ට්‍රම්ප්ගේ තර්ජනයට ප්‍රතිචාර | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2025.01.09 | Global Angle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @jayasundaraweerasuriyamudi8398
    @jayasundaraweerasuriyamudi8398 8 ชั่วโมงที่ผ่านมา +1

    Aniwaren❤❤

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 7 ชั่วโมงที่ผ่านมา +4

    මොකාගෙන් බේරුනත් සොබාදහමෙන් බේරෙන්න බෑ කියලා ඇමරිකාවෙ උන් දැන්වත් තේරුම් ගනී.ලෝකෙට කරන කරපු විනේ ප්‍රතිඵල දැන් ඇමරිකාවට ලැබෙනවා.😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 10 ชั่วโมงที่ผ่านมา +5

    අනුන්ට දෙන ගින්දර දැන් උන්ට පත්තු වී ගිණි අඟුරු රෙවෙමින් තියෙන්නේ. අපේ රටේ මෑන් කෙනෙක් ට දෙවියන් කියනවා ලූ ලංකාවේ පැරැණි නටබුන්/ වෙහෙර විහාරයන් දෙවියන් ගේ බලෙන් ගොඩ නාග ඇති බැවු මතයක් වපුර වමින් ඉන්නේ බැයි ද ලොස් අන්ජලීස් වලට යවන්න ඒ දෙවියන් ට මෑන් ගේ නම ඇලෙක්සැන්ඩර් පිරිස්.

  • @Amila-rp5ny
    @Amila-rp5ny 8 ชั่วโมงที่ผ่านมา +2

    සාමාන්‍යය රටවල් වලට බලපෑම් ,කුමන්ත්‍රණ කරන ඇමරිකාවට සොබාදහමෙන් සැර කනේ පහරක් . අනිත් රට වලට දුන්නු ගින්දර ඇමරිකාවට පත්තුවෙලා 😂🤔

  • @anushkasanjuna1511
    @anushkasanjuna1511 10 ชั่วโมงที่ผ่านมา +16

    ලෝකෙට දෙන ගිනි තමා ඕකුන්ට පල දෙන්නෙ 😐

    • @tharangadrajapaksha5398
      @tharangadrajapaksha5398 10 ชั่วโมงที่ผ่านมา +1

      පරිසර හානිය විතරයි. ඔව්වන්ට ඕක ආර්ථිකව දැනෙන්නෙවත් නෑ

    • @sankavijanrammuthu4761
      @sankavijanrammuthu4761 9 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤

    • @rukshanwickramathilake5162
      @rukshanwickramathilake5162 9 ชั่วโมงที่ผ่านมา

      Ethakota anith ratawal wala athi wena earthquakes, wildfire ehema???

    • @sampathkumara9211
      @sampathkumara9211 8 ชั่วโมงที่ผ่านมา +1

      එතකොට අපේ රටේ 60 දාහක් මැරුණා සුනාමියෙන් අපි කාට දීපු ගිනිද බන්. පුටින්ට පු.. දුන්නට කමක් නෑ ගොන් කතා කියන්න එපා 😂

  • @NissankaWerapitiya
    @NissankaWerapitiya 8 ชั่วโมงที่ผ่านมา

    Ffr🎉🎉

  • @LikeSong-vg6dk
    @LikeSong-vg6dk 7 ชั่วโมงที่ผ่านมา

    Song of Ice and Fire

  • @sanlo141
    @sanlo141 4 ชั่วโมงที่ผ่านมา

    අංක 1 නිසානේ නාග ලෝකෙන් නයෙක් මේ ලෝකෙට එවද්දි මාධ්‍ය අනුග්‍රහය ට දේ රණ ම තෝරාගන්නේ.

  • @supunsuranga866
    @supunsuranga866 11 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොටම වඩා දුක ගප්ටිල් බොසා රි⁣ටයි වෙන එකට

  • @slcommerceclass8031
    @slcommerceclass8031 7 ชั่วโมงที่ผ่านมา

    හිම වැටෙන්නෙ නැද්ද

  • @angelsilva3727
    @angelsilva3727 2 ชั่วโมงที่ผ่านมา

    මෙක්සිකොිවේ ජනාධිපතිනිට ලගදීම වැඩ වැරදෙයි. ලක්ෂ ගනන් ලගදීම ඩිපෝට් කරන විට බලමුකො මේ වාමාංශ , කාටල් ආංඩුවට වෙන දේ. තොපේ මාලිමාවත් පෙල ගැහිල හිටපල්ල අපේ එවුනුත් බාරගන්න. ට්‍රම්ප් ආවේ මේ වාමාංශිකයො එලවන්න. ලොස් ඇන්ජලස් ගින්නෙන් ඔය වාමාංශික ඩෙමෝක්‍ර්‍රට් දේශපාලන බලයට හොද පහරක්.

    • @prasadhettige4283
      @prasadhettige4283 ชั่วโมงที่ผ่านมา

      බොට පිස්සුද😂

  • @JayarathnaBanda-m1j
    @JayarathnaBanda-m1j 6 ชั่วโมงที่ผ่านมา

    Sobaha dahama unta daduwam deela

  • @RiyancypereraWarnakulasuriya
    @RiyancypereraWarnakulasuriya 9 ชั่วโมงที่ผ่านมา

    Loketakarana pawkarawadanisa palavioaka sobahdahamavinasakaranna sobahadamenmavinasawenuata