කෙසෙල්මුව ඇඹුල රසට හදන්නේ මෙහෙමයි - Keselmuwa Curry | Banana Blossom Recipe | Banana Flower Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • කෙසෙල්මුව රසට උයන තවත් විදිහක් මෙන්න.
    අවශ්‍ය ද්‍රව්‍ය:
    කෙසෙල් මුහයක්
    අමුමිරිස් කරල් 03
    ලොකු ලූනු ගෙඩි 01
    තුනපහ කුඩු මේසහැඳි 01
    කහ කුඩු තේහැඳි 1/4
    මිරිස්කුඩු මේසහැඳි 01
    සුදුලූනු බික් 03
    කුරුඬ්හ්පොතු කැබැල්ලක්
    ගොරකා හෝඉ තක්කාලි
    රම්පේ, කරපිංචා
    මිටිකිරි අඬු කෝප්ප 1,1/2
    Today you can learn how to make banana blossom (banana flower) recipe sri lankan style. This is a keselmuwa abula recipe sinhala. Keselmuwa curry is very tasty recipe in sri lanka. Try out this keselmuwa curry sri lanka.
    #KeselmuwaCurry #BananaBlossomCurry #BananaFlowerRecipe
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 32

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @sudarsanapatum2305
    @sudarsanapatum2305 28 วันที่ผ่านมา

    ස්තුතියි🎂🎂🎂🎂🎂🎀🎀🎀🎀🎄🎄🎄

  • @cooray132
    @cooray132 2 ปีที่แล้ว +2

    මේක අද හැදුවා . හරිම රසට ආවා. මම අමතරව හාල්මැස්සන් දැම්මා . ස්තූතී 🙏

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว +3

    Godak isthuthi kema hadanavita hadannam wale heduwe dennam sema dema igena gaththa isthuthii

  • @sanukiwewalage9540
    @sanukiwewalage9540 4 ปีที่แล้ว +1

    ඉඳිආප්ප කන්න මරු. ස්තූතියි

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 ปีที่แล้ว +1

    Harima rasae .

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว +1

    rasta athi godak sthuthi budu saranai

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 ปีที่แล้ว +1

    Aiyoo pattama kemak mama asai kela gilla witharai rata inna apita kohenda owa ane

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +2

    අම්මෝ කටට කෙලත් උනනවා,ඉන්නෙ ලංකාවෙ නෙමෙයිනෙ ,,මෙහෙ ඉතින් ඉඳහිටල තමයි ඉතින් ඔහොම උයාගෙන කන්න වෙන්නෙ,,බොහොම ස්තුතියි ඔබට

  • @manjulakenny7862
    @manjulakenny7862 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය ,,, මම ආසම කෑමක් ,, ඒත් මොනව කරන්නද ලංකාවට ආපුහම සේරම කෑම ජාති දවසට එක ගානෙ හදාගෙන කන්න ඕනෙ ,😁😁😁😁😁

  • @kanchanawickramaarachchi9652
    @kanchanawickramaarachchi9652 4 ปีที่แล้ว +1

    ස්තූතියි .ආසම කෑමක්

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    Super thank you

  • @dammikadeshapriya1899
    @dammikadeshapriya1899 4 ปีที่แล้ว +2

    Oya koheda wada karanne chef..

  • @sarubasinghe8098
    @sarubasinghe8098 4 ปีที่แล้ว +1

    Thanks

  • @ruwinierabadupitiya6137
    @ruwinierabadupitiya6137 3 ปีที่แล้ว +1

    harimasokmamat)hadannaona

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว

    ජය !

  • @renukadamayanthi2308
    @renukadamayanthi2308 4 ปีที่แล้ว +2

    Mekata thibbatu demmama godak rasai

  • @zonyaksha__8370
    @zonyaksha__8370 4 ปีที่แล้ว +2

    අපේ අම්මා කෙසෙල් මුහ ලියනකොට මැද කොටස ඉවත් කරනවා ඒ කොටස තිත්ත රසයි කියලා නමුත් ඔබ තුමා සම්පූර්ණ කෙසෙල් මුහම ගත්තා එතකොට තිත්ත රසක් එකතු වෙන්නේ නැද්ද ..ස්තුතියි ඔබට

    • @RecipesSinhala
      @RecipesSinhala  4 ปีที่แล้ว

      තිත්ත රසක් එකතු වෙන්නේ නැ

    • @dirlukshirajini9256
      @dirlukshirajini9256 2 ปีที่แล้ว

      Sini kehel pani kehel ganna

  • @Nilmaskitchen
    @Nilmaskitchen 4 ปีที่แล้ว +2

    ආසයි කන්න 👌👍

  • @chamilashiromani620
    @chamilashiromani620 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @lalanikumari39
    @lalanikumari39 4 ปีที่แล้ว +1

    Mehee tiyana kesel muwa tittaine ekata mokada karanne kiyanna plzzzz

  • @chandimachandima2135
    @chandimachandima2135 4 ปีที่แล้ว +1

    Very good 😍😍

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 4 ปีที่แล้ว +1

    👍👍🙋🙏🙏

  • @lakshmidana1003
    @lakshmidana1003 4 ปีที่แล้ว +1

    Thank.you.lankaveta.avella.arhamu.mama.qatar.brother.oya.muna.pennne.netha.ai.sory.avvata.ok