🥺🥺🥺🥺🥺🥺

    • @sewwandi773
      @sewwandi773 ปีที่แล้ว +9

      Congratulations aiya eka maru ❤️❤️

    • @sameerasandaruwan245
      @sameerasandaruwan245 ปีที่แล้ว +11

      lassanai manej aiya . i lika song ♥♥♥♥♥♥♥♥

    • @jananisuvimali1855
      @jananisuvimali1855 ปีที่แล้ว +8

      ජයවේවා මනයෝ❤️❤️👍

    • @motivation_hub_11306
      @motivation_hub_11306 ปีที่แล้ว +9

      ඊ විසුවල් එක.ඇගත් එක්ක හිරිවැටුනා🥺

  • @arishkawikkeamasingha3607
    @arishkawikkeamasingha3607 ปีที่แล้ว +13

    මම හිටියේ දෙන්නා සෙට් වෙනකම් බලගෙන අන්තිමට හින ඔක්කොම බොද කරලා දැම්මා පට්ට ලස්සනයි 💗💗💕

  • @nadeeshanadee381
    @nadeeshanadee381 ปีที่แล้ว +164

    පෙම්වතුන් විදිහට........
    අපේ හිත් බැදුනට........
    ඔබව මං ගාවට.....
    ගන්න බෑ අද මට.....😔💕
    අයිති කරගන්න බැරි උන තැන......
    බලාගෙන හිදිමත් ප්‍රේමය..... 💞
    සසර බැදීමක් ඇති.....😍
    එකතු වෙන්න පින නැති...😔
    අපිට අපි අයිති නැති.....😔
    ලොවක මුන ගැහිලා අපි...//🌎😔💞
    අපේ ආදරේ.... සිතියම් කොලේ....
    ඇදී තිබු පාර මෙතනින් ඉවරයි වගේ....
    හිත හාමතේ..... තිබුනත් ඔහේ....
    වෙන තැනකින් හොයන්නෑ.... මං ආදරේ....
    අයිති කරගන්න බැරි උන තැන.......😔
    බලාගෙන හිදිමත් ප්‍රේමය......💕
    සසර බැදීමක් ඇති.....//
    වෙරළේ ලියූ..... අකුරක් වගේ....
    ඔබ මගේ ජිවිතෙන් ඇයි.... මැකිලා ගියේ....
    මැරුණත් ලදේ.... අපේ ආදරේ...
    මතකය තාම සුවදයි... කුසුමක් වගේ.... 💕
    අයිති කරගන්න බැරි උන තැන......💕
    බලා ගෙන හිදිමත් ප්‍රේමය...... 😔💕
    සසර බැදීමක් ඇති.....//

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 ปีที่แล้ว +30

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක්..වීඩියෝ එකත් සුපිරි..ආසම ගායකයෙක්..කියන්න වචන නෑ සුපිරි වැඩක්..සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත්..

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 11 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 5:24💌

  • @nipunarunoda6224
    @nipunarunoda6224 ปีที่แล้ว +413

    කාලෙකින් අහපු බලපු වෙනස්ම ලස්සන වැඩක් මනෙජ් අයියා වැඩක් කලොත් ආයෙත් ඉතින් සුපිරිම තමයි අනිවාරෙන්ම මෙකත් ට්‍රෙන්ඩ්න් 01 වෙනවා ❤️🥰

    • @thamizhan3055
      @thamizhan3055 ปีที่แล้ว +4

      🕉️🕉️❤❤❤❤❤

    • @shanikanilukshi9134
      @shanikanilukshi9134 ปีที่แล้ว +3

      😘

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +5

      Adarei mlli

    • @amigirl901
      @amigirl901 ปีที่แล้ว

      @@ManejSanjaya Supiri venasak Aiya 😍 Shiny Band eke Brand එකහ්😍🥰

  • @subadragothami8812
    @subadragothami8812 ปีที่แล้ว +103

    හෙට trending වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මනේජ් අයියා ලස්සන හඩක් ලස්සන සිංදුවක් ජය වේවා අයියා බුදු සරණයි යිදිරියට ලස්සන වැඩ කරගෙන යන්න ලැබේවා

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +1

      Thank you ❤

  • @missaka6223
    @missaka6223 ปีที่แล้ว +260

    අන්තිමේදී ඇගත් හිරි වැටුනා ❤️ . සුපිරි විශුවල් එකක් ලංකාවේ විශුවල් එකකින් මේ වගේ හැගීමකින් පුදුම උන පලවෙනි පාර ❤️🇱🇰 මෙක කරපු සහා සහය දීපු හැමොටම ජය වේවා. . බුදුසරණයි තව ලස්සන වැඩ ඉස්සරහටත් කරන්න . 😍

  • @isuri3614
    @isuri3614 ปีที่แล้ว +70

    හදවතට දැනෙන්නම ලියලා තියනවා❤️‍🔥ඒ වගේම හදවතට දැනෙන්නම ගායනා කරනවා❤️සුභ පැතුම් සහෝදරයා❤️

  • @virajhansamal7038
    @virajhansamal7038 ปีที่แล้ว +118

    මේ පාරත් සින්දුව සුපිරියක්. Video එකට නම් ඇත්තටම කඳුලක් ආව ඈ.. ජයවේවා මනේ අයියේ ❤❤

    • @thamizhan3055
      @thamizhan3055 ปีที่แล้ว +1

      ❤❤❤❤❤🔥🔥

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +6

      Adarei

  • @danuka_prasantha
    @danuka_prasantha ปีที่แล้ว +152

    මේක " සසර බැඳීමක් " 😍❤️🖇️
    තවත් හිට් එකක්... 💥
    සුපිරි මනේජ් අයියේ ❤️
    ජයම වේවා ❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +6

      Adarei mage mlli

    • @danuka_prasantha
      @danuka_prasantha ปีที่แล้ว +1

      @@ManejSanjaya අයියා ❤️

    • @user-he1xd2jj3g
      @user-he1xd2jj3g หลายเดือนก่อน +1

      🌷😘❤️😘❤️💐

  • @rmimashi3191
    @rmimashi3191 ปีที่แล้ว +60

    ගොඩාක් ලස්සනයී සින්දුව ❤❤🎧ඇඩෙනවා 😥😭 Congratulations best singer 💖💖💖💖💖🎧🎧🎧🎧🎧❤

  • @_C40_
    @_C40_ ปีที่แล้ว +41

    Trending 1 වෙලා ගැම්මක් මනෝජ් අයියා ❤️🔥සුපිරි සින්දුවක් කාලෙකට පස්සෙ 🤤

    • @malkinimesha4912
      @malkinimesha4912 ปีที่แล้ว +1

      💜💜💜💜💜💜💜💜❤❤❤❤❤❤🧡🧡🧡💛💛💛

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +82

    සසර බැදීමක් ඇති ☺️♥️
    එකතු වෙන්න පින නැති 🥺💔
    අපිට අපි අයිති නැති 😔💕
    ලොවක මුණ ගැහිලා අපි 🥰💖

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว +135

    කාලෙකින් අහපු පට්ට සින්දුවක්......ආදරෙයි මනේ අයියා❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ජය වේවා.......!
    තෙරුවන් සරණයි.......!

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +5

      Adarei

  • @deshannimsara6784
    @deshannimsara6784 ปีที่แล้ว +120

    💘 සසර බැදිමක් 💘
    පෙම්වතුන් විදිහිහට අපේ හිත් බැදුනාට ඔබව මං ගාවට ගන්න බෑ අද මට
    අයිති කරගන්න බැරි වුණ තැන බලාගෙන හිදී මත් ප්‍රේමයක් සසර බැදිමක් ඇතී එකතු වෙන්න පින නැතී අපිට අපි අයිති නැති ලොවක මුන ගැහිලා අපි...//
    අපේ ආදරේ සිතියම් කොලේ ඇදි තිබු පාර මෙතනින් ඉවරයි වගේ
    හිත හාමතේ තිබුනත් ඔහේ වෙන තැනකින් හොයන් නෑ මං ආදරේ
    අයිති කරගන්න බැරි වුණ තැන බලාගෙන හිදී මත් ප්‍රේමයක් සසර බැදිමක් ඇතී එකතු වෙන්න පින නැතී අපිට අපි අයිති නැති ලොවක මුන ගැහිලා අපි ...//
    වෙරළේ ලියූ අකුරක් වගේ
    ඔබ මගේ ජිවිතෙන් ඇයි මැකිලා ගියේ
    මැරුනත් ළදේ අපේ ආදරේ
    මතකය තාම සුවදයි කුසුමක් වගේ
    අයිති කරගන්න බැරි වුණ තැන බලාගෙන හිදී මත් ප්‍රේමයක් සසර බැදිමක් ඇතී එකතු වෙන්න පින නැතී අපිට අපි අයිති නැති ලොවක මුන ගැහිලා අපි ...//

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +22

    "අපිට අපි අයිති නැතී
    ලොවක මුණ ගැහිලා අපී"
    මනේජ් අයියා සුපිරියක් තමා ❤️😍🎧

  • @RomanticMusic3913
    @RomanticMusic3913 ปีที่แล้ว +38

    මනේජ් අයියගෙ තවත් හිට් එකක්
    ජය වේවා මනේජ් අයියේ ඔයාට ඉදිරි වැඩ කටයුතු සාර්ථකම වේවා!
    " සසර බැදීමක් " ❤

  • @SHENIRA
    @SHENIRA ปีที่แล้ว +131

    මනේජ් සහෝදරයගේ තවත් ලස්සන ගීතයක්...😍 ජය වේවා... ❤🤘

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +9

      Adarei ❤

  • @Maniya_offical
    @Maniya_offical ปีที่แล้ว +12

    අයිතිකරගන්න බැරි උන තැන...
    බලාගෙන හිදීමත් ප්‍රේමය...❤️🥺

  • @slstats7948
    @slstats7948 ปีที่แล้ว +16

    මේක ලස්සන සින්දුවක් කියන අය මේ කොනට ❤️😊
    ⬇️

  • @prartanajeewanthi4755
    @prartanajeewanthi4755 ปีที่แล้ว +15

    සිංදුව, melody ඔක්කොම ලස්සනයි. ඒ වුණත් මේ අරන් තියෙන අදහස නම් භයානකයි. මෙහෙම ඇත්ත නම දාලා ඇත්තක් වගේ මේ වගේ දේවල් නිර්මාණය කිරීම භයානකයි. නම නොදා කරන්න තිබුණේ.

  • @hasithagamage9762
    @hasithagamage9762 ปีที่แล้ว +91

    මන් කැමතිම ගායකය අද කාලෙ ගායකයන් අතරින්❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale hitapu un

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว

      Adarei❤

  • @mihirangi8815
    @mihirangi8815 ปีที่แล้ว +1

    Patta lassanai manej ayye ..❤️❤️❤️❤️❤️

  • @kumudikaoshadhi6143
    @kumudikaoshadhi6143 ปีที่แล้ว +22

    අයිති කරගන්න බැරිවුන තැන....බලා හිදීමත් "ප්‍රේමය"❤️

  • @swaraent
    @swaraent ปีที่แล้ว +468

    It will be a blast. 💥 Best wishes to all.. ❤️

    • @user-uf1vy1jp7n
      @user-uf1vy1jp7n ปีที่แล้ว +10

      Really 🥰❤️👌

    • @suppaTECH
      @suppaTECH ปีที่แล้ว +8

      Elml

    • @rukshanudeshitha3104
      @rukshanudeshitha3104 ปีที่แล้ว +4

      Lassanai song eakak

    • @IrukaTv
      @IrukaTv ปีที่แล้ว +3

      මගේ අයියේ එක නම් ඇත්තටම සුපිරිම සුපිරි music Video එකක් ❤️😱🙏🥺🙏 අන්තිම වෙනකන් මොක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරි උනා ... supiri එක ලස්සනම Video එකක් , ජයෙන් ජයම වේවා Manej ayye ...❤️😘

    • @NaveenMudalige
      @NaveenMudalige ปีที่แล้ว +3

      Ashan ayye supiri melody eka ❤❤️❤❤❤️❤😘

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 ปีที่แล้ว +75

    සුපිරි වැඩේ කොල්ලා එල නියමයි ජය වේවා ජේසු පිහිටයි❤️❤️❤️❤️

    • @nadeepriyadarshani9870
      @nadeepriyadarshani9870 ปีที่แล้ว

      Lassani ..budusaranai ..👍👍

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +1

      Adarei ❤

    • @nipumaxofficialyoutubechan22
      @nipumaxofficialyoutubechan22 ปีที่แล้ว +1

      @@ManejSanjaya මනේ අයියා හදවතේ උඩින්ම ඉන්න දක්ශ තාරකාවක් ,ඉතින් ඔයාට හදවතින්ම ඉදිරි ගමනට සුබ පතනවා සහෝදරයා මං නිපුන මල්ලි🥰

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 ปีที่แล้ว +70

    සසර බැදීමක් ඇතී
    එකතු වෙන්න පින නැතී
    අපිට අපි අයිති නැතී
    ලොවක මුනගැහිලා අපී
    This is a blast ❤️🥺 Superb Manej sir 🙏❤️

  • @bajamemes-2774
    @bajamemes-2774 ปีที่แล้ว +8

    හොද story එකක් තියෙන වීඩියෝ එකක් කාලෙකට පස්සෙ 😘 ආසම ගායක්යෙක් මනේජ් අයියා කියන්නෙ සින්දුව ගැන කියනවනම් ඉතිම් කතාකරන්න දෙයක්නෑ 🥰❤️

  • @sadupashettiwaththa8948
    @sadupashettiwaththa8948 ปีที่แล้ว +52

    කියන්ඩ දෙයක් නෑ මනේ අයියාගේ එකක්නම් සුපිරියක්ම තමා ඉතින් ♥️

  • @maleeshamadushan1165
    @maleeshamadushan1165 ปีที่แล้ว +33

    පට්ටම සුපිරියක් ❤️ ❤️❤️❤️😁
    manej අයියාගේ acting නම් සුපිරි 😘😘😘😘😘

  • @hihan7896
    @hihan7896 ปีที่แล้ว +15

    🎧 ලස්සනයි අයියේ සින්දුව මේ වගේ සින්දු අදහන්න වටිනවා 😘❤

  • @dinesharandeni
    @dinesharandeni ปีที่แล้ว +69

    " අයිති කර ගන්න බැරි උන තැන
    බලා ගෙන හිදීමත් ප්‍රේමයක් "
    Singer at heart❤🎶
    නියමයි මනේජ් අයියේ . ඔයා කරපු සිංදු වලින් වෙනස්ම විදිහේ සිංදුවක් . අනිවාර්යයෙන් Trending තමා. 😍 singing වගේම Acting සුපිරි අයියේ. ජයවේවා . රංජු අයියත් ඉන්නවා නේද 😍 ආයෙත් අලුත් සිංදුවක් ඉක්මනට එනකන් බලන් ඉන්නවා. ජයවේවා බුදු සරණයි .

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +1

      Thank you Nangiyo❤

  • @ravindunavodya2608
    @ravindunavodya2608 ปีที่แล้ว +7

    ඉක්මනින්ම ට්‍රෙන්ඩින් 1 වෙන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @supunndissanayake7071
    @supunndissanayake7071 ปีที่แล้ว +7

    හඬේ වෙනස.... සංගීතේ ක්‍රමය වෙනස් කිරීමක්.ආදරෙයි .......💗

  • @cutecouple9453
    @cutecouple9453 ปีที่แล้ว +13

    අයිති කරගන්න බැරි වුන තැන බලා ගෙන හිදීමත් ප්‍රේමය ❤️ සින්දුවත් ලස්සන ❤️ විෂුවල් එකත් මාරම ලස්සනයි ❤️ ඉදියටත් මේ වගේ වැඩ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා👍 ජය වේවා 🥰🥰🥰

  • @shavi_girl457
    @shavi_girl457 ปีที่แล้ว +26

    කියන්න වචන නෑ හරිම නිහතමානී ගායකයෙක් අදටත් ♥️🥰

  • @tiktokkavee4777
    @tiktokkavee4777 ปีที่แล้ว +6

    අයිති කර ගන්න බැරි වුන තැන බලා හිදිමත් ප්‍රේමය🙂❤️😍✌️

  • @user-jf6gg4qf7d
    @user-jf6gg4qf7d 4 หลายเดือนก่อน +1

    හදවතට දැනෙන්න සින්දුව කිවුවා ඔබට සුබපැතුම් ❤❤❤❤❤❤❤

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +8

    Lyrics , music video , voice eka ❤️🔥 මාරම ලස්සනයි සිංදුව ❤️👊

  • @eashaudakara5367
    @eashaudakara5367 ปีที่แล้ว +8

    මේකත් trending තමා ඉතින්❤❤

  • @chamilmuthu2264
    @chamilmuthu2264 ปีที่แล้ว +11

    ඒක ලස්සනයි අපේ අයියේ මනේජ් අයියේ අනිවාර්යයෙන් හිට් එකක්ම තමා ❤️🎶🙏 1න් මිලියන් යනවාමයි ❤️ ලයික් එකක් දාන්නෝ අනිවාර්යයෙන්

  • @shanulinehansa1240
    @shanulinehansa1240 ปีที่แล้ว +1

    Godak lassanai aiye ..♥️♥️oyata budu saranaiii...🙏

  • @nsarangamadhushani3751
    @nsarangamadhushani3751 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අයියේ.ඔයාට සුභ පැතුම් .

  • @isankasampath8985
    @isankasampath8985 ปีที่แล้ว +6

    ඒක සුපිරි Manej අයියේ 😍😘😍😘😍
    හදවතට දැනෙනවා ඒක ❤️🤗❤️🤗

  • @kawindulakshan1280
    @kawindulakshan1280 ปีที่แล้ว +7

    ලස්සන වැඩක් ජයෙන් ජය මනේජ් අයියේ ❤️🤝

  • @iroshanperera5211
    @iroshanperera5211 ปีที่แล้ว +5

    සසර බැදීමක් ඇතී...එකතු වෙන්න පිං නැතී...අපිට අපි අයිති නැතී...ලොවක මුණ ගැහිල අපී.....😍🤗❤🔥

  • @lakshmankumara6959
    @lakshmankumara6959 ปีที่แล้ว +1

    Supiri sinduwa . Manej aiyage anith sindu wagema mekath maru ✌️♥️ mage asama gayakaya thmi aiya ♥️♥️ sindu kiyanna puluwn vithark neme ate karannath puluwn supiriyatama 😁♥️♥️♥️ bs aiye thawath hoda nirmana karanna lebewa . ♥️♥️♥️♥️

  • @w.achandima3603
    @w.achandima3603 ปีที่แล้ว +19

    කාලෙකින් අහපු ලස්සන සිංදුවක් ජය වෙවා මනෙජ් අයියෙ..❤️❤️

  • @user-jf3cu1db3j
    @user-jf3cu1db3j ปีที่แล้ว +13

    "❤️සසර බැදීමක්❤️"
    ලස්සනයි මනේජ් අයියේ ❤🥰

  • @saranginimeshika1671
    @saranginimeshika1671 ปีที่แล้ว +2

    Aithi karaganna bari una thana 😥😥
    Balagena hidimath premaya ❤️❤️
    Danunama vachana tika

  • @srimalsrimal2412
    @srimalsrimal2412 ปีที่แล้ว +7

    පට්ට කියන්න දෙයක් නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ manej sanjaya.. ❤️❤️❤️

  • @ranjumunasingha8062
    @ranjumunasingha8062 ปีที่แล้ว +68

    ❤Manej Sanjaya Shiny අපේ අයියාගේ
    සසර බැදීමක් ගිතය මෙතෙක් සිට ඔබට බාරයි ❤
    Ashan Fernando Charuka Dushyantha
    Nisal Fernando ඒක ලස්සන වැඩක්❤👌
    චුටි කැල්ලකට මාවත් ගත්‍තාට Thanks හොදේ😁🙈🙏

    • @user-lx8ok6dz5v
      @user-lx8ok6dz5v ปีที่แล้ว

      😍 ඵකනේ ඔයත් ඉන්නවානෙ ඵ්තන
      හරි ලස්සනට වැඩෙ කරලා තියෙනවා 😍 ආදරේයි ඉතින් ඔයාලට හැමදාමත්😘

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +3

      @@user-lx8ok6dz5v adarei❤

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +2

      ❤❤❤

    • @lihinilolithya738
      @lihinilolithya738 ปีที่แล้ว +1

      ❤️❤️

  • @user-bg9sy9vt2p
    @user-bg9sy9vt2p ปีที่แล้ว +6

    සින්දුවෙ chorus එකනම් අම්මො හිතටම වදිනවා... ඒ කටහඩ තනිකරම බාවනාවක්... විඩියො එකත් ඒ හැගීමට ගෙනියන්න පුලුවන් එකක්... වැඩෙනම් මරු මනෙජ් අයියෙ... ❤️❤️❤️ හිට් එකක් තමා 😘👊

  • @ranukashiran1264
    @ranukashiran1264 ปีที่แล้ว +5

    අම්මෝ මුලු ඇගම හිරි වැටුන අයියෙ කදුලුත් ආව අන්තිමට උන දේ දැකල පිස්සුවක් ඒ විශුල්වල් එකට නම් සුපිරියටම ගහල තියෙනෝ ජය වේවා! 🥺❤️🥰

  • @tharusha1438
    @tharusha1438 ปีที่แล้ว

    Manej ayiya wedak kaloth supiriyak thamayi ithin supiri ayiye good luck thawa me wage lassana nirmana karanna බුදුසරණයි අයියේ 🥰

  • @dilamusic2942
    @dilamusic2942 ปีที่แล้ว +19

    නියමයි නියමයි.....මනෙජ් අයියා....කාලෙකින් බලපු ඉතිම් ආයෙ සුපිරිම විඩියෝ එකක්....එක නම් මාරම ලස්සනයි.මාරම ගති...කියන්න වචන නැ...එල කිරි විඩියෝ එකක් සුපිරියි ආ.....සෝන්ග් එකත් මාරම ලස්සනයි..පට්ට සුපිරියි..එල.ගැම්මක් තමා ඉතිම්..ඉස්සරහාට මෙ වගෙ තව අලුත් එකක් ඔනෙ...අනිවා මෙක හිට් වෙනවා අයියෙ.....❤️❤️❤️🥰🥰🥰

    • @EchoEntertainment
      @EchoEntertainment  ปีที่แล้ว +1

      thank you

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +1

      Thank you❤

    • @dilamusic2942
      @dilamusic2942 ปีที่แล้ว

      @@ManejSanjaya song එක m tune එකටත් දාගත්තා එක සුපිරි ආ...ආදරෙයි❤️

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +8

    මගේ අයියේ එක නම් ඇත්තටම සුපිරිම සුපිරි music Video එකක් ❤️😱🙏🥺🙏 අන්තිම වෙනකන් මොක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරි උනා ... supiri එක ලස්සනම Video එකක් , ජයෙන් ජයම වේවා Manej ayye ...❤️😘 කාලකට බලපු සුපිරිම සුපිරි music Video එකක් .. ( rigin Tone එකටත් දා ගත්තා ඔන්න) 😍

    • @sadaruwan5108
      @sadaruwan5108 ปีที่แล้ว +1

      ජය වේවා ❤️😍👌🙏😱

    • @ManejSanjaya
      @ManejSanjaya ปีที่แล้ว +1

      Adarei ❤

    • @IrukaTv
      @IrukaTv ปีที่แล้ว

      @@ManejSanjaya එක නම් කියන්න බැරි තරම් ලස්සනයි මගේ අයියේ 🥺❤️🥰😍🙏😘 ආදරෙයි අයියේ ... ( අයියට මේ වගේ තව තවත් ලස්සනම ⁣ ලස්සන , music video කරන්නම ලැබේවා කියලා . Iruka Malli හඳවතින්ම ප්‍රාර්ථනා කරනවා .. අයියේ ) 🥰😇🙏

  • @nalinthamalshani6966
    @nalinthamalshani6966 ปีที่แล้ว +4

    හදවතට දැනෙන ලස්සනම සින්දුවක් ❤❤❤❤❤❤❤
    තැන්ක්ස් මනේජ් අයියේ❤❤

  • @koushiperera1013
    @koushiperera1013 ปีที่แล้ว +7

    ඇස් දෙකට කදුලක් ආව අයියේ ඒ සිංදුවට , 🥺❤️

  • @user-cz5ty3tu2y
    @user-cz5ty3tu2y ปีที่แล้ว +6

    suppeb මනේජ් අයියා.... ගාල්ලෙ අපිටත් ගැම්මක් තමා ඉතිම්....god bless you...👍💛

  • @pathummadushan347
    @pathummadushan347 ปีที่แล้ว +3

    අයියේ සුපිරි , කියන්න දෙයක් නෑ ඔයාගේ සිංදූ පට්ටම පට්ට , සුපිරි ඈ, තව එකක් ඕනේ

  • @SLbuspissoS.D
    @SLbuspissoS.D ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍 super manej sanjayata jaya thamayi ithin kohen unath

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +14

    ගොඩ කාලෙකින් බලපු වෙන්ස්ම ව්දියෙ සුපිරිම වැඩක් 👌👌❤️
    මේකනම් නියමයි මනේජ් අයියේ ඔයාගෙ song වලින් මන්නම් වැඩ්පුරම කැමති මේ song එකට 😊🥰❤️🔥

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +5

    අයිතිකර ගන්න බැරිවුන තැන බලාගෙන හිදීමත් ප්‍රේමය ❤️

  • @thilankadivyanjali2412
    @thilankadivyanjali2412 ปีที่แล้ว

    Ane maarama ලස්සනයි ...anthima kotasata mokadda una hithama...hithatama wadina sinduwak aiye....godaaaaaaaaaaaaaaaaaaaak ලස්සනයි all the best

  • @amalsaman479
    @amalsaman479 ปีที่แล้ว

    Verry beautiful song.hadawathata godak danuna.thanks manej brother adareyi hamadamath oyata❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @fathimaasma1537
    @fathimaasma1537 ปีที่แล้ว +5

    එනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ♥️♥️♥️ superb manej ayya 🙂👍👍Good job and congratulations ♥️💥

  • @shashiwithhithu3453
    @shashiwithhithu3453 ปีที่แล้ว +12

    තවත් සුපිරියක් ... පට්ටම ලස්සනයි ..💖💖
    සසර බැදිමක් ඇති... එකතු වෙන්න පින නැති ...❤️❤️❤️❤️

  • @parkmihisarani8749
    @parkmihisarani8749 ปีที่แล้ว +2

    බූස්සෙ කොල්ලෙක් ගැම්මක් තමා ඉතින්...පට්ටම සින්දුවක්..❤️😘👍

  • @ShiyanthaAKumar
    @ShiyanthaAKumar หลายเดือนก่อน +1

    Supiri aiya thawa ekak karamu math ekka

  • @nuwankavindra2466
    @nuwankavindra2466 ปีที่แล้ว +35

    වෙනස්ම එකක් හදවතට දැනෙන එකක් ආදරෙයි හැමදාමත් ජයම වේවා මනේජ් අයියේ තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 😍🥰💙

  • @jktradingSL
    @jktradingSL ปีที่แล้ว +7

    සුපිරි song එක මනේජ් bro 👍❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +7

    සසර බැදිමක් ඇති ☺️❤️
    එ නිසා හමුවන්න ඇති 🥰💕
    වෙන කෙනෙක්ට ඔයා අයිති වෙන් ඇති 🥺💔
    තනිකම පමණක් අපිට ඉතිරිව ඇති 😢♥
    🔰🌟මාගේ නිර්මාණය🌟🔰👈👆😎

  • @krishanikanchana980
    @krishanikanchana980 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නැ... ලස්සනයි......💖💖💖💖

  • @boy-uy5uf
    @boy-uy5uf ปีที่แล้ว +11

    එකෙන් ම සුපිරි මනොජ් අයියේ හැමදම ඉදිරියට ම යන්න ඔනේ ජෙසු පිහිටයි

  • @NaveenMudalige
    @NaveenMudalige ปีที่แล้ว +3

    ජයමවේවා මගේ එකා සුපිරි වැඩක් හිට් එකක්ම වේවා ❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤

  • @viduinduwara4193
    @viduinduwara4193 ปีที่แล้ว +1

    TWA TWA TH Hariyanna One Man Dakapu Nihata Manima Gayakeyk Ayye Oyata. 🥺❤🙏🏻

  • @l.k.s8483
    @l.k.s8483 ปีที่แล้ว

    Ammoo anthimeta hithune athtama seen ekak kiyala.budu saranai jaya wewa

  • @dilmiprarthana1380
    @dilmiprarthana1380 ปีที่แล้ว +7

    සුපිරියක් අයියා මේක නම්...❤️😍

  • @pathumlakshan5920
    @pathumlakshan5920 ปีที่แล้ว +4

    මානෙජ් අයියේ ඔයාගේ song එක ලස්සනට කරලා තියෙනවා
    ඔයාගේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි
    අපි ඔයාට ආදරෙයි

  • @sanjeewanidilrukshi4084
    @sanjeewanidilrukshi4084 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි කොච්චර ඇහැවත් එපා වෙන්නැ. අවසානෙ ට ගොඩක් දුක හිතෙනවා.

  • @nirmalsumedha3827
    @nirmalsumedha3827 ปีที่แล้ว +2

    Supiriyak thama ithin ❤❤❤👍👍

  • @hansihansi6809
    @hansihansi6809 ปีที่แล้ว +10

    සසර බැදීමක් නැතී...
    එකතු වෙන්න පින නැතී..
    අපිට අපි අයිතී නැතී...
    ලොවක මුණ ගැහීලා අපී...!🥺😭

  • @akilaanuranga213
    @akilaanuranga213 ปีที่แล้ว +3

    වාව් එක ගොඩක් ලස්සනයි ෆට්ටම ඇක්ටිනුත් 😁 මගේ අයියා trending 01 තමයි ආදරෙයි ජයම වේවා ❤❤❤❤

  • @chamod11165
    @chamod11165 ปีที่แล้ว +3

    හිතට දැනෙන තවත් එක් සිංදුවක් ❤😊🍬🥀👌🎈

  • @nileshvideo4834
    @nileshvideo4834 ปีที่แล้ว +5

    ලස්සන song එකක් .. ආදරෙයි මනේජ් අයියා 💞💞💞💞💞💞💞💞💞☸️☸️☸️☸️☸️💞💞💞🎉🎉🎉🎉🎉🎉

    • @EchoEntertainment
      @EchoEntertainment  ปีที่แล้ว

      thank you

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว

      💙🙅😘🙅😘

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️👍

  • @MWoow_lk
    @MWoow_lk ปีที่แล้ว +12

    පට්ට හදවත කාඩාගෙන ගියා මනෙජ් අයියා ❤🌹😘😘😥😥

  • @nadeeshatharuka648
    @nadeeshatharuka648 ปีที่แล้ว +4

    ඒකනම් සුපිරියක් මනේජ් අයියා. ❤️🔥

  • @slfalconboy5780
    @slfalconboy5780 ปีที่แล้ว

    ammo ammo manej aiya.ekanm supiriyak. patta

  • @prasanthakumara3780
    @prasanthakumara3780 ปีที่แล้ว +3

    මේ සින්දුව මාර ලස්සනයි .විෂුවල් එකත් සින්දුවටම ගැලපෙනවා ❤❤❤❤❤❤

  • @subashlakshitha4643
    @subashlakshitha4643 ปีที่แล้ว +4

    මනේජ් අයියා වැඩක් කරෝත් සුපිරියටම කරනවා තවතවත් නිර්මාන කරන්න ශක්තිය දෛරය ලැබේවා...💖 බුදු සරනයි දෙවිපිහිටයි ජේසුපිහිටයි... ✌️😍💖 ආදරේයි... 💖😍✌️💖

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 ปีที่แล้ว +5

    ඒකනම් සුපිරියක් මනේජ් අයියා...🎤👌😍❤️

  • @nilanthachandana4775
    @nilanthachandana4775 ปีที่แล้ว +1

    Niyamai aiya 👍supirima video ekak,issarahatath oyata me wage lassana weda karanna shakthiya dhairiya labenna kiyala hadawathinma Prarthana karanawa,💗anthima hariyen hama kenekutama aye ayema balanna hithena video ekak,niyamai,suba pathanawa oyata, a wagema budu saranai ,Devi pihitai oyatath akkitath chuty Doni menikatath❣️❣️❣️api hamadama adarei oyalata,wish you all the best 👌👌👌

  • @sihinainduwara5175
    @sihinainduwara5175 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියේ ..මෙි වගේ තව ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබෙිවා ❤️❤️❤️❤️❤️👍👍👍👍😍😍😍😍😘😘😘😘

  • @redofficialbus7948
    @redofficialbus7948 ปีที่แล้ว +6

    මනේජ් අයියගේ ඒවා TRENDING වෙනවා

  • @dilshandisanayaka2960
    @dilshandisanayaka2960 ปีที่แล้ว +4

    ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා.ජයවෙිවා තෙරැවන් සරනයි .💕

  • @shehanianjalika6525
    @shehanianjalika6525 ปีที่แล้ว +2

    හැමදාම වගේ සුපර් තමයි මනේජ් අයියාගේ සිංදුවක් නම් ❤️❤️😍😍

  • @suranthikumari628
    @suranthikumari628 ปีที่แล้ว

    අන්තිමට මාරම දුකයි හොදේ ඒ වුනාටහරිම අගෙයි ලස්සනයි තෙරැවන් සරනයි ජය වේවා

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +5

    සසර බැදීමක්❤ මනේ අයියා ඒක පහරක් ඈ. ලස්සන වැඩක් සෙට් එකටම ජය.🖤🌟💫