අසුභ භාවනාව | Asubha Bhawana | Mahamevnawa Dubai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #MahamevnawaDubai#DahamManjusawa#DubaiTemple
    ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීම අප ඉතා ගෞරවයෙන් කළ යුතු දෙයකි. තාක්ෂණික මාධ්‍ය මෙවලම් අධික මෙවැනි කලක ධර්මය - අධර්මය වෙන් කර ගැනීමට අතිශය අපහසු ය. ධර්මයේ වෙස් ගත් අධර්මයන් අන්තර්ජාල අවකාශය තුළ බහුලව සැරිසරයි.
    අපට අවශ්‍ය වන්නේ එකිනෙකාගේ පෞද්ගලික අදහස්, මතවාදයන් නොව ඒ භාගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් අනුශාසනය යි. උතුම් බුද්ධ වචනය උපුටා දක්වමින් නිරවුල්ව, නිවැරදිව සහ සරලව ' බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක් ද? ' යන්න පහදා දීම මෙම කෙටි දහම් දේශනා මාලාවේ අරමුණ යි.
    ත්‍රිපිටක බුද්ධ වචනය එකම සත්‍ය ධර්ම ගබඩාවකි. මුළුමනින් ම සත්‍ය වචනයෙන් පිරී පවතී. ඒ සදහම් භාණ්ඩාගාරයේ නොයෙක් මංජුසා තැන්පත්ව පවතී. එකෙක නම දීඝ නිකාය ය. තවෙකක් මජ්ඣිම නිකාය නම ගනී. තවෙකක් සංයුක්ත නිකාය ය. අංගුත්තර නිකාය නමින් ද මංජුසාවකි. මෙසේ නොයෙක් නාමයෙන් යුතු මංජුසා තුළ අමිල වූ සදහම් පඬුරු පිරී පවතී. ඒ එකිනෙක මංජුසා විවර කොට ඔබවෙත ලබාදෙන සදහම් පඬුරු මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් අසා , මතකයේ රඳවා, නුවණින් විමසා , ජීවිතයට එක්කරගත හැකි නම් ඔබ ඉතා පිනැතියෙකි ; නැණැතියෙකි. මේ යුගයේ වසන අතිශය භාග්‍යවන්තයෙකි.
    මේ දහම් පද එකිනෙක ගෞරවයෙන් අසන්න. එහි කියැවෙන දෙසුම් ත්‍රිපිටක බුද්ධ වචනයෙන් සොයා නැවත නැවත කියවන්න. ඔබේ දහම් දිනපොතෙහි සිත් ගත් දහම් පද නිරවුල්ව සටහන් කරගන්න. ජීවිතයට පුරුදු පුහුණු කොට ජීවිතය මුලුමනින් ම සුවපත් කරගන්න.
    ඔබට මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ සලසා ගන්නට වාසනාව ලැබේවා!
    තෙරුවන් සරණයි..!
    නමෝ බුද්ධාය..!

ความคิดเห็น • 157

  • @chethana.....565
    @chethana.....565 2 ปีที่แล้ว +284

    මම ඇත්තටම 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි සිසුවෙක් අපේ හාමුදුරවන් නේ මේ වීඩියෝවෙන් පස්සේ මම තේරැම් ගත්ත සියල්ල අනිත්‍ය බව රාගය හැමෝටම ඇති වෙනවා වීෂේශයෙන් මම මමද එය අත් වින්ද දැන් මම ඉන් මිදුන සියල්ල අනිත්ය බව මම තේරැම්ගත්තා හාමුදුරැවනේ අපේ මේ සිරැර ඇත්තටම ජරාවක් මම රාගයෙන් මිදෙනවා දැන් කොහොම හරි...................... ස්තූතියි .

    • @harshanamadushanka5596
      @harshanamadushanka5596 2 ปีที่แล้ว +17

      පිංවත් මිතිුයා තාපෝවනයේ සුමේද හිමියන් කරලා තියෙනවා පිලිකුල් භාවනාව ගැන වීඩියෝවක් එයත් බලන්න ඔබට යතාර්ථය තවද පැහැදිලි වෙයි 🙏🙏🙏

    • @kumudunimadhu4084
      @kumudunimadhu4084 2 ปีที่แล้ว

      9ooo99o99oo99

    • @sameeraliyanage746
      @sameeraliyanage746 2 ปีที่แล้ว +11

      තෙරුවන් සරණයි පින්වත් පුතාට. උතුම් සැනසිල්ල ලැබේවා 🙏🙏🙏

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 2 ปีที่แล้ว +17

      සාදු සාදු ඔය වයසේම මෙහෙම video එකක් බලපු එකම ලොකු ලාභයක්.ඒ වගෙම ඔය පින්වන්තයෙක්

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +13

      Matath awurudu 22i mamath kohamahari me kamayen galawenawa

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ ปีที่แล้ว +62

    මාගේ සිතේ නිරතුරුවම ඇතිවන කාම සිතුවිලි තුරන්වේවා!

    • @Gagana4899
      @Gagana4899 ปีที่แล้ว +8

      එසේම වේවා......මේ ජීවිතයේදිම විරාගී හිතක් අත්දැකීමට හැකිවේවා.

    • @චාමා-ද6ජ
      @චාමා-ද6ජ ปีที่แล้ว +2

      @@Gagana4899 ගොඩක් ස්තූතියි..

  • @Nishu123_.-
    @Nishu123_.- 7 หลายเดือนก่อน +7

    සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම

  • @NISHISHANIKAREAL555
    @NISHISHANIKAREAL555 2 ปีที่แล้ว +42

    මමත් මේක අද හොයාගෙන ආවේ..මමත් මම මුහුන දුන් සැත්කම් වලින් ඉතාමත් හොදින් අපේ සිරුර ඇතුලේ තියෙන ගද අත් වින්දා..පුදුමාකාර දුර්ගන්ධයක් තිබුනේ..සිහි නැති කරපු නැති නිසා එක මම අත්වින්දා..
    කුනු කය ගැන අහල තිබුනට එදා මට බුදුන් මතක් වේලා ඇඩුනා..මම කොච්චර මොස්තර කරත් මම කුනු කය ගැන දැනුම ඇතිව ජිවත් වෙනව..
    සාදු සාදු සාදු..

  • @WerassingheKaudumuththalage
    @WerassingheKaudumuththalage 3 หลายเดือนก่อน +8

    රාගය කියන්නෙ මහා ගින්නක් අපි හැමදාම රාගය නිසා ගිනිගන්නවා ාම ටික තේරැමි ගත්තානමි අද අපිත් නිර්වානය අවබොද කරගෙන. ඇත්තටම කුනු ගද ගහන මස් ාගාඩක් දරාගන අපි සන්සා⁣රෙ මොනවා වෙනුවෙන්ද මෙිදුක විදින්නෙ ගොඩක් පින් පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @sandamali0
    @sandamali0 10 หลายเดือนก่อน +7

    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @aththanayake6896
    @aththanayake6896 5 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏🙏අනිත්‍ය සසරින් මිදෙන්නට විර්‍ර්‍ය උපදීවා සියලු ලෝක සියලු සත්වයෝ දුක්කිත සසරින් එතෙර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 10 หลายเดือนก่อน +13

    සියලුම දේ අනිත්‍ය ...දුක්ක. අනාත්මයි .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා 🙏🙏🙏

  • @Hashan-oj8lz
    @Hashan-oj8lz 9 หลายเดือนก่อน +3

    මාගේ රත්‍තරන් පන.ස්වාමීන් වහන්සේට මාගේ නමස්කායම වේවා සත්‍යයය පැහැදිලි කර දුන්නට මේ කුනු ශරීරයේ සාදු සාදු සාදු ❤❤🙏❤️දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට🥰😘

  • @kanchanawijekoon1182
    @kanchanawijekoon1182 5 หลายเดือนก่อน +4

    බුර බුරා නැගෙන රාග සිතුවිලි දුරුවී, විරාගී වෙත්වා....

  • @PkSwarnalatha
    @PkSwarnalatha 7 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය මට ත් මේ අනිත්තිය සිහිවේවා මාගේ උස්සහටය පිහිටක් ලැබේ වා

  • @thamaradayani6628
    @thamaradayani6628 9 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 3 หลายเดือนก่อน +2

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා ❤❤

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 බොහෝ පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 ปีที่แล้ว +13

    මගේ ජිවිතේ ම වේස් උනා පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි

  • @vijithellepola9392
    @vijithellepola9392 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @thisharisamare5547
    @thisharisamare5547 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය ...
    සාදු සාදු සාදු ..
    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුශ අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරයම වේවා ...
    සාදු සාදු සාදු ...
    තෙරුවණ් සරණයි ...

  • @KamaniRangikamahawaththa
    @KamaniRangikamahawaththa หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට උපකාර කර ගන්න මේ පින දහේතු වේවා සාදූ සාදූ සාදූ

  • @chandrajayakody4867
    @chandrajayakody4867 4 หลายเดือนก่อน +2

    අසුබ භාවනා ව වඩමින් යනවා ඔබ වහන්සේ ට පින් සිදු වේවා

  • @NilmniNoilmni
    @NilmniNoilmni 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්ස නිදුක් වෙවා නිරෝගී වේවා සාදු සාදු සාදු

  • @OmeshaVidyani
    @OmeshaVidyani 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏kaye තිබෙන ඇත්ත ගැනම pawathiiwaa නිතර සිහිය !!!!!!🙏🙏🙏

  • @nethdamtv411
    @nethdamtv411 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🙏🙏 ඔබ වහන්සේට .සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට

  • @erandikaushalya2024
    @erandikaushalya2024 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +8

    පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට බොහෝමත්ම පින්සිදු වේවා !
    නිදුක් නිරෝගී සුවසම්පත් දීර්ඝායු සම්පත් බොහෝ වේවා !🙏🌺🙏🌺🙏

  • @Tharindu111
    @Tharindu111 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Shehan123Nimna-cl9gu
    @Shehan123Nimna-cl9gu ปีที่แล้ว +2

    Mama hamuduruwane pasal lamayek mama dan asuba bawanawa wadanwa

  • @thilinisri7327
    @thilinisri7327 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ....! නමෝ බුද්ධාය ...!

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏වර්නය
    ගන්ධ
    සටහන්
    ආස්සරය කරල තියන හැටි
    පිහිටා තිබීම කමටාහාන ඒ විදිහට නේද අපේ හාමුදුරුවනේ හිතගිය යුත්තේ නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @letme-gl4ny
    @letme-gl4ny ปีที่แล้ว +12

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයම අත් වේවා !!!

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว +1

      🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🗼🗼🙏🙏🏼🙏🏼🙏🏻

  • @hasithamadushan2004
    @hasithamadushan2004 หลายเดือนก่อน

    ජීවිතයේ රාගාදී ක්ලේශයන් දුරුවේවා..🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +6

    පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @Dishonesherried
    @Dishonesherried 11 หลายเดือนก่อน +2

    හුගාක් උත්සාහ කරනවා කලකිරුනු හිත මේ භාවනාව මෙනෙහි කරලා හදාගන්න ටිකක් අමාරුයි ඒත් කොහොමහරි මම ඒක කරනවා 😥😥😥😥😥

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ඔබ සැමටම

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    🙏🌹🙏🌹 අපේ 🙏🌹🌹🙏🙏🙏 හාමුදුරුවනේ 🙏🌹🌹🙏🙏 ඔබ 🙏🌹🙏🌹🙏 වහන්සේට 🌹🙏🙏🌹🙏 නිදුක් 🙏🌹🙏🙏🙏 නිරෝගී 🙏🙏🌹🙏 සුවය 🙏🌹🌹🙏 ලැබේවා 🙏🌹🌹🙏🙏 උතුම් 🙏🌹🙏w🙏 තුනුරුවනේ 🙏🌹🙏🌹 සරණයි

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 8 หลายเดือนก่อน +1

    Miyagiya mawa piy swamiya atulu samatat mepin anu modan wetwa sadu. Sadu sadu.

  • @sdnk5087
    @sdnk5087 ปีที่แล้ว +3

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏

  • @canadaalwis3404
    @canadaalwis3404 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @Dulanimanel
    @Dulanimanel 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GeethikaNilmini-e4y
    @GeethikaNilmini-e4y 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @vipulasena
    @vipulasena ปีที่แล้ว +2

    Hitha niwenawa🙏

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @ZLIITS
    @ZLIITS ปีที่แล้ว +2

    bohoma pin hamuduruwane සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mnal5805
    @mnal5805 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 10 หลายเดือนก่อน

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว

    සාදු.සාදු.සාදු

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏

  • @DulanimanelDulani
    @DulanimanelDulani 3 หลายเดือนก่อน

    Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏🙏

  • @IMasha2819
    @IMasha2819 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏keles duru wewa 🙏

  • @milantharuka7375
    @milantharuka7375 ปีที่แล้ว +2

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +3

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 බුදු සරණයි 🌷🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @melanirathnayaka5932
    @melanirathnayaka5932 ปีที่แล้ว +1

    🙏🙏🙏budu saraning mata me අවබෝධ වේවා

  • @thiraniwithana5017
    @thiraniwithana5017 11 หลายเดือนก่อน

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu

  • @DharmarathneBm
    @DharmarathneBm 4 หลายเดือนก่อน

    Excellent, rialy this is Excellent, definitely

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli2612 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻සාදු සාදු. සාදු

  • @JayanthiBandaraManike
    @JayanthiBandaraManike 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu, Namobudaya,🎉🎉🎉🎉

  • @joyfulhousewithbruno
    @joyfulhousewithbruno 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @amarajanieamarajanie965
    @amarajanieamarajanie965 5 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu

  • @NimaliBothalege
    @NimaliBothalege ปีที่แล้ว +1

    Sadu....! Sadu....!! Sadu....!!!

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 5 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 7 หลายเดือนก่อน

    Saadu...
    Saadu.......
    Saadu.......... !!!
    Siyalu sathwa yo...............
    Niduk beth vaa...............
    Nirogi veth vaa..........
    Suwapath veth vaa..............
    Dukin mideth vaa............
    Sansaara dukin ath mideth vaa...... !
    Siyalu dennaa ta sammaa sambudu sarana i

  • @anushicurtain8213
    @anushicurtain8213 9 หลายเดือนก่อน

    Jivithe aniyathai

  • @niroshini15
    @niroshini15 7 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾

  • @PiliphalugeJayamanthi
    @PiliphalugeJayamanthi 10 หลายเดือนก่อน

    සියලුම ඩෙවල් anitjya bawa දැනෙන wa

  • @hemamalani7871
    @hemamalani7871 8 หลายเดือนก่อน

    🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @SudassanaThero-jh1zd
    @SudassanaThero-jh1zd 3 หลายเดือนก่อน

    Raga sithvilu duruveva.

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @HimalshaSithumini
    @HimalshaSithumini 7 หลายเดือนก่อน +1

    අසුබ භාවනාව කරන්නෙ කොහොමද කියන්නකෝ

  • @adithyaadithya7772
    @adithyaadithya7772 ปีที่แล้ว +3

    Hamuduruwane marananussathiya bawanawe video ekak danna

    • @MahamevnawaDubai
      @MahamevnawaDubai  ปีที่แล้ว

      මරණ සතිය | Marana Sathiya | Mahamevnawa Dubai
      th-cam.com/video/-HbLg1NwnCE/w-d-xo.html

    • @MahamevnawaDubai
      @MahamevnawaDubai  ปีที่แล้ว

      නමෝ බුද්ධාය!!!

  • @MNP128
    @MNP128 ปีที่แล้ว

    Siyalu sathwayo raga ginnen midethwa

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 ปีที่แล้ว +5

    මේ සරීරය දෙතිස් කුනප කොට්ටාසයකින් යුත් පිලිකුල් ශරීරයක් වේ.

  • @mihiritharushika606
    @mihiritharushika606 ปีที่แล้ว

    😂😂😂😂 me x 🍰

  • @u.g....9819
    @u.g....9819 3 หลายเดือนก่อน +1

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා ❤

  • @DulanimanelDulani
    @DulanimanelDulani 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @champajayaweera5807
    @champajayaweera5807 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @DulanimanelDulani
    @DulanimanelDulani 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @achalarathnayake3116
    @achalarathnayake3116 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @harshafonseka6716
    @harshafonseka6716 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumithrapriyadarshani7396
    @sumithrapriyadarshani7396 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kanthidesilva2333
    @kanthidesilva2333 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sankathilkarathne70
    @sankathilkarathne70 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @ashokakarunathilaka2202
    @ashokakarunathilaka2202 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kamal92606
    @kamal92606 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kasunihimesha8212
    @kasunihimesha8212 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @n.a.chinthasayominishshank3076
    @n.a.chinthasayominishshank3076 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @janitharukshan7306
    @janitharukshan7306 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @leeminanne7963
    @leeminanne7963 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thilinisri7327
    @thilinisri7327 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gaminigama3781
    @gaminigama3781 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @divyanjalikavindya8646
    @divyanjalikavindya8646 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @AsankaJeewan-j7x
    @AsankaJeewan-j7x ปีที่แล้ว

    🙏🙏🙏