ස්නායු රෝග සහ ප්‍රතිකර්ම | Neurological Diseases and Treatments

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 94

  • @janakaegodawela3428
    @janakaegodawela3428 ปีที่แล้ว +14

    මා ගේ ජීවිතයත් ඇතුලුව,ජීවිත ගනනාවක් සුවපත් කරන ලද,ඔබ තුමන්ට තව දුරටත් චීරාත් කාලයක් මේ උතුම් කාර්‍යය සිදුකිරීමට ස්වබාවධර්මයේ සියලූ ආශිර්වාද ලැබේවා❤️🙏🙏🙏

    • @danushkaabrew
      @danushkaabrew ปีที่แล้ว +2

      oyata me doctorgen beheth aran hoda unada??kohomada gatte kiyannako godak pin😢

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z ปีที่แล้ว +1

      ඔයා ඔපරේෂ කරාද මේ ඩොක්ට..

    • @janakaegodawela3428
      @janakaegodawela3428 ปีที่แล้ว

      ඔව් සර් තමයි මගේ හදිසී අනතුරකදී සිද්ද උනු දරුණූ අන්තුරකින් පස්සේ ඔපරෙශන් එකක් කරලා මාව බේරගත්තේ..කොලඹ ලංකා හොස්පිටල් එකට කතා කරලා සර්ව සම්බන්ද කරගන්න පුලුවන්

    • @geeshaniherath8590
      @geeshaniherath8590 ปีที่แล้ว

      ​@@janakaegodawela3428❤

    • @janakaegodawela3428
      @janakaegodawela3428 ปีที่แล้ว +1

      @@danushkaabrew yes

  • @ashanishanthani9226
    @ashanishanthani9226 ปีที่แล้ว +4

    Sir magea මුහුණේ wam pattean hata gathta weadanawak nisa 2022 .11.15. Colamba janaral hospitel akeadi sajari akak kala wam kana පිටුපස කපලා kuda මොළය opan karala snayou wak burul කරනවා කියලා tamai කිව්වේ sajari akean passea mata hoda una ath dan nawatath mata loku weadanawak tiyanawa hospitel akean mata weadana නාශක vitarai deannea mea kata stira wesadumak nathda

  • @vishwanan4254
    @vishwanan4254 8 หลายเดือนก่อน

    THIS DOCTER IS A GRATE DOCTOR. HE TREATED ME VERY WELL

  • @SaminiIshara
    @SaminiIshara 15 วันที่ผ่านมา

    ආසයි ඉගෙනීම ගැන කියනකොට සර්

  • @cccbsu249
    @cccbsu249 2 ปีที่แล้ว +2

    වෛද්‍ය තුමනි මගෙ උකුල් අටේ හරිම වේදනා කාරි බේහෙත් ගත්තට අඩුවිමක්නැ දැන් දැන් කකුලත් පන නැ වගෙ හරිම වේදනා කාරි මේයට මෝකක් හරි බේහෙතක් තිබේද ඔබතුමාට ගොඩාක් පිං

  • @erandiarumadura1697
    @erandiarumadura1697 ปีที่แล้ว +8

    Remove the music

  • @SavageGirl61837
    @SavageGirl61837 9 หลายเดือนก่อน

    ඉතා හොඳ වැඩසටහනක්

  • @malshikarasanjali2717
    @malshikarasanjali2717 ปีที่แล้ว +3

    මගෙ කකුල්දෙකයි අත්දෙකයි හිරි වෙටෙටිල බෙහෙත් ගත්ත අඩුවෙන්නෙ ne ai ehema wenne

  • @ramonarulach9769
    @ramonarulach9769 11 หลายเดือนก่อน

    ❤❤❤❤I THANK YOU UNIVERSE ❤❤❤❤CONGRAJULAION ❤❤❤❤

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    Thank you very much doctor 🙏 from canada surrey b c suffered of a brain stock on jan the twenty fourth year 2000

  • @sugathnandasiri3001
    @sugathnandasiri3001 ปีที่แล้ว +1

    ඩොක්ටර් මම අනුරාධපුර හොරොව්පොතානේ. අපේ නංගි කෙනෙක්ට මුලින් මානසික රෝගයට ප්‍රතිකාර කරා. අනුරාධපුර රෝහලෙන් දැන් ඩොක්ටලා කියනවා එයාට ස්නායු අබාද කියලා බෙහෙත් කරනවා එත් කිසිම හොද ප්‍රතිපලයක් නෑ. ඔබ තුමා මුණ ගැසීමට හැකි අයුරු කියා දෙන්න

    • @hkhkrathna
      @hkhkrathna หลายเดือนก่อน

      රත්නපුර රෝහලේ ඉන්නවා අති දක්ෂ ස්නායු ශල්‍ය වෛද්‍ය වරයෙක්. එයාගෙ වීඩියෝ යූ ටියුබ් එකේ තියෙනවා එයා contact කරගන්න

  • @leokai406
    @leokai406 2 ปีที่แล้ว +3

    How do we become a neurosurgeon in sri lanka?

  • @rohanapiyatilake5962
    @rohanapiyatilake5962 ปีที่แล้ว

    Great son of good parents.

  • @SanjeevniPerera
    @SanjeevniPerera 11 หลายเดือนก่อน

    Doctor if any treatmeny have for cerrvical cartilede reduce

  • @ChampaHawpeLiyanage-ml3lx
    @ChampaHawpeLiyanage-ml3lx 9 หลายเดือนก่อน +2

    Music අවශ්‍ය නැහැ

  • @dhanushtharaka1944
    @dhanushtharaka1944 2 ปีที่แล้ว +1

    Doctor mata konde thunatiya laga sita kakule kakkumak thiyenawa. Thawada mage kakule walalu kara wata idumuma thiyenawa .atha digeth ewadanawa saha yam kisi wadakata pasu idumuma enawa athata bara gathiya wage ema nisa mata wadak kirimatath apahasu baheth gaththath suwa wimak na .danata auruddakata kittu kalayak mata e sadaha sudusu pethikarmaya kumadda

  • @shenalichristina8797
    @shenalichristina8797 2 ปีที่แล้ว +3

    වෛද්‍යතුමනි.මට විලුඹේ වේදනාවක් තියෙනවා මා කුමක් සම්බන්ධ වෛද්‍යවරයකද හමුවිමට සුදුසු ?

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 11 หลายเดือนก่อน

    Thank You Dr.

  • @KalyanibandaraKalyanibandara
    @KalyanibandaraKalyanibandara 2 หลายเดือนก่อน

    රත්නපුර රෝහලේ ස්නායු ශල්‍ය වයිදය සයුත් මුනසින්හ සර්ගෙ වීඩියෝ එකක් දාන්න බැරිද

  • @DarmalathaAmarapala
    @DarmalathaAmarapala หลายเดือนก่อน

    Obathumaata deergaay an uraAdapura hitapu hediyak wemi

  • @HRDesilvaSilva
    @HRDesilvaSilva 2 หลายเดือนก่อน

    My fingers are paining mostly in da evening and night. Can I get a permanent cure Dr.?.

  • @NadikaSandhamalih
    @NadikaSandhamalih 3 วันที่ผ่านมา

    Dakta kanta Kara ganna puluwanna magaaiyata

  • @IsuruAstro
    @IsuruAstro ปีที่แล้ว

    Karunakara pasubim sangeethaya ainkatannko .

  • @jaanjani9175
    @jaanjani9175 22 วันที่ผ่านมา

    Budusarani

  • @maheshwasantha2735
    @maheshwasantha2735 ปีที่แล้ว

    Hesaradaya as redema wamanaya yanna wage tebema kumana rogayakda .sir

  • @mallikailangakoon8668
    @mallikailangakoon8668 2 ปีที่แล้ว +4

    ඩොක්ටර් නින්දේ දී ඇතිවන වලිප්පුව ස්නායු ආශ්‍රිත රෝග යක්ද නිට්ටාවට සුව කළ හැකි ද

  • @gayachamila696
    @gayachamila696 6 หลายเดือนก่อน

    Trigger point පිළිබඳව දැනුවත් කරන්න

  • @priyankasamanthi2131
    @priyankasamanthi2131 2 ปีที่แล้ว +1

    Thank you so much doctor ❤

  • @Manika-j8x
    @Manika-j8x 10 หลายเดือนก่อน

    Mata mga daruwa sanipa kara ganna sar sambnda kara ganna kohmda

  • @nandaniekumari1873
    @nandaniekumari1873 2 ปีที่แล้ว +1

    Thank you so much doctor...

  • @Manika-j8x
    @Manika-j8x 10 หลายเดือนก่อน

    Ma dokta sambnda kargnna nambryak ganna kohmda

  • @WeerasingheBandara-w5s
    @WeerasingheBandara-w5s 6 หลายเดือนก่อน

    Me doctor sambanda karaganna puluwan kohomada

  • @shiromawijesekera3084
    @shiromawijesekera3084 ปีที่แล้ว

    Where can we channel you doctor for treatments?

  • @thilakprasanna1009
    @thilakprasanna1009 9 หลายเดือนก่อน

    ඔබතුමා සම්බන්ධ කරන්නෙ කොහොමද.. දැනට වැඩ කරන්නෙ කොහෙද.. ස්තුතියි

  • @DarmalathaAmarapala
    @DarmalathaAmarapala หลายเดือนก่อน

    😮obathumaafa deergaay weawaa

  • @Nadee-z6l
    @Nadee-z6l 9 หลายเดือนก่อน

    Oba thumawa contact kara gnnda oni..mage mahththayge thaththata snayu amruwk tiynawa dr....plzzz eyata godk amruwen inne oba thuma concert kra gnne kohmda sir

  • @IndunilUdayakanthi
    @IndunilUdayakanthi 4 หลายเดือนก่อน

    Mata obathumawa hamuwiya uthui mata welawak denna

  • @Thakshilasadamali-w1v
    @Thakshilasadamali-w1v ปีที่แล้ว

    Mt doktawa kantak karagann nambare denn puluwanda

  • @WingstonWingston
    @WingstonWingston ปีที่แล้ว

    Doctor, obathumawa chanal karagana puluwanda

  • @anushkakariyawasam3290
    @anushkakariyawasam3290 2 ปีที่แล้ว +3

    Thank you doctor please mata number eka denna puluwanda man konde අසනීපයෙන් inna කෙනෙක්

  • @lalanifernando6990
    @lalanifernando6990 7 หลายเดือนก่อน

    Mage duwata oluwa kakkuma saren sara anwa ayta prathikarayak keyanna

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z ปีที่แล้ว +1

    Please remove music 👍

  • @rivi6449
    @rivi6449 ปีที่แล้ว

    සර් මම ඔබගෙන් ස්නායු සජරි එකක් කලා දැනට වසර 4 පෙර ලංකා රෝහලේඒත් දැන් නැවතත් ඔලුව කැක්කුම බෙල්ල පිටපස තද වේදනාව පෙඩිම බරක්වත් ඔසවන්න බෑ නමි පැත්තම කැක්කුමක් එනව මට විසදුමක් දෙන්න පුලුවන්ද

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj 2 ปีที่แล้ว

    Mihipita deviwaru girgau Dr 🙏🙏🙏

  • @smproduction5949
    @smproduction5949 ปีที่แล้ว

    Neuroloss kiyanne mona wage deyakda doctor

  • @Manika-j8x
    @Manika-j8x 10 หลายเดือนก่อน

    Duwta aurudu 22 dan sati dakak idn aygan ata pya hiri watnwlu makta upa dask danna

  • @udaratagowiya
    @udaratagowiya ปีที่แล้ว

    Doctor oyawa contact karaganna oni. Mata dr kiyana amaru tiynawa. Mata konda amaruwak nisa man mara widiyata duk widinna godak tan walin bahath kala eth mata hoda una na. Plz help me.

  • @pereranithish3217
    @pereranithish3217 2 ปีที่แล้ว

    Sir foot drop ekak hariyanna kochchara kalayak yanawada

  • @KSGAMEN
    @KSGAMEN 11 หลายเดือนก่อน

    ඩොක්ට අපිට සම්බන්ධ කරග්නන පුලුවන් නම්බ්‍රර් එකක් තියෙනවන්ම්

  • @KumaDammika
    @KumaDammika ปีที่แล้ว

    Dokta mta upadasak ganna

  • @thusharakrishanthi1023
    @thusharakrishanthi1023 ปีที่แล้ว

    Doctor wa contact kara gnna puluwan widiyak kiyanna ko.mage daruwa yomu karanna ona

  • @imalshankavinda4227
    @imalshankavinda4227 ปีที่แล้ว

    බෙල්ලෙන් පහල පන නැතිවෙලා බෙහෙත් අරන් දැන් නිට්ටවටම හොද උන කෙනෙක් ඉන්නවද කියන්න එහෙම කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    ඩොක්ටර් පිටියුටරි ගන්තියේ බිබිලක් තියන කෙනෙකුට තද හිස රදයක් එන්නේ ඇයි..පහදන්න ❤

  • @DamayanthiPerera-z1s
    @DamayanthiPerera-z1s ปีที่แล้ว +1

    මගේ හස්බන් ට ඔය කියන රෝග ලක්ෂණ ඔක්කෝම තියෙනවා දැන් නම් පොඩ්ඩක් ඇවිදින්න පුළුවන් අවුරුදු 5ක කාලයක් ඇවිදින්න බැරුව හිටියේ ඩොක්ටර් මට කරන්න පුළුවන් දෙයක් කියන්න බෙහෙත් ගන්න චැනල් කරන්න තරම් ලොකු වත් කමක් නැ යළුවෙක් තාම මේ විඩියෝ පෙන්නුවේ

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z ปีที่แล้ว +2

      මාව ඔපරේෂන් කරේ මේ ඩොක්ටර්

    • @PradeepJayantha-pd7gc
      @PradeepJayantha-pd7gc ปีที่แล้ว

      Puluwannam me docter sambanda kara ganna widihak kiyannakoo

  • @DilDilru-ml4ut
    @DilDilru-ml4ut 8 หลายเดือนก่อน

    මේ ඩොක්ටගේ වැට්සැප් නම්බරේ එකක් දනවාද තින කේනේක්

  • @Game_of_Tanks
    @Game_of_Tanks 7 หลายเดือนก่อน

    Music no need.

  • @manushadevindi867
    @manushadevindi867 9 หลายเดือนก่อน

    Doctor ,
    මගෙ තාත්තාට සැරෙන් සැරේට තදට ඔලුවරදේ එනවා..
    කොන්දේ පල්ලෙහ රිදෙනව කියලත් කියනව doctor .
    තාත්තා කිව්ව පොඩි කාලෙ සෙල්ලම් කරද්දි ඔලුවේ පිටිපස්සට වගේ කරන්ට් එකක් වදිනවා වගේ වෙලා...එකපාරටම තදට ඔලුවරදේ හැදිලා..විනාඩි 2 , 3 කදී normal වුනා..කියල...මේ විදිහට හතර පාරක් විතර වෙලා තියෙන්වා කියල කිව්ව..
    තාත්තා දැන් කියනව..ඉස්සර එහෙම උන එකේ side effect එකක්ද දන්නෙ නෑ...මෙහෙම ඔලුවරදේ එන එක කියල..
    Doctor මේක මොනවගෙ තත්වයක්ද කියල please කියන්නකෝ.

  • @WasanthaWasantha-l3o
    @WasanthaWasantha-l3o ปีที่แล้ว

    ස්නායු රෝගය ta ඔළුව කැක්කුම් හැදෙන wada.sar.

    • @WasanthaWasantha-l3o
      @WasanthaWasantha-l3o ปีที่แล้ว

      Mama godak leda gane enna amma kenek.perthekarayak kiyanna pin seddawae.

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Watina upades athulu u tube naalikawe

  • @pattysorasingha5119
    @pattysorasingha5119 ปีที่แล้ว

    මට අවුරුදු 3 ක බබෙකුට හස්ති සම්බන්ද ඩොස්තර කෙනෙකුගේ නොමබරයක් දෙන්න පින් සිද්ද වෙනවා

  • @udayapathmasiri3735
    @udayapathmasiri3735 ปีที่แล้ว +4

    මෙ වෛද්‍යවරයාගේ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් තියෙනවා නම්

    • @airanjani1522
      @airanjani1522 9 หลายเดือนก่อน

      මටත් දෙන්නකො ඩොක්ටගෙ පෝන් නම්බර් එක

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @assasd935
    @assasd935 ปีที่แล้ว

    doctor mata nambare denna puluwanda

  • @aamppw
    @aamppw 11 หลายเดือนก่อน +1

    I am not recommending this doctor as he has insulted me as he was unable to treatment my spine. And told me to see physiocratic doctor. :(

  • @damai4603
    @damai4603 ปีที่แล้ว

    මෙ ඩොක්ටර් ගෙ නම ලියාගෙන හොස්ටල් එකෙන් අහන්න නව ලොක හෙමාල්ස් ආසිරි වගෙ

  • @serenaserene1809
    @serenaserene1809 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว

    මට මේ මත්මයාගෙ දුරකතන අංකය හෝ ප්‍රතිකාර කරන තැනක් වෙලාවක් කියන්න පිං සිද්ද වෙනවා

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      අහන්න ලගම පුද්ගලික රොහලෙන් නවලොක ආසිරි හෙමාල්ස්

  • @damithprasnna3907
    @damithprasnna3907 ปีที่แล้ว +6

    ඔබතුමා ලෙඩේ ගැන විතරයි කියන්නේ කිසිම ප්‍රතිකර්මයක් ගැන කියන්නෑනේ...ලෙඩ්ඩු තවත් බයවෙනවා විතරයි.අපිමේ ගෙදට්ට හාල් කිලෝ එක අරන් යන්නැතිව කාඩ් දාලා මේව බලන්නේ ලෙඩෙ අහගන්ට නෙවේ..ප්‍රතිකාරයක් බලාගගන්ට.සල්ලි මත්තෙම මැරෙන්ට එපා මහත්තයා .අපී ජීවත් වෙන්නේ ටික කාලයයි ..දන්න දෙයක් කියල මිනිස්සු ට පිහිටක් වෙන්ට..

    • @malikperera5901
      @malikperera5901 ปีที่แล้ว +2

      ඕකම මටත් උනා, මාත් ඔලුවෙ ප්‍රශ්නයකට බෙහෙත් ගන්න ගියාම ,විශාල මුදල් වියදම් කර MRI එකක් පවා කරා,appoiment නොදා දවස් 2කට පස්සෙ රිපෝට් පෙන්නන්න ගියාම ලෙඩේ ගැන හරියට විස්තර යක් නොකිය,මේව හොද කරන්න පුලුවන් බෙහත් තියනව, කිව්ව, MRI එකේ සම්බන්ධව MRI එකේ ඒකකයත් එක්ක කතා කරල කින්නම් කිව්ව, එච්චරයි ,මොකුත් නැහැ,
      එක්කො doctor කියන්න ඕන ඔයා ආපහු appoiment එකක් දාලා එන්න කියල, මටත් හැගුනෙ සල්ලි මත්තෙම යන්න හොද නැහැ,අනික අපි නිකන් බෙහෙත් කරගන්න යන්නෙත් නැහැනෙ, මම තාමත් brain එකේ ප්‍රශ්නයෙන් පීඩා විදිනවා,මීට වඩා මානුෂික වෙන්න ඕන, so sad

    • @renukapriyadarshani1406
      @renukapriyadarshani1406 ปีที่แล้ว

      ane danna kenek mta numbar ekak denna pis

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +1

      ​@@renukapriyadarshani1406 ඩඩො ෆො

    • @kusumek2261
      @kusumek2261 11 หลายเดือนก่อน

      aniwaryen sallima jeevuthe kara gatthu un

    • @chitraperera1025
      @chitraperera1025 9 หลายเดือนก่อน

      මෙ දොස්තර සල්ලි පස්සේ යන කෙනෙක්.යූටයුබ් එකෙන් බෙහෙත් ඕන නෑ.😢😮

  • @piyumakalansuriye1522
    @piyumakalansuriye1522 2 ปีที่แล้ว +1

    Thank you very much doctor 🙏

  • @kalanamaduwantha1713
    @kalanamaduwantha1713 2 ปีที่แล้ว

    Thank you So Much Sir 👍

  • @hemakanthiwimalagunarathna2879
    @hemakanthiwimalagunarathna2879 ปีที่แล้ว

    Thank you very much doctor