ආබාධිත පුතාව පොරක් කරන්න තාත්තා ගහපු ගේම | Movie Explanation in Sinhala | Movie Review | Ruu Cinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    Hi Friends
    This Video is ආබාධිත පුතාව පොරක් කරන්න තාත්තා ගහපු ගේම | Movie Explanation in Sinhala | Movie Review | Ruu Cinema
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    Ruu Socials
    🔰WhatsApp Channel - whatsapp.com/c...
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🧑‍💼Ruu Manager - Kusal
    🟣IG - / rush__yo
    🔵FB - / kusalkavishkaofficial
    🎙️ Ruu Voice - Hasintha
    🟣IG - / xhasintha
    🔵FB - / xhasintha
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
    Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
    LIKE | COMMENT | SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 83

  • @RuuCinema
    @RuuCinema  9 หลายเดือนก่อน +15

    bit.ly/RuuCinema777
    Promo code- cinema7

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 9 หลายเดือนก่อน +7

    හදවතින්ම මේ ෆිල්ම් එකේ කතාව අද සමාජයට හොදම පාඩමක් කියලා දෙනවා. දරුවන්ට දරුවන් වෙන්න දෙන්න. දරුවන් මල් වගේ මලක් පිපෙන්න කලින් මල් පොහොට්ටුව කඩන්න එපා. ඒ නිසා පොහොට්ටුවට නිදහසේ පිපෙන්න දෙන්න. ඒ වගේම මල පිපෙන කල් වතුර අවශ්‍ය තරමට පොහොර දන්න අනවශ්‍ය තරමට වතුර පොහොර දැම්මාම මල් පොහොට්ටුව විතරක් නෙවෙයි මල් ගසම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මල් වගේ දරුවන්ට මල් වගේ පිපෙන්න දෙන්න. ලස්සන ෆිල්ම් එකක් වගේම ආදර්ශමත් කතාවක්. ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shimi99617
    @Shimi99617 9 หลายเดือนก่อน +19

    මේ නලුවා ඉන්න ෆිල්ම් බලලා තිබුනට මේක මිස් වෙලානෙ මට...හොද කතාව්ක් 😢❤

  • @gayashanipoornika
    @gayashanipoornika 9 หลายเดือนก่อน +6

    වැදගත් මාතෘකාවක්
    ලස්සනයි මේ ෆිල්ම් එක ඔයාගෙ voice එකත් එන්න එන්නම ලස්සන වෙනවා ආදරෙයි රූ සිනමා ❤❤️💕💕❤️❤️💞💞❤️❤️

  • @anushkamanori8795
    @anushkamanori8795 9 หลายเดือนก่อน +13

    වගේ video කරන්න ඉතිම් fillm හොයලා අපි කියන ඒවා ගෙන්නත් අමතක කරන්නෙ නෑ පැය බාගයක් විතර ලියපු ස්ක්‍රිප්ට් එකම මයික් එකකට කියලා තමයි මේ වගේ හැදෙන්නේ ඉතිම් මම ආදරේන් ඉල්ලන්නෙ මේ අයියව අපි හොදම යුටියුබ කරමු ඒයා කරනදේට අපි කරන්නෙ බටන් එකක් ඔබන එක විතරයි එයාගෙ මහන්සියට අපි ප්‍රතිඵලයක් දෙමු ❤️

    • @ashikaperera
      @ashikaperera 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ❤

    • @anushkamanori8795
      @anushkamanori8795 9 หลายเดือนก่อน +1

      ​@@ashikaperera හ්ම්ම් ඔව් අක්කෙ ❤

    • @anushkamanori8795
      @anushkamanori8795 9 หลายเดือนก่อน +1

      ​@@ashikapereraඅක්කා කොහෙද ඉන්නේ

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 7 หลายเดือนก่อน +1

    අද කාලෙට ගැලපෙන ගොඩක් අදර්ශමත් කතාවක් තියෙන film එකක්.

  • @Asd123-r2g
    @Asd123-r2g 4 หลายเดือนก่อน

    ලොකු අර්ථයක් තියෙන ලස්සන ෆිල්ම් එකක් 👍 ජය වේවා සහෝ ❤️❤️❤️❤️

  • @sithara469
    @sithara469 9 หลายเดือนก่อน +8

    ලස්සනයි ඒ පොඩි ලමයා පව්😔 හැබැයි අවසානයේ හරි හරි දේට ඉඩ දුන්නා ❤❤

  • @user-jt3hc3lc9i
    @user-jt3hc3lc9i 9 หลายเดือนก่อน +2

    පට්ටම රූ ඇප් එකෙන් දෙන පීල්ම් ඔක්කොම බලාගෙන ඉන්නේ මම ❤❤❤❤❤

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 9 หลายเดือนก่อน +4

    පට්ටම නලුවා ඉන්න සුපිරිම ෆිල්ම් එකක් ගෙනාව ඔයාට ගොඩක් පිං ..හැබැයි ආනන්ද්..අරවින්ද් ..දෙකෙන් එකක් කියන්න ..කවුද ඒ..😍😍

  • @anneperera1684
    @anneperera1684 9 หลายเดือนก่อน +7

    දරුවෝ කියන්නෙ මල් වගේ 👍👍

  • @jacksparrow3909
    @jacksparrow3909 9 หลายเดือนก่อน +44

    ප්‍රජන්නනයි , ගුරුත්වාකශනෙයි තමා ආතල්ම😂 මරු කතාවක් ❤

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน +2

      ✌️

    • @RrabI620
      @RrabI620 9 หลายเดือนก่อน +2

      Ow ei 😂🤣😂🤣

    • @lokieswelt861
      @lokieswelt861 9 หลายเดือนก่อน

      😂🤭🤭

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 8 หลายเดือนก่อน

      😂😂😂

    • @nethulilinara7764
      @nethulilinara7764 8 หลายเดือนก่อน

      මටත් හිනා පටන් ගද්දිම😂😂😂 මොනා උනත් රිවිව් එක කරන්නේ වැදගත් ලමයෙක් 😂😂

  • @cemeterypeople
    @cemeterypeople 9 หลายเดือนก่อน +5

    Good movie ❤ හොල්මන් කතා අහන්ඩ මේ පැත්තටත් එන්ඩ ❤️🤝❤️😊

    • @ruwanprasanga9115
      @ruwanprasanga9115 9 หลายเดือนก่อน

      යේ හොල්මන් නම් 👌 .. හැබැයි රෑට 😂😅තමයි

    • @cemeterypeople
      @cemeterypeople 9 หลายเดือนก่อน

      @@ruwanprasanga9115 thank you comment akata ❤️🤝❤️

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p 9 หลายเดือนก่อน +5

    දෙවනි කමෙන්ට් එක මගෙන් 😁❤️😍

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน +2

      🌼❤️

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f 9 หลายเดือนก่อน +340

    මේ කට 👍 100 ක් අරන් දෙන්න කෝ 🥺

    • @Sanjul_123
      @Sanjul_123 9 หลายเดือนก่อน

      Trckd whotto

    • @SPIDEY959
      @SPIDEY959 9 หลายเดือนก่อน +3

      👄

    • @jakekkrjj
      @jakekkrjj 9 หลายเดือนก่อน +6

      Onna 100 i

    • @chamaraperera5920
      @chamaraperera5920 9 หลายเดือนก่อน +5

      මේකට කියලා ලියන්න මේ කට කියන්නෙ වචන දෙකක් කතා කරන කන කට වෙනව 😊

    • @trendingsrilanka-t8f
      @trendingsrilanka-t8f 9 หลายเดือนก่อน

      @@chamaraperera5920 mge chanel ekath balala suport ekak denda 🥰

  • @udeshan1161
    @udeshan1161 9 หลายเดือนก่อน +1

    Mama ගොඩක් oyala video danna kan hema dam බලන්න innawa ලස්සනයි godak ❤

  • @rajikamadushani9607
    @rajikamadushani9607 9 หลายเดือนก่อน +7

    සුපිරි ❤❤❤

  • @sankethlanka
    @sankethlanka 9 หลายเดือนก่อน +4

    දාමගාතක පිල්ම් ගෙනපන් රූ🍁🔥🍻♥💪🍁

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 8 หลายเดือนก่อน +2

    ලංකාවේ ශිශත්වෙ ලියන ලමයි මතක් උනා මේක බලද්දි

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน +2

    Godak watina film ekak ❤

  • @NajithKaushika
    @NajithKaushika 9 หลายเดือนก่อน +2

    පලවෙනි කොමෙන්ට් එක මගෙන්

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน +1

      🌼❤️

  • @Dilzaan720
    @Dilzaan720 9 หลายเดือนก่อน

    පටන් ගද්දිම යන music sound එක මාව පෙස්සෙක් කරනවා මෝවි එක ඉවර වේනකම් බලන් ඉන්නවා voice අම්මො උඹලා නම් මරු බං ඉක්මට එකක් දාහන් මචං වැඩේ අමායි තමයි 😊❤ එත් එකක් දාහන් ලා 😢

  • @tusharisrimalijayasingha6414
    @tusharisrimalijayasingha6414 9 หลายเดือนก่อน +1

    Maru kathawaa❤❤❤ adarei ruuu

  • @SimpleLifewithMK
    @SimpleLifewithMK 9 หลายเดือนก่อน +14

    මේකට මීට වඩා imdb rating එකක් තිබ්බනම් කියල හිතෙනව 😊❤

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน +2

      😍

  • @SL.POP.CORN1
    @SL.POP.CORN1 9 หลายเดือนก่อน +1

    Eka maru

  • @hansikushalya4762
    @hansikushalya4762 9 หลายเดือนก่อน +2

    Supiri ❤❤

  • @samanexcavator8766
    @samanexcavator8766 9 หลายเดือนก่อน +3

    ❤❤❤🙏

  • @niro6797
    @niro6797 9 หลายเดือนก่อน +2

    👍

  • @sandasadali9214
    @sandasadali9214 6 หลายเดือนก่อน +1

    Podi request ekak thiyanawa mata
    . nama danne nethi film ekak thiyanawa. Eka hindi film ekak. Bipasha basu at karana movie ekak eka. Eke innawa thalagoYekge wage waligayak thiyena ඉනෙන් උඩ මනුස්ස මුණක් තියෙන සතෙක් ඉන්නවා. ඒ සතා මිනිස්සු කනවා. අනේ දන්න කෙනෙක් කියන්නකෝ ඒ ෆිල්ම් එකේ නම. ඒ වගේම රූ සිනමා aiye පුළුවන් නම් ඒ ෆිල්ම් එක දෙන්න

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 9 หลายเดือนก่อน +2

    ❤❤🔥🔥

  • @NimandiBandara-zh2qm
    @NimandiBandara-zh2qm 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @udeshsandanayake6075
    @udeshsandanayake6075 8 หลายเดือนก่อน

    Oyalage ruu cinema app eka download kara mata eka money heist seriyas eka nena puluvnm danko piz

  • @kaveendrajamahesh4684
    @kaveendrajamahesh4684 9 หลายเดือนก่อน +1

    ❤🎉

  • @ThusithaNirmal-n6n
    @ThusithaNirmal-n6n 7 หลายเดือนก่อน

    😂❤❤

  • @kavindyamadumali7647
    @kavindyamadumali7647 9 หลายเดือนก่อน

    රූ🌼

  • @damindakumara1496
    @damindakumara1496 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍❤️❤️❤️❤️

  • @nilantha-u5k
    @nilantha-u5k 9 หลายเดือนก่อน

    Ru👌👌

  • @mathishanethsara4105
    @mathishanethsara4105 9 หลายเดือนก่อน

    Ruuuuuu

  • @sithumkulathunga4315
    @sithumkulathunga4315 9 หลายเดือนก่อน

    RADHE SHYAM මොවී එක ඔනි අය්යේ

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 9 หลายเดือนก่อน +1

    😮💗🙁👍🏿

  • @rajithanuwan8574
    @rajithanuwan8574 9 หลายเดือนก่อน

    😍😍😍😍😍😍👍👍👍👍👍👍

  • @ManjulaSudarshani-u1v
    @ManjulaSudarshani-u1v 9 หลายเดือนก่อน +1

    1000k

  • @vidushachinthani3468
    @vidushachinthani3468 9 หลายเดือนก่อน

    Aei ane ruu cinema plus eke film review danne neththe

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน +1

      👀

    • @vidushachinthani3468
      @vidushachinthani3468 9 หลายเดือนก่อน

      @@RuuCinema ohomanam be lamayo apita eketh film one ☺️pleass

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน +1

      Touch eke innako enam

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 8 หลายเดือนก่อน

    Maru Tatai Putai

  • @niranthanirantha9959
    @niranthanirantha9959 9 หลายเดือนก่อน

    E tama tattala

  • @ashikaperera
    @ashikaperera 9 หลายเดือนก่อน

    මොනාද මල්ලි මුලින්ම කියවගෙන ගියේ?? 😂😂😂

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน +1

      9 වසර විද්‍යාව පාඩමක් 😅

    • @ashikaperera
      @ashikaperera 9 หลายเดือนก่อน

      @@RuuCinema 😂😂😂 අම්මෝ..😂😂

  • @sajithpathiiraja6633
    @sajithpathiiraja6633 9 หลายเดือนก่อน +1

  • @nisansalaprabodini8817
    @nisansalaprabodini8817 9 หลายเดือนก่อน

    👍

  • @sewingdream8931
    @sewingdream8931 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shanikaperera4859
    @shanikaperera4859 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @dilmi3691
    @dilmi3691 9 หลายเดือนก่อน +1

    ♥️♥️

  • @RrabI620
    @RrabI620 9 หลายเดือนก่อน +1

  • @NeharaRavihari
    @NeharaRavihari 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @madunim8
    @madunim8 9 หลายเดือนก่อน

  • @kondanrohini2710
    @kondanrohini2710 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @niroshasweerasingha8778
    @niroshasweerasingha8778 9 หลายเดือนก่อน