ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි ජීවත් වෙන්නෙ වේදනා සාගරයක. එයට පිටුපාන තරමට ආතති අසහන වැඩිවෙනවා. සතිය හරහා වේදනාව අවබෝධයට හරවා ගැනීම එයට ඇති විසඳුමයි..........................................................
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ඔබට 🙏මේ විශ්වයේ ගුණ බලයෙන් සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි ගෞරවනීය මෙහෙණින් වහන්ස 🙏🙏🙏 ගොඩක් ස්තුතියි ඔබ වහන්සේට 🙏🙏🙏
"නිවන් දකින ජාති දක්වා කළ්‍යාණ මිතුරන් පමණක්ම ඇසුරට ලැබෙීවා",,,!🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට
ගරු මැණියන්ගේ දේශනා හරියටම අවබෝධ කරගත්තොත් විමුක්ති මාර්ගය වැඩි ඈතක නොවේ. සියලුම සත්වයෝ නිදුක් නිරොගි ධර්මය අවබෝධ කරගත්තෝ වෙත්වා සුවපත් වෙත්වා . බොහොම පින් ස්තුතියි මෑණීයනී ❤😊 🙏 🌹
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
Godak pin mehenin wahansa
උපේක්ෂා වේදනාවට දැනුවත් වෙමින් ඒ හරහා සතිමත් විම . ස්තුතියි මෙහෙනින් වහන්සේ
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස! ඉතාම වටින ගැඹුරු පැහැදිලි කිරීමක්.ගිනිගන්න ලෝකයෙ ඒ ගින්නෙන් මිදිල මේ දුක්ඛිත සසරෙන් එතෙර වෙන්න කරුනු පැහැදිලි කරල දෙන ඔබ වහන්සෙලා මේ මුලු විශ්වයටම ආශිර්වාදයක්.ඒ වගේම ඒ ගැඹුරු කාරනා මේ තරමින්හරි කන වැකිල බිංදුමාත්රයකින් හරි තේරුම් යෑමට ලැබීම අපගේද භාග්‍යයක්. ඔබ වහන්සේ වැඩ සිටින තැන භික්ෂුනීන් වහන්සේලාව පැවිදි කරවීම් කරනවාද. සම්බන්ද කර ගන්න පුලුවන් විදියක් කරුණාවෙන් සදහන් කරන්න පුලුවන්ද.බොහොමත්ම පිං.තෙරුවන් සරණයි !🙏
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . තොරතුරු ලබා දිය හැකියි.
පින්කල ඇත්තෝ මහණදම් පුරත්වා. සාදු සාදු සාදු 🙏
Oba wahanseta deergau wewa theruwan saranai
සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
4:11
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදූ සාදු
Sadu sadu sadu
🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු !!!
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏❤❤
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
🙏🙏🙏
❤❤❤
ඉතා වැදගත් පැහැදිලි කිරිමක්. කිප වතාවක්ම ඇසුවා. පුටු ප්රශ්නය මටත් තියනවා මේ වයසේදි භාවනා කරන්න පටන් ගත් නිසා . තෙරැවන් සරනයි මැනියන් වහන්සට🙏🏼🙏🏼
මගේ අම්මා ට තිබුනා අහන්න සැලැස්සුවා මේ බණ ඒ ගැටලුව විසදුනා ගරු මෑණියන් ට බොහෝ පින් 🙏 තෙරුවන් සරණයි 🙏
🙏
what a deep and valuable dharma.
මෙහෙනින් වහන්ස මෙි දේශනා වලට 1,2,3,...,කියලා යොදනවනමි අපට හරි පහසුයි සමාවෙලා බලක්න නමස්කාර වෙිවා
තෙරුවන් සරනයි මම මෙහෙනින් වහන්සේ නමක් දේශනා නිතරම අහනවා
Playlist එකේ සතිපට්ඨාන සූත්‍රය කියන category එක බලන්න. එහි අනුපිළිවෙලට තියෙනවා.
මේ දේශනා අහනකොට තේරෙනවා මෑනියන් ලොකු අවබෝධයකින් කතා කරන බව ඒ හින්දම දේශනා අහන අපට වැටෙහෙනවා නිවන මේ ජීවීතෙ දීම අවබෝධ කරන්න පුලුවන් කියලා මෑණියන් ගේ දේශනා නිසා තමා ඒ අධිෂ්ඨානය ට ආවේ
😊 බොහොම හොඳයි.. හෙමින් හෙමින් පුහුණු වෙන්න..
ආත්මිය හඬ
Maranaya dukakda sepakda
සියල්ල මනාව සැලසුම් කොට ඇත
සැප වේදනාව දුක්ඛ වේදනාව අතර ඇත්තේ සාපේක්ෂ ස්වභාවයක්ද, නිරපේක්ෂ ස්භාවයක්ද
එහෙමයි....සාපේක්ෂයි..
සාදු සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි
🙏🙏
🙏🙏🙏🙏
අපි ජීවත් වෙන්නෙ වේදනා සාගරයක. එයට පිටුපාන තරමට ආතති අසහන වැඩිවෙනවා. සතිය හරහා වේදනාව අවබෝධයට හරවා ගැනීම එයට ඇති විසඳුමයි.
.........................................................
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ඔබට 🙏මේ විශ්වයේ ගුණ බලයෙන් සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි ගෞරවනීය මෙහෙණින් වහන්ස 🙏🙏🙏 ගොඩක් ස්තුතියි ඔබ වහන්සේට 🙏🙏🙏
"නිවන් දකින ජාති දක්වා කළ්‍යාණ මිතුරන් පමණක්ම ඇසුරට ලැබෙීවා",,,!🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට
ගරු මැණියන්ගේ දේශනා හරියටම අවබෝධ කරගත්තොත් විමුක්ති මාර්ගය වැඩි ඈතක නොවේ. සියලුම සත්වයෝ නිදුක් නිරොගි ධර්මය අවබෝධ කරගත්තෝ වෙත්වා සුවපත් වෙත්වා . බොහොම පින් ස්තුතියි මෑණීයනී ❤😊 🙏 🌹
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
Godak pin mehenin wahansa
උපේක්ෂා වේදනාවට දැනුවත් වෙමින් ඒ හරහා සතිමත් විම .
ස්තුතියි මෙහෙනින් වහන්සේ
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස! ඉතාම වටින ගැඹුරු පැහැදිලි කිරීමක්.ගිනිගන්න ලෝකයෙ ඒ ගින්නෙන් මිදිල මේ දුක්ඛිත සසරෙන් එතෙර වෙන්න කරුනු පැහැදිලි කරල දෙන ඔබ වහන්සෙලා මේ මුලු විශ්වයටම ආශිර්වාදයක්.ඒ වගේම ඒ ගැඹුරු කාරනා මේ තරමින්හරි කන වැකිල බිංදුමාත්රයකින් හරි තේරුම් යෑමට ලැබීම අපගේද භාග්‍යයක්. ඔබ වහන්සේ වැඩ සිටින තැන භික්ෂුනීන් වහන්සේලාව පැවිදි කරවීම් කරනවාද. සම්බන්ද කර ගන්න පුලුවන් විදියක් කරුණාවෙන් සදහන් කරන්න පුලුවන්ද.බොහොමත්ම පිං.තෙරුවන් සරණයි !🙏
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . තොරතුරු ලබා දිය හැකියි.
පින්කල ඇත්තෝ මහණදම් පුරත්වා. සාදු සාදු සාදු 🙏
Oba wahanseta deergau wewa theruwan saranai
සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
4:11
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදූ සාදු
Sadu sadu sadu
🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු !!!
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏❤❤
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
🙏🙏🙏
❤❤❤
ඉතා වැදගත් පැහැදිලි කිරිමක්. කිප වතාවක්ම ඇසුවා. පුටු ප්රශ්නය මටත් තියනවා මේ වයසේදි භාවනා කරන්න පටන් ගත් නිසා .
තෙරැවන් සරනයි මැනියන් වහන්සට🙏🏼🙏🏼
මගේ අම්මා ට තිබුනා අහන්න සැලැස්සුවා මේ බණ ඒ ගැටලුව විසදුනා ගරු මෑණියන් ට බොහෝ පින් 🙏 තෙරුවන් සරණයි 🙏
🙏
what a deep and valuable dharma.
මෙහෙනින් වහන්ස මෙි දේශනා වලට 1,2,3,..
.,කියලා යොදනවනමි අපට හරි පහසුයි සමාවෙලා බලක්න නමස්කාර වෙිවා