අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වාර්තාවූ පුදුම හිතෙන අද්භූත සිදුවීම් 8ක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 154

  • @malshasilva6582
    @malshasilva6582 4 ปีที่แล้ว +62

    කෙලී ස්කොට් තම මෙහෙයුම අවසානයේ නිව්න් සහෝදරයාට වඩා අගලකින් කශේරුකාව ප්‍රසාරණය වීමක් පෙන්නුම් කලා (උස යාමක්) ,
    ඇත්තවශයෙන් අනිවාර්යයෙන් ඇමරිකාව නාසා ආයතනය තුලින් ලෝකෙන් මොනවා හරි හංගනවා ඒක එගොල්ලොන්ගේ දෙයක්ද වෙන දෙයක්ද කියලා දන්නෙ නම් නෑ ඒ උනත් ලොකු කලබලයක් ඇති කරන්න සමත්වෙන යමක් ඔවුන් ලෝකෙන් සගවන්න උත්සාහ ගන්නවා වගේ .☹️
    නව අභ්‍යවකාශමධ්‍යස්ථානයක් ගැන ආරංචි නැද්ද ?

    • @lifesuckssame1681
      @lifesuckssame1681 4 ปีที่แล้ว +4

      ඔව් ඕක මටත් හිතුනා😌

    • @sunilaalwis9037
      @sunilaalwis9037 4 ปีที่แล้ว

      Llllp"

    • @vimukthi.
      @vimukthi. 4 ปีที่แล้ว

      Ekpra heli karanaba loku balpamak wenawa loketa . Oya Tika tik eliyata danne kalyata idadenna 😁

    • @p.kmedia7002
      @p.kmedia7002 4 ปีที่แล้ว +1

      NASA eka mukuthma hanganne ne,

    • @ranjithkarunathilaka2848
      @ranjithkarunathilaka2848 3 ปีที่แล้ว

      X

  • @chamodi8572
    @chamodi8572 3 ปีที่แล้ว +3

    මම තාම 11 වසරේ ඉගෙනගන්න ලමයෙක් මගේ එකම හීනෙත් හොදටෛගෙනගෙන space scientist කෙනෙක් වෙන්න.ඒක මගේ වගේම මගේ නන්ගිගේත් හීනයයි.මමයි මගේ නන්ගී මේව පිලිබදව ගොඩක් දේවල් ගොයනව ඒ දැනුම වැඩිකරගන්න. මම මගේ හිනේ ඉශ්ට කරගන්නවාමයි👍👍👍

  • @Astrophysics101
    @Astrophysics101 4 ปีที่แล้ว +28

    හොඳ වීඩියෝවක්. චෙරි ගස් ඉක්මනට පැල වීමට බොහෝ දුරට අවකාශයේ ඇති විකිරණය හේතුවක් වීමට පුළුවන්. විකිරණය මගින් ඒවායේ ජානමය ව්‍යුහයන් වෙනස් වීම නිසා ඉක්මනින් පැළවිමත්, ඒවායේ ඇති පෙති ප්‍රමාණය වෙනස් වීමත් සිදුවිය හැකියි. Mutation at work.

  • @poornajg999
    @poornajg999 4 ปีที่แล้ว +10

    පටන් ගන්න ටෝන් එකේ ඉදන් ආසයි...ජය වේවා

  • @Binario12
    @Binario12 4 ปีที่แล้ว +1

    Very informative and this is my favourite TH-cam channel in Sri Lanka NO:1’

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි Nodutu lokaya 👍

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +6

    සුපිරිමයි..ගොඩක් වටිනව ලෝකයෝ...😊😊

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +4

    ඇත්තටම මන් කැමති මේ ඉදිරිපත් කිරීමට .

  • @fazeelfazeel5169
    @fazeelfazeel5169 4 ปีที่แล้ว +2

    Wow it’s awesome 😎 video bro thank you ❤️❤️❤️❤️

  • @sachinishehara5548
    @sachinishehara5548 4 ปีที่แล้ว +26

    Brow මෙක් english සබ් වගේ තිබුනනම් උබලට අයේ trending එන්න පුඑවන් ඉන්ටනැෂල් තත්වෙටහ් යන්න පුඑවන්

  • @dininduchathumal5500
    @dininduchathumal5500 4 ปีที่แล้ว +4

    ඒවා නම් හරිම අමුතු යි....Nodutu Lokaya නම් දැනුම් සාගරයක්...💯

  • @zainabrash9066
    @zainabrash9066 4 ปีที่แล้ว +1

    Please update the latest news about the voyeger 1 and 2
    Thanks

  • @pubglk9759
    @pubglk9759 3 ปีที่แล้ว

    good luck.👍

  • @kalanaabilash1636
    @kalanaabilash1636 3 ปีที่แล้ว

    Supiri video ekak

  • @maheshikachamali5030
    @maheshikachamali5030 3 ปีที่แล้ว

    Thanks godak pin

  • @thilinipriyadarshani1603
    @thilinipriyadarshani1603 4 ปีที่แล้ว +3

    දිගටම me වගේ video danna....

  • @shanikakumari8692
    @shanikakumari8692 4 ปีที่แล้ว

    Marayi 😍 dhigatama me wage vidio danna

  • @kapilabandara1001
    @kapilabandara1001 4 ปีที่แล้ว +1

    Godak වැදගත් .......

  • @tharushasanjana6815
    @tharushasanjana6815 4 ปีที่แล้ว +23

    මට මතකයි මීට ටික කාලෙකට කලින් ප්‍රවෘත්තිවලටත් පෙන්නුව අහ්‍යවකාශ මද්‍යස්තානය ලගට එන යානයක වීඩියෝ එකක්. ඒක ගොඩක් පැහැදිලියි. හැබැයි ඒක ගැන ඊටපස්සෙ මුකුත් කිව්වෙ නැ.

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +4

      මොකක්ද ඒ සීන් එක?? Mona චැනල් එකේද?

    • @tharushasanjana6815
      @tharushasanjana6815 4 ปีที่แล้ว +1

      @@VIDEOSFIRSTVFIRSTkrishan හරියට මතක නැ. දැන් ගොඩක් කල්... මම දැන් හෙව්ව. ඒක නැ හොයාගන්න....

    • @unknownd.1032
      @unknownd.1032 4 ปีที่แล้ว +1

      @@VIDEOSFIRSTVFIRSTkrishan XXX national

    • @asokamalkanthi437
      @asokamalkanthi437 3 ปีที่แล้ว

      Thanks nodutu lokaya

  • @shashikadilakshana1928
    @shashikadilakshana1928 4 ปีที่แล้ว

    ගොඩක් හොඳ වීඩියෝ එකක්

  • @slbrother6183
    @slbrother6183 4 ปีที่แล้ว +2

    Nice bro

  • @තරුසක්වල-හ4ඩ
    @තරුසක්වල-හ4ඩ 4 ปีที่แล้ว

    valubld video

  • @himayasamudi3771
    @himayasamudi3771 4 ปีที่แล้ว +2

    සුපිරිම❤️👈

  • @hirojaya4679
    @hirojaya4679 4 ปีที่แล้ว +10

    NASA ආයතනය UFO වලටත් වඩා අභිරහසක් කියල හිතෙනව. බොහෝ බුද්ධිමතුන් ගණනක් සේවය කරන NASA ආයතනය කරන සමහර ප්‍රකාශ ගැන සැකත් හිතෙනව. එළියට දෙන ප්‍රමාණයට වඩා හංගන තොරතුරු ප්‍රමාණය වැඩියි වගේ.

    • @KabarayaLK
      @KabarayaLK 4 ปีที่แล้ว

      මෙහෙමයි ඉතින්. UFO කියලා Alien ලනං නෙවෙයි හැන්ගුවෙ 2නි ලෝකයුදෙ කාලෙයිී ඉට පස්සෙ සීතර යුද්දෙ කාලෙ experiment කරපු Air carft තමයි UFO කියල මිනිස්සුන්ව ඇන්දුවෙ.

    • @hirojaya4679
      @hirojaya4679 4 ปีที่แล้ว

      ඒක ඇත්ත. ඒත් brother Unidentified Flying Objects ගැන NASA එක මිනිස්සුන්ගෙ හිතේ ලොකු කුතුහලයක් ඇති කළේ ඇයි? මිනිස්සු Aliens ල ගැන (UFO) ගැන හාරවුස්සන එක රහස්‍ය වැඩවලට බාධාවක්නෙ. අන්න ඒක ගැනයි සැකය ඇතිවෙන්නෙ.

  • @malkiishara2672
    @malkiishara2672 4 ปีที่แล้ว +5

    මේ වගෙ දේවල් අහන්න මන් විතරද ආස

  • @tharindunisal5203
    @tharindunisal5203 4 ปีที่แล้ว

    වටිනා තොරතුරු 💖

  • @nethmalasisi9826
    @nethmalasisi9826 4 ปีที่แล้ว

    Super

  • @induwaragamingrox3928
    @induwaragamingrox3928 4 ปีที่แล้ว +2

    Me voice ekata kamathi aya me paththata...!

  • @nilinadilrukn8633
    @nilinadilrukn8633 4 ปีที่แล้ว +1

    aththatama vatina vedeo ekk bro

  • @howtomakefowersmabu7677
    @howtomakefowersmabu7677 4 ปีที่แล้ว +1

    Niyamai bro jaya wewa

  • @kavinduashan8995
    @kavinduashan8995 4 ปีที่แล้ว

    Niyama wadk aiya

  • @ishankavindu3454
    @ishankavindu3454 4 ปีที่แล้ว

    Supiriiii😍😍😍😍😍😍😍😍

  • @a.n.j2702
    @a.n.j2702 4 ปีที่แล้ว +2

    Unbelievable.😮😮

  • @sudeerathennakoon
    @sudeerathennakoon 4 ปีที่แล้ว +7

    කොහොම කීවත් පිටසක්වල ජීවින් ගැන තොරතුරු නාසා එක හන්ගනවා

    • @yeshimathews4748
      @yeshimathews4748 4 ปีที่แล้ว +1

      සිරාවටම

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      ලැජ්ජා ඇති

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      ඉතින් උබ හොයලා අපිටත් කියපන්....👍👍👍

    • @sudeerathennakoon
      @sudeerathennakoon 2 ปีที่แล้ว

      @@s.d.a.d.r8538 උබට මොකද මළ පැනලා

  • @chathuradesilva5934
    @chathuradesilva5934 4 ปีที่แล้ว

    නියමයි

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +10

    4:12 ජානවල වෙනස්වීම් උනොත් පරිනාමය වෙන්නෙ නැද්ද ? හානියක්ද වෙන්නෙ නැත්තන්??

    • @unknownd.1032
      @unknownd.1032 4 ปีที่แล้ว +2

      ජාන වෙනස් වුණාම උබ වගේ උන් එනවා

    • @krishanabishek9742
      @krishanabishek9742 4 ปีที่แล้ว +2

      @@unknownd.1032 redde comment dan nathuwa palako..tho wage unge thama ipadeddi jana wenas wela thiyenne ... eka penawa..😂😂

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +2

      @@krishanabishek9742 කමක් නෑ බන්..ආතල් දෙන්න එකෙකුත් එපැයි බන්..😂😂😂😂😂

  • @adithya_nanayakkara
    @adithya_nanayakkara 4 ปีที่แล้ว +7

    හදෙන් හම්බුන කුලුනු වගේ දේවල් ගැනත් පුලුවන්නම් කරන්න.

  • @sudeerathennakoon
    @sudeerathennakoon 4 ปีที่แล้ว +21

    මෙච්චර හොද වීඩියෝ කරලත් ලංකාවේ ට්‍රෙන්ඩින් එන්නැති එකනේ ප්‍රශ්නේ.

    • @sunethrathnayake8627
      @sunethrathnayake8627 3 ปีที่แล้ว

      Eekne aiye mtt thiyen prashne

    • @sisirasadikkakanda1427
      @sisirasadikkakanda1427 3 ปีที่แล้ว +1

      දරිද්‍රතාවය..... 😃😃

    • @musicforeveryone5881
      @musicforeveryone5881 3 ปีที่แล้ว

      මෙවා සිංහලෙන් කරන නිසා වෙන රටවල් වල මිනිස්සු බලන්නේ

  • @ruchish07
    @ruchish07 4 ปีที่แล้ว +2

    සුපිරි ❤️

  • @adithya_nanayakkara
    @adithya_nanayakkara 4 ปีที่แล้ว +2

    රොස්වෙල් සිදුවීම ගැනත් වීඩියෝ එකක් ඕනේ. කරනවනන් rply එකක් දෙන්න.

    • @ajithpriyantha1369
      @ajithpriyantha1369 4 ปีที่แล้ว

      Hm. මමත් මේවගේ video ekak karanakn thamay balan inne

    • @KabarayaLK
      @KabarayaLK 4 ปีที่แล้ว

      මලින්ද් අයියගෙ Tech Track Chanel එකේ පැහැදිලිව තියෙනවා ඒක ගැන

  • @ranjithgunasekara13
    @ranjithgunasekara13 4 ปีที่แล้ว

    Billy the kid gana video ekak karannako

  • @kasunwijesinghe6807
    @kasunwijesinghe6807 4 ปีที่แล้ว

    Ela ela

  • @دميسر
    @دميسر 4 ปีที่แล้ว

    Nodutu lokaya obata bohoma stuti

  • @nilinadilrukn8633
    @nilinadilrukn8633 4 ปีที่แล้ว +1

    wow wow

  • @clipmaxshorts
    @clipmaxshorts 4 ปีที่แล้ว +2

    සුපිරි

  • @bananarox4000
    @bananarox4000 4 ปีที่แล้ว +3

    Black night satallite ekak gana vedio ekak karanna..plz

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว

      ඒක ගැන මොනව කරන්නද

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว

    මිර්ල් අබියකාස මධය ගැන කරුණු ටිකක් ඉදිරිපත් කරන්න bro

  • @kasunwijesinghe6807
    @kasunwijesinghe6807 4 ปีที่แล้ว +2

    Pitasakwala jiwin gana gennako

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 ปีที่แล้ว +3

    4:33 සජිවී විකාශය සමහර දාට යූ ටියුබ් එකේ තියෙනවා

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 4 ปีที่แล้ว +1

    හැමදාම කියනවා වගේ මේ නාසා එක ඇත්ත වසන් කරනවා වගෙයි,පේන්නේ, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, ඒ ගොල්ලම යවනවා, ඒ ගොල්ලම කියනවා, අපි බලන් ඉන්නවා,
    තව පොඩි දෙයක් තියෙනවා රික්තකයක් ඇතුලෙ ජීවයක් තියෙන්න බෑ කියල කිව්වට ඒක අදාල වෙන්නේ අපේ ලෝකෙට විතරක් වෙන්න පුලුවන්,ඒක ගැන හිතුනම මෙහෙම දෙයක් වෙන්නත් පුලුවන් ,සමහර විට ඉදිරි අනාගතයෙ දී ගගනගාමියෙක් හරහා වයිරසයක් පැමිනීමේ හැකියාවක් තියේයි මේවා බලන් යනකොට

  • @shanakamartus7098
    @shanakamartus7098 4 ปีที่แล้ว +8

    Nasa එක හැම දේටම කොහෙන් හරි ගැලවෙන්න කතාවක් කියනවාමයි.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      කිතුල් ගහට නැගපු මිනිහා වගේ

  • @pradeepkumara5292
    @pradeepkumara5292 2 ปีที่แล้ว

    🤘🤘♥️♥️

  • @thishulauberathna5065
    @thishulauberathna5065 3 ปีที่แล้ว +1

    අපෙ පන්තියෙන් මේ වගෙ විඩියෝ බලන්නෙ මම විතරක් වෙන්න අති

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @PathumJayasundara
    @PathumJayasundara 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @piyasiridissanayake8911
    @piyasiridissanayake8911 4 ปีที่แล้ว +4

    2050 දී ඕවා වෙනවද? මම නාසා ආයතනය සමග චැට් කරනවා

  • @sithijanimanthahettiarachc1593
    @sithijanimanthahettiarachc1593 4 ปีที่แล้ว

    Hamadema hodai brother.. Namuth oya idiripath karana widiya wakyak awasanedi adinna epa.. eka awalassanai..

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  4 ปีที่แล้ว

      ස්තූතියි! මම එය නිවැරදි කරගන්න උත්සහ කරන්නම්.

  • @ziliofficial6058
    @ziliofficial6058 4 ปีที่แล้ว +1

    Patta

  • @vimukthi.
    @vimukthi. 4 ปีที่แล้ว +1

    Ara jiwin wargaya gan video ekkak karana

  • @රටෙවෙදාකලූසුදා
    @රටෙවෙදාකලූසුදා 4 ปีที่แล้ว +2

    අපෙ රාවණා රජතුමා ඇරපූ චන්දිකාවක් තවත් අහසෙ තියෙනවා 👍👍👍

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว +2

      😂😂😂👉 WEDA👈😂😂😂

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +1

      උඹ යවපු කක්කා බෝල නැද්ද

    • @KabarayaLK
      @KabarayaLK 4 ปีที่แล้ว +2

      😂😂 Sarcasm ද?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      ඒක මරු ං්ඈ....
      👉
      👉
      👉👉
      සනත් ගුණතිලක ඇරපු එකකුත්....
      මේ වැඩි දුර නෙමෙයි ඕං
      😘😙😘😙😘😙
      හොරගොල්ලේ තියෙනවා.

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว +1

      Ado weda

  • @HelaLee
    @HelaLee 4 ปีที่แล้ว +4

    චෙරි ඇටයකට එහෙම උනා නම්.
    දරු කැළලයකට කොහොම වේවිද? 😳

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      සන්නස්ගල දැනගත්තොත් විසුමක් වෙන එකක් නෑ.

  • @anuradaanurada3918
    @anuradaanurada3918 4 ปีที่แล้ว +1

    එල

  • @kaushika9198
    @kaushika9198 4 ปีที่แล้ว +2

    👍👍👍👍❤

  • @dilipanuwan5687
    @dilipanuwan5687 4 ปีที่แล้ว +3

    මට මෙකට උත්තර දෙන්න පුළුවන් දෙයක්
    අපේ පැත්තෙ රෑ අහසෙ 🌟 වගේ පොඩි පොඩි එලියට යනවා ඒ කනාමෑදිරියෝ නෙවෙයි ඒ චන්ද්‍රිකා ද

    • @romeshnamal5504
      @romeshnamal5504 4 ปีที่แล้ว +1

      අපෙ.පැත්තෙන් ගියා එලි පහක් පොල්.ගස් මට්ට්ටමය උඩින් කොලපාට දොබ බෝල.වගෙ ලොකු ඒ මොනාද තාම.ප්‍රශ්නයක් මටයි යාලුවො දෙන්නෙක් ටයි

    • @asankahannadige82
      @asankahannadige82 4 ปีที่แล้ว +1

      ෆොටෝ එකක් ගන්න බැරි උනාද

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      චන්ද්‍රිකා... නම් එහෙම යන්නේ නෑ.
      ඒ කාලේ නම් එලියට ගියේ 💦💦💦💦 සනත් ගුණතිලක එක්ක කියලයි හැමෝම කිව්වේ.
      පහුගිය දවස්වල මොංගල් එක්ක ගත්ත ෆොටෝ එකක් නම් බුකියේ තිබුනා දැක්කා.
      කොහොම උනත්.... මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා.... පෑඩ් මෑන් ට කියන්න ඕන.

    • @nelakadilshan9417
      @nelakadilshan9417 3 ปีที่แล้ว

      @@romeshnamal5504 මචන් ඒ දේවතා එළි.

  • @harisban6742
    @harisban6742 4 ปีที่แล้ว +4

    පිටසක්වල ජීවීන් ගැන අළුත් තොරතුරු එහෙම නැද්ද?
    කාලෙකින් ඒ ගැන කථා කළේ නෑ...

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +4

    7:53 ඒකනම් විහිලු කතාවක් වගේ බන්..

  • @sinhalamemes1
    @sinhalamemes1 3 ปีที่แล้ว

    🎊️❤️

  • @LixTeR02
    @LixTeR02 4 ปีที่แล้ว +1

    ❤️🔥

  • @dex1956
    @dex1956 3 ปีที่แล้ว

    Thumbnail?😐

  • @lankaexport7127
    @lankaexport7127 4 ปีที่แล้ว +1

    ඇයි ඉතින් පිටසකවල ජීවීන් ගැන හංගන්නෙ🤔

  • @hasithamadush
    @hasithamadush 4 ปีที่แล้ว +7

    නාසා එක පිටසක්වල ජීවය ගැන තොරතුරු වසන් කරනවා අනිවාර්යයෙන් ම...

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      ඔප්පු කරන්ඩ...???👍👍👍

  • @darshana823
    @darshana823 3 ปีที่แล้ว

    Nassa එක ගොඩ්ක් දේවල් හංගනවා නේද ..?

  • @HarshaBro
    @HarshaBro 4 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣 ඇත්තලු ඈ..😂

  • @charithdarshana7792
    @charithdarshana7792 4 ปีที่แล้ว +1

    black night chandri kawath e wage abirasaki

  • @someoneudontwant1495
    @someoneudontwant1495 3 ปีที่แล้ว

    අඩ්ඩෙ

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว +2

    ඔය සියල්ල චන්ද්‍රිකා වල රූප

  • @sajithpremalal2756
    @sajithpremalal2756 4 ปีที่แล้ว

    i can confirm this is the best and ever grate u tube channel in sri lanka .

  • @panghanandathero3912
    @panghanandathero3912 4 ปีที่แล้ว +2

    This is animation ...Dont Believable............. world robber..

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

    කෙලී ස්කොට්.... අපේ ඔළුවට කෙලී.

  • @دميسر
    @دميسر 4 ปีที่แล้ว

    E cherry abbayava kasye vikiranat ekka sammisranaya vemen me akarayen cherry vadat prabalava vedimak viya nohekiyda 🍁🍁🌴🌴🍃🍀🍀🌿🍁🍃🍁🌿🌿🌴🍃

  • @dilkianushka1142
    @dilkianushka1142 3 ปีที่แล้ว

    චෙරී ඇට අරන් ගියේ ඇයි. ඒ ගැනත් පැහැදිලි කරන්න...

  • @ThinkGenius
    @ThinkGenius 4 ปีที่แล้ว +1

    Rahas tama itin owa😌

  • @yasirunavodya9601
    @yasirunavodya9601 4 ปีที่แล้ว +1

    👍 👍 👍

  • @sureshjayampathi
    @sureshjayampathi 4 ปีที่แล้ว +1

    👍

  • @demonsl4690
    @demonsl4690 3 ปีที่แล้ว +1

    👻

  • @dineshbro1801
    @dineshbro1801 4 ปีที่แล้ว +4

    නාස ර්කෙන් කියන හැමදේම ඇත්තද මටනම් විශ්වාස නෑ

  • @gunathilakagamage-o9s
    @gunathilakagamage-o9s 8 หลายเดือนก่อน

    ayejy

  • @user-tg9zt3sw4t
    @user-tg9zt3sw4t 4 ปีที่แล้ว +2

    1st comment

  • @دميسر
    @دميسر 4 ปีที่แล้ว

    Ettenma den me toraturu vatinava ....me mulu loketama tiyenne 1 abyavakasayakda tava kohen hari I hadaganna berida mokada🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇳🇴🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇱🇷🇱🇷🇱🇷🇱🇷🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾megollanta thanhavata evat hanganavahemadema ekai et corona covid 19vairasya lagadi kara kiya ganna deyak netuva latavuna

  • @pradeepmadhushanka1119
    @pradeepmadhushanka1119 4 ปีที่แล้ว +1

    🤔🤔

  • @lakshithapradeep9612
    @lakshithapradeep9612 4 ปีที่แล้ว +1

    🤔🤔😮😮😮

  • @HD-cx6ip
    @HD-cx6ip 3 ปีที่แล้ว

    Plankton jeewanta oxygen oneth naa jiwarh wenna

  • @CeylonSeirra
    @CeylonSeirra 4 ปีที่แล้ว +3

    First

  • @p.kmedia7002
    @p.kmedia7002 4 ปีที่แล้ว

    අභ්‍යවකාශයේ නම් ඉන්න බෑ තමයි.මාත් එදායින් පස්සෙ ⁣cherry කෑවෙ නෑ.

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว

    කෙලි ස්කොට් කොපමන කාලයක් අභකාෂ (දින) සිටියාද

  • @nikovideos_4
    @nikovideos_4 4 ปีที่แล้ว

    48

  • @piyasiridissanayake8911
    @piyasiridissanayake8911 4 ปีที่แล้ว +1

    ඔයා කොහොමද ඕවා හොයාගන්නේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      ඒවා කියලා මගේ බඩේ පාර ගහ ගන්න බෑ බොස්

  • @wajirasoftsun
    @wajirasoftsun 4 ปีที่แล้ว +1

    අපිට live earth බලන්න පලුවන්ද?

    • @ydoni4427
      @ydoni4427 4 ปีที่แล้ว +1

      Nasa live stream kiyl search karanna u tube eke

    • @therhythmofmyheart7936
      @therhythmofmyheart7936 4 ปีที่แล้ว

      Play stor වල app 1k තියෙනව දාගන්න. Sunset, sunrise, වල alerts පවා එනව.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      👀👀👀👀👀👀👀👀 පොඩි එකාගේ ආසාවනේ.... 👀👀👀👀👀👀👀👀

  • @lgvprabashvara7690
    @lgvprabashvara7690 4 ปีที่แล้ว

    මම දැන් අව්රුදු හතරකට විතර කලින් දැක්ක ඒක හරියට cfl බලුබ් එකේ පාට ලොකු එලියක් රොකට් එකක් ලොන්ච් කරද්දි යන විදිහට ඒක උඩට ගිහින් එක පාරට එලිය අඩුවෙලා අපිට බලාගන්න අමාරු තරං වේගෙන් පේන්නෙ නතුව උඩට ගියා . මේක 100% ඇත්ත මම දැකපු දෙයක්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      මං යවපු අහස් කූරකට උඹ ඔච්චර බය වෙයි කියලා හිතුවේ නෑ

  • @anurasilva701
    @anurasilva701 4 ปีที่แล้ว +2

    මල කෙලියයි