ඔබ මේ වනකොට වැඩිපුර කරගෙන තියෙන්නේ කුසල්ද, අකුසල්ද,|koralayagamasaranathissa thero bana 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 56

  • @viki513
    @viki513 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🌼☸️

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු! 🙏 මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිසද අනුශාසනය කරන සේක!!! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි! සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 ปีที่แล้ว +2

    පින්වත් සුවාමින් වහන්සෙට නමස්කාර වෙව්වා ..🙏🙏🙏

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ උතුම් සද්දර්මයම අවබෝධ කරගන්න ලැබේවා

  • @mangalikaherath9710
    @mangalikaherath9710 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath suwamin wahansata tharuwan sarani 🙏🙏🙏👃👃👃

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy ปีที่แล้ว +1

    සාදූ .සාදූ .සාදූ .නමෝ .බුද්බාය

  • @mriperera423
    @mriperera423 ปีที่แล้ว +3

    සාධු සාධු .......මෙම ධර්ම දානමය පිංකම මටත් අනුමෝදන් වේවා......

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඉතාමත් වටිනා කරුණු කාරණා මුතු මැණික් මොනවාද අපේ සත්පුරුෂ සිල්වත් ගුණවත් පින්වත් උතුමාණන් වහන්සේට සදාකල් නිදුක් නිරෝගී සුවපත් බාවය ආරෝග්‍යයෙන් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට උදාර පැතුම ඉටු කර ගැනීම සදහා හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anilamarasinghe
    @anilamarasinghe ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්ස ,සෑම ධර්ම දේශනයක් ම නරබන, මාගේ ජීවිතයේ අවසානයට පෙර ඔබ වහන්සේගේ සජීවී ධර්ම දේශනයක් මාගේ සවණ වැකේවා...සෑම දනන් හට ශ්‍ර්‍ර්‍රවනය කරවීමට වාසනාව ලැබේවා... අවසාන හුස්ම පොද දක්වාම ධර්මය ම නෙතට, සවණට වැටේවා....අම මහ නිවනට හේතු වාසනා වේවා.....සසර මග අවසානය වේවා... සාදු ..සාදු .සාදු ...!

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +7

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 ปีที่แล้ว +1

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සම්පත් ලැබේවා sadu sadu sadu 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +3

    තෙරුවන්.සරනයි.අපේ.හාමුදුරුවනේ..සාදු.සාදු.සාදු.🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏💮🌸🌸🙏🙏

  • @patrickperera7974
    @patrickperera7974 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @PSK-Roma-16
    @PSK-Roma-16 ปีที่แล้ว +2

    භාග්‍යවත් තිලෝගුරු අමාමෑණි බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @hakmanapradeep2270
    @hakmanapradeep2270 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @devikahettiarchchi8294
    @devikahettiarchchi8294 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට ඉක්මනින් ම නිවන් අවබෝධ වේවා !!!මෙවෙනි ධර්ම දේශනා නැවතත් දේශනා කරන සේක්වා..

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @chandikachandika1560
    @chandikachandika1560 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා පිංවත් හාමුදුරුවන්ට ...

  • @madu..123
    @madu..123 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

    • @newvision3441
      @newvision3441 ปีที่แล้ว +2

      ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න ලැබේවා

    • @madu..123
      @madu..123 ปีที่แล้ว +2

      @@newvision3441
      ගොඩක් පිං සහොදරයෝ.. ඔයාටත් ඉක්මනින්ම නිවන් අවබෝධ වේවායි හදවතින් ප්‍රාර්ථනා කරමී.... තුනුරුවන් සරනයි....!!! සුවපත් දවසක් වෙවා

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว +1

    💐💐💐💐🙏🌹🌹🙏🌹🌹🙏🌷🌷🌷💐

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අවසරයි අපේ සමිදුනි අද දේශනා ඇහුවට මන් බැලුවේ නැහැ චාච් කරන්න දැන් තියෙන්නේ අනේ ස්වාමින් වහන්ස බැට්රි විස්සයි තියෙන්නේ ඔබ වහන්සේ දේශනා කරද්දීමට‍ අකුසල් කරන්න ඉඩක් නැහැ ඒ මොකද ධර්මයේ ඇලිල ගැලිල ඉන්නේ ඒ නිසා මන් කොහොම හරි සෝවාන් මාර්ග ඵලයක්‌ ලබා ගන්නයි උත්සාහ කරන්නේ මේ ධර්මයේ අගය දන්නේ නෑ ස්වාමින් වහන්ස මේ ජිවත් වන මිනිසුන්ගෙන් බාගයක් තියා අරික්කාලක් වත් එහෙම හිතන්නේ නැහැ අලුත් මගක් මට‍ හදාගන්න ඕන ඒ මග යන්නයි මට‍ ඕනේ අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ නිවන් දක්නා ජාති දක්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා දෙසිය විස්සක් ආයු දුර වේවා කිසිදු කරදර බාදක නැත්තටම නැති වේවා මා ශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතිව උතුම් යහපත් පැතුම ඉස්ට වීම සදහාම හේතු වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් ගෞරවයෙන් භක්තියෙන් වදිමි වදිමි වදිමි මේ වැදුම සතුටින් පිළිගන්න සමිදුනි සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ලගම ඤාතියා කර්මයයි යන එන කොට ගෙනියන්න තියෙන එකම දෙය කරගත් හොද නරකයි කුසල් අකුසල් දෙක හෙවනැල්ල වගේ අපේ පසුපසින් එනවා මයි අපේ සවාමිනි අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය අඩු නැතිව සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න රත්නත්‍රයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සාධු සාධු සාධු

  • @sumithekanayake826
    @sumithekanayake826 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว +1

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @renukagunawardana8335
    @renukagunawardana8335 ปีที่แล้ว

    mage namaskaraya wewa 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අපේ ස්වාමින් වහන්ස අපේ බුදුපියාණන් වහන්සේපිළිගන්න කැමති නැති අය ඕන තරම් ඉන්නව දැනුත් ඒ වගේම හාමුදුරුවෝ නිකන් කාල බීල අරගෙනත් යනවා මොන සැපද කියලා ඇහුවා මන් තිස්ස කුමාරයාගේ කතාව කියලා හොදා දේශනාවක් කලා පත්තිනි දේවාලෙට යනවා මිත්‍යා දුස්ටික වැඩමයි කරන්නේ මන්කිවුවා තිසරණ සරණගිහින් නැති කෙනෙක් කියලා බුදු වෙන්න ඉන්නවලු එතනින් එහාට මන් කතාවට ගියේ නැහැ ගෙදරට ආපු කෙනෙක් නිසා නමුත් මට‍ හරි සංවේදී බාවයක් ඇතී වෙනවා ත්‍රිවිධ රත්නයට මොනවා හ‍රි කිවුවොත් මගේ පැත්තෙන් හිතල මන් හිතල කතාව නතර කරල මාගේ කාමරයට ආව මිනිස්සු මෝඩ කතා කියන්නේ අම්මෝ කරන දේවල් අනේ මන්නම් බලු පැටියෙක් ආවත් කන්න දෙනවා එලවල දමන්නේ නැහැ කවුරු මොනවා ඉල්ලුවත් දෙනවා මට‍ මේ ජිවිතේ ලැබෙන්න පෙර මන් මොන තරම් කුසල් කරන්න ඇත්ද ඒ ගැන හිතන කොට මට‍ ගොඩක් සතුටුයි නමුත් පෙර ලොකු අකුසල් කලාය කියලා හිතන්න අමාරුයි නමුත් සසරේ භයානක කම නිසා අකුසල් ඇතී හැම දෙයක්ම හොද සත්පුරුෂ අය තමයි හැමදේම ලබල තියෙන්නේ නමුත් කියන්න බැහැ නොදන්නා මොන වගේ සසරේ කලාද කියලා ඊලග ජීවිතය ලබා ගන්න මොන වගේ ජීවිතයක් ලැබෙයිද දන්නේ නැහැ මේ ආත්මේ නම් කුසල් කරගෙන තියෙනවා ඕන තරම් සත්තු මරලම නැහැ සත්තු පොසනය කරල තියනවා හුනා කියලා සතාට මන් බත් දෙනවා කන වෙලාවට මන් ටයිල් උඩට දමනවා දුවගෙන ඇවිත් කනවා සත්තුන්ට ආදරෙයි මන් අති පුජනිය වන්දනීය ගෞරවනීය සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා ඔබ වහන්සේ දේශනා කර කුසලයත් මා ශ්‍රවනය කර ලබාගත් කුසලයත් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පැතුම සදහාම මේ කුසල් හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    චාච් කරල තමයි අහන්න වෙන්නේ අපේ ස්වාමින් වහන්ස

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 ปีที่แล้ว

    Tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa

  • @jmabandara9071
    @jmabandara9071 ปีที่แล้ว

    Sadhu.. Sadhu ..Sadhu.! Maage Namaskarya Wewaa. Pinwath Oba Wahnseta. Theruwan Sranai.

  • @SamanThilak
    @SamanThilak ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 ปีที่แล้ว

    Pinwathswaminwansenedukweweanirogiwewatheruwansaranapinwathswaminwahnseta🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මරණාසන්නයේ මතක් වපින් හිත සහ පවු හිත ගෙනියන්නේ

  • @inokamalaviarachchi879
    @inokamalaviarachchi879 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @channaChathuranga-fz6ml
    @channaChathuranga-fz6ml หลายเดือนก่อน

    🙏🌷 සදු🙏 සදු 🌷🙏සදු 🌷🙏

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd ปีที่แล้ว

    Uthum Sanga ratthnayata magee Nams karaya wevaa Sanma Sanm Budu Saranaii

  • @tharangarathnayaka84
    @tharangarathnayaka84 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @npushpakumari1368
    @npushpakumari1368 ปีที่แล้ว +1

    🌺🌺🌺🙏🙏🙏

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    වෛරය භවයෙන් භාවය දික්කර දික්කර සසර දික් කර ගන්නා හැටි මොන තරම් වෛරය නිසා චිනාස වෙනහැටි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අවංකව කිවුවොත් මට‍ අකුසල් කෙරෙන්න විදියක් නැහැ අපේ ස්වාමින් වහන්ස හේතුව ඕපාදුප හිස් වචන බොරු කියන ලොකු කට්ටි ගැහිලා කතා කරන්න මන් එකතු වෙන්න යන්නෙ නැහැ එහෙම වෙන්නේ රහසිගත වැඩ කරන අය ට ඔහොම වෙනවා
    ඇතී අවංක වෙන්න ඕන ධර්මය අදහගෙන ඉන්න ඕන තමන්ගේ සිත තමන් විහින් තමන් නහිනවා එකයි ඔය වගේ ඒව වෙන්නේ

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว

    සුවාමින්වහන්සෙ අපට මිනිසෙකුගෙ මුල්ම උප්පත්තිය පහදිලිකරලා දෙන්න . අවසානයක් තියෙනවා නම් පටන්ගන්මකුත්....තියෙන්න ඔනනෙ

  • @kusumarathnayaka347
    @kusumarathnayaka347 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @hmpkherathkumari1961
      @hmpkherathkumari1961 ปีที่แล้ว +1

      Theruwan saranayi ape hamuduruwane oba wahanseta niduk nirogi suwapath bawa lebewa ape hamuduruwane mage namaskaraya wewa uthum darmabodaya lebewa

  • @chanikasanjana7053
    @chanikasanjana7053 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shyaminiperera357
    @shyaminiperera357 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nethunayanathara6359
    @nethunayanathara6359 ปีที่แล้ว +1

    🙏🙏🙏