Kotuwe Podi Hamuduruwo දැන් ඉන්න සමහර ගෑනුන්ට පිරිමින්ට වඩා බොන්න ඕනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2021
  • #කොටුවේ #kagamasirinandathero #kotuwepodihamuduruwo #mawaralebhaddiyathero #
    kavibana #dharmadeshana #DharmaTVLanka #dharmatvsrilanka #
    Kotuwe Podi Hamuduruwo දැන් ඉන්න සමහර ගෑනුන්ට පිරිමින්ට වඩා බොන්න ඕනි
    පිටකොටුවේ පොඩි හාමුදුරුවන්ගේ (අත්තරගම ප්‍රඥාලංකාර හිමි) සම්පූර්ණ ධර්ම දේශනා අහන්න.
    DharmaTV ශ්‍රී ලංකා නාලිකාව වෙනස් වේ නව ධර්මදේශනා බලන්න පහල ලින්ක් එක subscribe කර බෙල් ලකුණ ඔබන්න..
    ඔබ මෙතෙක් නැරඔූ සියළුම ධර්ම දේශනා සහ අපගේ නවතම ධර්මම දේශනා නරඔන්න පහල යූටියුබ් නාලිකාව subscribe කර බෙල් ලකුණ ඔබන්න...
    DharmaTV ශ්‍රී ලංකා subscribe 👉👉👉 www.youtube.com/@dharmatvnew/...
    සිදුවූ අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව..
    (LAKSHMAN VIDEO HOME) LVH MEDIA PRODUCTION ආයතනයේ සියළුම ධර්ම දේශනා ඉදිරියේදී ධර්මtv යූටියුබ් නාලිකාවෙන් පමනක් විකාශනය වන බව ඔබ සියළුම දෙනාට දන්වා සිටිමි....

ความคิดเห็น • 1.3K

  • @camilapathmasirichamilapat6236
    @camilapathmasirichamilapat6236 ปีที่แล้ว +74

    අපේ හාමුදුරුවනෙ මිනිහෙක්ගෙ මුනට හිනාව ගේනවා ඒ පිනම ඇති 😊♥️
    මිනික්ගෙ ලේ පිරිසුදු වෙනවා හිනාවෙන් දුකෙන් ඉන්න අයත් හිනා වෙනවා අපේ හාමුදුරුවෝ 😊💖 පින්සිද්ද වෙනවා

    • @ChandrawansaEgodage
      @ChandrawansaEgodage ปีที่แล้ว

      ¹))❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChandrawansaEgodage
      @ChandrawansaEgodage ปีที่แล้ว

      ¹))❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChandrawansaEgodage
      @ChandrawansaEgodage ปีที่แล้ว

      ¹))❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChandrawansaEgodage
      @ChandrawansaEgodage ปีที่แล้ว

      ¹))❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 8 หลายเดือนก่อน +6

      🧑‍💻 හිනාවෙන්ඩ නෙමෙ මිනිස්සුන්ගෙන් වෙන වැරදි තැන් පෙන්නල දෙනව ,🏵🤣🤣🫵විහිල්ලුව විහිල්ලුවක් වෙච්ච මිනිස්සුන්ට 😂😂 මෙ බන විහිල්ලුව 🙏🙏🙏🎊

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +15

    බෞද්ධ දර්ශනය, බුද්ධ දේශනාව අනුව බණක් අහන්නත් ආසයි .........
    පිම්පි බණ අහලා බෞද්ධයා පන්සලෙන් ඈත් වෙනවා ........
    ඔබ‍ට නිවං සුව .......!

  • @anuhashimidiri7338
    @anuhashimidiri7338 ปีที่แล้ว +26

    බුදු සරණයි හමුදුරැවනේ මං හැමදාම හමුදුරැවන්ගේ බණ අහනවා

  • @BashiniLakmali123
    @BashiniLakmali123 2 หลายเดือนก่อน +1

    මාත් හරි ආසයි හාමුදුරුවන්ගේ බණ අහන්න 🙏🙏🙏🙏🙏

  • @WasanthaKumara-gy9mx
    @WasanthaKumara-gy9mx ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuwenne......

  • @Kavii777
    @Kavii777 ปีที่แล้ว +25

    මිනිස්සුන්ට දැනෙන්න බන කියන ඔබවහන්සේට පින්

  • @niromipriyangika4130
    @niromipriyangika4130 ปีที่แล้ว +13

    අහන අහන අසයිබන🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරනයි හාමුදුරුවනෙ

  • @ranidu5940
    @ranidu5940 2 ปีที่แล้ว +6

    Sadu sadu sadu 🍁🌻🌷🙏💐🌺🌸🙏🥀⚘🏵🙏🌷🌷🌷🙏💐💐💐🙏

  • @JanuSusi
    @JanuSusi ปีที่แล้ว +10

    ඇත්තමයි අපේ හමුදුරුවනේ

  • @kumariranasinheg1783
    @kumariranasinheg1783 2 ปีที่แล้ว +16

    බුදු සරණ යි අපේ හමුදුරැවනේ

  • @samudrakumarimarasigha8043
    @samudrakumarimarasigha8043 2 ปีที่แล้ว +3

    Hadena minisunta hoda baba, theruwan Saranai ape hamuduruwane.🙏🙏🙏🙏🙏🙏🙏 Hamuduruwane kochchara nada gahuwath oba wahanseta wadinnane. Madene nelummal pipenne

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 9 หลายเดือนก่อน +1

    Theruwan saranae ape hamuduruwane Niduk nirogi suwa dergausha ලැබේවා Saadu saadu saadu

  • @shakilaudayanga5242
    @shakilaudayanga5242 ปีที่แล้ว +1

    Atta kiyaddi samaharunta penna be ape hamuduruvane teruvan saranai

  • @nipunamadusanka6905
    @nipunamadusanka6905 3 ปีที่แล้ว +44

    ගොඩාක් අය හාමුදුරුවෝන්ට බැනලනේ.
    දැන් වෙන වැරදි නොකියා ඒ කාලෙ කරපු හොද විතරක් කියලා වැඩක් නෑ...මේ කියන්නේ වර්තමාන තත්වය....🙏

    • @hansamaliguruge7687
      @hansamaliguruge7687 3 ปีที่แล้ว +7

      මහත්මයා... මහජනයා කියන්නේ මෝඩයෝ නෙමේ. බුදුහිමියන් වැඩසිටි කාලෙත් වර්තමාන තත්වය මෙහෙමම තමයි. ඉතිං බුදුරජාණන් වහන්සේ ඒවා මේවා රජතුමාගේ කතා අල්ලගෙන බණ වදාළා නම් රහතන් වහන්සේලා බිහිවෙනවා බොරුයි. බුදුබණ කියන්නේ විහිළු සැපයිම නොවෙයි. තෙරුවන් සරණයි.

    • @nipunamadusanka6905
      @nipunamadusanka6905 3 ปีที่แล้ว +2

      @@hansamaliguruge7687 විහිලු නෙමෙයි රටේ දූසන වංචා බහුල ගොඩාක් මිනිස්සුන්ගේ මේ ක්‍රියාකාරකම් නිසා තමයි....

  • @JanuSusi
    @JanuSusi ปีที่แล้ว +20

    බුදුසරණයි අපේ හමුදුරුවනේ

  • @eshantharindu7658
    @eshantharindu7658 3 ปีที่แล้ว +2

    Thama karana dewal thamn ragena yai...🙏

  • @Vithanage-qw4cy
    @Vithanage-qw4cy 8 หลายเดือนก่อน +2

    Theruan saranai

  • @MB-nm9or
    @MB-nm9or 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු👃👃👃👃👃🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sampathwasala7743
    @sampathwasala7743 3 ปีที่แล้ว +127

    බන හැර අනිත් හැම දේම දන්නව

  • @rithupraboda..8526
    @rithupraboda..8526 6 หลายเดือนก่อน +2

    බුදුසරණයි ❤❤❤..

  • @NethuShanshi
    @NethuShanshi 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි හමුරුවනේ මන් හැමදාම හමුරුවන්ගේ බන අහනවා

  • @ramaniramani9289
    @ramaniramani9289 3 ปีที่แล้ว +25

    බුදුසරණයි ඔබවහන්සේට

  • @roshanamila1178
    @roshanamila1178 3 ปีที่แล้ว +4

    Aiyo kalakiriuna apae dahama iwarai

  • @stckwt8045
    @stckwt8045 ปีที่แล้ว +2

    Theruwan saranai oba wahanseta

  • @user-od6rw1rr2g
    @user-od6rw1rr2g 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @maheshikadoni3738
    @maheshikadoni3738 ปีที่แล้ว +3

    Budu saranai

  • @nadeekasamanthi5214
    @nadeekasamanthi5214 3 ปีที่แล้ว +4

    Asawen balanawa. Budu saranai oba wahanseta

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt ปีที่แล้ว +1

    mama hari asi hamuduruwana bana ahanna taruwan saranai apa hamuduruwana sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

  • @user-cm8xh2ki4y
    @user-cm8xh2ki4y 2 ปีที่แล้ว +18

    🙏🙏සදු සාදු සා....🙏🙏🙏

  • @sasikaladilhani2646
    @sasikaladilhani2646 ปีที่แล้ว +3

    Ada kleta glpena banak ahn inna asai උතුම් niwan suwa ලැබේවා

  • @RDKusumalatha-nc5xv
    @RDKusumalatha-nc5xv ปีที่แล้ว

    budu saranayi hamuduruwani

  • @AshokaDananjaya-dx6bo
    @AshokaDananjaya-dx6bo ปีที่แล้ว +1

    Podi hamuduruwone mama oba wahanseta wadinna enawa mama dananjaya gampaha .mage basawen kiyanawanam superi bana

  • @user-xq7su7eh3d
    @user-xq7su7eh3d 3 ปีที่แล้ว +37

    *_නිර්වානය අවබොධ කරගන්න හිත තෙරුම් ගන්න බුදුහාමුදුරුවෝ සියලු සත්වයා වෙනුවෙන් සිල් සූත්‍ර අභිධර්මය වගෙ දෙවල් වලින් මාර්ගයක් පැහැදිලි කරා. හිත දමනය කරන්න එක එක ක්‍රම පිටක වලට ඇතුල් කරා. එහෙම කරේ හිත එක පාරට අන්ත දෙකට අහු නොවි තියාගන්න ලෙසි නැති නිසා.. මේ හාමුදුරුවෝ කරන්නෙ මිනිස්සුන්ගෙ අවදානය හරවගන්න කම්මැලි නොවෙන විදියට ධර්ම කරුන හිතට දැමිමයි... එක වසරේ ඉන්න දරුවෙක්ට ඔ ලෙවල් පාඩම් කියලා දෙන්න බැ.. මෙවට කියන්නෙ කාලින බන.. අපේ සමාජේ ඉන්න පව්කාර ගොබ්බ හැත්තට අභිධර්මය ගැබුරින් කිවොත් ඔතන එකෙක්වත් අහගෙන ඉන්නෙ නැ.. මුල හදන්න ඔනා මුලින්ම.. ගුරුවරයකුගේ පුහුනුව එහෙමයි.. ගරහන්න බනින්න ඇද කියන උන් නිවන් දැකලා ඔක්කම ඉවර ඇති..🤣🤣🤣 වැඩක් නැ කියලා.. එච්චර හිතන්න පුළුවන් උන් හිටියා නම් රහතුන් බිහි වෙලා අද..👌👌👌_*

    • @amithkumara7178
      @amithkumara7178 2 ปีที่แล้ว +1

      0

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 2 ปีที่แล้ว

      අටමහ කුසල් th-cam.com/video/bCa7N2OtjJg/w-d-xo.html

    • @tv-qu4xc
      @tv-qu4xc ปีที่แล้ว +1

      ඒක මෙතන ඉන්න එක්කෙනෙක්ටවත් තේරෙන්නෑ 😕

    • @tashithasankalpa1271
      @tashithasankalpa1271 7 หลายเดือนก่อน

      විහිළුවක් උනත් යන්න ඕනේ ලිමිට් එකක් තියනවා සහෝ මේක ඕවර් ගිහින් තියෙන්නේ

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +78

    අන් අය ගැන සොයනවාට වඩා තමා කල නොකල දේ සෙවිය යුතුයි.

  • @sanduniwasana9768
    @sanduniwasana9768 5 หลายเดือนก่อน

    Budu saranai oba wahanseta 🌼🙏

  • @priyanthinilmini1690
    @priyanthinilmini1690 3 ปีที่แล้ว

    Lassana bana tikak athta oba wahansae kiyannae

  • @diludilu4425
    @diludilu4425 3 ปีที่แล้ว +7

    Aiyoooo පau Ane Aපිi...

  • @sajithrangala-un4dl
    @sajithrangala-un4dl ปีที่แล้ว +7

    ලංකාවේ පිරිහෙමින් පවතින සමාජය යහ මගට ගැනීමට දරන උත්සහයක්

  • @pasiduprithika1673
    @pasiduprithika1673 3 ปีที่แล้ว

    Theruwan sharanai ape hamuduruwane godak pin 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +2

    මෙයාගෙ බණ ගෑනු බණ පිරිමි කමට කියපන්කෝ පිරිමි කථා. මෙහෙම කතා කරන්නෙ මේ චීවරධාරියෙක් නිසා. ඇත්තටම ඇත්ත හාමුදුරුවරු කෙනෙකුට අපහාසයක් කලොත් හෙනගහනව

  • @user-zs4ch1pe9u
    @user-zs4ch1pe9u 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හාමුදුරුවනේ

    • @user-zs4ch1pe9u
      @user-zs4ch1pe9u 2 ปีที่แล้ว +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍👍👍

  • @dilinis7341
    @dilinis7341 3 ปีที่แล้ว +17

    අද සමාජයේ වැරැදි අඩුපාඩු ගොඩාක් ගැන කතා කරනවා ඔබ වහන්සේ. බොහොම පින්. තෙරුවන් සරනයි !

  • @chamilakumari5411
    @chamilakumari5411 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻

  • @sunethbope468
    @sunethbope468 ปีที่แล้ว +1

    Patta gon buruwo tikak hina wewi mewa ahanawa sasara gamana nawathanna

  • @nalindajayasinghe6598
    @nalindajayasinghe6598 ปีที่แล้ว +8

    Sadu is using this technique to keep the crowd awake until the end. Better, if he could add more productive comments.

  • @user-ro6wn7ux9z
    @user-ro6wn7ux9z 6 หลายเดือนก่อน

    Ane ape Loku hamuduruwane obawahansege ban ahanakota hitha niwanawa obawahanseta pin

  • @likummaheshlmofficial5492
    @likummaheshlmofficial5492 ปีที่แล้ว +2

    බුදු සරනයි

  • @pubgmobilekraccount2698
    @pubgmobilekraccount2698 3 ปีที่แล้ว +16

    බුදුසරණයි ❤️

  • @devikaweerakkodymaddage7033
    @devikaweerakkodymaddage7033 3 ปีที่แล้ว +80

    බුදු බණ නෙවෙයි😢 Entertainment බණ හනා වෙන්න 😢😢😢
    හරියට බනක් අහනව නමි කාගල සිරිධමිම හාමුදුරුවෝ ,ඤානානන්ද හාමුදුරුවෝ ,පදලංගල හාමුදුරුවෝ ,භද්දිය හාමුදුරුවෝ

    • @asvidhaastrology
      @asvidhaastrology ปีที่แล้ว +1

      ඔය ඔක්කෝටම වැඩිය බන්දු ටෙනී සුපර්

    • @shaliniekanayake4840
      @shaliniekanayake4840 ปีที่แล้ว +1

    • @sajithrangala-un4dl
      @sajithrangala-un4dl ปีที่แล้ว +2

      අවුරුදු ගානක් ලංකාවේ මිස්සු බණ අහලා හොදටම ධර්මය අවබෝධ කරගෙන සිදු කරන දේවල් ගැන තමා මේ හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ

    • @likeTruth999
      @likeTruth999 ปีที่แล้ว +1

      මිනිස්සුන්ට කරන වැරදි පෙන්නල දීල ඒව හදාගනිල්ල කියලනෙ කියන්නෙ විහිලුවෙන් උනත්

    • @CameraComputer-nz5vq
      @CameraComputer-nz5vq 11 หลายเดือนก่อน +2

      @@sajithrangala-un4dl මූ මුගෙ ආතල් ගන්නෙ..

  • @Ranahansi_official
    @Ranahansi_official 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @sashimalkavindaofficial8038
    @sashimalkavindaofficial8038 2 ปีที่แล้ว +1

    Thanks maru bana.... mewa banada

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 ปีที่แล้ว +6

    සුපිරි බණ ටික අහගෙන ඉන්නකොට නින්ද යන්නෙ නෑ

  • @user-ur9dw5kz2b
    @user-ur9dw5kz2b 2 หลายเดือนก่อน

    Oba wanahsege bana samajeta panividayak denawa therum ganna ayata godak watina bana ape gedara serama dena ahanwa

  • @SunethraMalkanthi-be2ty
    @SunethraMalkanthi-be2ty 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණායි 🙏 හාමුදුරුවනෙ🙏🙏🙏🙏

  • @hansakamadushan4798
    @hansakamadushan4798 2 ปีที่แล้ว +7

    මේ බුද්ධ ශාවකයෙක් නෙමේ.දේවදත්තගෙ එකෙක්.අපායට දේශනා.හිනාවෙවී අහපල්ල.

  • @niromipriyangika4130
    @niromipriyangika4130 ปีที่แล้ว +10

    බන අහනෙ අරිම ආසාවෙන් හුගක් පින් මට බබාලා 5ඉන්නවා

  • @damayanthisubasinghe2294
    @damayanthisubasinghe2294 2 ปีที่แล้ว

    Ape.pinnwat.saminwahansetat
    Teruwan.saranai🌻🌻🌻🌻🌻

  • @pasidulakshan4214
    @pasidulakshan4214 8 หลายเดือนก่อน +5

    අපේ මිනිස්සු හාමුදුරැවෝ මොනවා කිව්වත් සාදුසාදු කියලා පිලි ගන්නවා

  • @menakatharangapremachandra4765
    @menakatharangapremachandra4765 3 ปีที่แล้ว +24

    පිට කොටුවේ පච කොටුව

  • @janakaranaweera9591
    @janakaranaweera9591 3 ปีที่แล้ว

    Hadanna godak dawal ma sama suwamin wahansalagan sadu sadu .apita etire mapamanae .garu karanna .suwamin wHansalata

  • @RupikaChandani-so4ts
    @RupikaChandani-so4ts 5 วันที่ผ่านมา

    ඇත්ත තමයි හමුදුරුවොනෙ ඔබ කියන ඔක්කොම ඇත්ත

  • @chathuperera279
    @chathuperera279 2 ปีที่แล้ว +4

    සාදු සාදු 🙏🙏🙏

  • @sameerapahalagedara9427
    @sameerapahalagedara9427 3 ปีที่แล้ว +66

    දැන් ඉන්න ගෑනුන්ට බොන්න ඕන උබ රෙද්ද උස්සන් කඩේ ගිය පොහොට්ටුවේ ඩයනවතිට බාර් අරින්න ඕනලු එළිවෙන 1වෙනකම්

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      😦
      😦
      😦
      😦 Ammo... Diana kiyana katha ahankota pissu wage.

    • @rohanpradeep1597
      @rohanpradeep1597 3 ปีที่แล้ว +1

      E

    • @anandakumara2595
      @anandakumara2595 3 ปีที่แล้ว +2

      muuth,gal A dek.

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@anandakumara2595 😉😀😁

    • @anandakumara2595
      @anandakumara2595 3 ปีที่แล้ว +1

      @@RansHalwa thank,s.😁🌻

  • @iyomapriyangani1470
    @iyomapriyangani1470 3 ปีที่แล้ว

    hamuduruwane api hamadama oyage bana ahanawa

  • @kaushalyabhuddi7472
    @kaushalyabhuddi7472 3 ปีที่แล้ว

    Ane hamuduruwane ape buddagama rekaganna obaeahansela darmaya deshana karanda onni... bahu bootha deshana nokara jathaka kathawak thripitakaya asuren updeshayak dennakoo.. ape hamuduruwane lankawe eka eka sanskruthiye minissu dan jeewath wenne vivida kriya kalapa walta banina eka therumak naa.. budu dahama adahana budu bana ahana minisunta hoda darmaya deshana karana sekwa..!!🙏🙏🙏

  • @ineshamadumaliy1287
    @ineshamadumaliy1287 ปีที่แล้ว +4

    හමුදුරුවනේ ඔබට පව් පුරවා ගන්න එපා ඔයි හිනාවෙන්නේ ඔබටමයි

  • @roshanfernando231
    @roshanfernando231 3 ปีที่แล้ว +7

    හැමකෙනෙකුගෙන්ම ගන්න දෙයක් තියෙන්වා.. මෙතුමාගෙනුත් ගන්න පුලුවන් හොද දේවල් ගොඩක් තියෙනව..ඒ දේවල් විතරක් ගත්ත නම් හරි . .. මේ හිමිට බයින්නැතුව....

    • @sagaveera6019
      @sagaveera6019 2 ปีที่แล้ว

      උගෙන් ගන්නට පුලුවන් වල්කම්ගැන උපදෙස් ඒව සමාජයට හසු නොවෙනලෙස කරන්නෙ කොහොමද ? ඔබටත් ඒව ගතහැකි.දේශපාලකයින්ට කඩේයන බණ. රෙද්දෙ සිල් නෑ ලොක්කා ජිවතය තමයි හරියටම නිවැරදිව තියෙන්න ඕන .

  • @nethuchamathka1005
    @nethuchamathka1005 2 ปีที่แล้ว +5

    Theruwan saranai...

  • @user-if5vc9dh3z
    @user-if5vc9dh3z 3 หลายเดือนก่อน

    Sadu sadu

  • @vishmakumara8889
    @vishmakumara8889 ปีที่แล้ว +1

    බන සුපිරි

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว +20

    Hamuduruwane
    Budubana Kiyanna....!
    Kunuharpa Nokiya Bana Kiyanna

  • @vojithakithmal1671
    @vojithakithmal1671 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි🙏

  • @watterandaa7790
    @watterandaa7790 2 ปีที่แล้ว

    Etta niyama etta supiri etta👑👑

  • @selvinhalaldeen7038
    @selvinhalaldeen7038 3 ปีที่แล้ว

    Niyamai ape Hamuduruwani

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +3

    🤔👂🙏🙏🙏🙏
    budu saranai

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +53

    සමහර අයට ඇත්ත තිත්තයි අපේ හාමුදුරැවනේ බණ විතරක් කීවට අද සමාජේ මිනිස්සුන්ව යහ මගට ගන්න බැහැ තෙරැවන් සරනයි

    • @adikari1897
      @adikari1897 2 ปีที่แล้ว

      Sadu sadu. Sadu🙏

    • @asangaaananda4418
      @asangaaananda4418 2 ปีที่แล้ว +4

      ඔවු ඕපාදූප ,අමු තිත්ත කුනුහරුප , ගෑනුන්ගෙ පුකවල් ගැන කියන්න ඕනි

    • @chanuthmadewshan2353
      @chanuthmadewshan2353 2 ปีที่แล้ว +1

      ana gon musaliya

    • @samithadilruwan4792
      @samithadilruwan4792 ปีที่แล้ว

      ඔයා හරි සුදු

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 ปีที่แล้ว

    Samanallu makamaii

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน

    Muu patta apathayek.. samaajaya vinaasa karanawa.. muge amma kasippu gahana eka mathak welaa ... Kaalakanni higanna..

  • @chamindaprasad4491
    @chamindaprasad4491 3 ปีที่แล้ว +3

    Ow ඇත්ත tamai oba වහන්සේ budi wenna oni

  • @chamilachamila3568
    @chamilachamila3568 2 ปีที่แล้ว +11

    තව බන කතාවක් කියන්නකෝ සාදු

  • @user-im8ds2ve4p
    @user-im8ds2ve4p 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🪔 බණ.අහත්දි.සිතට.සැනසිමක්දැනෙනවා..🪔🪔🪔🪔🇸🇦🇱🇰

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Budu hamuduruwan wahanseta pindenawalu me hamuduruwo kiyanawa

  • @mr.subasinha6907
    @mr.subasinha6907 3 ปีที่แล้ว +58

    බුද්ධ සාසනේට දෙවියන්ගේම පිහිටයි 😞😞

  • @nisansalafernando5569
    @nisansalafernando5569 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thusharafernando3360
    @thusharafernando3360 3 ปีที่แล้ว

    Gihiyan jeewithe gathakarana vidihata obata kasanawada kotuwe hamuduruwane

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +22

    me minihage bana ahana ewun apaa gatha wenawa.......aho budagama

    • @K_Hansani
      @K_Hansani 3 ปีที่แล้ว

      Hriyta ktha krna purudu wna...khm unath un wahansege siurta garu krna purudu wna..mn dne na oya mona agame knkda kyla..gaurawa krna purudu wna..

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි හාමුදුරුවනේ 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹💯💯💯🌿🌿🌿🌿🌿🌿🌿💐💐💐💐💐

    • @sltreshi1508
      @sltreshi1508 ปีที่แล้ว

      මෙතන බනක් කියඋඅනාද🤔

    • @SunethraJaye
      @SunethraJaye ปีที่แล้ว

      ​@@sltreshi1508 37:51 😅

    • @SunethraJaye
      @SunethraJaye ปีที่แล้ว

      ​@@sltreshi1508 u 37:51 37:51

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว +13

    Owada Bana....?

  • @prasadmataeonaesamarasingh4970
    @prasadmataeonaesamarasingh4970 2 ปีที่แล้ว

    Apae hamudurwean matae obae wasaea eakae kathae karannae onaea

  • @nihalsusantha6229
    @nihalsusantha6229 2 ปีที่แล้ว +1

    Theruwan. Saranai🤟

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +69

    කොටුවේ බණ...
    අටුවේ ඉම
    පුටුවෙන් බිම
    වැටුනොත් හෙම

    • @asokap.h9409
      @asokap.h9409 3 ปีที่แล้ว

      kotuwe gana yawe nirayata

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +2

      මගේ ආදරණීය යාළුවා.
      බණ ටිකක් අහන්න ඕන නම් ශ්‍රද්ධා ටීවී බලන්න.

    • @achinthadissanayake9085
      @achinthadissanayake9085 3 ปีที่แล้ว +1

      @@RansHalwa අනිවාර්යයෙන්ම

    • @k.v.d.okaravita2663
      @k.v.d.okaravita2663 3 ปีที่แล้ว +1

      @@RansHalwa ශ්‍රද්ධා tv එකේ එකත් දිව්‍ය ලෝකෙ චාරිකාවක් ගැන කියන්නෙ....නිවනක් ගැන නෙවෙයි

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      @@k.v.d.okaravita2663 ඒකත් එහෙමද?
      දෙව් මිනිස් සැප කෙළවර නිවන්....... කියන නිසා ශ්‍රද්ධා රූපවාහිනිය දිව්‍යලෝක චාරිකා සංවිධානය කරනවා වෙන්න ඇති.
      😄

  • @hansamaliguruge7687
    @hansamaliguruge7687 3 ปีที่แล้ว +43

    අපේ පින්වත් ස්වාමින් වහන්ස, මම ඔබවහන්සේට බැනලා පව්පුරවා ගන්නේ නෑ. මොකද ඔය බුද්ධ චීවරය, එහෙම නැත්නම් අර්හත් ධජය දරාගෙන සසුනේ ඉන්නත් ලොකු ආත්ශ ශක්තයක් ඒ වගේම පෞරැෂයක් තියෙන්නම ඕන. ඔබවහන්සේත් කවදා හරි උතුම් අරහත් ඵලය ලබනවාමයි. ඒ නිසා, බොහොම ආදරෙන් කියන්නේ පිරිස සිනහගන්වමින් ධර්මය දේශණා කිරීම කොහොමත් වැරදි. අප බලන්නේ බුදුරජාණන් වහන්සේ දෙස, එහෙමත් නැත්නම් අනුබුදු මිහිඳ මාහිමියන් දෙසයි. ලංකාවට වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ වදාළ ධර්මය අහලා පළමුවෙනි සතියේ පමණක් කි දහසක් මාර්ගඵල ලැබුවා ද? ධර්ම දේශණයක් තුළින් ප්‍රකාශනය විය යුත්තේ වැරදි පෙන්ව පෙන්වා සිනගැන්වීම නොව, හරි දෙය ප්‍රකාශ කරන විට ‘‘අර දේ එහෙනම් වැරදි - අපි ඒක දැන්ම අතහරිනවා“ කියන තැනට සද්ධර්මය ශ්‍රවණය කරන්නන් පත්කිරීමයි. වැරදි පෙන්ව පෙන්වා විවිධ පුද්ගලයන්ට දෝෂාරෝපන කරමින් කරන්නේ ධර්ම දේශණයක් නොව එය අත්තුක්කංසන පරවම්භනය නම් වේ. ඔබවහන්සේගේ ධර්ම දේශණය තුළ බොහෝ වටිනා කරුණු ඇතිමුත්, ඒවා වදාළ යුත්තේ ඔය ආකාරයට නොව, ශ්‍රී සද්ධර්මය ලෙසින් ම ය. තෙරුවන් සරණයි.

    • @hansamaliguruge7687
      @hansamaliguruge7687 3 ปีที่แล้ว +3

      @@tissawijayagunarathna7106 මහත්මයාණෙනි අපි මේ එක එක්කෙනා දාන මුට්ටි වලට ඔළුව අල්ලන මුග්ධ එළුවන් විය යුතු නොවෙයි. ඔවුන් හිතන්නේ සත්‍යය විග්‍රහ කළ හැකි අය නොමැති බව යි. මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් පළමු සද්ධර්ම දේශණය අසා අනුලා දේවිය ඇතුළු බිසෝවරුන් 500 ක් රහත් වුන බව ශාසන ඉතිහාසයේ සඳහන්. ධර්ම දේශණයක අසිරිය කොහොමට දැනෙන්ට ඇතිද... රජසැපත පවා නොදැනිම අතහැරෙන්නට තරම්? තෙරුවන් සරණයි.

    • @aselaudaraka5583
      @aselaudaraka5583 ปีที่แล้ว

      නියමයි අහ්....කතාව නම්...

    • @user-mi6zy5vl2r
      @user-mi6zy5vl2r ปีที่แล้ว +2

      අනේ තෝ දන්න ධර්මේ අහන්න බැරිනම් මේවා බලන්නේ නැතුව ඉදපිය වල් ගෙම්බි

    • @maduramuthukumarana4595
      @maduramuthukumarana4595 ปีที่แล้ว +2

      එහෙනම් වරෙන් උඹ කියපන් බන 😁😁😁

    • @user-mi6zy5vl2r
      @user-mi6zy5vl2r ปีที่แล้ว +1

      @@hansamaliguruge7687 anee bn uba meke katakaranne rahat una wagene uba mahana weyanko etakota hari hutti

  • @JanakaPriyadarshana-sy3hy
    @JanakaPriyadarshana-sy3hy ปีที่แล้ว

    Mama oba wahansede bana hari kamaten ahanne

  • @anuradharanasinghe202
    @anuradharanasinghe202 3 ปีที่แล้ว +53

    බුදුදහමේ ව්නාශය

    • @user-td1ip7hk9w
      @user-td1ip7hk9w 3 ปีที่แล้ว +4

      ඔව්. මේ වගේ චීවරදරි යෝ හින්දා

    • @samanchandana7938
      @samanchandana7938 3 ปีที่แล้ว +4

      මෙයා තමයි චීවර චීත්තේ .මේවා සන්විදානය කරන එවුන් මෝඩයන්.කොච්චර හොද හාමුදුරුවන් වහන්සේලා තවත් ඉදිද්දී බයිලා කාරයෙක් ගෙනල්ල.

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +3

      මේවාට මෙච්චර පබ්ලිසිටියක් දෙන්නේ මොකද?
      ඔබේ යටි සිතේ කැමැත්ත

  • @samanchandana7938
    @samanchandana7938 3 ปีที่แล้ว +108

    කොටුවේ බයිලා සාගරේ අපි පව්

  • @kumudinirandunu2504
    @kumudinirandunu2504 3 ปีที่แล้ว +18

    Pissuda manda darmayatata apahasa karnawa

  • @user-oe3ez9lt8k
    @user-oe3ez9lt8k 6 หลายเดือนก่อน

    🙏

  • @rranasinghe2343
    @rranasinghe2343 3 ปีที่แล้ว

    hamuduruwane obawahansel . opadubakiyawanne nethuwa banakiyala obawahanse niwan yanna anun wa niwan yawanna issara

  • @ramyalathaperera671
    @ramyalathaperera671 3 ปีที่แล้ว +10

    Apa .hamuduru bana kiyanna pal hali kunuharapa kiyanna Apaaa. Oya opa dupa gaman Aha ganna puluwan