Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 99 | 2024-09-25 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 99 | 2024-09-25 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/LhJGk9
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - x.com/tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

ความคิดเห็น • 417

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 ชั่วโมงที่ผ่านมา +127

    මංජිතයා කියන්නෙ සුපිරි දහම් පාසල් කොල්ලෙක් කියලා මනුස්සයා පන්සලේදි ඔප්පු කරේ පොඩි බණ කෑල්ලක් එහෙම දාලා සුපිරි කතාවක් කරලා.ඒක අහගෙන හිටිය හාමුදුරුවෝ පුදුමවුණා විතරක් නෙමෙයි කෙවිනයා කොරමවෙලා ගියා.ඒ වගේම දායක සභාවේ සභාපති කමත් බාර නොගෙන ඉන්න මංජිතයා සුපිරි ගේමක් ගැහුවා.මංජිතයා උගෙ සල්ලි වගේ ලක්ෂ 10 ක්ම පන්සලට දෙන්න පොරොන්දු වුණා.
    ඔය අතරෙ කෙල්සි වෙන්ඩ හස්බන්ඩ් නුරාන් එක්ක කෙවින් නැති වෙලාවෙ ඔෆීසියට ඇවිත්.වෙනම මීටිමක් අරගෙන එක එක්කෙනාගෙන් කෙවින් ගැන මොනවම හරි දෙයක් දැනගන්න උත්සාහ කරනවා.
    ඒ උත්සාහය සාර්ථකවෙයිද කියලා අද කොටසින් එහෙනම් බලමු...

    • @mr.j6365
      @mr.j6365 2 ชั่วโมงที่ผ่านมา +4

      ඔක්කොම හොඳයි හිරු උම්බ්ල සජිය ට කඩේ යන්නැත්තන්😆😌

    • @NethmiNawodya-v5p
      @NethmiNawodya-v5p 2 ชั่วโมงที่ผ่านมา +1

      Bosa bosa gha gha hema reddta script ek dnn ep weda krn ek weda krn ek widihata thiynn derane dewani iniyama wage krnn ep 😹👍

    • @dilshanweerakkodi3492
      @dilshanweerakkodi3492 ชั่วโมงที่ผ่านมา

      දිනන සජිත් කෝ😅

    • @KumariKumari-zo5ix
      @KumariKumari-zo5ix ชั่วโมงที่ผ่านมา

      Ow ane

    • @sagaranuwan-k6j
      @sagaranuwan-k6j 50 นาทีที่ผ่านมา

      😊

  • @Shyamali-b5m
    @Shyamali-b5m 2 ชั่วโมงที่ผ่านมา +57

    අනේ මන්ද ලොකු බ්‍රදර් මේ වචන කොහොම මතක තියාගන්නවද කියලා .මොනා උනත් දක්ෂ රංග ශිල්පියෙක් 💙

    • @nimalimaheshi
      @nimalimaheshi 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔබ් අනේ ඇත්තටම 😂

    • @ImashaAbeygunawardhana
      @ImashaAbeygunawardhana ชั่วโมงที่ผ่านมา +1

      Eya lecture kenek ❤

  • @tharidubandara1611
    @tharidubandara1611 3 ชั่วโมงที่ผ่านมา +78

    කුසල් නම් මරැ මූන දැක්කත් හිනා යනව 😂❤❤ සූපිරිටම රගපානවා

  • @AnuraSamasundra
    @AnuraSamasundra 3 ชั่วโมงที่ผ่านมา +136

    කෙල්සි නුරාන් මුං දෙන්න ගේ කොටස් අඩු කරන්න පුලුවන් තරම් නැත්නම් කතාව එපා වෙයි ඇත්තමයි

    • @NilushaAthukorala
      @NilushaAthukorala 2 ชั่วโมงที่ผ่านมา +1

      අපෝ ඔව් අප්පා මට නම් එපා වෙනවා

    • @thusharachaminda2997
      @thusharachaminda2997 2 ชั่วโมงที่ผ่านมา

      Sirawatama

    • @sampath4235
      @sampath4235 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් ඔව් මමනම් ඔය බෝරිං හෑලි බලන්නේ නෑ. skip කර කර කෙවින් & සුදු මැණිකේගේ පාර්ට් විතරයි.

    • @RAHULFF-zc1is
      @RAHULFF-zc1is ชั่วโมงที่ผ่านมา

      Ow

    • @Minuwa123
      @Minuwa123 ชั่วโมงที่ผ่านมา

      උන් දෙන්නව එපා වෙනවා

  • @youngersinr3572
    @youngersinr3572 2 ชั่วโมงที่ผ่านมา +37

    ගගුලිගේ පවුලයි නිම්නාවිගේ පවුලයි....එපා වෙන්නෙ මට විතරද😮

  • @-paradigeapi2610
    @-paradigeapi2610 3 ชั่วโมงที่ผ่านมา +26

    " මතක තියා ගන්න
    අවුලපු අයටත් ඇවිලෙන දවසක් එනවා ……" 🙂

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 2 ชั่วโมงที่ผ่านมา +48

    කෙල්සිගෙ නුරාන්ගෙ වැඩෙ ඔපාදුප හොයන එක පොලිස්‌ කාරයාගේ වැඩෙ නිමිනාවිගෙ ගෙ අස්සේ රින්ගන එක

  • @Wijethungaarachchigeires-ui7id
    @Wijethungaarachchigeires-ui7id 2 ชั่วโมงที่ผ่านมา +83

    නුරන්නම් මහා චිත්තයක්

    • @RAHULFF-zc1is
      @RAHULFF-zc1is ชั่วโมงที่ผ่านมา

      Aththa dan nam appriyai

    • @newcretions7451
      @newcretions7451 ชั่วโมงที่ผ่านมา

      Uta denna ona dathtika badata yanna

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 3 ชั่วโมงที่ผ่านมา +28

    අම්මෝ ලොකු බ්‍රදර්නන් පට්ට 🤣😆
    සුපිරි පොරක් 😆

  • @shanakaranasinghe3997
    @shanakaranasinghe3997 2 ชั่วโมงที่ผ่านมา +34

    මෙ කෙල්සිගෙ චරිතේ පෙන්නන්න බෑ මූන දකිද්දිත් තරහ යානවා🤬🤬🤬🤬

  • @udaridisanayka
    @udaridisanayka 3 ชั่วโมงที่ผ่านมา +78

    AKD ජාතිය ඇමතුවා ඇහුවදෝ 🙄♥️😍✋

    • @jahshshss345
      @jahshshss345 ชั่วโมงที่ผ่านมา +2

      🥱හොරාද

    • @sanjeewaniarachchi9329
      @sanjeewaniarachchi9329 57 นาทีที่ผ่านมา +5

      දෙශපාලනය ගැන දැනගන්න නෙමෙයි ආවේ කතාව බලන්න

    • @Neranjala-z4n
      @Neranjala-z4n 16 นาทีที่ผ่านมา

      ඇහුවා

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ชั่วโมงที่ผ่านมา +10

    මේ මංජිතගේ වෙන්න ගෑනිටයි අම්මා තාත්තා ටයි හොදම එකෙන් පිස්සු අප්පා, මංජිතට අනේ මන්ද බුදු සරණම තමයි 😃🙏

  • @slchamimusix9651
    @slchamimusix9651 2 ชั่วโมงที่ผ่านมา +12

    ලොකු බ්‍රදර්ගේ ආතල් වලට කෙල්සිටත් හිනහයි.ඒකී හිනාව අමාරුවෙන් පාලනය කරන් කතා කරන්නේ..ඒ ටික මරු.අඩො ජය වෙව කොල්ලො❤

    • @nimalimaheshi
      @nimalimaheshi 2 ชั่วโมงที่ผ่านมา +1

      😂

  • @PushpaHemalatha
    @PushpaHemalatha 2 ชั่วโมงที่ผ่านมา +31

    ගගුලිව බදනවට වඩා හොදයි ගලක් බැදගෙන මූදෙ පනිනවා

    • @lathapn8728
      @lathapn8728 ชั่วโมงที่ผ่านมา +1

      අනේ ඇත්තමයි .ඕක නම් ආදරයක් නෙවෙයි , පලිගැනීමක්.මට නම් පේන්න බෑ.

  • @rashmikaindika
    @rashmikaindika 2 ชั่วโมงที่ผ่านมา +30

    අංජන ලොකු බ්‍රදර්ගේ රඟපෑම සුපිරී ❤👌
    ඒ චරිතය රඟපානවා නෙමෙයි
    ජිවත් වෙනවා වගේ ❤️❤️❤️

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 2 ชั่วโมงที่ผ่านมา

      අනේ පලයන් බං යන්න 😂😂😂

  • @චාමරසම්පත්-ඹ4ෆ
    @චාමරසම්පත්-ඹ4ෆ 3 ชั่วโมงที่ผ่านมา +29

    මාර වැඩේ තමයි ඉන්නෙ කොලඹ කෙවීන් පුතා.කෑල්ල ඉන්නෙ කොලඹින් පිට.ඒ උනාට එකම පන්සල තමයි දායක සබාව.

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 3 ชั่วโมงที่ผ่านมา +1

      😂 මේවා කථා බන්

    • @PGMUSICSTUDIO-o2k
      @PGMUSICSTUDIO-o2k 2 ชั่วโมงที่ผ่านมา

      Sirawatama adoo😂😂

    • @චාමරසම්පත්-ඹ4ෆ
      @චාමරසම්පත්-ඹ4ෆ 2 ชั่วโมงที่ผ่านมา +3

      @@සංජයලියනගේ හර් බං.කතාවක් උනත් තාත්වික වෙන්න ඕන නේ

    • @MadurangaThenuka-ho2nx
      @MadurangaThenuka-ho2nx 2 ชั่วโมงที่ผ่านมา

      Ade sirawata den thama mitar une

    • @Chamikas-y2n
      @Chamikas-y2n ชั่วโมงที่ผ่านมา

      දැවෙන ප්‍රශ්න බන් අපිට තියෙන්නේ...

  • @nimalimaheshi
    @nimalimaheshi 2 ชั่วโมงที่ผ่านมา +10

    ලොකු බ්‍රදර්ගේ දෙබස් මරු අප්පා 😂 මේ නාට්‍යය ලියන කෙනා නියමෙට ලියනවා ඒ දෙබස්. අමුතුම භාෂාවක් ලොකු බ්‍රදර්ට තියෙන්නේ ඒක නියමයි. අපේ ගෙදරත් දැන් ඕක පුරුදු වෙලා ඔහොම කතා කරන්නේ අපේ අයියා 🤣

  • @Kumari160
    @Kumari160 2 ชั่วโมงที่ผ่านมา +14

    කෙවීන්ගෙ මේ බොරුව කවදා අහු වෙයිද අහු උනදාට මොනවා වෙයිද කී දෙනෙක් රවටලද මේ බොරුවක් නිසා 😅

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si 3 ชั่วโมงที่ผ่านมา +124

    මේ කෙල්සිව පේන්න බැරි අය කෝ බලන්න 😐

    • @G4Jewellery
      @G4Jewellery 3 ชั่วโมงที่ผ่านมา +1

      Atta ape peshar naginne🥲

    • @dilinanuwan5062
      @dilinanuwan5062 2 ชั่วโมงที่ผ่านมา +1

      Matath penna ba

    • @PGMUSICSTUDIO-o2k
      @PGMUSICSTUDIO-o2k 2 ชั่วโมงที่ผ่านมา +1

      Matath ba

    • @dimuthsathsara5877
      @dimuthsathsara5877 2 ชั่วโมงที่ผ่านมา +1

      Matath ba

    • @Minuwa123
      @Minuwa123 ชั่วโมงที่ผ่านมา

      කෙල්සි විතරක් නෙමේ ඇයි නුරානයා

  • @NimalNimal-u1e
    @NimalNimal-u1e 2 ชั่วโมงที่ผ่านมา +17

    කෙවින්සගේ..අක්කයි..මහත්තයයි.එලෙඋවනමිි..කතව..ලස්සනයි..

    • @shyamaananda587
      @shyamaananda587 ชั่วโมงที่ผ่านมา

      අම්මප 😂

  • @romeshpathiranaN
    @romeshpathiranaN 2 ชั่วโมงที่ผ่านมา +19

    කලින් නොදැක්ක වෙනම රහක් ආතල් එකක් තියන චරිතයක් ලොකු බ්‍රදර් ♥️ උගේ ආතල් බලනකොට ස්ට්‍රෙස් එකත් නැති වෙනවා ♥️ ඇත්තටම පොරගේ රඟපෑමනන් Next Level ♥️👍

  • @udaridisanayka
    @udaridisanayka 2 ชั่วโมงที่ผ่านมา +11

    උදාරගෙ අමුතු ඩීසන් ලුක් එකක් තියෙන්නේ...😍

  • @ckumari7606
    @ckumari7606 ชั่วโมงที่ผ่านมา +13

    කෙවින්ගේ අක්කයි නුරාන්ගෙයි වැඩ තනිකරම චිත්තෙ එපා වෙනවා කතාවත්

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 ชั่วโมงที่ผ่านมา +14

    වෙනදට 8 වෙත්දී නිදියන මම😅😅😅😅
    චන්දෙ ප්ථිඵල බලන්න නිදි නැතිව හිටිය නිසා දැන් ටිකක් ඒක පුරැදු වෙලා😂

    • @RAHULFF-zc1is
      @RAHULFF-zc1is ชั่วโมงที่ผ่านมา

      Apit pukd

    • @jahshshss345
      @jahshshss345 ชั่วโมงที่ผ่านมา

      අනවශ්‍ය තොරතුරක්

  • @ShiromiSenarathne
    @ShiromiSenarathne 2 ชั่วโมงที่ผ่านมา +36

    නිම්නාවීටයි කේවින්ටයි එකම පන්සලක්නම් තියෙන්නෙ...ගමේ වෙලත් දන්නේ නැද්ද හරි කේවින්ව......අනේ මන්දා ...🤔🤔🤔

    • @මහසෙන්රජු
      @මහසෙන්රජු 2 ชั่วโมงที่ผ่านมา +2

      Kewin ithin lankawe hitapu kenek newenee ... ekai ee

    • @ranialgiyanna953
      @ranialgiyanna953 ชั่วโมงที่ผ่านมา +1

      Welawakata.nam.boruwedi.ane.me.kathawe

    • @Greenyfilm
      @Greenyfilm ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි,

  • @MhBandula-q5f
    @MhBandula-q5f ชั่วโมงที่ผ่านมา +6

    Kevin nimnawi ge ගෙදරට ඇවිත්, මොකටද කියලා හිතා ගන්න බැහැ ❤❤

  • @dilkisandachaya8009
    @dilkisandachaya8009 2 ชั่วโมงที่ผ่านมา +8

    දැන් මේ කතාවෙ තිබුණ ගතිය ඉවරයි.කෙල්සියි..නුරානුයි ..ගංගුලිගෙ ගෙදරයි නිසා..හැමෝම ආස මංජිත කෙවින් නිම්නාවි ගැන බලන්න

  • @chandrachansra1244
    @chandrachansra1244 ชั่วโมงที่ผ่านมา +21

    මේ කෙවින්ගේ අක්කගෙ ඇඳුම් එක්කොත් යටට නෑ නැත්තං උඩට නෑ

    • @NishiWeerakoon
      @NishiWeerakoon 53 นาทีที่ผ่านมา

      එයා මාර ගේමක් දෙනවා Highlight wenna 😂

    • @Sanjana-f7y
      @Sanjana-f7y 24 นาทีที่ผ่านมา

      ඒකනම් ඇත්ත

  • @theekshanaekanayaka2106
    @theekshanaekanayaka2106 ชั่วโมงที่ผ่านมา +7

    හෙට 100 වෙනි කොටසත් පෝන් එකෙම්ම බලන සෙට් එක කෝ ❤️❤️❤️

  • @kushi784
    @kushi784 2 ชั่วโมงที่ผ่านมา +19

    කෙල්සි ,නුරාන් දෙන්නා ඔපිස් එකෙදිම කෙවින් ට මාට්ටු වෙන්න තිබ්බෙ

    • @solosrilankantraveler9329
      @solosrilankantraveler9329 2 ชั่วโมงที่ผ่านมา +1

      කුණු ගොඩක් උන් denna dekkath appiriyai 😂

  • @kushi784
    @kushi784 2 ชั่วโมงที่ผ่านมา +20

    ටිකක් මෝඩ විදිහට කතාව ලියන්නෙ...ලොකු බිස්නස්මන් කෙනෙක් ට පන්සලේ සමිති යෙ සබාපතිකමක් ගෙනියන්න වෙලාවක් කෝ....

  • @danushkaruwan4466
    @danushkaruwan4466 2 ชั่วโมงที่ผ่านมา +10

    පාට කුරුල්ලො ටෙලිනාට්ට්‍යයේ සජිත ඇන්තනි,සහ කුසල් දෙදෙනාගේ මෝඩ වැඩ හින්දා ප්‍රශ්න එන්න එන්න වැඩි වෙනවා මිසක් කවදාවත් විසදීමක් නෑ හරියට අපේ පාර්ලිමේන්තුව වගේ 😂💔

  • @K.M.Tech1
    @K.M.Tech1 3 ชั่วโมงที่ผ่านมา +16

    ඇහැල මල් පිපිල පිට කහනව කීවලු😂

  • @TKJH120
    @TKJH120 4 ชั่วโมงที่ผ่านมา +12

    එපිසෝඩ් 99 ම එක දිගටම බලපු අය ඉන්නවද 🤛👊🤜 අර බළල් ඇස් තියන කෙල්ල ඇත්ත කියයිද දන්නේ නෑ කෙල්සි ට කෙවින් ගෙයි මංජිත ගේ රහස හෙටින් එළිවෙයිද හෙට පැයක් පෙන්නනවනේ කතාව

    • @BoyK120
      @BoyK120 4 ชั่วโมงที่ผ่านมา +2

      Innawa 🎉

    • @lathapn8728
      @lathapn8728 ชั่วโมงที่ผ่านมา +2

      කවුද කීවෙ හෙට පැයක් දෙනවා කියලා ?මම අද කොටස දෙපාරක් බැලුවා .එහෙම එකක් තිබුණේ නෑ නේ?

    • @BoyK120
      @BoyK120 ชั่วโมงที่ผ่านมา

      @@lathapn8728 TH-cam Eke dala Thibbe Hiru Page Eke Heta 26 Payak Pennanawa

    • @achchu77
      @achchu77 45 นาทีที่ผ่านมา

      ​@@lathapn8728 hiru add ekak tibba

  • @rudithkavinda6895
    @rudithkavinda6895 2 ชั่วโมงที่ผ่านมา +13

    අද විසි දාහයි 😂 ඔය වගේ ලක්ශ එකහමාරට වැඩිය ලොකු බ්‍රදර් කඩාගන්නවා එක එක කෑලි කියලා අන්‍තිමට ඒවගෙන් නුරාන් කාරයට වැඩක් වෙන්නෙත් නෑ මංජිතයත් බේරිලා 😂

  • @kavindudilshan8295
    @kavindudilshan8295 4 ชั่วโมงที่ผ่านมา +14

    🇱🇰❤කට්ටියම මගෙ අලුත් song 02 මේක බලලා පුලුවන්නම් බලනවද
    😘✨️ sithawanthi - සිතවන්ති
    😘✨️ sadasaviye mage - සදසාවියේ මගේ
    හැමෝටම බුදු සරනයි 🙏🙏 🙏

  • @dangapenchi5299
    @dangapenchi5299 3 ชั่วโมงที่ผ่านมา +14

    ආශ්‍රය කරන කෙනෙක් දශමෙක හරි වෙනසක් වුනොත් ඊට කලින් ඔයා වෙනස් වෙන්න 🙂👍
    සදාකාලික සතුටේ
    රහස එයයි. ❤️

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy ชั่วโมงที่ผ่านมา +7

    කෙවින් කොලබ නිම්නාව් ගමෙ එතකොට කොහොමද එකම පංසලේ දායක සභාවෙ ඉන්නෙ 😅

  • @dangapenchi5299
    @dangapenchi5299 3 ชั่วโมงที่ผ่านมา +22

    කර්මය නඩු අහන දවසට
    Lawyer's ලා නෑ.. 😌
    තීන්දුව විතරයි 🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +272

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

    • @krishansadaruwan8735
      @krishansadaruwan8735 3 ชั่วโมงที่ผ่านมา +11

      ඇයි බන් මෙ හැමදම

    • @VRkarunarathna
      @VRkarunarathna 3 ชั่วโมงที่ผ่านมา +10

      Ubnm krumyk VeyCgeputa😹

    • @ErandaPushpakumara-jz6ux
      @ErandaPushpakumara-jz6ux 3 ชั่วโมงที่ผ่านมา +7

      හැමදම පොනෙකෙන් තමා යලු😢😢😢

    • @nuwan-jr1ol
      @nuwan-jr1ol 3 ชั่วโมงที่ผ่านมา +8

      මු ඉක්මනට මැරියන් .

    • @krishansadaruwan8735
      @krishansadaruwan8735 3 ชั่วโมงที่ผ่านมา

      @@ErandaPushpakumara-jz6ux එකෙන්ම

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 ชั่วโมงที่ผ่านมา +7

    අදත් කතාව හරිම ලස්සනයි❤❤❤❤

  • @chandrachansra1244
    @chandrachansra1244 ชั่วโมงที่ผ่านมา +6

    ආසාවෙන් බල බලා හිටපු කතාව මෙවුන් විනාශ කරනවා අනාථ කරනවා

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep 2 ชั่วโมงที่ผ่านมา +7

    මේ පොලිස්කාරයාගේ චිත්ත වැඩ වැඩි වගේ😅.ඊට වඩා කෙල්සි නුරානුයි වගේ කුහක සහොදරයෝ නම් ජිවිතේට හම්බ වෙන්න හොද නෑ. කතාව එපා වෙනවා😌

  • @thanujasampath5224
    @thanujasampath5224 ชั่วโมงที่ผ่านมา +19

    විහිලිවට උනාට හොද උදාහරනයකුත් දෙනවා කවදවත් තමන් රස්සාව කරන තැනට නෑදෑයන් ගාවගන්න හොද නෑ මන්ජිතයගෙ අයියා සල්ලිවලට පෙරේතකමට ඔක්කොම වමාරයි වගේ

    • @IreshamaduwanthiDesilva
      @IreshamaduwanthiDesilva ชั่วโมงที่ผ่านมา

      Matath Okama una mn job ekata ekka giya girl . Mn welawata wadata enne naththe tv balana nisa kiyala kiuwa . Mn bus eka parakkui kiuwa... 😂😂😂

  • @kanchanasewwandi1756
    @kanchanasewwandi1756 2 ชั่วโมงที่ผ่านมา +7

    කොහෙන්ද බන් මේ අංජනයව හොයා ගත්තෙ. 😂😂😂 මරු ඌ😂😂😂

    • @nimalimaheshi
      @nimalimaheshi 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔබ් අනේ මොන ලෝකෙ හිටියද මන්දා මරු 😂

  • @Akash-Dewmina
    @Akash-Dewmina ชั่วโมงที่ผ่านมา +13

    Dannam skip kara kara balanna wela thiyenne🥲

  • @SadaruSupun-w6q
    @SadaruSupun-w6q ชั่วโมงที่ผ่านมา +6

    අනේ මං ඔය කෙල්සිව අයින් කරන්න ඔය ඉන්න ඉන්න හැම කතාවක්ම ඕපාදූප හොයන්න,තමා ඉන්නේ😅😅😅😅😅

  • @TKJH120
    @TKJH120 4 ชั่วโมงที่ผ่านมา +10

    තාවකාලික ව ඔයා ළග නතරවෙන අයත් එක්ක සදාකාලික ව වැඩකරන්න යන්න එපා මොකද ඒ අය මගින් හැරුනාම ඔයාලා හරි ඉක්මනට අසරණ වෙනවා වගේම ඉක්මනට තනිවෙනවා 🥲

    • @DanushkaDayananda
      @DanushkaDayananda 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඒක නිසා අපි හොඳට හොයල බලල හරිම කෙනා ළඟ නවතින්න ඕන ..

  • @amdhanamdhan9248
    @amdhanamdhan9248 ชั่วโมงที่ผ่านมา +7

    කවදාවත් ටිව්යේ බලලා නෑ
    යන වේලාවත් දන්නේ

  • @anuradhamahesh
    @anuradhamahesh 2 ชั่วโมงที่ผ่านมา +4

    ඩුබායි සේටි එක කෝ මෙි වෙලාවෙි බලන❤❤❤❤

  • @Pathmini-q2v
    @Pathmini-q2v 2 ชั่วโมงที่ผ่านมา +2

    ඩුබායි වල සිට බලන අය කව්ද පාට කුරුල්ලො ලලයි ලිලයි ලයි රොකී සල්ලි පොකුරු මම හැමදාම පෝන් එකෙන් බලන්නෙ 💞💞💞💞💞

  • @sujeewagamage4839
    @sujeewagamage4839 3 ชั่วโมงที่ผ่านมา +20

    මේ කෙල්සිවනම් තන්හාවෙ උපත

  • @balangodawisuddi
    @balangodawisuddi 2 ชั่วโมงที่ผ่านมา +4

    හාමුදුරුවන්ටත් පිස්සුනෙ මෙච්චර වැඩ තියෙන කෙනෙක්ට දායක සභාවෙ සභාපති දෙන්න 🤨🤨 ගාණ ගලෝගන්න තමයි ඉතින් කට්ටියගෙ යෝජ්න් වෙන්නැති 🥸

  • @Salaaa03
    @Salaaa03 2 ชั่วโมงที่ผ่านมา +7

    මේ කතාවෙත් කතාවට වඩා ඇඩ්නෙ යන්නෙ😒

  • @sanjeewanipiyadarshani3354
    @sanjeewanipiyadarshani3354 ชั่วโมงที่ผ่านมา +5

    ⁣යකො මෙි ප්‍රසාද්ට පොලිසියෙ වැඩ ඇත්තෙම නැද්ද....

  • @mapavijesinha1177
    @mapavijesinha1177 57 นาทีที่ผ่านมา +4

    අපෝ ලොකු බ්‍රදර් සවුත්තු මිනිහා .නෙ .සල්ලි සල්ලි ..😂😂

  • @EraaTikka
    @EraaTikka 5 ชั่วโมงที่ผ่านมา +4

    අද හොදම ටික❤

  • @RajithaAmaranga
    @RajithaAmaranga 2 ชั่วโมงที่ผ่านมา +3

    කෙවින් නූරන්ට බයින කොටසක් බලන් ඉන්න කට්ටිය කෝ

  • @adeepasaradha
    @adeepasaradha ชั่วโมงที่ผ่านมา +2

    මේ කතාවට ආදරේ සෙට් එක කෝ ❤️

  • @oshenjayasinghe
    @oshenjayasinghe 2 ชั่วโมงที่ผ่านมา +2

    කොටස් 99ම ෆ්‍රිජ් එකෙන් බලපු අය මේ කොනට

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 ชั่วโมงที่ผ่านมา +12

    ඇහල මල් පිපුණාම පිට කසනවලු😮 මොකක්ද තේරැම😊

    • @wood-u8q
      @wood-u8q 2 ชั่วโมงที่ผ่านมา

      දැලබුවො බාලා

    • @NirumMadusanka
      @NirumMadusanka 2 ชั่วโมงที่ผ่านมา +1

      ඒ කියන්නේ දෙකේම කිසිම ගැලපීමක් නෑ කියන එක...මන් හිතන්නෙ

    • @AyeshaHarshani-yi9gr
      @AyeshaHarshani-yi9gr 2 ชั่วโมงที่ผ่านมา

      ඇහැල කරලෙන් පිට කසා ගන්නවා ඇති

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar ชั่วโมงที่ผ่านมา +4

    යකු මේ ඔක්කොම ඉන්නෙ එකම ගමේද? එකම පන්සලේ දායකයෝ.🤔

  • @Dil-k7w
    @Dil-k7w 2 ชั่วโมงที่ผ่านมา +3

    බලෙන් සභාපතීත්වය භාරදෙන්න පුලුවන් ද බෑ කිව්වම. හාමුදුරුවනේ ඔහොම නම් බැ😂

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi ชั่วโมงที่ผ่านมา +3

    ඇයි අනෙ මෙික බලන අය තෙරැමි ගන්නැත්තෙ මෙි කතාව ලියල තියෙන්නෙ නිමිනාවිට කරන් යන බොරැව මත කියල..

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනයි. අදත් ❤❤❤
    පාට. කුරුල්ලෝ. ❤❤❤

  • @kosindudeshan1339
    @kosindudeshan1339 ชั่วโมงที่ผ่านมา +4

    මන්ජිතගෙ අයියා වගෙ අයියලනම් කාටවත් හම්බෙන්න එපා 🤢🤮

  • @balangodawisuddi
    @balangodawisuddi 2 ชั่วโมงที่ผ่านมา +2

    කෙල්සි වගේ ගැණු ගංගුලිල දැක්කත් මලපනිනෝ 🥸

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 2 ชั่วโมงที่ผ่านมา +3

    කෙල්සි නුරාන් වගේ එවුන්නම් හෙනයක් 😂😂😂

  • @imeshperera7083
    @imeshperera7083 ชั่วโมงที่ผ่านมา +6

    අනේ මන්දා...කෙල්සිව දැක්කත් මල පනිනවා🤢

  • @udenikumari471
    @udenikumari471 2 ชั่วโมงที่ผ่านมา +3

    Marama atal kathavak meka❤❤

  • @G4Jewellery
    @G4Jewellery 3 ชั่วโมงที่ผ่านมา +2

    මිනිහෙක්ව තෙරුන් ගන්න බැරි ගගුලිලා වගෙ ගැනු පවුල් පිටින් එන්නෙ නැත්තන් කරෙ යන්න ,එපා වෙනවා ඔම උන්😂

  • @චතුල_දංගම්පොල
    @චතුල_දංගම්පොල 2 ชั่วโมงที่ผ่านมา +2

    හෙට පැයක් පුරාවට තියෙනවා කිව්වට 🥲 Ads එක්ක පැය බාගයක් වගේ වෙනදා තියෙනවාට වඩා හොදට තියෙයි🥹😂💔වෙනදා බැලුවත් 15 වගේ නේ🥲💔

  • @TharangaGuruge4845
    @TharangaGuruge4845 2 ชั่วโมงที่ผ่านมา +4

    ඇයි අනේ මේ ගගුලි බොස්ටත් ඌ මූ ගාන්නේ.කතා කරන්න වත් හරියට දන්නේ නෑ නේ

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 2 ชั่วโมงที่ผ่านมา

    හෙට කොටසත් අදම දාන්නකෝ කියන අය කෝ බලන්න

  • @Minuwa123
    @Minuwa123 ชั่วโมงที่ผ่านมา +2

    හැබැයි දැන් නම් නිම්නාවිගෙ තාත්තට මොළේ පෑදිලා😊 ලොකු බ්‍රදර් ගහපු ගේම 20ක් ගැලෙවුවා😂

  • @manjulajayakody3255
    @manjulajayakody3255 2 ชั่วโมงที่ผ่านมา +4

    කෙල්සි නුරාන් නමි එපා වෙනවා

  • @SLTunnelAgriculture
    @SLTunnelAgriculture ชั่วโมงที่ผ่านมา +2

    මංජිත නැති දවසට එපාවෙනවා 😢

  • @KavindaNuwan-s9m
    @KavindaNuwan-s9m 2 ชั่วโมงที่ผ่านมา +2

    මන් හිතන විදියට episode 100න් ඉවර වෙයි වගේ

  • @dunuboy
    @dunuboy 5 ชั่วโมงที่ผ่านมา +6

    riyal pethuma ponnayata riport gahannna yaluvane

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt ชั่วโมงที่ผ่านมา +2

    නිම්නාවිගෙ ගෙදර කොටස යද්දි තමයි කමෙන්ට් බලන්නෙ

  • @DinalWijekoon
    @DinalWijekoon ชั่วโมงที่ผ่านมา +1

    Kelzi අපේ අක්ක වගේමයි බල්න්නෙම කෙලවන්න 😂

  • @UGamagePhotography
    @UGamagePhotography 3 ชั่วโมงที่ผ่านมา +6

    අනේ ප්ලීස් අසනීප ලෙඩ්ඩු ඉන්නවනම් ඒ අයව බලාගන්න වීඩියෝ බල බල කාලෙ නාස්ති නොකර .

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 ชั่วโมงที่ผ่านมา +2

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻😥😥😥😥

  • @musictown6936
    @musictown6936 2 ชั่วโมงที่ผ่านมา +2

    Ammo manjitage ayyath supiri 🥰

  • @Rupika-f7e
    @Rupika-f7e 2 ชั่วโมงที่ผ่านมา +2

    Pon akan balana aya maga paththata ❤❤

  • @ThariduGihan-x7f
    @ThariduGihan-x7f ชั่วโมงที่ผ่านมา +2

    Supiri kathava❤❤❤❤❤❤❤❤

  • @yasirilyas675
    @yasirilyas675 2 ชั่วโมงที่ผ่านมา +2

    It like princess and pouper novel

  • @nisharasewwandi5597
    @nisharasewwandi5597 53 นาทีที่ผ่านมา +3

    කෙල්සිගෙ හැටියට කෙවින් කොච්චර හොදද,ඒ අක්කගෙ ග‍තිගුන අම්ම තාත්තටත් එපා වෙලා

  • @dilshanweerakkodi3492
    @dilshanweerakkodi3492 ชั่วโมงที่ผ่านมา +2

    කෙල්සිගේ නම්බර් හොයාගන්න බැයිද?pay කරන්න 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +10

    සජිත අනුත්තර ❤ කුසල් මදුරංග ඉන්න නිසා
    කතාව බලන අය කෝ බලමු 😊

  • @Kasunpriyasad-b4x
    @Kasunpriyasad-b4x ชั่วโมงที่ผ่านมา +3

    Dannam appirya wegena enne me nattiya akama halla munnge😂😂😂

  • @lkpora
    @lkpora 2 ชั่วโมงที่ผ่านมา +2

    Heta poronduwa ishta karanna❤😊

  • @enukaenuka4060
    @enukaenuka4060 2 ชั่วโมงที่ผ่านมา +4

    මෙි පොලිස් කරයා අනුගෙ එවා තමයි හෙයන්නෙ

  • @yr-rp3tw
    @yr-rp3tw ชั่วโมงที่ผ่านมา +3

    කෙල්සි රගපාන චරිත ගොඩක් එක වගේ එපා කරපුවා

    • @Narmadapalliyaguru
      @Narmadapalliyaguru 59 นาทีที่ผ่านมา

      මූණත් මහා මූසල පාටයි..

  • @DilshanSasidu-i5k
    @DilshanSasidu-i5k ชั่วโมงที่ผ่านมา +3

    කෙල්සිව එලවන්න ක්‍රමයක්.නෑ.නෙ කතාවෙන් පෙන්න බැරි එකියෙක්

  • @chandrachansra1244
    @chandrachansra1244 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ පොලිස් අංකල්ට වැඩ තියෙන්නේ මේස්ටර් ජයනාදගේ ගෙදර විතරද

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු ชั่วโมงที่ผ่านมา

      අනුර කුමාර මෙ පොලිස් කාරයාවත් අස කරන්වා

  • @KalumFernando-f7u
    @KalumFernando-f7u 2 ชั่วโมงที่ผ่านมา +2

    අදනම් ලොකු ගතියක් නෑ ඔහේ ගියා...

  • @niroshapriyadarshani5826
    @niroshapriyadarshani5826 2 ชั่วโมงที่ผ่านมา +2

    Nimnawi lassanai..😊

  • @Dilanekanayak
    @Dilanekanayak ชั่วโมงที่ผ่านมา +6

    කෙල්සි ගගුලි චරිත දෙක අයින් කරා නම් හොදයි 😒👍

  • @yamunahewage7166
    @yamunahewage7166 57 นาทีที่ผ่านมา +2

    පුදුම වැඩේ කියන්නේ kelsi tama හරියන ඕපාදූප cheetha porak ..staff එක gennala තර්ජනය කරනවා ...පොලිසියේ පොර ,jayanath,,ෆොන්සේකා මහත්තයා එකම පන්සලේ