දිනක්ෂිව ඇන්ඳුවා ? | Prank gone wrong

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #sarangadinakshie #sarangadisasekara #dinakshiepriyasad

ความคิดเห็น • 222

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +88

    ඒ වගේ තව ප්‍රශ්න අහලා වීඩියෝ එකක් දාන්නකෝ, ඒකත් මරු 👌 , දිනාගේ ගවුම ලස්සනයි , ❤️😘

  • @sanduniwasana1020
    @sanduniwasana1020 2 ปีที่แล้ว +103

    දිනක්ෂි අක්කව හැමදාම අන්දන්න බෑ සාරංග අයියෙ😂😂...❤️

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +65

    තමන් ආදරේ කරන කෙනාට වඩා තමන්ට ආදරේ කරන කෙනා ලැබුනාම ජිවිතේ සුන්දරයි.💐💐❤️✌👍

    • @susank.arachchige2291
      @susank.arachchige2291 27 วันที่ผ่านมา

      Ahema nha taman adare krana tamantath adare karana kanekk labunamai sundara

  • @desilva2429
    @desilva2429 2 ปีที่แล้ว +41

    මරු හිනාවා දිනාගේ.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jagathkumara917
    @jagathkumara917 2 ปีที่แล้ว +88

    ඔයගොල්ලෝ නම් හරි සතුටින් ඉන්න පවුලක් සුබ පතනවා ඉදිරියට ඔය වගේම සතුටින් ඉන්න කියලා හැමදාමත් අපි ඕගොල්ලෝන්ට ආදරේයි ♥️♥️❤️❤️

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 ปีที่แล้ว +16

    මම ආසම නිලියයි නළුවයි තමයි වෙස් ටෙලි නාට්‍ය යේ සංජානා සහ ඩේවින්ද දෙන්නා හරිම ලස්සනට රගපානලා තියෙනවා 💖💖💖💖 🤗🤗🤗🤗🤗

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +44

    ශෝයී අනේ ඔයාලා දෙන්නා.එහෙම කොන්ඩෙ හැදුවම සාරංග අයියා ගොඩක් ලස්සනයි ❤️

  • @manulakshi728
    @manulakshi728 2 ปีที่แล้ว +7

    ආදරය ලස්සනයි . විවාහය ලස්සනයි.ඊටත් වඩා ලස්සනයි අදහස් ගැලපෙන අපි ඇත්තටම ආදරය කරන කෙනාවම අපිට විවාහ කර ගන්න ලැබුනොත්.හරියට මේ වගේ💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sandunipeshala8701
    @sandunipeshala8701 2 ปีที่แล้ว +27

    අනේ දිනාගේ දැන් ලස්සන.😘😘😘මාර cute අප්පා

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +26

    අක්කා අයියා අද දෙන්නගේම කිට් එක නම් මරු 🔥👍 Nice colour 💚💚 And So Nice game 💕

  • @ureshapremala2981
    @ureshapremala2981 2 ปีที่แล้ว +7

    දිනක්ශිව හැමදාම රවට්ටන්න බැහැ 💕 එයත් හරිම දක්ශ කෙනෙක් ❤ තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +26

    Match made in heaven ♥️
    Stay blessed ♥️

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +6

    අනේ ඒ දෙන්නා...ආදරනීයයි හැගුම්බරයි🙈💖❤

  • @dilaniperera5688
    @dilaniperera5688 ปีที่แล้ว +3

    ❤❤❤❤❤ ඔයාලා දෙන්නට කාවදාවත්ම වරදින්නේ නැ.බුදුසරණයි .❤❤❤❤

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 2 ปีที่แล้ว +10

    ඉඳලා ඉඳලා අක්කා ඇහුවෙ හරි ප්‍රශ්නයක් තමයි නේද 😘😘

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 ปีที่แล้ว +70

    The answer to the 3rd question is pretty accurate 😂😂😂. You two are too cute. Match made in heaven!!❤
    Dinakshi is very smart. Saranga couldn't fool her. 😊. I would have got caught.

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki หลายเดือนก่อน +1

    දිනක්ෂි අන්තිමට අහපු ප්‍රශ්නෙන් සේරම විනාසයි😂😂😂

  • @kalumanthany8231
    @kalumanthany8231 2 ปีที่แล้ว +1

    Ane man oyala dennatama godak ආදරෙයි ...hemadama satutun inna jesu pihitai oyala tundenatama💕💕💕💕💕💕💕🤛❤️❤️❤️❤️❤️❤️❣💞💞💞💞💞💞💞

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 ปีที่แล้ว +7

    Tks to both fr that fun filled clip. .Telepathy on the actor..Freddy Silva....Ms. Dinakshi I wish if all the wives hv yr kind of cheerfulness in a marriage for a smooth flow, hw awesome it would be?..It is natural that any marriage hits a rough spot every now n then, yet yr nature of a wife can transform any nightmare to an awesome dream,

  • @dilinimendis2516
    @dilinimendis2516 2 ปีที่แล้ว +2

    Dinakshi den patta lassanai ...cute wela..❤❤❤ mona unath satutinma inna couple ekak.... atta adarai hamba unama minissu satutin.❤❤

  • @kalaniliyanage1848
    @kalaniliyanage1848 2 ปีที่แล้ว +2

    ගැළපෙන අය හමුවෙනවා ඒක ලෝකේ සොබාව❤️😍

  • @vindigamage7460
    @vindigamage7460 2 ปีที่แล้ว +13

    ඔය වගේ වීඩියෝ තව ඕනෙ 😁

  • @roshini7707
    @roshini7707 2 ปีที่แล้ว +13

    What a lovely couple ane.shoook joduv.We all love both of you forever

  • @akeeslifestyle949
    @akeeslifestyle949 2 ปีที่แล้ว +6

    මේ වගෙ සතුටින් ඉන්නත් පින තියෙන්න ඕන ❤

  • @hirushika1015
    @hirushika1015 2 ปีที่แล้ว

    Akki hair spray ekata kalin use karapu hair cream eka brand eka mokdda? Please reply

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +1

    Hamadama .oya.vage.inna.manika harima adarei .chuti doni adarei manika .dunu.sarnga malli .oyala.godak hoda .aya.❤️❤️❤️❤️❤️💕💕

  • @ishmanawee8591
    @ishmanawee8591 2 ปีที่แล้ว

    Aneee harima sweeet...lovely 💑 ....dinakshi 💆💆💆💆💆💆💆💆💆💆💆💆sweeet smile 😊

  • @ireshapriyangani6780
    @ireshapriyangani6780 2 ปีที่แล้ว +1

    ane e denna shoii ❤❤my favorite couple 😍😘😘😘😘

  • @ameeshasudu6386
    @ameeshasudu6386 2 ปีที่แล้ว

    Hemadama ohama sathutin inna akka aiya..aes wahak nam wadinna epa..♥️♥️♥️♥️♥️♥️❤️❤️🌸

  • @micky2225
    @micky2225 2 ปีที่แล้ว +3

    You guys are made for each other ❤️❤️ stay blessed and be happy always.. 🌹🌹

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +11

    අක්කි මරැ..😊❤️

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 ปีที่แล้ว

    Mama harima asai oyalage video balanna ❤❤❤❤

  • @dilushapinnawala8028
    @dilushapinnawala8028 2 ปีที่แล้ว +2

    Aww😍 So sweet❤

  • @Vindyyvuk
    @Vindyyvuk 29 วันที่ผ่านมา

    ඩේන්ටි රස පැන වගේ . . 🍬🍬
    සාරංග අයියගේ අම්මි ඔය ටික ඇහුව නම් දිනක්ෂිට කුඩයකුයි ටොෆි බෝතලයකුයි දෙනවා. . 🙈💚😂

  • @sumanthigunawardhana3083
    @sumanthigunawardhana3083 2 ปีที่แล้ว +2

    Love you both. So sweet…..😊😊😊😊😊

  • @nethuhirunika1715
    @nethuhirunika1715 2 ปีที่แล้ว +48

    දිනක්ශී අක්කව කෙසේ වෙතත් අපිව ඇන්දුවද මන්දා🙄

  • @bpathirana1552
    @bpathirana1552 2 ปีที่แล้ว +6

    අනේ මට තේරුනේ නැහැ... 😥😥😥😥
    ඒත් ඔයාලා දෙන්නා නම් ශෝක්...
    අර බබා හම්බෙන්න කලින් කරා වගේ.."යන්නද එපාද.." අන්න ඒ වගේ videos ඕනේ.... 😘😘😘😘😘

  • @dilmidissanayake3083
    @dilmidissanayake3083 2 ปีที่แล้ว

    I really like Saranga 🥰💕 n Dinakshi too😉

  • @sanganimelrin554
    @sanganimelrin554 2 ปีที่แล้ว +1

    Dinakshi ge hinawa aththatama lassanai oyala good job

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 ปีที่แล้ว +2

    Anee very sweet couple 💑

  • @piyumihansika6153
    @piyumihansika6153 2 ปีที่แล้ว

    Akki dn thmi ane lassna ...oyal denntama mn godaak kamthi

  • @subashinisewwandi6224
    @subashinisewwandi6224 ปีที่แล้ว

    ආදරෙයි දෙන්නටම ❤️❤️

  • @herath3015
    @herath3015 2 ปีที่แล้ว

    aiya use krna hair products monwda

  • @Elephant-sk
    @Elephant-sk 2 ปีที่แล้ว +1

    My fav couple 😍 sooo sweet ❤️😘

  • @artone6228
    @artone6228 2 ปีที่แล้ว +6

    අනේ මට ඒක තේරුන් නෑ.අවසාන එක.ආයෙ ආයෙ ඇහුවත් මීටර් වෙන්නෙ නෑ නෙ.🥲🤔.

    • @aravindasampath5643
      @aravindasampath5643 2 ปีที่แล้ว +5

      Boru kiyanna kiyala ne kiuwe saranga boruwata mathaka na wage ahuwe prashna kiyak ahuwada kiyala Dina hari gana kiuwa nam eya fail Eth eya 20 kiyala boruwak kiuwa

  • @geedahana7127
    @geedahana7127 2 ปีที่แล้ว +13

    🤭🤭🤭 අක්කා නෙමයි අයියා ඇන්දුනාද මන්දා🤭🤭🤭😂😂😂😂😂❤❤❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว +1

    අනේ 👌 අක්කි අයියා
    ❤️❤️❤️❤️❤️❤️

  • @blessedmom6463
    @blessedmom6463 2 ปีที่แล้ว

    She is really smart and cool lady.

  • @maleeshaisurandi2272
    @maleeshaisurandi2272 ปีที่แล้ว +1

    Akkige hinawa godak lassani

  • @asras3552
    @asras3552 2 ปีที่แล้ว +2

    Love you both 😘❤️💕

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki หลายเดือนก่อน

    අන්තිමට අහපු ප්‍රශ්න සේරම විනාසයි😂😂😂

  • @maleeshaisurandi2272
    @maleeshaisurandi2272 ปีที่แล้ว +1

    Ane oya shoiiii akkiiii

  • @piuminakandala5681
    @piuminakandala5681 2 ปีที่แล้ว

    Mama oyala dennata godak kamathi. Oyalage hama video ekakma balanawa

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว

    Wow so Beautiful akka...look like gorgeous Budusaranai yr family ❤

  • @dilmikavindi
    @dilmikavindi 2 หลายเดือนก่อน

    හරි ම ආදරනීයයි ❤

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 2 ปีที่แล้ว

    අනේ හරි ශෝයි.

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 2 ปีที่แล้ว

    Anee shoi... adarei akka & ayya ❤️❤️

  • @pavithragamage5464
    @pavithragamage5464 2 ปีที่แล้ว

    Dennama lassanai 🥰🥰🥰 akkiwa andanawa kiyanne karanna bari wadak😂

  • @SeeSee11
    @SeeSee11 2 ปีที่แล้ว

    Product use karanna kamathi nathnam use karanna caster oil.

  • @nilanthigunatilaka1255
    @nilanthigunatilaka1255 2 ปีที่แล้ว

    Niyamai satutin budusaranai

  • @Callie20229
    @Callie20229 2 ปีที่แล้ว +1

    Very nice both of you. really interesting.

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +4

    lovely couple ❤️❤️❤️

  • @shehanfernando9809
    @shehanfernando9809 2 ปีที่แล้ว

    Adaleiiii dennatama 🥰🥰🥰😘😘😘

  • @nadeemalshapriyanjila1774
    @nadeemalshapriyanjila1774 2 ปีที่แล้ว +4

    Love this ❤️

  • @samadhigamage9449
    @samadhigamage9449 2 ปีที่แล้ว

    Beautiful couple. Eka maru. ❤❤❤

  • @ashanilmini4239
    @ashanilmini4239 หลายเดือนก่อน

    ලස්සනයි දෙන්නම

  • @devramperera6370
    @devramperera6370 2 ปีที่แล้ว +1

    Loving couple 👫. Always Happy couple.

  • @yn0506
    @yn0506 2 ปีที่แล้ว +7

    Matching & Lovely Couple🙂😍

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 ปีที่แล้ว +7

    ෂෝයි ඔයාලා නම් ...

  • @dilshanicharuka95
    @dilshanicharuka95 2 ปีที่แล้ว

    Ane e adare ♥️♥️♥️

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 2 ปีที่แล้ว +1

    Lassanai dennama adarei godak

  • @warshawarsha4571
    @warshawarsha4571 2 ปีที่แล้ว

    Maruu.💓💓💓💓💓💓

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว

    Dina mekedi eyage ammi wage look eka😍

  • @AishaPerera
    @AishaPerera 2 ปีที่แล้ว +1

    Good one guys..🤍 Love U Guys

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 2 ปีที่แล้ว

    Ekanm maru aiya and akki 😘😘😘

  • @ktoons4295
    @ktoons4295 2 ปีที่แล้ว

    love you soo much ❤❤❤

  • @dildil8040
    @dildil8040 2 ปีที่แล้ว +1

    දිනා ඇදුම් ගන්නෙ කොහෙන්ද කියන්නකෝ..

  • @manjaleej8067
    @manjaleej8067 2 ปีที่แล้ว

    I love you guys sooo much. And you two look gorgeous in Green 😍❤️

  • @mahesha0618
    @mahesha0618 2 ปีที่แล้ว

    ආදරෙයි අනේ දෙන්නටම ❤️

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +3

    අනේ ආසයි මම ඔයාලට..ඇයි දන්නේ නෑ..

  • @seyasandani5406
    @seyasandani5406 2 ปีที่แล้ว

    Dinakshi lassanai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sayurisansala1118
    @sayurisansala1118 2 ปีที่แล้ว

    Videos clear ne dn

  • @t300abode9
    @t300abode9 2 ปีที่แล้ว

    Hemadamath sathutin inna devipihitayi ❤❤❤❤❤

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว

    Nice work.Keep it up ❤🖤

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +9

    හිනාව....😁😁😂😂

  • @serendibfamilyusa
    @serendibfamilyusa 2 ปีที่แล้ว

    Dinakshi akka... Your frock is very nice.. Cute..I love it 💙

  • @ireshasandamali3130
    @ireshasandamali3130 2 ปีที่แล้ว

    Ane shoi akki aiya dennama ❤️❤️❤️

  • @anushilakarunarathna5686
    @anushilakarunarathna5686 2 ปีที่แล้ว +1

    Dinakshi is smart saranga ❤️🥰

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว

    Samadama sathutin enna . ❤️❤️

  • @nethukinimsarii258
    @nethukinimsarii258 2 ปีที่แล้ว +4

    අනේ දිනක්ෂි pregnant කාලෙ කරපු shoot වල 4tos දාන්නකෝ.ආසයි අනේ බලන්න🙈🙈

  • @vimukthimanujaya8710
    @vimukthimanujaya8710 ปีที่แล้ว

    ඔයා ල දෙන්න ට ඉස්සර බැනලත් තියෙනවා හැබැයි දැන්නම් ආදරෙයි

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว

    Fav duo 🥺♥️

  • @shanuu302
    @shanuu302 2 ปีที่แล้ว +5

    Galapena aya hamuwenawa eka lowe sobhawa😉😉😉😉😘😘😘

  • @dulanjaliperera9341
    @dulanjaliperera9341 2 ปีที่แล้ว

    Anee so cute oya denna

  • @rashmiprabha4727
    @rashmiprabha4727 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙන්නටම !!!!

  • @radhibhagya842
    @radhibhagya842 2 ปีที่แล้ว

    Adum nam marama lassanai anee❤

  • @අපේකම-භ2ළ
    @අපේකම-භ2ළ 2 ปีที่แล้ว +3

    අමාරුම ප්‍රශ්නය දුන්නෙ සාරන්ග ඔයාට ....මතක් කරල බලන්න...😍😍😍😍

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +1

    Dinnage hinawa 😁😍

  • @buddikamahesh4075
    @buddikamahesh4075 2 ปีที่แล้ว

    මරු 😘

  • @bhagyalakmini1611
    @bhagyalakmini1611 2 ปีที่แล้ว

    Akkige hinaawaa ...❤️❤️❤️💜️💜️