බේබද්දෙක්ගෙන් ඉගෙන ගෙන ශූරතාවය දිනපු කොල්ලෙක්😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    මේ පොඩි කොල්ලා වැඩ්ඩෙක් බව කවුරුත් දැනගෙන හිටියේ නැහැ 😱| Movie Sinhala | Inside Cinemax
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 272

  • @InsideCinemax
    @InsideCinemax  9 หลายเดือนก่อน +80

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @gaya-999
    @gaya-999 8 หลายเดือนก่อน +30

    තාත්තලා බේබද්දෝ උනත් ජීවිතේ ජයගත්තු සහ ජය මාවතේ ඉදිරියට ගමන් කරන දහසක් දූලා පුතාලට මේ film එක ආශිර්වාදයක් ම වේවා..!!!superb ❤

  • @ishaneranda1313
    @ishaneranda1313 9 หลายเดือนก่อน +65

    මම මගේ ජීවිතයේ youtube.එකේ දාන පලවෙනි conments එක.දැන් මාස පහක ඉදන් film review . බලන්වා ඒත මේ voice එක තරම් හිතට වැදුනේ නෑ එකක්වත් ♥️♥️

    • @ThariduStudio
      @ThariduStudio 8 หลายเดือนก่อน +1

      සිරාවටම එක නම් පට්ට voice එකක් ❤❤❤❤

    • @shanikasamanmali2340
      @shanikasamanmali2340 8 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම❤❤

    • @Fannycooking-tv4dy
      @Fannycooking-tv4dy 8 หลายเดือนก่อน +1

      Aththa❤❤❤❤❤❤

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 8 หลายเดือนก่อน

      ඒක නම් සිරාම බං ඇබ්බැහියක් ඒ වොයිස් එක❤️

    • @Dilushalakmali-k8g
      @Dilushalakmali-k8g หลายเดือนก่อน

  • @OrganizerphuPrasannarnp
    @OrganizerphuPrasannarnp 9 หลายเดือนก่อน +204

    රොශාන් අය්යාගෙ voice එක පට්ට කියන අය මේ පැත්තට ❤

    • @dhammadharadhammadhara3962
      @dhammadharadhammadhara3962 9 หลายเดือนก่อน +2

    • @LahiruMadushanka-
      @LahiruMadushanka- 9 หลายเดือนก่อน +2

      🥺 ඔවි

    • @heshaandsenu8547
      @heshaandsenu8547 9 หลายเดือนก่อน +3

      Inside cinema max ekata aluth nedaa ❤🎉

    • @RamiduAshmika
      @RamiduAshmika 9 หลายเดือนก่อน +2

      💯💛ඇත්ත

    • @devindithiloka2512
      @devindithiloka2512 8 หลายเดือนก่อน +4

      ඇයි එයාගෙ කටහඬ ලස්සන එකට ඔයාගෙ පැත්තට එන්න ඕනෙ 😂

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 9 หลายเดือนก่อน +23

    බ්‍ර්‍රො ඔයා ගේන ඕනෙ ම දෙයක් සුපිරි යි කවදත්.... ඔයා ගෙ කටහඩ ට වශී උන දහස් ගනනක් අතුරින් මමත් එක කෙනෙක් කියලා හිතට දැනුනා... ඒක ඊට ත් වඩා සතුටක් ... ස්තූතියි බෙහෙවින් ම .. ❤️🙏🙏🙏. අපි හැමදාම ත් ඔයා එක්ක ... වාසනාවන්ත ගමනාන්තය ක්ම වේවා ❤️❤️🙏🙏🙏🙏

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 9 หลายเดือนก่อน +39

    සනීට ලස්සන පවුලක් ලැබුණා. එයාගේ හීනෙට යන්න ඒක වාසනාවක් වුණා❤❤

  • @DunuraHansana
    @DunuraHansana 9 หลายเดือนก่อน +6

    සනීගේ පවුලේ ඔක්කොම super තාත්තා හිතලම පුතාට චාන්ස් එකක් දෙනවා.සනී නිසා අන්තිමට තාත්තා බොන එකත් අතහැරියා.සනීගේ අම්මත් සනී හිටපු තත්ත්වය දැකලා සෙල්ලම් කරන්න ඉඩ දුන්නා.සනීගේ අයියා සනීට ලොකු හයියක් උනා.සලාම් බායි සනීට තාත්තා වගේ හැමදෙයක්ම කියලා දුන්නා.ඒක නිසා සනී තරගය ජයග්‍රහණය කරා.😊ජිමීනම් ඉන්දියාවේ cricket team එක වගේ හොර කරලා තමයි කොහොමහරි දිනන්න යන්නේ 😂...අදත් සුපිරි movie එකක් අයියේ........❤

  • @AmusedHotChocolate-gb2iz
    @AmusedHotChocolate-gb2iz 9 หลายเดือนก่อน +12

    ෂර්ලොක් හෝම්ස්ගේ ටිකක් ඕනේ 😁😁🙏

  • @AVEEFF-e1b
    @AVEEFF-e1b 9 หลายเดือนก่อน +10

    දිගටම මෙ වගෙ movie ගෙන්නකො❤❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 9 หลายเดือนก่อน +8

    මේ වගේ ආදර්ශමත් කතා තියෙන films අරං එනවට ගොඩාක් ස්තූතියි 💝🤗

  • @RebuildSriLanka1
    @RebuildSriLanka1 9 หลายเดือนก่อน +17

    කමෙන්ට් එකක් දාලාම වීඩියෝ එක බලන්න ගන්තා. මොකද සුපිරිම ෆිල්ම්ස්නේ ගේන්නේ. අන්න ඒකයි.. ❤️❤️❤️❤️ Inside Cinemax

  • @sajithkumar8439
    @sajithkumar8439 9 หลายเดือนก่อน +11

    ඇත්තටම අයියේ මන් ෆිල්ම් එක බලන්නේ ෆිල්ම් එක හොද නිසාවත් නරක නිසාවත් නෙවෙයි. අන්තිමට අයියා ඒ ෆිල්ම් එකෙන් දෙන motivation speach එක නිසා❤❤. ආදරෙයි inside cinimax ❤❤

  • @sulochanahansajith4974
    @sulochanahansajith4974 9 หลายเดือนก่อน +8

    දැක්ක ගමන් ආවෝ❤

  • @kaweeshapreamathilaka6326
    @kaweeshapreamathilaka6326 9 หลายเดือนก่อน +8

    ඒක මරු අයියෙ.හෙට exam.mind එකට මරු මේක.thanx ❤

  • @mgm6337
    @mgm6337 9 หลายเดือนก่อน +16

    හිතවත් රොශාන් ...මර්ඩර් දාමගාතන කෙසේ වෙතත් රේප් කේස් නම් දාන්න එපා... මිනිස්සු න්ගේ ඔලු තවත් අවුල් වෙනවා හිතනවා මේ පීඩනය අස්සේ..ඒ ඔක්කෝටම වඩා හොදයි මෝටිවේශන් ෆිල්ම් දාන එක කොච්චර පරන උනත්...මිනිස්සුන්ට ඕන වැටෙන්නෙ නැතුව ඉදිරිය ගැන බලාපොරොත්තු තියාගන්න ඕන සිතුවිලි මිසක් දූශනය උනු සිතුවිලි සහිත බලාපොරොත්තු නෙවෙයි..මේක මගේ මතේ.මං වැරදි නම් සියල්ල ම මට සමාවෙන්න ..නමුත් හොදයි හිතෙන දෙයක් කිව්වෙ.ස්තූතියි

  • @NimNadu0104
    @NimNadu0104 9 หลายเดือนก่อน +4

    අයියහේ කට හඩ ලස්සනයි...කට හඩ ඕම ලස්සනයි නම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් රූපෙත් ලස්සන ඇතී නෙහ්...🤭❤️😁 මම කොල්ලෙක් හොදද..🤭🤭🤭 බස් පිස්සෙක්...ඒට් ඉතින් අනේ කට හඩ ලස්සනයි හොදට වැඩේ කරනවා...🌝❤️😁 දිගටම වඩෙ කරන් යන්න ආ...ගුඩ් ලක් අයියා...💪😁

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 9 หลายเดือนก่อน +10

    Thnx අයියෙ film එකක් දැම්මට... cinemax prime channel එකෙනුත් ඉක්මනටම review එකක් ඕනි....❤❤❤❤❤

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 9 หลายเดือนก่อน +5

    දැන් තමා බලන්න පටන් ගත්තෙ 🎉🎉🎉🎉❤❤❤❤

  • @ashaa_boy_2006
    @ashaa_boy_2006 9 หลายเดือนก่อน +39

    දාම ගාතක ෆිල්ම් එකක් ඉලගට ඕන කියන අයකො❤️

  • @AmusedHotChocolate-gb2iz
    @AmusedHotChocolate-gb2iz 9 หลายเดือนก่อน +4

    අයියේ.ෂර්ලොක් හෝම්ස්ගේ කතාවක් දාන්නකෝ.. 😮🙏🙏🙏

  • @gayashanipoornika
    @gayashanipoornika 8 หลายเดือนก่อน +3

    මේ වගේ ලස්සන ෆිල්ම් අරගෙන එනවට ඔයාට වෙනම සම්මානයක් දෙන්න ඕනෙ සුපිරි හලෝ 👍👍 ❤❤❤❤❤❤

  • @Isurumxgames
    @Isurumxgames 9 หลายเดือนก่อน +7

    ගොඩක් ලස්සන කතාවක් මෙික ඇත්තටම ඉතින් ❤️😊🌺

  • @NawoThisu-pq4hi
    @NawoThisu-pq4hi 9 หลายเดือนก่อน +3

    අම්මෝ පට්ට 😎✌️මාරම කතාවක් නේ... good luck ayyla ..Thanks❤️

  • @VishwaDanuma179
    @VishwaDanuma179 9 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් ❤️ සමාජෙට ලොකු ආදර්ශයක්❤️

  • @Waik-o7b
    @Waik-o7b 9 หลายเดือนก่อน +4

    උත්සාහය උනන්දුව කැපවීම කැමැත්ත ශාක්තිය ධෛර්යය තියෙන්නේ තමන් තුල එය තේරුම් අරං ඉස්සරහට යන හැමකෙනෙකුටම ජය නියතයි!!!! ගොඩක් ලස්සන වටින ෆිල්ම් එකක්. 🎉🎉🎉🎉🎉 හොල්මන් ෆිල්ම් එකක් අරං එන්න

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd 9 หลายเดือนก่อน +4

    ඇත්තමයි අයියේ ඔයා ගෙර්න 𝚏𝚒𝚕𝚖𝚜 මාර විදියට 𝚖𝚘𝚛𝚝𝚒𝚟𝚊𝚝𝚒𝚘𝚗 කරනවා . ඔයාට ගොඩාක් ස්තූතියි❤

  • @HansaniKumarasinghe
    @HansaniKumarasinghe 9 หลายเดือนก่อน +4

    ඔය වගේ MOTIVATION MOVIE ගේන්න 🎉

  • @vishmadeshan1281
    @vishmadeshan1281 9 หลายเดือนก่อน +2

    අන්තිමට දෙන motivation එකට❤

  • @kingmafiya4688
    @kingmafiya4688 8 หลายเดือนก่อน +5

    කොරියන් සිරියස් එකක් පටන් ගමු නේද සිනේමැක්ස් සස් ලා😇,,, කැමති අය මේ පැත්තට එන්න ❤🎉😢

  • @thilinabudhika3410
    @thilinabudhika3410 9 หลายเดือนก่อน +2

    නියමයි බ්‍රදර් අදත් සුපිරියක් ගෙනාවට thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🎉️

  • @susanthapradeep9784
    @susanthapradeep9784 9 หลายเดือนก่อน +4

    නියමයි
    තවත් සුපිරි film එකක් අරන් එන්න ❤

  • @Madu682
    @Madu682 9 หลายเดือนก่อน +8

    Film එක බලනවට වඩා cinemax එකේ review එක හොඳයි කියන අය ඉන්නවද 🙂❤️

  • @SadhuUdeshi
    @SadhuUdeshi 9 หลายเดือนก่อน +7

    අදත් සුපිරියක් අයියා.😊❤

  • @dilshn
    @dilshn 9 หลายเดือนก่อน +2

    වීඩියෝ ඒක පට්ට 👌👌👌👌👌කියන් වචන නැ 😮😮😮😮මරු සුපිරියක් තමා

  • @DinujaRashmika
    @DinujaRashmika 9 หลายเดือนก่อน +4

    සුපිරී ❤💯🔥

  • @anurashanth8070
    @anurashanth8070 9 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමයි

  • @malshatharusha8593
    @malshatharusha8593 9 หลายเดือนก่อน +2

    සුපිරි ගොඩක් වටිනවා මේක..❤️

  • @ydm4844
    @ydm4844 9 หลายเดือนก่อน +6

    හෙට පිසික්ස් 😪✋

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 8 หลายเดือนก่อน

    Mara ලස්සනයි ..ගන්න දේවල් තියෙනවා ගොඩක් ජීවිතයට ..❤❤❤❤❤👍👍👍👍

  • @JayasingheJayamal
    @JayasingheJayamal 9 หลายเดือนก่อน +2

    Marama lassanai.oya voice karaddi hariyata sinhalen dub karala wage.....❤❤❤❤❤❤❤❤

  • @priyanthidesilva-pu4dz
    @priyanthidesilva-pu4dz 9 หลายเดือนก่อน +5

    පට්ට අයියෙ ❤️🙏මෙවගෙ motivation film ona

  • @sameerasameera6642
    @sameerasameera6642 9 หลายเดือนก่อน +3

    සුපර් .අන්තිම ටික බලන කොට ඇඩුනා.සතුටු කදුලු❤❤❤😂😂😢

  • @SajinFernando
    @SajinFernando 9 หลายเดือนก่อน +6

    Pinky problem 😂 එකත් මරු ❤

  • @gamenabe
    @gamenabe 9 หลายเดือนก่อน +7

    Film ekanam maru ayiye ❤

  • @ruwanichathurika2393
    @ruwanichathurika2393 9 หลายเดือนก่อน +1

    මේ ලෝකෙ ජීමිලා වගේ අය වැඩි යි සලාම් බායිලා අඩුයි 😢😢😢අදත් සුපිරි යි👍👍👍

  • @nimaNp6179
    @nimaNp6179 9 หลายเดือนก่อน +4

    අදත් නියමයි අයියෙ ❤

  • @savidulakshan
    @savidulakshan 9 หลายเดือนก่อน +3

    අසනීප වෙලාද හිටියෙ අයියෙ.මොකද කලින් වීඩියෝ දෙක තුනක කටහඩ වෙනස්.දැන්නම් හරි

  • @lakshithahettiarachchi7562
    @lakshithahettiarachchi7562 9 หลายเดือนก่อน +5

    ආදරෙයි incide cinemax ❤❤❤

  • @thilankasenavirathna9440
    @thilankasenavirathna9440 8 หลายเดือนก่อน

    Inside cinemax ❤❤❤...උඹ නම් මාර චරිතයක්.....මොන යකඩ හිතක් තිබුනක් අවසානෙ ඇහැට කදුලක් දිලා යන්න තරම් උඹ දක්ෂයෙක් බන්..........congratulations ආ........ආදරෙයි ❤❤❤❤❤

  • @ShyamaliArunika-qh4wf
    @ShyamaliArunika-qh4wf 9 หลายเดือนก่อน +2

    ඒකනම් සුපිරියක් ❤️

  • @malkasajiwani6216
    @malkasajiwani6216 9 หลายเดือนก่อน

    ඔයා ලස්සනටම කියනවා මරු අසාවෙන් බලන්නෙ ඔයාගෙ චැනල් එක

  • @madhu-fi2wz
    @madhu-fi2wz 9 หลายเดือนก่อน +2

    Film review ekak dapu gamn balanna hithena ekama channel eka ♥️ love you inside cinemax

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 9 หลายเดือนก่อน +1

    🤜🤛🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️💝💝🤜🤛

  • @d.t.s.dahanayaka1424
    @d.t.s.dahanayaka1424 9 หลายเดือนก่อน +3

    මේක මරු 😊

  • @suddi-i6j
    @suddi-i6j 9 หลายเดือนก่อน +1

    Ane roshan aiye oya video wala voice krnna oyge ewa lassanai anith aya krnwa lassana na ehema unama balannawath hithen na roshan aiya digatama krnna wena ayata krnna denna epa ❤️ aiyage katahada lassanai ❤️

  • @piwushanmalinga7775
    @piwushanmalinga7775 9 หลายเดือนก่อน +10

    හෙට physics ලියන්න තියාගෙන review බලන මන්😼❤

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 9 หลายเดือนก่อน +1

    Adath supiri Roshan ayye niyamai digatama supiri videos danna 🥰❤

  • @rashinivindyangani1957
    @rashinivindyangani1957 8 หลายเดือนก่อน

    මෙක හොද motivation film එකක්.... ලස්සනයි.... ❤

  • @realdabixofficial1431
    @realdabixofficial1431 7 หลายเดือนก่อน

    ඇත්තටම මේක නම් සුපිරියක් ෆිල්ම් එක නම්
    කොච්චර අමාරු උණත් අනිවාර්යෙන් ඉවර කරන්න ඕනේ කොහොම හරි එච්චරයි 😚❤️‍🩹

  • @bpvcrashintha7370
    @bpvcrashintha7370 8 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සන ආදර්ශමත් කතාවක්

  • @piyumidilhara7867
    @piyumidilhara7867 9 หลายเดือนก่อน +1

    Thnx ෆිල්ම් එක ගෙනාවට

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 8 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක් අයියේ...බොහොම ස්තූතියි...🎉❤

  • @anneperera1684
    @anneperera1684 8 หลายเดือนก่อน

    ඒක හරිම ලස්සනයි 👍👍. ඔයාගෙ කටහඬ නිසාම 👍👍❤️❤️

  • @sujieewajayalath4795
    @sujieewajayalath4795 9 หลายเดือนก่อน +4

    I love inside cinemax❤❤😊

  • @user-eu9yy8qu4p
    @user-eu9yy8qu4p 9 หลายเดือนก่อน +1

    Super film I like very much your channel 🎉

  • @pahasarawickramasinghe2758
    @pahasarawickramasinghe2758 9 หลายเดือนก่อน +1

    අයියේ Wonka movie එක explain කරන්නකෝ.

  • @kavidulakshan8039
    @kavidulakshan8039 9 หลายเดือนก่อน +1

    සුපිරියක් බන් ❤

  • @JanithJanithsankalpaSankalpa
    @JanithJanithsankalpaSankalpa 6 หลายเดือนก่อน

    Ayye මරු film එක මෙ වගෙ film තිබ්බොත් අනිවාරෙන්ම දාන්න අය්යෙ.අය්යෙ ඔයගෙ voice එකනන් මරු අය්යෙ .❤

  • @sunnasunna8934
    @sunnasunna8934 9 หลายเดือนก่อน +3

    මටත් තාත්තව මතක් උනා 😢😢😢

  • @maduwa3780
    @maduwa3780 8 หลายเดือนก่อน

    මේවගේ ලස්සන ෆිල්ම් ගේන්වට thank you inside cinemax ❤❤❤

  • @sasa-ff
    @sasa-ff 9 หลายเดือนก่อน +1

    දාමගතක මුවි ඔනා දැන් දාන මුවි බලන්න හිතෙන්නේ නෑ 🥲😪

  • @Tkchutta
    @Tkchutta 9 หลายเดือนก่อน +2

    From hell කියන film එක review කරන්න කො jhoney depp ඉන්න පටිිට film එකක් 😅😅

  • @hasithasabee2810
    @hasithasabee2810 9 หลายเดือนก่อน

    Godal ලස්සනයි awasaneta aduna aththatama ape jeewitha walath mona tharam nam badaka awath ediriyata yana ekath jayak kiyala hithuna❤️❤️

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 9 หลายเดือนก่อน +1

    ලස්සන film එකක්❤❤

  • @AVEEFF-e1b
    @AVEEFF-e1b 9 หลายเดือนก่อน

    මේ වගෙ video හැමදාම ඔනි කට්ටිය මෙ පැත්තට

  • @nish-b5l
    @nish-b5l 9 หลายเดือนก่อน +1

    අදත් සුපිරි ❤❤

  • @KaweeshaNethumini-e5z
    @KaweeshaNethumini-e5z 7 หลายเดือนก่อน

    නියමයි❤❤❤හ්ම් ගොඩක් වැදගත් කතාවක්❤️❤️

  • @LIYAA..........
    @LIYAA.......... 7 หลายเดือนก่อน

    නියමයි මචං .නියමෙට කරනවා .මරු......❤❤❤

  • @sandaruhiru4603
    @sandaruhiru4603 9 หลายเดือนก่อน +3

    Adath patta 101👍 👻❤️❤️

  • @dishan.sanjaya24
    @dishan.sanjaya24 9 หลายเดือนก่อน

    film eka kohoma unath anthimata ayya dena motivation eka salli walata gnna ba. thank you.

  • @LASIYATECH
    @LASIYATECH 8 หลายเดือนก่อน

    ❤❤❤❤ පට්ට මචන් film එක 😊😊😊😊 ඔයාටනම් කවදාවත් වරදින්නෙ නැහ අනිවාර්යයෙන්ම ඔයා you tube එකෙ 1M ගහනෝ

  • @DamithaMeegasdeniya-wr4zv
    @DamithaMeegasdeniya-wr4zv 9 หลายเดือนก่อน +1

    මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා සමාවෙන්න ඕනි ඔය බිලියඩ් නෙවෙයි ස්නූකර් අය්යෙ

  • @ishu5084
    @ishu5084 9 หลายเดือนก่อน +2

    මට නම් finishing problem නෑ මොකද මන් කවදාවත් කන කෑමක් ඉතුරු කරන් නෑ 😂

  • @asankaindunil8882
    @asankaindunil8882 9 หลายเดือนก่อน +2

    Koheda ane yanne oya hamadama movies one ane❤❤❤❤😂😅😅

  • @thilininadeera4372
    @thilininadeera4372 9 หลายเดือนก่อน

    කතාව ගොඩක් ලස්සනයි ❤❤❤

  • @uchithalakmal2860
    @uchithalakmal2860 9 หลายเดือนก่อน

    ඒකනම් ගැම්මක්.....❤❤❤

  • @shashisweerathunga364
    @shashisweerathunga364 9 หลายเดือนก่อน +2

    ඒක නියමයි අයියා ❤❤

  • @KalanaDilsara-f4b
    @KalanaDilsara-f4b 9 หลายเดือนก่อน +1

    සුපිරියි අයියෙ❤❤❤

  • @さんSチャンネルSsanschann
    @さんSチャンネルSsanschann 9 หลายเดือนก่อน +1

    lassanai kathawa🌷🌷🌷🌷

  • @chaychay5821
    @chaychay5821 9 หลายเดือนก่อน

    alut video ekk enakan hitiye ❤❤❤❤ Aiye apita korean drama ekk hari movie ekk hari onee . ❤❤❤❤❤

  • @PrabathPathmasiri
    @PrabathPathmasiri 9 หลายเดือนก่อน +1

    අයේ ඉතින් සුපිරියක් තමා❤

  • @MalshanSadaruwan-vd4pl
    @MalshanSadaruwan-vd4pl 9 หลายเดือนก่อน +1

    Wow 👏👏👌❣️

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 9 หลายเดือนก่อน

    සුපිරි

  • @KiyushiOnara
    @KiyushiOnara 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @Fanwin
    @Fanwin 9 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @aroshsuresh1779
    @aroshsuresh1779 9 หลายเดือนก่อน +1

    හැඬුනා😢 මට නම්

  • @inokaariyamithra1688
    @inokaariyamithra1688 9 หลายเดือนก่อน +3

    Incide cinemax ❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน

    Ada nam video ekak dai kiyalamai balan hitiye ❤❤

  • @DewBole
    @DewBole 6 หลายเดือนก่อน +1

    ලස්සන ෆිල්ම් එකක් ❤

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 9 หลายเดือนก่อน

    නියමයි ❤