රාගික සිතුවිල්ක් පැමිණි විගස එය නැති කරගැනීමට ධර්මයේ සදහන් ක්‍රමය|koralayagama saranathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2023
  • සිතට රාගික සිතුවිල්ක් පැමිණි විගස එය නැති කරගැනීමට ධර්මයේ සදහන් ක්‍රමවේදය ගැන දැනගන්න මේ ධර්මදේශනාව ඉවර වෙනකම් අහන්න.|koralayagama saranathissa thero bana 2023
    #koralayagamasaranathissathero
    #bana
    #budu
    ---------------------------------------------------------------------
    දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
    Subscribe our channel and share my videos and put like and comment
    ----------------------------------------------------------------------
    Meditation Playlist - • Meditation
    All Dharma Sermon - • dhamma sermons
    ---------------------------------------------------------------------
    Facebook page - / niwanpinisamai
    ---------------------------------------------------------------------
    Facebook group -ද් / 1157069944665203
    ---------------------------------------------------------------------
    Email - niwanpinisamai@gmail.com
    ----------------------------------------------------------------------
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    --------------------------------------------------------------------
    koralayagama saranathissa thero bana
    koralayagama saranathissa thero bana 2022
    kavi bana
    kavi bana sinhala
    rathana sutraya
    kavi bana 2022
    kavi bana jathaka katha
    kavi bana viridu
    viridu bana new
    viridu bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana desana
    bana kagama sirinanda himi
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bodhi puja
    bodhi puja gatha sinhala
    bodhi poojawa
    bodhi puja kavi
    බණ දේශණා
    bodhi puja gatha
    bodhi puja seth kavi
    bodhi puja digala piyadassi himi
    bodhi puja gatha sinhala mahamevnawa
    amadahara kavi bana
    amadahara today
    amadahara
    bana mawarale bhaddiya thero
    bodhi puja
    bodhi puja gatha sinhala
    බණ දේශණා
    bodhi puja gatha
    amadahara kavi bana
    sirasa tv live
    bana deshana
    dharma deshana
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    bana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama sirinanda thero
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    maware bhaddiya himi bana
    maware bhaddiya 2022
    welimada saddaseela thero
    welimada saddaseela himi
    welimada saddaseela
    welimada saddaseela himi bana 2022
    welimada saddaseela himi keti bana
    balangoda radha thero
    balangoda radha thero 2022
    balangoda radha thero bana 2022
    rajagiriya ariyadhamma himi
    rajagiriye ariyagnana thero bana
    rajagiriye ariyagnana thero 2022
    rajagiriye ariyagnana thero pansil maluwa
    rajagiriye ariyagnana thero bana 2022
    Galigamuwe gnanadeepa hamuduruwo
    galigamuwa hamuduruwo
    galigamuwa hamuduruwo bana
    gnanadeepa thero
    bana today
    today bana
    bana new
    bana nindata
    bana live
    bana kamaya
    kalina bana
    darmadesana
    bana live
    kavi bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    බණ දේශණා
    kavi bana new 2022
    bana deshana
    dharma deshana
    dharma karunu
    sinhala bana katha
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    mawarelle badhdiya thero
    bana katha
    bana katha sinhala
    bana deshana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himi dharma deshana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma thero
    kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    balangoda radha thero
    bana today
    today bana
    bana new
    bana nindata
    bana live
    bana kamaya
    budu bana 2022

ความคิดเห็น • 70

  • @user-ee5jf2em1i
    @user-ee5jf2em1i 7 หลายเดือนก่อน +3

    🇱🇰🩷☸️🙏 සාදූ🙏සාදූ🙏සාදූ🙏 පිංවත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!!

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බොහොම පින් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dedunufernando3965
    @dedunufernando3965 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 19 วันที่ผ่านมา

    අති උතුම් පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwanthikajayamalee
    @ruwanthikajayamalee 8 หลายเดือนก่อน

    පිංවත් ❤ඔබ වහන්සේට
    💛තෙරුවන් සරණයි !!!.💛
    දිර්ඝායුෂ වේවා !!!
    💛ඔබ වහන්සේට .💛
    💐🙏🙏🙏💐

  • @Premathilaka22
    @Premathilaka22 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ සාදූ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 19 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට

  • @sumithekanayake826
    @sumithekanayake826 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @maliperera9201
    @maliperera9201 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏

  • @ishanisajeewani5982
    @ishanisajeewani5982 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි

  • @rathnayakarathnayaka5418
    @rathnayakarathnayaka5418 ปีที่แล้ว +1

    සාදු සාදු අපෙ හාමුදුරුවනෙ

  • @Munasingha3725
    @Munasingha3725 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Premathilaka22
    @Premathilaka22 ปีที่แล้ว +4

    🙏🙇🙇

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @sachilahirunjith5527
    @sachilahirunjith5527 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @lasanpeiris492
    @lasanpeiris492 ปีที่แล้ว

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @ramaniwijesooriya1989
    @ramaniwijesooriya1989 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු🙏 ඔබවහන්සේට බුදු සරණයි දීර්ඝායු වේවා

  • @amitassamita8428
    @amitassamita8428 10 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 ปีที่แล้ว +1

    ඒ උත්තම වූ දේශකයාණන් වහන්සේට මාගේ උත්තම වූ නමස්කාරය වේවා!!!හරිම ආශ්චර්යයි ඒ දේශනා ප්‍රාතිහාර්ය ඔබ වහන්සේගේ ඒ උත්තම වූ මුනිඳුන් උන්වහන්සේගේ උත්තම ශ්‍රාවකයාණන් වහන්සේලාගේ ගුණ කදම්භය මහා ආශ්චර්යයයි අනන්තයි!!!මේ මහානීය වූ උත්තම ගුණ වලින් පිරුණු මහ සසුනට මාගේ අනන්ත නමස්කාරය වේවා!!!

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 9 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼sadu sadu sadu

  • @indraniweerakoon-cl7dm
    @indraniweerakoon-cl7dm 8 หลายเดือนก่อน

    Sadu sadud sadu sadu 🐮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @br8246
    @br8246 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @tangotharanga5101
    @tangotharanga5101 ปีที่แล้ว +1

    මා ලබාගත්තා වු ධර්ම ශ්‍රවන කුසල අානිසන්ස පුඤ්ඤ කර්මය දෙවියන්, බඹුන් ප්‍රමුක ධර්ම දේශකයානන් වහන්සේගේත්, ධර්ම දායකත්ව පිරිසේත්, මා අැතුලු සියලු සත්වයින්ගේත් නොපමාව නිවන් දැකීම පිණිසම ධර්ම දානයක්ම වේවා!🙏🙏🙏💐💐💐

  • @chamindasarath8924
    @chamindasarath8924 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @w.k.rukmal879
    @w.k.rukmal879 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi 7 หลายเดือนก่อน

    Budusaranay ape pinvath hamuduruvane 🙏🌹🌺🏵️💮🌸 🌷

  • @hemanthakumara5110
    @hemanthakumara5110 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthidissanayaka9938
    @jayanthidissanayaka9938 ปีที่แล้ว +9

    🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!!

    • @lakshan8389
      @lakshan8389 ปีที่แล้ว

      😅😅😮😮😮😮😮😅😮😅😮😅😅😅😅😅😮😅😮😅😮😮😅😅😮😮😮😮😮😮😮😮😅😅😮😅😮😮😮😮😮😮😮😮😮😮😅😅😮😅😅😮😮😅😮😮😅😅😮😅😅😮😮😮😅😅😮😮😮😮😅😮😮😅😅😅😅😮😮😅😅😮😅😮😢😮😮😮😮😅😅😮😅😮😅😅😅😮😅😅😅😅😮😅😅😅😅😅😅😅😮😅😮😮😮😅😅😅😮😅😮😅😅😮😮😮😮😮😅😅😮😅😮😅😮😅😅😅😮😅😅😮😅😅😅😅😅😅😅😮😮😅😮😅😮😮😅😮😅😅😅😮😮😮😮😅😅😅😮😮😅😮😅😅😮😅😅😅😮😅😮😅😅😮😅😅😮😅😅😅😅😅😅😅😮😮😅😅😅😮😮😅😮😅😮😮😅😅😮😅😮😅😅😅😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😅😅😮😮😅😅😮😮😮😅😅😅😮😮😅😮😅😅😮😅😅😅😅😅😅😅😅😅😮😮😮😅😮😅😮😮😮😮😅😅😅😮😮😅😮😅😮😮😮😮😅😮😅😮😅😅😅😮😅😅😅😅😮😮😅😅😅😮😮😮😅😮😅😮😮😅😅😮😅😮😮😅😮😮😮😅😮😅😮😮😅😅😮😮😅😅😅😅😅😅😅😮😅😅😮😅😮😅😅😅😅😮😅😅😅😮😮😅😅😅😅😅😅😮😅😮😅😮😅😅😮😅😅😅😮😅😅😅😅😅😅😅😮😅😅😮😅😮😅😮😮😅😮😮😅😅😅😅😅😮😅😅😅😮😅😮😅😅😮😅😅😅😅😮😅😅😅😅😅😅😮😅😅😅😅😅😅😅😅😅😮😅😅😮😅😅😅😅😮😅😮😅😅😮😮😅😅😅😅😅😅😮😅😅😮😅😮😅😅😅😅😮😅😅😅😅😮😅😅😮😅😅😮😅😅😮😮😅😅😅😅😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😅😮😅😮😮😅😅😅😅😅😮😅😅😅😅😅😮😅😮😅😮😮😅😅😮😅😮😮😅😮😅😅😅😅😅😅😮😅😅😅😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😅😅😅😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😢😅😅

  • @kusaladhammathero372
    @kusaladhammathero372 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙂

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේ ට නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 6 หลายเดือนก่อน

    🙏🙏

  • @KevinMax-fs8vs
    @KevinMax-fs8vs 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d 9 หลายเดือนก่อน +1

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ නවඅරහාදී බුදු ගුන සිතමින් සිටීමට සියලුම දෙනාට හැකියාව ලැබේවා !!!සාදු සාදු සාදු 🌋🌋🌋🌋🌋🌋🌋

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว +4

    🌻🙏🙏🙏🌻

  • @amilaweerakoon2199
    @amilaweerakoon2199 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @user-oi2bm9zi4o
    @user-oi2bm9zi4o ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @madhukollure3791
    @madhukollure3791 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 19 วันที่ผ่านมา

    අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කලා යම් තැනැත්තෙක් හො තැනැත්තියක් බොහොම ලස්සනට ඉන්න කෙනා මේ වගේ දෙකට මුහුණ දෙන්න වුනොත් මොනවගේ දෙයක් කරාවිද කැ ගහගෙන දුවයි අප්පිරිය වෙයි එක එක දේවල් කරන්න ඉන්න අය ශිල් ගන්න ඕන සසරින් මිදෙන්න ඕන කියමින් ඉන්නවා මිස දෙමවුපියන්ගේ දිහා බලන්නෙවත් නැතිව යනවා දොස් කියනවා නමුත් මේ ඔක්කොම තමන්ට කර ගන්න දෙයක් කාට මොනවා කිවුවත් කෙරුවත් ඒ හැම දෙයක්ම තමන්ට කර ගන්න දේවල් ඔක්කොම ඒවා විදින්න වෙන්නෙ තමාටමයි කෙලෙස් දුර්ගාන්දයෙන් මිදුන කෙනෙක් විදියට ජිවත් වුනත් හරියට සම්පුර්ණ යෙන් කෙලෙස් නැති කිරීමයි ශ්‍රේෂ්ට නමුත් ඒ දේ තවම කර ගන්න ප්‍රසිද්දියේ බොරුවට මං රහත් කියන අය ඉන්නවා අනේ මන්නම් කවදාවත් දෙවියන්ට පින් දෙනවා හෙහෙම නැතුව මොනවත් මං ඉල්ලන්නේ නැහැ පව පින දෙකම කෙරු කෙනකුට හොද වෙයි නොකෙරු කෙනෙකුට ඒ විදියට විපාක ලැබෙයි මං කාටවත් පෙන්න පින් කරන කෙනෙක් නෙවෙයි මට‍ මිට වඩා හොද තැනකට යන්නයි මට‍ උවමනවා තියෙන්නේ ඒ නිසා දවසෙම මහන්සි වෙනවා බණ අහන එක විතරක් නෙවෙයි කරන්නේ එදා පටන් අද වෙන තෙක් මං එහෙමයි කාටවත් පෙන්න එහෙම කරන්නෙත් නැහැ පොත් අධ්‍යනය කරන්න වෙලාවක් තව වෙනත් පිංකම් කරන්න යෙදුන වෙලවට කරනවා මටමගේ ජීවිතය මේ ඝෝර කටුක සංසාරයෙන් කෙලවර දකින්නයි අවස්‍ය කටවත් පෙන්න කරන වැඩ මං ගාව නැහැ නිහතමානී විදියට මං ජිවත් වෙන්න ලොකු කම් ඉරිසියාව වෛරය මං ලග නැහැ ඉල්ලුවොත් ඕන දෙයක් මං දෙනවා පින පව අවබෝදයෙන් හැදුන ගෙන කරනවා මිසක් පෙන්න කරන්නෙත් නැහැ මගේ දේවල් මං කාටවත් කියන්නෙත් නැහැ නිහඩ පිංකම් කරල මං බණක් භාවනා වක් කරගෙන සීලය ආරක්ෂා කරගෙන මන් ඉන්නෙ වැරදි චුටි හ‍රි දෙයක් කෙරුනොත් මගේ බුදුපියාණන් වහන්සේට කියලා මං සමාව ගන්නවා ඉට වැඩිය කරන්න මට‍ දෙයක් නැහැ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    අපි සසරින් එගොඩ වෙන්නයි මගේ බලාපොරොත්තුව තියෙන නිසා තමයි මන් අකුසල් වලින් මිදිලා ඉන්නෙ දැන් මට‍ හොදට පුරුදුයි කිසිම ගැටළුවක් නැතිව මට‍ යහපත් දේ පමණක් කරන්න පුළුවන් සංඝ යාට අවදිවෙන්න උදේ හතරට ගහනව දානයට පින්ඩපාතය වඩිනකොට ගෙඩිය ගහනව අකුසල් වහගෙන ඉන්න එපා සගවා ගෙන ඉන්න එපා ස්වාමින් වහන්සේ කෙනෙකුට කියලා එහෙමත් බැරිනම් විසදුමක් ඉල්ලන්න මේ ශසානයේ කවදාවත් අකුසල් තියෙන පුද්ගලයා එයින් මුදාවන්න බලන්නේ අපි හැමෝම ලෘකීක ලෝකෝත්තර දෙකටම මේ භාවනා හරියට වටිනවා කුසල් කරන්න පුළුවන් මනුලොව දිව්‍ය ලෝකයේ පමනයි කියලා විතරයි කියලා මන් හිතන් ඉන්නෙ අකුසල් මගේ හිතින් වෙන්නෙම නැහැ දවස ගෙවෙන්නේ ධර්මය සමගයි ධර්මය අධ්‍යනය කරනවා මාගේ සම්බුදු රජාණන් වහන්සේ අරහං නම් වන සේක 🌸තනිවම මේ ධර්මය අවබෝද කල හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක 🌸අෂ්ටඵල විද්‍යාවෙන් සහ පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ හෙයින් විජ්ජාචරණ නම් වන සේක 🌸මධ්‍යම ප්‍රතිපදාවෙන් අනුගමනය කල හෙයින් මධුර වූ ස්වර ඇතී හෙයින් සුගත නම් වන සේක තුන් ලොව එකවිට දකින්න පුළුවන් ලෘකික ලෝකෝත්තර සියල්ල දැකීමට පුළුවන් හෙයින් ලෝකවිදූ නම් වන සේක 🌸මෙල්ල කර නොහැකි අය මෙල්ල කිරීම නිසා අනුත්තරෝ පුරිසදම්ම සාරති නම් වන සේක 🌸දෙව් මිනිසුන්ගේ සස්තෘන්වහන්සේ වූ හෙයින් සත්ථාදේවමනුස්සානං වන සේක 🌸අන් අයට චතුරාර්ය සත්‍ය අවබෝද කල හෙයින් බුද්ධ නම් වන සේක තුන් ලෝකයම දැකිය හැකි හෙයින් භගවා නම් වන සේක අති උතුම් පින්වත් කොරලයගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට සම්බුදු සරණයි සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @hemanthakumara5110
    @hemanthakumara5110 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්සේ ට ධර්ම දේශනා වලට ආරාධනා කරන්න නම්බර් එකක් තියේද

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 วันที่ผ่านมา

    මට‍ පිහිටවෙලා තියෙනවා සුමන සමන් දෙවියන්ට මන් දවසක් කිවුවා අනේ මට‍ හොද අවුසදයක් එවන්න කියලා එවෙලේම මන් නාදුනන කෙනෙක් ඒ වෙලාවේ මට‍ අවස්‍ය දේට නාදුනන ස්ත්‍රීයක්‌ කොලටිකක් ගෙනත් දුන්න මන් ඇහුවා මේ මොනවද කියලා කවුද කිවුවේ එතකොට කිවුවා මට‍ හිතුන කැද හදලා බොන්න කිවුවා ඇත්තටම මන් ඒ විදියට හදලා බිවුව කියන්න දෙයක් නැහැ හොදටම හොද වුණා මේ සත්‍යම කතාවක් අපේ සවාමින් වහන්ස හිතේ වෛර කරන කෙනෙකුගේ මුණ දිහා බලන්න බැහැ ඒ තරම් බයානකයි මම අහලා විතරක් නෙවෙයි ගහන වෙලාවත් දන්නවා දැකලත් තියෙනවා අකුසල් හංගා සිටීම නැතිව කියන්න කියලා තියෙනවා මේ අකුසල යත් එක්ක දිගින් දිගින් දිගටම හිතේ තියාගෙන ඉන්න එපා පුදුම ශ්‍රේෂ්ට සාසනයක් අපේ බාග්‍ය වත් වූ අර්හත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ මහා ආශ්චර්යයි ශ්‍රේෂ්ට යී නිහතමානී උතුමන් වහන්සේලා බිහි කර තාමත් බිහිවෙන උතුම් ශ්‍රාවක සංඝ රත්නයක් බිහිකළ උතුම් ත්‍රිවිධ රත්නය ශ්‍රේෂ්ට යී ශ්‍රේෂ්ට යී ශ්‍රේෂ්ටයී අපිට බය නැතිව වදින්න දකින්න දන්පැන් පුජා කරන්න ලැබීම අපේ පුර්වේ වාසනා වක් වගේම කුසලයක් පෙර කියලා මට‍ හිතෙනවා අපේ සවාමින් වහන්ස පාලනය කරන කොට අනවශ්‍ය දේවල් බැහැර කරමින් අයින් කරමින් ඉන්නවා නම් එය මග හරවා ගන්න පුළුවන් වගේම හිතට දෙනෙනවා හ‍රි සතුටක් මට‍ මේ අකුසල් ගැන නොසිතා පාලනය කර සිටීමත් හරි සුවය ක්‌ නොදනවා නෙවෙයි හිතට නිකරුනේ කතාවල් වලට සම්බන්ද නොවී බණක් අහල භාවනා කරමින් තමන්ගේ හිත හදාගෙනම මිස නැගිටින්න සිද්ද වුණා එකම මෙනෙහි කරමින් ඉන්නවා විතරයි නෙවෙයි හොයාගෙන යනවා කොහේද මේ පුද්ගලයා කියලා ඇස් තියෙන කෙනෙක් රුපය දකින්න පෙනුනුත් දිගින් දිගටම බලන්න ගිහින් ගුටිත් කාල හිර ගෙවල් වල ඉන්න වෙනවා මෛත්‍රී භාවනාව ආනාපාන භාවනා ව සහ මරණ සතිය අසුභ භාවනා ව අසුචි කදක් ඇගේ තියාගෙන යන යන තැනට අපි අරගෙන යනවා මොකද්ද මෙහි ඇති සැපය මොකද්ද කියලා හිතෙනවා අති උතුම් පින්වත් ගුණවත් නැණවත් උතුමන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා ශතවරසාදික කාලයක් වැඩ සිට දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය කර ගනිමින් මතු සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා මා කරන කියන කරගත් සියලුම කුසල් ඔබ වහන්සේට ඇඩු නැතිව උතුම් පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻

  • @harisperera3316
    @harisperera3316 7 หลายเดือนก่อน

    සරණතිස්ස මහ නාහිමි .... ලංකාවෙ ස්භාව ධර්මයේ ධර්ම තාවය වන ශීු සම්බුද්ධ දේශනා එම අයුරින්ම හුදී ජනයා හට සුපැහැදිලිව ශුුවණය කර ගැනීම පිණිස සහ සසරේ ගමන කෙටි කරගැනීමට " තුසිත දෙව් ලොව වැඩසිටින මතු බුදුබව ලබන මෙෙතීු මහ බෝසතාණෝගේ අාරාධනාවෙන් මෙරටට වැඩියාදෝ සත්‍ය වශයෙන්ම නොසිතෙයිද !

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    අපි අභ්‍යන්තර දේ බලන්න කාටවත් පේන්නේ නැහැ තමන්ගේ හිත තමන්ට හැර අන් අයට දැනෙන්නේ නැහැ මන් රාගය ද්වේෂය මෝහය සියල්ල ටික ටික මෙහෙම කරන්න ඕන නැතුව එකපාරට මාර්ගයක් ලබන්න බැහැ ටිකෙන් ටික අකුසල් අයින් කරන්න පහසු ක්‍රමයක් මන් හොයා ගත්ත අකුසල් කරන්න බය වෙන්න ඕන

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 วันที่ผ่านมา

    අවංකවම කියනව නම් මට‍ එහෙම ඇති වෙන්නෙ නැහැ මට‍ අප්පිරිය වචනයක් ඒ වචනය පවා

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @shreelanka8736
    @shreelanka8736 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shashininiranga1434
    @shashininiranga1434 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @stationhits8180
    @stationhits8180 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු නමස්කාරය වේවා

  • @SamanThilak
    @SamanThilak 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @isharaprasadi1
    @isharaprasadi1 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi 7 หลายเดือนก่อน

    Budusaranay ape pinvath hamuduruvane 🙏🌹🌺🏵️💮🌸🌷

  • @nirofernando5404
    @nirofernando5404 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @timatimillavlthanachchi9740
    @timatimillavlthanachchi9740 ปีที่แล้ว

    🙏🙏

  • @roshanindika8410
    @roshanindika8410 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @romeshahirani3884
    @romeshahirani3884 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-qw5bf9ps1e
    @user-qw5bf9ps1e 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madhuupekshi724
    @madhuupekshi724 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2c 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yousefalramzi1
    @yousefalramzi1 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lahiruranganasilva2890
    @lahiruranganasilva2890 ปีที่แล้ว

    🙏🙏🙏