ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම හරිම පැහැදිලියට කියා දුන්නට ගොඩක් ස්තුතියි ❤
සතුටුයි❤️❤️❤️
අපේ ගෙදරත් අද මං මේ විදියට ලින්නාගෙන් සැමන් හැදුවා...හෙට අපි ට්‍රිප් එකක් යන්නත් එක්ක තමයි හැදුවේ.දැන් රෑට අපි මිස්ගෙ සැමන් සම්බෝලත් හදන් කෑවා. සුපිරි සුපිරි..හරිම රසයි.... දැන් කඩෙන් ගන්න සැමන් මෙලෝරහක් නෑ...අද ඉදලා කවදාවත් කඩෙන් සැමන් ගන්නෙ නැහැ...මේ වටින වීඩියෝවට ගොඩක් ස්තුතියි 🎉
Thank you so much 💖💖
අාසම කැමක් තමයි ඉතින්.......👌👌👌
Thanks 😊
ගොඩාක් හොද විදිහට කන්න වස විස නැතිව කන්න පුලුවන් ❤
අදනෙ දැනගත්තෙ මෙහෙම හදන්න පුළුවන් කියල ගොඩක් ස්තුතියි !!!
❤️❤️
මමත් හැදුවා. හරියටම තියෙනවා. ස්තූතියි.❤
Kal thiya ganna barida bothal valata dala prij eke nothiya
Bothal jewanuharanaya karala ithuru wathura th ekka dala samahara vita puluwan vei…. Eth bothal hodata seal karannath one..gedara e wede karanna pahasukam madi neda? Ewata hari upakarana one…Aha…malu achcharu wagedala puluwan athi…podi try ekak dia balanna…❤️❤️
ෂා ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක් මමත් හදන්න ඕනෑ ගොඩක් ස්තුතියි ඔයාට
ඒක නම් ගොඩක් වටිනවා ....බොහොම ස්තූතියි ..😊
Welcome 🤗
@@Apesihina gxf
Pesarkukara nathnam rais kukar eke hadanna barida
Puluwan. Eth pressure cooker eke godak thambenawane. ( malu katu athin podi karannath puluwan mattamata) Rice cooker, steamer wala echchara thembenne ne.. eth hadaganna puluwan..❤️❤️
Woooow ekanam supiriyakk....godskma watina receipt ekak
Preshor kuker nathiwa cook karanna kramayak nadda thank you
Steamer ekakuth puluwan.pressure cooker eke tharamatama nethath e wage hadaganna puluwan. Adu gindare steam karaganna.
ඒකනම් මරැ හදල බලන්න ඕනේ
Can we freeze them
Yes .❤️❤️
Thanks for the video sister I will try this recipe.
Welcome dear ❤️❤️
Preshar kucar ekk nathinm uyanne khomqa?
Pressure cooker eken thamai meda thiyena katuwath thembila kade salmon tin eke wagema enne…Eth humalen thambala , wathura tika dala normal vidiyata thambalath hadagannath puluwan…❤️❤️
හරිම සරලයි පැහැදිලි .......නාකි හුරතල් නැලවිලි ගී නෑ,....ඉදිරියටම යන්න සුබ පැතුමි🙏🇱🇰🇦🇺
බොහොම ස්තූතියි!❤️
ගොඩක් හොද ඉදිරිපත් කිරීමක්
Kiyala dunnata thank you darling.🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️
ගොඩක් අයට වටිනවා ...👍👌
Thank you 😊
ස්තුතියි ඔබට
👍👍 නියමයි ..
Watina deyak kiyadena obathumata thank you ❤❤❤
❤ ස්තුතියි..
ගොඩක්ම වටිනා විඩියෝ එකක් ❤
Thank you for the demonstration.
woww. niyamy. dakkamath asa hithenwa
Niyamay. Asa hithenwa dakkama. Bohoma sthuthi.
Can we freeze them miss
Yes, if you make more, you can freeze it, I do the same ❤️❤️
ගොඩක් වටිනවා .
හැදුවා..ෆ්‍රීසර් එකේද තියන්න ඕන,දැන් හැදුවෙ,බලල ඔයාට කියන්නම්කො
Dawas dekak vithara nam normal fridge eke thiyaganna puluwan..nethnam freeze karanna…Ikmanata kana tharamata rasai…Sambola , mirisata, theldala, sandwich, mixcher walata ganna puluwan💖💖රසයිද කියලා කාල කියන්න💖💖💖
Most useful food item..easy steps..keep on
Thanks a lot
ඇත්තටම මම මේ ගැන අදයි දැනගත්තෙත් මරුනෙ එහෙන් හදන්න පුළුවන්නම් 😀
,
මල්ටි කුකර් එකේ හදන්න පුලුවන්ද මේ විදිහට.
පුලුවන්..
Nice vedio 😊😊😊😊
Etama watinwa me wag aluth wadagtd de thma one
Thanks 💖
Prasha kukerekak natiayta kohomada hadanne
Steam ( humalen thambala) hadaganna.e wagema nethath ( katu podi vena tharamata enne ne) rasata hadaganna puluwan..
තත්කාලී සෝස් ඔච්චර වේලා තැම්බීම හොද ද ,ඇලුමිනියම් බදුන හොද ද
Stainless steel pressure cooker රකක් නම් ප්‍රශ්නයක් නෑ. ඇලුමිනියම් නක්කාලි සෝස් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුලුවන්.ඒක තිසා ඔයා තක්කාලි සෝස් නොදා හදන්න..ස්තූතියි!❤️❤️
is it good to add salt to a pressure cooker and source also
Stainless Steel Pressure Cooker are a healthier choice for cooking food as they do not react and leach while preparing salty and acidic foods. ❤️
Tin maalu kaden gannawata wadaa mehema hadan kana eke laabai. Agatath gunai❤
රයිස් කුකර් එකේ හදන්න බැරිද
පුලුවන්. ඒත් කට්ව පොඩි වෙන්නම හැදෙන්නෙ නෑ
මේක කල් තියාගන්න දාන්න ඕන Chemical මොනවද? එහෙම මාස කීයක් විතර තියාගන්න පුළුවන්ද?
සමාවෙන්න..මම chemical ගැන නමි දන්නෙ නෑ.මෙහෙම හැදුවමකල් තියාගන්න නම් බැහැ ඒත් ශීතකරණයේ සාමාන්‍ය කොටසේ දවස් දෙක තුනක් තියාගන්න පුළුවන්. freeze කරලා නම් මාසෙකටත් වඩා තියාගන්න පුළුවන් වෙයි .සාමාන්‍ය විදිහට තියාගන්න තියාගන්න ඕන නම් මේකේ මෝජු, අච්චාරු වගේ දාලා නම් තියාගන්න පුළුවන් වෙයි.. කොහොම වුණත් හදපු ගමන් කනකොට තමයි වඩා රස.දවස් දෙක තුනක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා freezer තියෙනකොට කොහොමත් රස නම් ටිකක් අඩු වෙයි…මෝජු, අච්චාරු වගේ දාලා නම් රස වැඩි වෙයි
Fridge එකේ කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද?
අධි ශීතකරනයේ නම් මාසෙකත් වඩා පුලුවන්. නැත්නම් ඉතින් දවස් 4ක් විතර ගියාම පුස් අල්ලයි..සමහර විට ඊට වඩා තියාගන්න පුලුවන් වෙයි.. ඒත් freezer එකේ දාන එක කෝකටත් හොදයි..❤️❤️
Aurudu 50 k puluwan
Hurullo malu puluwanda
ලින්නා මාලු වලින් හදන්න. සැමන් ටින් එකේ වගේම හදාගන්න පුලුවන්…❤️
කොචිිිිචර කල් තියාගන්න පුලුවන් ද
හදලා freezer එකේ දාන්න.. මාසයකට වඩා තියාගන්න පුලුවන්… Normal කොටසේ තිබ්බොත් දවස් 2-3 කට වඩා තියන්න බැරිවෙයි
Looks delicious ! Must try this
Hope you enjoy
E recipe ekanam godak watinawa thanks for sharing.
Most welcome 😊
Very good Thanks❤
Welcome 🤗🤗
වි සි ල්එක ඇර ල කොච්චරවෙලාවක් තියන්න ඕනද
1 වෙනි විසිල් එකෙන් පස්සෙ weight දාලා විනාඩි 45 ක් අඩු ගින්දරේ තියෙනවා.
Good video thanks 👍
Delicious food recipe
Thank you so much
Hodai video එක. ❤❤❤
ගොඩක් රස පාටයි ❤
Thanks for sharing
Mouthwatering fish curry
Thanks ❤
You're welcome 😊
ලිපේ හදන්න බැරිද?
ප්‍රෙශර් කුකර් එකකම හදන්න ඕන. එතකොට කමයි මාලු කටු පොඩිවෙන්නම තැම්බෙන්නෙ.එහෙම නරත්නම් ස්ටීමර් එකක තම්බගන්න. රස එච්චර ලොකු වෙනසක් නෑ .. ඒත් සැමන් වගේම නෑ. කට්ට හයියයි.බඩු තියෙන විදියට හදන්න.මාලු ගනන් අඩු කාලෙට එක සැරේ ටිකක් හදාගෙන සම්බෝල, උයලා, තෙල්දාලා, රෝල්ස් පැටිස් මිශ්‍රනවලට දාගන්න.❤️❤️
Very good cooking recipes
කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද මිස්?
ෆිජ් එකේ දාලා සතියක් විතර පුලුවන් වෙයි. ඒත් හදපු දවස් 2-3 ඇතුලත රසවැඩි. පරන වෙනකොට රස අඩු වෙනවා. හැබැයි දැන් තියන කඩේ සැමන් වලට වඩා අපි ගෙදර හදන සැමන් හරිම රසයි💖💖💖
@@Apesihina thank you miss
Can we make it with Tuna Fish
Yes, it can be made from tuna ❤️❤️
Thanks@@Apesihina
Superb
හුමාලෙන් තම්බද්දී තුනපහ සෝස් නෙතුවද තම්බන්න වෙන්නේ
හුමාලෙන් තමබනකොටත් ඒවා දාන්න..නැත්තම් රස නෑනෙ..මුලින්ම මාලුවගෙ වතුර තියෙනවානම් ඒවා අයින් වෙන්න ටිකක් වෙලා තියන්න..ඊට පස්සෙ කලමනා ටික දාලා පැය බාගයක් විතර එලියෙ හරි fridge eke normal කොටසෙ දාලා තියලා පදම් වුනාම හුමාලෙන් තම්බන්න.
Bohoma sthuthi
I will made this can fish definitely
ප්‍රැෂර් කුකර් නැතුව නිකං හට්ටියේ ටින් මාළු හදන්න පුලුවන් ද?
එහෙම නම් අමාරුයි.. ස්ටීමර් එකේ නම් ප්‍රෙෂර් කුකර් එකේ වගේම නැතත් ටිකක් ඒ වගේ හදාගන්න පුලුවන්..
බුදුසරණයි පුතේ අදයි දන්නේ මෙහෙම සැමන් හදන්න පුළුවන් බව
ලින්නා මාලු වලින් හදන්න…කඩේ සැමන් රසමයි..ගෙදර හදන නිසා විශ්වාසෙන් කන්න පුලුවනිනේ..❤️❤️❤️
Thank you 💐
Shitha karanayak nathi ayata wayina vidiyata tin ksrala thiyaganna thienavidiyaj pennuwabam wada hosai Bul rhital karala shithakaranaya Kala wage
Thanks. Dawasaka e wage video ekak karannam.
ස්ටීමර් එකේ මේ විදිහට සැමන් හදන්න බැරිද
පුළුවන් .ඒත් මාළු කට්ට අතින් පොඩි වෙලා යන තරමට පොඩි කරන්න පුළුවන් වෙන විදිහට තැම්බෙන්නේ නම් නැහැ .සැමන් ටින් එකේ වගේම රසට එන්න නම් pressure cooker එකකම හදන්න ඕනේ .pressure cooker එකක් නැත්තං steamer එකේ තම්බ ගන්නත් බැරි කමක් නැහැ. රස චුට්ටක් අඩුවෙයි…එච්චරයි.❤️❤️
ගොඩක් ස්තුතියි
Harma rasa patai thank you 😂
Marama watinawa
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
Welcome ❤️❤️
Looking very delicious
Looks delicious recipe
Thank you for your video🙏🙏
Welcome!
ස්තූතියි ඔබට ...
Thanks for sharing ❤❤❤❤
You are so welcome
විසිල් 5 ක් විතර ගිහින් off කලොත් වැරදිද
ඔව්..අඩු ගින්දරේ pressure cook වෙන්න ඕන. එතකොට තමයි නියමෙට කට්ට පොඩි වෙන්න තැම්බිලා මාලුවට රස අල්ලලා පදම් වෙලා එන්කෙ
මමත් ආස කෑමක් ❤
Niyamai 👍Vinakiri දැම්මොත් අවුලක් නැද්ද
විනාකිරි දැම්මොත් ඒ රස ඉස්මතු වෙයි කියලා හිතෙනවා..Vinakiri ටිකක් උශ්නාධික නිසා වැඩිය නොකා ඉන්න එකත් හොදයි ..හදලා බලන්න සැමන් ටින් එකේ තියන මාලු වගේම එනවා.❤️❤️❤️
@@Apesihina tks 👍
Wow super awesome yummy😋 recipe 🙏 Thank U so much for Ur great very useful video ❤😊
Stale Receipe ! !. Come up with some thing New. Thanks.
Sure..thanks ❤️
Gaas,,lepea,,hadanna,,berida❤❤❤❤❤
❤️
❤❤❤❤🎉 thank you
You’re Welcome ❤️
රයිස් කුක එකේ හදන්න බැරිස
පුළුවන් .ඒත් මාළු කට්ට අතින් පොඩි වෙලා යන තරමට පොඩි කරන්න පුළුවන් වෙන විදිහට තැම්බෙන්නේ නම් නැහැ .pressure cooker එකක් නැත්තං rice cooker එකේ තම්බ ගන්නත් බැරි කමක් නැහැ..රස පොඩ්ඩක් අඩු වෙයි…එහෙම හදාගන්න…කමක් නෑ❤️❤️❤️❤️
👍
Thank you
Welcome 🤗❤️
Mmmm delicious making sister 👍
Presar kuk natuwa barida
නීයමයී
Preasure cooker ඓකෙ වතුර නැතිඋනොත් dengerous
Ow ඒක නිසා පොඩ්ඩක් වැඩියෙන් තියන්න.. මම වීඩියො එකේදි කියන වතුර පුමානය ඇති..ගින්දර අඩුකරලා pressure cooker එක තියන වතුර එච්චර ඕන ඤ
Matama watinawa
සාඩිනාව හදමූ කියලා කියන්න
මාත් හදලා තියාගන්නවා
❤️❤️❤️
❤️💕
👍👍👍👍
sha rasa patai,hadann one math
Godakma.stute.medam❤❤❤❤❤❤❤
❤️❤️❤️💕
supar
👍👍👍
මමත් හැදුවා හොදට ආවා
මටත් සතුටුයි..මේ දවස් වල ලින්නා මාලු ගානත් අඩුයි.සැමන් ටිකක් හදාගෙන කට්ලට් , පැටිස් , සැන්විච් ගෙදරම හදා ගන්න..❤️❤️❤️
ඇත්තටම හරිම පැහැදිලියට කියා දුන්නට ගොඩක් ස්තුතියි ❤
සතුටුයි❤️❤️❤️
අපේ ගෙදරත් අද මං මේ විදියට ලින්නාගෙන් සැමන් හැදුවා...හෙට අපි ට්‍රිප් එකක් යන්නත් එක්ක තමයි හැදුවේ.දැන් රෑට අපි මිස්ගෙ සැමන් සම්බෝලත් හදන් කෑවා. සුපිරි සුපිරි..
හරිම රසයි.... දැන් කඩෙන් ගන්න සැමන් මෙලෝරහක් නෑ...අද ඉදලා කවදාවත් කඩෙන් සැමන් ගන්නෙ නැහැ...මේ වටින වීඩියෝවට ගොඩක් ස්තුතියි 🎉
Thank you so much 💖💖
අාසම කැමක් තමයි ඉතින්.......👌👌👌
Thanks 😊
ගොඩාක් හොද විදිහට කන්න වස විස නැතිව කන්න පුලුවන් ❤
Thanks 😊
අදනෙ දැනගත්තෙ මෙහෙම හදන්න පුළුවන් කියල ගොඩක් ස්තුතියි !!!
❤️❤️
මමත් හැදුවා. හරියටම තියෙනවා. ස්තූතියි.❤
Thanks 😊
Kal thiya ganna barida bothal valata dala prij eke nothiya
Bothal jewanuharanaya karala ithuru wathura th ekka dala samahara vita puluwan vei…. Eth bothal hodata seal karannath one..gedara e wede karanna pahasukam madi neda? Ewata hari upakarana one…
Aha…malu achcharu wagedala puluwan athi…podi try ekak dia balanna…❤️❤️
ෂා ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක් මමත් හදන්න ඕනෑ ගොඩක් ස්තුතියි ඔයාට
Thanks 😊
ඒක නම් ගොඩක් වටිනවා ....බොහොම ස්තූතියි ..😊
Welcome 🤗
@@Apesihina gxf
Pesarkukara nathnam rais kukar eke hadanna barida
Puluwan. Eth pressure cooker eke godak thambenawane. ( malu katu athin podi karannath puluwan mattamata) Rice cooker, steamer wala echchara thembenne ne.. eth hadaganna puluwan..❤️❤️
Woooow ekanam supiriyakk....godskma watina receipt ekak
Thanks 😊
Preshor kuker nathiwa cook karanna kramayak nadda thank you
Steamer ekakuth puluwan.pressure cooker eke tharamatama nethath e wage hadaganna puluwan. Adu gindare steam karaganna.
ඒකනම් මරැ හදල බලන්න ඕනේ
❤️❤️
Can we freeze them
Yes .❤️❤️
Thanks for the video sister I will try this recipe.
Welcome dear ❤️❤️
Preshar kucar ekk nathinm uyanne khomqa?
Pressure cooker eken thamai meda thiyena katuwath thembila kade salmon tin eke wagema enne…
Eth humalen thambala , wathura tika dala normal vidiyata thambalath hadagannath puluwan…
❤️❤️
හරිම සරලයි පැහැදිලි .......නාකි හුරතල් නැලවිලි ගී නෑ,....ඉදිරියටම යන්න සුබ පැතුමි🙏🇱🇰🇦🇺
බොහොම ස්තූතියි!❤️
ගොඩක් හොද ඉදිරිපත් කිරීමක්
Thanks 😊
Kiyala dunnata thank you darling.🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️
Welcome dear ❤️❤️
ගොඩක් අයට වටිනවා ...👍👌
Thank you 😊
ස්තුතියි ඔබට
Welcome 🤗
👍👍 නියමයි ..
Thanks 😊
Watina deyak kiyadena obathumata thank you ❤❤❤
Welcome 🤗
❤ ස්තුතියි..
❤️❤️
ගොඩක්ම වටිනා විඩියෝ එකක් ❤
Thanks 😊
Thank you for the demonstration.
Welcome 🤗
woww. niyamy. dakkamath asa hithenwa
Thanks 😊
Niyamay. Asa hithenwa dakkama. Bohoma sthuthi.
Thanks 😊
Can we freeze them miss
Yes, if you make more, you can freeze it, I do the same ❤️❤️
ගොඩක් වටිනවා .
Thank you 😊
හැදුවා..ෆ්‍රීසර් එකේද තියන්න ඕන,දැන් හැදුවෙ,බලල ඔයාට කියන්නම්කො
Dawas dekak vithara nam normal fridge eke thiyaganna puluwan..nethnam freeze karanna…
Ikmanata kana tharamata rasai…
Sambola , mirisata, theldala, sandwich, mixcher walata ganna puluwan💖💖
රසයිද කියලා කාල කියන්න💖💖💖
Most useful food item..easy steps..keep on
Thanks a lot
ඇත්තටම මම මේ ගැන අදයි දැනගත්තෙත් මරුනෙ එහෙන් හදන්න පුළුවන්නම් 😀
Thanks 😊
,
මල්ටි කුකර් එකේ හදන්න පුලුවන්ද මේ විදිහට.
පුලුවන්..
Nice vedio 😊😊😊😊
Thanks 😊
Etama watinwa me wag aluth wadagtd de thma one
Thanks 💖
Prasha kukerekak natiayta kohomada hadanne
Steam ( humalen thambala) hadaganna.e wagema nethath ( katu podi vena tharamata enne ne) rasata hadaganna puluwan..
තත්කාලී සෝස් ඔච්චර වේලා තැම්බීම හොද ද ,ඇලුමිනියම් බදුන හොද ද
Stainless steel pressure cooker රකක් නම් ප්‍රශ්නයක් නෑ. ඇලුමිනියම් නක්කාලි සෝස් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුලුවන්.ඒක තිසා ඔයා තක්කාලි සෝස් නොදා හදන්න..ස්තූතියි!❤️❤️
is it good to add salt to a pressure cooker and source also
Stainless Steel Pressure Cooker are a healthier choice for cooking food as they do not react and leach while preparing salty and acidic foods. ❤️
Tin maalu kaden gannawata wadaa mehema hadan kana eke laabai. Agatath gunai❤
Thanks 😊
රයිස් කුකර් එකේ හදන්න බැරිද
පුලුවන්. ඒත් කට්ව පොඩි වෙන්නම හැදෙන්නෙ නෑ
මේක කල් තියාගන්න දාන්න ඕන Chemical මොනවද? එහෙම මාස කීයක් විතර තියාගන්න පුළුවන්ද?
සමාවෙන්න..මම chemical ගැන නමි දන්නෙ නෑ.මෙහෙම හැදුවමකල් තියාගන්න නම් බැහැ ඒත් ශීතකරණයේ සාමාන්‍ය කොටසේ දවස් දෙක තුනක් තියාගන්න පුළුවන්. freeze කරලා නම් මාසෙකටත් වඩා තියාගන්න පුළුවන් වෙයි .සාමාන්‍ය විදිහට තියාගන්න තියාගන්න ඕන නම් මේකේ මෝජු, අච්චාරු වගේ දාලා නම් තියාගන්න පුළුවන් වෙයි..
කොහොම වුණත් හදපු ගමන් කනකොට තමයි වඩා රස.දවස් දෙක තුනක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා freezer තියෙනකොට කොහොමත් රස නම් ටිකක් අඩු වෙයි…මෝජු, අච්චාරු වගේ දාලා නම් රස වැඩි වෙයි
Fridge එකේ කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද?
අධි ශීතකරනයේ නම් මාසෙකත් වඩා පුලුවන්. නැත්නම් ඉතින් දවස් 4ක් විතර ගියාම පුස් අල්ලයි..සමහර විට ඊට වඩා තියාගන්න පුලුවන් වෙයි.. ඒත් freezer එකේ දාන එක කෝකටත් හොදයි..❤️❤️
Aurudu 50 k puluwan
Hurullo malu puluwanda
ලින්නා මාලු වලින් හදන්න. සැමන් ටින් එකේ වගේම හදාගන්න පුලුවන්…❤️
කොචිිිිචර කල් තියාගන්න පුලුවන් ද
හදලා freezer එකේ දාන්න.. මාසයකට වඩා තියාගන්න පුලුවන්…
Normal කොටසේ තිබ්බොත් දවස් 2-3 කට වඩා තියන්න බැරිවෙයි
Looks delicious ! Must try this
Hope you enjoy
E recipe ekanam godak watinawa thanks for sharing.
Most welcome 😊
Very good Thanks❤
Welcome 🤗🤗
වි සි ල්එක ඇර ල කොච්චරවෙලාවක් තියන්න ඕනද
1 වෙනි විසිල් එකෙන් පස්සෙ weight දාලා විනාඩි 45 ක් අඩු ගින්දරේ තියෙනවා.
Good video thanks 👍
Welcome 🤗
Delicious food recipe
Thank you so much
Hodai video එක. ❤❤❤
Thanks 😊
ගොඩක් රස පාටයි ❤
Thanks 😊
Thanks for sharing
Welcome 🤗
Mouthwatering fish curry
Thank you so much
Thanks ❤
You're welcome 😊
ලිපේ හදන්න බැරිද?
ප්‍රෙශර් කුකර් එකකම හදන්න ඕන. එතකොට කමයි මාලු කටු පොඩිවෙන්නම තැම්බෙන්නෙ.එහෙම නරත්නම් ස්ටීමර් එකක තම්බගන්න. රස එච්චර ලොකු වෙනසක් නෑ .. ඒත් සැමන් වගේම නෑ. කට්ට හයියයි.
බඩු තියෙන විදියට හදන්න.මාලු ගනන් අඩු කාලෙට එක සැරේ ටිකක් හදාගෙන සම්බෝල, උයලා, තෙල්දාලා, රෝල්ස් පැටිස් මිශ්‍රනවලට දාගන්න.❤️❤️
Very good cooking recipes
Thank you so much
කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද මිස්?
ෆිජ් එකේ දාලා සතියක් විතර පුලුවන් වෙයි. ඒත් හදපු දවස් 2-3 ඇතුලත රසවැඩි. පරන වෙනකොට රස අඩු වෙනවා.
හැබැයි දැන් තියන කඩේ සැමන් වලට වඩා අපි ගෙදර හදන සැමන් හරිම රසයි💖💖💖