මුදල් වෙනුවෙන් මිනිසුන් ඝාතනය කරන නීතිඥයා | Mukundan Unni Associates Movie Explanation in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Note : We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    Hi Friends
    This Video is මුදල් වෙනුවෙන් මිනිසුන් ඝාතනය කරන නීතිඥයා | Mukundan Unni Associates Movie Explanation in Sinhala | Movie Review Sinhala
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    Ruu Socials
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🧑‍💼Ruu Manager - Kusal
    🟣IG - / rush__yo
    🔵FB - / kusalkavishkaofficial
    🎙️ Ruu Voice - Hasintha
    🟣IG - / xhasintha
    🔵FB - / xhasintha
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
    home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
    Sri Lanka, Sinhala,
    LIKE | COMMENT | SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 115

  • @RuuCinema
    @RuuCinema  ปีที่แล้ว +15

    සිංහල සබ් එක්ක ෆිල්ම් බලන්න. Ruu Cinema App එක මේ ලින්ක් එකෙන් Download කරගන්න👉play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema

  • @Gayantha2001
    @Gayantha2001 ปีที่แล้ว +53

    මේක බලල තියෙනවා 😊 හැමදාම වගේ නැතුව කතාවෙ දුශ්ටයෙක් දිනන එකෙත් අමුතු ගතියක් තියෙනවා 😅❤

  • @amandim831
    @amandim831 ปีที่แล้ว +9

    මොනව උනත් මේකෙන් කියල දෙනවා තමන්ගෙ උපරිමෙන් මොලේ පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕනෙ කියලා හැමෝටම 😅

  • @malaperera5105
    @malaperera5105 6 หลายเดือนก่อน +1

    මේ කතාව තවත් අමුතු විදිහේ අපුරු නිර්මාණයක් වෙනස් ලස්සනයි

  • @danushalakshitha3595
    @danushalakshitha3595 ปีที่แล้ว +14

    අපේ මහින්ද මහිත්තියා වගේ ඩයල් එකක්..කොච්චර හෙවුවත් මදීනේ..

  • @FREEDOM-94-
    @FREEDOM-94- ปีที่แล้ว +11

    සමාජයට දෙන ආදර්ශය නෙවෙයි.මේවගේ දේවල් තමයි වෙන එක තමයි යථාර්තය

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +2

    අයියෝ මුකුන්දන් .ලස්සනයි film එක .වෙනස්ම කතාවක් .අසාධාරණයයි අන්තිමට ජයගත්තෙ. 👍👍👍

  • @gayathrimunasingha.2353
    @gayathrimunasingha.2353 ปีที่แล้ว +3

    ඇත්තටම වෙනසක් තියන,බලන් ඉන්න ආස හිතෙන fillm එකක් අයියේ.thank you අයියේ ගෙනාවට,ඉදිරියටත් ගෙන්න.❤️❤️❤️❤️❤️❤️

  • @දුලිකාවැල්ලවාය
    @දුලිකාවැල්ලවාය ปีที่แล้ว +1

    ඔයා නම් හරිම ⁣ෂෝක් මම කැමතිම ඔයා ගෙ මුුවි බලන්න හරිම පැහැදිලිව කතා කරනවා කටර් එක වගේ පැටලෙන්නැද්ද ඔහෙම කියද්දි හරි ලස්සනයි කතා කරන විදිහ ඇස්වහාක් නම් වදින්න එපා බුදු සරනයි ඔයාට 😍😘🥰❤️🌹

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 9 หลายเดือนก่อน +1

    මෙහෙම උන් තමයි ලංකාවෙත් ඉන්නේ. ලේ උරා බොන උන්

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic 6 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤

  • @srimalweerasinghe9494
    @srimalweerasinghe9494 ปีที่แล้ว +3

    සුපිරි කතාව .🎉🎉🎉

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +2

    සිත ඇත්නම් පත කුඩාද ,,කියලා කව්ද කිව්වලු,,,,අවුල මුකුන්දන් මැරෙන්න ගිය සීන් එක,

  • @hokandaraloku7240
    @hokandaraloku7240 ปีที่แล้ว +38

    මුගන්දන්ට මානසික ලෙඩක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ.

    • @devidlucifer5053
      @devidlucifer5053 ปีที่แล้ว +3

      උබටත් ඒම තමයි බ්‍රෝ
      .

    • @hokandaraloku7240
      @hokandaraloku7240 ปีที่แล้ว +3

      @@devidlucifer5053 උඹට තරම් නෑ බ්‍රෝ😂

    • @dhinakshinimna
      @dhinakshinimna ปีที่แล้ว +1

      සල්ලි වලට පුළුවන් මිනිස්සු ව යක්ෂයෝ කරන්න 🙂

  • @kumuthpathirana2763
    @kumuthpathirana2763 ปีที่แล้ว +2

    ඒ මනුස්සයාටම හරි ගිය කෙල්ල 😒👍💔

  • @pasindumadushan6328
    @pasindumadushan6328 ปีที่แล้ว +3

    අයියේ කඩ හඩ හරි ලස්සනයි හැමදාම පුලුවන්නම් විල්ම් එකක් දාන්න😘

  • @nisansalanissanka1058
    @nisansalanissanka1058 ปีที่แล้ว +2

    මේක බලල ඉවර වෙදිදි පාන්දර 4😢

  • @vishmiangana307
    @vishmiangana307 ปีที่แล้ว +2

    අන්තිමට කියපු දේ ඇත්ත 😶

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 8 หลายเดือนก่อน +1

    ❤❤❤ Maru Loyer

  • @dulanjayaoshaka2620
    @dulanjayaoshaka2620 ปีที่แล้ว +2

    Mukundan thamai dial eka...😂😂😂

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +2

    අම්මෝ ඒක ආදරෙයි රූ❤️❤️

  • @karaokesinhala
    @karaokesinhala ปีที่แล้ว +3

    Video eke Quality eka nam niyamai....

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +2

    Review eka Supiri Ayye ❤❤

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +2

    හැම ඨනස්කදයක් පිටුපස වංචාව, දූෂණය ඇත. උදා; නාකි මයින.

    • @hansakaseneviratne5904
      @hansakaseneviratne5904 ปีที่แล้ว +1

      ethana kathawa wenas. mu horakam karanne insurance salli. maina kawe ahinsaka minissunge salli

  • @wwashara1399
    @wwashara1399 ปีที่แล้ว +2

    තිරිසන් බල්ලෙක් මුනම් මරන්න හිතුනා උව😂😂

  • @SameenaChan-s5c
    @SameenaChan-s5c ปีที่แล้ว +1

    අම්මො එකෙත් හැටි😮

  • @kasunvlog445
    @kasunvlog445 ปีที่แล้ว +3

    Ruu Cinima.api awoooo......good lock...

  • @wasanaperera7525
    @wasanaperera7525 ปีที่แล้ว +1

    Part 2 එකේදි මුකු ට කර්මය පලදෙන එක තියෙවි😊

  • @jayalathpurage2297
    @jayalathpurage2297 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤❤💪💪💪💪👍👍👍👍

  • @prageethsameera5309
    @prageethsameera5309 ปีที่แล้ว +9

    සමාජ ගතවෙන්නෙ වැරදි මතයක්..දෙවන කොටසින් හරි වැරදි කරුවන්ට දඩුවම් ලැබෙන එක සමාජයට යහපතක්.......☺👌

    • @mudithadilshan8481
      @mudithadilshan8481 ปีที่แล้ว +6

      සමාජෙට බම්බුගහගන්න කියපන් බං. මෙච්චර අවුරුදු ගානක් සමාජෙට හරි ආදර්ශ දුන්නනෙ. ඒව බලල හැදිලද දැන් සාමජෙ?? 😂😂
      ආතල් එකේ ෆිල්ම් එක රස විදපන් ..

    • @hansakaseneviratne5904
      @hansakaseneviratne5904 ปีที่แล้ว +2

      @@mudithadilshan8481 wel 3 kanna nathiwa duk widina rataka inna ape moda minissu katha karanawa samaja adarshe gana🤣🤣🤣🤣🤣🤣

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +2

    Ruu බබා ❤

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤

  • @sajithpremadasa-l1z
    @sajithpremadasa-l1z 11 หลายเดือนก่อน +1

    Supiriyak

  • @janakaalawatugoda8254
    @janakaalawatugoda8254 10 หลายเดือนก่อน +1

    patta kathawak.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    මාත් මුකුන්දන් වගේ හිතන කෙනෙක් කොහොම හරි අවුරුදු 30 යන්න කලින් සල්ලි කාරයෙක් වෙන එක.

  • @hasitharoshan6693
    @hasitharoshan6693 ปีที่แล้ว +2

    ඔයා අයියද? මල්ලිද? දන්නෙ නැ, උබෙ ෆිල්ම් නම් නියමයි, පට්ට.

  • @buddikaroshan1310
    @buddikaroshan1310 ปีที่แล้ว +3

    CBI FILM SERIOUS එක ගෙන්න නැද්ද 🤔😒😒

  • @yourfashionworlds
    @yourfashionworlds ปีที่แล้ว +1

    සුපිරිම ෆිල්ම් එකක් 😁

  • @dilkiamarasekara2071
    @dilkiamarasekara2071 ปีที่แล้ว +1

    Niyamai

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +1

    රූ 👌👌

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว +1

    අපේ රටෙත් ඉන්නවාලූ මුකුන්දන්ලා 👍🏽කළු කබා කාක්කෝ 😭

  • @rukshanayagama3646
    @rukshanayagama3646 ปีที่แล้ว +2

    Hodai

  • @rukshanayagama3646
    @rukshanayagama3646 ปีที่แล้ว +1

    Pattama patta

  • @BUBU-p7k
    @BUBU-p7k 8 หลายเดือนก่อน +1

    Ane me oylge ekkd me ruu cinema plus kynne 🙄👍

    • @RuuCinema
      @RuuCinema  8 หลายเดือนก่อน +1

      Dan wena kenek karanne

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 ปีที่แล้ว +2

    ❤🙏 waiting to come home to watch 😪

  • @ChathuMahesh
    @ChathuMahesh ปีที่แล้ว +1

    Oyalage app ekanam maru

  • @shenugirl2658
    @shenugirl2658 ปีที่แล้ว +2

    එකම දේ නැවත නැවත වෙන film තියෙනවානේ අනේ ඒ වගේ එකක් ඔනී time travel da koheda 😒

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +3

      Time loop ඉස්සරහට ගේන්නම්

  • @nethunethu-zv3nq
    @nethunethu-zv3nq ปีที่แล้ว +2

    Maruuu👍❤️

  • @Vishlk
    @Vishlk ปีที่แล้ว +2

    eya awilla thamange wade hodin barinm narakin hri karana kenk ❤ eka sapekshawa athmarthkmi hbi ek sarthakai😶

  • @nikiapex3152
    @nikiapex3152 ปีที่แล้ว +1

    Hello Ruu ❤️

  • @sandeepachinthana412
    @sandeepachinthana412 ปีที่แล้ว +1

    dynamite khiladi review eka oni plz

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      Issarahata gennam yaalu

  • @Songvibez10146
    @Songvibez10146 ปีที่แล้ว +2

    Oya gena movie supiri

  • @shiromafonseka5708
    @shiromafonseka5708 ปีที่แล้ว +1

    මුහම්දිරම් කියන්නෙ මහාම මහ අමානුශීක යකෙක්

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 ปีที่แล้ว +1

    Enjoyed ❤

  • @pradeeparajanayake1890
    @pradeeparajanayake1890 ปีที่แล้ว +2

    😎

  • @MalinduGimhan
    @MalinduGimhan ปีที่แล้ว +1

    CBI review කරමුකෝ Ruu

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      CBI5 The Brain අපි ගෙනවා කලින්

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e ปีที่แล้ว +1

    Aneeeeee....😢

  • @skkumara4598
    @skkumara4598 ปีที่แล้ว +1

    supiri

  • @adeepakariyawasam6897
    @adeepakariyawasam6897 ปีที่แล้ว +1

    blpu film walin supirima film eka😂review ekath patta😇

  • @werscom792
    @werscom792 ปีที่แล้ว +1

    Investigation type eke film ekak gennako

  • @meddaduwagesriyaniperera6210
    @meddaduwagesriyaniperera6210 ปีที่แล้ว +1

    ❤❤

  • @RrabI620
    @RrabI620 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @kapilasenadeera9061
    @kapilasenadeera9061 ปีที่แล้ว +1

    Mama nam hithanne muta 2weni ekennam marana daduwama hamba wenawamayi

  • @dewmusicstudio2467
    @dewmusicstudio2467 ปีที่แล้ว +1

    ඇත්තටම ලෝය කෙනෙක්ට සැලරි එකක් නැද්ද 😕

  • @KapilaGunarathna-h6j
    @KapilaGunarathna-h6j 5 หลายเดือนก่อน +1

    නලුවා නියෙමට ගැලපෙනව...

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +1

    💜️💜️

  • @AchithraNithyanja
    @AchithraNithyanja ปีที่แล้ว +1

    💜

  • @anojaperera7495
    @anojaperera7495 ปีที่แล้ว +1

    Ammo me minihanam thamanta one de wenuwen onema deyak karai

  • @kavishakavinda9912
    @kavishakavinda9912 ปีที่แล้ว +1

    ❤️

  • @austinjayathilake7026
    @austinjayathilake7026 8 หลายเดือนก่อน +1

    2 kotasath onee

  • @bandagaming6058
    @bandagaming6058 ปีที่แล้ว +2

    akanm patta matath lowyer kenek wenna hithuna😂😂

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 ปีที่แล้ว +3

    මුකුන්දන් වගේ සල්ලි පස්සේ යන මිනිස්සු නම් ශාපයක්.🤮

    • @WdShan
      @WdShan ปีที่แล้ว +1

      Salli netuwa ada monada krnn puluwn slli tmi jeewithe kiynne 👍

  • @dulajmadhuranga5317
    @dulajmadhuranga5317 ปีที่แล้ว

    7.9

  • @shani8442
    @shani8442 ปีที่แล้ว +1

    මුගන්දන් තමයි දවසකට හරි මිනිහා 😂😂😂😂😂😂😂😂😂😂

  • @sureshsanjeewa4932
    @sureshsanjeewa4932 ปีที่แล้ว +2

    Adat wenada wagemaaa ati

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว

    🎉

  • @gayanahendalage3223
    @gayanahendalage3223 ปีที่แล้ว +1

    අපෝ ජරා මිනිහෙක්..... 😡😡😡😡

  • @nethuhimansa4024
    @nethuhimansa4024 ปีที่แล้ว

    මුකුන්දන් තමයි ම්නිහා.

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว

    Mata nm u gena mara tharhk enne 😒

  • @lishane.hennedige6392
    @lishane.hennedige6392 ปีที่แล้ว +1

    මූව මරලත් මදිනේ😦😦

  • @manorichandrasekara9615
    @manorichandrasekara9615 ปีที่แล้ว

    මුකුන්දන්ට පිස්සු 😡

  • @shash_ihettiarachchi
    @shash_ihettiarachchi 2 หลายเดือนก่อน

    m
    l

  • @kumarimaduwage5184
    @kumarimaduwage5184 ปีที่แล้ว

    Mukundan pissek

  • @hasankachamara0
    @hasankachamara0 ปีที่แล้ว

    ඇප් එක ඩව්න්ලෝඩ් කරාට වැඩක් නෑ ඔයාගේ movie බලන්න බෑ

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      මොකද්ද අවුල ?

    • @hasankachamara0
      @hasankachamara0 ปีที่แล้ว

      Play karana thana touch kalata play wenna

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      Screenshot එකක් අපේ telegram chat එකට දාන්න

  • @maduharsha5274
    @maduharsha5274 ปีที่แล้ว

    Blapu guu film eka tamai meka

  • @shalika3628
    @shalika3628 ปีที่แล้ว +1

    Beast විජේගේ අලුත් ම film eka oni

  • @KoreanLanguageForSriLankanStud
    @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว

    මුගන්දන් මැදමුලෙනෙ මයිද මාතියා වගේ පොරක් 😂😂

  • @tharindunijanz800
    @tharindunijanz800 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DilAbesekara-ry1kb
    @DilAbesekara-ry1kb ปีที่แล้ว

    ❤❤

  • @tharushihimasha4088
    @tharushihimasha4088 ปีที่แล้ว

    💗

  • @NeranjanaWelpahala
    @NeranjanaWelpahala ปีที่แล้ว +1

    😎

  • @nimandibandara7993
    @nimandibandara7993 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nuwanprashantha9932
    @nuwanprashantha9932 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dewduniparindya1943
    @dewduniparindya1943 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️