Sheshadrie Priyasad | දරාගන්න බැරි ම තැන්වලදි මමත් රණ්ඩු කළා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 136

  • @androidsmi56
    @androidsmi56 11 หลายเดือนก่อน +182

    කුහක මිනිස්සු මොනවා කිව්වත් මේ පවුලේ කෙල්ලො තුන්දෙනාම ලස්සනට ජීවිතය ගෙවනවා. නිලියො උනත් තුන්දෙනාම හොදට උයනවා ❤ මම ආසම පවුලක් ❤

  • @sewwanthiwijerupa5040
    @sewwanthiwijerupa5040 10 หลายเดือนก่อน +14

    හරිම ආස කෙල්ලො තුන්දෙනෙක්..ඒ අම්මා ලස්සනට ගොඩ නගලා තියෙනවා එයාලව..චූටි බබාලද් දෙන්නත් ඒ වගේ ලස්සනට හැදෙනවා..❤

  • @MyGlamorousLife
    @MyGlamorousLife 11 หลายเดือนก่อน +95

    ඇත්තටම මෙයාලගෙ අම්මා තමයි මේ තුන්දෙනාව මෙච්චර ලස්සනට ගොඩ නගලා තියෙන්නේ...අම්මාගෙ මූණ දැක්කම තේරෙනවා කෙල්ලෝ තුන් දෙනෙක් හදන්න දරාගත්ත තරම. දැන් මෙයාලගෙ වීඩීයෝ බලද්දී තේරෙනවා තුන් දෙනාම අම්මා වෙනුවෙන් උපරිම සාදාරනයක් කරලා තියෙනවා. පවුලක් විදිහට ජය ලබලා තියෙනවා ඔයාලා ❤

  • @NitaHarshani
    @NitaHarshani 11 หลายเดือนก่อน +31

    අදිනපලදින විදියෙන් නෙවෙයි මිනිස්සුන් මනින්න ඔන ඔවුන් ජිවත්වෙන විදියෙන්, ලස්සන ගුනයහපත් ගැහැනු ලමයි තුන්දෙනෙක්,

  • @bihanga248
    @bihanga248 11 หลายเดือนก่อน +37

    හරිම අව්‍යාජ චරිතයක් තමයි Sheshadrie akki 😘💕💕👌💯 Sheshadrie akki නිසාමයි බැලුවේ 🤩♥️ priyasad family එකේ කට්ටියගෙන් තවත් interview කරන්නකෝ Sheshadrie akki ගේ interview එක දැකලා තමා මේ channel එකත් subscribe කරේ 😀😀

  • @sashivlogs-ws8ms
    @sashivlogs-ws8ms 11 หลายเดือนก่อน +63

    මන් ආසම නිහතමානි චරිතයක්...😊❤

  • @chamikakavishan1623
    @chamikakavishan1623 10 หลายเดือนก่อน +2

    Me තුන් දෙනාටම කැමති මොකද meyala නිතරම mekap peragana vidio වලට එන් නැ එයාල සාමාන්‍ය විදිහට ඉන්නවා man godakma කැමති thu දෙනෙක් ❤❤❤❤❤

  • @lihinimadushika5611
    @lihinimadushika5611 11 หลายเดือนก่อน +18

    ඇත්තමට මේ කෙල්ල හරිම වැදගත්

  • @Ushankbudd
    @Ushankbudd 10 หลายเดือนก่อน +1

    Come.on sheshadri....❤❤❤❤❤❤❤❤Love all the three sisters of Priyasad Fam

  • @ruwanikadilanka
    @ruwanikadilanka 11 หลายเดือนก่อน +31

    මං ආසම පවුලක් ❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 11 หลายเดือนก่อน +27

    ශේශාද්‍රි❤❤❤❤

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 11 หลายเดือนก่อน +136

    Krisharya පෙන්නපු නිසා video එක බලන්න ගත්තු මං.. 😂😂😂

  • @dominicavictorian4030
    @dominicavictorian4030 11 หลายเดือนก่อน +11

    Harima asai oya wish karapu oyage asama jivithe oyata labila tiyena ekata. Oyalage mulu family ekama inna wisihata harima asai. Oya harima strong knk.All the best for your future.🎉

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +26

    හරිම ආදරණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sanuritharushika8216
    @sanuritharushika8216 11 หลายเดือนก่อน +27

    හරිම ආදරණීය පවුලක්❤ ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි godak❤ ,

  • @sanirukaveeshka3643
    @sanirukaveeshka3643 10 หลายเดือนก่อน +3

    මොනවා උනත් Best ශේශාද්‍රි 👍🔥

  • @sandunishanika1412
    @sandunishanika1412 11 หลายเดือนก่อน +57

    අනේ ක්‍රිශාර්‍යා හරිම ලස්සන බබෙක්.හරිම පින් පාටයි .අක්කේ ඔයත් ගොඩක් ලස්සනයි ❤

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 11 หลายเดือนก่อน +7

    Wow ! You look an absolute stunner. So pretty you are yet so simple. Krisharya, looks cute men. Such a blessed family. God bless you all. 🙏

  • @AIAttanayake
    @AIAttanayake 11 หลายเดือนก่อน +3

    ගොඩක් ආදරෙයි පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 10 หลายเดือนก่อน +1

    Dear Duwa , we Love 3 of you very much.God always protect & blessed you and your sisters too !! Lots of people are Jelaous !! All the best for you & your family 🙏

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 11 หลายเดือนก่อน +4

    Mamath oya wagema palaweni para merry karala divoce una..eth dn mage husban mata gdak adarei....oyata wagema matath lassana duwek innawa...akki...mama kawadawath jeewithe wetune ne....sathutui mata oya gena wagema mama genath❤❤❤❤

  • @hashinivithanagama8554
    @hashinivithanagama8554 11 หลายเดือนก่อน +8

    Ane hari kelin answers denwa sheshadri. Etthatama kathawa ahan inna asai. Mona prashna kalin eyata unath eya den lassana familylife ekk gewanawa.

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 11 หลายเดือนก่อน +7

    Sheshadrie ❤ challenger film eka mathak una..❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 11 หลายเดือนก่อน +4

    ආදරෙයි.අක්කි.හැමදාටමත්.මම.ගෞරව.කරන.ආදරය.කරන.නිහතමානි.චරිතයක්.ඔයා.අක්කි.සතුටින්.ආදරෙන්.චුටි.මැණිකයි.ක්‍රිෂාන්.අයියත්.එක්ක.සොදුරු.යූගදිවියකට.ආශිර්වාදය.පතා.යහපතක්ම.වෙවා.සියළු.දෙනාටම.ජෙසු.පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @tanuja5634
    @tanuja5634 11 หลายเดือนก่อน +2

    හරිම් ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම ❤❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 11 หลายเดือนก่อน +6

    Adarei sheshi❤❤❤❤❤

  • @Sachi32262
    @Sachi32262 2 หลายเดือนก่อน

    Priyasad family eke lassnma kena ❤

  • @oshanthidalpethado387
    @oshanthidalpethado387 11 หลายเดือนก่อน +19

    What a wonderful sister you are.God bless you.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 11 หลายเดือนก่อน +1

    Very nice interview, very beautiful and very talented individual shadow . Love you and respect you and your beautiful family. ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @madushamadumali4702
    @madushamadumali4702 11 หลายเดือนก่อน +4

    My favorite family ❤❤❤❤❤

  • @TharushiKirigeeganage
    @TharushiKirigeeganage 11 หลายเดือนก่อน +1

    Lassana family ekak shanu,dinakshi, sheshadri kiyanne lassana wadagath widiyata nihathamaniwa inna thundenek hari adarei thundenatama

  • @subanyakalani452
    @subanyakalani452 11 หลายเดือนก่อน +11

    ආදරෙයි ශේෂාද්‍රී අක්කේ 🥰❤️

  • @ManelAmarasinha-jj5rs
    @ManelAmarasinha-jj5rs 11 หลายเดือนก่อน +1

    Mamath hari adarei oyala thundenata.vadima shanuta❤️❤️eya hari shoi ane💕💕💕

  • @shamashama6281
    @shamashama6281 9 หลายเดือนก่อน

    Adaraii❤❤❤❤❤

  • @hesaradanuri
    @hesaradanuri 11 หลายเดือนก่อน +3

    Sheshadrie❤❤❤

  • @nathaliyakurera5062
    @nathaliyakurera5062 11 หลายเดือนก่อน +3

    congratulations 😍😍😍😍😍

  • @damai4603
    @damai4603 11 หลายเดือนก่อน +3

    සුබ අනාගතය ආදරෙයි 😍❤️💐

  • @ruwankumara3218
    @ruwankumara3218 11 หลายเดือนก่อน +23

    සිහිනයකි ආදරෙ.බැලුවා.ලස්සනයි ගොඩක් ශේශාද්‍රි ෆිල්ම් එකේ..❤

  • @elishavihanga7839
    @elishavihanga7839 11 หลายเดือนก่อน +2

    Mama asama nangi la thundenak god bless nangi

  • @tharinidesilva5194
    @tharinidesilva5194 11 หลายเดือนก่อน +4

    මමත් ආස නෑ මගේ නංගී යි මල්ලි ටයි මුකුත් ම කියනවට. ඒ අපි සහොා්දරකමි හොදට තියාගෙන ඉන්න නිසා. මම දන්නවා ඔයාලගෙ පවුලත් හරිම අාදරණීයයි කියල. පුශ්න එනව ඒව විසදගෙන ඉස්සරහ ටම යන්න දුව. හැමෝටම බුදුසරණයි .

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 11 หลายเดือนก่อน

    Shadow shanu kiynna mama kemathima denna❤❤❤❤❤❤

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉

  • @SandyaWijeratna
    @SandyaWijeratna 11 หลายเดือนก่อน +2

    Oyata godak adarei babatath ammalata salakana daruwanta jivithaya lassana wenawa

  • @AvindiSales
    @AvindiSales 10 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 11 หลายเดือนก่อน

    චූටි ක්‍රිෂාර්යා 🧚🧚🧚🧚🧚🧚 චූටි සුරංගනාවි

  • @DibulpitiyaDibulpitiya
    @DibulpitiyaDibulpitiya 8 หลายเดือนก่อน

    Mamaadarema oyata nangi

  • @nilunishanthi4905
    @nilunishanthi4905 11 หลายเดือนก่อน +2

    Very nice ❤

  • @inokagallage3653
    @inokagallage3653 11 หลายเดือนก่อน +2

    Nice 🌷

  • @tyisen
    @tyisen 11 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @ashayasathsarani908
    @ashayasathsarani908 11 หลายเดือนก่อน +8

    මේ තුන් දෙනාගේ නම් එක වගේ නිසා නිවේදිකාව නම් පටලනවා. ශනුද්‍රී කියල කිව්වා. 🙂 අපිටත් පැටලෙනවා හැබැයි . මං මෙයාට කැමතී. පිළිවෙළට කතා කරනවා.

  • @jayanthimenike7804
    @jayanthimenike7804 11 หลายเดือนก่อน

    ම්ම් හර්ම අසයි මෙවගෙ හොඩින් ඉන්න ලස්සන ෆමිලි එක්ක මෙයාලා රන්ගනය විතරක් නෙවෙයි හම ඩෙටෙම දක්ෂ පවුලක් ❤

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 11 หลายเดือนก่อน +6

    My favorite family and I love you all ❤🥰🇦🇪🇱🇰

  • @RanjiniDxb-y8q
    @RanjiniDxb-y8q 11 หลายเดือนก่อน +3

    Harima asa niliyak❤❤

  • @santhuladulneth9602
    @santhuladulneth9602 11 หลายเดือนก่อน

    Shadow 😍❤😘

  • @EaswJames
    @EaswJames 11 หลายเดือนก่อน +2

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 11 หลายเดือนก่อน +1

    Zoyala thundenatama mama hari kamathi lassanata jiwathwenawa oyalage samagiya thamai hodama de

  • @ChamilaSubasingha-i5n
    @ChamilaSubasingha-i5n 10 หลายเดือนก่อน

    Montisori course koheda kale kiyala kiyanna please

  • @prasadsuranga5311
    @prasadsuranga5311 11 หลายเดือนก่อน

    🤩🤩🤩

  • @Keshaninawoodayasathsarani
    @Keshaninawoodayasathsarani 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @SandayaJayarathna
    @SandayaJayarathna 11 หลายเดือนก่อน +5

    ආදරෙයි දුව❤

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaviniChathumini-b2e
    @KaviniChathumini-b2e 11 หลายเดือนก่อน +2

    Godak sathutin inna akka

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 11 หลายเดือนก่อน +2

    පිලිසඳරක් කරන කොට මියුසික් දන්න එපා මොකද එ වැඩසටහන බලන අපිට හරියට වචන ඇහෙන්නෙ නැහැ . පුලුවන් එක හදගන්න .

  • @pavithrarajapaksha7123
    @pavithrarajapaksha7123 11 หลายเดือนก่อน +2

    Eye lassana wela❤❤❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 11 หลายเดือนก่อน

    ❤🎉

  • @saduniisru943
    @saduniisru943 8 หลายเดือนก่อน

    Kuhaka minissu kiyanna awa ganam ganna apa budu saranai hamotama harima Hoda pawlak

  • @Sana__girll
    @Sana__girll 11 หลายเดือนก่อน

    🤗❤

  • @sewwandiherath7154
    @sewwandiherath7154 11 หลายเดือนก่อน +2

    Fav❤️

  • @skdalsy439
    @skdalsy439 8 หลายเดือนก่อน

    Kuhakauo.....jeveta...kalauama...kuhakauo...evaa...ganna..ganna..epaa❤❤❤

  • @thanujaniabeykoon-tb8uw
    @thanujaniabeykoon-tb8uw 11 หลายเดือนก่อน +2

    Shado❤

  • @roshanSahjeewa-z1y
    @roshanSahjeewa-z1y 11 หลายเดือนก่อน

    Lassanai oya 3 denama

  • @SithuKawi-vh8np
    @SithuKawi-vh8np 11 หลายเดือนก่อน +3

    Ane suti menik❤

  • @shaneshnayanathara4596
    @shaneshnayanathara4596 11 หลายเดือนก่อน

    නන්නා ❤️❤️

  • @Heythere04
    @Heythere04 11 หลายเดือนก่อน

    සමහර ප්‍රශ්න නිසා Sheshadrie අපහසුතාවට පත්වුනා වගේ. මෙහෙම වැඩසටහනක එහෙම ප්‍රශ්න අහන එක නම් හරිම වැරදියි

  • @sandeepanilakmali2462
    @sandeepanilakmali2462 11 หลายเดือนก่อน

  • @desikadissanayake2710
    @desikadissanayake2710 11 หลายเดือนก่อน

    Good

  • @MethminiVimansa
    @MethminiVimansa 11 หลายเดือนก่อน +11

    මේ වගේ interview එකකදි host & guest අක්කේ නoගියේ කියාගන්නැතුව නිකන් නම කියල කතා කරගත්තනම් වඩාත් හොඳයි.😎

  • @ashokawithanage8216
    @ashokawithanage8216 11 หลายเดือนก่อน

    💖👍

  • @nishadiperera722
    @nishadiperera722 11 หลายเดือนก่อน

    ආදරෙයි සැඩෝ

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 11 หลายเดือนก่อน

    👍

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 11 หลายเดือนก่อน +2

    Mama asama කෙනෙක්

  • @DimaDimu-nj9nn
    @DimaDimu-nj9nn 11 หลายเดือนก่อน +1

    ❤️‍🩹🕊️

  • @shalilahadasingha1865
    @shalilahadasingha1865 11 หลายเดือนก่อน

    Man asama kanak akke oya

  • @lihinimadushika5611
    @lihinimadushika5611 11 หลายเดือนก่อน +3

    ලන්කාවේ ෆිල්ම් පෙන්නනකොට බඩේ හිටපු එකා ඉපදිලා ඉස්කෝලෙත් යනවා. ගොන් ආට් එකක් ලන්කාවේ තියෙන්නෙ.

  • @Navimusic-k2w
    @Navimusic-k2w 7 หลายเดือนก่อน

    මේ තුන්දෙනා harima piliwelayi , onama දෙයක් neet එකට කරනවා ❤සමහර මිනිස්සු කොහොමත් kuhakayi kawuruhari සතුටින් ඉන්නවට කැමthi නෑ විශේෂයෙන් සමහර relativesla මං nam සමහර අයට hodawayin dekak කිව්වා ඕනවට වැඩිය ඕපදූප hoyanawata😂👿

  • @mariaperera9720
    @mariaperera9720 11 หลายเดือนก่อน

    😘❤️🙏🏻🇫🇷

  • @PGunasekara-q9l
    @PGunasekara-q9l 11 หลายเดือนก่อน

    Sartuting enna family aka

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 11 หลายเดือนก่อน +1

    Mama asama kebek

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 11 หลายเดือนก่อน +10

    අම්මිගේ රූපය සම්පුර්ණම පිහිටලා තියෙන්නෙ ❤ හරිම ආදරණීය ෆැමිලි එකක්.❤

  • @dmudissanayake8508
    @dmudissanayake8508 11 หลายเดือนก่อน

    Ane akki oyala 3 dena nam mara shakthimath adarsamath 3denek

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 11 หลายเดือนก่อน +16

    තුන දෙනාගෙන් වැදගත් විදිහට ජීවත් වෙන්නේ ඔයා විතරයි.❤

  • @jeewakumuduni1932
    @jeewakumuduni1932 5 หลายเดือนก่อน

    Akka කොහොමත් jaravakne

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 11 หลายเดือนก่อน +3

    මම නම් නොදක්කත් ඔයාට ප්‍රියායි.....

  • @sjperera8546
    @sjperera8546 11 หลายเดือนก่อน

    Ana oyala shoi ana

  • @bonoaugust4328
    @bonoaugust4328 11 หลายเดือนก่อน

    කෝ no

  • @ChD-xb2js
    @ChD-xb2js 11 หลายเดือนก่อน +3

    Akki,nangi, ayye, akke. WTF? Just say the bloody name. Unprofessional

  • @sjperera8546
    @sjperera8546 11 หลายเดือนก่อน

    Ana baba ko

  • @nishanthifernando6748
    @nishanthifernando6748 7 หลายเดือนก่อน

    Me kello 3 ma deveyan aekka adaythmika gamanak yanawa

  • @randimarodrigo4588
    @randimarodrigo4588 11 หลายเดือนก่อน +1

    Ko ane krisharya 😂😂

  • @fathmathahmed390
    @fathmathahmed390 11 หลายเดือนก่อน +1

    Mamanm one deyak kiynna ida denawa. Hodama,ahanna ba