පිටසක්වලින් පොලොවට වැටුනු අහිරහස් පොත | පිටසක්වල ජීවියෙක්ගේ අත් අකුරු | Voynich Manuscript Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2020

ความคิดเห็น • 735

  • @user-el2so6ln6k
    @user-el2so6ln6k 3 ปีที่แล้ว +89

    *_දැන් subscribers 200000ට කිට්ටුයි. ඔහොම යන්. අපි හැමදාම 🦁 පවුලෙ. ඔබට ජය._* 💕💕💕🙏🙏🙏

    • @damvirusri3251
      @damvirusri3251 3 ปีที่แล้ว

      මග අරින්න එපා සබ් 100ක්‌ ගන්න ඔයාගෙන් සප් එකක් ඕනේ 🙏🌹🙏🙏🙏🙏

  • @nathashanathasha7571
    @nathashanathasha7571 3 ปีที่แล้ว +95

    අද වීඩියෝ එක මරු..නියමයි සින්හ දෙනුම..ආසාවෙන් බලනවා විඩියෝ දාපු ගමන්.. නොදන්න දේවල් ගොඩාක් සින්හ දෙනුමෙන් ඉගෙන ගත්තා..🙏😍😍😍

    • @MJSlk
      @MJSlk 3 ปีที่แล้ว

      ow ow eka aththa...!!!

  • @yasithkavinda7499
    @yasithkavinda7499 3 ปีที่แล้ว +39

    පිටසක්වලයින්👽🤖👾 ඉන්නවා කියලා විස්වාස කරන අයටනම් මේවා ප්‍රශ්න නෙවෙයි.😎

  • @buddikakalpanibuddikakalpa7115
    @buddikakalpanibuddikakalpa7115 3 ปีที่แล้ว +64

    අපේ ලොකයේ නැති උන ජාතියක අන්තිමයා සතු දැනුම තවත් කෙනෙකුට ඉතුරු කරන්න ඇතිනේ. පිටසක්වල ජීවීන් ම වෙන්න ඕන නෑ නේ

    • @Tworldcuplive
      @Tworldcuplive 3 ปีที่แล้ว +2

      Oka mamat kiyanda heduwe
      Oya kiyapu ekak math 100% hituna ....

    • @JohnSmith-gi1vu
      @JohnSmith-gi1vu 3 ปีที่แล้ว

      Oka kiyawapu niane egollo danne oya pothe thiyena kemawalata dana kulubadu me loke ne kiyala.mokada oya tharam deyak roopa walin witharak kiyanna be ne.

    • @amilachathuranga3886
      @amilachathuranga3886 3 ปีที่แล้ว

      ekath eththa

  • @heena6570
    @heena6570 3 ปีที่แล้ว +211

    දාපු ගමන් බලන අය මෙහෙට 😁😌😌😌😌❤

    • @sanjanafernando9307
      @sanjanafernando9307 3 ปีที่แล้ว +1

      Mama💪🏻🦁🇱🇰❤️🥰😍💞

    • @savinisavini6813
      @savinisavini6813 3 ปีที่แล้ว +3

      Matanam dapu gaman balanna amarui eth kohoma hari balanava

    • @ShalukaLK
      @ShalukaLK 3 ปีที่แล้ว

      mama balanna haduwe mage data ewara wela thibbe

    • @Beastly__gamers
      @Beastly__gamers 3 ปีที่แล้ว

      th-cam.com/video/uLzaX6ThuME/w-d-xo.html

    • @sajith77ff25
      @sajith77ff25 3 ปีที่แล้ว

      අනනේ අපෙ පැත්තටත් එන්න 2K ගන්න තව අඩු 600 විතරයි පුලුවන්නම් උදවක් දෙන්න 2k ගන්න බුදු සරනයි හැමොටම😟😟😟😟😟😟😟🙏🙏😔😟

  • @navishkashamindi6833
    @navishkashamindi6833 3 ปีที่แล้ว +12

    අනිවාර්යෙන්ම පිටසක්වලයින් ඉන්නවා .....අපේ විශ්වය ගොඩාක් විශාලයි....අපි ඉන්නෙ හුදෙකලා වුන ග්‍රහලෝකෙක.

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 3 ปีที่แล้ว +27

    මෙය අබයවකාශයෙන් වටුනොත් ඕසෝන් ස්තරය හරහා යද්දි ගිනි ගෙන් විනාශ වෙනවා ඉතින් මේක space එකෙන් වටුනා කියන්න අමාරුඉ

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว +52

    තව අවරුදු 200 කින් මේ වීඩියෝ එක බැලුවොත් ලයික් කරන්න

    • @sheni6004
      @sheni6004 3 ปีที่แล้ว +1

      😁

    • @gadgettv8593
      @gadgettv8593 3 ปีที่แล้ว

      Subscribe me to help you

    • @gadgettv8593
      @gadgettv8593 3 ปีที่แล้ว

      @SL TOUCH subscribe kara mawath subscribe karanna yalu

    • @don_naven
      @don_naven 3 ปีที่แล้ว

      In 200 years people can’t understand sinhala

    • @dilithanimsara2523
      @dilithanimsara2523 3 ปีที่แล้ว

      Modaya

  • @Meditationmrt
    @Meditationmrt 3 ปีที่แล้ว +7

    යූටියුබ් එකේ ලංකාවේ හොදම චැනල් එක. ජයම වේවා

  • @sunjeewakumara7590
    @sunjeewakumara7590 3 ปีที่แล้ว +5

    බුදු දහම ඉදිරියේ විද්‍යාව ලදරුවකි.ඇල්බට් අයින්ස්ටයින්.

  • @YG-cy3we
    @YG-cy3we 3 ปีที่แล้ว +92

    Comment කියවන ගමන් වීඩියෝ බලන අය මේ කොනට.👇👇👇👇

    • @mrfox3039
      @mrfox3039 3 ปีที่แล้ว

      Ban 😂😂

    • @savinisavini6813
      @savinisavini6813 3 ปีที่แล้ว +1

      Mamath

    • @ShalukaLK
      @ShalukaLK 3 ปีที่แล้ว

      machan,video eka balana gaman coments kiyawana bane.video aha aha coments kiyawanna puluwan

  • @pradeepwijeratne607
    @pradeepwijeratne607 3 ปีที่แล้ว +43

    අදට වසර 2500 කට පෙර සක්වල ගැන බුදුන්වහන්සේ විසින් දෙශනාකරණ ලදි.

    • @ShalukaLK
      @ShalukaLK 3 ปีที่แล้ว +2

      ekanan aththa.pirith kiyaddith owagana kiyanawa.

    • @samankumara167
      @samankumara167 3 ปีที่แล้ว

      රාවණා ධර්මය ඉන්දියාවෙන් ආනයනය කලා අපේ උන් දොහොත් මුදුනෙන් පිලිගත්තෙ

    • @ShalukaLK
      @ShalukaLK 3 ปีที่แล้ว

      @@samankumara167 mokakda ban eke threruma?

    • @nadeeshaweerasekara3867
      @nadeeshaweerasekara3867 3 ปีที่แล้ว

      Rawana darmaya kiyanne mokakda?

    • @ShalukaLK
      @ShalukaLK 3 ปีที่แล้ว

      @@nadeeshaweerasekara3867 ow ban eka wenne kohomada

  • @chamalkaviranga5638
    @chamalkaviranga5638 3 ปีที่แล้ว +84

    මේ Video එක බලපු මට ආපු ප්‍රශ්න..
    1.මේ පොත පුස්ථකාලයට ආපු හැටි පුස්ථකාලය දන්නැද?..
    2පොතක විස්තර පුස්තකාලය සටහන් කරන ගන්නැද?
    3.මේ පොතේ භාෂාව තේරුම් ගන්න අමාරුනම් කොහොමද කියන්නේ මේක දකුණේ සිට වමට ලියලා කියලා..
    4.මේකේ භාෂාව තේරෙන් නැත්න්ම කොහොමද කුළු බඩු ගැන නැත්නම් කෑම ගැන ලියලා තියන දේ තෙරුම් ගන්නේ....

    • @harshapriyalkawshalya5388
      @harshapriyalkawshalya5388 3 ปีที่แล้ว +9

      1 2 නම් වෙන්න පුළුවන් සමහර පුස්තකාල වල ඉස්සර ලොග් සටහන් තිබිලා නැ .
      3 . ඒක බලන්න පුළුවන් ජේද වල මුල අග නිරික්ෂණය කිරිමෙන්
      4 . මට තියන ප්‍රශ්නය අන්න ඒක . අකුරු දන්නැතුව කොහොමද දන්නේ කෑම වට්ටෝරු කියලා .

    • @milanjulious2373
      @milanjulious2373 3 ปีที่แล้ว +6

      සාධාරණ ප්‍රශ්ණ සහෝ... පිටසක්වල ජීවින් පොත් කියවනවද???

    • @chamalkaviranga5638
      @chamalkaviranga5638 3 ปีที่แล้ว +10

      @@harshapriyalkawshalya5388 තව එක්ක අමතරව එකතු කරන්න කැමති..මේකේ පැලෑටි ගැන නිරික්ෂණයකරලා කොහොමද නිගමනයකට එන්නේ මේ පැලෑටි මේලෝකේ නෙමෙයි කියලා එහෙන්ම එම පුද්ගලයා මේ පෘථිවියේ තියේන හැම පැලෑටියක්ම දැනගෙන ඉන්න ඔනේ..

    • @chamalkaviranga5638
      @chamalkaviranga5638 3 ปีที่แล้ว +1

      @Nico lious 😁 😁

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 3 ปีที่แล้ว +2

      @Nico lious අඩෝ හු.හිනස්සලා මරන්නද හදන්නෙ

  • @maleeshapraveen5349
    @maleeshapraveen5349 3 ปีที่แล้ว +24

    ශාපලත් චිත්‍රපටි ගැන වීඩියෝ එකක් ඕනේ!!"

  • @surangageeganage7845
    @surangageeganage7845 3 ปีที่แล้ว +66

    මෙය පිටසක්වල පොතක් කියා කියන්න බැහැ කියලයි මම කියන්නෙ.මෙහි පිටු අංක තියෙන්නේ හින්දු අරාබි ඉලක්කම් වලින්.මටනම් හිතෙන්නේ කවුරු හරි වෛද්‍යවරයෙක් හෝ ගවේෂකයෙක් කිසියම් දෙයක් සඟවා ලියා තැබීමට කරපු උත්සාහයක් කියලයි.හින්දු අරාබි ඉලක්කම් පිටසක්වල භාවිතා වෙනවාද යන්නත් මට සැකයි.මෙය පෘථිවියේම ඇති රහස් භාෂාවක් වෙන්න පුළුවන්, කීප දෙනෙක් අතර පැවතිය හැකි.මෙය මගේ පුද්ගලික මතයකි...ස්තුතියි..

  • @user-hx2sw6sq2t
    @user-hx2sw6sq2t 3 ปีที่แล้ว +27

    වසර 1500ක් පරනයි නම් වෙන භාෂාවක් වෙන්න පුලුවන්නේ... එ් කාලේ ගැන කවුරුත් දන්නේ නෑනේ...

    • @monster_x_mathiya6917
      @monster_x_mathiya6917 3 ปีที่แล้ว +1

      Ow wenna eka wenna puluwan

    • @dilknet9964
      @dilknet9964 3 ปีที่แล้ว +2

      E kale wunat roman, greek wage language thamai europe couriers wala ekale tibune

    • @user-hx2sw6sq2t
      @user-hx2sw6sq2t 3 ปีที่แล้ว +1

      @@dilknet9964 මේ ග
      ලෝකෙ තව ගොච්චර අභිරහස් අැත්ද? මේකත් එ් වගේ එකක්.. එ් කලෙ මිනිහෙක්ම තමා මේ ගැන දල්නේ

    • @dilknet9964
      @dilknet9964 3 ปีที่แล้ว

      @@user-hx2sw6sq2t aniwa

  • @krishaninayani1551
    @krishaninayani1551 3 ปีที่แล้ว +11

    අම්මෝහ් නොයිවසිල්ලෙන් ඉන්නෙ වීඩියෝ එක දානකන් 😍😍😗😘😘😘

  • @amalpriyantha7721
    @amalpriyantha7721 3 ปีที่แล้ว +28

    මේ පොතේ තියෙන භාශාව ලෝකෙ කොහෙවත් නැත්නම්.කොහොමද මේකේ තියෙන බෙහෙත් ගැන කෑම ගැන හරියටම කියන්නෙ 🤔🤔🤔🤔

  • @chathurininadishika5886
    @chathurininadishika5886 3 ปีที่แล้ว +3

    අනිවාර්‍යයෙන්ම පිටසක්වල ජීවීන් ඉන්නවා ඇති. super video ❤️

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 3 ปีที่แล้ว +3

    සුපිරි විඩියෝ එක කොහොමත් සින්හ දැනුම දාන හැම විඩියෝ එකම පට්ට👌

  • @hashanowasubscribekaranna5326
    @hashanowasubscribekaranna5326 3 ปีที่แล้ว +31

    මේ ඒයි.....දැන් ඔය සර්ට් එක දැකල ඇතිවෙලා....වෙන එකක් ඇදාම්කො

    • @lavindukeshan142
      @lavindukeshan142 3 ปีที่แล้ว

      @Nico lious 😂😂😂

    • @niroeuro
      @niroeuro 3 ปีที่แล้ว

      @Nico lious 💪💪💪💪🤪🤪🤪🤪🤪😁😁😁

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +1

    මේක නම් මරු කතාව මල්ලි.ඒක අද්බූත ග්‍රන්ථයක් ඔබට බොහොම ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️👍👍👍👍😀😀😀🙄🙄🙄

  • @ydoni4427
    @ydoni4427 3 ปีที่แล้ว +4

    බලන්න කලින් like කරේ.නියමයි 👍

  • @ripperrj3849
    @ripperrj3849 3 ปีที่แล้ว +11

    වීඩියෝ එකේ 10.40 ට පෙන්නන පිටුවේ දකුණේ උඩ 78 කියලා ලියලා තියෙනවා නේ

  • @user-xs3ic6qk9i
    @user-xs3ic6qk9i 3 ปีที่แล้ว +7

    සුපිරි විඩියෝ එක කොහොමත් සින්හ දැනුම දාන හැම විඩියෝ එකම පට්ට👌💙 අපේ කමෙන්ට් කියවනවද අයියේ ඔයා 😐

    • @user-xs3ic6qk9i
      @user-xs3ic6qk9i 3 ปีที่แล้ว +4

      @Nico lious උබෙන් ඇහුවෙ නෑ බන් 😂

  • @dineshchandimal8679
    @dineshchandimal8679 3 ปีที่แล้ว +10

    හොද වැඩේ ......
    දකුණේ අකුරුනෙ මේ ..
    යාලූ ,
    මම තමයි ඔය පොත ලිව්වේ .....
    අපි දකුණෙ හරිය

    • @alfagameng8840
      @alfagameng8840 3 ปีที่แล้ว +1

      ගැම්මක් චොල්ලො..හොද වැඩේ....😂😂

    • @dnd330
      @dnd330 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂

    • @chalana3197
      @chalana3197 3 ปีที่แล้ว

      ගැම්ම 💪

  • @slap2000
    @slap2000 3 ปีที่แล้ว +1

    පිටසක්වල ජීවීන් ඇත්තටම ඉන්නවා.එයාලා මේ ලෝකෙට ඇවිල්ලත් තියෙනවා.

  • @madushaheera7004
    @madushaheera7004 2 ปีที่แล้ว

    මම මෙි channel එකෙන් මම නොදන්න අලුත් ඉංග්‍රීසි වචන ඉගනගන්නවා.හුඟක් ස්තූතියි🌹😘

  • @chalith177
    @chalith177 3 ปีที่แล้ว +16

    හොද ජොයින්ට් එකක් ගහලා ඉන්න වෙලාවක මැවෙන ලස්සන ලස්සන රූප එක එක හැඩ වල අකුරු පේලියකට පොතක සටහන් කරන්න.ඊට පස්සෙ පොතට හොද ඇන්ටික් ලුක් එකක් දෙන්න.. කාලයක් ගියාට පස්සෙ ඒක තමන්ගෙ පුතාට බාර දෙන්න... උඹලා අපි නැතත් අපේ පොඩි උන් හරි ගොඩ යන් නැතෑ

    • @chalith177
      @chalith177 3 ปีที่แล้ว +7

      @Nico lious කාබන් කූර ටෙස් කරාම අවුරුදු දාහකට කලින්ලුනේ...අපේ තාත්ත ලියපු පොතක් වෙන්න බෑ 🤔

    • @pushpakumaraweerasingha333
      @pushpakumaraweerasingha333 3 ปีที่แล้ว

      @@chalith177 😂😂😂

    • @pushpakumaraweerasingha333
      @pushpakumaraweerasingha333 3 ปีที่แล้ว

      😂😂😂

    • @chalith177
      @chalith177 3 ปีที่แล้ว +1

      @@remixpc7148 මග අරින්න තරම් පහත් තත්වෙට තාම අපි වැටිලා නෑ.. තැනක් කියන්න මම එන්නම්

  • @sharashanu5816
    @sharashanu5816 3 ปีที่แล้ว +23

    අවුරුදු 48ක් පුස්තකාලයට බාර දෙන්නෙ නැතුව තියන් ඉදලා නේ...

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි .අපි නොදැන හිටිය ගොඩාක් විස්තර දැනගන්න සැලැස්සුවාට..

  • @slmobilegamer1084
    @slmobilegamer1084 3 ปีที่แล้ว +16

    පොතක් අභ්‍යවකාශයේ සිට පැමිනිය නොහෙක කිමෙක්දයත් පොත වායුව හා ඝට්ටනය වි ගිනිගන්නා බැවින්

    • @UnknownName-we6bx
      @UnknownName-we6bx 3 ปีที่แล้ว +6

      උබ හිතුවද අභ්‍යාවකාශයෙ සිට පැමිනුනා කිව්වම අහසින් පොලොවට වැටුනා කියලා

    • @slmobilegamer1084
      @slmobilegamer1084 3 ปีที่แล้ว

      @@UnknownName-we6bx 😂😂

    • @AstariaSun
      @AstariaSun 3 ปีที่แล้ว

      @@UnknownName-we6bx යකෝ 😂😂

    • @shalindaranasinghe7112
      @shalindaranasinghe7112 3 ปีที่แล้ว

      @@UnknownName-we6bx අම්මපා 🤣🤣

  • @nuwangaliyanage8549
    @nuwangaliyanage8549 3 ปีที่แล้ว +17

    අයියේ මාස් රෝවර් එකේ වැඩ වලට උදවු කරපු ලාංකික කාන්තාව ගැන කතා කරන්නකො. එයාගෙ ජීවිත කතාව ඉතාමත් ආදර්ශයක් වේවි අපි සියලු දෙනාටම. එයාගේ ඉගෙනීම් කටයුතු පටන් ගත්තෙත් කසාද බැදලා, ලමයි ඉන්දැද්දි. මතක විදිහට අවුරුදු 28-29 න් වගෙ තමයි ඇය එම තාක්ශනික අංශයෙන් අධ්‍යාපන හදාරල තමයි , අද ඇය එම ස්ථානයේ ඉන්නෙ. 100% ක් ඒ ගැන දන්නෙ නෑ. පුලුවන්නම් ඒ ගැන කතා කරන්න. ඒදේ හුගක් වටිනවා. එ වගේම අපි හැමෝටම ආදර්ශයක්. 🇱🇰

  • @savindusudesh7746
    @savindusudesh7746 3 ปีที่แล้ว

    1. මම පිළිගන්නේ නෑ මේ පොත ලියලා තියෙන්නේ දකුණේ සිට වමට කියලා. මොකද මේ පොතේ ගොඩක් පිටු left align කරලා ලියලා තියෙන්නේ. (උදා- පිටු අංක 103 වගේ)
    2. ඒ වගේම පිටු අංක 103 සිට 114 දක්වා මොනවා හරි කරුණු ටිකක් තරු හෝ මල් ආකාරයේ points දාලා ලියලා තියනවා. අපිට ඒකෙන් හොයන්න පුලුවන් මේක ලියලා තියෙන්නේ වමේ සිට දකුණට කියලා.
    3. මේ පොත ටිකක් හොදින් පරිශීලනය කරනකොට මට හිතෙනවා මේ පොතේ පැති 2ක් එක පිටුවක් විදියට සලකලා ලියලා තියනවා කියලා.
    4. මේ පෙත ලියලා තියනවා කියන්නේ 1404 - 1438 , 15 වන ශතවර්ශයේ විතර. ඒ් කාල වකවානුව වෙනකොට අංක ලිවීම ගණිතය කියන ක්ෂේත්‍ර ලොකු දියුණුවක් නෑ දැනට අපි භාවිතා කරන ඉලක්කම් විදියට පිටු අංක දාන්න. (උදා - 1, 2, 102, 103)

  • @udulathathsara3491
    @udulathathsara3491 3 ปีที่แล้ว

    මචං දාපු ගමන් හැම වීඩියො එකක්ම මං බලනවා නියමයී develope කරලා හොදට වැඩේ කරන් යන්න අනාගතේ සුභයී....

  • @ayesha-lakmali
    @ayesha-lakmali 3 ปีที่แล้ว

    ඇත්තටම ඒක වෙනස් දෙයක්..හිතන්න නම් බෑ කොහෙන් ආවාද කියලා.. ස්තූතියි ඔබට..

  • @chathurikaperera1040
    @chathurikaperera1040 3 ปีที่แล้ว

    math hama video ekakma balanawa ashawen ...harima lassanai...danne nathi godak dewal igena gatta...(thanks) ....eth ai methana sadahan karala natte me pothe bavitha kala kadadhasi wala sobawaya...ea kadadhasi me loketa aithi ewada???

  • @hirunibhagya6314
    @hirunibhagya6314 3 ปีที่แล้ว +3

    නියමයි.... මම ආසාවෙන් බලන්නේ.. ගොඩාක් වැදගත් තොරතුරු අපිට අපේ දැනුමට එක්කරගන්න ලැබෙනව...
    සිංහ දැනුමට අපි ආදරෙයි ❤❤❤

  • @sithamalkanthi2914
    @sithamalkanthi2914 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @asithanuwan5988
    @asithanuwan5988 3 ปีที่แล้ว +35

    පොතේ පිටු හදල තියෙන අමුදව්‍ය මොනවද???

    • @rizvigaffar4830
      @rizvigaffar4830 3 ปีที่แล้ว +3

      This is a good question. Asgar didnt tell any thing about the material

    • @sheni6004
      @sheni6004 3 ปีที่แล้ว

      👍👍👍👍

    • @sumithchaminda9897
      @sumithchaminda9897 3 ปีที่แล้ว

      Muge boru api balanawa bm

  • @deshannavindaperera4764
    @deshannavindaperera4764 3 ปีที่แล้ว +1

    ලස්සනට වැඩසටහන කරනවා අයියෙ

  • @tum.blrrrgaming8789
    @tum.blrrrgaming8789 3 ปีที่แล้ว

    ඔව් ඇත්තටම පිටසක්වලයින් ඉන්න ඕනෙ මොකද මෙ මන්දාකිනියෙ අපෙ ග්‍රහලොකෙ වගෙ තවත් ග්‍රහලොක තියෙන්න පුලුවං ඉතින් පිට සක්වල ලොකයකින් ආපු අය අපෙ පැරැණ්ණො සමග සම්බන්දතාවයක් පැවති බවට අද වෙනකොට සාක්ෂි ගොඩක් හොයාගෙන තියෙනවා ඉතින් ඒ දෙවල් අපිට අපෙ හෘදසාක්ශිය අහක දාන්න දෙන්නෙ නැ.💯

  • @michealgr1035
    @michealgr1035 3 ปีที่แล้ว +20

    මේක ඉතාලියේ පූස්තකාලයක තිබ්බ පොතක් නිසා සමහරවිට පිටසක්වල පුස්තකාලයකින් ගෙනල්ලා රිටන් කරන්න අමතක වෙච්ච පොතක් ද දන්නෑ👽👽👽🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      🤣🤣🤣👍

    • @niroeuro
      @niroeuro 3 ปีที่แล้ว

      🤪🤪🤪🤪🤪🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹😁😁😁

  • @dhhdshdhdh8842
    @dhhdshdhdh8842 3 ปีที่แล้ว +1

    good luck all the best sinha danuma 🌼🌼🌼🌼🌼🌼🌼

  • @crazy_girl2115
    @crazy_girl2115 2 ปีที่แล้ว +1

    ඇත්තටම කිව්වොත් 1500 යනු විශාල කලයක් එම කාලෙදි භාෂාව ගොඩක් වෙනස් වෙන්න පුලුවන් 🌍 එතකොට මේ ගහලොක ගැන අපි එම කාලෙදි හිතිමට තරම් දැනුමක් නැත එම නිසා මේ ලෝකෙ පිටසක්වල ජිවීන් ඔය පොත ලිව්ව බව වැටහේ . අපෙ ගහලොකය වැනි ගහලොක මේ ලොකයේ තව කොපමණ ඇතිද බව අපිට වටහා ගත හැකි නොහැක . සමහරවිට අපෙ මේ පෘතුවිය වැනි ග්‍රහලෝක මේ ලෝකෙ තියෙන්නට පුලුවන් . තවද පිටසක්වල ජිවීන් ඒ ග්‍රහලෝක වල ඇති බෙහෙත් වර්ග ඒ ග්‍රහලොකෙ ඇති මිනිසුන්ගේ ආහාර රටාව සහා ඒ අයගෙ රූපද ඇදීමට අතැයි කියා නිගමනයකට එන්නට පුලුවන් ඇත . පිටසක්වල ජිවීන් මේ ලෝකෙ ඉන්න බව ඔය හැම කරුණකින්ම වටහගනු ඇත . පිටසක්වල ජිවීන් ගැන සෙවීමට මං ඉතා බොහෝ කැමති ( මාගේ රචනය මෙතනින් අවසන් අසා සිට ඔබ සැමට ස්තුති )❤️ මගේ වයස 12 🙂🥰❤️❤️

  • @APVLOGS-oy4lt
    @APVLOGS-oy4lt 3 ปีที่แล้ว

    හරිම වැදගත් ටිකක් දැනගන්නට ලැබූනා

  • @kasunhemantha7418
    @kasunhemantha7418 3 ปีที่แล้ว +5

    මං දැනගන්න ආසම විෂය ක්.🌹🌹♥️

  • @maryperera2382
    @maryperera2382 3 ปีที่แล้ว

    සිංහ
    පවුලේ.සියලු.දේනාටම.සුබ.දවසක්.ලස්සන.කාතාවක්.ඕබට.good.luck

  • @niroshanamarasinghe93
    @niroshanamarasinghe93 3 ปีที่แล้ว +1

    You really do a great job uncle.. Actually I was new to your channel.but after I used to follow your vedios I was addicted to them.. And now I'm a addicter😊. Also I must say that I'm good book reader. But would love to mention that I get same taste while listening to your vedios. 👂👍❤️❤️Really appreciate..very curious.. You explain all details very clearly that anyone can understand them quickly. Please do more vedios like these. We are so proud also as srilankan how much effort you have taken to find these details and present them to the viewers attractively. May God bless you to do so mach more vedios like this..and also the team behind you to help this to bring us these vedios. 🙏❤️

  • @sanasana5780
    @sanasana5780 3 ปีที่แล้ว

    Godak watina kathawak aiya

  • @maleeshamethmina8447
    @maleeshamethmina8447 2 ปีที่แล้ว

    ඔබ කාතා කරන ව්දිහ ආකර්ශණීයයි..♥

  • @luckminamunidasa7274
    @luckminamunidasa7274 3 ปีที่แล้ว +1

    Good program. Good luck

  • @helawoodlanthe3748
    @helawoodlanthe3748 3 ปีที่แล้ว +1

    Superb video 👍👍👍

  • @madaviguruge6849
    @madaviguruge6849 3 ปีที่แล้ว +2

    Can you make a video about astronomy?

  • @Esh96
    @Esh96 3 ปีที่แล้ว

    oya thiynne supiriyak😚🖒mayawarunge calender eka gana aniwarenma video ekak danna

  • @janidunethsara-7216
    @janidunethsara-7216 3 ปีที่แล้ว +1

    අඩේ කොහොමද ? මේක පුස්ත කාලෙකට අාවේ ...😍😍😍

  • @ayeshadinu2908
    @ayeshadinu2908 3 ปีที่แล้ว +2

    මේක පුදුම ලෝකයක් ........
    අපි නොදන්නා දේවල් කොච්චර ඇතිද? කියලා thamai mata හිතුණේ ...🌹❤️❤️❤️ thanks your සිංහ දැනුම ..

  • @gAq.
    @gAq. 3 ปีที่แล้ว +2

    "ලොව භයානකම ගිනස් වාර්තා" ගැන වීඩියෝ එකක් ඔනා

  • @chiranthaliyanage8119
    @chiranthaliyanage8119 3 ปีที่แล้ว +2

    කාබන් ඩේටින් පරීක්ෂණය කියන්නෙ, තීන්ත අරන් කරන පරීක්ෂනයක් නෙමෙයි සිංහ..

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    පොතේ පිටසක්වල ජීවීන් ගේ රුවක් නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 මේ පොතේ පුතුවියේ පොතක් සොබාදහම මුකුලිත කරන්න ලියූ පොතක්.🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 මුලින්ම පුතුවියේ ඇප් එක හැදුවේ හෙළ බෙහෙත් පාවිච්චි කර අදුන නැමැති දෙයින් තැබූ දේ හෝ යම් දෙයක් සොයාගැනීමට උපකාරී වෙන පහසු ක්‍රමයකි අදුන .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 පුතුවියේ මිනිසුන් බාලාන්සෙ ඉන්න විටදි හෙළ දීපයේ ඇප් එක හැදුවේ .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @geesh2704
    @geesh2704 3 ปีที่แล้ว

    nice man i enjoyed this video 👍❤

  • @sunimalsusantha280
    @sunimalsusantha280 3 ปีที่แล้ว

    excellent programme

  • @chandanapahalagedara2097
    @chandanapahalagedara2097 3 ปีที่แล้ว

    Godak hodai man godak kamati a thorathuru walata . thanks

  • @sakalaya6343
    @sakalaya6343 3 ปีที่แล้ว +16

    මම ආසයි මගේම වැඩකින් යුටියුබ් එකෙන් ඉදිරියට යන්න මට උදවු කරන්න යාලුවනේ මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 🙏🙏🙏😁

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 3 ปีที่แล้ว

    Hi Sinhaya,
    Here are some ideas or suggestions made for your future Sinha Denuma videos.....
    1. Bohemian Grove.
    2. Aircraft Boneyard in Mojave Desert, CA.
    3. Nikola Tesla.
    4. David Blaine, the greatest magician.
    Thank you for always bringing us uncommonly fascinating stories / videos.

  • @nimeshakumarikumari1608
    @nimeshakumarikumari1608 3 ปีที่แล้ว

    Pahadilva katava kiyanavata godak pin ayiye bohoma hodayi godak vatina karunu karana pahadili karanava saralavama hamotama terena vidiyata kiyanava godak hodayi oyala dana godak kata ahanava danakam balagena inna davas tiyenava godak hodayi ,gigatama karagana yanna suba patanava dairiya sattiya labeva siyalu denata ,teruvan saranayi oyala hamotama

  • @himaliweerasinghe3998
    @himaliweerasinghe3998 3 ปีที่แล้ว

    Awesome vedio...Good luck...

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +1

    සුභ දවසක් සිංහ පවුලෙ සැමට🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @JackSparrow-sl3rb
    @JackSparrow-sl3rb 3 ปีที่แล้ว

    mata prshnyak thiyenw=e akuru me loke nthnm, e akuru hoynnth barinam pitu anke witharak earth wge wune kohmd?

  • @hmakssocialvision3176
    @hmakssocialvision3176 3 ปีที่แล้ว

    Video eka niyamai

  • @hemalidinesha1536
    @hemalidinesha1536 3 ปีที่แล้ว +1

    නියමයි අනේ...😇😇

  • @pushpakumari5070
    @pushpakumari5070 3 ปีที่แล้ว +1

    Metharam watina pothak kohoma da Itali library ekakin hambawenne

  • @pramodamarasinghe5970
    @pramodamarasinghe5970 3 ปีที่แล้ว +4

    Ooka liyala thiyana language eka danne naththan thiyana dewal gana kohomada danne.🤔(pics walt amatharaw)

  • @ishanmanduranga451
    @ishanmanduranga451 3 ปีที่แล้ว

    Wow nice video,good luck

  • @lahiruprabath5672
    @lahiruprabath5672 3 ปีที่แล้ว

    Great job 👌👌👍

  • @shashis.h.925
    @shashis.h.925 3 ปีที่แล้ว +2

    මදැයි ඉතින් බලන් ගියාම මොන සක්වලෙන් ආවත් එන,ඉන්න හැම එකාම ලග්නයි,කේන්දරයි...ඒවා මේවා අල්ලගෙන දගලනවානේ🤣

  • @leelasuriya2902
    @leelasuriya2902 3 ปีที่แล้ว +1

    Ada lassana story ekak

  • @HhKk-jw3df
    @HhKk-jw3df 3 ปีที่แล้ว

    කොහොම කියන්නද එ්කට වචනයක් තෙරෙන්නේ නැ. ඔයාට අැබ්බැහි වෙලා ඉන්නේ. හරිම අාසවෙන් විස්වාසෙන් බලනවා😍

  • @ahasinpolowen1267
    @ahasinpolowen1267 3 ปีที่แล้ว

    නියමයි විඩියෝ එක...

  • @yasithrandeepa5881
    @yasithrandeepa5881 3 ปีที่แล้ว +1

    Mama daala paya baagayen baluwa.maru

  • @dc3090
    @dc3090 3 ปีที่แล้ว +1

    මාමියො chef czn burak ගැන වීඩියෝ එකක් කරන්නකො. ප්ලීස්.

  • @pinidiihansa4109
    @pinidiihansa4109 3 ปีที่แล้ว

    Boss meka kohe hari rataka basawakin liyala wenda barida ex: ape lankawe pali basawa wage wenda barida reply ekak one

  • @wendigo807
    @wendigo807 3 ปีที่แล้ว +1

    අයියේ මං කලින් video එකකට comment එකක් දැම්මා jim carrey කියන විශිෂ්ට රංගධරයාගේ ජීවිත කතාව කියන්න කියලා jim carrey කියන්නෙ කවුද කියල සමහරු දන්නෙ නැතුව ඇති ඒත් hollywood කොමඩි movie වලට කැමති ඕනම කෙනෙක් දැනගන්නම ඕනෙ චරිතයක් එයාගෙ ජීවිත කතාව අමාරුවෙන් ගොඩනගාගත්තු බව අහලා තියෙනවා plz ලොකු දෙයක් එයා ගැන කියලා දෙන්න පුලුවන්නම්😍❤😞

  • @d.m.a.madhumadhawa3456
    @d.m.a.madhumadhawa3456 3 ปีที่แล้ว +18

    මගේ A/L බයෝ පොත වගේ එකක්.😁

    • @infinity1501
      @infinity1501 3 ปีที่แล้ว +1

      ශාක නෝට් වගේ ඕයි 😂😂😂

    • @d.m.a.madhumadhawa3456
      @d.m.a.madhumadhawa3456 3 ปีที่แล้ว +2

      ඒකනෙ. ඒකෙ නැති දෙයකුත් නෑ. ඇති දෙයකුත් නෑ. කියෙව්වට තේරුම් ගන්නත් බෑ. ලියපු වේගෙට තේරුම් ගන්න කියවන්නත් බෑ.😁

    • @infinity1501
      @infinity1501 3 ปีที่แล้ว

      අඩෙහ් සිරා බන් 😂😂😂😂

  • @thilinsadana6775
    @thilinsadana6775 3 ปีที่แล้ว

    Mamat sinha danuna video aniwaranma balnaw .balanna Bariuna video download karala hari balanwa atatama api nodanna godak Dewal sinha danuma dagan tiyanw attatam hada wada satahank niyamai 👍👍👍👍👍👍👍👍👍👍

  • @kavishasilva3112
    @kavishasilva3112 3 ปีที่แล้ว +9

    මචන්ල වැඩිය ඔය ගැන හිතන්න ගිහින් ඔලුව අවුල් කරගන්න එපා. ඔය ගැන විද්‍යාඥයන් දැනටමත් හොයාගෙන ඉවරයි! මේක අවුරුදු 600 කලින් (15 වන සියවසේ) එකාලෙ තුර්කි භාෂාවෙන් කාන්තා වෛද්‍ය විද්‍යාව ගැන ඉතාලි පුනරුද සමයේදී ඉතාලියේ රචනා කල මධ්‍යකාලීන අත්පිටපතක්!
    මේ ගැන සම්පූර්න විස්තර මේ වීඩියො එකේ තියනවා කැමති අය ගිහින් බලන්න,
    th-cam.com/video/p6keMgLmFEk/w-d-xo.html&t

  • @amilamadhavajayawardhana4611
    @amilamadhavajayawardhana4611 3 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම පිටසක්වල ජීවින් ඉන්න පුළුවන් ..ඒවගේම පෘථිවියට awilla තියෙන්න ඔනි..ඒ පිලිබදව විශ්වාස කරන්න පුළුවන් .. ඒ පිලිබදව vidieos karanna..

  • @sahanml6390
    @sahanml6390 3 ปีที่แล้ว

    Oya poth boruwak wenna puluwan .mokada oya potho thiyenna hama gemaa me loketa galapen naththan .(kohomada oya potho pitu akka gelapunee me loketa 🤔)

  • @monikaabeyrathna9432
    @monikaabeyrathna9432 3 ปีที่แล้ว

    Thank.you very much

  • @chamaliperera2082
    @chamaliperera2082 3 ปีที่แล้ว

    Potha kiyawann bashwa me loke nathnam kohomada kama wattorwe meloke kama wala amudrawya nemey kiyala danne.

  • @piusharan7382
    @piusharan7382 3 ปีที่แล้ว +1

    10:43 pitu anka 78 e kiyanne pita sakkola jiwin pawichchi karala thiyenneth api liyana 78 neda

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว

    Athakota me basaawa pilimbadawa mata prasnayak atha kohomada ape sakwalayo me basaawa handunagena me potha translated kale wisthara denda

  • @kaveeshamadushan127
    @kaveeshamadushan127 3 ปีที่แล้ว +1

    😘😍adarei ayya😘😍 ඉතිහාසය පිළිබඳ තොරතුරු ලෙසියෙන් ඉගෙන ගන්න පුළුවන් අයියා නිසා 😁😁😁😁😁😁😁😁😁😁👍

  • @caterpillaryumu5557
    @caterpillaryumu5557 3 ปีที่แล้ว

    aiya eka eka pituwaka 72 kiyala liyala thiyanawa eka laga kaleka liyapu ekakda ??

  • @sameeragayan2135
    @sameeragayan2135 3 ปีที่แล้ว

    එල වීඩියෝ එකක්...

  • @mindlk4987
    @mindlk4987 3 ปีที่แล้ว

    Nice aiya....

  • @milanjulious2373
    @milanjulious2373 3 ปีที่แล้ว +11

    පිටසක්වල ජීවින් පොත් කියවනවාද???

    • @milanjulious2373
      @milanjulious2373 3 ปีที่แล้ว +1

      සාධාරණ තර්කයක් සහෝ.. ඒත්, ඇයි පොත් කියන මාධ්‍ය තෝරගත්තේ එයාලා????? අපිට වඩා එයාලා ගොඩක් දියුණුයි. ඒ නිසා මිනිසාට ලේසියෙන්ම කතා කරන්න එයාලට මිටවඩා දියුණු මාධ්‍යක් සොයන්න තිබුන සහෝ. ඒ කාලේ අපේ රට දියුණු නැතිඋනාට, පිටරටවල්වල දියුණු මාධ්‍යන් තිබුනා. මට හිතේන්නේ.... ඔය පොත ප්‍රසිද්ධ කරන්න කියපුවා පසු කාලීනව තව වැඩි දියුණු වෙලා තව ඒ පොතට කට කතාත් වැඩි වෙන්න ඇති. දැං ඒකේ සුල මුල හොයන්න ටිකක් අමාරු ඇති. ඔය පොත විතරක් නෙවෙයි. ඔය වගෙ තව දේවලුත් ඇති සහෝ...

    • @senithadewsad9859
      @senithadewsad9859 2 ปีที่แล้ว

      @@milanjulious2373 sira kathawa bn

  • @sinerutharuka6509
    @sinerutharuka6509 3 ปีที่แล้ว +1

    පිටසකවලත් enhlish da පාවිච්චි කරන්නෙ?

  • @shamanthac9978
    @shamanthac9978 3 ปีที่แล้ว +4

    Da vinci පෞද්ගලික දේවල් ලියන්නෙත් දකුණේ ඉදන් වමට කියලා කියනවා නේ.

  • @pggunasinghe4462
    @pggunasinghe4462 3 ปีที่แล้ว +1

    කුණුහරප, පිටසක්වල ජීවීන් ඉන්නවා. ඇත්ත. නමුත් එන්න බැ. අනේ මගේ ඩේට.