ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි නියමයි නියමයිඔන්න ආණ්ඩු❤❤❤
දැන් ITN ෆෑන්ස්ල ඉස්සර මේක වහල දාන්න කතා කරපු එවුං..😂😂
උබේ කටට නාඩු හාල් ටිකක් දාන්න ඕනේ මේ කියපු කතාවට
කඩේ යන්නේ තමන්ගේ මතවාද ය වෙනුවෙන් නම් අපේ වහලුන්😂
😂
මාලිමාවට..ඡයවෙිවා
හිරු දෙරණ හැමදාම හාල් ඥෑ....පොල්ඥෑ...😂😂😂😂
දෙරනට ඇන්ටිජන් තියනවනෙ. ඒ ඇති.
කුඩ්ඩගෙ නාලිකාවෙ ලූනු ඉහල ගියා කිය කිය දවස ගානෙ නාහෙන් අඩනව😂😂 මේක කුඩ්ඩට යවපල්ල
උන්තමයි මේ සේරම කරන්නෙ
Aththama bn 😂❤
ලංකාවේ මිඩියා කරයෝ ගැන කියනවා නමි හිරිකිතයි මුන් ටික තමා විරුද්ධ වාදින්ට මයික් අල්ලලා බඩු නැ කියවන්නෙ.
ජයම
ඕව දාන්න එපා බන් සජ්බයියන්ටයි, සිලින්ඩර් බයියන්ටයි තරහ යනවා බන් 😂මිල වැඩි වුනා කියලා දාපන් 😂😂😂
Sjb badayanavaa
@ අනිවා
ඉතින් ඉස්සර හිටියේ හොරම හොර හොර හොර හැතිකරේ ඒකලගෙයි පවුලේ උන්ගෙයි බඩ වඩා ගන්න රට සවාරි ගහන්න ලොකු ලොකු හොස්පිටල් යන්න ඒවාට ඉතින් අපිව වික්කා ඕකුන්ව ඔක්කොම හැත්ත කුණුවෙලාම දුක් විදින්න ඕනේ අපිව විනාශ කරාට දැන් අපි සැනසීමක් ලබනවා ස්තුතියි අපේ AKD ගමේ කොල්ලට ජයවේවා ❤️එකමුතු ශ්‍රීලංකා 👍
අනිවාර්යයෙන් ❤❤❤❤ අනුර ගේම ගහනව❤❤
නැත්තෙ මොකද අපි කුරුණෑගල ඉන්නවා.මාලිමාවට ජය.
❤❤❤❤❤
අවුරැදුජය.වෙිවා.සැමට.සුවසෙත.උදාවෙිවා.රජයට.දළදාපිහිටයි
😮😮මෙ ඇත්තටම ITN එකද 😮😮
අවුරුද්දට කිරිබත් කන්නනෑ කියන එවුන් අපේ ගමට වරෙව් ඕනෑ තරම් කිරිබත් දෙන්නම්. බඩුමිල අඩුවෙලා.ජනාධිපති තුමනි මේරට ටික කලකට හමුදාවට බාරදෙන්න එතකොට ඔය උඩපනින එවුන්ගේ පස්ස පෑත්ත බිම ඇනෙයි. ජයවේවා !!!
මාලීමාවටජයජය
බිත්තර රු. 80 ක් විතර කියපන්. නැත්නම් අරගොල්ලො දෙන ආතල් නැතිවෙනව.
niyamai ❤❤❤
Excellent
හරියට හරි....
දැන් අස්වැසුම ගත්ත අය කවුරුත් නැද්ද
මාලි මාවට ජයජය ❤❤
ITN එකෙන් අරන් හිරු එකට වික්කනම් පට්ටම ලාභයක් ගන්න පුලුවන්
ඔහොම යං ඔහොම යං ❤❤❤
බඩු හොදටම අඩුයි.හිරු එකේ කියනවා බලපුවාම කන එකත් එපා වෙනවා
කොහෙද මෙ මිලට තියෙන්නෙ පානදුර හොරන පාරෙ ඇවිත් බිත්තර විසි පහට තියන තැන් පෙන්වන්න
නුවර. කටුගස්තොට. ඇවිත් බලන්න ගිනි ගනන්....ලංකාවේ කොහෙවත් නැතිගානට මුන්ට හෙන ගහනවා
අපි දැන් බබා හම්බෙනකම් ගාණ සාදමු..පොල් ගෙඩි 10ට(70+100=170) වැඩිපුර 100*10=1000හාල් 10Kg ට (180+60=240) වැඩිපුර 60*10=600මෙ ප්‍රමාණය මාස 10 කට; 1600*10=16000යි.බබා ලැබෙනකම් සහෝදරවරුන්ට වැඩිපුර 16000ක් දෙන්නම්...
ඇයී යකෝ බිත්තර , ළුණූ විතරක් පෙන්නන්නෙ 😂 එළවළු කන් නැද්ද 😪
දෙරණෙයි හිරැ එකෙි කියනවා අන්න බඩුගනන් වැඩි කියනවා 😅
මාලිමාවට ජයමවේවා ජයමවේවා ජයමවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා
කැකුලු හාල් ගන්න නැහැ.
රනිල් පෝලිම්වල තියපු අපි අනුර මාස දෙකෙන් ගොඩගත්ත එහෙනම්.
😅🤙
යෙස් මන් අප් කවුස්
අල ලූණු අඩු වෙලා බණ්ඩාරවෙල පැත්තෙනම් සමහර කටඩවල බිත්තර 35යි40යි අතර ඔහොම්ම තව මිළ අඩු උනානම් හරි පාසල් උපකරණ මිළ,බෙහෙත් වර්ග වල මිල එහෙම ඉදිරියේදී අඩු වෙයි කියලා හිතවනවා තෙල් මිළ අඩු උනොත් නම් දැනට තියෙන මිලට ලොකු බලපෑමක් වෙයි කියලා හිතනවා.ආණ්ඩුවකට මාස දෙක තුනෙන් මේවා කරන්න බැරිව ඇති VAT එක අඩු කරානම් තව ජනතා ප්‍රසාදය වැඩිවෙයි කියලා හිතනවා.
මේව දාන්න එපා අනික් උන්ට කියන්න දෙයක් නැහ..
කුඩු විකුණන හිරු අයිති කාරයගේ හිරු TV බඩු මිල සම්බන්දව ජනතාවට මොන තරම් බොරු ප්රචාරය කරනවද? ආණ්ඩුවේ බලදරයිනි මේ සම්බන්ධව කුඩු TV එකට විරුද්ධව වහාම action ගන්න....
හිරුට විතරයි ප්‍රශ්න තියෙන්නේ. හොදක් දකින්නෙම නෑ
බිත්තර ගෙඩියෙන් අඩුවෙලා ඇති ඒත් මිල අඩු නැහැ .😢😢
අපේජනපතිටගොඩක්පිංසමහරු ඊර්ෂ්‍යාව ටබොරැකියනව,ආන්ඩුවට,අපහාස කරන්න ,මොනව කිවත්එන්නඑන්නම,මාලිමාවටහැමෝමලංවෙනව,
ජනතාව ගැන හිතන ආංඩුව . මාලිමා ආන්ඩුව. වාසනාවන් අපේ ජනාදිපති අනුර සහෝදරයා.
එ උනාට දෙරනෙයි හිරුගෙයි අඩුනෑ කිසි දෙයක් අයියෝ ...................................................වා
බිත්තර මිල අඩුවීම ගැන ,පාරිභෝගික ජනතාව වෙනුවෙන් රජයට මගේ ප්‍රණාමය. මස් සහ මාළු මිල ගණන්ද අඩුකිරීම ගැන රජයේ අවධානය යොමුවේවා! එසේම මෑත කාලයේ උත්සව සමයක මෙවැනි මිල අඩුවීමක් දැක්කමයි.
❤❤❤❤❤❤AKD ❤❤❤❤❤
2024 සැප්තැම්බර් 21 අදයි සසදපන්. (2024 දෙසැම්බර් 29)2024 සැප්තැම්බර් 21 වඩා 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' කියූ ලෙස අඩු කරපන්...2019 මිල සසදපන්... කාටද මේ බොරු කොරන්නෙ...ඕව හොදා කොන්ඩෙ බැදපු ජෙබෛයියන්ට...
තෝ දුන්න එකාටම කියලා අඩු කරන් කාපන් 😂
@@V1234gam 🤣🤣🤣
එහෙම් කියන්න එපා බන්.අනික් චැනල් ඔක්කොගෙම වැඩි කියද්දි මේ රාජ්‍ය නාලිකා වල විතරනේ අඩුයි කියන්නෙ. ඉස්සර රජයන් තියෙද්දි ඒක එහෙම උනාට පුනරුද කාලෙ රජයට කඩේ නොයා අවංකව දෙන නිවුස් එකට මොකුත් කියන්න එපා බන්.මේ මාලිමාව උන් ආසාවෙන් බලල දාන කමෙන්ට් වලට වත් සපෝට් එකක් දියන් මචං😂😂😂.
@@Change-the-countryබොලාට මැරෙනක්ම්ම හිරුයි දෙරණ්‍යි එක්ක ස්වයංවින්දනයෙ යෙදී ඉන්න වෙනවා කියලා මතක් වෙද්දී 😂😂
@V1234gam 🤣🤣🤣🤣. කැකුලු හාල් ලාභද? හූ.
මේවා තියෙන්නේ ලංකාවේ ද දකුණු පළාතේ මාතර නම් මේ ගනන් වලට නෑ මොනවා අඩු කලත් මොකටද කන්න හාල් නැතුව
අපේ ජනාධිපති උතුමානනි ජය ජය ජය වේවා ....❤❤❤❤
මුන්ට පිස්සු පිට කොටුවෙි එහෙම උනාට වැලිමඩ අල වැලිමඩ ත් සිලු්ලර මිල රැපියල් 500 පොල්තෙල් 900 පොල් 160
Attamada ado mehen goneyak dannam tenaeke wekunala depanko patta labayak ganna puluwanne😂
මුන් පිට කොටුවේ කුනු බඩු විකුනන මිල තමයි ඔය itn එකේ උන්ටයි මාලිමාවේ ජෙප්පොන්ටයි දිපියවි ඔිවා
අපෝ දැන් වත් සතුටින් ඉන්න උදේ ඉදලා රෑවෙනකල් මාලිමාවට බැනලා දැන් ඔක්කොමලා කියනවා බඩු අඩු වෙලාලු ඕන්න ඕකට තමයි අපි මහන්සි උනේ දැන් වත් රට හදන්න එකතු වෙන්න අනුරට ජය්😊😊😊😊
❤
කුඩු හිරුට ඔවා පෙන්නේ නෑ
ගොඩක්ම අඩුවෙලා
Kathawe athe giuruddata wada me aurude hodata kanne puluwan una Christmas ekata ! 👏👏💯💯❤❤
තණකොල වලට ඒහෙම වැට් ගහනවා නෙවෙයි ඔන්න..මාලිමාවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඒ්ක
ඔහෙලා කණ ඒවම අපි කන්නෙ නෑ ඒයි 😂😂
ගිය වසරේ දෙසැම්බර්වල මුං ඇට කිලෝ එක එක්දාස් පන්සීයඅද මුං ඇට කිලෝ එක හත්සීයයි
Npp❤❤
හිරු එකෙනුයි දෙරණුයි මේව පෙන්නන්නෙ නෑ ඒවා යන්නේ හොරුන්ට කඩේනේ ඒකයි ඒ අපේ රටේ ඉඳගෙන අපිටම කෙලිනොවුනුත් ඉන්නවනේ
මාසෙන් බිත්තරත් දාල, අලත් බැහැල
හිරැ TV, dreams TVඑක තමයි මිනිසිසුන්ට හාල් නැ තෙල් නැ ලුනු නැ මොකවත් නැ කිය කිය ප්රචාරය කරන්නෙ මේ රට ගොඩ ගන්න ඉස්සර වෙලාම එ චැනල් දෙක නොබල ඉන්න වෙනව එ චැනල් දෙක මාර ගේමක් දෙනව මිනිස්සුන්ගෙ ඔලු කාල.....මම හරි අාසාවෙන් බලපු චැනල් මටනම් දැන් එපා වෙනව ප්රවෘත්ති පැය බාගෙ ඉවරයි නැ නැ නැ කියල
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
මාලිමාවට ජය වේවා
බිත්තර මිල අඩුයි කියලා කියන එකේ තේරුම මොකද්ද අපි පොඩි බිත්තර කිකිළියන් ගොවිපොළ ක් කරන්නේ කෑ ම මිටිය රුපියල් 8500 යි ඒවා අඩු නැ දවස් 4ta කිලො 50 ක් ඕනේ ඔය කියන ගාණට බිත්තර කන්න පුළුවන් එතකොට අපට හෙන ගැහුවත් කමක් නැද්ද 😡😡
කෑම මිටි නිශ්පාදනය ඉහල දැම්මොත් සමහර විට අඩුවෙයි. බලමුකො ඉස්සරහට 😢
කැම දේශිව හදන්න තමයි සැලසුම . එතකොට අඩු වෙයි
ආර්ථිකය මේ තත්වෙට ගෙනාපු අය පැත්තක.අවාසියක් උන ගමන් කලින් අයට බනිනවා.තව ආවා විතරයි අපිට කල්මදි.වාසියක් වුන ගමන් මේවා අපේ කෙරුවාවල් වෙනවා.
Eka attha.. maha banku kadapu ewa, Janadipathi aramudalen gahapu ewa, commis gahapu ewa, hora beheth walin gahapu ewa ehema NPP anduwen bara ganna ona dewal ne
Lapa gawayo😅😅😅
@@SarathChandra-m4l hamu lage bath Balayo.. Janadhipath aramudalen keeyak wath labunada 😂
නැතුව ඉතින් රනිල් අඩු කලාද?
යකෝ අයි ටී එන් එක යන තැනින් බඩු ගත්තනම් හරි😂😂
Boru paturawana madya nathara karanna one udenma oluwa kanwa
Nikamma kanna balane nethuwa monawa hari elawalu pelayakwath hitawagaththoth hodai neda
@ boru kiyana unuth allala hire danna one lambogini ugandawa wage🤭
@ 😂😂akkara ganan thiyenne ban mata pela nemei😂
🐄🐃අඩුමිල කියවන්න බැ
හිරු එකේ විතරක් වැඩි වෙලා හැමදේම.
Para ballo janathawata boru kiyala usi ganwaddi , mehema pahadili kireem karala wade settle karanawata respect itn ❤❤❤
මේ නිව්ස් හිරු සහ දෙරණ පෙන්නේ නැද්ද
එයි රුපියල් 10බිත්තර කෑව මතක් නැනෙ .ඔය බයිඅ තවටික දවසයි
හිරු දෙරණේ තාම පරණ මිලමයි 😂
MALIMAWATA JAYA WEWA ❤❤❤❤❤❤
But according to HIRU TV and HIRU NEWS, these items are high prices. The curse for Sri Lanka is HIRU TV and HIRU NEWS.
MALIMAWATA JAYA WEWA ❤❤❤❤❤❤❤
අනේ මනුස්සයන්ට හරි සතුටින් ඉන්න පුලුවන් කාලයක් උදාවෙයි ලගදිම❤❤❤❤මාලිමාවට පින්❤❤❤❤❤
කුඩු නාලිකාව ,කොම්බු නාලිකාව නිසා මිනිස්සුගේ මොලේ කුරුවල් වෙලා ..රට කන ජඩ නාලිකා
බලන්න ෆුඩ්ෂිටි ගිහින් ඕනෑම හාල් තියෙනවා
බොරුනෙ බන් හාල් නැ අඩුවට මොකවත් නැ
මෙ 2016 2019 ලුණ වල news එකක්ද උබලා පෙනෙන්නෙ 😂😂😂
Npp Jaya wewa
බයියන්ට තාම අඩුවෙලා නෑ
Excuse meලංකාවේ ද මේ 😂
Patta sathutui anura soho maru ae
Asvasuma tiyana unta vitarak hodai.duppath apita kisima sahanayak na.kuli wada karala jivath venne.ath asvasumath na.
මුන්ගෙ මොල නම් අනේ මංදා😂ගිය අවුරුද්දෙ තිබ්බ ගාන මේ අවුරුද්ද වෙද්දි මෙච්චර අඩුකලේ අනුර අයිය
😂😂😂 මොනවද යකෝ මේ කියන්නෙ.
ITN ekata yanna wei .
Malimavata jaya veva..❤
Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa
150 කොහෙද යකො ්ලුනු 450යි...අත්‍යවශ්‍ය භාණ්ඩ තමයි ගනන්ම..හැම ඒකටම තොපි පාලන මිල දාන්නේ වැඩියෙන්නේ..තියෙන මිලට දීපියව්...පාලන මිල රෙද්දවල් ඒපා..දින 100යි හාල් 160 ඉදන් 240ත් පන්නලා...අම්මෝ..දීන 100 නියමයි
hari hari teruna,ranilage guu kkapam
@@nuwanvidarshana5658 api rani keriltawath,,maki nainatawath kade gihin ne..etta..keewe hode...
ඇත්ත කතාව බන්. කොහෙද මේ ගොබ්බ ජෙප්පන්ට තේරෙයි තව පෝය දෙක ගෙවෙද්දී
Ada බිත්තර මිල රුපියල් 35 .කලින් රුපියල් 24 ..bitthare මිල hodhatama adu කරලා nehhhhh 😂 😂
❤❤❤❤❤❤❤❤❤
🙏
2023 මොකටද බෝල. දැන් තියෙන තත්වේ කතා කරන්න.කඩවල් වල බඩු නෑ. රාජ්‍ය මාධ්‍ය නම් කවදාවත් හදන්න බෑ.කඩේ යන ඒකමයි කරන්නේ.
බඩු ගන්න ඕන නම් බඩු පොට් එකකට පලයන්...කන්න නම් ඕන තරම් තියෙනවා 😂😂
😢😢
Educational qualifications walata job denna puluwan pasubimakuth haduwot hodai
❤️❤️❤️
කොහේද බං අඩුවට ගන්න තියෙන්නෙ
Jepponta itn eka hoda wela 😂
හිරැ එකටයි දෙරණ එකටයි ඔය වීඩියෝ එක පෙන්නපල්ලා. උන් යන හැම තැනම බඩු මිල වැඩියිලු. 😂😂😂
බිත්තර ගෙඩි නෙවෙයි යගෝ්්😂😂😂
Athyavasya Ahara mila Adu kireema itha hodai. Thavath piyavaren piyavara Adukaranna Janapathi duni Thanks🌹🙏 🇱🇰
Neyamai ❤ gu hiru oke අනිත් පැත්ත😂😂😂
රෙනෝට පේන්නෙ වැඩි ඒවා විතරයි හුත්තිගෙපුත
Haal ehema harmattan lanai. Weladapalata giving balance. Duppath ayata gonna pull Wanda kiyala.
Ena ena anduwata kade yana ITN
නියමයි නියමයි නියමයි
ඔන්න ආණ්ඩු
❤❤❤
දැන් ITN ෆෑන්ස්ල ඉස්සර මේක වහල දාන්න කතා කරපු එවුං..😂😂
උබේ කටට නාඩු හාල් ටිකක් දාන්න ඕනේ මේ කියපු කතාවට
කඩේ යන්නේ තමන්ගේ මතවාද ය වෙනුවෙන් නම් අපේ වහලුන්😂
😂
මාලිමාවට..ඡයවෙිවා
හිරු දෙරණ හැමදාම හාල් ඥෑ....පොල්ඥෑ...😂😂😂😂
දෙරනට ඇන්ටිජන් තියනවනෙ. ඒ ඇති.
කුඩ්ඩගෙ නාලිකාවෙ ලූනු ඉහල ගියා කිය කිය දවස ගානෙ නාහෙන් අඩනව😂😂 මේක කුඩ්ඩට යවපල්ල
උන්තමයි මේ සේරම කරන්නෙ
Aththama bn 😂❤
ලංකාවේ මිඩියා කරයෝ ගැන කියනවා නමි හිරිකිතයි මුන් ටික තමා විරුද්ධ වාදින්ට මයික් අල්ලලා බඩු නැ කියවන්නෙ.
ජයම
ඕව දාන්න එපා බන් සජ්බයියන්ටයි, සිලින්ඩර් බයියන්ටයි තරහ යනවා බන් 😂
මිල වැඩි වුනා කියලා දාපන් 😂😂😂
Sjb badayanavaa
@ අනිවා
ඉතින් ඉස්සර හිටියේ හොරම හොර හොර හොර හැතිකරේ ඒකලගෙයි පවුලේ උන්ගෙයි බඩ වඩා ගන්න රට සවාරි ගහන්න ලොකු ලොකු හොස්පිටල් යන්න ඒවාට ඉතින් අපිව වික්කා ඕකුන්ව ඔක්කොම හැත්ත කුණුවෙලාම දුක් විදින්න ඕනේ අපිව විනාශ කරාට දැන් අපි සැනසීමක් ලබනවා ස්තුතියි අපේ AKD ගමේ කොල්ලට ජයවේවා ❤️එකමුතු ශ්‍රීලංකා 👍
අනිවාර්යයෙන් ❤❤❤❤ අනුර ගේම ගහනව❤❤
නැත්තෙ මොකද අපි කුරුණෑගල ඉන්නවා.මාලිමාවට ජය.
❤❤❤❤❤
අවුරැදුජය.වෙිවා.සැමට.සුවසෙත.උදාවෙිවා.රජයට.දළදාපිහිටයි
😮😮මෙ ඇත්තටම ITN එකද 😮😮
අවුරුද්දට කිරිබත් කන්නනෑ කියන එවුන් අපේ ගමට වරෙව් ඕනෑ තරම් කිරිබත් දෙන්නම්. බඩුමිල අඩුවෙලා.ජනාධිපති තුමනි මේරට ටික කලකට හමුදාවට බාරදෙන්න එතකොට ඔය උඩපනින එවුන්ගේ පස්ස පෑත්ත බිම ඇනෙයි. ජයවේවා !!!
මාලීමාවටජයජය
බිත්තර රු. 80 ක් විතර කියපන්. නැත්නම් අරගොල්ලො දෙන ආතල් නැතිවෙනව.
niyamai ❤❤❤
Excellent
හරියට හරි....
දැන් අස්වැසුම ගත්ත අය කවුරුත් නැද්ද
මාලි මාවට ජයජය ❤❤
ITN එකෙන් අරන් හිරු එකට වික්කනම් පට්ටම ලාභයක් ගන්න පුලුවන්
😂
ඔහොම යං ඔහොම යං ❤❤❤
බඩු හොදටම අඩුයි.හිරු එකේ කියනවා බලපුවාම කන එකත් එපා වෙනවා
කොහෙද මෙ මිලට තියෙන්නෙ පානදුර හොරන පාරෙ ඇවිත් බිත්තර විසි පහට තියන තැන් පෙන්වන්න
නුවර. කටුගස්තොට. ඇවිත් බලන්න ගිනි ගනන්....ලංකාවේ කොහෙවත් නැතිගානට මුන්ට හෙන ගහනවා
අපි දැන් බබා හම්බෙනකම් ගාණ සාදමු..
පොල් ගෙඩි 10ට(70+100=170) වැඩිපුර 100*10=1000
හාල් 10Kg ට (180+60=240) වැඩිපුර 60*10=600
මෙ ප්‍රමාණය මාස 10 කට; 1600*10=16000යි.
බබා ලැබෙනකම් සහෝදරවරුන්ට වැඩිපුර 16000ක් දෙන්නම්...
ඇයී යකෝ බිත්තර , ළුණූ විතරක් පෙන්නන්නෙ 😂 එළවළු කන් නැද්ද 😪
දෙරණෙයි හිරැ එකෙි කියනවා අන්න බඩුගනන් වැඩි කියනවා 😅
මාලිමාවට ජයමවේවා ජයමවේවා ජයමවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා
කැකුලු හාල් ගන්න නැහැ.
රනිල් පෝලිම්වල තියපු අපි අනුර මාස දෙකෙන් ගොඩගත්ත එහෙනම්.
😅🤙
යෙස් මන් අප් කවුස්
අල ලූණු අඩු වෙලා බණ්ඩාරවෙල පැත්තෙනම් සමහර කටඩවල බිත්තර 35යි40යි අතර ඔහොම්ම තව මිළ අඩු උනානම් හරි පාසල් උපකරණ මිළ,බෙහෙත් වර්ග වල මිල එහෙම ඉදිරියේදී අඩු වෙයි කියලා හිතවනවා තෙල් මිළ අඩු උනොත් නම් දැනට තියෙන මිලට ලොකු බලපෑමක් වෙයි කියලා හිතනවා.ආණ්ඩුවකට මාස දෙක තුනෙන් මේවා කරන්න බැරිව ඇති VAT එක අඩු කරානම් තව ජනතා ප්‍රසාදය වැඩිවෙයි කියලා හිතනවා.
මේව දාන්න එපා අනික් උන්ට කියන්න දෙයක් නැහ..
කුඩු විකුණන හිරු අයිති කාරයගේ හිරු TV බඩු මිල සම්බන්දව ජනතාවට මොන තරම් බොරු ප්රචාරය කරනවද? ආණ්ඩුවේ බලදරයිනි මේ සම්බන්ධව කුඩු TV එකට විරුද්ධව වහාම action ගන්න....
හිරුට විතරයි ප්‍රශ්න තියෙන්නේ. හොදක් දකින්නෙම නෑ
බිත්තර ගෙඩියෙන් අඩුවෙලා ඇති ඒත් මිල අඩු නැහැ .😢😢
අපේජනපතිටගොඩක්පිං
සමහරු ඊර්ෂ්‍යාව ටබොරැ
කියනව,ආන්ඩුවට,අපහාස
කරන්න ,මොනව කිවත්
එන්නඑන්නම,මාලිමාවට
හැමෝමලංවෙනව,
ජනතාව ගැන හිතන ආංඩුව . මාලිමා ආන්ඩුව. වාසනාවන් අපේ ජනාදිපති අනුර සහෝදරයා.
එ උනාට දෙරනෙයි හිරුගෙයි අඩුනෑ කිසි දෙයක් අයියෝ ...................................................වා
බිත්තර මිල අඩුවීම ගැන ,පාරිභෝගික ජනතාව වෙනුවෙන් රජයට මගේ ප්‍රණාමය. මස් සහ මාළු මිල ගණන්ද අඩුකිරීම ගැන රජයේ අවධානය යොමුවේවා! එසේම මෑත කාලයේ උත්සව සමයක මෙවැනි මිල අඩුවීමක් දැක්කමයි.
❤❤❤❤❤❤AKD ❤❤❤❤❤
2024 සැප්තැම්බර් 21 අදයි සසදපන්. (2024 දෙසැම්බර් 29)
2024 සැප්තැම්බර් 21 වඩා 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' කියූ ලෙස අඩු කරපන්...
2019 මිල සසදපන්... කාටද මේ බොරු කොරන්නෙ...
ඕව හොදා කොන්ඩෙ බැදපු ජෙබෛයියන්ට...
තෝ දුන්න එකාටම කියලා අඩු කරන් කාපන් 😂
@@V1234gam 🤣🤣🤣
එහෙම් කියන්න එපා බන්.අනික් චැනල් ඔක්කොගෙම වැඩි කියද්දි මේ රාජ්‍ය නාලිකා වල විතරනේ අඩුයි කියන්නෙ. ඉස්සර රජයන් තියෙද්දි ඒක එහෙම උනාට පුනරුද කාලෙ රජයට කඩේ නොයා අවංකව දෙන නිවුස් එකට මොකුත් කියන්න එපා බන්.මේ මාලිමාව උන් ආසාවෙන් බලල දාන කමෙන්ට් වලට වත් සපෝට් එකක් දියන් මචං😂😂😂.
@@Change-the-countryබොලාට මැරෙනක්ම්ම හිරුයි දෙරණ්‍යි එක්ක ස්වයංවින්දනයෙ යෙදී ඉන්න වෙනවා කියලා මතක් වෙද්දී 😂😂
@V1234gam 🤣🤣🤣🤣. කැකුලු හාල් ලාභද? හූ.
මේවා තියෙන්නේ ලංකාවේ ද දකුණු පළාතේ මාතර නම් මේ ගනන් වලට නෑ මොනවා අඩු කලත් මොකටද කන්න හාල් නැතුව
අපේ ජනාධිපති උතුමානනි ජය ජය ජය වේවා ....❤❤❤❤
මුන්ට පිස්සු පිට කොටුවෙි එහෙම උනාට වැලිමඩ අල වැලිමඩ ත් සිලු්ලර මිල රැපියල් 500 පොල්තෙල් 900 පොල් 160
Attamada ado mehen goneyak dannam tenaeke wekunala depanko patta labayak ganna puluwanne😂
මුන් පිට කොටුවේ කුනු බඩු විකුනන මිල තමයි ඔය itn එකේ උන්ටයි මාලිමාවේ ජෙප්පොන්ටයි දිපියවි ඔිවා
අපෝ දැන් වත් සතුටින් ඉන්න උදේ ඉදලා රෑවෙනකල් මාලිමාවට බැනලා දැන් ඔක්කොමලා කියනවා බඩු අඩු වෙලාලු ඕන්න ඕකට තමයි අපි මහන්සි උනේ දැන් වත් රට හදන්න එකතු වෙන්න අනුරට ජය්😊😊😊😊
❤
කුඩු හිරුට ඔවා පෙන්නේ නෑ
ගොඩක්ම අඩුවෙලා
Kathawe athe giuruddata wada me aurude hodata kanne puluwan una Christmas ekata ! 👏👏💯💯❤❤
තණකොල වලට ඒහෙම වැට් ගහනවා නෙවෙයි ඔන්න..මාලිමාවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඒ්ක
ඔහෙලා කණ ඒවම අපි කන්නෙ නෑ ඒයි 😂😂
ගිය වසරේ දෙසැම්බර්වල මුං ඇට කිලෝ එක එක්දාස් පන්සීයඅද මුං ඇට කිලෝ එක හත්සීයයි
Npp❤❤
හිරු එකෙනුයි දෙරණුයි මේව පෙන්නන්නෙ නෑ ඒවා යන්නේ හොරුන්ට කඩේනේ ඒකයි ඒ අපේ රටේ ඉඳගෙන අපිටම කෙලිනොවුනුත් ඉන්නවනේ
මාසෙන් බිත්තරත් දාල, අලත් බැහැල
හිරැ TV, dreams TVඑක තමයි මිනිසිසුන්ට හාල් නැ තෙල් නැ ලුනු නැ මොකවත් නැ කිය කිය ප්රචාරය කරන්නෙ මේ රට ගොඩ ගන්න ඉස්සර වෙලාම එ චැනල් දෙක නොබල ඉන්න වෙනව එ චැනල් දෙක මාර ගේමක් දෙනව මිනිස්සුන්ගෙ ඔලු කාල.....මම හරි අාසාවෙන් බලපු චැනල් මටනම් දැන් එපා වෙනව ප්රවෘත්ති පැය බාගෙ ඉවරයි නැ නැ නැ කියල
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
මාලිමාවට ජය වේවා
බිත්තර මිල අඩුයි කියලා කියන එකේ තේරුම මොකද්ද අපි පොඩි බිත්තර කිකිළියන් ගොවිපොළ ක් කරන්නේ කෑ ම මිටිය රුපියල් 8500 යි ඒවා අඩු නැ දවස් 4ta කිලො 50 ක් ඕනේ ඔය කියන ගාණට බිත්තර කන්න පුළුවන් එතකොට අපට හෙන ගැහුවත් කමක් නැද්ද 😡😡
කෑම මිටි නිශ්පාදනය ඉහල දැම්මොත් සමහර විට අඩුවෙයි. බලමුකො ඉස්සරහට 😢
කැම දේශිව හදන්න තමයි සැලසුම . එතකොට අඩු වෙයි
ආර්ථිකය මේ තත්වෙට ගෙනාපු අය පැත්තක.අවාසියක් උන ගමන් කලින් අයට බනිනවා.තව ආවා විතරයි අපිට කල්මදි.වාසියක් වුන ගමන් මේවා අපේ කෙරුවාවල් වෙනවා.
Eka attha.. maha banku kadapu ewa, Janadipathi aramudalen gahapu ewa, commis gahapu ewa, hora beheth walin gahapu ewa ehema NPP anduwen bara ganna ona dewal ne
Lapa gawayo😅😅😅
@@SarathChandra-m4l hamu lage bath Balayo.. Janadhipath aramudalen keeyak wath labunada 😂
නැතුව ඉතින් රනිල් අඩු කලාද?
යකෝ අයි ටී එන් එක යන තැනින් බඩු ගත්තනම් හරි😂😂
Boru paturawana madya nathara karanna one udenma oluwa kanwa
Nikamma kanna balane nethuwa monawa hari elawalu pelayakwath hitawagaththoth hodai neda
@ boru kiyana unuth allala hire danna one lambogini ugandawa wage🤭
@ 😂😂akkara ganan thiyenne ban mata pela nemei😂
🐄🐃අඩුමිල කියවන්න බැ
හිරු එකේ විතරක් වැඩි වෙලා හැමදේම.
Para ballo janathawata boru kiyala usi ganwaddi , mehema pahadili kireem karala wade settle karanawata respect itn ❤❤❤
මේ නිව්ස් හිරු සහ දෙරණ පෙන්නේ නැද්ද
එයි රුපියල් 10බිත්තර කෑව මතක් නැනෙ .ඔය බයිඅ තවටික දවසයි
හිරු දෙරණේ තාම පරණ මිලමයි 😂
MALIMAWATA JAYA WEWA ❤❤❤❤❤❤
But according to HIRU TV and HIRU NEWS, these items are high prices. The curse for Sri Lanka is HIRU TV and HIRU NEWS.
MALIMAWATA JAYA WEWA ❤❤❤❤❤❤❤
අනේ මනුස්සයන්ට හරි සතුටින් ඉන්න පුලුවන් කාලයක් උදාවෙයි ලගදිම❤❤❤❤මාලිමාවට පින්❤❤❤❤❤
කුඩු නාලිකාව ,කොම්බු නාලිකාව නිසා මිනිස්සුගේ මොලේ කුරුවල් වෙලා ..රට කන ජඩ නාලිකා
බලන්න ෆුඩ්ෂිටි ගිහින් ඕනෑම හාල් තියෙනවා
බොරුනෙ බන් හාල් නැ අඩුවට මොකවත් නැ
මෙ 2016 2019 ලුණ වල news එකක්ද උබලා පෙනෙන්නෙ 😂😂😂
Npp Jaya wewa
බයියන්ට තාම අඩුවෙලා නෑ
Excuse me
ලංකාවේ ද මේ 😂
Patta sathutui anura soho maru ae
Asvasuma tiyana unta vitarak hodai.duppath apita kisima sahanayak na.kuli wada karala jivath venne.ath asvasumath na.
මුන්ගෙ මොල නම් අනේ මංදා😂
ගිය අවුරුද්දෙ තිබ්බ ගාන මේ අවුරුද්ද වෙද්දි මෙච්චර අඩුකලේ අනුර අයිය