ane sir oya bihikarapu ammatai thaththatai godak pin sir wage manussakamin ihala nanu ape melokema daruwo gana dena wadan mihirii sir ane sir ape pasalatath ennako sir godak pin sir
Mata podi 4 year babak innawa, husband phone digatama iddi, konden adiddi, niwadu dawasa ta dawasema nidagaddi pita Uda negala awasi karaddi eya kiyanna "hu......k. Mona hu.... K karanawada danne kiyala" den babath kiyanawa, baba thenakata ekka yanne be den, mata th mage daruwa yagamagata ganna magak kiyala denna, thaththa duras karannada? Baba thaththata lan wena eka nathara karannada? Ane sir kantha ha lama arakshaka anshaye awawada mata awashai.
ඔබ තුමාගේ කතා අහලා අපි හොදට හැදුනා ඔබ තුමාලා වගේ අය තමා මේ ලෝකෙට වටින්නෙ ම ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා😊😊
මේ වගේ දෙවිවරු තව තවත් ශ්‍රි ලංකා පොලිසියෙන් බිහි වේවා.
හරිම වටිනවා සර් හරිම අගෙයි ලංකාවේ තියෙන හැම පාසලකම යන්න සර් 🙏🙏🙏 ඔය වටිනා දේශනා දෙන්න හැම දෙනාටම ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි 🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපේ රට බාර ගන්න ඉන්න දරුවන්ට ඇත්ත ඇති සැටියෙන් පෙන්නවා දීලා හොද දරු පරපුරක් අනාගතේ අපිට දකින්නට දරන උත්සාහයට 🙏🙏 ලංකාවේ සියළුම පාසල් වල ඔබ තුමාගේ දේශනා පවත් වනවානම් කිසිම දරුවෙක් වැරදි දේකට යොමු වෙන්නෙ නෑ වටිනා දේශන බලන මමත් ඇඩුව ඔබ තුමා අපේ රටට මිල නොකළ හැකි සම්පතක් 🙏🙏 බුදුසරණයි!!
ඔබ තුමා මේ කරන සේවය.හැම.පාසලකටම.ඔබේ දේශනය වටිනවා සර්🙏🙏🙏
මන් මෙ වැඩසටහන් බලන්නෙ කුවෙට් ගෙදරක ඉදන් ..හරම අදර්ශමත් වඩසටහනක්.❤
ඔබතුමාට පුලුවන්නම් හැම පාසලකම මේ වගේ වැඩසටහන් කිුයාත්මක කරන්න ගොඩක් පින්
Ane ow.
මෙවැනි උතුම් චරිත පෝලීසියේ තව තවත් වැඩිවේවා
ඔබතුමා මෙවැනි වැඩසටහන් රට පුරාම කරන්න ... අනාගතෙ රටෙ දරුවන්ට දෙන්න තියෙන හොඳ ම දේ..... උපදේශනය ....ඔබතුමාට ගොඩක් පිං ...රැකියාවට එහා ගියපු සමාජ සත්කාරයක් ....
Oba thumage වචන godak watinawa ..❤❤❤..mama dubai inne ...me video aka balala aduwa ....godak pin
හදවතින්ම ස්තුතිය ..............🙏🙏🙏
ඔබතුමා සැම පාසලක මේ විදියට දරුවන්ට හොඳ නරක කියාදෙන්න එ පිනම ඇති ඔබතුමට
මට පාඩම් කරන්න බෑ කියලාහිතෙන හැම වෙලාවකම මම මේ sirge vedio එකක් බලනවා.කවදාහරි මගේ තාත්තව රජෙක් කරන්වා ❤️🔥
රත්ගම දේවපතිරාජ පාසලටත් පැමිනේන්න ඔබතුමා 🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ ව්ධ්යෝ හැමදාම බලනවා..... දබුල්ලේ ඩ්. S සේනානායක මහා විධියලයටට් එන්න..... මේවගේ දෙසනයක් ඒ පාසලට ගොඩක් ආදර්ශයක් වේ..... අහන් ඉන්න බැ ඇඩෙනවා.... ඒ තාර න් ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏ඔබ තුමාට පුලුවන්නම් මේ පාසලට එන්න...... ඒ ලොකු පිනක්...... හොද පිරිසට වැඩිය සිටින්නේ නරක පිරිසක්...... අනේ සීර් මේ පාසලට එන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏
heart talk very very nice and very important
Great police officer.
ane sir oya bihikarapu ammatai thaththatai godak pin sir wage manussakamin ihala nanu ape melokema daruwo gana dena wadan mihirii sir ane sir ape pasalatath ennako sir godak pin sir
sir Manoj your speech is very nice thanks
ඔබ තුමාගේ මෙවැනි විඩියෝ මන් බලන්නේ සෞදි රටේ ඉඳලා,මන් දරු 3 අම්මෙක්,මගේ දෙමව්පියන්ට සැලකුවේ මන් ,මගේ අම්මා ජීවතුන් අතර නැහැ, මට දාරා ගන්න බෑ sir,sir ඔබ තුමාගෙන් මන් එක ඉල්ලීමක් කරනවා මන් 2024, ලංකාවට එනවා ඒ ආපුවාම මන් ඔබ තුමාව අපේ දරුවෝ යන ඉස්කෝලෙට ගෙන්වන්න ඔබ තුමාගේ නොම්බර් එකක් දෙන්න ඔබ තුමාට ගොඩක් පිං දරුවෝ වෙනුවෙන් ඔබ තුමා අපේ දරුවන්ගේ ඉස්කෝලෙට එන්න නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවා, තෙරුවන් සරණයි ✈️✈️
Thank you
සර් දකුණු පළාතේ ,හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මේ වගේ වැඩ සටහනක් කරන්න එන්න .හරීම වටිනවා මමත් අම්මා කෙනෙක් .මගේ දරුවො දෙන්නම තාම පොඩියි.ලොකු පුතා 5වසරෙ එන්න ඔබතුමා .ඔබට දිර්ගායුවේවා ❤❤❤❤❤❤
අනිවාර්යයෙන් sir enna හම්බන්තොට pasalakata.godak watinawa.tharuwan saranai sir.
දරුවනෙ මෙ සර්ගෙ ේශන අහලා යහපත් දරුවෙක් වීමට උත්සාහ ගන්න
dalanagalala banbemaakaq mabhbyastahnaya akbammufhe
ඒ වචන හදවතේ පතුලටම දැනෙන්න කියනනේ. මාරම දක්ෂ කතිකත්වයක් තීන පොලිස් නිලධාරීයෙක් වැරදි තීනවනම් මේ වගේ දේශනයකට ඇහුම්කන් දෙන ඕන කෙනෙක් හැදෙනවා
Respect sar
If you can please arrange for the island schools
මිහිපිට දෙවි කෙනෙක්....🙏
Well speech sir
මම 12 වසරේ ඉගෙන ගන්නේ මට මගේ තාත්තා වගේ තමයි ඔබ තුමා
Super sir
Ane sir puluvamnam ape school ekatath enna .... 🙏🙏🙏🙏🙏
R/t kumata m.v
Rathnapura 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Attatama watina katawak... B. S... Sr..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍
Me wage wadasatahan pasalwala usas pela karanalamaitath karanna mahaththayo oyatapin
👍👍👍
Obatuma name mihipita dewiyek sar niyama tathtek garu kala haki niladariyek dewipihitai
Thank,s sir...බලංගොඩ weligepola වළගම්බා ...ජාතික පාසලට ඔබතුමා සම්බන්ධ kara ගැනීමට awashayayi ane sir
🙏🙏🙏🙏👍❤️❤️
🙏
Heama පාසලකට me tumage vedeyo wath pennana tyanawana kohcar hodaida
Sr ape pasalatah enna puluwanda
🙏🙏🙏
Depiyange kandulu watenakota ammage putha wenuwen daruwanta therenne naha obathuma desana daruwekuta uthum sir kenek
Ana sir oba tumawa camtak ksra haki no akak danna
Obatuman ape pasalatath aweth dasanayak karanna,pin sidu wannawa
හැම වීඩියෝ එකක් ම fallow කරල බලනවා .. සමාජෙට දෙන ආදර්ශෙ කියල නිම කරන්න බෑන්ඩි
ඔබතුමාට පුළුවන් නම් විශ්වවිද්‍යාල සිසුන්ටත් මෙවැනි දේශන කරන්න
Mata podi 4 year babak innawa, husband phone digatama iddi, konden adiddi, niwadu dawasa ta dawasema nidagaddi pita Uda negala awasi karaddi eya kiyanna "hu......k. Mona hu.... K karanawada danne kiyala" den babath kiyanawa, baba thenakata ekka yanne be den, mata th mage daruwa yagamagata ganna magak kiyala denna, thaththa duras karannada? Baba thaththata lan wena eka nathara karannada? Ane sir kantha ha lama arakshaka anshaye awawada mata awashai.
මට මේ සර් ගේ පොන් නම්බරෙ මට දැනගන්න පුළුවන් ද
😢😢😢
ඇත්තටම ඇඩුනා
මෙතුමාව අපෙ පාසලට ගෙන්න ගන්නෙ කොහොමද
Mata me sirge number eka hoyala dennako
ane sir ape pasalatath ennako sir
මෙතුමා සම්බන්ධ කරගන්න විදියක් නැද්ද
මේ වීඩියෝ වටීනවා සර් දරෑවෝ බේර ගන්න පාසල අද දරුවන් යවන්න පුලුවන් තත්වය නෑ. අද දෙමාපියන් දරුවන් ගැන නොබලන තැන ට ගීහීන්.
Oba wage utum polis niladariyek apita lebima satutak
Piyek wagema obathuma dewi kenek sar
Great work
Piyek wagema obathuma dewi kenek sar