ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ cover එකේ ඉදන් කැමතිම කටහඩක් !!!! ඉස්සර Iscole කාලේ පිස්සුවෙන් වගේ ඇහුවේ තාමත් එහෙමයි !!! Jaya වේවා අයියේ ♥️
අඬවන්න තරම් හැකියාවක් තියන හඬක්/සිංදුවක්....💗💗💗
ජයවේවා අයියා! ♥️🔥
Vocals, Music Arrangements, Recording, Mix & Mastered by Sanjula Himala 👏ගමන පැහැදිලියි, ජයවේවා සහෝ... මේක පට්ට රහ වැඩක්! ❤️❤️❤️
හැම වචනයක්ම හිතට කියන්න බැරි තරම් දැනෙනවා.. විදිනවා.. හිතනවා... මතක් කරනවා.. 😌 ජිවිතේ සමහරක් තැන් විලදි ඉවසීම කියන්නෙ භාවනාවක් වගේ කරන්න ඕනි දෙයක්..
love this brow
Grate one bro grate one 👏 👏👏
මම ඔයාට මොනව කියන්නද මට හිතාගන්න බැහැ ඒ තරමටම. ලස්සනයි ජයක්ම. වෙන්න කියල ප්රාර්ථනා කරනවා
Need more covers...really love your voice very much..වෙරළ කොනක song is amazing 😍😍😘
Marai....
අද වැස්ස. රෑ වෙලා නුවර යනකොට ක්වීන්ස් හෝටලය කිට්ටු වෙද්දි ලස්සනට ලයිට් දාලා. වටපිටාව මාරම ලස්සනයි. වාහනේ වීදුරු අස්සෙන් පොඩ්ඩක් විතර බොද වෙලා වටපිටාව පෙනුනෙ.. මෙන්න මේක ප්ලේ උනා රේඩියෝ එකේ....මාරම විදියට සෙට් උනා ඔක්කොම....හිතාගන්න බැ....ගෙදර ආව ගමන් සර්ච් කරා....වාසනාවට දෙවෙනියට තිබ්බා....මේ අහන ගමන්....
පිස්සුවක් .තමයි.ඉතින්.ලස්සනයි ❤️🩹❤️🩹❤️🩹🎸📌️
Thank you ❤️
Aiya eka deyak sada sewane is duwe mulu sinduwama oni eka thamai patta pleaz illimak
Tik tok අහලා හොයලා හොයාලා හොයා ගත්තේ අනේ..පට්ට ලස්සනයි 🥺❤️✨
Thank you so much ❤😍
Very beutiful this one a cover song so to my mind i good felt it♥️🥺
Ammo lassana ...maraimarai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිත නිවෙන voice එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..really amazing voice brother .. ♥️♥️
සුපිරි..අද ඇහුවෙ ඔක්කොම ටික...මරු ..වොයිස් අම්මෝ....
Hurt touching ❤
@@ShadichristinaShadichristina Thank you ❤
Marma lassani aiya
👍👍👍👍superb
පිස්සුවක් තනිකරම..
Lassanai. Niskalankai hithata
Arrangements, voice භාවනාවක් වගේ 🥺❤
Supiri 👏👏👏
Adehh..! 😍♥️😍 supiri broo..!
elatama tyenawa
පිස්සුවෙන් වගේ අහන්නේ අයියේ මම ආසම කටහඬක් ගොඩක් කල් ඉදන්😊❤️ ජය වේවා තව අලුත් වැඩ කෝටියක් ඕනා
Marune malli....අම්මෝ ලස්සනයි ...ජයවෙවා !!!!
SuperbSuperb
❤️❤️👍supiri
වහා ඇබ්බැහි වෙන සුලුය😵♥️🥀ඒක කටහඩ හිත නිවනව♥️🌹 Good luck sanjula himals♥️
pattama voice ekak,oya voice eken oita wada deyak karanna puluwan,mp3 link eka thiyenawadoo
මාරම ලස්සනයි එ් කට හඩ කියලා වැඩක් නෑ...🙃❤🥀
Fatta aiya..💪💪💗
හැමදාමත් අහන මන් ආසම ලස්සනම සිංදුව..ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ ඔබට ජය වේවා💐💐💐
අලුත් සිංදුවක් ඕන. Love the way you give emotions to lyrics.
ළඟදිම එනවා. බොහොම ස්තූතියි ❤
Patta sanjula malliii...❤️
ඔයා මෙහෙම ගායනා කරද්දී හදවතටම දැනෙනවා... එයාගේ ආදරේ වේදනාවක් වෙලා අද...
Sanju ❤
සඳ සෙවනේ අපි තරු ගැනලා....🥺💓
කෙලෙස හෝ වේදනාවෝ සගවා තබා ගමී 🌹
Fatta
අහම්බෙන් කොහෙන්දෝ ඇහිලා ඇවිත් බැලුවේ! ඇයි මෙච්චර කාලයක් මට මේක හම්බුනේ නැත්තෙ කියලා හිතුනා.ඒ තරම් ලස්සනයි❤️
එ කටහඩ වෙනම ලෝකෙකට අරන් යනවා😥😥❤️ 😓
පට්ටම sinduwak මල්ලි... හරිම ලස්සනයි....
බොහොම ස්තූතියි ❤
මගේ ජීවිතේ පුරා...එකම සිතින් ප්රාරථනා.කෙලෙස හෝ වේදනාවෝසඟවා තබා ගමි....සඟවා තබා ගමි....== jayantha colombage==සඳ සෙවනේ අපි තරු ගැනලාඒ තරමට පැතුමන් පුරලා..සඳ සෙවනේ අපි තරු ගැනලාඒ තරමට පැතුමන් පුරලා..කවදාවත් නෑ තරහ වෙලාඅද නෑ.....අද නෑ තාරකාවී..අඳුරෙන් වැසී ගියේ..අඳුරෙන් වැසී ගියේ..මගේ ජීවිතේ පුරා...එකම සිතින් ප්රාරථනාකෙලෙස හෝ වේදනාවෝසඟවා තබා ගමි....සඟවා තබා ගමි....== jayantha colombage==සුදු වැලි යට අද සැතපීලාඝන අඳුරින් ලෝකය වැසිලා..සුදු වැලි යට අද සැතපීලාඝන අඳුරින් ලෝකය වැසිලා..ඉවසා ගන්නේ කෙලෙසද මායළි නෑ.......යළි නෑ ආයෙ එන්නේ..වෙනදා වගේ සදා..වෙනදා වගේ සදා..මගේ ජීවිතේ පුරා...එකම සිතින් ප්රාරථනාකෙලෙස හෝ වේදනාවෝසඟවා තබා ගමි....සඟවා තබා ගමි....සඟවා තබා ගමි...සඟවා තබා ගමි...
පට්ට Bro 🇱🇰
FtLassanaiEla
සද සෙවනේ අපි තරු ගැනලා.... ~අනේ ඒක ගොඩක් ලස්සනයි..~🥺♥️
ඒ වොයිස් ඒක😍👌❤පට්ට
Super brother jaya wewa ❤️👍
Shah! Niyamai ❤️
Ammooo malliii ❤❤❤ wow eka vadinava mallii maaraii.❤❤❤❤❤
Asa karana charithayak 🖤
💘 work malliyoooo😍👍🎉️
💟💟💟💟 පහරක්
ඇබ්බැහි වෙන සුලුයි ❤️❤️
තව ඔ්නෙ ❤
Woww...🔥❤️💆♂ 🌎
කරන දේ ගැන අවබෝධයක් තියෙන දක්ෂයෙක්,උඹත් එක්ක වැඩකරන්න ලැබුන එකත් සතුටුයි සහෝදරයා..ජය වේවා.❤️✌️👌
සංජුල අයියා ❤️ 👌
Superb
ජය අයියා ❤️
ලස්සනයි❤️
වොයිස් එකනම් මාරම ලස්සනයි. ❤️❤️❤️❤️
Nice work Machan..
සංජුල හිමාල ඇවිත් ! ❤️😍
Sahodaraya me wage cover songs godak apeta ahanna ona oyage voice aken. Oyage voice nam fattai. Oya hadana melody's music fattai keep it up. MN oyage fan kenek une lagadi. Tawa godak hoda nirmana karanna shaktiya dairaya lebewa kyl wish karnwa good luck 👉❤👈
Wow 😍
Just WOW!!! ♥️✨
කෙලෙස හෝ වේදනාවෝ සගවා තබා ගමි 💔💔
අනේ අම්මේ මේ වොයිස් එක නම් ...යෝව් සමහර සින්දු කියන අය මාව පිස්සු වට්ටනවා අප්පා. මන් මේ සින්දුව බලපු දවස්වල ඉදන් අවුරුදු 2 ක් පුරා පිස්සුවෙන් වගේ අහනවා. That's amazing.
Thank you so much for the love. Means a lot 🫶❤️
හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතින්මතුදා ගෙනේවා සැනසුම් පවන්...❤❤😢😢
Sanjula aiya❤❤❤👌
ඒක නම් මාර ලස්සනයි 💔💔😓
Woooooow..... Really perfect voice 👌👌
Katahada bawanawak super 💙💙
Patta lassanai ♥️♥️
Aiyaaaa 😍😍😍👌👌👌
Nice voice bro
Supurb bro ❤️❤️❤️❤️
Ptta lassanai ❤❤❤😢😢
Super👍👍👍👍
Wow.. meke mp3 link ekakuth dannko..😍❤️
Sanjuwa ♥️♥️
Wow ❤ 🔥
This is nice keep up the good work ☺️
Wah...adicted 😍😍✨️
Ayye eka patta me wage ewa thawa oni...mashup nathuwa single song cover karanna puluwannam thawath supiri..
Lawata sinduwe kallk mathak wela awee dnt 20 prk vithr ahuva hamadamatha ahnawa 🥰✌️
බන් මල් මල් විලේ full song එකේ cover එක නැද්ද බන් .................
මගේ ජීවිතේ පුරා...එකම සිතින් ප්රාර්ථනා...කෙලෙස හෝ වේදනාවෝසඟවා තබා ගමි....සඟවා තබා ගමි....
Keep it up brother ❤️🙌
Perfect bro😻😍😻😻😍
Voice එක භාවනාවක් 😌😌❤️
Loving voice..!!
E hada E wachana ai mechchara wedanawak wage danenne 😢
@@Tehanidinuki බොහොම ස්තූතී ❤️🫶
Love it...❤️❤️❤️
Beautiful voice I love it sooo much...😍😍❤❤😘
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ cover එකේ ඉදන් කැමතිම කටහඩක් !!!! ඉස්සර Iscole කාලේ පිස්සුවෙන් වගේ ඇහුවේ තාමත් එහෙමයි !!! Jaya වේවා අයියේ ♥️
අඬවන්න තරම් හැකියාවක් තියන හඬක්/සිංදුවක්....💗💗💗
ජයවේවා අයියා! ♥️🔥
Vocals, Music Arrangements, Recording, Mix & Mastered by Sanjula Himala 👏
ගමන පැහැදිලියි, ජයවේවා සහෝ... මේක පට්ට රහ වැඩක්! ❤️❤️❤️
හැම වචනයක්ම හිතට කියන්න බැරි තරම් දැනෙනවා.. විදිනවා.. හිතනවා... මතක් කරනවා.. 😌 ජිවිතේ සමහරක් තැන් විලදි ඉවසීම කියන්නෙ භාවනාවක් වගේ කරන්න ඕනි දෙයක්..
love this brow
Grate one bro grate one 👏 👏👏
මම ඔයාට මොනව කියන්නද මට හිතාගන්න බැහැ ඒ තරමටම. ලස්සනයි ජයක්ම. වෙන්න කියල ප්රාර්ථනා කරනවා
Need more covers...really love your voice very much..වෙරළ කොනක song is amazing 😍😍😘
Marai....
අද වැස්ස. රෑ වෙලා නුවර යනකොට ක්වීන්ස් හෝටලය කිට්ටු වෙද්දි ලස්සනට ලයිට් දාලා. වටපිටාව මාරම ලස්සනයි. වාහනේ වීදුරු අස්සෙන් පොඩ්ඩක් විතර බොද වෙලා වටපිටාව පෙනුනෙ.. මෙන්න මේක ප්ලේ උනා රේඩියෝ එකේ....මාරම විදියට සෙට් උනා ඔක්කොම....හිතාගන්න බැ....ගෙදර ආව ගමන් සර්ච් කරා....වාසනාවට දෙවෙනියට තිබ්බා....මේ අහන ගමන්....
පිස්සුවක් .තමයි.ඉතින්.
ලස්සනයි ❤️🩹❤️🩹❤️🩹🎸📌️
Thank you ❤️
Aiya eka deyak sada sewane is duwe mulu sinduwama oni eka thamai patta pleaz illimak
Tik tok අහලා හොයලා හොයාලා හොයා ගත්තේ අනේ..පට්ට ලස්සනයි 🥺❤️✨
Thank you so much ❤😍
Very beutiful this one a cover song so to my mind i good felt it♥️🥺
Ammo lassana ...maraimarai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිත නිවෙන voice එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..really amazing voice brother .. ♥️♥️
සුපිරි..අද ඇහුවෙ ඔක්කොම ටික...මරු ..වොයිස් අම්මෝ....
Hurt touching ❤
@@ShadichristinaShadichristina Thank you ❤
Marma lassani aiya
👍👍👍👍superb
පිස්සුවක් තනිකරම..
Lassanai. Niskalankai hithata
Arrangements, voice භාවනාවක් වගේ 🥺❤
Supiri 👏👏👏
Adehh..! 😍♥️😍 supiri broo..!
elatama tyenawa
පිස්සුවෙන් වගේ අහන්නේ අයියේ මම ආසම කටහඬක් ගොඩක් කල් ඉදන්😊❤️ ජය වේවා තව අලුත් වැඩ කෝටියක් ඕනා
Marune malli....අම්මෝ ලස්සනයි ...ජයවෙවා !!!!
Superb
Superb
❤️❤️👍supiri
වහා ඇබ්බැහි වෙන සුලුය😵♥️🥀
ඒක කටහඩ හිත නිවනව♥️🌹
Good luck sanjula himals♥️
pattama voice ekak,oya voice eken oita wada deyak karanna puluwan,mp3 link eka thiyenawadoo
මාරම ලස්සනයි එ් කට හඩ කියලා වැඩක් නෑ...🙃❤🥀
Fatta aiya..💪💪💗
හැමදාමත් අහන මන් ආසම ලස්සනම සිංදුව..ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ ඔබට ජය වේවා💐💐💐
අලුත් සිංදුවක් ඕන. Love the way you give emotions to lyrics.
ළඟදිම එනවා. බොහොම ස්තූතියි ❤
Patta sanjula malliii...❤️
ඔයා මෙහෙම ගායනා කරද්දී හදවතටම දැනෙනවා... එයාගේ ආදරේ වේදනාවක් වෙලා අද...
Sanju ❤
සඳ සෙවනේ අපි තරු ගැනලා....🥺💓
කෙලෙස හෝ වේදනාවෝ සගවා තබා ගමී 🌹
Fatta
අහම්බෙන් කොහෙන්දෝ ඇහිලා ඇවිත් බැලුවේ! ඇයි මෙච්චර කාලයක් මට මේක හම්බුනේ නැත්තෙ කියලා හිතුනා.ඒ තරම් ලස්සනයි❤️
එ කටහඩ වෙනම ලෝකෙකට අරන් යනවා😥😥❤️ 😓
පට්ටම sinduwak මල්ලි... හරිම ලස්සනයි....
බොහොම ස්තූතියි ❤
මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්රාරථනා.
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....
== jayantha colombage==
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ.....
අද නෑ තාරකාවී..
අඳුරෙන් වැසී ගියේ..
අඳුරෙන් වැසී ගියේ..
මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්රාරථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....
== jayantha colombage==
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ.......
යළි නෑ ආයෙ එන්නේ..
වෙනදා වගේ සදා..
වෙනදා වගේ සදා..
මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්රාරථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි...
සඟවා තබා ගමි...
පට්ට Bro 🇱🇰
Ft
Lassanai
Ela
සද සෙවනේ අපි තරු ගැනලා....
~අනේ ඒක ගොඩක් ලස්සනයි..~🥺♥️
ඒ වොයිස් ඒක😍👌❤පට්ට
Super brother jaya wewa ❤️👍
Shah! Niyamai ❤️
Ammooo malliii ❤❤❤ wow eka vadinava mallii maaraii.❤❤❤❤❤
Asa karana charithayak 🖤
💘 work malliyoooo😍👍🎉️
💟💟💟💟 පහරක්
ඇබ්බැහි වෙන සුලුයි ❤️❤️
බොහොම ස්තූතියි ❤
තව ඔ්නෙ ❤
Woww...🔥❤️💆♂ 🌎
කරන දේ ගැන අවබෝධයක් තියෙන දක්ෂයෙක්,උඹත් එක්ක වැඩකරන්න ලැබුන එකත් සතුටුයි සහෝදරයා..ජය වේවා.❤️✌️👌
සංජුල අයියා ❤️ 👌
Superb
ජය අයියා ❤️
ලස්සනයි❤️
වොයිස් එකනම් මාරම ලස්සනයි. ❤️❤️❤️❤️
Nice work Machan..
සංජුල හිමාල ඇවිත් ! ❤️😍
Sahodaraya me wage cover songs godak apeta ahanna ona oyage voice aken. Oyage voice nam fattai. Oya hadana melody's music fattai keep it up. MN oyage fan kenek une lagadi. Tawa godak hoda nirmana karanna shaktiya dairaya lebewa kyl wish karnwa good luck 👉❤👈
Wow 😍
Just WOW!!! ♥️✨
Thank you ❤️
කෙලෙස හෝ වේදනාවෝ සගවා තබා ගමි 💔💔
අනේ අම්මේ මේ වොයිස් එක නම් ...යෝව් සමහර සින්දු කියන අය මාව පිස්සු වට්ටනවා අප්පා. මන් මේ සින්දුව බලපු දවස්වල ඉදන් අවුරුදු 2 ක් පුරා පිස්සුවෙන් වගේ අහනවා. That's amazing.
Thank you so much for the love. Means a lot 🫶❤️
හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතින්
මතුදා ගෙනේවා සැනසුම් පවන්...❤❤😢😢
Sanjula aiya❤❤❤👌
ඒක නම් මාර ලස්සනයි 💔💔😓
Woooooow.....
Really perfect voice 👌👌
Katahada bawanawak super 💙💙
Patta lassanai ♥️♥️
Aiyaaaa 😍😍😍👌👌👌
Nice voice bro
Supurb bro ❤️❤️❤️❤️
Ptta lassanai ❤❤❤😢😢
Super👍👍👍👍
Wow.. meke mp3 link ekakuth dannko..😍❤️
Sanjuwa ♥️♥️
Wow ❤ 🔥
This is nice keep up the good work ☺️
Wah...adicted 😍😍✨️
Ayye eka patta me wage ewa thawa oni...mashup nathuwa single song cover karanna puluwannam thawath supiri..
Lawata sinduwe kallk mathak wela awee dnt 20 prk vithr ahuva hamadamatha ahnawa 🥰✌️
බොහොම ස්තූතියි ❤
බන් මල් මල් විලේ full song එකේ cover එක නැද්ද බන් .................
මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්රාර්ථනා...