Lankawe minissu nithrama niwana hoyagena nitharama pansalata diuwata bududahamata anuwa jiwath wena widiya therum aragena na sil ara genath katha karanne anunge opa dupa kohomada niwanata lan wenne
Hats off for everyone involved in the drama! Excellent acting! What Uddika’s explanation about understanding & live in harmony is the most important within families. Totally understand mother’s love for their children but do not forget everyone is another mother’s child & also the freedom to live their married life will bring happiness to everyone in life time! Lot to learn! 😊
Adarei hemadamath para digea.thank you so much.siyalu deanatama suba aluth auruddak, suba anagathayak hadawatinma partana karannam all the best.🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏thank you so much konara t.v. Sriyani, from Saudi Arabia Riyadh.🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍
පාර දිගේ හැමදාම බලන සෙට් එක කෝ.. ❤️❤️❤️
Api innava
@@revo_island 😍
😌🙌
Math beluwoooo
ආඩම්බරයි 😌✊
මෙයාලා රගපානවා කියලා නොතෙරෙන්න තරමිම තාත්විකයි පටන් ගත්ත දවසෙ ඉදන්ම එක කොටසක්වත් මිස් නොකර බැලුවා ❤️❤️❤️
රේහාන් කතා කරනවිදිග මාර ලස්ස්නායි ❤️❤️❤️ අදරේ පාර දිගේ හැමොටම
හරිම ලස්සනයි ආදරණීයයි ඔහුගේ කටහඬ හා කතා කරන විධිය...
Yes ..meditation voice❤❤
Mn balnwa ane harima lasani
හරිම කපටි විදියයි.එයා දන්නවා අපේ රටේ මිනිස්සුන්ට කතා කරන්න ඕන විදිහ.අපේ රටේ බහුතරයක් මිනිස්සු හිතනව රගපාන චරිතය තමයි ඇත්ත ජීවිතය කියල අමතක කරන්න එපා රටේ මිනිස්සු පීඩාවට පත්වන අන පනත්වලට ✋ උස්සපු කෙනෙක් එයා හැබැයි මාත් කැමති රන්ගන ශිල්පියෙක්
😚
පටන් ගත්තු දවසේ ඉඳන් හැම කොටසම ෆෝන් එකෙන් බලපු කට්ටිය කෝ 🙂❤
🙄
Palaweni episode ake idanma ada wenakan fn aken baluwe tv ake baluwanam add wadi apawenawa🙄😪🤭
මෙ ඉන්නෙ
මෙ ඉන්නෙ
Hrima lassanai mama male edan hamadama pon aken balanne degu gamanakata suba pathami seyaluma densta
උද්ධික ප්‍රේමරත්න අයියාට හුඟක් ආදරෙයි අපි❤
ළඟකදී ඉදන් මේ කතාවට හුරු වුණේ.හැමදාමත් ෆෝන් එකෙන් බලන්නේ .පාර දිගේ ❤️
මමත්😊
මම ගොඩක් ආදෙරේ බන්ටි රෙහාන් බංඩලා සෙට් එකකට ඒ බැදිම ගොඩක් වටිනවා කුවේට් ඉදලා හැමදාම බලනවා ❤️❤️❤️❤️❤️
හැමදාම පාර දිගේ මිස් නොකර බලන සෙට් එක 🤩🤩
Apith innava
නිවනට දුරම අපි..... නියම කතාව උද්ධික අයියා.. ❤❤❤❤❤❤❤
උද්දිකට හරිම ආදරෙයි අපිත් පිටරටවල ඉදල තමා එක කොටසක්වත් මග හරින්නෙ නැතුව බලනව
අපිත් එහෙමයි
Dusheni too.
She is superb.
උද්දික ජීවිතේ ලස්සනට තේරුම් අරගෙන ඉන්නේ, ඒකයි මෙච්චර සමාජ මට්ටම් වල හැසිරිලත්, හැඟීම්/ කායික ආශාවන් වලට සංවේදී වෙන්න පුළුවන් විදිහේ රංගනයන්ට දායක වෙලත් , කිසිම විදිහකින් තමන්ගේ නමට, චරිතයට හානියක් කර ගන්නේ නැතිව හැමෝගෙම ආදරය විතරක් දිනාගෙන ඉන්නේ. හරිම සංයමයක් තියෙන කෙනෙක්, දුශේනිත් පොඩි වයසක් උනාට ජීවිතේ හොදටම තේරුම් අරන් ඉන්න , බුද්ධිමත් girl කෙනෙක්, Thank you මේ video එකට, පාර දිගේ "අවසානය"" කියලා දැම්මේ නම් අවධානය දිනාගන්න නේද ? හොර ගෙඩියා
Uddika and Dusheni are superb.
Their on screen chemistry mesmerised fans of Paradige.
Wish you both all the best.
Konara kawadath omane 😂
උද්දික මහතා.ඔහුගේ කතාව හරිම ප්‍රශංසනීයයි.ආදරණීය නිහතමානි චරිතයක් ඔහු❤
💙
Ow
7 pm 7 5th 3rd uveitis by be by'deny by fuji@@erandagayan4231, v NC 0 44 on in red was 89
අනිවාර්යයෙන්ම ජනප්‍රිය ටෙලි නාට්‍ය මෙයයි.
උද්දික හා දුෂේණි ඔඛ දෙදෙනාගේ අපූරු රංගනය අති විශිෂ්ටයි. ආදරණීයයි ආකර්ෂණීයයි ලස්සනයි හා තාත්විකයි.
නාට්‍යයක් කියලා කියන්න බැරි තරම් ය...
😅😅😅😅😅😅😅
සිවා ±සද්දා සුපිරි එකතුවක් එයාලාතෝරාගත් නළු නිලි සෙට්එකත් සුපිරියි සැමොම චරිතවලට සදාරනය ඉෂ්පඨ කරනවා බංඩාත් සුපිරිම චරිතයක් ඉදිරියටඉතිරි අයත් ගේන්න
උද්දික හරිම ආදරණීය චරිතයක්. රඟපාන සෑම චරිතයක්ම හරිම අකර්ශනීයි. සුබ පතනවා.
හැමෝම ඒ චරිත වල ජිවත් වෙනවා ඒ තරම් ලස්සනයි පාරදිගේ 🌹🌹🌹🌹
මේ කතාවෙ තමයි සුපිරියටම ඇක්ට් කරන නලු නිලියො ඉන්නෙ.ආදරෙයි හැමදාම.❤️
ඉවර කරන්න එපා....... මේක සුපිරි...අපි phone එකෙන් බලන්නේ.... බලන්න එපවෙන්නේ නැති හොඳ drama එකක්
පාරදිගේ කතාව පටන් ගත්ත දවසේ ඉදලා බලනවා.
" Para Dige " teledrama එකත් ඉවර වෙන්න ළඟයි එහෙනම්... හැබැයි තව පැත්තකින් පුදුම සන්තෝසයි🙏 අනිත් channel වල පරම්පරා ගාණක් තිස්සෙ ඉවර වෙන්නෙ නැති teledrama යද්දි , Swarnvahini එකේ teledrama වල end එකක් තිබීම ගැන...
Thank you para Dige set එක❤️❤️🔥🔥
රීටා කියන දේ හරි...අම්මලා හරි ලෝබයි දරුවන්ට...එයාලට දෙන ආදරේට 👌❤️❤️
Amoo owu mage mahththage ammath hemawrlawema churiputha gedara Enna kiyala ada gahanawa .. eththtama eka loba kama thamai ...daruwo Gena ..ammalane neda
ගොඩක් ලස්සනයි .. උද්දික..dushani..ඇතුළු..හැම දෙනාම...සතුටුයි.....ආදරේ....පාර දිගේ......හැමොටම teruwan saranai
💕
💕
උද්දික කියන්නේ සුපිරි චරිතයක් හරිම නිහතමානි බුද්ධිමත් ඒ කිව්ව වචන ටික හරි පැහැදිලිව කිව්වා ඇත්තටම එයා කිව්ව දේ හරි හැමෝම එහෙම හිතනවනම් ජිවත් වෙන්න මේ රට කොච්චර සුන්දර තැනක් වෙයිද තම තමන්ම හිතලා හැදෙනවනම් අපේ රටේ බොහො පිරිසකගේ ආකල්ප වෙනස් උන දවසට මේ රට හොද තත්වෙකට ඒවි පාර්ථනා කරනවා මේ අවුරුද්දේවත් ලංකාවට සුභ දෙයක් වෙන්න කියලා ❤
ඔක්කම. එක හා සාමනව රගපානව තෙරුවන් සරණයි ඔයලා හැමොටම ආසාවෙන් බලනවා ❤️
Dusheni and Uddika are heart touching mind blowing and superb acting. Wish both all the best.
Superb acting Other actors and actresses .
ආත්තටම නපුරු චරිත ආදර චරිත මේ සේරම රගපාන්නෙ හරිම ආදරණීය නලු නාලියන් හරිම ලස්සනයි කතාව බලන්න බලන්න ආසයි අද කොටස බලල හෙට කොටස බලන්න ඉවසුමකි නෑ ඒ තරම්ම ආසයි.බලන්න කම්මැලි නැති කතාවක්.ගොඩක් ආදරය කරන කතාව
ආදරෙයි හැමෝටම අනේ දෙවනි ඉනිම වගේ කරන්න එපා සල්ලි මත්තෙම නහිනවා රසිකයන්ට වින්දනයක් නෑ ඔහේ රගනවා ඇද ඇද අපිට දැන් ඒ නලු නිලියන්වත් අප්පිරියයි ඒකනිසා පාරදිගේ එහ්ම නොවේවා කියා පතනවා ජය වේවා
දෙවෙනි ඉනිම දැන් අන්තිම ඉනිම වෙලා , අනාතයි.
Ikmanin iwara wanawanm loku dayak..epa wala tiyNawa..
උද්දිකගෙ කතාව හරිම සාධාරණයි
හරිම වැදගත්. එයාගෙ කතාව හරි.
මන් හිතන්නේ උද්දිකව මෙහෙම කතාවට අල්ල ගත්තු එකම TH-cam chanal එකක් කරන කෙනා ඔයා වෙන්න ඕනේ කෝනාර 😅 ඇයි එයා එන්නෙම නෑනේ
ආදරෙයි උද්දික දුශේනි ❤️
Exactly,matath pudumai e gena
උද්දිකගෙ කතාව හරියටම හරි. My salute 🙋. ජේසුස් වහන්සේ ප්‍රකාශ කලා යමෙක් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද, ඔබත් ඒ දේම අයට කරන්න කියල. ඒක අපිට උගන්වන්නෙ "The Golden Command" විධියට.
මල් අම්ම චරිතයට සාදාරණයක් කරනව හදවතින්ම ආදරෙයි මල් අම්මේ 🌸❤️
Thank u koonara aiye oya thama uddika aiyawa you tube eken kathawata alla gaththa ekama kenaa🖤
දුශේනි ඔයා කිව්වනේ අවසානය සතුටක් කියලා මට ඒක මාරම සතුටක් මොකද මට දැනෙන් නැහැ මේක drama එකක් කියලා. මම ඒ තුල ජීවත් වෙනවා වගේ දැනෙනවා
හුගාක්ම ආදරේ කරන පුද්ගලයෙක් උද්දික ප්‍රේමරත්න ...👍❤️
😴මෙ කමෙන්ට් බලන අම්මලා වෙනුවෙන්. අනිත් හැමෝමත් වෙනුවෙන්. අම්මලා දරුවන්ට ආදරෙයි. ❤️ නමුත් දරුවො කසාද බන්දලා දුන්නාමත් ඒ දරුවන්ගෙ ජීවිත වලට අනවශ්‍ය ලෙස එබෙනවනම්. ඒක ආදරේ නෙමේ. ඊරිසියාව ,ලෝබකම. හදවතින්ම දරුවට ආදරේ අම්මා තමන්ගෙ දරුවට වගේම ලේලිටත් තමන්ගෙ දරුවට වගේම ආදරේ වෙන්න ඕනැ. මොකද අම්මෙක් උන ඔබත් එක නැන්දම්මෙකුගෙ ලේලියක් උනා, තමන්ගෙ මහත්තයගෙ බිරිද උනා, එක කොල්ලෙකුගෙ පෙම්වතිය උනා කියලා අමතක කරන්න එපා. විදින මිනිස්සු දිහා බලලා විදවන්න එපා ඔබත් ඒ දිහා බලලා විදින්න සතුටු වෙන්න. 👍 එතකොට ඔයාගෙ පුතාට කවදාවත් ඔයා ගැන තරහක් ඇති වෙන් නැ. ලේලිට කවදාවත් නැන්දම්මා කියලා දැනෙන් නැ අම්මෙක් වගේ හැමදාම දෙන්නම එකතු වෙලා ඔයාව බලා ගනී. ❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏
සියලුම අම්මාවරුන් වෙනුවෙන්.
🙏🙏🙏
Rahange ammata sadarana hatu thiyanawa
Agree. Me kale ammala buddimath viya ythui.
පාර දිගේ,කෝලම්කුට්ටම බලන්න අමතක කරන්නෙ නැ..👍අනිවායෙන්ම බලනවා.❤
Uddika thamai lankawea enna dakshama naluwa paradige nattayea siyaluma deanata budu saranai..
තම තමන්ගේ චරිතය හැමෝම සුපිරියටම රගපානවා. හරිම තාත්විකයි.
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන කතාවක් තමයි පාරදිගේ
රෙහාන් සරණි ගේ අදහස් ඒ විදියට ම ඉටුවේවා!!!!!. ගොඩක් ආදරෙයි. හැමදෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පාර දිගේ කියන්නෙ , තවත් සුපිරිම teledarama එකක් තමා ...❤️😍🔥👌මාර අසාවේන් .. බලන ... ජය වේවා set එකටම ..... අවසානේ මොකකි වේවිද කියලා බලන් ඉන්නෙ 🥺🙏 මාත් abu dhabi 🇦🇪 ඉඳන් බලනවා ....😍🙏 කලාකරුවන් සියළුම දේනාට ජයෙන් ජයම වේවා ...😍🙏 ආදරෙයි
Supiri කතාව ❤️😍🔥👌
Jaya wewa .. adarei set ekatama
උද්දිකගෙ කතාව හරියටම හරි. වැඩියෙන්ම නිවන ගැන දන්නෙ වැඩියෙන්ම නිවන ගැන කතා කරන රට ලංකාව තමයි. ඒත් වැඩියෙන්ම නිවනට දුරම රටත් ලංකාව.😢 මේ රටවල ජිවත් වෙන මිනිස්සු අනිත් කෙනාගෙ නිදහස ගැන හරියට හිතනව. කොටින්ම ගෙදරක පුංචි දරුවෙකුටත් එයාලගෙ ලොකේ හිතන්න නිදහස තියෙනව. ඒක දරුවන්ට හුරු කරන්නෙ ළදරු පාසලේ ඉදන්මයි. 😊
උද්දික..හිටප්..ටෙලි..හුඟක්..බලල..තියෙනව..දක්ෂයිගොඩක්ම
මල්කාන්ති..මෝදර.මෝල.වේදිකා
නාට්‍යයෙනුයි..මුලින්ම.දැක්කෙ
අැයවත්එදා..සිට.අගේ..කරනව
"වැඩියෙන්ම නිවනට දුරම රට ලංකාව"
උනේ කොහොමද 🤔
Lankawe minissu nithrama niwana hoyagena nitharama pansalata diuwata bududahamata anuwa jiwath wena widiya therum aragena na sil ara genath katha karanne anunge opa dupa kohomada niwanata lan wenne
@@chathuraniedirisinghe7396 වැඩියෙන්ම නිවන ගැන කියවන හිංද කට්ටිය දන්නව වැඩියි. මේ රටවල මිනිස්සු නිවන ගැන කතා කරන්නෙම නැහැ. ඒත් කාටවත් හිංසාවක් කරදරයක් කරන්නෙ නැහැ. අනුන්ගෙ ඕප දුප හොයන්නෙ නැහැ. ඒව හොයනවට වඩා කට්ටියට කරන්න වැඩ තියෙනව. කිසිම කෙනෙක් තමන්ගෙ ආගම ගැන දොඩවන්නෙ නැහැ. ආගම කියන දේ පුද්ගලික දෙයක් විදිහටයි හිතන්නෙ.😊
අනිවාර්යයෙන්
ඒක කොටසක් වත් මග නොහැර 4න් එකෙන්ම බලන ලස්සන කතාවක්💛❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤💛
මම නම් කියන්නෙ ආදරයෙන් දරුවො හදලා ලෝබ කමක් නැතිව අත් හරින්න පුලුවන් වෙන්න ඕනි.දරුවෝ සතුට දකින්නෙ අම්මලා දකින විදියට නෙවෙයි.ඒක තේරුම් ගන්න තරම් වැඩිහිටියන් වූ අම්මලාට පුලුවන් වෙන්න ඕනි.මැදහත් සිතින් හිතන්න විදදරාගන්න පුලුවන් වෙන්න ඕනි.දරුවෝ අම්මලාව තේරුම් ගනත් ඕනි.
මගෙ අම්මත් කියන්නෙ එහෙමයි.
ප්‍රශ්නයක් උනොත් මොකද කරන්නේ
යම් සිදුවීමක් ප්‍රස්නයක් වෙන්නෙ එම සිදුවීම අපි බාර ගන්නා ආකාරය අනුවයි.මං වගේම තව කෙනෙක් ඉන්න විදියක් නැහැනෙ.එම අම්මගෙ දරුවොත් විවිධ විශම නම් වෙනම ගති පැවතුම් තියෙන කෙනෙක් පවුලට සම්බන්ද උනාම කොහොමද.මම නැන්දම්මා නම් මම හිතන්නෙ මගේ දරුවා සතුටින් ඉන්න ඕනි එයා බැන්ද කෙනා එක්කයි.ඒ දෙන්නගෙ දේවල් ඒ දෙන්නට ගැලපෙන විදියට හදා ගෙන ගලපාගත නොහැකි දේවල් නොසලකා හැර ජීවත් වීමයි කල යුත්තේ.සිදු වීම ප්‍රස්නයක් කරගෙන පිටත මිනිස්සුන්ට කතා කරන්න මාතෘකා හදලා නොදී සිටීම මවුපියන් දරුවන් සතු විශාල වගකීමක්.ගෙදර ප්‍රස්න පිටතට දුන්නාම වෙන්නෙ මහා විනාසයක්.හොදම දේ තමයි ඉවසීම.තමාගේ මතය කුමක් උවත් සුහදව කතා කිරීම. මගේ මතයම දිනන්න ඕනි කියලා නොසිතා සවන්දීම.එතකොට කතා කරලා අවසන් වන විට ප්‍රස්නයක් තිබිලා නැති බවක් දැනේවි.........ඉවසාලා ඉවසාලා බැරිම තැන , එතන තමයි ඉවසිය යුතු හොදම තැන ,, .......
මල්කාන්ති ජයසිංහ මහත්මිය ඔබ හරි ආදරණීයයි. දක්ෂ රංගනශිල්පිනියක්. ඔබතුමියට සම්මාන ලැබිය යුතුමයි මේ දක්ෂ රංගනයන්ට. ප්‍රේක්ෂක හදවතේ ඔබ ඉන්නවා ❤️❤️❤️
කතා කරනකොට mic එක අදින්න එපා මලපනිනව😅
උද්දික අයියා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 දුශේනී🥰🥰
👍නියම තාත්විකව රගපානවා හැමෝම ආසාවෙන් බලන්නේ පටන් ගත්ත දවසේ ඉදලා ❤
දුෂේනි මෙවර සුමති සම්මාන උලලේ ජනප්‍රියම නිලිය විය යුතුයි ❤
පාරදිගේ රගපාන හැමෝටම ආදරෙයි ❤❤️🇮🇹🇮🇹
ආසම කතාව...😌♥️
නිවේදකයා කතාව ඉවර වෙන්න කලින් මයික් එකක ඇදලා ගන්නවා
උද්දික අයියාගේ ලස්සන 😍🙈
කුමාරි
මම ඕමාන් ඉන්නෙ .හැමදාම ආසාවෙන් බලන කතාවක් පාරදිගේ ..👍👍👌👌💥💥
Malkanthi Jayasinghe, what a great roll you play. your acting is natural and you act by living in that character. Excellent and all the best !
Acting is good. But I don't agree with her views
ඇත්තෙන්ම ..........
අම්මා කෙනෙක් කවදාවත් කැමති නෑ තමන්ගේ දරුවන්ට අයහපතක් වෙයි කියලා .....
සරණි ,රෙහාන් ආදරේ ආදරණීයයී .......💕💕💕💕
Paradega supiry
😄👍🏾👍😊💅🏍️💨😸
💅🤟🤙👍🤳❔😊
නිවනට දුරම රට ...නියම කතාව.
මම නම් පාර දිගේ ටෙලි නාට්‍යය බලන්නෙ යූටියුබ් එක හරහා, මොකද මගේ බිරිඳගෙන් ජීවිතේටම TV එක ලැබෙන්නෙ නැහැ. ඒක හරි සුන්දරයි, පාර දිගේ වගේමයි. මම හරි ආසාවෙන් බලන ටෙලි නාට්‍ය වලින් අංක 01 මේක. මේ නාට්‍යයේ රගපාන සෑම දෙනාගෙන්ම වාගේ, තමන්ගේ කොටසට ඉතා හොද සාදාරණයක් ඉටු කරනවා.දිගින් දිගටම අවසානය දක්වාම අංක 01ම වැජබේවා!තෙරුවණ් සරණයි! සැමටම .❤❤🙏🙏
මේ චැනලේම විකාශය වූ " ඇස් " නම් ටෙලි නාට්‍යයේ, කතා රචක හා අධ්යක්ෂ හා නිෂ්පාදකට කියන්න තව ටිකක් ඉගෙන ගෙන කරලියට එන්න කියලා. ඒ කතාවේ අවසානය අන්තිමයි.🥴🥴😏😏
ආසම කතාවක් 🥰❤️💖🔥
මමත් ස්වාමියෙකුත් නැනැතුව දහදුක් විඳල දරුවෙක් හදන අම්ම කෙනෙක්. එහෙම උනා කියල අවුරුදු 18න් පස්සෙත් එයාගෙ මූලික මිනිස් අයිතිවාසිකම් වලට පවා හිතක් පපුවක් නැතුව මැදිහත් වෙන කුහක අම්ම කෙනෙක් වෙන්න මට නම් බෑ. ඒක ආදරේ විදියට දක්වන්න තරම් අසික්කිත ආත්මාර්ථකාමී අම්ම කෙනෙක් වෙන්න පුලුවන් ද? ඕකද ආදරේ කියන්නෙ. දයාව කරුණාව කියන්නෙ ඕකද. මරු අම්මල ටිකක් ලංකාවෙ ඉන්නෙ. මම දැකපු ජරාම කුහකම හිත් තියෙන්නෙ ලංකාවෙ අම්මලාට.
දරුවන් කවල පොවල ලොකු උනාට පස්සෙ ඒගොල්ලොන්ටත් තමන්ට කියල ජීවිත තියනව.
දෙමව්පියන්ගෙ බලාපොරොත්තුව දරුවො උනාට දරුවන්ගෙ බලාපොරොත්තුව දෙමව්පියො නෙවෙයි .
ඒක මුලින්ම මේ අම්මල තේරුම් ගන්න ඕනෙ. ඒක තමයි මේ ස්වභාව දහම කියන්නෙ. කුරුලු පැටවු පවා කවල පොවල ලොකු කරල තමන්ගෙ කූඩු හදාගන්න පියඹල යනව. මහ ලොකු බෞද්ධ අම්මලාට ඇයි මේ ස්වභාව දහම තේරුම් ගන්න බැරි ? ඒ උනාට හතර පෝයට පන්සල් යනව ලෝකෙට පේන්න. ඇත්තටම බෞද්ධ කම තියෙන්න ඕනෙ ලෝකෙට පේන්න නෙවෙයි. සුදු සිල් රෙද්දෙ නෙවෙයි . බුදු හාමුදුරුවෝ කියල දුන්න මේකට මූණ දෙන්න පුලුවන් විදියට හිත හයිය කරගන්න. තේරුම් ගන්න. ජීවිතේට මුහුණ දෙන්න . උදේ හවස පහන තියල කටපාඩමෙන් ගාථා ටික කිව්ව කියල නිවන් දකින්න හිතන්න වත් එපා. නිවන තියෙන්නේ තමාතුළ. හිත හදාගත්ත දවසක නිවන ඔබට දැනෙයි. එතෙක් විඳවල විඳවල මැරුනත් සුගතියක් නම් නැති වෙයි.
ලංකාවෙ මෙහෙම හිතන අම්මලා ගොඩාක් අඩුයි.. ලේලිට ජීවිතේ එපා කරවලා පුතාවත් අසරණ කරන එක තමයි වැඩිපුර වෙන්නෙ. මගේ නැන්දම්ම ත් ස්වාමියා නැතුව පුතා හැදුවෙ කියලා හරියට ප්‍රශ්න ඇති කරනවා. මොන දේ කරත් එයාට සතුටක් නෑ. පුතා අසරණ වෙනවා එතකොට කසාද බැදලා ගෙනාපු wife ට බොරුවට දොස් කියන්නත් බෑ අම්මට යමක් පැහැදිලි කරන්නත් බෑ. හරිම ප්‍රශ්නයක් ඒක. ලංකාවෙ තියන ලොකු ගැටලුවක්. අවුරුදු 10ක් ගිහිල්ලත් තාම විසදගන්න බෑ මගෙ ගැටලුව නම්.
අවසානයේදිත් හැම චරිතයකින්ම ප්‍රෙක්ෂකයාට ආදර්ශයක් ලබාදෙන්න හැකිවන, ආදරය ❤️❤️❤️❤️හැගීම් උතූරා යන අවසානයක් දකින්න පුළුවන් වෙයි නම්. ..... ඒ මතකයන් බොහෝ ජීවිත සතුටින් ජීවත් කරාවි.. 🙏🙏🙏🙏
උද්දික රඟපාපු හැම චරිතයක්ම සාර්තකයි. දුෂේනි මෙච්චර දක්ෂයි කියල දැනගන හිටියෙ නැහැ කලින්. දිගු ගමනක් තියේවි.
සියලු දෙනාගේ රංගනය සුපිරි ආදරේයි. හැමෝටම ❤️❤
මොනවා උනත් අම්මා කෙනෙක් හැම වෙලාවෙදිම දරුවන් ගෙ සතුට වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත වලට ඕනවට වඩා ඇගිලි ගහන්නෙ නැතුව ඉන්න ඕන ...
දුශේනි ❤️❤️❤️
පාරදිගේ හරිමලස්සන හරිම ආදර්ෂමත් හාස්‍ය කුතුහලය
හැම චරිතයක්ම හරිම ලස්සනයි
අපි.බලන්නෙ හරිම සතුටෙන් .උනන්දුවෙන්
පාරදිගේ අද්‍යක්ෂනය නිස්පාදනය වටා සිටින සියලූම දෙනා හරිම ලස්සනට සාර්තකව වැඩ කරනව
පාරදිගේ ටෙලිනාට්‍ය මම ආදරෙයි ඒකතාවට ජයවේවා කියල ප්‍රර්තනා කරනව බුදුසරනයි .සියලුම දෙනාට ❤️💕❤️💕❤️🌹💐💐❤️🌹❤️🌹❤️🌹❤️🌹💐
7:39 එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍යයේ සචිත්තගෙ අම්මා හරිම ආදරණීය චරිතයක් 💝
Kud සචිත්ත
ඒ තමයි රෙහාන් දෙන ආදර්ශය,
ඔයා තමයි හොදම නළුවා උද්දික ඔබට ජයවේවා.
සරණි ඔයාටත් හොදම හෝ ජනප්‍රිය නිළිය වෙන්න,
ආශිර්වාද කරනවා.
මම නම් හැමදාම බලනවා හැමෝටම ආදෙරේයී ❤️❤️
මමත් එකම දරුවෙකුගේ(පුතෙකුගේ )අම්මා කෙනෙක්.මල්කාන්ති මහත්මිය කිවුවා වගේ පුතාට
කරදරයක් වෙයි කියලා හරිම
බයයි.හැබැයි පුතා විවාහ උනාට පස්සේ යුතුකමි හා උදව් කරනවා මිස එතනින් එහාට එයාලගේ දේ ගැන හොයන්නේ නෑ.මම හරි ආසයි එයාලා සතුටින් ඉනනවට.මැද්දට පනින්න ගියොත් අවුල්ම තමයි.අනික
දැන් බොහෝ දියණිවරු එයාලගේ නිදහස බලන්නේ.පුතාලා ගිරයට අහුවූ පුවක් ගෙඩියක් වගේ
වෙනවා.හොදම දේ තමයි අම්මලා සහ නැන්දම්මලා විදියට අපි අද ඉන්න තැන නොව අපි ඒ දරුවන්ගේ වයසේ හිටපු තැන ඉදලා ඒ අය දිහා බලන එක.අපි හිටපු
විදියට වැඩිය වර්ථමානය ගොඩක් වෙනස්.අපට යන්න තියෙන දුරට වඩා ඒ අයට යන්න තියෙන දුර වැඩියි.
ඒ අයගෙ ගමන එයාලට යන්න දීලා අපේ ගමන අපි
යනවා නම් වගේම සහ හිත
හදාගත්තම දෙපාර්ශවයම
සතුටින් .
ගොඩක් පුතාලගෙ අම්මලා මේ දේ තේරුම් කරගන්නෙ හරිම අඩුවෙන්. එයාලා තේරුම්ගන්නකොට වෙන්න තියන උපරිම හානිය වෙලා ඉවරයි..
@@shenyamunasinghe7880 පවුලක අගය දන්න අම්මලා
එහෙම කරන්නේ නෑ.හිත අවුලෙන් දැවි දැවි ඉන්නවට
වැඩිය හිත සැහැල්ලුවෙන් ඉන්න එක මොනතරම් වටිනවද? ධර්මානුකූල වීම
තමයි උතුම්
මාරම ආසාවෙන් බලන ටෙලිනාට්‍යක් දිගටම කරන්න දක්ෂ නලු නිලියන් ඉන්නේ සියලුම කොටස් බලන්න පුළුවන් ස්කිප් කරන්නැතුව බලන එකම නාට්‍ය ❤️🥰🙏🏆
ලස්සනම කතාව
අද කතාකරපු හැම දෙනාගෙම අදහස් හරිම වටිනවා ස්තුතියි අාදරේ හැමෝටම
Hats off for everyone involved in the drama! Excellent acting! What Uddika’s explanation about understanding & live in harmony is the most important within families. Totally understand mother’s love for their children but do not forget everyone is another mother’s child & also the freedom to live their married life will bring happiness to everyone in life time! Lot to learn! 😊
ආදරෙයි හැමෝටම ❤️❤️❤️💐💐💐
My feweriot tele drama paradige also thanks for you good luck God bless
Acting super all 😎👌💯
ආසම කතාව බණ්ඩාට ආදරේ අය කෝ 😍👍
අනේ ඔව් මමත් රට ඉදලා බලන්නෙ පාර දිගේ හැමදාම කොටස් ටික දාන්න පේස්බුක් අපිට බලන්න හැමෝමට ආදරෙයි බුදුසරණයි
රීට නෝනා, ඔයා දරුවන්ට ආදරේ නම් එයාල සතුටින් ඉන්නව බලල සතුටු වෙන්න. ඔයා ලඟ තියෙන්නෙ තන්හාවයි, උද්දච්ච කමයි.
රෙහාන් කියපු විදියටම බනක් බාවනාවක් කරගන ඉන්න දැන්. පුතාගෙ ජීවිතේ අවුල් කරපු පරන ලේලිට තියෙන කරුනාවවත්, දැන් එයාව සතුටින් තියන අලුත් ලේලිට නැහැ.හේතුව සරනිගෙ දුප්පත් කම..අත් අරින්න පුරුදු වෙන්න.(බන්ටිගෙ වැඩ අනුමත කරනවා නෙවෙයි මේ.)
Correct
උද්දික අයියගෙ ලස්සන 😍❤️
Kondeth kapala den lassana wela rehan
Well said Uddika you are a grate actor singer and announcer 👌
උද්දික වෙනස් විදියට කතාකරනවා හරිම ලස්සනයි පැහැදිලිව කියන්න තියනදේ කියනවා
Mr. Uddika is a very talented actor and his ideas mentioned here is very great. Good luck
Adarei hemadamath para digea.thank you so much.siyalu deanatama suba aluth auruddak, suba anagathayak hadawatinma partana karannam all the best.🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏thank you so much konara t.v. Sriyani, from Saudi Arabia Riyadh.🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍
Very nice Uddika and Dusheni love you both💖💖💖💖💖💖💖💖
උද්දික නිසා බලන අය මෙ කොනට
සුපිරි කතාව ආදරේ ගොඩාක් පාර දිගේ නාට්‍යට
Uddika..කියන්නේ .නිහතමානීව cgarithayak.atthatama apa.අනුරාධපුර .දරුවකු .harima anadarai. සියලු daviyanga phitae
හරිම අගෙයි... තෙරුවන් සරණයි කෝණාර පුතේ..
ආදරෙයි රඟපාන හැමොටම පටන් ගත්ත දවසේ සිට අද වෙනකම් යුටියුබ් ගිහින් බැලුවේ
උද්දික අයියා ❤
පාරදිගේ කියන්නේ නම් පිස්සුවක්. කිසිම කතාවක් මේ තරම් ආසාවෙන් බලලා නෑ. මේ කතාව නැවත නැවත තුන්හතර පාර බලපු අවස්ථා අනන්තයි පෝන් එකෙන්.
හොඳ යි ලස්සනයි
හැමෝටම..බුදු සරණයි
මම හරිම ආසාවන් බලන කතාවක් පාර දිගේ කතාවක. .ඔයාලා හැමෝටම ආදරෙයි 💖💖
පාරදිගේ කතාව ෆොන් එකේන් බලන කට්ටිය කො බලන්න 🙈❤️✨
කතාව අවසානයේ සරණිට සමාව ලැබුනොත් හොදයි ♥️ කාලයක් තිස්සේ අපේ හිතට දැනුන ගොඩක් ජීවිතයට සමීප කතාවක් අවසානය සාධාරණ වගේම සතුටුදායක අවසානයක් වුණොත් හොඳයි ❤️👍
අසාධාරණයක් karanna epa
මමත් ඔමන් වල යින්නෙ ,මමත් හැමදම පර දිගෙ බලනවා.. supper...
කෝනාරට නැනපු සීන් එක 🤣🤣🤣 නැන්දම්මාට මොකෙක් උනත් ආදල නෑ බනින්න තියෙනවා නම් බැන්නා ඕන්..........🤣🤣🇱🇰
Para dige හැමදාමත් ape ජනප්‍රිය natya thamai 🥰