මහ මුහුදේ නැව නවත්තලා 😳EMERGENCY STOP IN MIDDLE OF THE OCEAN. නැවේ ජීවිතේ 34,vlog 65

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • We had to stop the engine in middle of the ocean for an emergency inspection. We had a minor engine trouble and we suspected something wrong with the oiston rings and the liner. So we had to stop and check the condition. This is how we did it. Hope you guys like it.. Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
    .
    .
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    video shot on gopro hero 8 & gopro max 📸💚
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 777555599
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX

ความคิดเห็น • 451

  • @thesailorlk
    @thesailorlk  3 ปีที่แล้ว +468

    මේකත් 2010 එහෙම නෙමෙයි..😁😁😂 2020
    .
    .
    මං ලංකාවට ආවා ඊයේ ..දැන් ඉතින් දවස් 14ක් quarantine එකේ ඉන්නෙ.ආව විදියයි quarantine එක ගැනයි ඉක්මනටම video දාන්නම් ලමයි..එහෙනම් හැමෝම පරිස්සමින් .ජය 💚🙏

    • @sinethlakshan5064
      @sinethlakshan5064 3 ปีที่แล้ว +5

      Ikmnata onee

    • @maheshkumara8610
      @maheshkumara8610 3 ปีที่แล้ว +7

      පරිස්සමෙන් බුදු සරණයි

    • @Dilabro
      @Dilabro 3 ปีที่แล้ว +3

      Yalu mawath sub karala help eaka dennako thawa tikai 1k ganna thiyenne puluwannam sub karannako .........................

    • @LahiruErandaSL
      @LahiruErandaSL 3 ปีที่แล้ว +3

      Best traveler in Sri Lanka ❤️

    • @buddhikalakshan1364
      @buddhikalakshan1364 3 ปีที่แล้ว +1

      ♥️♥️🤟🤟

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 3 ปีที่แล้ว +72

    😂පට්ට ආසාවෙන් බං මේ නැවේ වීඩියෝ ටික බැලුවේ Wifi එකේ Data නැතත් Loan එකක් දාං හරි බලනවා Notification එක දැක්ක ගමං.......""

  • @zehan1
    @zehan1 3 ปีที่แล้ว +33

    නැවෙන් බැස්ස වීඩියෝ එකත් දාමු කියන කට්ටිය කෝ

  • @ධම්මිකතුෂාර
    @ධම්මිකතුෂාර 3 ปีที่แล้ว +15

    මල්ලියෝ කවද හරි නැවේ චිප් කැප්ටන් කෙනෙක් වෙන්න කියල සුබ පතනව පරිස්සමෙන් බුදු සරණයි 💖💖💖💖

  • @sriyanibasnayaka6963
    @sriyanibasnayaka6963 3 ปีที่แล้ว +9

    මේවා බලලා නැව් නගින්න ඉන්න කස්ටිය කෝ??

  • @adowhybnpubg4995
    @adowhybnpubg4995 3 ปีที่แล้ว +22

    නියමයි.අක්කා බලාගෙන ඇති දැන් ගෙදර එනකන්.😋

  • @travelby7577
    @travelby7577 3 ปีที่แล้ว +3

    ඇත්තටම පට්ට , නොදන්න දෙවල් ගොඩක් මිනිස්සුන්ට බලන්න හැකියාව ලැබෙනවා,
    ජයවේවා මිත්‍රයා...♥️♥️♥️

  • @ravindunuwan5656
    @ravindunuwan5656 3 ปีที่แล้ว +8

    සිරාවටම කියල දෙන්න ඕනෙ කමට දාන වීඩියො එකක් කියල තේරුනා.. වටිනවා.. තැන්ක් යු අයියා.. 🖤

  • @rajithsaliya6013
    @rajithsaliya6013 3 ปีที่แล้ว +25

    The sailor 💚💚👊Welcome back to Sri Lanka brother 😊💚

    • @Dilabro
      @Dilabro 3 ปีที่แล้ว

      Yalu mawath sub karala help eaka dennako thawa tikai 1k ganna thiyenne puluwannam sub karannako ..................................

  • @senalmatheesha1409
    @senalmatheesha1409 3 ปีที่แล้ว +1

    ayyee pattama video ekak jjayawewa obata

  • @NEO-qn6cg
    @NEO-qn6cg 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️ලංකාවට ආවනම් පවුලෙ අයයි gf එක්කයි වීඩියො එකක් ඔනේ

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 ปีที่แล้ว +4

    😂 සේලර් අයියා නිසා අපි ඕං ලොකි නැවක පිස්ටන් එක අස්සටත් ගියා ප්‍රෙන්ස් 😅

  • @damithsuranga6739
    @damithsuranga6739 3 ปีที่แล้ว +7

    ඔයා අපි ඉල්ලන දේ දෙනවා, එකයි ඔයාට අපි අදරේ, ඊයේ sailor ආවා, TRAVEL WITH WIFE ඊයේ TRAVEL WITH WIFE AND DAUGHTER උනා,, බලනකොට ඊයේ කියන්නේ හොද දවසක් BROTHER❤️❤️.

  • @Magechallenge
    @Magechallenge 3 ปีที่แล้ว

    හිනාවට ආදරේ හිතුන 8D Song එක තාම ඇහුවේ නැද්ද😍🎵 මෙතනින් බලන්න 🎶♥️ th-cam.com/video/mWFDDVp-Vvo/w-d-xo.html

  • @shenayarathnayaka834
    @shenayarathnayaka834 3 ปีที่แล้ว +2

    ඔන්න අද මට පලවෙනි ඇඩ් එක ප්ලේ උනා. මොනිටයිටේශන් කරලා චැනල් එක❤️

  • @deepapathmini9167
    @deepapathmini9167 3 ปีที่แล้ว +2

    මල්ලි ඔයාට නිදුක් නිරෝගී ,,සුබ අනාගත යක් ලැබේ වා !"""""!!!!"

  • @AsianTechnic
    @AsianTechnic 3 ปีที่แล้ว

    ලයිනර් එක දැක්කා පිස්ටන් රිංස් දැක්කේ නැනෙ
    එහෙම පිස්ටන් රිංස් බලන්න පුලුවණිද.....
    මම ඇහුවමයි please විස්ථර කරලා පේන්වන්න
    රිංස් චෙක්කරන එක හාද...Please ok අපිත් ඉගේන ගන්නවනේ හාද....

  • @gdse6131
    @gdse6131 2 ปีที่แล้ว +1

    ඕකෙ ප්‍රබලර් එක තියෙන තැනට යන්න බැයිද 🥲නැව ඇතුලින්

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว

      කලින් video වල දාලා තියෙනවා. Propeller = ප්‍රොපෙලර්

  • @DilStatsVlogs
    @DilStatsVlogs 3 ปีที่แล้ว +2

    හරිම කැමැත්තෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ... හැමඑකම වගේ බැලුවා. නැවක ගතකරන ජීවිතය දලවශයෙන් හරි ගෙනාවට ස්තූතියි 🙏❤

  • @shanherath1314
    @shanherath1314 2 ปีที่แล้ว

    Excellent .ගොඩක් ආසාවෙන් බැලුව. Thank you.

  • @saminduchinthana9935
    @saminduchinthana9935 3 ปีที่แล้ว +7

    Live එකක් එන්න පුලුවන් කවද්ද 😁

  • @සුදුමල්ලි-ඪ6ථ
    @සුදුමල්ලි-ඪ6ථ 3 ปีที่แล้ว

    මගේ රස්සාවත් ඔහොම තමයි. Machine එක ලෙඩ නැතිව තිබුනොත් සුද්දා වගේ. ලෙස දුන්නොත් carbon නාලා ඉන්න වෙන්නේ. හදන්න technician ගෙන්වනවද නැද්ද කියලා decide කරන්න ඕන මං. මට පුලුවන් කේස් එකක් නම් අනිවා හදනවා. Software අවුලක් හරි major breakdown හරි ගියොත් තමයි පිටින් කෙනෙක් ගෙන්වන්නේ.

  • @VIHAGA-z2n
    @VIHAGA-z2n 3 ปีที่แล้ว

    නෑ මේ දන්නැති කමට අහන්නෙ😁 නැවට බැට්‍රියක් තියද🤔.තියනවනම් පෙන්නනවද🥺දැකලා නෑ මම ඒකයි

  • @anythingwithgkc
    @anythingwithgkc 3 ปีที่แล้ว +1

    අද Video එකත් නියමයි. Main Engine Cooling system ගැනත් Video එකක් දාන්න පුලුවන්ද (Y)

  • @everythingwithishan494
    @everythingwithishan494 3 ปีที่แล้ว

    Aka maru aaa.lankawata awane.බුදුසරණයි

  • @nawira2353
    @nawira2353 3 ปีที่แล้ว +2

    ⚓️Tʜᴇ Sᴀɪʟᴏʀ⚓️
    Excellent..
    Its Valuable Video brother..
    Thanks for your effort 💙

  • @charithravihara1151
    @charithravihara1151 3 ปีที่แล้ว +2

    Niyamai niyamai aiya 👍👍👍

  • @lahirumadhusanka8395
    @lahirumadhusanka8395 3 ปีที่แล้ว +3

    Lankawe youtubers atharin wediyenma adare oyata sailor❤ Lokukam adambarakam nathi niyama charithayak. Jayawewa

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว

    අද හෙන ගේමක් දුන්නෙ කට්ටියම 💪🥰

  • @sithumgunawardane9706
    @sithumgunawardane9706 3 ปีที่แล้ว +5

    Want some great travel videos as soon as the quarantine is over bro😊❤💪

  • @dkz5799
    @dkz5799 3 ปีที่แล้ว +1

    නැවක experience Ekk මේ වගේ dkinna labna eka supiri .
    👍🤘💥💙ftt

  • @akalankacharith440
    @akalankacharith440 3 ปีที่แล้ว +1

    ඒ බන් බයින්නේ නැද්ද chief එහෙම මෙච්චර emergency අස්තාවකදී කැමරාවක් උලුක් කරගෙන හතර වටේ යනවට .මොනවා උනත් නියමයි අපිට ඔහොම අවස්ථාවක් බලාගන්න වෙන්නේ නෑනේ නැත්තන් 😇

  • @maleeshaperera648
    @maleeshaperera648 3 ปีที่แล้ว

    අම්මෝ නැවක තියා බෝට්ටුවක යන්නත් මං පන බයයි ....😣

  • @isurujanith817
    @isurujanith817 3 ปีที่แล้ว +1

    වටිනවා කියලා දෙන දෙවල් ... අයීයේ පරීස්සමෙන් සුබ 🇱🇰

  • @s.h9807
    @s.h9807 3 ปีที่แล้ว +17

    "පොල් රොටී " are you ready 😂.
    Sailor ❤❤❤❤❤

    • @opti9022
      @opti9022 3 ปีที่แล้ว +2

      Ai plain tea 😂

    • @gulfhorizon6996
      @gulfhorizon6996 3 ปีที่แล้ว

      th-cam.com/video/PTQfaan1z-0/w-d-xo.html

  • @sanayahsl6538
    @sanayahsl6538 3 ปีที่แล้ว +1

    ඔයා ආයෙ කවද්ද නැවට යන්නෙ sailor අයියෙ😎😁 anyway welcome back to motherland aiyazzz....❤❤❤

  • @malithudayanga428
    @malithudayanga428 3 ปีที่แล้ว +1

    ලංකාවට සාදරයෙන් පිලිගන්නා අතර ,,කිසිදු රොග බියක් හට නොගන්නට දෙවියන්ගෙන් අශිර්වාද!!!!!!බුදු සරණයි විඩියෝ එක ලස්සනයි තවත් එකක් බලාපොරොත්තුවෙන් ජය ✌✌✌✌🙋🙋🙋🙋👍👍👍🙂🙂🙂

  • @prasangamadushan4859
    @prasangamadushan4859 3 ปีที่แล้ว

    Mkdd aiye wel tibe piston rings kadild injector mkd wla tibe gasket gihin tibe moked aiyee

  • @BinaraGta
    @BinaraGta 2 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ එකක් තමයි මං මෙච්චර දවස් හෙව්වේ 🙂

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว

    නියමයි බන් මෙලො දෙයක් තෙරෙන්නෙ නැ එත් බලනවා 🤪🤪🤪🤪🤪🤪 පරිස්සමෙන් ඉන්න එයාපොට් විඩියෝ එක දන්න please තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @pasindudilsara7744
    @pasindudilsara7744 3 ปีที่แล้ว +1

    Fb friend රික් එකක් දල ඇති ඒක ගන්න 😁❤️

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว

    Ana pavu ma අයියා magan nagana ඉන්නවා aa asa vidio karanawa

  • @pumuduyasanthajayasinha4832
    @pumuduyasanthajayasinha4832 3 ปีที่แล้ว

    Jayawawa aiya

  • @sandunlakshan9959
    @sandunlakshan9959 3 ปีที่แล้ว

    Welcome back brother stay safe

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 3 ปีที่แล้ว

    Wediya awlakuth ne...lokka ema arena Anith okka.a lankawe..weda kerannath lesie...paluwakuth echchara nene...ona vidiyaka video ke chanse eka....aluth video one....dock eke paint eke video eka nene.

  • @amalfernando7484
    @amalfernando7484 3 ปีที่แล้ว

    නැව ඇතුලේ , නැවේ engine spare parts stock එකක් තියනවද

  • @hansanaakash3878
    @hansanaakash3878 3 ปีที่แล้ว

    මරු aiyea

  • @san331
    @san331 3 ปีที่แล้ว

    Attatama tamange job ekata aderei karana kollek. Ship ekaka thiyena dewal. Puduma saddayak

  • @89සෙට්එක
    @89සෙට්එක 3 ปีที่แล้ว +1

    හෙලො හෙලෝ

  • @sureshmadushanka4975
    @sureshmadushanka4975 3 ปีที่แล้ว

    එතකෙට අයියේ නැව ඇන්කර් කරනවාද මුහුද මැදදි මෙි වගේ රෙපයාර් එකක් අවාම

  • @chamodchamuditha7166
    @chamodchamuditha7166 ปีที่แล้ว

    Can I join the ship after completing the motor mechanic course at Jaman Tech?

  • @ravithsandaruwan1778
    @ravithsandaruwan1778 3 ปีที่แล้ว +2

    Video set ekma supiri ... asawen blanawa .. api .. jayawewa . Bs

  • @podipodide
    @podipodide 3 ปีที่แล้ว +4

    සුපිරි , 😃ඇඩ් එකක් ප්ලේ වෙනකන් බලාගෙන හිටිය චැනල් එකක් 😛😛😛

  • @ramsanwadood8932
    @ramsanwadood8932 3 ปีที่แล้ว

    BRO BODARATHA BASSHA NEDA. Ela ela Bun. Bs parissaman inna

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 3 ปีที่แล้ว

    Super brother ela

  • @irfanmohamed7895
    @irfanmohamed7895 3 ปีที่แล้ว

    Bro patta video akka really enjoyed

  • @g2upcoming858
    @g2upcoming858 3 ปีที่แล้ว +1

    ammo ft.next vedio ek danakm waiting

  • @harshakaamarabandara9099
    @harshakaamarabandara9099 3 ปีที่แล้ว

    රත් වෙලා නැද්ද ගලවනකොට

  • @anjanaathapaththu2104
    @anjanaathapaththu2104 3 ปีที่แล้ว

    Niyamai aiye good luck ❤️

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 3 ปีที่แล้ว

    ඒකනම් හැමෝම බලන්නම ඕනි video එකක්..specially motor machanic ඉගෙන ගන්න අයට වටිනවා....නිවාඩුවට ආවාද? පරිස්සමෙන් හැබැයි කොරෝනා රට වටේම..ජය වෙවා the sailor ...

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් සහෝදරයා. ☀️🌞😀😃😃🍭🍭🍬🌈🌈🌈

  • @MN-yz8uf
    @MN-yz8uf 3 ปีที่แล้ว +2

    නැවත මුල සිට.....😍
    මොකක්ද කරන්නෙ කක්ක කරනවද😂😁

  • @dishannethsara5196
    @dishannethsara5196 3 ปีที่แล้ว +1

    disel cleaning

  • @naveenmalinda4845
    @naveenmalinda4845 3 ปีที่แล้ว

    නැවේ හෝන් එක ගහන්නෙ කොහොමද

  • @senuka6838
    @senuka6838 3 ปีที่แล้ว

    Super ayye. Video එකක් දානකන් බලන් හිටියේ. අයියාගේ video ඔක්කොම මම මුල ඉදන් බලනවා super අයියේ....සමහර video 3 න් 4 පාරවලිත් බලනවා...👍👍📷

  • @gajithpriyankara2420
    @gajithpriyankara2420 2 ปีที่แล้ว

    ඕකට එන්න ඕනා සුදුසුකම් මොනාද

  • @janakarathnayaka1136
    @janakarathnayaka1136 2 ปีที่แล้ว

    අපිට කවදාවත් දකින්න නොලැබෙන මෙවැනි දේ ඉදිරිපත් කිරීම සම්බන්ධව ස්තුතියි

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 ปีที่แล้ว

    😀😀😀😀😀👍👍👍👍👍🌏 aiya ship ake mona sambandawada inne .

  • @nipunajithlakshan4336
    @nipunajithlakshan4336 3 ปีที่แล้ว +3

    කොල්ලා ගෙදර❤️

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว +2

    Supiri machan, We feel like we also in the ship attending to the issue.👍👍👍👍👍

    • @Dilabro
      @Dilabro 3 ปีที่แล้ว

      Yalu mawath sub karala help eaka dennako thawa tikai 1k ganna thiyenne puluwannam sub karannako .........................

  • @manojmadushankabandar4406
    @manojmadushankabandar4406 3 ปีที่แล้ว +3

    ❤️ ලාකාවෙ නෙ ඉන්නෙ ❤️

  • @damithamalshan7090
    @damithamalshan7090 3 ปีที่แล้ว

    පිස්ටන් එකට ගියහැකිද

  • @annfdo1240
    @annfdo1240 3 ปีที่แล้ว

    Aiye oyata travel princess balanath puluwan

  • @oshansnowchathu1744
    @oshansnowchathu1744 3 ปีที่แล้ว

    සීසර් බලන් ඇත්තේ❤️😁

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 3 ปีที่แล้ว

    බය නැද්ද මල්ලී ඔහොම මූද මැද්දේ නැව නවතන් ඉද්දී ....ලංකාවට ආව නේද ....කොරොන්ටයින් ද....🤔🤔🤔

  • @slarmy439
    @slarmy439 3 ปีที่แล้ว

    Hapoi oya sahena dukk widinawane .mata dukai 😭😭😭😭😭

  • @ashensandeep2931
    @ashensandeep2931 3 ปีที่แล้ว +1

    කව්ද ඒ එලාම් ගහන්නේ ඇයි එහෙම කරන්නේ

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Ee maneuvering signal eka

    • @ashensandeep2931
      @ashensandeep2931 3 ปีที่แล้ว

      නියමයි හොඳේ වෙලාවක් තිබ්බොත් එක එක සිග්නල් වර්ග ගැනත් කියන්න

  • @nandunpulasthiwasala1165
    @nandunpulasthiwasala1165 3 ปีที่แล้ว

    ❤️ගොඩක් ස්තූතියි අයිය අපට මේව පෙන්නන්න මහන්සි උනාට❤️quarantin එක ඉවර කරල පරිස්සමින් ගෙදර එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව❤️Good Luck Aiyaaah❤️බුදු සරණයි❤️

  • @dilinianushka5549
    @dilinianushka5549 3 ปีที่แล้ว +1

    Super

  • @chathukapiyumsara3950
    @chathukapiyumsara3950 3 ปีที่แล้ว

    අයියේ සාමාන්‍යයෙන් bulk carrear එකක top speed එක කීයද

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว

    අපිට ලංකාවට එනකොට අනිවා video එකක් ඕනෙ ඔයා මේක බලද්දි ලංකාවට ඇවිත් ඉදීවි

  • @sltuneup6615
    @sltuneup6615 3 ปีที่แล้ว +1

    17 mama supiri ayye math kawada hari sailor kenek wenw mi

  • @saffa9980
    @saffa9980 3 ปีที่แล้ว

    Adarei

  • @nowtymaduwa626
    @nowtymaduwa626 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරි

  • @kingsexploits
    @kingsexploits 3 ปีที่แล้ว +1

    Once you stop the engine in the middle of the Ocean, will that have an effect on the balance of the ship?

  • @ppanditharatne
    @ppanditharatne หลายเดือนก่อน

    GREAT PRSANTATION THANKS 💝💝💝💝🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NADUNANNA
    @NADUNANNA 3 ปีที่แล้ว

    මගෙත් එක හීනයක්

  • @rithikabinuwara7617
    @rithikabinuwara7617 3 ปีที่แล้ว

    මේ විඩියත් හොදයි.එතකොට නැවේ වැඩ ගැන දැනගන්නත් පුලුවන්නේ

  • @nishanthavlogs8558
    @nishanthavlogs8558 3 ปีที่แล้ว +1

    eka patta bro ,lankawata awada

  • @annfdo1240
    @annfdo1240 3 ปีที่แล้ว

    Oya maru season ekka lankawata awith thiyenne

  • @pathummalinga4503
    @pathummalinga4503 3 ปีที่แล้ว

    Qrantine එකේ වීඩියෝ එකක් දාන්න ඉක්මනින් සේලර්

  • @BEdTechBWDPshehara
    @BEdTechBWDPshehara 3 ปีที่แล้ว

    පට්ටම ආසයි අය්යගේ වීඩියෝ බලන්න. නැව් ගැන නොදන්න දේවල් ගොඩක් අයියා නිසා දැන ගත්තා❤️🙏

  • @rocyalexsander3661
    @rocyalexsander3661 3 ปีที่แล้ว

    අයියේඑ මෝකද සීනුවක සද්දේ ඇහේන්නේඑ

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Alaram, maneuvering signal

  • @mihinransika1125
    @mihinransika1125 3 ปีที่แล้ว +12

    මග එන ගමන් නේ ඉන්නේ .❤🇱🇰

    • @Dilabro
      @Dilabro 3 ปีที่แล้ว

      Yalu mawath sub karala help eaka dennako thawa tikai 1k ganna thiyenne puluwannam sub karannako .........................

  • @Ushankbudd
    @Ushankbudd 3 ปีที่แล้ว

    Dear Ishan , මම අද උදේ 10.30වෙද්දි ඔයාගෙ ඔක්කොම වීඩියෝස් බැලුවා.when I am watching your videos I always remaining my ❤.He is now sailing to china from australia ..He compleated his 5th month on board and he has 5 more months to come.you look so much alike him. I know your job is not this much sweeter and it is very risky.but you are doing a great job to show everything clearly .

  • @chmpa9478
    @chmpa9478 3 ปีที่แล้ว

    Newaka disawa hoyanne kohomada parawal

  • @RuwanPradeep
    @RuwanPradeep 3 ปีที่แล้ว +1

    Did you enable the monetization...?

  • @lahirumadushan3861
    @lahirumadushan3861 3 ปีที่แล้ว +1

    Lankawata awa neh♥️dn mehe travel vedio tikak damu aluthen karala♥️♥️♥️♥️

  • @Anonymsl
    @Anonymsl 2 ปีที่แล้ว

    Aiye welder fitter kiyana cource eka haraha yanna pluwn uparima job leval eks mokadda ane pluwnnam video ekak karannako

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว

      Chief Engineer wenakan yanna puluwan..thamange unanduwa kepaweema thamai

  • @senithadineth8924
    @senithadineth8924 3 ปีที่แล้ว

    අයියේ පරිස්සමෙන් වැඩ කරන්න.බුදුසරනයි.🙏❤️