I Used To Sail Onboard 22 Years Ago as a Rating . .Now I living In New York Almost 21 Years .I Almost Watch All Of Your Clips Even My Wife Too. You Video's Take Me Back to Sea Life .Great Videos . Thanks For Uploading .
Isuru Sandeepa 50MB e ganan yanne nawa run ekedi internet use krnwanm witarai bn. Port awama local sim ekknm data plan active kranna puluwn. Natnm adala rate sim ekk use krala internet yanna puluwn 😁⚓️
මල්ලි ඔයා වගේම Pasan අයියත් හොදට Present කරනවා.
ගොඩක් දේවල් දැනගත්තා.
ස්තුතියි දෙන්නටම.
ජයවෙිවා.......
බුදුසරණයි.
ළඟට විතරක් දැකල තියෙන නැවක අභ්‍යන්තරය ගැන දැන ගන්න හම්බ වුනේ The Sailor හින්ද තමයි..THANK YOU❤
💚😍
Elama bokka
විඩියෝ ඔක්කොම එකක් නැරා බලපු කට්ටිය ඔය ලයික් බට්න් එක නිල් පාට කරගේන යං 👍👍
💚😍
th-cam.com/video/Z78jSzwLIns/w-d-xo.html
Travel vlog
Thanks kolla.nawa yanagaman ekak one
O/l A/l nathnam nawakata join වෙන්නෙ බැරිද
එල කොල්ලෙක් නේ. නියමයි. තවත් ගේන්න. Subscribe කලා.
එච්චර උදව් කර පසන් අයියට ස්තුති කරන්න වීඩියෝ එකෙදිම.ගම රට අහල ඔහුගෙ අත් දැකීම්. මගෙ ස්තුතිය පසන් අයිය වෙනුවෙන් 🇱🇰🇱🇰 .
පසන් අයියා සුපිරි චරිතයක්..පට්ට මචන් වීඩියෝ එක..💗💗💗😘
Video එක නම් නියමයි.. නියමයි..♥️ නැව ගමන් කරන video එකක් නම් අනිවාර්යෙන්ම ඕන..♥️♥️♥️ඔයාට උදව් කරපු අනිත් සහෝදරයා වත් ඉතාමත් ආදරෙන් මතක් කරනවා ♥️♥️♥️
Thank you 💚🙌
Try ekak dennan
පසන් අයියා🔥🔥
නියම වැඩක් Sailor❤️👊
අපි නොදන්න උනාට අපේ මිනිස්සු ලෝකෙ පට්ට වැඩක් කරනවනේ ආඩම්බරයි
Elaa 💚😍
ඔව් ..ඇත්ටමට ...ආඩම්බරයි....
එක මරු.. සුද්දා .. ලොකු අත්දැකීමක් එක .. ආදරෙයි .. පරිස්සමෙන් .❤❤
අයියේ තැන්කූ ගොඩක් මේ දේවල් අපිට කියල දුන්නට. පසන් අයියටත් ගොඩාක් ස්තූති කලා කියන්න අනිවාර්යයෙන්ම. ඒවගේම මේ දේවල් අපිට බෙදාගන්න උදව් කරපු කැප්ටන්ටත් ස්තූති කරන්න ඕනෙ. (With All Staff. ) ජීවිතේ පළමු වතාවට මෙහෙම දෙයක් දැක්කෙ. ඇත්තටම ගොඩාක් සතුටුයි මේ දීපු දැනුමට. ✌ ජයෙන් ජයම අත්වේවා! බුදුසරණයි...
Jayaaa 💚🙌
යකූ වීඩියෝ එක දැම්ම කියල නොටිෆිකේශන් එක ආවම දැනුනු සතුට කියල වැඩක් නෑ..😍😍😍😍😍😍පට්ට වීඩියෝ එක.😍😍😍❤️
Elaaa 💚🙌😍
ඔව් ...නේද ....
පසන් අයියා එල කොල්ලෙක් නේ🤪🙃👍👌👌
Ow ow 💚🙌
Danne nathi dewal godak dayna gaththa malliyo.godak watinawa vidiyo eka. Good luck
කියන්න තියෙන්නේ එක දෙයයි.. තෙරුවන් සරණයි උබලා දෙන්නටම සහ සියලුම දෙනාට..
තෙරුවන් සරණයි 💚🙏
Your all friends are very kind ❤️ all the best brother
Hi
පසන් උබ වගේ උන් මේ රටට වටිනවා ❤️😘😘
💚🙌
I Used To Sail Onboard 22 Years Ago as a Rating . .Now I living In New York Almost 21 Years .I Almost Watch All Of Your Clips Even My Wife Too. You Video's Take Me Back to Sea Life .Great Videos . Thanks For Uploading .
Thankyou for watching 💚
50k ගහමු ඉක්මනට❤😍 Good luck ❤🌸
Ela ela thank you 💚🙌
දැන්ම ගමන් අවො 😂
පට්ට සෙලර් 😍
Elaa 💚🙌
Aiy ptta 👊💪🏻 thawa me wge video one 👌
This is a very rear experience. I have been sailing three four times. We enjoyed thoroughly. Its good to give an idea for others too. Good work.
Good Job...Hard work....Thanks for sharing your knowledge with others.
උබේ video විතරයි බන් ඉවර වෙනකන් බලන්නේ 😌❤️
Elaaa 💚🙌
ඒක නම් ඇත්ත👍
Oumai bn.👌
නියම වීඩියෝ එකක්..කෙටියෙන් වුනත් විස්තරාත්මකව පසන් අයිය කියල දුන්න...ස්තූතියි පසන් සහ මලිත් ට.
✌ ජය ✌
Jaya 💚🙌
Really important ❤
සුපිරි වැඩ්ඩෙක්, සුබ අනාගතයක්❤️
පසන් , සහෝ 💪💪❤️ ගින්දර ඈ, දෙන්නම සුපිරි අපේ උන්❤️❤️❤️🌹💪
පසන් කියන අයියා ගොඩක් හොද අයියා කෙනෙක් වගේ😘🇱🇰
Proud of you all being srilankans..excellent bro.. 😘
Thank you 💚🙌
nevigation පිළිබඳ විස්තර දැනගැනීමට බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝ එකක් ..
ඉතා වැදගත් විස්තර දැන ගැනීමට ලැබුනා බොහොම ස්තූතියි.👍
ජය වේවා 💕💕💕
නොදන්නා කරුණු රැසක් දැනගැනීමට හැකිවිය..... ජය වේවා සහෝ..... තෙරුවන් සරණයි.....
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Jaya 💚🙌
Notification එක ආව ගමන් බැලුවා.වෙනස්ම ඇත්දැකීමක්.පරිස්සමින් අයියේ.බුදු සරණයී ජය වේවා ❤️
Thank you 💚🙌
Thank you 🙏🙏🙏🙏🙏🙏
Your videos are great whether they are on sea, or on land!
Thank you 💚🙌
bro , great video, explanation skills are great, give the credit to the 3rd officer aswell, thanks him , and now i even can work on the bridge!
Thank you 💚🙌
Niyamai aiyh. Oyage videoys okkama beluwa. Nodekka dewal dekka sathutui. Good luck aiyh🤟❤️
හැමදාම වගේ අදත් සුපිරි...
විස්තර කරපු කෙනත් සුපිරියටම විස්තර කළා... ස්තුතියි!
ජය !
Jaya 💚🙌
පැයක් දැම්මත් එකදිගට speed නොකර බල්නනේ මචන් උබේ ඒව විතරයි goodluck , ආ නැවේ ඉද්දි liquor නැද්ද බන්
වීඩියෝ එකේ නොටිෆිකේශන් එක ආවම දැනුනු සතුට කියල වැඩක් නෑ. 😍
අර පැහැදිලි කරපු කෙනා අපිට දැන ගන්න උඩින් පල්ලෙන් කිව්වත්; කියපු ගොඩාක් දේවල් මට නම් තේරුම් ගන්න පුළුවන් උනා. ඒ අතින් බලනකොට නැව් වල තාක්ෂණයත් සෑහෙන්න දියුණුවෙලා තියෙනවා. මට නම් බේසික් විදියට; අනිත් වීඩියෝ වලදී වගේම මේ වීඩියෝ එකත් මාරම අත්දැකීමක් ලැබුනා. නියමයි ඉෂාන් මලින් අයියේ. ඔයාට පුළුවන් පුළුවන් වෙලාවට මේ වගේ සුපිරි වීඩියෝ තවත් ඕන ඉස්සරහට. නැවේ ජීවිතෙත් බලාගෙන ගියහම මාරම අත්දැකීමක් අපිටත් ලබා ගන්න පුළුවන්. ඒ ඔයාට පින් සිද්ධ වෙන්න.
ඔයාට නම්; මේ ජිවිතේ කටුක ඇති. අපි කාටත් ඔහොම තමා නෙහ්. ඔහොම තමා ඉතින් ජීවිතය කියන එක. ආයෙත් ලංකාවට ආව ගමන් කොහේදී හරි අනිවාර්යෙන්ම හම්බ වෙන්න ඕන.
පරිස්සමින් ඉෂාන් මලිත් අයියේ. තෙරුවන් සරණයි.
❤️😀💚😍✌️
💚🙏🏻😍
කැප්ටන් අයියා මාරායි
💚🙌
Devi පිහිටයි ඔයාලට බුදු සරණයි
Exelent explanation regarding navigation system and bridge ❤️❤️❤️❤️❤️
නියමයි අයියේ ...අපේ අයියත් කැප්ටන් කෙනෙක්..ඔයා සුපිරියටම විඩියෝ එක කරනවා..❤️🙏
අඩුවට නැවක් එහෙම විකුණන්න තියනවනම් කියන්න. ගානකට ආවොත් ගන්නව😘😘
ඒක පට්ට අයියේ තව එකක් ඕනේ🖤
Elaa 💚🙌
මෙච්චර හොඳ වීඩියෝ වලට Unlike කරන්න එපා BN.
ආදරේ යි SAILOR 🥰
♡..KEEP IT BRO..♡
♡..NEVER GIVE UP..♡
I SEE YOUR EVERY VIDEO 😅
Sira bn.. me video walin igena ganna godak dewal tyei..dakala nati dewal tyei..ewalatath unlike krnw kiynne itin katha karala wadak na...😔
Elaaa 💚🙌
Ehema siyalla dath la innawa godak lankawe.🤣
පසන් අයියා හොද කෙනෙක්.... ජයවේවා දෙන්නටම...
අන්න සුපිරි වැඩක් මොකද අපිට දකින්න නොලැබෙනම දෙයක් ,,,❤️❤️❤️ඉස්තූතී ඔයාට
වීඩියෝ එක නියමයි ...නැව ගමන් කරන්න video එක් ඕනි
...👍👍👍👍👍👍👍👍👍
Try ekak dennan 💚🙌
ගාල්ලේ ආවද
ඔව්.....අනිවාර්යෙන්ම ..
Great job brother .god bless you .
එලම බං.. උබේ විඩියෝ මාර වටිනවා. තෑන්ක්ස් මචං මේ වැඩ අස්සේ උබ අපිට මේ දෙන දේට...❤️
Great work 🇱🇰👍👍❤️
Thank you 💚🙌
හැමදාමත් වගේ ආයේ..ආයේ ආස හිතෙනවා. මතක්වෙනවා.... නියමයි. දිගටම කරගෙන යන්න....👍👍👍
wisthara dunna anik kenatath thanks kiyanna.. video ekema eyatath thanks karanam watinawa.. good luck brother..!
අයියා වැඩ කරන්නේ Antigua & Barbuda කොඩිය යටතේ යන Sunrise නැවේ ද ?
විඩියො එකනම් කියන්න දේයක් නෑ ෆට්ට,,සුපිරි ,,❤❤වැඩ ටික පරිස්සමෙන් කරගේන නැවත ලංකාවට එන්න.❤💪❤ඔකේ සැලුන් එකක් කොහේද තියේන්නේ.බුදුසරණයි සහෝ ❤❤❤
Salon naha
notification එක ආපු ගමන්ම ආවේ😍
Elaa 💚😍
Sailor ayya & pasan ayya thank u sooomuch...aththatama hrmadamath godaaaak asawen balanawa. Jeewitheta nodekapu newe godak dewal pennala wisthara karala kiyala denawata ayyata godak ස්තූති. Parissamin inna. බුදු සරණයි ඔයාට 🙏🏻🙏🏻🙏🏻 ❤️❤️❤️😘😘😘
බුදුසරණයි
නියමයි.. ජීවිතේට නැවකට නැගපු නැති අපි දැන් නැව් ගැන ගොඩාක් දේවල් දැනගත්තා... ගොඩාක් ස්තූතියි. @Thesailer
Thank you 💚🙌
ආදරෙයි කොල්ලාහ්❤️ 🇱🇰💪🇱🇰🖤
දාපු ගමන් කමෙන්ට් 20 ❤️
💚😍
වීඩියෝ ටික ඔක්කොම බැලුවා❤️
ස්තුතියි 💚✌️
Thanks ayye මෙවා අපිට පෙන්නවට..
අය්යගෙ විඩියෝ ඔක්කොම බැලුවා ..සුපිරි .......
Good luck ..පරිස්සමින් ..
අම්මෝ..pattai bro.කවදාවත් දකින්න වෙන්නේ නැති දෙයක්.ඔයාට ගොඩක් ස්තුති..
💚🙌
Wow ship has more navigational equipments comparing to aircraft 😮
✌️✌️
අයියේ නැවෙ හැම තනතුරටම කෑමබීම,rooms,අනිත් ඔක්කොම එක වගෙද?
Interesting stuff, Thank you!
Wow ayye nodanna dewal godak igenagaththa. ⛴️⛴️⚓⚓⚓😍😍💖💖
ඔයා ගොඩක් වාසනාවන්ත කොල්ලෙක් බ්‍රෝ... ගුඞ් ලක්... ජය වේවා...
Thank you
jayawewa 💚🙌
අම්බෝ මේක පිස්සුවක් ❤️
Hahah 💚🙌
බ්‍රිජ් එක😍😍😍
💚😍
පසන් අයියා එල කොල්ලෙක් ඇ 😍😍
Proud of you Pasan aiya.. Nicely explained.@ The Sailor please do more and more vlogs in the ship malli..
තනිකඩයෙක්ට නම් මුහුදු ජීවිතේ මරුනේ...😍😘
Great Sri Lankans. Truly proud of you all.
Thank you 💚✌️
❤️ බලන්න කලින් comment එකක් දැම්මා
Elaa 💚🙌
ප්‍රශ්න දෙකක් ඇත sailor plz reply karanna
1. හදිස්සියෙවත් නැව ගිලුනොත් නැවේ කැප්ටන් බේරෙන්නෙ නැද්ද එයා නැවේම ඉන්නවද
2.ඕගොලොන්ගෙ නැවේ මොනාද කරන්නේ ( තෙල් බානවද , මොනාහරි තාක්ශනික බඩු බානවද ) ඔය රටවල් වලට ගිහින්
plz reply bro ඔය 1 වෙනි ප්‍රශ්නෙ නම් වෙන්න එපා පරිස්සමින් එන්න ලංකාවට ❤❤❤🤟👍👌
එයා ඉංජිනියර් කියලා කිව්වා. කැප්ටන් තමා අන්තිමට නැව අතහරිනවා කිව්වෙ
පලවෙනි දෙය නැවක් හදිසියේ ගිලෙන්නේ නැත. නැවක් ගිලීයාමකට ලක්වෙනවනම් ගතයුතු ආරක්ෂක ක්‍රම ගොඩක් තියනව . Life boats, life rafts, Life buoys , Rescue boats etc. Nawak atha hara yanawanam awasana තීරණය gatha යුත්තේ captain . Ships warga godak tiyanawa . Bulk carriers, Containers, Tankers, etc. Me ship eka bulk carrier ekak. E kiwwe badu thoga වශයෙන් transport karana ship ekak.
@@agampodipasindumangaladezo5547 thank you wisthara kiwwata
@@RanaCreationsLK 👍
අනේ මල්ලි අපි නොදන්න දේවල් පෙන්වනවට සහ කියලා දෙනවට ගොඩක් පින්. හරිම වටිනවා මේ දේවල් දැනගන්න ලැබෙන එක ගැන. Video එක හරිම ලස්සනයි. ඒ වගේම ඔයාට උදව් කරපු යාළුවාටත් ඔයාටත් සියලුම දෙවියන්ගේ ආරක්ෂා ව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා මල්ලි. බුදු සරණයි ඔයාලාට.
Bohoma sthuthi 💚🙌
නියමයි ජීවිතේට අපිට අත්දැකීමක් බුදු සරණයි මල්ලී.............😄😄😄😄😄😄😄👍
මතක් උනා විතරයී බන්... 😂❤️👊
Elaa bro 💚🙌
Hari ban ela 🤪
එලහ් අයියා 😋🤟😍❤️🙏
Elaa 💚🙌
ජේසු පිහිටයි බුදු සරණයී ❤️
💚🙏🏻
සුපිරියි හොදින් පැහැදිලී කලා,,, ස්තූතියි
ෆට්ටම වැඩ කෑලි ටිකක්නෙ තියෙන්නේ නැවේ රෙපෙයාර් වලදි පිස්සු හැදෙන්න .. සුපිරි වීඩියෝ එකදිගට බලන්න පුළුවන් කම්මැලි හිතෙන්නේ නෑ තෑන්ක් වීඩියෝ එකට 💕💕💕
Video eka balanna kalin like karapu aya ko👍😁
💚🙌
සුපිරියි 👍
💚🙌
තෙරුවන් සරණයි!!!
මමත් විඩියෝ ටික බැලුවා.
superb👌👌
පරිස්සමින් අයියේ
💚😍🙏🏻
අපිට කවදාවත් දකින්න නොලැබෙන විරලම තොරතුරු ලැබුනා.
හොඳ පාඩමක් කියාදුන්නු ඔයාලට
තෙරුවනේ ආශීර්වාදය ලැබේවා .
මම ජයා අනුරාධපුර .
දැන්නම් *sailor* නම හොඳටම ගැළැපෙනවා❤️😍😍
💚🙌
කවුද යකෝ unlike කරපු ගෝතයා..🤔🤔
හහෙම කුහක ජාතියකුත් කොහෙත් ඉන්නවා බං ඕකුං හදන්න බැ ගහේ ගලේ ගහලවත්😂🔫
හරියටම කිව්වොත්....මහ පර තැත්ත....මෙච්චර වටිනා video එකකට unlike කරනවාට
Hahaha Ewa ehema thamai 😆
මේලෝ රහකට නැති අපතයෝ සෙට් එකක්
Sub ona Aya me patthata ennooooo▫️◽️◻️⬜️❤️❤️❤️❤️❤️❤️❤️
එලම 😍😍
💚🙌
Pasan aiyya 😍😘
💚🙌
පට්ට අයියේ වැඩේ අපි නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා ....
කොල්ලො දෙන්නම සුපිරි... මරු විස්තරේ.. The Sailor ගේ නම දැනගත්තා.😁😁😁😁
පසන් අයියත් මරු
අපෝ අයියා ඔයාට වීඩියෝ එකක් අප්ලොඩ් කරන්න රු10 000 විතර යනවා ඇතිනේ 50mb 1000 නම්
Isuru Sandeepa 50MB e ganan yanne nawa run ekedi internet use krnwanm witarai bn. Port awama local sim ekknm data plan active kranna puluwn. Natnm adala rate sim ekk use krala internet yanna puluwn 😁⚓️
Port ekakata awama Awlak naha
Anna hari kolla ehema thamai 🙌💚
ඔව්,,...නේද...
එලියට බහින්න එපා බං කොරොනා ඉන්නො...
ඉක්මන්ට වරෙං ඔය රටෙන්....bridge එකේ ඉන්නඑකේ ඔය මොනවා හරි ඔබලා නැවත් අරං වරෙම්...😜
Hahaha ela ela
Dan Awlak naha bn Api dan India
බලාගෙනමයි හිටියෙ අලුත් වීඩියෝ එක එනකම් (2) 😏
💚🙌
Supiri wadak kollo digatama karan yamu ❤
Sailor....ඔයාට කොහොම ස්තුති කරන්නඩ..❤😊😊
Unlike කරන්නෙ ඉරිසියාකාරයොද
😂😂
Godak dewal dana gaththa oyala hinda thanks.parissamin bs
Godaaak watina video ekk. Harima asawen baluwa godak dewal igenagaththa. Bohoma isthuthi. E wagema adambarai lankawe apema aya me wage thanaka innaeka gana. Specialy 3rd officer lankwe kenek weema ganath. E ayyath hodata kiyala dunna godak pahadili bohoma isthuthi parissmin wadakrnn hamotama budusranai dewipihitai
The sailer thanks a lot my dear friend. Good explain for us.
✌️💚
Goda godak thanks oyalata. Harima lassana wadagath videos. Ithin oyala parissamata hamadema karaganna. Budusaranai🙏🙏🙏🙏🙏🇸🇬
💚🙌