තමන්ගෙ හිතට වහලෙක් නොවී ජීවත් වෙන්නේ කොහොමද?|koralayagamasaranathissa thero bana 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr ปีที่แล้ว +1

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @kithminamadubashitha4164
    @kithminamadubashitha4164 ปีที่แล้ว +4

    මන් ප්‍රාර්ථනා ගැන හිතපු දේ වැරැදි කියලා දැන් මට් තේරෙනවා බොහොම පින් ස්වමින් වහන්ස

    • @SamanThilak
      @SamanThilak ปีที่แล้ว

      Sadu sadu sadu 🙏🙏🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 ปีที่แล้ว +1

    Me uthum darmadanamaya pina matath anumodan wewa Sadu sadu sadu

  • @kishanadithya9819
    @kishanadithya9819 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහාන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +4

    පළමුව අපේ ස්වාමීන් වහන්සේගේ පාද වැද නමස්කාර කරමි ,,,ඔය ධර්ම දේශනාව කිප වරක් ශ්‍රවණය කරලා තිබුණා මම, ඒත් අහන්න අහන්න සිත පුරුදු පුහුණු කරගන්නවා,, ඔබ වහන්සේට නිවනේ දොරටු විවෘත වේවා,, මගේ ප්‍රාර්ථනාව එලෙසම ඔබ වහන්සේට අත් වේවා

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා
    තෙරුවන් සරණයි

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 ปีที่แล้ว +1

    සියලුදෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว

    පින්වත් සූවාමින් වහන්සේටද තූනුරූවන්ගේ ආනූබාවයෙන් සසර වසන තුරු ලොවටම දර්මය දේසනා කරන්න නිදුක් නිරෝගි සූවය ලැබේවා සාදුසාදු සාදුසාදු මාගේ නමස් කාරණයම වේවා🙏

  • @sumithekanayake826
    @sumithekanayake826 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @sellawala4575
    @sellawala4575 ปีที่แล้ว

    Sadu.sadu.sadu.dergausalabawa.maga.namaskaryawawa..sadu..namobuddaya.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    දැකපු දෙයක් නම් ඒ පාරේ හිතින් ඕන දුරක් යන්න පුළුවන්

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว

    Namo buddaya 🙏🙏🙏

  • @dilukaleshani4708
    @dilukaleshani4708 ปีที่แล้ว

    🙏🙏🙏
    සාදූ .. සාදූ .. සාදූ ..

  • @Ritajaikudi
    @Ritajaikudi 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 ปีที่แล้ว

    🙏🏻🙏🏻

  • @chandimasampath3386
    @chandimasampath3386 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumabeywardena4630
    @kusumabeywardena4630 ปีที่แล้ว

    Sadu Sadu Sadu very inspiring !🪷🪷🪷🙏🙏🙏

  • @amilasampath2580
    @amilasampath2580 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 💐
    පුංචි දෙයක් සදහන් කරන්න ඕනේ
    මෙහෙම දේශනාවක තැනින් තැනින් කපලා දාන්න එපා
    පැය ගානක් ගියාට කමක් නෑ සම්පූර්ණ වීඩියෝ එකම දාන්න
    ගොඩක් පිං 💐

  • @asankawickramasinghe7657
    @asankawickramasinghe7657 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    පුදුම කැබල කමක් තිබිල තියෙන්නේ අනේ එක බත් කටක් මගෙන් ඉල්ලුවා නම් මන් බඩපිරෙන්න බත් කන්න දිල ගෙනියන්නත් දෙනවා හ‍රි සංවේදියි කතාව අන්තිමට කන්න නැතිව හිටි කෙනා මොන තණ්හාවක් නැතිව ඔක්කොම බත් ටික බුදුපියාණන් වහන්සේට පුජා කලා මොන තරම් ශ්‍රේෂ්ට දානයක් ඉතා ශ්‍රේෂ්ට දානයක් ඉතාමත් උතුම් දානයක් නැති වෙලාවේ කන්න බත් කටක් දෙන්න බැරිව හිටි කෙනා මොන තරම් අත්හැරීමක්ද සාධු සාධු සාධු අනේ මටනම් පුළුවන් මගේ කෑම එක මන් ඕන තරම් දිල තියෙනවා මට‍ ඒ වගේ දේවල් බලන්න අහන්න බැහැ

  • @jaytilake2601
    @jaytilake2601 ปีที่แล้ว

    🙏🙏🙏🇬🇧🇱🇰

  • @kithminamadubashitha4164
    @kithminamadubashitha4164 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ මකුළුවෙක් ඉන්න මකුළු දැලක සතෙක් පැටලිලා සිටියා මන් ඒ සතාව එතනින් බේර ගත්තා ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද හාමුදුරුවනේ

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් ปีที่แล้ว +1

      මකුළු දැලක් පැටලිලා හිටිය සතෙක් ඔයා බේරා ගත්තා නම් හොදයි අනේ

    • @gaminigunawardhana95
      @gaminigunawardhana95 ปีที่แล้ว

      @@මැණික්මැණික් k

  • @tironpathirana3719
    @tironpathirana3719 ปีที่แล้ว

    🌹🌺සඩු 🌹🌺සඩු 🌹🌺සඩු

  • @sujeewapathirana9246
    @sujeewapathirana9246 ปีที่แล้ว +2

    මේ තරම් වටිනා ධර්ම දේසනාව තැන් තැන් වලින් අඩු කරල. අපරාදෙ.

    • @dulanwejesekara3738
      @dulanwejesekara3738 ปีที่แล้ว +2

      Aththatama ehma bana danda hoda na thanin thana adu karala.darma karana maga harenawa

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumithjayashantha3109
    @sumithjayashantha3109 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @chanikasanjana7053
    @chanikasanjana7053 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallikadissanayake8763
    @mallikadissanayake8763 ปีที่แล้ว

    🙏🙏🙏