ආගමන හා විගමන පාලක ඉලුක්පිටියව කුදලගෙන ගිය හේතුව... නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024

ความคิดเห็น • 33

  • @shelawedage3112
    @shelawedage3112 2 ชั่วโมงที่ผ่านมา +24

    ඇමතිගෙ රෙදි හෝදන්න ගිහින් මේ මී හරකට වෙච්ච හදියක්..😂😂😂

  • @indikairoshan8933
    @indikairoshan8933 2 ชั่วโมงที่ผ่านมา +15

    ඉලුක්පිට්ය😂 සෙල්ලම් නෑ කොල්ලෝ හරිය

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk ชั่วโมงที่ผ่านมา +9

    නීතියට උඩින් ගිය හැමෝටම ඔයටික තමයි.
    විනිසුරුවන්ට ජනතා
    උත්තමාචාරය.

  • @shanakadimantha8001
    @shanakadimantha8001 2 ชั่วโมงที่ผ่านมา +9

    ආන්ඩු වෙනස් නොවෙන්න අද එන්නෙත් නෑ මූ අධිකරණය ට

  • @NawaMax
    @NawaMax ชั่วโมงที่ผ่านมา +6

    මේ නිලධාරීන් කරලම තියෙන්නෙ රැකියාව නෙමෙයි. එක එක දූෂිතයන්ගේ වන්දි භට්ට කම්.

  • @Mawbima_wenuwen
    @Mawbima_wenuwen 2 ชั่วโมงที่ผ่านมา +9

    අඩේ අනුර නෙවෙයි ද නඩුව දාලා තියෙන්නේ 😂😂😂.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 ชั่วโมงที่ผ่านมา

      හකීම් මුල් උනේ.....

    • @AdeeshaKaluarachchi
      @AdeeshaKaluarachchi ชั่วโมงที่ผ่านมา

      නාමල්😂

    • @kokila2010
      @kokila2010 ชั่วโมงที่ผ่านมา

      munge tele ban minissu andanawa credit eka mun arab

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 2 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි නඩු තින්දුව

  • @methmikasnadual1738
    @methmikasnadual1738 ชั่วโมงที่ผ่านมา +3

    මේන් මේ වගේ හොරු ඔක්කොම ඇතුලට... AKD..❤

  • @DeepikaGeethani
    @DeepikaGeethani ชั่วโมงที่ผ่านมา +2

    ඉස්සරනම් ඇප මත නිදොස්කොට නිදහස්😂😂😂

  • @SL_Sura
    @SL_Sura 2 ชั่วโมงที่ผ่านมา +2

    🧭 🧭 🧭 💪💪💪

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 54 นาทีที่ผ่านมา

    නියමයි

  • @kandymohamed3289
    @kandymohamed3289 2 ชั่วโมงที่ผ่านมา +1

    MATHRUBUMIYATA JAYAWEWA ❤

  • @jarajniroshan2422
    @jarajniroshan2422 2 ชั่วโมงที่ผ่านมา +1

    💪💪👍👍👏👏🌺🌺❤❤

  • @AnalysisPerera-ez1cn
    @AnalysisPerera-ez1cn ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලකයො නිසා බිලිවුනු මිනිහෙක් වෙන්නත් පුලුවන්

  • @TharinduOnline
    @TharinduOnline 2 ชั่วโมงที่ผ่านมา +3

    💪💪🧭🧭🧭

  • @awmestrige
    @awmestrige 2 ชั่วโมงที่ผ่านมา +4

    Honda vede paharayata. Hitha inne adhikaranayatath vada kerumo kiyala. Mahindalaghe, Ranillaghe vaghe nemi den. Me Anuraghe kale. Kauruth eka mathaka thiya gaththoth hondai

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 28 นาทีที่ผ่านมา

    ඔය යන්නේ වැඩ සුපිරියට... අනිත් අම්බරුවෝ ටික දැන් ගම්වැදිලා හාන්න හදයි... දෙන්න එපා මේ පාර මනාපේ...

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 ชั่วโมงที่ผ่านมา

    සෙල්ලං the කොල්ලො...

  • @donkumara2023
    @donkumara2023 ชั่วโมงที่ผ่านมา

    Sapa I kala waren , minissu nithiyata Bayawenna ona , 💐🙏🇨🇦

  • @mahanamathikula1187
    @mahanamathikula1187 ชั่วโมงที่ผ่านมา

    Deshapaluwo viswasa karagena wedakalama ohoma wenawa.ko tiran alas

  • @RoshanBuddika-dd4sb
    @RoshanBuddika-dd4sb 2 ชั่วโมงที่ผ่านมา

    Ape kollane ethule inneth atharinna epa okawa oun ubalata wada wancha karayo

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 2 ชั่วโมงที่ผ่านมา

    Aiyoo me wge moda minissu.dan widawanna wena Hati..Dan gewal wala Inna wife daruwo innawa nm koithrm wedanwk ath da

  • @RdxxxVandexx
    @RdxxxVandexx 2 ชั่วโมงที่ผ่านมา

    ,,😂😂😂

  • @MadushankaBandara-s2m
    @MadushankaBandara-s2m 9 นาทีที่ผ่านมา

    ජනාධිපති වරණයට දෙන්න බෑරි උනා සජිත් ට දුන්නෙ මහ මැතිවරණය npp ය ට

  • @RenukaSudarshani-s1t
    @RenukaSudarshani-s1t 9 นาทีที่ผ่านมา

    Hora amathiyanta dekata nawenakota ,anthimata kauruth ne 😂Hoda wade dushitha thopilata.

  • @Lollaough
    @Lollaough 8 นาทีที่ผ่านมา

    Oya vfs scene eka maha jara wedak...matth mara prashna awa oya case eka nisa

  • @niranjanalmeda231
    @niranjanalmeda231 30 นาทีที่ผ่านมา

    Awasan nadu thenduwa waradak wella nathenm 😂

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 6 นาทีที่ผ่านมา

    Dan sapada😂