ධ්‍යානගත වීම මුල සිට අගට ප්‍රායෝගිකව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2023
  • ධ්‍යානගත වීම මුල සිට අගට ප්‍රායෝගිකව
    🔴 ඔබ මෙම චැනලය සඳහා නවකයකු නම්, මෙහි අඩංගු දේශනා සියල්ල මුල සිට ශ්‍රවණය කරන්න.
    🔷 'අධ්‍යාත්මික භික්ෂුන්' චැනලයේ අරමුණ.
    • 'ආධ්‍යත්මික භික්ෂුන්' ...
    🔷 තෙවැනි ඇස යනු කුමක්ද? What is Third Eye?
    • තෙවැනි ඇස යනු කුමක්ද? ...
    🔸 ආධ්‍යාත්මික භික්ෂුන් Facebook පිටුවට පිවිසෙන්න...
    / adhyathmika-bhikshun-1...
    🔸 ඔබේ දහම් ගැටලු අප වෙත යොමුකරන්න...
    adhyathmikabhikshun@gmail.com
    Whatsapp : 070 484 43 35
    #ThirdEye
    Adhyathmika Bhikshun | ආධ්‍යාත්මික භික්ෂුන්

ความคิดเห็น • 70

  • @shiroma6673
    @shiroma6673 10 หลายเดือนก่อน +15

    කල්යාන මිත්‍ර ආශ්‍රයම ලැබේවා කියලා භාවනාකරපු දවස්වලමයි ඔබ වහන්සේගේ දේශනා අහන්න ලැබුනේ.....ඔබවහන්ගේ උප්දෙස් පරිදි දිගටම භාවනා කරනවා ඉතාමත් හොද ප්‍රගතියක් තියෙනවා...ඔබවහන්සේට නිර්වානාබෝදයම ලැබේවා

  • @supunmadhawa250
    @supunmadhawa250 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ලබා දුන් අවවාද වලට , අනුශාසනා වලට ඔබ වහන්සේට බොහෝම පිං...
    දෙයක් කියන්නම්. මේ වෙද්දී මට දැනුනු දේවල් වලින් ටිකක්...
    අපි හැමෝටම මුදල් සොයා අමාරු කරවනවා. එක පාර මුදල් දෙන්නේ නැහැ. අද ගන්න උත්සහ කලොත් තව මාසයකින් හම්බෙන්නේ, එත් එක පාර ඔක්කොම මුදල් දෙන්නේ නැහැ. ටික ටික මුදල් මුදල් හම්බෙන්නේ... දුක් වෙන්න එපා. මොන දේ කලත් අපිට ඉක්මන්‍ට මුදල් ලැබෙන්නේ නැහැ. මුදල් පස්සේ යන නිසා මුදල් දෙන්නේ අපිට ටික ටික... සමහර විට මාස 1 ක් ගත වෙනවා. මොන දේ ලැබෙන්නත් ඉවසිමක් තියෙන්න ඕන. දෙවියන් අපිව chek කරනවා. ඉවසීම තිබෙන පුදගලයන්ට හැම දේම ටික ටික දෙන්නේ, කරන කියන හැම දේම දෙනවා. ලගදී Loan එකක් ගන්න හැදුවා. එක ටිකක් ප්‍රමාද වෙනවා. මුදල් ගනුදෙනු කරන නිසා මුදල් අපි ලග රැදෙන්න දෙන්නේ නැහැ.
    මම මේ වෙද්දී ගොඩක් අයගේ හිත් කියවනවා. එදිනෙදා භාවනා කරද්දී ඒ අය කතා කරන දේවල් අපිට ඇසෙනවා.
    මට හොරෙන් එහෙම මොකවත් කරන්න බැහැ. හැම දේම මට දැනෙනවා. කාට බොරු කලත් , හරිටම කරගෙන යන දේ කරගෙන යන්න බැරිවෙනවා. අපිට බදා ඇති කරනවා. කොච්චර බදා ඇති කලත් අත් හරින්න එපා. අත් හැරියොත් ඒ තමා අපි කරගන්න මෝඩ වැඩක්... මට බාධා එන්න එන්න මම අත හැරියේ නැහැ. " තමන්ගේ හිත එක තැනක තියා ගන්න. හිත කිලිටි කරගන්න එපා. දවස ගානේ බුදුන් වදින්න. හිත සන්සුන් නැත්නම් නිතරම බණ අසන්න. රැ නින්දට යන්න ප්‍රථම භාවනා කරන්න. හිතේ දුක්, කරදර හිතින් කියන්න. නිදහසේ ඉන්න වෙලාවකම බන අසන්න. හැමෝටම තෙරුවන් සරණයි.

  • @niroshkarunarathna5039
    @niroshkarunarathna5039 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මම බඔලොවට භාවනා ක්‍රමය යටතේ පුහුනු කරද්දි මගේ මනස ඉහලට ගියා. මට මාව සහ සියඵ දේ පේනවා. ඉතා ඉහලට වේගයෙන් යනකොට බයට අැස් අැරුන. මට දැන් කොතේක් උත්සාහ ගත්තත් එතෙන්ට එන්න අපහසුයි. සමා වී පිහිට වෙන්න.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @madusank2424
    @madusank2424 10 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ඇතුළු සැමට කෙටිම කාලයකිං සුකම ප්‍රතිපදාවකිං පහසුමආකාරයකිං උතුම් ඌ නිර්වානය දකින්නට හැකිවේවාකියා ප්‍රාර්ථනා කරනවා🎉

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน +5

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා මට මෙන් ඔබ සැමට භාවනාව තුලින් සිත දියුණු වී ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා

  • @sumuduperera9987
    @sumuduperera9987 10 หลายเดือนก่อน +12

    ලබා දුන්නා වූ අවවාද වලට අනුශාසනා වලට ඔබ වහන්සේට බොහෝ පින් සිදුවේවා සිදු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා

    • @TainKumari
      @TainKumari 10 หลายเดือนก่อน

      Telephone number eka danna

  • @DumindaSampath-lh9bu
    @DumindaSampath-lh9bu 2 หลายเดือนก่อน

    Kala yuthu kalena awassaya thawayak swamen wahanseta theruwan saranai..

  • @slshortvideoclip
    @slshortvideoclip 10 หลายเดือนก่อน +1

    සත්ත කරනවා උඹ වහන්සේට පින් අනුමෝදන් වෙත්වා.ලෝක සත්ත්වයා කෙරෙහි කරන අවබෝධය වෙනුවෙන්.

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වමින් වහන්සේට ❤නිරතුරුවම විශ්වයෙන් ආශිර්වාද ලැබේවා 🙏❤️🙏

  • @NiroshanIddamalgoda
    @NiroshanIddamalgoda 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 10 หลายเดือนก่อน +1

    Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏🙏🙏💐🙏💐🙏💐...

  • @geethakumari9557
    @geethakumari9557 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස

  • @udeyakumara9519
    @udeyakumara9519 10 หลายเดือนก่อน +1

    Theruwan saranai hamuduruwane 🙏🙏🙏 bawanawa hodin therum ganna awaboda yen me piyawara dakinna apita daham maga kiya dena ape pin wath hamuduruwan wahanseta mage hadawathinma namash karaya wewa 🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 หลายเดือนก่อน

    Theruvan sarani pinwath .swaminwahanseta mage namaskaraya wewa ❤🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏💮💮💮❤🙏🙏💮💮💮💮💮🙏🙏🙏🙏🙏

  • @UdayasiriHerath
    @UdayasiriHerath 4 หลายเดือนก่อน +2

    නියම වැඩිඩො බුදුබණ දන්න අය මම රහත් රහත් කිය කිය දගලන්නෙ නැ කියලා දැන් තේරෙනවද ටිකක්වත්

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @nalanijayasinghe2526
    @nalanijayasinghe2526 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ...

  • @surangafernando2943
    @surangafernando2943 9 หลายเดือนก่อน

    Pinwath Swamin wahanse oba wahanseta sasara purawata pin sidu wewa theruwan saranai

  • @dharshanaprasad1356
    @dharshanaprasad1356 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

    • @geethakumari9557
      @geethakumari9557 10 หลายเดือนก่อน

      ඔබට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @lashmankumara6779
    @lashmankumara6779 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු❤ 🙏🙏🙏🙏

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 10 หลายเดือนก่อน

    Bohoma pin swamin wahansa. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏

  • @user-yc3ok2vr1e
    @user-yc3ok2vr1e 10 หลายเดือนก่อน +1

    Ape hamuduruwane man theweni asa bawanawa patanaran dawas 3 withara yanakota nalala meda thada wena gathiyakdenuna ithin man dawas ganakma abwidihata bawana kara in passe gedara prashnayak nisa tika dawasak bawana karanna beri una den apahu bawanawa patan gaththath hith ekthen kara gannama be as piyagen tikawelawak innakota oluwa hodatama ridenawa wamanayata wage enawa ithin man me tike maithri bawanawath buddanussathiyath wadanawa mehema wenna hethuwa denaganna uwamanai ape hamuduruwane

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 10 หลายเดือนก่อน +1

    හොඳම වීඩියෝ එකක්

  • @PiumiPiumi-he7wg
    @PiumiPiumi-he7wg 10 หลายเดือนก่อน +1

    🙏theruwan saranay pinwath swamin wahansa🙏

  • @anuramataraarachchi2911
    @anuramataraarachchi2911 10 หลายเดือนก่อน

    Theruwan Saranai. Obawanseta bohoma pin. Mata prayogikawa mema deshanwa kiya nima kala nohaki tharam watina deshanawak.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 10 หลายเดือนก่อน

    සියළුම සත්වයෝ සුවපත් වේවා

  • @pawanirajapaksha3688
    @pawanirajapaksha3688 10 หลายเดือนก่อน +1

    Theruwan saranai suwaminwahansa 🙏

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 10 หลายเดือนก่อน +1

    Theruwan sarani samin wahanse

  • @namalpremakumara5880
    @namalpremakumara5880 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමීනි

  • @lkpetlovers8547
    @lkpetlovers8547 10 หลายเดือนก่อน +1

    ස්තුටක් කියාගන්න බැරි දැනෙනවා

  • @user-eh5rz8bh6q
    @user-eh5rz8bh6q 6 หลายเดือนก่อน

    yahapathakma wewa

  • @subhadradasanayake982
    @subhadradasanayake982 10 หลายเดือนก่อน

    Obawahnsege desana sathyai sathyai.sathyai.melasa APA danuwath kirimanisa sakaya duruwe.🙏🙏🙏🌼🌼🌼

  • @ranganabandara4152
    @ranganabandara4152 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 3 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @kasunthabandara9550
    @kasunthabandara9550 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @priyanijenifa8873
    @priyanijenifa8873 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLHASIYT
    @SLHASIYT 10 หลายเดือนก่อน

    Sadu sadu🙏

  • @sudarhsnis923
    @sudarhsnis923 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹

  • @AnushaKorala-nm4rr
    @AnushaKorala-nm4rr 10 หลายเดือนก่อน

    dyana thala wala sita Darmawabodayata path wana akarayth kiyala denna. Theruwan saranaii.

  • @pasanchandimalpremarathna6393
    @pasanchandimalpremarathna6393 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @champikakarunarathna6320
    @champikakarunarathna6320 10 หลายเดือนก่อน +2

    Therwan sararani ape හාමුදුරුවනේ ..තෙවැනි aesa අවදි වුණාද නැද්ද කියලා dena ganne kededa...??🙏🙏🙏

  • @user-mj4iv3zr9e
    @user-mj4iv3zr9e 10 หลายเดือนก่อน +1

    ❤️🙏💛🙏❤️🙏💛

  • @TravelCrazy0
    @TravelCrazy0 10 หลายเดือนก่อน

    🙏🙏🙏😊😊

  • @Light-bi7yc
    @Light-bi7yc 10 หลายเดือนก่อน

    🙏♥️

  • @Avanthajackson
    @Avanthajackson 14 วันที่ผ่านมา +1

    ඔය කියන ඔක්කොම හරි මමත් මත්ද්‍රව්‍ය ඔක්කොම වගේ ගහල තියෙනවා කෝ ඉතින් ප්‍රායෝගිකව ඒ ආතල් එකට යන්නෙ කොහොමද කියලා මේ විඩීයෝ එකේ නෑනෙ

  • @kanthilatha1788
    @kanthilatha1788 10 หลายเดือนก่อน +1

    API kundali. Sakthiy prayogikava bavanakaranne kohomada karanne kohomada

  • @rupikajayanthi6368
    @rupikajayanthi6368 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @chathuranga1421
    @chathuranga1421 6 วันที่ผ่านมา

    Mn bhawana karanna patan gathadama nalala thada wela eliya dakka....psse punchi punchi kuhara wageth dakka...eth dan e kisima deyak wenna....danna kenek kiyannako e ai kiyala

  • @user-dj8ib8kn3z
    @user-dj8ib8kn3z 10 หลายเดือนก่อน +1

    Dayna gatawe sitena walwaka hadseyak wunot kohamda daynyan bhinna

  • @dilshanekanayake9728
    @dilshanekanayake9728 8 หลายเดือนก่อน

    Can someone please tell me the name of this thero?

  • @ashadisanayake6581
    @ashadisanayake6581 8 หลายเดือนก่อน

    Ape hamuduruwae mama Bawana karanawa dawas 3k Bawana kale na msikawa sanipa nisa ... mama nidata giyahama samara welawata mage oluwa Dara ganna hari amaruwak....hadenawa ammata cultural denna ...pinsiddawenawa

    • @ashadisanayake6581
      @ashadisanayake6581 8 หลายเดือนก่อน

      Me msg eke wachanayak pahadili na sama wenna

  • @Ootharana
    @Ootharana 10 หลายเดือนก่อน

    මේ වීඩියො අතර වෙලඳ දැන්වීම් නැතිව එන සේ දාන්න පුළුවන් නම් තෙරුවන් සරණයි

  • @sampathnanayakkara
    @sampathnanayakkara 8 หลายเดือนก่อน

    දයාන 2.3.4 වගේ ඉදලා එක පාරටම ඇස් අරින්න හොද නැද්ද

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 10 หลายเดือนก่อน

    🙏🙏👃👃🌷🌷

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @naturetouch7115
    @naturetouch7115 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nadeeshajayasekara3726
    @nadeeshajayasekara3726 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @theseer2001
    @theseer2001 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @geethakumari9557
      @geethakumari9557 10 หลายเดือนก่อน

      මුලු ඇගම පච්ච ඔබට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🌼🙏🙏🌼

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 10 หลายเดือนก่อน

      @@geethakumari9557 ඔබලා වැනි මෝඩ මිනිස්සු ඇයි මේ නාලිකාවේ දේශනා අහන්නෙ ?තමන්ව සොයාගෙන යන්න සියලු දේ වැටහෙයි,උදව් අවශ්‍ය නම් කියන්න