මාලිමාවේ දේශපාලන ගමන අහවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024
  • #anurakumaradissanayake #lka

ความคิดเห็น • 1.5K

  • @wow2337
    @wow2337 28 วันที่ผ่านมา +181

    ඇත්ත කතා කරල මිනිස්සුන්ව දැනුවත් කරාට බොහොම ස්තූතියි සහෝ... දිගටම කරගෙන යන්න. ජයවේවා !

  • @DewanAdithya
    @DewanAdithya 19 วันที่ผ่านมา +6

    සම්පුර්ණයෙන්ම ඇත්ත කතාව. මේ ප්‍රතිපලයෙන් පෙන්නුවේ දෙවෙනි වතාවටත් ලංකාවේ මිනිස්සු බහුතරයක් දේශපාලනය කියන දේ දන්නේ නෑ ඇත්තටම මෝඩ විදියට දේශපාලනයෙදී තීරණ ගන්නේ. මේ දෙවෙනි වතාව ගෝටාභයට කතිරේ ගහපු සේරම අනුරට කතිරේ ගැහුවා. දෙවෙනි වතාවටත් ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩ කමයි මේ ප්‍රදර්ශනය කරේ. එදා ඉඳන් jvp අයනම් කමක් නෑ එහෙම නැති ලක්ෂ ගානක් මේ චන්දෙ දුන්නේ බුද්ධිමත් කම නිසාද නෑ දේශපාලනිකව හොඳටම ඇන්දුන නිසා... මේකයි සත්‍ය.

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 2 วันที่ผ่านมา +1

      @@DewanAdithya සහතික ඇත්ත❤️

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 29 วันที่ผ่านมา +168

    අසීමිත බලය විනාශයේ මුලයි... 2/3 ලැබුනා. දැන් කලින් හිටපු අයට බැනලා වැඩක් නැහැ. මෙච්චර කාලයක් වේදිකා උඩ කියූ දේ දැන් ප්‍රායෝගිකව කරලා පෙන්විය යුතුයි..

    • @Mokobalanne-q3p
      @Mokobalanne-q3p 28 วันที่ผ่านมา +7

      Atta😀

    • @samsamarakon4574
      @samsamarakon4574 28 วันที่ผ่านมา

      ​@@Mokobalanne-q3p.. tta.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 28 วันที่ผ่านมา

      මේක අමුතු රටක් ස්වබාදහම මුන්ගේ heluwa ලෝකේ ඉස්සරහ galavimata නියමිතයි අපේ විවස්ථාවට නම් අත තියන්න එපා රටේ තියෙන්නේ නිර්මාණය කරපු ආර්ථික අර්බුදයක් විතරයි

    • @dilrukshikgds662
      @dilrukshikgds662 27 วันที่ผ่านมา +5

      පැවැත්මක් නෑ

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 27 วันที่ผ่านมา

      අසීමිත බලය මෝඩයෙකුට ලැබුනොත් තමයි විනාසශ වෙන්නෙ.

  • @gamunu5398
    @gamunu5398 27 วันที่ผ่านมา +32

    කෝටි ලක්ශ 40 ක් විදේශ ණය ගත්‍ත. ඉන් ලක්ශ 10 කවත් ගොඩනැගූ වත්කම් පෙන්වපල්ලකො කයිවාරු නොගහ.

    • @DamayanthiKumari-t7w
      @DamayanthiKumari-t7w 20 วันที่ผ่านมา

      එහෙම කියන්න එ පා දනට මෙයාල කරන හරි ඉදිරියෙදි තවත් හෙදේවල් පෙනෙයි ජයවෙිවා❤❤❤❤❤❤

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 29 วันที่ผ่านมา +191

    කතාව සහතික ඇත්ත. ඔබට මාගේ ප්‍රණාමය. 🙏♥️

    • @MaprensseySelwa
      @MaprensseySelwa 27 วันที่ผ่านมา

      ShtekaattKtva....mihrkta...kihrkaktu.una..

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 27 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත ඔබට බුදු සරනයි

    • @thilakjayalath1671
      @thilakjayalath1671 13 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🐮🐮🐮🙄

  • @ChamaraWijayakumara
    @ChamaraWijayakumara 12 วันที่ผ่านมา +1

    Meya.paw.aney.dukaiii😢

  • @UCAHMFhasintha
    @UCAHMFhasintha 28 วันที่ผ่านมา +240

    මුන් කොරන්න බැරි උනහම කියයි අවුරුදු 76 ක් කරපු දෙවල් අපි කොහොමද වෙනස් කරන්නේ කියලා 😂😂😂

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 28 วันที่ผ่านมา +1

      76 වසරක් අපේ රට හොදට දියුණු කරලා තියෙනවා, මුන් අපරාදේ හොද මිනිසුන්ට මඩ ගැහුවා e අයගේ. කිර්තිනාමය විනාස කරා මුන් para හැත්ත

    • @pet_dog01
      @pet_dog01 27 วันที่ผ่านมา +7

      Aniwa eka thama kiyanne

    • @asela-re3dm
      @asela-re3dm 27 วันที่ผ่านมา +15

      අනිවාර්යයෙන් මේක මුන් කියන එක කියනවාමයි,අනලා තියෙන්නේ හැදාගන්න බැරී විඩියට කියයි,විශාල බලයක් දුන්නු එකත් හොදයි,නැත්නම් කතාව අනිත් පැත්ත ගහනවා සුලු බලයක් තියාන වැඩ කරන්න බෑ කියලා,

    • @NishFerdinand-fv2zs
      @NishFerdinand-fv2zs 27 วันที่ผ่านมา

      76 වසර ක ශාපය තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. එදා සිට මේ බලය ලබා ගන්නා තුරු ම කෙරුවෙ එදා පැවති රජය වල් විසින් රට සංවර්ධනය සඳහා ගත් තීරණ වලට එරෙහිව රට පුරා උද්ගොෂණ කරපු එක තමයි. දැන් බලය සීමාව ඉක්මවා ලැබිලා තියෙන්නේ කටින් වගෙම ක්‍රියාවෙනුත් කිරීමට කාලය එළඹ ඇත

    • @godfreymartis1235
      @godfreymartis1235 27 วันที่ผ่านมา +4

      ඔව් ඇත්ත තමයි😂

  • @selani101
    @selani101 27 วันที่ผ่านมา +54

    මන් කල්පනා කරන්නේ සහොදරයෝ දුන්න් සල්ලි වලින් මෙච්චර කල් පොදු වැසිකිළියක් වත් හැදුවේ නැත්තෙ ඇයි?? අඩුම ගානේ බස් හොල්ට් එකක්. බොරුව තමා කොයි කාගෙත් රැවටීම 😢

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 25 วันที่ผ่านมา +2

      ඇත්ත,මෙයත් දේශපාලනයේ ඉන්නේ අවුරුදු ගානක්නෙ ඒත් මෙයා මිනිස්සු වෙනුවෙන් කරපු එක වැඩක්වත් කාටවත් කියාගන්න බෑ.අච්චර බලය ඇතුවත් නැතුවත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු සජිත්ටවත් රට වැටුණු වෙලාවේ යන්තම් හරි ඒක ගොඩගත්ත රනිල්ටවත් නෙමෙයි මිනිස්සු ඡන්දෙ දුන්නෙ මේ කටින් බතල හිටවන කයියනායකට

    • @chameerasadaruwan3073
      @chameerasadaruwan3073 2 วันที่ผ่านมา

      තොපිට රෙන්ඩ ලැට් හදන්න තමා අපි jvp එක ගෙනවෙ බලන් හිටපන් ලැට් වලට වැටෙන්නෙ නැතුව

    • @selani101
      @selani101 2 วันที่ผ่านมา

      @@chameerasadaruwan3073 ඒකනම් කථාවෙන්ම තේරුනා. Go get a life plsss 🤣🤣

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 2 วันที่ผ่านมา +1

      @@chameerasadaruwan3073 මේක ඉතින් ජෙප්පන්ගෙ හැටිනෙ මොකක් හරි කිව්වහම වෙන මොකක්හරි තේරුමක් නැති දෙයක් කියලා මගඅරිනවා😂

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 29 วันที่ผ่านมา +195

    ඔව් එයාලා ඡන්දෙ දීලා පාරට බහියි...මම ඡන්දෙ දුන්නෙත් නෑ ( මොකද මම බොරුව කියන දේට කැමති නෑ, ඡන්දෙට කලින් පෙන්නන රඟපෑම් වලට අහු වෙලා ඡන්දෙ දෙන්නෙත් නෑ.හොරු අල්ලලා ඇප දෙන්නත් එපා...ඒක තේරුමක් නෑනෙ ...රජය සැප්තැම්බර් භාර දෙද්දී තියෙන අවම බස් ගාස්තුව සහ බඩු මිලවල් වැඩි කරන්නත් එපා.)...හැබැයි රට අවුල් ,අපේ බලාපොරොත්තු ඉෂ්ඨ උනේ නෑ කියලා කට්ටිය පාරට බැස්සොත් මම නං පාරට බහින්නෙත් නෑ...එයාලාම බේරගත්තාවෙ ගෙනාවානං.මොකද දැන් මාලිමා ආණ්ඩුව ඡන්දෙ දීලා ගෙනාපු අය එයාලා වරදක් කලොත් රටට වගකියන්න ඕනි.මේ පාර නං ඉතිං ගිය පාර ගෝඨාට දුන්න එකෙක් හොයන්න නැති උනා වගේ නෑ නෑ කියන්න බෑ...මේවායෙ වැලලෙන්න හදපු උන්, ඔෆිස් වල වැලලෙන්න හදපු එවුන්,පාරෙ වැලලෙන්න හදපු එවුන් ඔක්කොම note අපිට...ඒ නිසා උන්ව අමාරුවෙ නොදා හරියට මාලිමා ආණ්ඩුව ගෙනිච්චොත් සතුටුයි.

    • @chamindasandamal4340
      @chamindasandamal4340 29 วันที่ผ่านมา +30

      ඔයාගෙ මතේ තමයි මමත් ඉන්නේ ..ඇහැටවත් දැකපු නැති මිනිස්සුන්ට ජන්දේ දුන්නේ ..දවසක මිනිස්සු පාරට බැස්සත් ඒවා වලට යන්නෙත් නැහැ ..

    • @isiwsravithange5846
      @isiwsravithange5846 28 วันที่ผ่านมา +16

      දුක වැඩි කමට හෑලි ලියවෙනව තමා දැන් 🤣

    • @buddikasamankumara4823
      @buddikasamankumara4823 28 วันที่ผ่านมา +18

      මමත් ඔය මතයෙහි තමා ඉන්නෙ ❤❤❤

    • @gayanahendalage3223
      @gayanahendalage3223 28 วันที่ผ่านมา

      ​@@isiwsravithange5846කියලා වැඩක් නෑ..... දැනගෙන හිටිය උන් ඔය කොලේ මෙච්චර කාලයක් හොඳට..... 🤣🤣🤣🤣මුන්ට තියෙන්නෙ දැන් බලාගෙන ඉන්න බැරි අමාරුව...... 🤣🤣🤣🤣

    • @anjeltina1456
      @anjeltina1456 27 วันที่ผ่านมา +5

      Aniwaryen api.chande dunnet na.wadawarjana aragala karannet na ..ehema winasayak.unot.chandr dipu ayata gutykanna wei.nodeepu.ayagen...et ehema winasayak nowee janadipathitumata hondin ratapalanaya karanna labewa kiyala patanwa mkda me rata ape .ape anagata daruwange

  • @brijectfernando1570
    @brijectfernando1570 28 วันที่ผ่านมา +187

    ඇත්ත මුන් කවදත් ආණ්ඩු කැඩුව මිසක් කරන්න දුන්නේ නැනේ රටවිනාසකරාමිසක් මුන්ගේ බයිලතමයි මුන්ට කරුමේපලදෙනවාමයි

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 28 วันที่ผ่านมา +12

      ස්වභාවධර්මයෙන් දඩුවම් දෙයි. කාලයට ඉඩදීලා බලාගෙන ඉමු කළබල නොවී .

    • @darshanaalwis2226
      @darshanaalwis2226 27 วันที่ผ่านมา

      Munwa makabewila යන්න ඕනෑ ...kaalakanni බොරුව තමා තියෙන්නේ

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 27 วันที่ผ่านมา

      මන්ත්‍රී ල 90% ක් JVP ඒ අය දකුණට යන්න ලෑස්ති නෑ. අනුරට ද කුණට ජෙප්පො හරවන්න බෑ. වමට හැරුනොත් ජුලි චන් කල්ලිය ආන්ඩුව වට්ටනවා එතකොට ජාතිකවාදීන් ඕනැ වෙනවා enemys ලා යාලුවො වෙනවා
      ඩයස්පෝරා ගේම් එකට ජනතාව මුහුණට මුහුණ කීර්ති ව්ජේබාහුල බිහිකලේ JVP එක තමයි

    • @GaminiWickramage
      @GaminiWickramage 27 วันที่ผ่านมา

      දැන් තුනෙන් දෙක බලය තියොනෙනේ දැන් ඉතින් පොරොන්දු ඉටු කරන්න .අපි උපරිම බලේ දුන්නෙ ඒකයි විදායක ක්‍රමය අහෝසි කරන්න හොරු අල්ලා බඩු මිල අඩු කරන්න රටේ නීතිය හරියටම ස්තාපිත කරන්න .

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 27 วันที่ผ่านมา +2

      Tawama. Terun. Na. Minisunta.

  • @ajanthakumaraajanthakumara587
    @ajanthakumaraajanthakumara587 25 วันที่ผ่านมา +16

    මේ කතාව කරපු දාපු කෙනාගෙ කටෙ රත්තරං දාන්න ඕනෑ ,ඇත්ත කතාව

    • @pmwijeratne1896
      @pmwijeratne1896 25 วันที่ผ่านมา +1

      Very true. People will realise the reality very soon. Anura is not a person capable of building a country. මෙහෙම කියන එකත් හොද නෑ. මොකද අපි මාස 6 ක් වත් බලන්න ඕනේ. හැබයි මේ පත්කල ඇමති ලාගේ හිස් බව කතාවෙන් ම පේනවා.

    • @mahindajayathilaka8590
      @mahindajayathilaka8590 24 วันที่ผ่านมา

      Raththaran bolayak danna oone ugure hirawenna

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 29 วันที่ผ่านมา +180

    අනිවාර්යයෙන්.. පොරොන්දු දෙනකොට පරිස්සම් වෙන්න තිබුනා...

  • @ranjaniwithanage7457
    @ranjaniwithanage7457 27 วันที่ผ่านมา +7

    පැහැදිලි කිරීම හොඳයි . ඒත් මේ රටේ ඉන්න වැඩිහිටි ප්‍රජාව නොදන්න වාද, එයාලට බැරී උනාද තමුන්ගේ දුවා දරුවන් ට මෙය වටහා දෙන්න. කොහේද ඉතින් ව්ශ්වව්ද්‍යාල වලට ගාල් කරන්න එක වසරේ ඉදන් ඇදන් ගියාට සමාජ දැනුම දෙන්නේ නෑ දෙමව්පියෝ දැන්. ඉතිං සීයයට ගානින් පොඩි උනත් ව්ශ්වව්ද්‍යාල වලට ගොඩ වෙන සියල්ල න්ම වගේ මුන්ගෙ මේ බොරූ ව්ප්ලවය ට අහුවෙලා රටම කුරැවල් කරනවා .ඒකේ අග්‍රඵලය තමයි මේ හැත්තෑ හයේ සාපය. ඒත් මේ පාරින් ඉවරයි. ඉවර වෙද්දි රට ආයෙමත් නැගිට්ටන්න පුලුවන් වෙයිද දන්නේ නැ. පැහැදිලි කිරීම ට නම් ස්තුතියි .👍❤

  • @chandraperera6247
    @chandraperera6247 29 วันที่ผ่านมา +116

    ඔබ තුමා කවුද කියලා මම දන්නේ නැහැ. මේ කියන හැම දේම සහතික ඇත්ත. ඔබ තුමාට බොහොම හොඳ කියවීමක් තියෙනවා. කිසිම දෙයක් නොකරපු මෙයාලට ඇයි මෙහෙම ඡන්දෙ දුන්නෙ කියන එක විශාල ප්‍රශ්නයක්.

    • @InushaSenarath
      @InushaSenarath 28 วันที่ผ่านมา +1

      Meka videsha kumanthranayak me rata vinaasa karanna hadanne asal wasi rata, eyala sirasa saha swarnawahini milata aran inne

    • @ThanujayaSameera
      @ThanujayaSameera 27 วันที่ผ่านมา +8

      එක ඇත්ත අපේ රටේ උන්ට කිසිම දෙයක් දන්නේ නෑ ති උන් තමා හොද සජිත් ලා ගේවල් දුන්නා මහින්දලා සංවර්ධනය කලා එවැ ඉදගේ ත වැඩක් නොකරපු උන්ට දුන්නා ගවයින්

    • @Vip19774
      @Vip19774 27 วันที่ผ่านมา

      ඒක උඔට ප්‍රශ්න යක් වෙන්නෙ උඔ වගේ හාල් පාරුවො මෙපමණකල් මේ රට පක්ෂ දෙකක් විසින් කෑව බව දන්නෙ නැති නිසා ඒබව 6800000 ක් ජනතාව දන්න නිසයි රට කෑව පක්‍ෂ දෙකම පරාද කලේ

    • @Yamuna-e4h
      @Yamuna-e4h 27 วันที่ผ่านมา +7

      මෙික රැල්ලක් විතරයි

    • @UdayasiriPerera-t4s
      @UdayasiriPerera-t4s 27 วันที่ผ่านมา +5

      කතාව ඇත්ත jvp එකට චන්ද දුන්නේ පොහොට්ටුවේ උන්ට චන්ද දීලා කිරිබත් කලා.. තාප්ප වල බලි ඇදල.. කෙලව ගෙන වෛර යෙන් ඉන්න උන්..

  • @SugathChamara-f2s
    @SugathChamara-f2s 26 วันที่ผ่านมา +16

    වේදිකාවේ කියපු හිත නිවෙන කතාවලට මිනිසු ඇන්දුනා....මුන්ගෙ කටවල් වැහෙන්නම සොබා දහම දුන් ජයක්....යන දවස වැඩි ඈතක නෑ.....👐

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 25 วันที่ผ่านมา

      Peraluna paththa hodai kiyanawane neda e wage thama😂😂

  • @NirmalaSamaranayake
    @NirmalaSamaranayake 29 วันที่ผ่านมา +161

    මුන්ට කිසි දෙයක් කරන්න බෑ මුන් දන්නේ විනාශ කරන්න විතරයි ඒවා මුන්ට ඡන්දේ දීපු උන් දන්නෙත් නැහැ

    • @MudiJana
      @MudiJana 27 วันที่ผ่านมา +1

      Ane pala malimawata irisiuaka karannathuwa thopi thami rata kanna goni gedi denne

    • @deheminethsarani8790
      @deheminethsarani8790 27 วันที่ผ่านมา +3

      සිත නිවන කතා 😂

    • @dhanushkahb8755
      @dhanushkahb8755 27 วันที่ผ่านมา

      පල පල හුත්තිගෙ පුතා පුක දෙන්නෙ නැතුව

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 27 วันที่ผ่านมา

      අපේ රටේ මෝඩයින්ට මේ ටික තේරුම් ගන්න බැහැනේ .එයාලගෙ දේශපාලන දැනුම නැහැ. අපි එයාලට කියද්දි කීවේ උන් හරියට කරේ නැත්නම් උන්වත් එළවනවලු. උන්ට මේ රට සෙල්ලමක් වගෙයි. මුන් දන්නෙ නැහැ ඇත්තටම කිසිම වැඩක්.කයිය ගහන්නයි ,වැඩ කඩාකප්පල් කරන්නයි විතරයි දන්නේ.

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 27 วันที่ผ่านมา

      අවු.76 කොරපු හරිය මදිද? රටම හොරාකාලා හිගමනට ඇද දමපු බව තොපි දන්නැද්ද? තොපි වගෙ අමන කුහක මූසල සක්කිලි අවලං හැත්ත.

  • @AsankaWijeratne123
    @AsankaWijeratne123 27 วันที่ผ่านมา +15

    දෙයියනේ මට තනියෙම හිතුන දේම ඔබ හෙලි කරනවා. පුදුමයි . ඔබට ස්තුතිය . නමුත් මම නම් හිතන්නෙ කෙලෙහි ගුනයක් නැති මිනිස්සුන්ට උපදෙස් දෙනවාට වඩා හොදයි පැත්තකට වෙලා ඉන්න එක.

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 27 วันที่ผ่านมา +114

    ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත ඔය කඩාකප්පල් කාරී දේවල් පුරුදු කලේ ජේ වී පී අය ඔවුන්ගේ විනාශය වැඩි ඈතක නොවේ 😢

    • @psathya6345
      @psathya6345 27 วันที่ผ่านมา +5

      දාපු කණ්ණාඩියෙහි පාටින් පෙනේ. එහෙත් ඒ හරි පාටම නොවේ.

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 25 วันที่ผ่านมา

      එය එසේම වේවා.

  • @aniljassal6169
    @aniljassal6169 27 วันที่ผ่านมา +2

    Well said.continue.

  • @nshan2592
    @nshan2592 27 วันที่ผ่านมา +89

    ඇත්තටම ඔබතුමා හොඳ පැහැදිලි කමක් කෙරුවේ ඔබතුමා රැඳී සිටින්න ජනතාව දැනුවත් කරන්න ඔබතුමාට ස්තූතියි

    • @psathya6345
      @psathya6345 27 วันที่ผ่านมา +1

      තමන්ගෙ වාසියට ජ්‍යෝතිෂ්‍යය සත්‍යයකි. එහෙත් එය පැනවීමක් මිස වෙන්නක්ම යයි කිව නොහැක.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 27 วันที่ผ่านมา +14

    අනිවාර්යයෙන්ම ඇත්ත කියන්නේ .❤❤👍

  • @vinujasudhara8148
    @vinujasudhara8148 26 วันที่ผ่านมา +17

    අපිනම් ඡන්දෙ දුන්නෙ සහන බලාගෙන නෙමෙයි චන්දෙ නොදීපු උන්ට තමයි හදිස්සිය

    • @ranwi7801
      @ranwi7801 24 วันที่ผ่านมา +1

      එහෙනම් ඉතිං ඔයත් මාලිමා වහලෙක්.... උද්දච්ච මොඩයෙක්

    • @madushani9684
      @madushani9684 22 วันที่ผ่านมา

      ඔය මොන උනත් අපි මාලිමාවට කියනවා නේද උන් තමා නියම වහල් වූ

  • @chithrapeiris1219
    @chithrapeiris1219 29 วันที่ผ่านมา +99

    සියට සීයක් හරි

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 28 วันที่ผ่านมา +6

      මේ ගෝටාභය ෆිල්ම් එකේ පාර්ට් 2

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 25 วันที่ผ่านมา +1

      මේ ෆිල්ම් සීරියස් එක කවදා ඉවර වෙයිද දන්නෙ නෑ.😂😂😂

  • @RanilAsanga-m6y
    @RanilAsanga-m6y 29 วันที่ผ่านมา +124

    ආයුබෝවන් .අද තමයි ඔබ තුමාගේ චැනල් එක දැක්කේ.සබ් කලා. ඇත්තටම ඔබ කතා කරන දේ ඉතා හරවත්ව වැදගත් ව්දියට හරි පොයිට් එකට කතා කරනවා. මොනා උනත් ඔයාගේ කතාව 1000% හරි. හිතට දැනුනා. පට්ට කතාව 🙏❤

  • @leelaperera1700
    @leelaperera1700 27 วันที่ผ่านมา +25

    ඔබට බොහොම ස්තූතියි පුතේ. මගේ ඇහැට කඳුලක් ආවා ඇත්තටම. ඔබේ පැහැදිලි කිරීම් දකින රටට ආදරය කරන හැම දෙනාම මේ කතාව ඩවුන්ලොඩ් කරල තියාගන්න. තව මාස කීපයකින් මේ කියනා දේවල් වල ප්‍රගතිය බලා ගන්න පුලුවනි. ඔබට තෙරුවන් සරණයි පුතේ.

  • @nimalgunatunga961
    @nimalgunatunga961 29 วันที่ผ่านมา +67

    බලමු.නියම ටොක්එකපුතා

  • @kapilawansathero211
    @kapilawansathero211 27 วันที่ผ่านมา +4

    👉 "අයියෝ සිරිසේන" චිත්‍රපටයේ ⁣2වෙනි කොටස "අයියො අනුර" දැන් පෙන්වනවාද? 2015දි සිරිසේන ජනාධිපතිට අන්දවා NGO හරිනිව දාල බාගෙට කරපු බටහිර කුමන්ත්‍රණය මේ පාර මාලිමාවෙන් අනුරව ජනාධිපතිට අන්දවා හරිනිට අගමැතිකම අරන්දීලා හොඳටම කරයිද? පසුව ලොක්කට ගේමක් දීලා හරිනි ජනපති වෙලා ලංකාව ලොවෙත් නැති වෙන විදිහට අනාගමික ගනිකා වෘත්තියේ යොදවයිද? හරිනිට අගමැතිකම නොදී විජිතට දීලා අනුරට දැන්⁣ මේ උගුලෙන් පණ බේරාගන්න ඇහැකිද? තව පැත්තකින් මාලිමාකොටි ඩීල් අනුව උතුරෙන් හමුදාව සහ පංසල් අයින් කරන්න කියල ගින්නක් ඇවිලෙනවා. 1965දි ඇමරිකානු කොන්ත්‍රාත්තුවකට විජේවීර ජවිපෙ බිහිකලා නම්, දැන් ඒ වැඩේට වෙලාවයි. සදාම්, ගඩාපි වැන්නන් ඉවර කරපු ඇමරිකාවට මේවත් වැඩද? රට ගිනිතිලා, බෙලිකපලා, බොරුකියලා, රවට්ටලා ඇවිත් අන්තිමට NGO චන්ද ගේම ගහපු තැනම ජවිපෙටත් කර්මය පලදෙයිද? 🥴🤌

  • @chandanaherath3019
    @chandanaherath3019 28 วันที่ผ่านมา +114

    100% කතාව ඇත්ත.

  • @ThissaVidana
    @ThissaVidana 25 วันที่ผ่านมา +1

    හරියට ම හරි මගේ කතා වම්‍යි

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 28 วันที่ผ่านมา +98

    එක අතකින් හොදයි මෙහෙම උන එක. නැත්තම් ජෙවීපි කරන්නෙම රට විනාස කරන එක දැන් ඒ අය කරපුවා ඒ අයම විදවයි

  • @shammisilva223
    @shammisilva223 27 วันที่ผ่านมา +9

    දැන් බලමු ලාල්කාන්තයාට දෙන උසාවි නියෝගය මොකක්ද කියලා රටම දන්නවානේ බීලා වාහනේ එලවලා දෙන්නෙක් යට කරපු එක ඇස් ඇරන් බලන් ඉමු පුලුවන් විදිහට ජනගත කරන්ඩ

    • @gayanichandima253
      @gayanichandima253 27 วันที่ผ่านมา +3

      දැන් එයා ඇමති වෙයි.එයාලා රහසින් වත් පව් කල අය නෙමේ.ඔහොම කියන්න වත් එපා අපායෙ යයි😂

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 25 วันที่ผ่านมา

      ​@@gayanichandima253😂😂😂

  • @anubandaranayake8449
    @anubandaranayake8449 28 วันที่ผ่านมา +102

    ඇට අට ලක්ෂය ගොඩක් පින් 2 ⁣කයියෙක් රජ කරාට කටින් රට හදන්න බැ කියලා තේරේයි 😂

  • @mavirowi2230
    @mavirowi2230 26 วันที่ผ่านมา +11

    දූෂිත, මජර, දේශපාලනයට තිත තැබූ අනුර සහෝදරයාට අපේ ප්‍රණාමය ❤❤

    • @Sachbd
      @Sachbd 25 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @mahindajayathilaka8590
      @mahindajayathilaka8590 24 วันที่ผ่านมา

      Malimawata jayawewa.
      Kuhakayo tika tika Eli bahinawa😢

  • @lightideacamp4203
    @lightideacamp4203 29 วันที่ผ่านมา +90

    අනිවාර්යයෙන් ❤

  • @kapilaperera1467
    @kapilaperera1467 27 วันที่ผ่านมา +16

    හැදෙනවා නම්, මේ කියලා තියෙන දේවල් ටික බොහොම වටිනවා...
    කතාව ඇත්ත....

  • @somasiriguruge8936
    @somasiriguruge8936 28 วันที่ผ่านมา +90

    නියම ඇත්ත. සරල විදියට ඉදිරිපත් කලා.❤

  • @LalanthaWeerathunga
    @LalanthaWeerathunga 27 วันที่ผ่านมา +2

    Atta ❤

  • @princyhemali9292
    @princyhemali9292 28 วันที่ผ่านมา +64

    සම්පුුර්ණ ඇත්ත.ඔබ කියන දේ එසේම වේවා!

  • @raranasinghe1115
    @raranasinghe1115 27 วันที่ผ่านมา +10

    කතාව සහතික ඇත්ත මෝඩයන්ට දැනුවත් කලාට ස්තුතියි

  • @vinithadesilva4333
    @vinithadesilva4333 29 วันที่ผ่านมา +64

    දීපු පොරොන්දු ඉටු කරන එක ලේසි නෑ.මුන් 3/2 ක බලයක් දුන්නෙ නිකන් නෙමෙයි.ලේසි පහසු දෙයක් නෙමෙයි රට කරවනවා කියන එක

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 28 วันที่ผ่านมา

      අපේ rate බත්කන හරක් කොමියුනිට් වචනේ තේරුම වත් දන්නේ නැ රැල්ලට. චන්දේ දීලා තව ටික දවසකින් පාරේ බෝඩ් එල්ලන් කෑගහයි හැංගෙන්න තැන් නැ රටත් ඔක්කොම. විකුණලානේ 😂😂😂🎉🎉😂😂

  • @SriyaniSriyani-kf2yi
    @SriyaniSriyani-kf2yi 27 วันที่ผ่านมา +14

    පචය බලමු හෙට අනිද්දා 😂😂😂😂

  • @rajinifonseka2075
    @rajinifonseka2075 27 วันที่ผ่านมา +75

    මමත් ඕක අනිවාර්‍යෙන්ම ගෙදර කිව්වා. මේ චන්දෙ විශවාස ට දීලා නෑ. තරහට දුන්නු එකක්.😮😮😮😮😮😮

  • @DamayanthiKumari-t7w
    @DamayanthiKumari-t7w 20 วันที่ผ่านมา

    ජනාදිපති තුමා සුභ උපන්දිනයක් වෙිවා ජයෙන් ජයවෙිවා රට ගොඩ ගන්න ඔබ තුමාට❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @deepanayakedharmasene1493
    @deepanayakedharmasene1493 29 วันที่ผ่านมา +65

    හොඳ කියවුමක් අපි බලන් ඉන්නවා අලුත් ආණ්ඩුව කියපු දේවල් කළොත් හොඳයි

    • @samsamarakon4574
      @samsamarakon4574 28 วันที่ผ่านมา

      Yes can you comprehend what he is saying. It's a raving of a lunatic. He has misread the JJB. It's indeshiperable. බයියෝ, don't fall prey into predators any more. Any one who has right mind can't approve of his statement. V can't really call it a statemen. It's none sense. Not even worth reading. But l can't let him cheat ignorant people in the country. V have to set them on loop.. don't witness day dreams. U can't ruine the jjb government as u miss it's also a day dream to u. U are malicious Man

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 27 วันที่ผ่านมา +9

    දැනුම තිබුන අය කල දේවල් හොදටම දැක්කා
    පුදුම කුහක කමක්නේ මේක. Project කරානම් හිටපු උන්ගේ සාක්කු පිරෙයි.

    • @Np1226o
      @Np1226o 27 วันที่ผ่านมา +1

      @@sriyaniekanayake5752 මේකෙ වැඩ්හරියක් කොමෙන්ට් දාල තියෙන්නෙ මාලිමාව නිසා කෙලවිච්චි අය😂

    • @ranjithhewapinnapola2445
      @ranjithhewapinnapola2445 27 วันที่ผ่านมา

      💯

    • @sudumenika6177
      @sudumenika6177 23 วันที่ผ่านมา

      උං විතරයි සැපවින්දේ

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 28 วันที่ผ่านมา +79

    ඔබට පට්ට ❤❤❤❤❤❤❤❤❤ යතාර්ථය මිනිසුන්ට වේලාසනින් පෙන්වා දීම ගැන .

  • @chandranihappuarachchi6335
    @chandranihappuarachchi6335 27 วันที่ผ่านมา +22

    කතා කරපු ඔබතුමාට මම ස්තුති කරනවා රටෙි උගත් මිනිස්සු මෙචිචර ඉන්නවා නමුත් පාර්ලිමන්ටි එක කියන්නේ වැදගත් තැනක් එ්වාට දැන් ඉන්න තරුණ පරමිපරාව අපහාස කරනවා දැන් තරුන පරමිපරාව අමිම තාත්ත වත්ගනන් ගැනිමක්නැ
    ඔබතුමා කියපු දේ මමඅනුමත කරනවා ඔය ජන්දේදිපු එවුන්ම හෙට අනිද්දම පාරට බහියි හරි කලබල කාරයෝ ඉක්මන් කොටයි ඉවසිම තරුන අයට නැ අපිටකනගාටුයි මෙිවෙන දේවල් වලට අපිට නිහඬවිම හැර වෙන කරන්න දෙයක් නැ

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 29 วันที่ผ่านมา +122

    මේ මාලිමා හෙවත් ජේවීපී තක්කඩින්ට කරන්න පුලුවන් මොනවාද...? මුං තමා කාලයක් තිස්සේ මේ රට වරින්වර විනාශ කරේ. අනුර කුමාර ඇතුළු පිරිස ඒ කරපු පව් වලට වන්දි ගෙවන්න තමා මේ පාර කැපිලා තියෙන්නේ....
    මේක ජන වරමක් නෙවෙයි....
    ජේවිපියේ මළගම තහවුරු කිරීමක්....

    • @Mokobalanne-q3p
      @Mokobalanne-q3p 28 วันที่ผ่านมา +1

      Balamu balamu danma oya gana kiyanna baa😀

    • @samsamarakon4574
      @samsamarakon4574 28 วันที่ผ่านมา

      උඹට දවල් මින් පෙනේ ද. Or u are witnessing hellfire in a reverie

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 27 วันที่ผ่านมา

      පල... පල... සට්ටැඹියා... තෝ කියපිය බලන්න මේ රටේ ධනය හොරාකාලා රට බංකොලොත් කරපු උන්ද එතකොට මේ රට කොරන්නේ... උන් කොරන්නේ උන්ගේ පවුල් වලටයි.. උන්ගේ කල්ලි වලටයි... ඒක තමයි උන් කලේ... ඒක දැනගන් සට්ටැඹියා...😂😂😂

    • @indikakumara613
      @indikakumara613 27 วันที่ผ่านมา +1

      Mahindaa ranil hire yanakota ubalata ninda yai

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 27 วันที่ผ่านมา

      @@janakailukkumbure4890 ජෙවිපෙට මාලීමාවට රට කරන්න බැරි නම් උඹ කරපන්කෝ පකෝ ගිහිල්ලා... උඹ දැනගන් නාකී ලොන්තා ඒ අය මොනතරම් ලස්සනට තම පක්ෂය සංවිධානය කරලා ජනතාවගේ පූර්ණ කැමැත්ත මත ඡන්දය අරන් හොරු 40 ක් හිටපු කැබිනට් එක පන්නලා දාලා තුන්දෙනෙක් විසින් රටක පාලනය මොන තරම් ලස්සනට අරන් යනවද පරයෝ...
      උඹට උඹේ ගෙදර ගෑනු දරුවෝ ටිකවත් හරියට පාලනය කර ගන්න පුලුවන්ද කියලා හිතලා බලපන් සට්ටැඹියෝ..🤣🤣🤣

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 29 วันที่ผ่านมา +66

    රට ක් කරන්න ලේසි නැත. කරල බලන්න. 😢😢😢

    • @ShymaShshh
      @ShymaShshh 28 วันที่ผ่านมา +2

      Uba karapan enam..tama kare nane.karanna deela kiyahan.ubalage pakshe awa nam hodaida

    • @ramyatilakaratna6710
      @ramyatilakaratna6710 26 วันที่ผ่านมา

      buruwa

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 25 วันที่ผ่านมา +1

      ගොඩ ඉඳන් පීනන හැටි කියලා දුන්නට වැඩක් නෑනේ නේද .මේ කරපල්ලාකො බලන්න

  • @dammikdammik191
    @dammikdammik191 27 วันที่ผ่านมา +1

    Aththa kathawa oya hari

  • @epleblomst91
    @epleblomst91 28 วันที่ผ่านมา +74

    සම්පූර්ණ ඇත්ත අපි කිව්වා මුල සිටම බලය අරගෙන ගෙදර යන්න වෙනවා ෂුවර් 😢 පච කෙලලා බොරුව සංදර්ශන කුණුමඩ වෙෙර ය වපුරලා ගත්ත බලය තාවකාලික යි බොරුවට ආයුෂ නැත 😂jvp මේ දුන්න අවස්ථාව සදහටම දේශපාලන අතුගාලා දැමීමක් විය හැකිය 😮😮

    • @charinabeywickrama2467
      @charinabeywickrama2467 27 วันที่ผ่านมา

      Ane palayan booruwa

    • @epleblomst91
      @epleblomst91 27 วันที่ผ่านมา

      @ බුරවන් දැක්විම සමග ඇන්දිම අන්දවෙගෙන යාම 🤣🤣🤣🤣🤣🐃🤮🤮🤮🤮🤮

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 25 วันที่ผ่านมา +1

      ඇත්ත මේ කට්ටිය බලයට ආවෙ අනිත් අපේක්ෂකයන්ට මඩ ගහලා ඔවුන්ගෙ චරිතය ඝාතනය කරලා

    • @kumuduniperera
      @kumuduniperera 2 วันที่ผ่านมา

      Booruwo inne delf walane😂😂

  • @dulikavidanage7645
    @dulikavidanage7645 24 วันที่ผ่านมา

    Very good programme.. Today we live because of the works done by people in past 75 years.

  • @SarathchandraB.H
    @SarathchandraB.H 28 วันที่ผ่านมา +33

    මාලිමාවටනිවන්සුව

  • @mihilakahansaja9267
    @mihilakahansaja9267 27 วันที่ผ่านมา +17

    😂 දුකට කියන කතා සහෝ මේ

  • @kumudinivithanage8959
    @kumudinivithanage8959 28 วันที่ผ่านมา +89

    කටෙ රත්තරන් දමන්න ඔනෙ.
    කල කල දෙ පල පල දෙ.
    නැත්නම් ස්වභාව ධර්මය බොරු

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 27 วันที่ผ่านมา

      කටේ මසුරං නෙවෙයි රෙන්න ඕනෙ සක්කිලි බල්ලගෙ

    • @Madhawa6247
      @Madhawa6247 27 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ,බේබිලාට,හාමුලාට ,💩 නැව් ගෙනාපු උං ට,,බෙහෙත් කියල වතුර විදපු උංට ,පල දෙනවාමයි ,උංට උඩගෙඩි දුන්න අයටත් එක්කම

    • @lalanigamage1720
      @lalanigamage1720 25 วันที่ผ่านมา

      Karla wanchawalata parisaraya daduwam Diyase nada

    • @SiriyalathaAbewardana
      @SiriyalathaAbewardana 21 วันที่ผ่านมา

      Ow Ow😅😅😅

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 27 วันที่ผ่านมา +14

    උබ ජවිපේ,මාළිමාව ගැන දන්නේ නෑ තව ඉගනගනින්..😂

    • @RISHAN575
      @RISHAN575 27 วันที่ผ่านมา

      Ane palayan yanna gono

    • @ThanujayaSameera
      @ThanujayaSameera 27 วันที่ผ่านมา

      පල ගවයා

    • @ThanujayaSameera
      @ThanujayaSameera 27 วันที่ผ่านมา

      මාලිමාවේ හැටි දන්නැත්තං අඳුර කුමාරට කියපන්කෝ ජනාධිපති විධායක බලය අයින් කරන්න කියලා එතකොට හරණිට නෙ බලය ඉන්නේඑහෙම කරයිදඑහෙම කරයිද ඔයගොල්ලන්ගේ අනුර කුමාරඑහෙම කරලා පඹයෙක් වගේ ඉඳීදකවදාවත් එහෙම වෙන්නෙ නෑඔය මාලිමාවේ ගවයෝ බලයට තණ්හාවයිචන්දෙ දුන්නෙත් ගවයෝ ටිකක් නේ

  • @හොදවැඩේනේද
    @හොදවැඩේනේද 29 วันที่ผ่านมา +115

    මාස 6 න් ඔක්කොම කපෝති 😂😂😂😂😂

    • @Mokobalanne-q3p
      @Mokobalanne-q3p 29 วันที่ผ่านมา

      Ohoma boru kiyannepa bro😂

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 29 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් 😂😂😂😂😂

    • @isiwsravithange5846
      @isiwsravithange5846 28 วันที่ผ่านมา +4

      දුකට කියන සී පද 😂😂😂😂😂

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 28 วันที่ผ่านมา

      ඇයි ඇත්ත කියනකොට බයයිද ?.​@@Mokobalanne-q3p

    • @kumariabeykoon7816
      @kumariabeykoon7816 28 วันที่ผ่านมา

      Aniwaryen

  • @LalithSilva-sx2gx
    @LalithSilva-sx2gx 27 วันที่ผ่านมา +4

    සොයුර මේ වන විට ඔබට 480 කමේන්ට්ස් ලැබී තිබෙනව. මේක තමයි බුදුරදුන් කියා දුන් අටලෝ දහම.හොද නරක. දිවා රැය. අව්ව වැස්ස. 68 ලක්ෂ යකට දිවැස් පහල වීනැත. සුබවාදීව සිතා රජයට ඒ ගමන යන්න ඉඩ හරින්න.හොද නරක කර්මයට බාර දෙන්න. ඉස්තුයි.

  • @Ericsilva_13
    @Ericsilva_13 29 วันที่ผ่านมา +60

    ඔබ කව්ද කියල මම නොදන්නෙමි නමුත් කතාව ඇත්ත

  • @buddhist5509
    @buddhist5509 25 วันที่ผ่านมา +2

    බොරු කියපුට අය ඇත්ත ඉස්ස්සරහ පරදින්න වෙනවමයි

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 29 วันที่ผ่านมา +61

    වේගයෙන් ඉහලට යන ඕනෑම දෙයක් ඒ වේගෙන්ම පහලට එනවානේ...රැඳෙන්න බෑ..
    මාලිමාවේ මිනිස්සු පුදුම විදිහට වහසිබස් දොඩවනවා අනුන්ව හෙලා තලනවා ...එය තාවකාලික ආශ්වාදයකි....
    ඔය ආශ්වාදය අනුන්ට ගරහලා නින්දාකරලා අනුන්ගේ විනාශය ප්‍රාර්ථනා කරලා නම් භුක්ති විඳින්නේ එහි අවසානය ඒ තියුණු ආයුධය තමන් පැත්තටත් හැරෙනවා...
    බලය ඉතාම තාවකාලික බව ඉතිහාසය පුරාම අපි දැකලා තියෙනවනේ...
    1970 UNP පක්ෂය ආසන 8 ට වැටුනා..නැවත 1977 මැතිණිගේ පක්ෂයට විපක්ෂය පවා අහිමි උනා...මේ තමා ලංකාවේ දේශපාලනය ...
    ලෝකේ කිසිම රටක රතු බලකොටුවක් මාක්ස්වාදී රජයක් දුර ගිහින් නෑ..
    ලංකාවේ මිනිස්සු..සැබවින්ම අඥාන අදූරදර්ශී තීරණ අරං තමන්ගෙම වල තමන්ම කපාගන්නා අයයි

    • @KingSani-r4f
      @KingSani-r4f 29 วันที่ผ่านมา +6

      ස්තුතියි ❤️සහෝදරයා

    • @samsamarakon4574
      @samsamarakon4574 28 วันที่ผ่านมา +2

      එහෙම කිය.ලා වත් ආතල් එකක් ගනිං

    • @InushaSenarath
      @InushaSenarath 28 วันที่ผ่านมา

      ​@@samsamarakon4574oya corona vaccines gattada?

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 25 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත❤

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 25 วันที่ผ่านมา +1

      ​​​​@@samsamarakon4574මේ මනුස්සයා කියන එකට ජෝක් කරන්නෙ නැතුව ඒ මනුස්සයෙක් කියන්නේ මොකක්ද කියල
      දැන්වත් තේරුම්ගන්න බලන්වා. තොපි වගේ මෝඩයෝ හින්ද තමයි 2020යි 2024යි.කටින් බතල හිටවන රට වනසන ආණ්ඩු පත්වුණේ.

  • @SamithaGunarathE
    @SamithaGunarathE 27 วันที่ผ่านมา +8

    Perfect explanation. ඔබ කී දේ ස්ථිරවම සිදු වේවි. පාහර බයියෝ තමයි මහා හෙනේ 😡😡😡😡😡

  • @Akkh-z1o
    @Akkh-z1o 29 วันที่ผ่านมา +100

    සිරාම වැඩේ අනුරයට උනේ කාකුලෙන් ඇද්දා කියන්න වීපක්ෂ කුත් නැ නේ කෙලව ගන්න එක අඩේන්නම කෙලව ගන්නවා

    • @KumuduJAD
      @KumuduJAD 29 วันที่ผ่านมา +10

      ඇඩෙන්නම කෙලවගන්නවා 😂😂😂

    • @gayanahendalage3223
      @gayanahendalage3223 28 วันที่ผ่านมา

      තූ තොපි වගේ ජාතියක්..... රජයකට කෙලවෙනවා කියන්නෙ රටටම කෙලවෙනවා කියන එක..... තොපි මේ බලාගෙන ඉන්නෙ රටට කෙලවෙනකන්ද.... පක්ෂ ලොකුයි රටට වඩා,,,, කාලකන්ණින්ට..... 🤮🤮🤮🤮

  • @SagaraSamaranayake
    @SagaraSamaranayake 27 วันที่ผ่านมา +34

    කලොත් හොදයි අපි කකුලෙන් අදින් නෑ හැබැයි ඔබ තුමා කියන්නේ සහතික ඇත්ත.

  • @GuptaDharmadasa
    @GuptaDharmadasa 10 วันที่ผ่านมา

    Absolutely right. I new that

  • @dianadissanayake764
    @dianadissanayake764 28 วันที่ผ่านมา +29

    කතාව ඇත්ත.
    කොච්චර බොරු කීවද.

  • @sasithadinendra8794
    @sasithadinendra8794 20 วันที่ผ่านมา +1

    මිනිසුන් n. P. Pඑකට චන්දෙ දුන්නේ හරිනි. නිලන්තීඅම්බිගා වාගෙ ගැනු නිසා මිස ජ. වි. පෙ ප්‍රතිපත්ති වලට නොවේ

  • @AdhulaAdhula-q2c
    @AdhulaAdhula-q2c 28 วันที่ผ่านมา +54

    අනිවාර්යයෙන්ම ඇත්ත ඕවා කිවවහම කට්ටිය ටිපර් වෙනවා දැන් අපායේ ඉන්ටවල්

    • @S.Perera-l3w
      @S.Perera-l3w 27 วันที่ผ่านมา +1

      😂😂😂😂Apaye.. 🇱🇰👹🕳️👍😀🤣 Enterwel. 🎉🙃🙃😆🤭🤮

  • @Kawidhu
    @Kawidhu 26 วันที่ผ่านมา +6

    මාලිමාට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @smitsony179
    @smitsony179 28 วันที่ผ่านมา +114

    උගතෙක් විදිහට දැන් මට කියන්ඩ පුළුවන්, ලංකාවේ 68 ලක්ෂයක් මීහරක් ඉන්නවා කියලා

    • @k.gsujatha5361
      @k.gsujatha5361 28 วันที่ผ่านมา +6

      Atta kathawa

    • @kumariabeykoon7816
      @kumariabeykoon7816 28 วันที่ผ่านมา +4

      Aththa kathawa eka therenna tika kalayak yanawa

    • @SarathchandraB.H
      @SarathchandraB.H 27 วันที่ผ่านมา +3

      ඇත්තමතමයිසර්

    • @nayanadarshani8028
      @nayanadarshani8028 27 วันที่ผ่านมา +4

      හරියටම හරි.

    • @SampaEdiri
      @SampaEdiri 27 วันที่ผ่านมา

      Lakshayak aduwela 😂

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 25 วันที่ผ่านมา +2

    හරියටම හරි නියම කතාව ඔන්න ඕකයි

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 28 วันที่ผ่านมา +43

    ඔබගේ කතාව ඉතාම පැහැදලියි

  • @SadesSathsidu
    @SadesSathsidu 26 วันที่ผ่านมา +11

    දේසපාලන දැනුමක් තියන එවුන් රට කොරපු හරිය දැක්කා අපි....... ඔයා කඩේයන අය හරියට රට කෙරුවනම්.... මාලිමාව බලයට එන්නෙ නෑනේ..........

    • @kumudujaya4468
      @kumudujaya4468 23 วันที่ผ่านมา +1

      වැඩවර්ජන න්ම් ආයෙත් එන්නේ නෑ මොකද ,උන්මනේ වැඩ වර්ජන කෙරැ වේ ,

  • @LalKingsly-cl4fo
    @LalKingsly-cl4fo 28 วันที่ผ่านมา +45

    අනිවාර්යයෙන්ම ඇත්ත අපි බලමු.

    • @SadesSathsidu
      @SadesSathsidu 26 วันที่ผ่านมา

      රටට කෙලවෙනකම් බලන් ඉන්න මිනිස්සු...............😢😢😢😢

  • @k.nwickramaratne1647
    @k.nwickramaratne1647 27 วันที่ผ่านมา +16

    කොපි පොත් ටිකක් වත්
    මිනිසුන්ට බෙදනව දැකල නැ

  • @renukaillangathilake243
    @renukaillangathilake243 28 วันที่ผ่านมา +47

    වියයුතු දෙයක්. තමන්ගෙ වල තමන් ම කපා ගත්තා.

  • @leenasamaraweera5670
    @leenasamaraweera5670 25 วันที่ผ่านมา +1

    Each wards are wery Correct Thank you .

  • @Dfdo-et2jn
    @Dfdo-et2jn 28 วันที่ผ่านมา +36

    කතාව ඇත්ත. කියපු දේවල් කරලා පෙන්වන්න

    • @ShymaShshh
      @ShymaShshh 28 วันที่ผ่านมา +1

      Chande Deepu ayata Kisi kalabalayak na ayi oyata kalabale ane nika hitapan.kathu kana ayo

  • @viharahope2014
    @viharahope2014 28 วันที่ผ่านมา +46

    ලංකාවේ උන්ට ඕන වහ වහාම විසදුම්. ඒක ඉගැන්නුවේ ජෙප්පොන්ම තමයි.ඔබ නිවැරදිව විග්‍රහ කරනවා.

  • @maashamaasha8395
    @maashamaasha8395 27 วันที่ผ่านมา +47

    ඔවුන්ට අවශ්‍ය රටට යහපතක් කිරීමට නොවේ.නීත්‍යානුකූලව රටට ජනතාවට ද්‍රෝහි කම් කරන්න අවශ්‍ය පාර හදාගත්තා. ජනතාව අවදියෙන් සිටින්න. ඊනියා කාරයින්ට අවශ්‍ය දේවල් රටතුල ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන්න.

  • @kumudunikumari3786
    @kumudunikumari3786 24 วันที่ผ่านมา +1

    ඇත්ත කතාව මාත් හිතුව කතාව ගැන මොලේනම් වැඩ කරන්න වෙයි ගොඩක් බැරි වෙන් නැ

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 28 วันที่ผ่านมา +57

    අයවැය ගෙනාපූවම කොහොමත් පාරේ😂😂

  • @sadun5401
    @sadun5401 27 วันที่ผ่านมา +2

    👍👍

  • @gunendradesilva5600
    @gunendradesilva5600 29 วันที่ผ่านมา +76

    ඇත්ත, මේ අය සතුටු කරන්න අමාරුයි.

  • @LaLa-qv4eu
    @LaLa-qv4eu 27 วันที่ผ่านมา +16

    ලංකාව පුදුම රටක්.රට වැටෙනකන් බලන් ඉන්නේ ලංකාවේ එවුන්මයි.කුහක හැත්ත චන්දේ දුන්නේ නැත්නම් පැත්තකට වෙලා ඉදපන්.😂😂😂

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 28 วันที่ผ่านมา +34

    කතාව ඇත්ත,ඒ රට වැටුනොත්,කවුරු ආවත් කරන්න බැ,,අපි කකුලෙන් නොඅදිමු ,

  • @wasanthakumara3070
    @wasanthakumara3070 25 วันที่ผ่านมา

    පැරදුණු ,අයගෙ හිත් හදන්න දාපු කතාවක් මේක 😂😂😂😂😂😂😂

  • @RuchiraDesilva-l9z
    @RuchiraDesilva-l9z 28 วันที่ผ่านมา +60

    බැරි උනොත්..... "76 අවුරුද්දක් තිස්සේ.." කතාව කියලා දානවා.🤣

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 25 วันที่ผ่านมา +2

      අනේද කියනෙ.මුන් කියනවා අවුරුදු 76ක් කාපුවා මාසෙන් දෙකෙන් හදන්න බැහැ කියලා.මෙහෙම ගියොත් ඊළඟ මැතිවරණය වෙද්දි මුං කියයිඅවුරුදු හැත්තෑ හයක් කාපුවා කාපුවා අවුරුදු හතරයි මාස එකොළහෙන් හදන්න බෑ අපිටත් 76 ක්ම ඕන කියලා 😂😂😂

    • @RuchiraDesilva-l9z
      @RuchiraDesilva-l9z 25 วันที่ผ่านมา +2

      @@ChalanaHasthi123
      කොහොමද මුං අර්බුදය වෙලාවේ ආවා නං.🤪

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 24 วันที่ผ่านมา +2

      @@RuchiraDesilva-l9z එහෙනම් මේ වෙනකොට Npp කියල එකක් තියා ලංකාව කියල එකක්වත් ඉතුරුවෙන්නෙ නෑ.

  • @BandulaKarunajeewa-d4f
    @BandulaKarunajeewa-d4f 27 วันที่ผ่านมา +7

    අනුරට පල දෙන්නෙ රනිල් ට නින්දා කරපු ඒවට

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 27 วันที่ผ่านมา +2

      බිලියන ගණන් කජු කාපු එක බොරු ද?

  • @somaSoma-o1u
    @somaSoma-o1u 28 วันที่ผ่านมา +64

    අනිවාර්යෙන්. සර්. ස්තුතියි. දැනුවත්. කලාට. 👍👍👍👍👍

    • @Vip19774
      @Vip19774 27 วันที่ผ่านมา +2

      මේ කතා කරන බල්ලටද සර් කිව්වෙ😂😂😂

  • @PradeepNisanka-q7m
    @PradeepNisanka-q7m 27 วันที่ผ่านมา +14

    පරිප්පුව කන්න වෙනව චන්දෙ දුන්නෙ උන්ට නොදුන් උන්ටයි දෙගොල්ලන්ටම

    • @SunilSunil-yh7mw
      @SunilSunil-yh7mw 27 วันที่ผ่านมา +2

      බුදුන් වහන්සේ දේශනා කල නිර්මල සිරි සද්ධර්මය තේරුම් අරගත්තා නම්, හේතුඵල දහම ට අදාළ

  • @MotivateIQ-my5bg
    @MotivateIQ-my5bg 28 วันที่ผ่านมา +38

    මටත් ඕක හිතුනා 🥲🤧

  • @Englanka
    @Englanka 27 วันที่ผ่านมา +1

    මගෙත් හිත හදා ගන්න තැනක් හොය හොය හිටියෙ ඇති යාන්තම් ඔබතුමාව හම්බ උනෙ අපි ඔක්කොම රටට කෙල වෙනකම් බලන් ඉමු

  • @nilukapathirana5159
    @nilukapathirana5159 29 วันที่ผ่านมา +62

    ආර්ථිකය හරියාකාරව හැසිරවිය නොහැකි වුවහොත් අවසානය...

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 23 วันที่ผ่านมา

    සහතික ඇත්ත සහෝ ❤❤❤❤

  • @munare5870
    @munare5870 28 วันที่ผ่านมา +32

    කවුරු උනත් කථාව ඇත්ත

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 25 วันที่ผ่านมา +2

    අර.සජිත් .කරගෙන.ආපු.සුහුරැ .පන්ති .කාරන.ඒකකරන්න.ඉඩ.දෙන්න.අපේ.දුප්පත් .පාසල් .දරැවන්ට .යහපතක්.වෙන්න.දාපු.නිතිය.අයින්.කරන්න.කුහක.වෙන්න.එපා.මෙිි.අපේ.දරැවෝ .කියල.හිතන්න.

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 25 วันที่ผ่านมา +1

      ඒ මනුස්සයට ඒක කරන්නත් බැරි වෙන්න මුං නීති හැදුවද? එච්චරයි තව මේ මනුස්සයට කරේ නැත්තේ

  • @SarathMahayahage
    @SarathMahayahage 27 วันที่ผ่านมา +50

    ඔබගේ මතය හරියටම හරි ලංකාවේ මිනිසුන් ගැන කනගාටුයි

  • @DesapriyaRathna
    @DesapriyaRathna 27 วันที่ผ่านมา +1

    Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 28 วันที่ผ่านมา +43

    කකුලෙන් ඇද කල පවු පස්සෙන් එනවාමයි.