sahan jayashantha virindu by viridu nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2021
  • #viridu_nalin #sahan_jayashantha #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 879

  • @slrapmusic381
    @slrapmusic381 2 ปีที่แล้ว +247

    විරිදු රජු - සහන්
    අග රජු - නලින්
    ආදරෙයි දෙන්නටම .බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @rameshlakshan3423
      @rameshlakshan3423 2 ปีที่แล้ว +5

      විරිදු රජු නලින් nadda yaluwana kamant karanna

    • @funta9231
      @funta9231 2 ปีที่แล้ว

      Adareyyyy

    • @Dasunsanjeewa21
      @Dasunsanjeewa21 2 ปีที่แล้ว +3

      Viridu raju Mv Gunadasa

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +2

      RoHihi kumar was born 😆😁😄😃😀😆😁😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻👍🏾👍🏾👏🏽👏🏽👌🏾👌🏾👌🏾👌🏾👌🏾👈👈👈👈🤝🤝🤝🤝🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandraparay6100
      @chandraparay6100 2 ปีที่แล้ว

      විරැදු..නලින්.ආයෙත්...රටවල...අයට...විරිදු..ටිකක්...කියන්න..ඇයි...සහන්...විරිදි...කිවන්.නැද්ද

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +74

    බොහොම අගෙයි ...ව්රුදු මල්ලි ඔයාගෙ මේ නිහතමානී කමට ගරු කරම්... තෙරුවන් සරණයි..ජය ශ්‍රී.. යහපතක්ම වේවා
    💜🧡💛

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +164

    අයියගේ ඔය නිහතමානී කමට ගොඩක් ආදරෙයි ❤❤❤

    • @slpodda8411
      @slpodda8411 2 ปีที่แล้ว +4

      ,onna mama oyatath sap ekak duna
      🤍⃝⃘̉̉̉̉̉♥⃝🍎☞☸ජය වෙිවා❤️⃟✦⃝̮̮̮̯̯̯😌

    • @slpodda8411
      @slpodda8411 2 ปีที่แล้ว +2

      🙏

  • @chamarihemanthi1659
    @chamarihemanthi1659 2 ปีที่แล้ว +6

    අයියේ හරිම ලස්සනයි ඔයාගේ විරිදු

  • @vishvaeashan665
    @vishvaeashan665 3 ปีที่แล้ว +127

    මේ ලන්කාවෙ නලින් අයිය වගේ මිනිස්සු අඩුයි අවන්ක හිත හොද නිහතමානී🤝 සින්හල කොල්ලෙක ❤️❤🤘

  • @upekshaimali6167
    @upekshaimali6167 3 ปีที่แล้ว +174

    ඔයාගේ ඔය නිහතමානීකමට තමා අපි ගොඩාක් ආදරේ..තමන්ගේ ක්ෂෙත්‍රයේ ඉන්න කෙනෙක් අගය කරන්න හොද හිතක් තියෙන්නම ඕන...දෙන්නටම බුදුසරණයි

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +400

    අද තමයි දැක්කේ තමන්ගේ කලාව කරන තව කෙනෙක් ඇගයීම .අතිවිශිස්ටයි අනර්ගයි 👌👌❤️❤

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +2

    සහන්ට ත්.. ❤ඔබටත්. ජයවේවා. නියම. විරිදු. ස්තුතියි. නලින්. මල්ලිට.. 👍👍👍

  • @user-xg1yw2bi7h
    @user-xg1yw2bi7h 3 ปีที่แล้ว +33

    නලින් අයියා හරිම නිහතමානී කලාකරුවෙක්👍❤

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +163

    කතවනම් ඇත්ත.. විරුදු ගායනයේ හැරවුම් ලක්ෂය විරුදු සහන් මහතා.. තමන්ගේ ම කෙනෙක් මෙහෙම තමන්ගේම කෙනෙක් ව ඇගයීම නම් ඇති විශිෂ්ටයි...

  • @rohinipra1782
    @rohinipra1782 2 ปีที่แล้ว +6

    ජනහදවත් තුල අමරනීය චරිතයක් වෙන්න ඔයාගෙ ඔය නිහතමානී කම ගොඩක් වටිනව.බුදු සරණයි ඔබට.ඔබේ හැකියාවන් දිනෙන් දින දියුණු වේවා

  • @pushpakumara6482
    @pushpakumara6482 3 ปีที่แล้ว +24

    එකමුතුකම හදවතින්ම .දෙන්නටම යහපතක්ම වේවා බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +29

    නිහතමානීව අගැයීමකට lak kirima gena nam...ගොඩක් santhoshai නලින් ...☘️☘️Sahan$$$Nalin☘️☘️☘

  • @adheeshkaushika6259
    @adheeshkaushika6259 3 ปีที่แล้ว +31

    අයියා නමිි හරිම නිහතමානි.නියමයි.

  • @prtk78
    @prtk78 3 ปีที่แล้ว +98

    ඔබ දෙපලට ම තව තව රස බෙදන්න දීර්ඝායුෂ ලැබෙන්න ❤️🙏

  • @lalithwasantha5976
    @lalithwasantha5976 3 ปีที่แล้ว +43

    ඔයානම් නියම හදවතක් තියෙන කෙනෙක්.එකම කලාව කරන අය තමන් හැර අනිකාව අගයන්න කැමතිම නැහැ.එවන් මිනිසුන් අතර නිහතමානී කෙනෙක් ඔයා .ඔබගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා.බුදු සරනයි .

  • @sarikagimaya8572
    @sarikagimaya8572 3 ปีที่แล้ว +67

    අනිත් කෙනා පාගගෙන නැගිටින්න හදන මේ සමාජයට ඔයා දුන්නෙ ලොකු ආදර්ශයක් අයියෙ... 👏👏👏

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +14

    බුදු සරණයි ඔබට ආදරණිය මිනිසෙකුගේ .අගයිම.සතුටුයි. අඩම්ඝ.ඔයා.නිහතමානී කම ගැන.

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 3 ปีที่แล้ว +117

    හරිම ලස්සනයි අය්යේ තවත් කෙනෙක් අගය කරාට දෙන්නටම බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +19

    නලින් ඔයාගෙ හැම විරිදුවකින්ම සමාජයට කියාදුන්නෙ පාඩමක් ඉතින් ඔබ දෙවියෙක් නෙමෙයි දේවාලයක් ඒකතමා ඇත්ත

  • @gayanisudarshani5487
    @gayanisudarshani5487 3 ปีที่แล้ว +14

    මල්ලි ඔයා නම් ගොඩක් හොද කෙනෙක් අපි ඖඅට ගොඩක් ආදරෙයි බුදු සරනයි මල්ලි

  • @mayamtharu
    @mayamtharu 3 ปีที่แล้ว +47

    දෙන්නම එකයි ඈ.. ❤ සහන් අයියගේ විරිඳු වැඩිය ඇහෙන්නේ නෑනෙ දැන්. 😓. දෙන්නටම සුභ පැතුම් 🥰🤟

  • @lalith9415
    @lalith9415 2 ปีที่แล้ว +2

    නිහතමානිකම.කලගුණ සැලකිම.දකෂතාවය අැගයිම උත්තම ගුණයක් කිසි දිනෙක වරදින්නෙ නැ.. තෙරැවන් සරණයි ........ අප රැස්කල සියළු පිං ඔබතුමාගේ පවුලේ සියලු දෙනාගේ ඉෂ්ඪකාමි දෙවිවරැන්ට අනුමොදමි වෙත්වා........... සුවපත් වෙත්වා........... නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා ..............

  • @Media_Subcommittee_FAS_SUSL
    @Media_Subcommittee_FAS_SUSL 3 ปีที่แล้ว +25

    දෙන්නම නිහතමානී වැඩ්ඩො දෙන්නෙක්. ❤💪

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 8 หลายเดือนก่อน +3

    ඔයා නම් සුපිරි පොරක් නලින් දෙන්නටම ආදරෙයි ගොඩාක්❤❤❤❤❤

  • @tihgcjktf5122
    @tihgcjktf5122 3 ปีที่แล้ว +19

    ඇත්තටම ඔයා ගැන ගොඩක් ආඩම්බරයි නලින් අයියේ බුදුසරණයි

    • @rukmankumara
      @rukmankumara 2 ปีที่แล้ว

      , ඇත්තටම මරු

  • @rasanjanafernando5145
    @rasanjanafernando5145 2 ปีที่แล้ว +1

    මම මේ වගේ විරිදු අහන්න පටන් ගත්තෙ ඉස්සරලම සහන් ජයශාන්ත අයියගෙන්, ඉස්සර ඒ cd එකක් ගෙනත් තියාගෙන ඇහුව හැමදාම, අදටත් ඒ විරිදු සේරම කට පාඩම්... තවත් ඒ වගේ ඒවා අහන්න ගොඩක් ආසයි...❣️

  • @Kumari160
    @Kumari160 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි දෙන්නටම තෙරුවන් සරණයි ❤️

  • @dammikabasnayake4821
    @dammikabasnayake4821 2 ปีที่แล้ว +4

    හොද ගෙයුමක් මල්ලියෙ . ඔයගේ නිහතමානී ගෙයුමට ගොඩක් ආදරෙයි .දෙන්නටම බුදු සරණ ලබේවා!!!!!!!!!!!👍👍👍👍👍👍👍

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 3 ปีที่แล้ว +6

    නිහතමානි ඔබ වැන්නවුන් රටට වාසනාවක්..👍👍👍❤❤❤👌👌👌

  • @kusalchathuraka9092
    @kusalchathuraka9092 3 ปีที่แล้ว +14

    නිහතමානී චරිතයක්.❤️

  • @renukadamayanthi4943
    @renukadamayanthi4943 3 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි

  • @gvggfggg4432
    @gvggfggg4432 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔය දෙදෙනාම එකතුවෙලා ව්රැදුකියනවා බලන්න ආසයි ඔයාලාදෙදෙනාටම උතුමි ජයශිබෝසමිදුන්ගේ පිහිටයි

  • @shashinihansika3687
    @shashinihansika3687 2 ปีที่แล้ว +15

    ඔයාගේ නිහතමානීකම අගය කරනවා අයියේ 😍

  • @ashenpriyanjana5677
    @ashenpriyanjana5677 2 ปีที่แล้ว +3

    තමන්ගේම ආරේ කටයුත්තක් කරන තවත් කෙනෙක් උස්සලා තියලා නිර්මාණයක් කරනවා කියන්නේ ඒක මාරම respect වැඩක්. සැබෑම කලාකරු කියන්නේ ඔහුටයි. ජය හැමදාමත් ඔබට. තෙරුවන් සරණයි

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 2 ปีที่แล้ว +1

    ඔබව ...තවත් රබන් හඩ නන්වන අයට
    ආදර්ශයක්.
    හරිම සතුටුයි නිහතමානී කමට.
    තෙරැවන් සරනයි.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +9

    නියමයි නලින් මල්ලි ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 ปีที่แล้ว +7

    ඔයාල. දෙන්නාටම තෙරැවන් සරණයි. තව.තවත් ලස්සනට. විරිඳු ගායනා. කරන්ට හැකියාව. ලැබේවා

  • @chalaninilanka2892
    @chalaninilanka2892 2 ปีที่แล้ว +1

    තමන් වගෙම අන්අයත් අගෙක්රන නිහත මානි චරිතයක් හාතහොද කොල්ලෙක් නලින් බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි ඔයාට

  • @user-sg6tq7yo1w
    @user-sg6tq7yo1w 3 ปีที่แล้ว +38

    නලින් අයියා සහ සහන් අයියා...ගොඩාක් ලස්සනයි අයියේ අදත් සුභ අනාගතයකට ආසිරි..දිර්ඝායුෂ පතමි...බුදු සරණයි...🙏🙏🙏🙏

  • @chamalichamali741
    @chamalichamali741 2 ปีที่แล้ว +2

    නිහතමානී චරිතයක් .... ආදරෙයි නලින් අයියේ ❤️❤️❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +50

    තව තව රස බෙදන්න,,
    දීර්ඝායුෂ ලැබෙන්න ,,
    ,,දෙදෙනාටම ,, තෙරුවන් සරණයි ලස්සනයි 🙏🥰❤️

    • @chandrakanthivithanage8002
      @chandrakanthivithanage8002 3 ปีที่แล้ว +1

      අගය කොට සලකමි👍👍👍😷

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว

      @@chandrakanthivithanage8002 ස්තුතියි 🙏

    • @ashiya8272
      @ashiya8272 3 ปีที่แล้ว +1

      😁😁😁😍😘😘

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว

      @@ashiya8272 😍😍👍

  • @raptorff8452
    @raptorff8452 ปีที่แล้ว +2

    ඉරිසියාව කුහක කම නැති ඔබට දිගු ගමනකට ආසිරි .දෙන්නටම ආදරෙයි💖💖💖💖💖💖

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว +1

    ඇත්තටම මල්ලි ඔයා වගේ රත්තරං හදවත් තියෙන රත්තරං කොල්ලො වැඩි වැඩියෙන් බිහි වේවා...නිදූක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 ปีที่แล้ว +4

    ඔබ වාගේ නිහතමානී අය අද සාමාජයේ හරි අඩුයි ඒ අතින් ඔබ හරි උතුම් මනුස්සයෙක් 🙏🙏🙏

  • @fbfzh5055
    @fbfzh5055 2 ปีที่แล้ว +1

    ඇත්තටම මම දැක්කමයි පිං පටයි මුන බලන්න කොච්චර සතුටින්ද එ විරුදුව කියන්නෙ බුදුසරනයි දෙන්නටම ❣️❣️❣️❣️

  • @user-ss1yv7si3g
    @user-ss1yv7si3g 2 ปีที่แล้ว +1

    අපිට ඔයාගෙ නිහතමානී කම හා ඔයාගෙ විරිදු ගොඩාක් වටිනව නලීන් අයියේ🙏🙏

  • @anomaabeysinghe8272
    @anomaabeysinghe8272 2 ปีที่แล้ว +1

    පට්ටම පට්ට අයියේ...... 🇱🇰🇱🇰🇱🇰😍😘😘

  • @user-bw4yk8bl2j
    @user-bw4yk8bl2j 3 ปีที่แล้ว +7

    ඹයා අපො රටට ගොඩක් වටිනවා නලින් අයියේ

  • @indikalakmini543
    @indikalakmini543 3 ปีที่แล้ว +23

    හරිම ආඩම්බරයි අයියේ .. සුබ පතනවා හදවතින්ම අයියගේ අනාගතයට ..🌹🌹🙏🙏

    • @namalwasantha6995
      @namalwasantha6995 2 ปีที่แล้ว

      Viridu Shan samali piyadarsani makavia ruwanwala ok gunasiri army eka kakenekka yaluwela badapa lamai innia ganu ekka yaluwena mehemath harak

    • @mipunathiwanka931
      @mipunathiwanka931 2 ปีที่แล้ว

      Hi

  • @samanthakumari104
    @samanthakumari104 2 ปีที่แล้ว +1

    බොහොම අගය කරනවා ඔබගෙ ඇගයීම නිහතමානී කම ඉදිරි අනාගතය සුබ වෙිවා තෙරැවන් සරනයි

  • @niroshnira7959
    @niroshnira7959 2 ปีที่แล้ว +1

    ලස්සනායි බුදුසරණයි පලවෙනි වාතාවට දැක්කෙ මෙහොම කෙනෙක් හැන හොද කිවුව බුදුසරණයි ❤❤❤

  • @nuwan3158
    @nuwan3158 2 ปีที่แล้ว +1

    නියමයි බුදු සරනයි දෙන්නටම,දෙන්නම ලස්සනට කියනවා ජයම වෙවා ❤️❤️❤️❤️👆👆

  • @ashoasho8073
    @ashoasho8073 3 ปีที่แล้ว +5

    මිනිසුන් ලග නොතිබන ගුන නලින් අය්යේ ඔබ ලග තියනවා,බුදුසරණයි

  • @ireshmaduranga4510
    @ireshmaduranga4510 2 ปีที่แล้ว +1

    එල.අයියෙ.බුදුසරනයි.ඔයාට.නියම.කොල්ලෙක්.කොල්ලෙක්.නියම.පිරිමියෙක්.එල.තෙරුවන්.සරනයි.ඉරිසියා.නොකරන.අයියට.සරනයි .දලදා.හිමිගෙ

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +3

    ඔයාගෙ නිහතමානී කම මල්ලියො ඔයාගෙ අනාගතයට ලොකු ආසීර්වාදයක් දෙන්නටම ජේසු පිහිටයි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 ปีที่แล้ว +5

    කෙනෙකුගෙ අගය කල යුතු දේ තවත් කෙනෙක් අගය කරන උතුම් ගති ගුණ ඔබට තෙරුවන් සරනය් මල්ලි

  • @chandimaldj450
    @chandimaldj450 3 ปีที่แล้ว +4

    එකිනෙකාට ඉරිසියා කරන ලෝකෙක නොමිනිසුන් අතරේ ඔබනම් ඇත්තටම ලංකාවෙ කලාවට අශිර්වාදයක්...😍

  • @user-yk6sf1yj4k
    @user-yk6sf1yj4k 2 ปีที่แล้ว +1

    විරිදු වලට ආසව ඇති කරපු කෙනා💟

  • @harshagalle9246
    @harshagalle9246 3 ปีที่แล้ว +4

    නව පරපුරේ විරිදු ඩබල.❤️දෙන්නටම හදපිරි උත්තමාචාරය 🙏🙏👌👌👍🔥🔥🔥❤️❤️

    • @kthenuri8781
      @kthenuri8781 ปีที่แล้ว

      Budusaranai dennatama thawa thawa virindu hadanna virindu kiyanna shakthiya dairiya labewa.....

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 ปีที่แล้ว +3

    ❤🌹❤🇱🇰❤🇱🇰❤🌹🌹🙈💕 හරිම ලස්සනයි අහන්න හරිම ආසයි ක්‍රියා නම් බුදු සරණයි හැමෝටම

  • @sajeevanidesilva4031
    @sajeevanidesilva4031 3 ปีที่แล้ว +3

    නියමයි නලින් මල්ලියේ පිදිය යුත්තන් සුදුසුම වෙලාවේ නිහතමානිව පිදීම වෙනුවෙන් මාගෙ බැතිබර ප්‍රණාමය ❤❤❤❤ තෙරුවන් සරණයි ජයවේවා

  • @tharushatharusha4974
    @tharushatharusha4974 3 ปีที่แล้ว +3

    විරිදු සහන් නම ඇසී.......අත්පොලසන් වැසි වසී...විරිදු නලින් නම ඇසී ...අත්පොලසන් වැසි වසී.... ඔබ දෙපලටම දීර්ඝායුෂ පතන්නම්

  • @sarojinidesilva118
    @sarojinidesilva118 5 หลายเดือนก่อน

    මිනිස්සුන්ගෙ හදවතට කථා කලහැකි මේ එක් මාද්‍යක් ජයවේවා බුදුසරණයි ❤

  • @priysmendis3105
    @priysmendis3105 ปีที่แล้ว +1

    Nalin පුතාට ජයෙන් ජයම අත්වේවා !!!

  • @rathanasirihimi4193
    @rathanasirihimi4193 2 ปีที่แล้ว +1

    හරිම සුන්දර මානුෂිය සිදුවීමක්.තෙරුවන් සරණයි

  • @Balckdevil200
    @Balckdevil200 2 ปีที่แล้ว +1

    ආදරෙයි ඔය නිහතමානීකමට තෙරුවන් සරනයි ඔයාල දෙන්නටම

  • @madurabawanamadurabawana
    @madurabawanamadurabawana 2 ปีที่แล้ว +1

    අන්න ලස්සනම විරිදුවක්.අගය කරනවා.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +1

    ත්‍රිවිධරත්ණයේ සරණයි පුතේ ඔබදෙපලටම .

  • @sujatharanasinghe9727
    @sujatharanasinghe9727 3 ปีที่แล้ว +2

    නලින් ඔබ ගොඩක් හොද ගුණ ගරුක දරුවෙක් තවත් කෙනෙක් ගුණ ඇගයීම අප සිංහලයින්ගෙන් පිරිහී ගිහින් තියෙන අවදියක ඔබ වැනි අය සිටිම වටිනවා 😍

  • @lakshanmihranga1678
    @lakshanmihranga1678 ปีที่แล้ว +1

    එම් වී ගුනදාස
    ඔහුගෙ පුත් සහන් ජයශාන්ත
    නලීන්..❤️❤️❤️

  • @rohitharanasinghe7846
    @rohitharanasinghe7846 3 ปีที่แล้ว +2

    නිසිකල නිසි ලෙස පහදන විරිදු
    රසවත් වී සිත තුල රස දී රැන්දූ
    නාද රටා වෙනස් වෙලා පදේ රබන්
    දුන්න නෑනා ගැන පහදලාම සහන්
    රබන හැඩවැඩ කලා......
    කලාව ගෙන නදකලා....//
    ( නලින් සහෝ ඔයාගේ විරිදු එල ඈ......)
    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
    රෝහිත රණසිංහ
    හලාවත
    .......................

  • @sunethrakumanayaka3769
    @sunethrakumanayaka3769 2 ปีที่แล้ว +1

    නලීන් කිවිදුනි, ඔබතුමා තමා අති විශිෂ්ට .මොකද පිවිතුරු යහපත් හදවතක් ඇති අයට පමණයි අනෙකාගේ ගුණ වයන්න හැකී වෙන්නෙ.බුදා සරණයි කිවිදුනි.

  • @chat3259
    @chat3259 3 ปีที่แล้ว +3

    ඔබගෙ නිහතමානී බවට ගරු කරනවා අයියේ.❤️🙏

  • @samithchamika6577
    @samithchamika6577 3 ปีที่แล้ว +5

    නියමයි අයියේ👍👍👍👍

  • @christyjayamaha2948
    @christyjayamaha2948 2 ปีที่แล้ว +1

    සොයුර මියාඇදෙමින් තිබූ මිහිරි විරුදු කලාව ඔබේම සොයුරෙක් ගැන අගයමින් මිහිරට සවනට යොමුකිරීමෙන් ඔබේ නිහතමානි කම තව තවත් ඔපවත් උනා රත්තරං කොල්ලෝ,,,,ඔබවැන්නන් තවත් බිහිවී සත්‍යයේ හඩ නැගේවා, , ගැයේවා,,,සොයුර ඔබට ජය මාවතේ රුවන් දොරටු විවර වේවා,,,ජෙසුපිහිටයි ,,

  • @chathuperera2076
    @chathuperera2076 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ දෙන්නටම..ඔයාගේ විරිදූ අහන්නේ ගොඩක් ආසාවෙන්...❤❤

  • @pathumhansika7984
    @pathumhansika7984 2 ปีที่แล้ว

    Nalin aiye oyage nihathamanikamata හිස නමා ආචාර කරමි. බුදු සරණයි dennatama

  • @vajikumari5280
    @vajikumari5280 2 ปีที่แล้ว +1

    හරිම ස්තුටුයි මල්ලි නිහතමානීකමට තේරුවන් සරනයි

  • @ssss-qs9kh
    @ssss-qs9kh 2 ปีที่แล้ว +1

    සහන් ජයශාන්ත වගේම නලින් අයියෙ ඔයාගෙ විරිදුත් මමනම් මාරම ආසවෙන් බලන්නෙ,අහන්නෙ.. ජයවේවා ඔයාල දෙන්නටම.🌹

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +1

    පුතේ ඔයා හරිම නිහතමානී දරුවෙක්.
    මගෙ පුතා සියළු දෙවිවරු රකිත්වා

  • @s.k.a.dilshan4819
    @s.k.a.dilshan4819 2 ปีที่แล้ว +3

    ඒකනම් සමාජයට ලොකු ආදර්ශයක් ......තෙරුවන් සරණයි

  • @kalpaniprarthna3769
    @kalpaniprarthna3769 3 ปีที่แล้ว +13

    Malliyoo oya nam godak hodai kisima ලොකුකමක් නැහැ.අගය කළයුතු kena එලෙසින්ම අගයන නුඹට මල්ලියේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @samanthisl4681
    @samanthisl4681 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි අයියේ සහන් අයියත් ඔබ වගේම විරිදු කියන කෙනෙක්. ඒ වගේ ඔබගේ අඟය කිරිම නම් 🙏🙏🙏👍👍👍හරිම සතුටුයි. ඔබලා දෙදෙනාටම සම්මා සම්බුදු සරණයි

  • @nethuliranasinghe4624
    @nethuliranasinghe4624 3 ปีที่แล้ว +6

    මේකත් ලස්සන කලාවක්❤

  • @hellomathisha
    @hellomathisha 2 ปีที่แล้ว +1

    අපෝ සහන් සර් ලගින් තියන්න බෑ 👍ඒ උනාට ජය ශ්‍රී යකු.

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි විරිදු කියන කෙනාව තව විරිදු කියන කෙනෙක් ඇගයීම හරිම සතුටුයි ජවෙවා තෙරැවන් සරනයි🙏🙏🙏

  • @rizwanzaman1110
    @rizwanzaman1110 2 ปีที่แล้ว

    මේ තමයි නියම මිනිසා අපේ නලියා ඒකයි මම ගොඩක් ආදරෙයි ජයවෙවා

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +3

    ආදරෙයි ඒ නිහතමානී කමට ❤️‍

  • @jas9208
    @jas9208 3 ปีที่แล้ว +11

    "When eating fruit, remember the one who planted the tree.” - Ancient proverb.
    “Gratitude turns what we have into enough, and more. It turns denial into acceptance, chaos into order, confusion into clarity...it makes sense of our past, brings peace for today, and creates a vision for tomorrow.”

  • @nistarhaasim2668
    @nistarhaasim2668 3 ปีที่แล้ว +17

    අය්යේ ඔයගේ හිත හොඳයි,එකයි හැමොටම හොඳ දෙවල් කියන්නේ,මමත් ඔයාට උදව් කරන්නම් මට ලබන මාසේ රස්සාවක් හම්බු වෙනවා,දෙවි පිහිටයි ඔයාට.

  • @madumadu7141
    @madumadu7141 3 ปีที่แล้ว +1

    Thamange kalawama karana thawa kenek agayana aiye oyata budu sarana..🙏🙏diyunu wenakota kakulen adina aya inna rataka oyawage uthum gathiguna thiyena aya thawath bihiwewa kiyala pathanawa..🙏🙏🙏🙏❤️❤️❤️

  • @lahirusarath7417
    @lahirusarath7417 3 ปีที่แล้ว +11

    නියමයි අයියේ බුදු සරනයි !!

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +4

    ආදර්ශයක් මුලු රටට ...දෙදෙනාටම දීර්ගායු වේවා ...

  • @sandunidias3420
    @sandunidias3420 10 หลายเดือนก่อน +1

    දෙන්නම අගේ කරන්න ඕනි නිහතමානී කලාකරුවන් ද්එන්නෙක් ආදරෙයි දෙන්නටම..තව තව අලුත් නිර්මාන කිරීමට ශක්තිය

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว

    Budusarani aiyala dennatm, apita viridu rasaya denawat ❤️, agei obalage hakiyawa 🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sujiisuji4094
    @sujiisuji4094 3 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි මල්ලී ගොඩක් මම ආසයි ඔයාගේ විරිදු මම හැමදාම අහනවා

  • @frdeswadresses2953
    @frdeswadresses2953 3 ปีที่แล้ว +2

    ලස්සන යි මල් ලි. ලස්සන යි මරැ

  • @kumariwajira6771
    @kumariwajira6771 2 ปีที่แล้ว

    Harema lassanai nalin aiya ape agekaranewa dennatama niduk nirogi bawaya labewa teruwan saranai🙏🙏🙏💐💐❤❤❤❤💐💐