අපි නෙදර්ලන්තයෙන් ගෙදර එනවා 😎 😍 sign off from netherland 🇳🇱 නැවේ ජීවිතේ 38,vlog 69

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @thesailorlk
    @thesailorlk  3 ปีที่แล้ว +181

    මේකෙ ඊලග කොටස දාන්නම් දවස් දෙකකින් 😁
    ඔන්න ඉල්ලුව විදියටම දිග vlogs.. ලංකාවට එන්න vlog 4ක් තියෙනවා..😁
    දැන් ඉන්නෙ quarantine එකේ december 6 වෙනකන්.. එහෙනම් ජයවේවා 😁

    • @kasunshanaka8976
      @kasunshanaka8976 3 ปีที่แล้ว +2

      ඒටිකත් ඉක්මනට දාන්ඩෝ.............❤️❤️❤️❤️

    • @k.d.s.weerasinghe4374
      @k.d.s.weerasinghe4374 3 ปีที่แล้ว +1

      Parishemin inna

    • @SavinuNejan
      @SavinuNejan 3 ปีที่แล้ว +1

      සනීපෙන් ඉන්න අය්යේ ♥️♥️

    • @Ushankbudd
      @Ushankbudd 3 ปีที่แล้ว +1

      Dear sailor Check your fb inbox

    • @madusankadananjaya9976
      @madusankadananjaya9976 3 ปีที่แล้ว

      Waiting for you'r vdo ahhh__😘

  • @Lithumadhikari
    @Lithumadhikari 3 ปีที่แล้ว +207

    Sailorta ආදරෙයි හැමදාම.කෝ බලමු quarantine දවස් ටිකේ වීඩියෝස් බලන්න ඉන්න සෙට් එක.❤️

    • @tkpraja7753
      @tkpraja7753 3 ปีที่แล้ว

      You are a wonderful personality/you have done a very great job by releasing number of Video clips on Ship life which has been useful to every one who watch U tube. I do wish to meet you if possible in SL during your vacation. If you just past Galle city I can meet you.

    • @kaviyakaviya9543
      @kaviyakaviya9543 3 ปีที่แล้ว

      Happy new eya

  • @yasithff6699
    @yasithff6699 3 ปีที่แล้ว +137

    Sailor ඔයා නැවට නැග්ග විඩියො එකෙ ඉදන් මෙතෙක් දාපු හැම.විඩියො එකම.බැලුවා ft 🤩

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +12

      Sthuthi..💚✌

    • @dinuff3150
      @dinuff3150 3 ปีที่แล้ว +5

      දැන් දවස් දෙක තුනකට කලින් චැනල් එක හම්බුනේ.........ඔක්කොම වීඩියෝ ටික එකෙඉන් එක බැලුව..........සුපිරි ම වැඩක් ❤️🤩

  • @vishwasanthush5629
    @vishwasanthush5629 3 ปีที่แล้ว +17

    පට්ට අයියේ..
    ඔයා ලන්කාවෙන් බහිනකොට අහස,මුහුද ,ගොඩබිම තුනම තරනය කරලා එන්නේ..
    💗💗❤️🔥

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +3

      Eekane eekane 😁🙏

  • @meurangaweerasingha
    @meurangaweerasingha 3 ปีที่แล้ว +19

    One thing I love about seamen is how much you respect the job, ship and the company. Also this video has a lot of mixed feelings. Happy faces of you guys getting ready to go home after a long time, and the faces of the once staying on the ship, trying to hide the sadness with a smile. Sure they must be missing you all.
    Anyways love the video. Stay safe brother! ❤️💪

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +3

      Of course..signoff is an event with mixed feelings..💚🙏

  • @slmusicvlogs2937
    @slmusicvlogs2937 3 ปีที่แล้ว +81

    අයියේ අක්කා එක්කත් වීඩියෝ එකක් ඕනේ

  • @SantiXs
    @SantiXs 3 ปีที่แล้ว +54

    ආයිත් පරන විදිහර වැඩ පටන් ගමු ❤️😋

    • @djidronerentsrilankadushan5432
      @djidronerentsrilankadushan5432 3 ปีที่แล้ว +2

      Sirawata ma ban... uba kiyapu hendai hotel walata api giye ewa hoda hinda.. man godak kal ekka uba ekka innava ban... uba ela... jaya brother parisamn... set wemu aniwa kohe hri set wemu awa gaman kiypn api uba ekka..

  • @DarkHeart707
    @DarkHeart707 3 ปีที่แล้ว +40

    මමත් පොඩිකලෙ ඉදලා නැවකට යන්න ආසයි ගෙදරින් යන්න දෙන්නෙ නෑ 😄.අයියට ජය වේවා

    • @seneshdewmena6800
      @seneshdewmena6800 3 ปีที่แล้ว +4

      Uba මොකක් wht ගණන් ganna apa ban උඹට ona job aka කරන්න
      උඹට aitiyak tiyanawa aka කරන්න
      Ubta vitari antimata inna 👍👍👍👍👍👍😃 උඹට ජය wawa

  • @thejan233
    @thejan233 3 ปีที่แล้ว +19

    පට්ට පට්ට.ඔක්කොම හොදින් නේ.?පුලුවන්නම් travel vlog ටිකකුත් දෙන්නෝ.🤘

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +1

    හැමදේම හොඳින්වෙයි , ඔයාගෙ සියළු බලාපොරොත්තු ඒ විදියටම ඉටුවේවා 🙏🥰💪

  • @gossiplktv7953
    @gossiplktv7953 3 ปีที่แล้ว +8

    මගේ අයියත් නැවක තමයි වැඩ කරන්නේ.එයා මෙදා පාර කොරියා වලින් බැස්සේ.

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මල්ලී..
    ඔයාගේ වීඩියෝ ස්..
    ආසයි බලන්න..
    නියමයි 👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial 3 ปีที่แล้ว +10

    නැවට නැග්ග දවසේ ඉදම් මෙ වෙනකම් බැලුවා. ඔයා නැවෙන් එද්දි ඔයාගේ හිතට ආව දුක මටත් දැනුනා. ආයෙත් ඒ නැවට යන්න ලැබේවා මල්ලි. තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි මල්ලි..

  • @unknown3228
    @unknown3228 3 ปีที่แล้ว +1

    නැව් ගැන මෙලෝ සංසාරයක් නොදැන හිටියා අපි දැන් ගොඩක් දේවල් දන්නවා ,
    ඒ මල්ලිගේ වීඩියෝ හින්දා .
    තව ඉස්සරහටත් වීඩියෝ දාන්න .
    ඔයාටත් යාලුවො සෑම දෙනාටත් බුදු සරනය්.
    පරිස්සංමින් නිවාඩුව ගතකරලා ආපසු නැවට ගිහින් අපිට බලන්න වීඩියෝ දාන්න .
    බුදු සරනය්

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 3 ปีที่แล้ว +10

    මොනව නැතත් කොල්ලගෙ මූනෙන් පෙනව් අවුලෙන් ඉන්නෙ කියල. එකට හිටපු සෙට් එක දාල යන්න වෙන හින්දද මන්දා 😘

  • @gimhanrashmithalakshan3756
    @gimhanrashmithalakshan3756 3 ปีที่แล้ว +2

    Elama aiye.supiri hode video tika ❤️❤️.ලංකාවට awama thawa hoda video ekk බලාපොරොත්තු weno 💪

  • @hasithaathukorala1431
    @hasithaathukorala1431 3 ปีที่แล้ว +7

    Baln hitiye video eka enakn. Parissamin inna aiye ❤️😍

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +1

    පුතේ ඔයා හරියටම මගේ පුතා වගේමයි මම ඔයාගේ video හරිම අසාවෙන් තමා බලන්නේ ඔයාට තෙරුවන් සරණයි සහ ගොඩාක් ආදරෙයි ඔයාගේ ප්‍රාර්ථනා සිතු පැතු ලෙසටම ඉටු වෙන්න ආශීර්වාද. කරනවා

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Godak sthuthi..💚🙏

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +20

    වීඩියෝ එක නැවතුනේ එයාල නවත්තන්න කිව්වද? කරදරයක් උනේ නෑ නේද?
    ගොඩක් පරිස්සමෙන් එන්න.. ඔයාටත් යාලුවන්ටත් තෙරුවන් සරණයි..
    ගොඩක් ආදරෙයි.!

  • @nayanirasangi169
    @nayanirasangi169 3 ปีที่แล้ว +2

    අයියේ ඇත්තටම ඔයාගෙ vlogs බලලා ගොඩාක් දේවල් ගැන දැනුවත් වුනා.ගොඩක් ස්තූතියි.සුභ පතනවා ඔයාගෙ සියලු වැඩ සාර්ථක වෙන්න කියල.God Bless you .👍🙏

  • @udararangana6236
    @udararangana6236 3 ปีที่แล้ว +5

    මැච් එක පටන් ගන්න කලින් දැම්ම එක හොදා, නියමයි බ්‍රෝ ❤️❤️❤️❤️

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +1

    ඔබේ පැතුම සපල වේවා ...ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න.stay safe ... තෙරුවන් සරණයි .....😍😍

  • @nimeshpasindu8828
    @nimeshpasindu8828 3 ปีที่แล้ว +4

    Actually your the best youtuber the sailor, from compare to other youtube channels only your channel all videos had watched, others not, congratulations sailor ❤🔥

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Thankyou brother 🙏 ❤

  • @sltunes1964
    @sltunes1964 3 ปีที่แล้ว +1

    Me parath hoda travel videos tikak oneeee 💪💪 habai me para korona nisa tikak amaru wei

  • @ranjithbalasuriya5491
    @ranjithbalasuriya5491 3 ปีที่แล้ว +3

    Thank you very much for your valuable presentations. Wish you all the success with the blessing of the Tripal Gems.

  • @chamaraperera935
    @chamaraperera935 3 ปีที่แล้ว

    Supiri bro.kochchara unath weda karapu newa dala yanna dukai neda bro.ayyage vlog tika balanakota apith newe innawa wage.parissaman gedara enna.budu saranai

  • @teamb.s.r9474
    @teamb.s.r9474 3 ปีที่แล้ว +49

    ලන්කාවට ආවට රෝන්දේ ගහන්න යන්න වෙන්නෙ නෑ මේ පාර 😒😒ගෙදර තමා 😌😌

  • @kavindugimhana2734
    @kavindugimhana2734 3 ปีที่แล้ว +1

    නියමයි අයියා💓💓 නැවට යන වීඩියෝ එකේ ඉදන්ම ඔයාගේ වීඩියෝස් ඔක්කෝම බැලුවා 💓💓Sailor 🛳️

  • @podipodide
    @podipodide 3 ปีที่แล้ว +22

    Lpl බලන ගමන් මේකත් බලනවා 😃

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +5

      එල එල 😁

  • @furie00
    @furie00 ปีที่แล้ว +2

    I watched many videos, latest ones of your's in this channel (I'm commenting on December 2022), but this video let me feel more emotional by seeing how you say goodbye to the ship and crew ❤️ wish your a blessed life Mr. The Sailor 💖

  • @pasindudilsara7744
    @pasindudilsara7744 3 ปีที่แล้ว +11

    පරිස්සමින් ආව නම් නියමයි 😁❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      💚💚 aawaa

    • @pasindudilsara7744
      @pasindudilsara7744 3 ปีที่แล้ว +1

      @@thesailorlk නියමයි කවද්ද ආවෙ ❤️

  • @maithrimoourthri6711
    @maithrimoourthri6711 3 ปีที่แล้ว

    Okkoma ube videos tika baluwa ... Ela ela .....

  • @k.d.s.weerasinghe4374
    @k.d.s.weerasinghe4374 3 ปีที่แล้ว +4

    Saloir aiye kohomadha
    Budu saranai!!!

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว

    Thanks bro.ඔයාගේ videos වලින් සෑහෙන දැනුමක් ගත්තා.ඔයා ලස්සනට ඒ වැඩේ කරා.

  • @Ushankbudd
    @Ushankbudd 3 ปีที่แล้ว +5

    I have to wait more than 5months to see my ❤😭😭😭😭I miss him sooo much .thats why I am here and start watching your videos

  • @danukalakjaya3144
    @danukalakjaya3144 3 ปีที่แล้ว

    බුදු සරණයි aiya ..parissamen enna. ඊළඟ video eka danakan balan innawaa.❤️❤️👌

  • @dila.473
    @dila.473 3 ปีที่แล้ว +7

    සුපිරි 😍

  • @himashafernando9853
    @himashafernando9853 2 ปีที่แล้ว

    Adrei Bokh💋Parissamen weda tika kra gnnwa

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 3 ปีที่แล้ว +3

    ඔන්න අද මන් තමා ඉස්සරලාම ආවේ....

  • @Fusion.5
    @Fusion.5 3 ปีที่แล้ว

    සුබ ගමන් යාළු.ආදරෙයි හොඳේ.පරිස්සමින් ගිහින් ඉන්න ආයෙ එනකං.බුදු සරණයි!

  • @nipunfernando237
    @nipunfernando237 3 ปีที่แล้ว +3

    Jayawewa 1st one

  • @manojniroshan8129
    @manojniroshan8129 3 ปีที่แล้ว

    ජය වේවා සහෝ.... අපි නැවෙන් බැස්ස වගේ දැනුනෙ... සියලු පැතුම් ඉටු වේවා කියල සුබ පතනවා... 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👌🏼👌🏼👌🏼👌🏼👌🏼💪💪💪

  • @dumindakumara6911
    @dumindakumara6911 3 ปีที่แล้ว +13

    සේලර් අයියා ගෙදර එනවා නේ එහෙනම්....ඇත්තටම නැවෙන් බහිනකොට හිතට මාරම දුකක් දැනුනා ඇති නේ...වෙන අයට කොහොමද දන්නෑ..මටනම් මේ වීඩියෝ එක බලද්දී මාරම හැගීමක් ආවේ..හරියට මං එතන ඉන්නවා වගේ...ඒ රටවල්වල තියෙන ලස්සන..මට පිටරටක ගිහින් ඉන්න හිතෙනවා...😄😄😄අයියා එහෙනම් පරිස්සමින් නිරෝධායනය ඉවරවෙලා ගෙදර එන්නකො එහෙනම්...එල....👌👈💞💕

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      😬🙏 aith yanawa ithin passe..jayawewa

    • @guitaracademy1844
      @guitaracademy1844 3 ปีที่แล้ว +1

      අපිටත් එහෙම තමයි

    • @dumindakumara6911
      @dumindakumara6911 3 ปีที่แล้ว

      @@guitaracademy1844 ekane..ela...👌😉💕

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 3 ปีที่แล้ว

    අය්යා ගෙදර එනවා කිය්න්නෙ පට්ට සතුටය් elma aiyya good luck

  • @skyhunter4387
    @skyhunter4387 3 ปีที่แล้ว +12

    මෙි විඩියෝ එක එනකල් බලන් හිටිය අය කෝ බලන්න 🙂

  • @kavithsenarathne4174
    @kavithsenarathne4174 3 ปีที่แล้ว

    Uubanam patta machoo...
    Good luck...

  • @sasmithaprabshana2915
    @sasmithaprabshana2915 3 ปีที่แล้ว +3

    මම youtubers ලගෙන් දැක්ක හොදම you tuber❣️❣️🤓

  • @Dulakshi123
    @Dulakshi123 3 ปีที่แล้ว

    මල්ලි nawatata නැග්ග වේලාවේ ඉඳන් වෙනකං වීඩියෝ බැලුවා පරිස්සමින් 🇱🇰 enna මල්ලි දළදා සමිදු පිහිටයි

  • @kaveensamarasinghe7450
    @kaveensamarasinghe7450 3 ปีที่แล้ว +4

    Congratulations brother ❤️

  • @amilamadhusanka4034
    @amilamadhusanka4034 3 ปีที่แล้ว +1

    නියමයි... travel එකක් ඕන ❤️chill wemu

  • @dinukaekanayake7061
    @dinukaekanayake7061 3 ปีที่แล้ว +9

    Travel vlog ekak ona❤️

  • @mahelarwimalarathna5893
    @mahelarwimalarathna5893 3 ปีที่แล้ว

    මාත් ඉයෙ ඉදන් ඔක්කොම video එක දිගට බැලුවා මාත් නැවෙ ඉදන් ගෙදර යනවා වගේ feeling එකක් තියෙන්නෙ පරිස්සමින් එන්න බුදුසරණයි sailor

  • @hirushashanelka
    @hirushashanelka 3 ปีที่แล้ว +5

    Sailor gen Like ekak Eddith Patta sathutui 💯🤕

  • @KanishkaLakshan
    @KanishkaLakshan 3 ปีที่แล้ว

    Next episode ekak ekmanata danna 👍

  • @noname-kk2jh
    @noname-kk2jh 3 ปีที่แล้ว +9

    16:59 CPR 😂👍👍

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +5

      කෙලියා 🤣🤣

    • @sandunsuleka3643
      @sandunsuleka3643 3 ปีที่แล้ว +2

      මමත් ඒක මීටර් වෙලා කොමෙන්ට් එකක් කොටන්න ආවේ..😂

    • @kingawmpubgfunny4958
      @kingawmpubgfunny4958 3 ปีที่แล้ว

      Ow bokkka

  • @indikamadu8772
    @indikamadu8772 3 ปีที่แล้ว

    සුබ ගමන් බ්‍රරො.... ඕක දාලා යන්න දුක් වන්න එපා.. අරක බලන් ඇති.... g. B...

  • @adowhybnpubg4995
    @adowhybnpubg4995 3 ปีที่แล้ว +56

    මේ නැවට ආදරේ ❤ මම වගෙ අය ඉන්නව ද?.

  • @hshshsb9420
    @hshshsb9420 3 ปีที่แล้ว

    Oyage hema video akakma baluwa aiye. Niyamai .

  • @nkbettafishhouse9486
    @nkbettafishhouse9486 3 ปีที่แล้ว +10

    රොටි සීසන් කමින් සූන් 😂❤️

  • @TheNalakadj
    @TheNalakadj 3 ปีที่แล้ว

    Supiri machan. Niyama kollek

  • @samindra_69
    @samindra_69 3 ปีที่แล้ว +7

    Paya bagayak thiyanw 😍❤️️❤️️

  • @tharukadananjaya8647
    @tharukadananjaya8647 3 ปีที่แล้ว

    දැකලා නැති ගොගොගොගොගොඩාඩාඩාඩාඩඩාඩාඩාඩාඩාඩාඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් දෙවල් උබේ විඩියෝ වලින් දැක්කා අයියා අදරෙයි බොක්කෙන්ම ❤️🖤🤟

  • @jinji2447
    @jinji2447 3 ปีที่แล้ว +17

    Aai rotti kana video balanna lesthi wenna 🤭❤️

    • @GeshanD88
      @GeshanD88 3 ปีที่แล้ว +1

      ow neh😍

  • @dadeeno
    @dadeeno 3 ปีที่แล้ว +1

    Lokka i used to be a sailor too...when i watch this vlog it feels like i'm signing off from a ship..that wonderful feeling...good on
    you mate...

  • @titanacc3412
    @titanacc3412 3 ปีที่แล้ว +5

    ❤️❤️

  • @naradajayasingha8967
    @naradajayasingha8967 3 ปีที่แล้ว

    අයියා ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා...

  • @nimaniroshan
    @nimaniroshan 3 ปีที่แล้ว +3

    1st conment

  • @whmnishanthi9431
    @whmnishanthi9431 3 ปีที่แล้ว

    Oyage balaporottu ea wediyatama itu wewaa budu saranai

  • @bwslyrics2603
    @bwslyrics2603 3 ปีที่แล้ว +4

    ඊලග ව්ලොග් එක ගෙදර කැබින් එක 😂

  • @chamodmiranga9854
    @chamodmiranga9854 3 ปีที่แล้ว

    Bro me video ek anith tikath ikmnt dann.ඔයාගේ වීඩියෝ සේරම බැලුවා.ඉස්සරහට දාන ඒවත් බලනවා.

  • @dmdmadushan8484
    @dmdmadushan8484 3 ปีที่แล้ว +3

    Addict sailor 💯❤️

  • @sdenuwanvlogs3453
    @sdenuwanvlogs3453 3 ปีที่แล้ว +1

    Ayye danata dapu hama video ekkakma baluwa ❤️

  • @damithsuranga6739
    @damithsuranga6739 3 ปีที่แล้ว +4

    දුක නැද්ද මචං බල්ක් කැරියර් එක දාල එන්න. අපිට දුකයි මචං ඒක දාලා යන්න. අපිත් අවුරුද්දක් විතර ඒකේ ජීවත් වුනානේ

  • @udithamapalagama8834
    @udithamapalagama8834 3 ปีที่แล้ว

    සුභ ගමන් සහොදරයා.. පරිස්සමෙන් ලංකාවට ආවා කියලා දැන ගන්න ලැබුණා. ඉදිරි වැඩ කටයුතු ටිකත් පරිස්සමෙන් කර ගමු.. හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්න එකතු වෙනවා ✌️✌️✌️

  • @janakashehan2431
    @janakashehan2431 3 ปีที่แล้ว +4

    ආයෙ කදු ගානෙ බඩගාන්න..😂😂 විහිලුවට ඇ..😂

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +1

    Yaman kollo.api thama rata.jaya wewa💓🇱🇰🏅🙏🙏

  • @keshanbro7639
    @keshanbro7639 3 ปีที่แล้ว +3

    දරුනු රසිකයෝ කෝ sailorge

  • @jayasooriyadissanayaka6099
    @jayasooriyadissanayaka6099 3 ปีที่แล้ว

    Oyage Prashantaion mama balanaw .you are a best guide...puthala

  • @samd7972
    @samd7972 3 ปีที่แล้ว +1

    Video එක මුල ඉදන්ම අන්තිම වෙනකන්ම බලන channel එකක් තමයි. පරිස්සමින් ගෙදර වරෙන් මචන්...

  • @pathumudaya1783
    @pathumudaya1783 3 ปีที่แล้ว

    Adrei Aiyye oyage video okkama balanawaa

  • @pavithrasithumini1905
    @pavithrasithumini1905 3 ปีที่แล้ว

    Mage mallith newaka weda karanne. Oya enawa kiuwama mata mage sahodaraya enawa tharama sathutak danuna good luck ❤

  • @tharangachandana6805
    @tharangachandana6805 3 ปีที่แล้ว

    Nitamai malith ayye.. hamadamath oyage video ekak enakam balan innawa. jaya wewa....

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      ජයවේවා 💚

  • @santhajayakody4505
    @santhajayakody4505 3 ปีที่แล้ว +1

    👍👍ඉස්තුති බලන්න සැලැස්ව්මට ජිවිතේ ජයවේවා

  • @w.s.npiyusrilankancokk9695
    @w.s.npiyusrilankancokk9695 3 ปีที่แล้ว

    Manika aiya adarei bn ...ado hamadama danawako oya dana ona ekak balanna puluwan bn...

  • @dilshanrathnayake7129
    @dilshanrathnayake7129 3 ปีที่แล้ว +1

    පට්ටම video එක❤️අනිකත් ඉක්මනටම දාන්න අයියා 😁

  • @rumeshrumesh5347
    @rumeshrumesh5347 3 ปีที่แล้ว

    අනේ.... පුතේ ඔයාගේ good morning එක. මගේම පුතා වගේ. බුදුසරණයි පුතේ

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Budusaranai 🙏🏽

  • @dishannethsara5196
    @dishannethsara5196 3 ปีที่แล้ว +1

    mama oyage chaneel eke dapu 1 video eke idala baluwa

  • @dinuff3150
    @dinuff3150 3 ปีที่แล้ว +1

    ❤️ බුදු සරණයි අයියෙ පරිස්සමෙන් ගෙදර එන්න

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว

    Me ratawal dekkama lankawa kothanada kiyala hithenawa...lassana vlog ekak..

  • @chathurabuddhika8721
    @chathurabuddhika8721 3 ปีที่แล้ว

    Oyage kalin traveling videos baluwe na habai masa 10k tissema නැවේ videos okkoma mara asawen baluwa aiya ♥️🥂🤗😍

  • @SLIdea
    @SLIdea 3 ปีที่แล้ว

    නිවාඩුව කොච්චර කාලයක්ද? නිවාඩුවෙන් පස්සෙ ආයෙත් ඔය නැවටමද ජොයින් වෙන්නෙ?

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Masa 4k 5k..ehema wei

  • @thushantharinda8877
    @thushantharinda8877 3 ปีที่แล้ว

    masa ganak bln idiya aye travel vlog ekk enkn❤❤😍😍😍 lgdim on vlog ekk

  • @nisalshaminda7127
    @nisalshaminda7127 3 ปีที่แล้ว +1

    අඩේ ඒක.. 😍😍ඊළඟ එක ඉක්මනට ඕන...

  • @ජුන්ඩයියා-ප1ම
    @ජුන්ඩයියා-ප1ම 2 ปีที่แล้ว

    ජයවේවා අයියේ...💙💙

  • @sampathchamin540
    @sampathchamin540 3 ปีที่แล้ว

    API nawe edala awa wage hagimak danune super malli 💐🇱🇰🙏🎉

  • @tharukawicky836
    @tharukawicky836 3 ปีที่แล้ว +1

    විඩියෝ එක ඉවර වෙනකල් බැලුවා නියමයී ❤️
    අපිටත් නියම අත්දැකීමක් උනා ❤️

  • @koreannetwork
    @koreannetwork 3 ปีที่แล้ว

    මාස 10ක් ගියා කියලා දැනුනෙවත් නැනේ.. අලුත් ප්‍රමොෂන් එකටත් සුබ පැතුම්, ඊලග තුන්වෙනි ඉන්ජිනියර් වෙන්නත් පුලුවන් අනිවාර්යයෙන්...
    නියමයි ආයෙත් ලගදීම ලංකාවේ විඩියෝ ටිකක් බලමු.. පරිස්සමින් එන්න.... ජයවේවා...😍❤😍❤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Aniwaa

    • @koreannetwork
      @koreannetwork 3 ปีที่แล้ว +1

      @@thesailorlk රිප්ලයි කරනකොට එඩිට් කර කර හිටියෙ කමෙන්ට් එක...😁
      මාස 10ක් ගියා කියලා දැනුනෙවත් නැනේ.. අලුත් ප්‍රමොෂන් එකටත් සුබ පැතුම්, ඊලග තුන්වෙනි ඉන්ජිනියර් වෙන්නත් පුලුවන් අනිවාර්යයෙන්...
      නියමයි ආයෙත් ලගදීම ලංකාවේ විඩියෝ ටිකක් බලමු.. පරිස්සමින් එන්න බුදුසරණයි... ❤😍

  • @ddkfernando7485
    @ddkfernando7485 3 ปีที่แล้ว +1

    Camera eka scanner eken යද්දී kochiyak bingeyak athulen yanawa wage😍.

  • @niharakavinda1624
    @niharakavinda1624 3 ปีที่แล้ว

    Ammoooh araka athulen yawapu ekai anthimata off karapu ekai thama patta 🤣🤣🤣🤣

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว

    හෙලෝ හෙලෝ ආසවෙන්ම බලන් හිටපු video එකක් අපි මේක බලන කොට ඔයා ලංකාවට ඇවිල්ලා ඉදීවී අපිට මාර සතුටුයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️