ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුරකථන අංකය ලබා දිය හැක්කේ ඊමේල් හරහා පමණයි. ඊමේල් ලිපිනය පරණ videos වල description එකේ තියෙනවා. -----------------------------------------------------------------ඔබට ඇති හැම ගැටලුවකටම විසඳුම් channel එකේ තියෙනවා. එක video එකක් බලල ප්‍රශ්න අහන්න හදිසි නොවී playlist එකට ගිහින් බලන්න. පිළිවෙලකට videos තියෙනවා. ------------------------------------------------------------------ඔබේ භාවනා ගැටලු වලට විසඳුම් comment හරහා බලාපොරොත්තු වෙන්න එපා. එය කළ නොහැකියි.
ඔබවහන්සේ අපි ලඟින් හිටපුකාලෙදි අපිවෙනුවෙන් කල දේශනාවල ඒ හැම වචනයක් ගානෙම මටනම් වීරියම වැඩුන.ඒ පිං බලයෙන් මගෙ කල්‍යාණමිත්‍ර මෙහෙනින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! දීර්ඝ ආයුෂ ලැබේවා ! ප්‍රඥාවෙන් අග්‍රම වේවා ! සසර කෙටිකරන ගමන පහසු වේවා ! මාවත් ඒ මාර්ගයේ මුනගැසේවා!
අනේ මේ මෙහෙණින් වහන්සේට කතා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් මට කියන්න පුළුවන්ද 🙏
@@roca5863කතාකරල දැනගන්න ඕන සේරම මේ වීඩියෝ වල තියෙනවා .යෙදෙන්නයි ඕන ඉන්පසු.උන්වහන්සේගේ විවේක කාලය අපි නිකරුනේ උදුරාගැනීමෙන් වැලකිලා යෙදීම පිනක්.🙏
@@roca5863 දේශනා එකින් එක අහන්න එතකොට පුලුවන් 🙏
නමස්කාර වේවා මෑණියනි.වැටි වැටී ඇවිදින අපිට මේ දේශනාවන් මහා හයියක් ශක්තියක්.නිවන පස්සට දාලා තියෙන යුගයක ආර්ය මාර්ග දේශනා වෙනුවට කතන්දර විතරක් ඇහෙන යුගයක ප්‍රායෝගිකත්වය මත පදනම් වූ මේ උත්තම දේශනාවන් අසන්නට ලැබීමම වාසනාවක්.ඔබට ඉතා ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.
🌷🙏🙏🙏.. 🌷 හර්ධ ශක්කියට හදවතට එකගව.. මෙහෙ නින් මහන්සේගේ ධර්මයට මා 'ආශාවෙන් අ ගන්නේ... මිට කලින් අපට මොනවද බණ කියලා හාමුදුරුවරු දේශනා කළේ.. නිවනට යන මග ඔබ වහන්සේගෙන් තේරුම් ගන්නවා🙏:.🙏🙏
ඔව්. මෑණියනි. නිදාගනහිටපුඅපි. ඇහැරෙ ව්වේ ඔබවහන්සේයි. ඒකට. ඔබවහන්සේටත්. ඔබ. වහන්සේ. හැදුව වැඩුව දෙමාපියන්ටත්. ගොඩක්. පින්. නවවසරදි. චතුරාර්ය. සත්‍ය. අ වබොද. වේවා. 🙏🙏🙏🌹🌹🌹
ප්‍රශ්න වලින් මිරිකි මිරිකි, ගාටි ගාටි, දුක් විදී අපට වීර්‍ය් වඩා සතිමත්ව සිහියෙන් ජීවිතේ ජය ගන්න හරි මග කියා දුන් ඔබ වහන්සේට බොහෝ පින් උතුම් නිවනම අවබෝධ වෙවා 💎💎💎සරනයි 🌹🌹🌹💐💐💐🌷🌷🌷🙏🙏🙏
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
සාදු සාදු සාදු
ගොඩක් පින් පින්වත් මෙහෙණින් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින්වහන්ස
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
Sadu sadu
ගොඩාක් පින් මෑණියන් වහන්ස
wayasa awrudu15 withara idan 40k wenakal darma deshana anantha ahuwath, ahanna labuna hodama deshanawa thamayi me.obawahanse etharanma shreshtayi.budhhda kale eka mohothakin niwana maga harunu budhu piriware hitiya meheninwahanse kenek wenna athi..namaskara wewa!!!🙏🙏🙏
මෙහෙනින් වහන්ස හරි මග පෙන්නුවට ගොඩක් පින්
NAMO BUDHDHAYA!
🙏🙏🙏
❤❤
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
🙏🙏🙏❤❤🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
Bohoma pin mehenin wahansa
පින්වත් මෙහෙණින්වහන්ස, කරදර එනව්ට ප්රායෝගික ව භාවනාවට උපයෝගී වෙනවා නේද?ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!!! මේ භවයේම නිවන් ලැබේවා!!!
ඔව්.
🙏🙏🙏🙏🌸
භාවනා කරන්න පටන් ගන්නේ කොහොමද ඒක කියලා දෙනවද
Playlist එකේ, සතිපට්ඨාන සූත්‍රය සහ භාවනාව කියන category වල videos මුල ඉඳල බලන්න.
සුනිත සොපාක ,පටාචාරා මේ චර දෙවල් දැනගෙන සිටියාද පහදන්න
කල්ප ගනන් මාර්ගය වැඩූ උත්තමයන් මේ සියල්ල දැනසිටියා,යටපත් වීමක් පමණයි වෙලා තිබුනෙ
🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දුරකථන අංකය ලබා දිය හැක්කේ ඊමේල් හරහා පමණයි. ඊමේල් ලිපිනය පරණ videos වල description එකේ තියෙනවා.
-----------------------------------------------------------------
ඔබට ඇති හැම ගැටලුවකටම විසඳුම් channel එකේ තියෙනවා. එක video එකක් බලල ප්‍රශ්න අහන්න හදිසි නොවී playlist එකට ගිහින් බලන්න. පිළිවෙලකට videos තියෙනවා.
------------------------------------------------------------------
ඔබේ භාවනා ගැටලු වලට විසඳුම් comment හරහා බලාපොරොත්තු වෙන්න එපා. එය කළ නොහැකියි.
ඔබවහන්සේ අපි ලඟින් හිටපුකාලෙදි අපිවෙනුවෙන් කල දේශනාවල ඒ හැම වචනයක් ගානෙම මටනම් වීරියම වැඩුන.ඒ පිං බලයෙන් මගෙ කල්‍යාණමිත්‍ර මෙහෙනින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! දීර්ඝ ආයුෂ ලැබේවා ! ප්‍රඥාවෙන් අග්‍රම වේවා ! සසර කෙටිකරන ගමන පහසු වේවා ! මාවත් ඒ මාර්ගයේ මුනගැසේවා!
අනේ මේ මෙහෙණින් වහන්සේට කතා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් මට කියන්න පුළුවන්ද 🙏
@@roca5863කතාකරල දැනගන්න ඕන සේරම මේ වීඩියෝ වල තියෙනවා .යෙදෙන්නයි ඕන ඉන්පසු.උන්වහන්සේගේ විවේක කාලය අපි නිකරුනේ උදුරාගැනීමෙන් වැලකිලා යෙදීම පිනක්.🙏
@@roca5863 දේශනා එකින් එක අහන්න එතකොට පුලුවන් 🙏
නමස්කාර වේවා මෑණියනි.වැටි වැටී ඇවිදින අපිට මේ දේශනාවන් මහා හයියක් ශක්තියක්.නිවන පස්සට දාලා තියෙන යුගයක ආර්ය මාර්ග දේශනා වෙනුවට කතන්දර විතරක් ඇහෙන යුගයක ප්‍රායෝගිකත්වය මත පදනම් වූ මේ උත්තම දේශනාවන් අසන්නට ලැබීමම වාසනාවක්.ඔබට ඉතා ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.
🌷🙏🙏🙏.. 🌷 හර්ධ ශක්කියට හදවතට එකගව.. මෙහෙ නින් මහන්සේගේ ධර්මයට මා 'ආශාවෙන් අ ගන්නේ... මිට කලින් අපට මොනවද බණ කියලා හාමුදුරුවරු දේශනා කළේ.. නිවනට යන මග ඔබ වහන්සේගෙන් තේරුම් ගන්නවා🙏:.🙏🙏
ඔව්. මෑණියනි. නිදාගනහිටපුඅපි. ඇහැරෙ ව්වේ ඔබවහන්සේයි. ඒකට. ඔබවහන්සේටත්. ඔබ. වහන්සේ. හැදුව වැඩුව දෙමාපියන්ටත්. ගොඩක්. පින්. නවවසරදි. චතුරාර්ය. සත්‍ය. අ වබොද. වේවා. 🙏🙏🙏🌹🌹🌹
ප්‍රශ්න වලින් මිරිකි මිරිකි, ගාටි ගාටි, දුක් විදී අපට වීර්‍ය් වඩා සතිමත්ව සිහියෙන් ජීවිතේ ජය ගන්න හරි මග කියා දුන් ඔබ වහන්සේට බොහෝ පින් උතුම් නිවනම අවබෝධ වෙවා 💎💎💎සරනයි 🌹🌹🌹💐💐💐🌷🌷🌷🙏🙏🙏
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
සාදු සාදු සාදු
ගොඩක් පින් පින්වත් මෙහෙණින් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින්වහන්ස
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
Sadu sadu
ගොඩාක් පින් මෑණියන් වහන්ස
wayasa awrudu15 withara idan 40k wenakal darma deshana anantha ahuwath, ahanna labuna hodama deshanawa thamayi me.
obawahanse etharanma shreshtayi.budhhda kale eka mohothakin niwana maga harunu budhu piriware hitiya meheninwahanse kenek wenna athi..namaskara wewa!!!