ප්‍රශ්න සහ පිළිතුරු 04 - ටින් මාළු ප්‍රෙෂර් කුකර් ආරක්ෂාකාරීව භාවිතා කරමු - සාලයන් ගෙන් සැමන් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 247

  • @rehanrandira4534
    @rehanrandira4534 ปีที่แล้ว +2

    බොහෝම ඉස්තුතියි අම්මා පැහැදිලිව පිලිවලට කියලා දුන්නට ඔබට ❤❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 ปีที่แล้ว +3

    ,අවන්කවම හොදට තේරුම් කරලා වැඩි කියවිලි වැල්වටාරම් නැතුව කියලා දෙන එක ගැන ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔබට .

  • @rasiwiki9147
    @rasiwiki9147 4 ปีที่แล้ว +7

    මම හැදුවා.ඇත්තටම කඩේ සැමන් වලට වැඩිය රසයි.

  • @shakuniayona87
    @shakuniayona87 ปีที่แล้ว +1

    මම හැදුව rolls cutlet heduwa ඒවා වලින්. හරිම රසයි. Thank you so much .❤

  • @dilzd1873
    @dilzd1873 4 ปีที่แล้ว +8

    හැමදාම හැමදේම හරිම විදිහට කියා දෙනවට ආන්ටිට ගොඩක් ස්තුතියි..❤️

  • @sathirachandika279
    @sathirachandika279 7 หลายเดือนก่อน

    Very important presentation . Thank you very much. Wish you good luck.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුම්‍ යට 💕🖤💕🖤💕🖤👍

  • @tadlalitha5540
    @tadlalitha5540 ปีที่แล้ว

    Oba thumiyage Kagawa harima pahadili bohoma estuthi

  • @kalumkannangara392
    @kalumkannangara392 4 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි...මිස්...අපි දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා....නිහතමානීව අපට හැම දෙයක්ම කියලා දෙනවට ගොඩක් ස්තූතියි....

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน

    හරිම වටිනා වීඩියෝ එක කවදාවත් වැරදි දේවල් කවදාවත් කියා දෙන්නෙ නෑ ඒකයි ගොඩක් ආදරෙයි ❤

  • @disnajayatissa9676
    @disnajayatissa9676 2 ปีที่แล้ว

    මමත් හැදුවා .. හරියටම හැදුණා..
    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට

  • @nilminikumari427
    @nilminikumari427 ปีที่แล้ว

    Obathumiyata bohoma sthuthiyi

  • @maureenbandara552
    @maureenbandara552 2 ปีที่แล้ว

    මමත් හැදුවා! හරියට ආවා. Thank you so much!

  • @sachinthawijesiriwardhana9014
    @sachinthawijesiriwardhana9014 ปีที่แล้ว

    ඇන්ටි මම සැමන් හැදුවා. ඇත්තටම හොදටම ආවා. හස්බන්ඩ් හරිම සතුටු උනා. අනික මම අවුරුදු ගානක ඉදලා ඇන්ටිගේ වීඩියෝ බලනවා.මම හරිම ආසයි ඓන්ටිගේ පිරිසිදු කම, ලස්සන අත් දෙකක් පිරිසිදු හදවතක්, මම හරිම ආසයි. සහ ඇන්ටිගේ kichen එක වගේ ලස්සන kichen එකක් හදා ගන්න එක තමා ආසාව. මම ටික ටික බඩු නම් එකතු කරගන්නවා. ආදරේ ඇන්ටි.

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne 4 หลายเดือนก่อน

    හරිම හොදින් දැන ගත්තා
    අනෝමා ට පින් කියලා දුන්නට

  • @manishapriyathilaka9459
    @manishapriyathilaka9459 3 ปีที่แล้ว +1

    මම හැදුවා.හොදටම ආවා.මැඩම්ට පිං.🌷🌷🌷🌷🌷

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 2 ปีที่แล้ว

    Thanka. ....anoma. ...miss ...

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 3 ปีที่แล้ว

    Linnaa malu walin heduwa.හොඳටම ආවා .බොහොම ස්තූතියි Aunty Anoma.

  • @fathimanihara478
    @fathimanihara478 4 ปีที่แล้ว +1

    Thank u very much Anpma

  • @sudharmaamarakoon3836
    @sudharmaamarakoon3836 ปีที่แล้ว

    Thank you Mis

  • @irfanashraf1638
    @irfanashraf1638 ปีที่แล้ว

    I can see your video after long time i like your video very much I like your kitchen and beautiful your hair style thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasinduff9290
    @pasinduff9290 2 ปีที่แล้ว

    මමත් හැදුවා. හරිම රසයි. හරිම සුවදයි.

  • @padmasenaratne4584
    @padmasenaratne4584 4 ปีที่แล้ว

    Thanks so much mrs.anoma. mama oyage recepy eke vidihata saman malu haduwa. Hariyatama awa. Harima sathutuyi. Oyata budu saranai. Padma kandy.

  • @vishmidewmini3945
    @vishmidewmini3945 2 ปีที่แล้ว

    ආන්ටි ඔයා කියල දුන්න විදිහට සැමන් හැදුවා .මම දර ලිපේ p.co.එකේ හැදුවේ .හරියටම හරි ගියා.p.co..වටේට අලු ගලා දර ලිපේ තිබ්බේ.පොඩ්ඩක් වත් කලුවුනේ නැහැ .ඔයාගෙ හැම video එකක්ම මම හරි ආසාවෙන් බලනවා.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඔයාට බුදු සරණයි .දීර්ඝායුෂ ලැබේ වා!...

    • @hirunichamodya-ol7zy
      @hirunichamodya-ol7zy ปีที่แล้ว

      අලු ගාලා දර ලිපේ තිබ්බම කලු වෙන්නැද්ද dr කොහොමද කරන්නේ කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ

  • @risithisarucakes7340
    @risithisarucakes7340 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම රසයි😋

  • @yamunawijesinghe6473
    @yamunawijesinghe6473 4 ปีที่แล้ว +1

    Thank you so much Mrs. Anoma 🙏🙏🙏

  • @manelnissanka80
    @manelnissanka80 ปีที่แล้ว +2

    💖 ඇත්තටම පුතා හරිම ලස්සනට හොඳට සරලවම තේරුම් කරල දුන්නා.දන්න නොදන්න සැමටම ඉතාමත්ම පැහැදිලිය්.නිහතමානී ගතිය අගේ කරනවා.බුදු සරනය්.🎉🎉

  • @mallikaedema5723
    @mallikaedema5723 4 ปีที่แล้ว +2

    මම මේක හැදුවා ලින්නා මාලු මම ගත්ත ඵක ටිකක් ලොකුයි ඵක විසිල ඵකක් මදි උනා දෙවෙනි වසිල් ඵකෙන් භරි ගියා. සෑමන් රසමයි ඇත්තටම මින් පස්සෙ මම ටින් මාලු වෙනුවට ලින්න පාවිවිචි කරනවා පිලී ගඳත් නැහැ. ස්තුතියි අනෝමා.

  • @harshaniwalimini1494
    @harshaniwalimini1494 4 ปีที่แล้ว

    Thanks aunty.godak dewal igenagaththa.theruwan saranai...

  • @nisansalaperera1308
    @nisansalaperera1308 4 ปีที่แล้ว +1

    Godak watina upades tikak aunty.mama oyata hari adarei.

  • @shamaliesilva9270
    @shamaliesilva9270 4 ปีที่แล้ว

    Tnx so much.oyage sundar hinawata godak kemathi.akki .jayawewa......

  • @ashisharihasi1367
    @ashisharihasi1367 4 ปีที่แล้ว

    Thank you aunty 🙏🙏🙏. . Ane amma kenek wage kyla dunna.. harima nihathamani oya aunty.. ahan innath asai 😍😍😍..... godak pin budu saranai

  • @surangas3928
    @surangas3928 4 ปีที่แล้ว +2

    නියමයි 👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳

  • @surathiramzee9847
    @surathiramzee9847 3 ปีที่แล้ว

    Thank you very much. Very kindly you teach. 🌹🌹🌹👍

  • @champamuthumala7558
    @champamuthumala7558 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතිය
    🙏🙏🙏

  • @anulaekanayake8331
    @anulaekanayake8331 3 ปีที่แล้ว

    Mamath hduwa. Hriyatam awa. Mama Dan laden yanne na. Oyata godak pin. Budisaranai

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว

    Thanks so much 😊

  • @thusithakumari5068
    @thusithakumari5068 2 ปีที่แล้ว

    Great thanks

  • @anushapriyadharshani5051
    @anushapriyadharshani5051 4 ปีที่แล้ว

    Aththatama loku danumak oba thumiya laba dunne.godak isthuthi obata.thawa thawath danuma laba denna.good luck

  • @harshinihiroshika3868
    @harshinihiroshika3868 2 ปีที่แล้ว

    මාත් හැදුව ..හරිම රසයි ....❤️

  • @taniyaperera3896
    @taniyaperera3896 4 ปีที่แล้ว +9

    මමත් ලින්නා ගෙනත් හැදුවා... නියමෙටම ආවා අම්මේ... බොහොම ස්තුතියි....!

  • @kanthiperera8419
    @kanthiperera8419 3 ปีที่แล้ว

    Thank you so much .

  • @alladeendeen4844
    @alladeendeen4844 4 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පිං මං අද තමයි හරියටම දැනගත්තේ පේෂර් කුකර් ඵක ගැන

  • @shaheenamakeen1222
    @shaheenamakeen1222 2 ปีที่แล้ว

    Very good explanation
    Thanks a lot Aunty

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏🙏🙏🙏🙏

  • @chagaratnaweera4140
    @chagaratnaweera4140 4 ปีที่แล้ว +5

    Many thanks Aunty for these tips. I was planning to buy a pressure cooker and this is really helpful. If you can could you please do a video on clay pots as well? How to select a good pot, how to prepare the pot before first use? I have never been cooking for all my life until I get married and now I’m becoming a much better cook because of your programs. Thank you again.

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 4 ปีที่แล้ว

    Thank you Anoma. I made sadin long time ago in my pressure cooker. But did not come properly. I learned from another friend. Now your way is good because within one hour it should cook properly. I will try your way.

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge 4 ปีที่แล้ว

    Yes Akka. Ur an honest teacher.

  • @niroshanirosha6247
    @niroshanirosha6247 4 ปีที่แล้ว

    Oya kiyala dena hamadema hari pahadili nodanna ayata godaak wahanawa godak pin ❤❤❤❤❤❤👍

  • @ruwinijayasinghe4955
    @ruwinijayasinghe4955 4 ปีที่แล้ว

    Thank's aunty m nodanna karunu godak danagaththa

  • @lasithnilupul9472
    @lasithnilupul9472 4 ปีที่แล้ว +1

    niyamai

  • @kumariajith5374
    @kumariajith5374 4 ปีที่แล้ว

    Thank you very much ❤❤❤💗💗💗🌺

  • @maritamahawatta1754
    @maritamahawatta1754 4 ปีที่แล้ว

    Thank you very much for your very important tips .

  • @tharakachandrasekara1316
    @tharakachandrasekara1316 4 ปีที่แล้ว

    Mama haduwa hodatama aawa,harima rasay.thank you.

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 4 ปีที่แล้ว +1

    Thank you so much for clearing a lot of questions I had specially about freezing the leftovers 😊

  • @TheSolomonjpsl
    @TheSolomonjpsl 4 ปีที่แล้ว +1

    I did this receipe twice..both times it came out brilliantly ..but i did check on my pressure cooker and got it fixed, before i started

  • @jumanasusi6440
    @jumanasusi6440 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා video එක

  • @indiragunasinghe4087
    @indiragunasinghe4087 4 ปีที่แล้ว

    Thank you very much Anoma

  • @medhini.s5810
    @medhini.s5810 4 ปีที่แล้ว

    Thank you so much aunty! For all the precious tricks and tips! 🥰

  • @sasankasilva3962
    @sasankasilva3962 4 ปีที่แล้ว

    I made this,very happy for your idea, thank you very much

  • @anishiyae2478
    @anishiyae2478 4 ปีที่แล้ว

    Mamanm seman heduwa, atta tin malu wagemai, rasai,,, thank u sooo much anoma Anty,,,❤️❤️❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ❤❤❤

  • @ravindrasampath5919
    @ravindrasampath5919 4 ปีที่แล้ว

    Thank you so much...aunty...you super ledy.

  • @nilminiperera2580
    @nilminiperera2580 4 ปีที่แล้ว

    අනේ ස්තුතියි හැම දේම හොදටම දෙනවට

  • @janakasampath6115
    @janakasampath6115 4 ปีที่แล้ว +1

    Api danne nati godak dewal apita kiyala dunnata godak thank u aunty

  • @philominamariyaharoon1617
    @philominamariyaharoon1617 4 ปีที่แล้ว

    Thank you so much MS Anoma.I tried It came very well.

  • @nirmaleeperies9800
    @nirmaleeperies9800 4 ปีที่แล้ว

    Thanks ane oya harima sweet

  • @monapinky9298
    @monapinky9298 4 ปีที่แล้ว +1

    Thank you ma for the reply

  • @preethikapiyumali7558
    @preethikapiyumali7558 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 2 ปีที่แล้ว

    Thank you Anoma
    ❤️❤️❤️❤️

  • @malanikusumalatha870
    @malanikusumalatha870 4 ปีที่แล้ว

    Thanks mis oyata

  • @mrgamingdanny4977
    @mrgamingdanny4977 3 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody 2 ปีที่แล้ว

    හරි ම simple thami

  • @ThanujaMadushani-de2gy
    @ThanujaMadushani-de2gy 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dianiesahabdeen8725
    @dianiesahabdeen8725 3 ปีที่แล้ว

    Man eiye wey video eka beluwey.Hondata awa.Thank you.

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika ปีที่แล้ว

    මම නම් හදන්නේ ම දර ලිපේ.කිසිම ගැටලුව ක් නෑ.විසිල් 3ක් ගියාට පස්සෙ ගින්දර අඩුවෙන් පැයක් තියෙනවා .
    මම හැදුවේ ලේනපරව් වලින්.
    හරිම රසයි..

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 ปีที่แล้ว

    Thanks Auntie

  • @nirmalajayathunga6946
    @nirmalajayathunga6946 4 ปีที่แล้ว

    Thanks madam dan pahadiliyi

  • @pradeepasamanthi2451
    @pradeepasamanthi2451 4 ปีที่แล้ว +2

    Mama heduwa godak rasay hodata thibuna

    • @okirajapaksha9321
      @okirajapaksha9321 4 ปีที่แล้ว

      Katu saman wagi diyawenawada?godak wela thiyena wada

  • @CT-vl3iu
    @CT-vl3iu 4 ปีที่แล้ว

    .....we did this with Linna fish,...put onions good bunch of tomato spices tomato puree bit of fish source,..came out very-well,..it was brilliant with Kade Pan....Thank you for the recipe.

  • @mohammedminhas4262
    @mohammedminhas4262 4 ปีที่แล้ว

    THANKYOU HARIMA RASAI API HAD ALL KAWa

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 ปีที่แล้ว +2

    ඇත්ත අනේ මටත් ඒක තමයි ප්‍රශ්නය ගොඩාක් pin නැවතත් කියලා දුන්නා බුදු සරණයි

  • @malanikusumalatha870
    @malanikusumalatha870 4 ปีที่แล้ว +1

    Mama haduwa hodata awa

  • @wow2337
    @wow2337 3 ปีที่แล้ว

    මාත් මේ විදිහට හදනවා .හරි ලේසියි..

  • @chandansampath8929
    @chandansampath8929 4 ปีที่แล้ว

    Thank you

  • @anomawijebahu7764
    @anomawijebahu7764 4 ปีที่แล้ว

    බොහොම පින් තැන්ක්ස්

  • @GoodGood-cp5mc
    @GoodGood-cp5mc 4 ปีที่แล้ว

    Thanks you so much aunty 🥰💖🌹

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ปีที่แล้ว

    l did with multi cooker .. very successful

  • @nadeeshanijayawardene1255
    @nadeeshanijayawardene1255 4 ปีที่แล้ว

    Thanks 🤩🤩

  • @nilanimayadunna4652
    @nilanimayadunna4652 4 ปีที่แล้ว

    Thank you madam

  • @dilinikulasena5694
    @dilinikulasena5694 4 ปีที่แล้ว +1

    dear auntie please show how to steam in pressure cooker

  • @anuradhaumayangana3454
    @anuradhaumayangana3454 4 ปีที่แล้ว

    Thank you aunty. Godak gatalu walata pilituru labuna. Mamat hadanawa tin malu👍💐

  • @thiliniperera9923
    @thiliniperera9923 4 ปีที่แล้ว

    Thanks a lot!

  • @akeshawimalaweera3766
    @akeshawimalaweera3766 4 ปีที่แล้ว

    Math godak channel walin recip blnwa,eth awasaneta hariyanne oyage recip thami❤️❤️❤️

  • @narmajlo3172
    @narmajlo3172 2 ปีที่แล้ว

    හරි රස ය්

  • @Annie-wn1cc
    @Annie-wn1cc 3 ปีที่แล้ว

    Thank you so much. I have leant so many thing from your channel. Specially the pizza .My children love to eat when I make pizza Thank u so much.You are doing a great job.

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 4 ปีที่แล้ว +2

    දැනුවත් කලාට ගොඩක් ස්තූතියි ඉතා පැහැදිලියි. නමුත් මේ මගේ ලග තියෙන ප්‍රෙෂර් කුකර් එකේ රබර් රවුමක් නැහැ. ලංකාවෙන් ගත්ත එකක් නෙමෙයි

  • @madukaweerasingha5652
    @madukaweerasingha5652 4 ปีที่แล้ว

    Mama nam heduwa harima rasai balbala harima asa una

  • @jinuliyehansa1145
    @jinuliyehansa1145 4 ปีที่แล้ว

    Thanks 😘

  • @iosjsi897
    @iosjsi897 4 ปีที่แล้ว

    Thank s