ආදරයක් වෙනුවෙන් ජීවිතයක් දෙන්න පුලුවන්ද ? | New Movie Explanation in Sinhala | Movie Review

แชร์
ฝัง

ความคิดเห็น •

  • @RuuCinema
    @RuuCinema  ปีที่แล้ว +11

    Promo code : Cinema7
    Link :👇 bit.ly/RuuCinema777

  • @-kawadicinema2301
    @-kawadicinema2301 ปีที่แล้ว +18

    හිතා ගන්න බැරි උනා අන්තිම වෙද්දි මටත් හොරෙන් මගෙ ඇස් වලට කදුලු පිරිල . thanks ඔයාට මේවගේ සුපිරි films අපිට අරන් එනවට ♥️♥️♥️

  • @gayashanipoornika
    @gayashanipoornika ปีที่แล้ว +13

    ඇත්තටම දුකයි ඇස් වලට කදුළුත් ආව 😢😢😢 අද ෆිල්ම් එකනම් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yskauto2003
    @yskauto2003 ปีที่แล้ว +17

    මම මේක බලන දවස වෙනකොට මගේ ආදර කතාව නතරවෙලා අදට අවෘද්දු 3 දවස් 3 වෙනවා 🥺❤️

  • @shengaming6532
    @shengaming6532 ปีที่แล้ว +51

    අවුරුදු 3ක් ආදරයක් තිබ්බ අද සිද්ද උඅන් දෙයක් නිසා පොන් එකේ තිබ්බ හැම දෙයක්ම අයින් කරා , එත් එක්ක් තෙරුනා කටින් කොච්චර කිවුවත් අතාරින්වා කියලා . අත්ත්ට අදරේ කරපු කෙනෙක්ට මරුනත් එක අමත්ක කර්න්න බැ 🥺♥

    • @dimuthuwickramasinghe6394
      @dimuthuwickramasinghe6394 ปีที่แล้ว +1

      බැරි නෑ පුලුවන්

    • @shengaming6532
      @shengaming6532 ปีที่แล้ว

      @@dimuthuwickramasinghe6394 ek ek kenata danena widiha wenas ne aiye 🙂❤

    • @sukidilshara880
      @sukidilshara880 ปีที่แล้ว +1

      Eka aththa 😢

    • @shengaming6532
      @shengaming6532 ปีที่แล้ว

      @@sukidilshara880 🙂

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +3

      පොඩ්ඩක බණ භාවනාවට හුරැ වෙන්න.විශේෂයෙන්ම භාවනාවක් වාගෙ දෙයකට .කරන්න බැරි කමක් නැ

  • @senuo3235
    @senuo3235 ปีที่แล้ว +24

    කතාවේ අන්‍තිම වෙනකොට නොදැනීම කදුලු ආවා ඇස් වලට ❤️🥺

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +7

    හ්ම්ම්ම්ම්..හුස්ම නතර වී ඇහැට කඳුලක් ආවා..තෑන්ක්ස් රූ ..

  • @agudaya385
    @agudaya385 ปีที่แล้ว +6

    රු සිනමා..ඔයාගේ සංවාදයක් මම ෆ්බි එකේ දැක්කා..දෙපැත්ත කන කවුරු හරි ඔයාට ඇටැක් කරනවා පරිස්සමෙන්

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +6

    😂😂😂එහෙම අසනීපයක් තිබ්බ කාලයක් තිබ්බා තමා දැන් ලෙඩේ සනීපයි.

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +11

    හරිම දුක්බර කතාවක් 😢😢

  • @Salaaa03
    @Salaaa03 ปีที่แล้ว +14

    ඔයාලගෙ චැනල් එකේ Film හරිම ලස්සනයි සහ ගොඩක් පැහැදිලිව තේරුම් කරල දෙනවා.thnk you. පුළුවන් නම් දවසක් ඇර දවසක්වත් මෙහෙම film එකක් ගේන්න. ඉස්සරහටත් මේ වගේ දේවල් කරගෙන යන්න කියල සුභ පතනවා.😊🤝

  • @jacksparrow3909
    @jacksparrow3909 ปีที่แล้ว +8

    බුදු අම්මෝ හීර්ගෙ ලස්සන 😻😋

  • @pandaff2173
    @pandaff2173 ปีที่แล้ว +8

    අද ෆිල්ම් එක නියමයි.❤️‍🔥
    Skanda film එක ගේන්න පුලුවන්ද?☹️😁

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 ปีที่แล้ว +7

    ලස්සනයි ඒ වගේම ගොඩාක් දුක හිතුනා❤❤❤❤

  • @GimmWolff_SL
    @GimmWolff_SL ปีที่แล้ว +2

    supiri 1st comment

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 ปีที่แล้ว +3

    එක නම් මාර දුකයි..මෙ වගෙ අවංක අයත් නැතුව නෙවෙයි

  • @SwagTIN4_91
    @SwagTIN4_91 ปีที่แล้ว +2

    ෆිල්ම් එක සුපිරි මචන්.වොයිස් කරන ඔයාව දැක්කා You Tube එකේ Interview එකක..ජය වේවා මචන්🤘🖤

  • @codine_lanka
    @codine_lanka 8 หลายเดือนก่อน +1

    බොයිස් ඉස්කූල් ඒකක ඉන්න හින්ද කේල්ලේක් දකින්නවක් නෑ කියල මතක් උනාම හරි වේදනයි

  • @Galla-cz1go
    @Galla-cz1go 10 หลายเดือนก่อน

    මාරම දුකයි අන්තිම ටිකෙදි😔 ආදරෙ කරන දෙන්නෙක්ව ඇත්කරන්න එපා කවම දාවත් 😔

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +5

    අයියෝ රූ ඒකටනම් ඇඩුනා😥😥

  • @sithara469
    @sithara469 ปีที่แล้ว +3

    ලස්සන කතාවක් අවසානය නම් දුකයි ❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +4

    ඒ girl harima lassnii❤️❤️

  • @tharukalakshan5988
    @tharukalakshan5988 ปีที่แล้ว +1

    Ruu cinema app ekanm pattama patta sudda ❤❤😊

  • @SLGhost01
    @SLGhost01 ปีที่แล้ว +2

    පට්ට ❤️‍🩹

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว +1

    ක්‍රින්ජ් වගේ ගියත් මැද්දි ටර්න් උනා ට්‍රැක් එකට

  • @Songvibez10146
    @Songvibez10146 ปีที่แล้ว +2

    This way I never love anyone 😢

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 9 หลายเดือนก่อน +1

    සිහිනයකි ආදරේ Film එකේ Original Film එක මොකද්ද අයියේ මට Review එකක් බැලුවා වගේ මතකයි 😒🤔

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน +1

      Raja Rani

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 9 หลายเดือนก่อน

      @@RuuCinema Ane Thank You so much aiye 🙏😍🥰😘

  • @KoshalaSuranjan
    @KoshalaSuranjan 7 หลายเดือนก่อน

    Aththatama eka hithata goodak weduna

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 ปีที่แล้ว +1

    LAaLii ❤️

  • @shiromihimaliya6753
    @shiromihimaliya6753 ปีที่แล้ว

    Lassana adara kathawak awasane dukai godak❤❤

  • @NisalSanjeewa-p9y
    @NisalSanjeewa-p9y 11 หลายเดือนก่อน

    Aththatama aduna poddak bn sirawata ohoma awanka adarayk thibila nathi una ewath mathak una

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +2

    අනේ 🥺❤️‍🩹
    Thanks ruu cinema ❤

  • @rnkrnk2490
    @rnkrnk2490 8 หลายเดือนก่อน +1

    අන්න ඔයාගේ නමයි ලෝගෝ ඒකයි එක්ක රු cinema plus කියලා ekak කරනවා

    • @RuuCinema
      @RuuCinema  8 หลายเดือนก่อน +1

      අපි කරපු එක දුන්නේ✌️

  • @pinky5225
    @pinky5225 ปีที่แล้ว +2

    දන්නෙම නැතුව ඇස් වල කදුලු

  • @SeminiAlwis
    @SeminiAlwis 10 วันที่ผ่านมา

    anee eka

  • @sewingdream8931
    @sewingdream8931 ปีที่แล้ว

    Harima lassanai .e wagema godak duka hithena awasanayak.😔😔❤️

  • @GeethikaSamanmali-m2l
    @GeethikaSamanmali-m2l 6 หลายเดือนก่อน

    Man Ada Maka balanakota mawa badinna hitapu kana mawa spa kiyala aurudu 3 k wanawa ath thamath ayawa hadawatha thiyagana MA vidawanawa

  • @prasadinichathurangi6424
    @prasadinichathurangi6424 ปีที่แล้ว

    Oyala nam supiri❤❤❤❤❤❤

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +1

    ඒකනම් පට්ට රු 👌👌

  • @Lucky-xd9ss
    @Lucky-xd9ss ปีที่แล้ว +2

    Hospital eka athule minimaran ida dunne kauda huththo kanawa kahuthu pitin 😏😏😅😂😂😴😝

  • @hansikushalya4762
    @hansikushalya4762 ปีที่แล้ว +1

    Dekka gaman awwoo ❤❤

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว +1

    ඒ ෆිල්ම් එක බහ් ගාල ඉවර උනානෙ

  • @amilasuraweera1
    @amilasuraweera1 11 หลายเดือนก่อน

    hospital ekk wela ai aruwa beragann natthe?

  • @thejanrashmika4918
    @thejanrashmika4918 11 หลายเดือนก่อน

    Ane mage waraddak nisa mage pana mawa dala giya 😥😥

  • @yooshi07
    @yooshi07 ปีที่แล้ว +2

    ඇප් එකටත් දාන්නේ මේකට දාන ඒවමද

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      App eketh danawa. Full film eka

  • @niroshanirosha8683
    @niroshanirosha8683 ปีที่แล้ว

    gdk dukai

  • @senethdilshan9849
    @senethdilshan9849 ปีที่แล้ว

    Supiriyk❤😁

  • @madumalikanchana1360
    @madumalikanchana1360 ปีที่แล้ว +1

    Sad story 😢

  • @S.shalika1996
    @S.shalika1996 ปีที่แล้ว

    hi ruuuu🎉

  • @Sonu_Darmasiri
    @Sonu_Darmasiri ปีที่แล้ว

    Ane deyyne 🥺💔🥀

  • @Piyuuu-rz3el
    @Piyuuu-rz3el ปีที่แล้ว

    Ane deiynee 😔💔

  • @lover.vehicle.
    @lover.vehicle. ปีที่แล้ว

    Me film aka download karanna bane

  • @inujasasmitha
    @inujasasmitha ปีที่แล้ว

    Sad ending

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว

    ❤😍😊🥺💊

  • @annnipuni173
    @annnipuni173 ปีที่แล้ว

    ❤️🙊

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @anushapathumi6488
    @anushapathumi6488 ปีที่แล้ว

    🥺❤

  • @chamodnimsara3018
    @chamodnimsara3018 ปีที่แล้ว

    English movies tikak gennako 😢😢

  • @Buddhinishavi
    @Buddhinishavi ปีที่แล้ว

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🙀🥰❤️👍👍

  • @Conor76919
    @Conor76919 ปีที่แล้ว

    Liyapu eka ekata hukala anthimata

  • @nilupultharanga9836
    @nilupultharanga9836 ปีที่แล้ว +1

    😊❤‍🩹❤‍🔥

  • @gayathrimadushani744
    @gayathrimadushani744 ปีที่แล้ว

    😢❤

  • @theruwansaranai6029
    @theruwansaranai6029 ปีที่แล้ว

    😮😢😢😢😢😢😢😢😢

  • @wkaushalya8624
    @wkaushalya8624 ปีที่แล้ว

    👍👍😥😥

  • @niroshasandamali2252
    @niroshasandamali2252 ปีที่แล้ว

    😢

  • @eagleeye5688
    @eagleeye5688 ปีที่แล้ว

    😢😢😢😢

  • @judkamilas6661
    @judkamilas6661 ปีที่แล้ว

    😅😅❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindyamadumali7647
    @kavindyamadumali7647 ปีที่แล้ว

    Ruu🌼🤍

  • @lakmalilakmali5615
    @lakmalilakmali5615 ปีที่แล้ว

    👍👍👍👍

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +2

    අංගසම්පූර්ණ නැති ෆිල්ම් ගේන්න එපා

  • @priyanthidesilva-pu4dz
    @priyanthidesilva-pu4dz 8 หลายเดือนก่อน

    🥺❤️

  • @Nnnnx7w
    @Nnnnx7w ปีที่แล้ว

    😢❤

  • @tharakanuwanthika94
    @tharakanuwanthika94 ปีที่แล้ว

    😢😢😢

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @pradeepasanjeewani6138
    @pradeepasanjeewani6138 ปีที่แล้ว

    ❤❤

  • @Hashi721
    @Hashi721 ปีที่แล้ว

    😢

  • @madarahnsani2024
    @madarahnsani2024 ปีที่แล้ว

  • @RashmiMudannayaka-il9sg
    @RashmiMudannayaka-il9sg ปีที่แล้ว

    😢😢😢

  • @ramashadewindi9478
    @ramashadewindi9478 ปีที่แล้ว

    ❤❤❤

  • @NimandiBandara-zh2qm
    @NimandiBandara-zh2qm ปีที่แล้ว

    ❤❤❤

  • @sewminikra-mt2bn
    @sewminikra-mt2bn ปีที่แล้ว

  • @dinushikagunasinghe8083
    @dinushikagunasinghe8083 7 หลายเดือนก่อน

    ❤️

  • @isurinimna1707
    @isurinimna1707 ปีที่แล้ว

    ❤❤

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว

  • @Ruwannnnn
    @Ruwannnnn ปีที่แล้ว

    ❤❤❤❤