බාධක හමුවේ ශිෂ්‍යයන් අත්නොහැරූ ගුරුතුමා | Vaathi 2023 Movie Explained In Sinhala | Sinhalen Baiscope

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2023
  • බාධක හමුවේ ශිෂ්‍යයන් අත්නොහැරූ ගුරුතුමා | Vaathi 2023 Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
    රජයට පාසල් කරගෙන යන්න බැරි තත්වෙකදි, පෞද්ගලික පාසල් සංගම් කාරයෙක් රජයෙ පාසල් භාර අරගන්නවා. නපුරු සිතුවිල්ලකින්. ඒවට හොද ගුරු වරු යවනවා කියලා ඉන්න ජූනියර් ගුරුවරු යවනවා. ඒ අතර කෙනෙක් තමයි අපේ බාලා සර්.
    බාලා සර් යන ස්කෝලේ ඇත්තටම ළමයෙක්වත් නෑ. සේරම ළමයි එක එක වැඩ කරනවා. ඉතිං බොහොම අමාරුවෙන් ළමයි කැදවලා උගන්වලා යම් තැනකට ගන්න දරන ප්‍රයත්නයක් තමයි ඇතුලත් වෙන්නේ.
    When the government is unable to run the schools, a private school association takes over the government schools. with an evil thought. They send junior teachers who say they send good teachers. One of them is our Bala sir. There is not even a child in Bala sir's school. All children work one by one. So, it involves an effort to invite the children and teach them to a certain place.
    Welcome to Sinhalen Baiscope
    ✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
    ✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
    ✔ Come and join our TH-cam Channel to know about the latest movies, TV series in Sinhala
    ✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
    සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
    ✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
    ✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
    ✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ TH-cam Channel එකට
    ✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope TH-cam Channel එකෙන්ම විතරයි
    ✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
    ✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
    ✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    ✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    ✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala
    Fair Use Copyright Infringement
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
    This video has no negative impact on the original works (it will be positive for them)
    ✔ This video is also intended to teach.
    ✔ I only used video bits and pieces to get the point across where I needed to.
    ✔ It is not translatable by nature.
    We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
    If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
    Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
    Thank you for understanding!
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 78

  • @sanjeewaranganasudasinghe2870
    @sanjeewaranganasudasinghe2870 6 หลายเดือนก่อน +6

    පට්ටම පට්ට මෝටිවේෂන් ෆිල්ම් එකක්. තවත් මේ වගේ මෝටිවේෂන් ෆිල්ම් දාන්න. Thanx 😊😊😊

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 7 หลายเดือนก่อน +11

    හරිම ලස්සන film එකක් ....දිගටම මේ වගේ films ගේන්න 🌼🎀🤗😁🦋❤️

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 7 หลายเดือนก่อน +32

    හරිම ලස්සනයි. අන්තිමට ඔයාගේ කතාවට කදුලු ආවා. දැන් ඒ වගේ ගුරුවරු නෑ. ඉන්නේ වෙලෙන්දෝ.

    • @shehara6718
      @shehara6718 7 หลายเดือนก่อน +3

      Attatama mara lassanai hoda adarshayak denava kathava balan yaddi kaduluth Ava 😢

    • @sinhalenbaiscope8829
      @sinhalenbaiscope8829  7 หลายเดือนก่อน +1

      ou habai hamoma ehema na
      Thanks 🤗

    • @rasikadeshapriya3238
      @rasikadeshapriya3238 7 หลายเดือนก่อน +1

      අනේද කියන්නේ...පන්ති සල්ලි ගෙවලා නැත්තම් ඇතුලට ගන්නෙ නෑ

    • @Theworldofcolors5219
      @Theworldofcolors5219 7 หลายเดือนก่อน

      ගම්වල ඉස්කොලවට පල ඉස්සෙලා

    • @DiliniAshika-xc9ut
      @DiliniAshika-xc9ut 7 หลายเดือนก่อน

      @@Theworldofcolors5219 ගම්වල ඉස්කෝලවල හොදකම පේනවා කතා කරන විදියෙන්ම

  • @pramudithalochani8623
    @pramudithalochani8623 7 หลายเดือนก่อน +17

    බොක්කටම වැදුන මේ ෆිල්ම් එක..නම්..පුදුම ලස්සනක්..ගොඩක් ජීවිතවලට වටින පාඩමක්..❤

  • @ChaturaniChathurani
    @ChaturaniChathurani 7 หลายเดือนก่อน +13

    හරිම ලස්සන ෆිල්ම් එකක් ❤❤❤❤

  • @nayodadesilva2107
    @nayodadesilva2107 7 หลายเดือนก่อน +10

    ලංකාවට අද කාලෙට ගැලපෙන කතාවක්❤ සුපිරි වැඩක්

  • @user-qf4rv6ms3f
    @user-qf4rv6ms3f 7 หลายเดือนก่อน +7

    Movie eka lassnai.review ekath oya hodata karanawaa.good luck dr 😘😘😘😘😍😍

  • @user-zb4yo9oe2r
    @user-zb4yo9oe2r 7 หลายเดือนก่อน +8

    Danush ❤

  • @janakachandrakumara3492
    @janakachandrakumara3492 7 หลายเดือนก่อน +7

  • @user-un2xg3yv8m
    @user-un2xg3yv8m 7 หลายเดือนก่อน +6

    Superb

  • @hirushipurijjala4399
    @hirushipurijjala4399 7 หลายเดือนก่อน

    Oy aluthma film genwa thnk youu❤❤

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 7 หลายเดือนก่อน +6

    ❤🤘

  • @namalmadhusanka6124
    @namalmadhusanka6124 7 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤

  • @nrnr2972
    @nrnr2972 3 หลายเดือนก่อน

    මෙක ෆ්ල්ම් එකක් උතත් ඇත්ත කතාවක් වගෙ සුපිරියටම ඇඩෙන්නම දිලා තියෙනවා 👌

  • @user-zb4yo9oe2r
    @user-zb4yo9oe2r 7 หลายเดือนก่อน +6

    Good review

  • @amalshagamage3301
    @amalshagamage3301 7 หลายเดือนก่อน +7

    ❤😍

  • @ThashmikaWalimunidewage
    @ThashmikaWalimunidewage 3 วันที่ผ่านมา

    Ela bn akke

  • @deepikachandani952
    @deepikachandani952 7 หลายเดือนก่อน +6

    අක්කා THALAPATHY VIJEY ගේ 2023 අලුත් ම MOVE එක LEO ඕන ❤❤

    • @sinhalenbaiscope8829
      @sinhalenbaiscope8829  7 หลายเดือนก่อน +1

      ok
      Thanks 🤗

    • @Just1Click278
      @Just1Click278 7 หลายเดือนก่อน

      වෙන චැනල් එකක හොයන්න ..නම කියන්නෙ නෑ..🤣තියෙනවා

  • @user-eh4pm3zd8e
    @user-eh4pm3zd8e 5 หลายเดือนก่อน

    හරිම ලස්සන Video එකක්
    ස්තූතී ඔයාට ❤❤❤❤❤❤

  • @user-sw9rk5dq8d
    @user-sw9rk5dq8d 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි😊❤❤❤

  • @chathusandaru9877
    @chathusandaru9877 7 หลายเดือนก่อน +1

    Supiri

  • @dinithidildhara9344
    @dinithidildhara9344 7 หลายเดือนก่อน +5

    ❤🎉

  • @user-oc5eo5it6s
    @user-oc5eo5it6s 7 หลายเดือนก่อน

    සුපිරි

  • @chandanijayasinghe9430
    @chandanijayasinghe9430 7 หลายเดือนก่อน

    wow 👌👌👌

  • @sachithudayanganadesilva1618
    @sachithudayanganadesilva1618 7 หลายเดือนก่อน +7

    ❤❤❤

  • @user-nv2cq6tn6p
    @user-nv2cq6tn6p 5 หลายเดือนก่อน +1

    Lassanai film eka

  • @nuwan8281
    @nuwan8281 7 หลายเดือนก่อน +3

    😍😍😍😍

  • @R1R1R511
    @R1R1R511 7 หลายเดือนก่อน +1

    Super 30 මතක් උනා....

  • @judaroshan
    @judaroshan 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @shiranthashiranthawimukthi7205
    @shiranthashiranthawimukthi7205 7 หลายเดือนก่อน +1

    දැන් ඉන්න ටික් ටොක් කෑලි වගේද ..දැන් ඉන්න ගොඩක් ටීචර් ලා යන්නෙ ටික් ටොක් කරන්න නටන්න .ඉතිම් අපි යන කාලෙ හිටපු ගුරුවරු හිටියනම් මේ ලෝකෙ තවත් සුන්දර වෙන්න තිබ්බ.😢

  • @beautygirl2807
    @beautygirl2807 7 หลายเดือนก่อน

    ශා හරිම ලස්සනයි ❤❤

  • @jtgamage904
    @jtgamage904 7 หลายเดือนก่อน +5

    😀😀😀😀😀😀

  • @user-xq6pm5dn1d
    @user-xq6pm5dn1d 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤👍👍👍

  • @Ben-mp6hn
    @Ben-mp6hn 7 หลายเดือนก่อน

    හරිම ලස්සන film එකක් ඇත්තටම අද මේ වගේ ගුරුවරු ගොඩක්ම අඩුයි දැන් කාලේ හැම ගුරුවරයම බලන්නේ ඉස්කොලේ ගිහින් ඇවිත් කොහොමද හවසට සල්ලි අරන් අමතර පන්ති කරන්නේ කියලා අපේ අම්මා අප්පච්චි කියනවා ඉස්සර ගුරුවරු දෙවිවරු වගේ කියලා එත් දැන් ගොඩක්ම ඉන්නේ සල්ලි වලට ආපු අය එහෙම නැති හොද ගුරුවරුත් ඉන්නවා ❤

  • @yohanlawantha2274
    @yohanlawantha2274 7 หลายเดือนก่อน

    ❤️🙏

  • @user-wq9vr8wl2y
    @user-wq9vr8wl2y 5 หลายเดือนก่อน

    Danush❤💯💪

  • @ThameeshaDewmina-ou3xz
    @ThameeshaDewmina-ou3xz 7 หลายเดือนก่อน +2

    😢

  • @thilakrodrigo9040
    @thilakrodrigo9040 7 หลายเดือนก่อน

    🎉

  • @user-nu8xr8cq7f
    @user-nu8xr8cq7f 7 หลายเดือนก่อน

    Suparima wedek ❤❤🎉

  • @dilanimadushika7167
    @dilanimadushika7167 7 หลายเดือนก่อน +1

    Karanawa.gahanawa..enawa.bahinawa maru hode 😂❤

  • @user-hi1gb7fw1z
    @user-hi1gb7fw1z 3 หลายเดือนก่อน

    ඇත්තටම මේ කතාව අපිට ලොකු ආදර්ශයක් සපයන්නෙ.මේ වගේ ගුරුවරු ඉන්නවනම් අපි බොරුවට ටියුෂන් වලට යන්න ඕනෙ නෑ.දැන් ඉස්කෝල වල ඉන්න ගුරුවරු හරියට ලමයින්ට උගන්නනවනම් ටියුෂන් ගිහින් ඉගෙනගන්න දෙයක් තියෙන්නත් බෑ.ඒ වගේම දැන් ඉන්න මිනිස්සුන්ගෙ ඔලු වල තියෙන්නෙ ඉස්කෝල වල ඉගැන්නුවට වැඩක් නෑ ඉගෙනගන්න ඕනෙ නම් අනිවාරයෙන්ම ටියුෂන් යන්න ඕනෙ කියන එක.

  • @jtgamage904
    @jtgamage904 7 หลายเดือนก่อน +4

    😀😀😀😀

  • @GamingLokka767
    @GamingLokka767 7 หลายเดือนก่อน

    Me film eka hithata waduna

  • @user-nq3ol5ju3u
    @user-nq3ol5ju3u 7 หลายเดือนก่อน

    🥺

  • @kanoramdjremix
    @kanoramdjremix 6 หลายเดือนก่อน

    අපිට හිටිය සර්ලා මිස්ලා මතක් වුනා😢😢😢😢😢😢😢

  • @netflix_moments
    @netflix_moments 7 หลายเดือนก่อน

    Meka hariyata 3 idiots + super 30 kiyana movie deka ekathu karala wage ne 🥹

  • @user-nt7vp7yh9x
    @user-nt7vp7yh9x 5 หลายเดือนก่อน

    Apatath mewage guruwaru innawanam

  • @user-ce8nt9si9y
    @user-ce8nt9si9y 6 หลายเดือนก่อน

    මගේ දෙවිවරු ම‍‍‍තක් වූනා

  • @user-gl6kw7ew4h
    @user-gl6kw7ew4h 3 หลายเดือนก่อน

    බර වචන එපා අනේ...නොර්මල් එකේ කියන්න..මුකුත් හිතන්න එපා

  • @lucasubashlucasubash9860
    @lucasubashlucasubash9860 4 หลายเดือนก่อน

    Melo rahak ne oyanam

  • @anilbandara7104
    @anilbandara7104 7 หลายเดือนก่อน +5