කර්මය සම්බන්ධව බෞද්ධ ඉගැන්වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • කර්මය සම්බන්ධව බෞද්ධ ඉගැන්වීම
    • කර්මය සම්බන්ධව බෞද්ධ ඉ...
    අපේ සමාජයේ මුල් බැසගත්ත ප්‍රභල මතයක් තියෙනවා අපට මේ ජීවිතයේදී ලැබෙන දේවල් වලට බලපාන යම්කිසි බලවේගයක්, ශක්තියක්, Entity එකක් පවතිනවා කියලා. ඒ වගේම කාටවත්ම ඒ බලවේගයෙන් පලයන්න බැහැ කියන මතයත් ඕකත් එක්ක සංගතවෙලා තියෙනවා.
    ඔතනදි ඕකට දේව කැමැත්ත, බ්‍රහ්ම වාක්‍ය, ඊශ්වර කැමැත්ත සහ කර්මය වගේ විවිධ අර්ථකථන පවා ලබාදෙනවා.
    ඉතින් මිත්‍රවරුනි ඔන්න ඔතන තියෙන කර්මය නමැති සංකල්පය ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ.
    එහෙනම් එකතුවන්න අද වීඩියෝව සමග, අපි අද කර්ම සංකල්පයේ විකාශය, වෛදික, බ්‍රාහ්මණ, උපනිෂද් සහ ජෛන වැනි ඉගැන්වීම් වලට අනුව කර්මය ගැන කතා කරලා කෙලින්ම යමු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපරිමිත කර්ම විභාගය වෙතට.
    ඊට පස්සේ අපි කතා කරමු; චේතනාව සහ කර්මය, කර්මය සහ කර්ම පථය, කර්මය සහ පුනර්භවය, කර්මයේ ප්‍රභේද, කර්මය විපාක දෙන අනුපිළිවෙල, කර්මය විපාක දෙන කාල, කර්මය පුද්ගලයාට බලපාන ආකාරය වැනි හැම දෙයක් ගැනම.
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    Madujith Sagara Facebook profile
    www.facebook.c...
    #buddhism #කර්මය #kamma #madujithsagara #abhidharma #buddha

ความคิดเห็น • 101

  • @MadujithSagara
    @MadujithSagara  ปีที่แล้ว +13

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL

  • @gayashan99
    @gayashan99 11 หลายเดือนก่อน +2

    කර්මය ඇත්තක්. අත්දැකීමෙන් ❤️☸️

  • @PradeepMadushanka-s8p
    @PradeepMadushanka-s8p ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @දිලාන්සේනානායක
    @දිලාන්සේනානායක ปีที่แล้ว +6

    මාරම අලංකාරයි, මාරම තාත්විකයි මාරම විද්‍යාත්මකයි, කිසිම කම්මැලිකමක් නැතිව ඉවර වෙනකම්ම ඇහුව වීඩියෝ එකක්. මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු දේශනාව මිනිස්සුන්ට උගන්වන්න ඕනේ. මේ වගේ උගන්වන්න හැකියාව තියෙන පුද්ගලයන් ඉතාමත්ම අල්ප ප්‍රමාණයක් තමයි අපේ රටේ ඉන්නේ. ඒ අතුරින් ඔබතුමාව ඉහළින්ම තියන්න පුළුවන්. මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා මාරයා සම්බන්ධව, චතුරාර්ය සත්‍ය සම්බන්ධව සහ අධ්‍යාත්මය සම්බන්ධවත් මෙවැනිම වැඩසටහන් කරන ලෙසට

  • @sapumalsampath
    @sapumalsampath ปีที่แล้ว +6

    මම මේ දේ ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගෙන තියෙනවා. හැබැයි ඒ කියපු කිසිම දෙයක් මගේ ඔළුවේ රැඳුණේ නෑ. හැබැයි සර් උගන්නපු විදිහට සර්ගෙ මේ වීඩියෝ එකේ තියෙන දේවල් ඇහුවම මට තව කෙනෙක්ට සර් කියපු දේවල් ඒ විදිහටම පැහැදිලි කරලා දෙන්න දැන් පුළුවන්. මම හිතන්නේ ඒක තමයි සැබෑ ගුරුවරයෙක්ගේ හැකියාව. හැමදෙනාටම ඒ විදිහට උගන්වන්න බෑ. අද පෝය දවසේ වෙසක් පෝය දවසේ මම අහපු අති විශිෂ්ටතම දේශනාව තමයි මෙන්න මේක.
    රූපවාහිනි නාලිකා වල දැමිය යුතු දේශනාවක් තමයි මේක හැබැයි කමක් නෑ රූපවාහිනි නාලිකාවල ජෝගි නටනකොට ඔබතුමා මේ විදිහට සමාජ මාධ්‍ය වල විද්වත් මණ්ඩපයක් මෙහෙයවන එක අතිශය ප්‍රශංසනීයයි 🙏🙏🙏

  • @kalharasampath4540
    @kalharasampath4540 ปีที่แล้ว +4

    අකුසල විපාක නිසා ලබපු උප්පත්තියක් කුසල විපාක වලින් වෙනස් කරන විදිහ ඔබතුමා උගන්වපු විදිහ නම් මාර ප්‍රශංසනීයයි. මං ඒ තර්කය මෙච්චර පැහැදිලිව නෑ අහපු පලවෙනි වතාව තමයි මේක. මෙන්න මේ වගේ දේවල් ඉස්කෝලේ ළමයින්ට පාසල් අවධියේදීම ඉගැන්නුවොත් අපේ සමාජය ඉතාමත්ම ඉක්මනින් සුන්දර සමාජයක් බවට පත් වේවි. මේ වීඩියෝ එකක් දකින විදුහල්පතිවරුන්ට මම කියනවා මධුජිත් සගරව පාසල් වලට ගෙන්නලා ඒ ලමයින්ගේ මොළ ටික සුද්ද කරන්න කියලා

  • @TeharaLinah
    @TeharaLinah ปีที่แล้ว +2

    අහගෙන ඉන්න ආසයි පැහැදිලිකරන විදිහට. මේ දේවල් වල ගතයුත්තක් තියෙනවා කියලා මට දැන් තේරෙනවා

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 ปีที่แล้ว +2

    දොරමඩලාවට නාකි පප්පලා ගෙන්වල පච කෙලිනවා වෙනුවට ඔබතුමා වගේ තරුණයන්ව දොරමඩල වගේ වැඩසටහන්වලට ගෙන්නලා අපේ රටේ තරුණ ප්‍රජාව ට තාර්කිකව හිතන හැටි උගන්වන්න පුළුවන් නම් ඒක මාරම වටිනවා. හැබැයි දොරමඩලාවේ දඩිබිඩිස් කීයටවත් ඔබතුමා වගේ තරුණ විද්වතුන්ට දොරමඩලාවේ දොර අරින්නෙ නෑ මොක්ද ඔබතුමාව ඒ වගේ වගේ තැන් වලට ගෙන්න ගත්තොත් දඩිබ්ඩ්ස්වත් කුඩුපට්ටම් වෙන නිසා

  • @tishanjayasena7615
    @tishanjayasena7615 ปีที่แล้ว +3

    ඔබේ පැහැදිලිකිරීම් අතිශය පැහැදිලියි, සමබරයි, තාර්කිකයි, විද්‍යාත්මකයි, දාර්ශනිකයි. මඩගොහොරුවක් වෙලා තියෙන කර්මය නමැති සංකල්පයට ඔබතුමා නැවතත් ප්‍රාණ වායුව පෙව්වා. 🙏🙏🙏

  • @RuwanDeshapriya
    @RuwanDeshapriya ปีที่แล้ว +2

    වටින වීඩියෝවක්. සෑහෙන දෙයක් ඉගෙනාගත්තා

  • @TopPicksWorldwide
    @TopPicksWorldwide ปีที่แล้ว

    ඔබේ කැපවීම අගයකරනව මිත්‍රයා 👏

  • @pershannayanajith1627
    @pershannayanajith1627 ปีที่แล้ว +2

    අගනා විග්‍රහයක් ❤️ බොහෝම ස්තුතියි 🙏

  • @vihagasampath4146
    @vihagasampath4146 ปีที่แล้ว +1

    මෙන්න මේ වගේ දේවල් තමයි දහම් පාසැල් වල ළමයින්ට උගන්වන්න ඕනේ. දහම් පාසල් වල දී ගොඩක් වෙලාවට කරන්නේ පොත කියෝගෙන යන එක විතරයි. හැබැයි ඔබතුමා උගන්නනවා වගේ මෙච්චර පැහැදිලිව, උදාහරණ සහිතව, තාර්කිකව, විද්‍යාත්මකව උගන්වනවා නම් ඒ දේ ළමයින්ගේ මනසට ම යනවා වගේම ඒ දේ ප්‍රායෝගික ව පාවිච්චි කරන හැටි ද නිරායාසයෙන් ම ඒ ඉගෙන ගන්න අයගේ මනස තුළ පැලපදියම් වෙනවා. මේ වීඩියෝ එක මම සීයට සීයක් රසවින්දා ඒ වගේම මේ වීඩියෝ එකෙන් මම මගේ ජීවිතේට ගොඩක් දේවල් ලබා ගත්තා. බෙහෙවින් ස්තූතියි මේ වගේ වීඩියෝස් කරලා අපිවදැනමුත්තන් කරනවට ❤️🤝

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว

      සරලව.තේරැමි.ගන්න.පුළුවන් .

  • @MahelaJayasindara
    @MahelaJayasindara ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි මේ කරන සමාජ මෙහෙවරට 🙏🙏🙏

  • @ChandraLalSirimanne
    @ChandraLalSirimanne ปีที่แล้ว +2

    ආසයි මේ කියන දේවල් අහගෙන ඉන්න

  • @AVperera123
    @AVperera123 ปีที่แล้ว

    ඔබතුමා ට මාරම හැකියාවක් තියනවා ඕනම දෙයක් අතිශය සරළව උගන්නන්න. කර්මය ගැන මෙතුකක්කාලෙකට මම අහපු සාර්ථක ම විවරණය තමයි මේ

  • @akalankavishwa2323
    @akalankavishwa2323 ปีที่แล้ว +5

    කර්මය බෞද්ධ සංකල්පයක් නොවේ සහ ජෛන බ්‍රහ්මණ ඒ භාරතීය සමාජ පසු බිමේ විශ්වාසයන්ට කර්මය පිලිබද දීපු විග්‍රහයක් බවත්, කර්ම ඵලයක් නොවෙන හේතු ඵලයක් ගැනත් බුදු දහම කතාකරන එක පදනම් වෙලා මේක කතා කරමු... 👌👌👌
    අභිධර්මය සුත්‍ර වලට දීපු දාර්ශනික විග්‍රහයක් ඇත්තටම ඒක උසස් තාක්ෂණික පැතිකඩක් කිසිම ගැටළුවක් නෑ.. ඒක දාර්ශනික හරය පසු කාලීන එකතු උන හින්දු වෛදික සංකල්ප සහ අභිධර්මය එකතු උන කාලය මුල් බුදු සමය ඒ හැම දෙයක්ම අවධාරණය කරන් මේක කරානං 👌👌
    නැත්තං මිනිසුන් පරම්පරාවෙන් ආපු කිසිම පර්‍යේශණයක් නැති විශ්වාස මත බුදු දහම රැකීම යනු කර්මය රැකීම වගේ තැනකින් වාද කරන්ට පක්ෂ විපක්ෂ අන්ත හදාගයි.. 🤦🤦👌👌👌
    චතුරාර්‍ය සත්‍ය අවබෝධ සදහා ආර්‍ය අෂිශ්ඨාංග මාර්ගය එහි අනවබෝධය නිසා ඇති වෙන හේතු ඵල දහම හරය කරන් බලමු...
    සරලව මාර්ගය කියල තියෙද්දි මම දැකපු විදියට අපි වේදයේ ගැඹුරක් දාර්ශනික සංකල්ප ගැඹුරක් මවන්ට කැමති ... මාර්ගය පැහැදිලි කෙනෙක්ට යන්ට 👌👌 අපි ACADEMIC විදියට අධ්‍යනය කරන්ට ඕනෙ මේ දේවල් හැබැයි බුදු දහමේ අවබෝධය සදහා සිත් වල ප්‍රභේද අරක යනු කුමක්ද සම්මුති වල එල්ලීම මාර්ගයට ඇත්තටම සම්බන්ධයක් නෑ..
    මහයාන බෞද්ධ කියන්නෙ ඇත්තටම මේ සංවාදේ ලෝකේ මත එක්ක වාද සංවාද කරන්ට පුලුවන් දාර්ශනික පදනම් වර්ධනය වෙලා තියෙනවා...
    ඔබ තුමාට ශුභ 🎉🎉🎉
    මේවා නැත්තං එක එක්කෙනා එක එක අන්ත වලින් ඔළුවට දාගන්න හින්දා මට හිතුණා අද කාලේ කියන්ට ඕනෙ කියල... 👌👌👌👌
    අර වචන මේ වචන සම්මුතියෙන් තොර අවබෝධය කියන දේන් බැලුවම තේරෙනවා බුදු දහමේ මේ ඔක්කොම පැහැදිලි කරන්ට යොදපු දේවල් මිසක් සියල්ලේ අවසානය හේතුවක් නිසා පෝෂණය වන ඵලයක් ඇති බව සහ ඒ හින්දම ඵල නැසීමට වඩා හේතුව නුවනින් අවබෝධ කර එය නිරුද්ධ කිරීම මට තේරෙන විදියට බුදු දහම කියල,, ඇත්තටම සාපේක්ෂව එක එක්කෙනාගේ අවබෝධ පත්‍යක්ෂ මත බැලිය යුතු අන්තවාදයෙන් මිදුන දෙයක් බුදු දහම 👌👌 ආයේ ඇලෙනවනං ආයේ බෞද්ධද ප්‍රශ්නයක් ඇත්තටම අපේ බහුතර සමාජය...

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      පොඩ්ඩක් ඉන්න වීඩියෝව එනකන්. එක්කො discription එක කියවල ඉන්න. ඔය මූලයේ ඉදලම සියල්ල පැහැදිලි කරනවා වීඩියෝව තුළ

    • @akalankavishwa2323
      @akalankavishwa2323 ปีที่แล้ว +1

      @@MadujithSagara අනිවාර්යයෙන් ඇත්තටම ඔබ තුමා හෝ මේ නාලිකාව එක්ක ඉන්න සහෝදරයෝ ගැන නෙවෙයි ගැටළුව පෞද්ගලික මම හොදටම අත්විදිනවා මේවා වැරදි විදියට අල්ලන් බුදු දහම අන්ත විදියට උපහාසාත්මව බලන අය නිදහස් වෙනවා ගාලා ආයේ අන්තයකට යනවා පරම්පරාවෙන් ආපු දේ ප්‍රතික්ෂේප කිරීමම ඔවුන් නිදහස කියල දැකලා ඇත්තටම ඔය විද්‍යාත්මක දේත් අන්තවාදීව තේරුම් ගෙන වෙනස් වීම කියන දේන් ඇත් වෙලා නිත්‍ය කරන් මේ හැමදේම සදාකාලිකව 🤦🤦
      මෙකෙ COMMENT නොදාන මේවා බලලා එක එක විකාර නිගමන දෙන සමාජ මනෝභාවයක් ලංකාවේ සෑහෙන්ට වර්ධනය වෙනවා ඒකයි කණගාටුයි මෙච්චර වටින දහම සරල තැනින් අල්ලන් තමන් නැසිලා අනුනුත් නසන එක.. 🤦 අපේ මිනිසුන් .....
      අනිවාර්යයෙන් ඔබතුමා ගැන හෝ දෙයක් දාන්ට කලින් මට පූර්ව නිගමනය හෝ ආයේ හදපු දේ වෙනස් කරන්ට බෑනෙ ඇත්තටම මම යෝජනාවකට වඩා ඔබතුමාට තියෙන ගෞරවයට අදහසක් කිව්වෙ මෙහෙමත් දෙයක් යටින් යනවා ඒක මාර බරපතලයි අපි අපේ දේ දැක්කට නොදකින කෙනා වෙන තැනක මේවට උපහසින් ගහනවා...
      ඔබ තුමා කරන වැඩේට 💐💐 ගෞරවය හදවතින් 👌👌👌 ශුභ

    • @prasathsamaranayake124
      @prasathsamaranayake124 ปีที่แล้ว

      😂😂

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

    බොහොම.ස්තුතියි

  • @NelumiksPieris-km7vv
    @NelumiksPieris-km7vv ปีที่แล้ว

    අන්තිමට ම කියපු විදුලි බුබුලේ උපමාව තමා සුපිරිම 😍😍

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 ปีที่แล้ว

    Oba දක්සයෙක්. එ් වුනාට මට පුද්ගලිකව ප්රස්න තියෙනවා අාගම් ගැන. දෙවියන් වහන්සේ කියන එක ගැනනම් මම පිලිගන්නෙම නැ. දෙවියන් වහන්සෙ සියලු දේ මැව්වනම් එයා තමය් ලොකුම අපරාදය කරල තියෙන්නෙ. මවන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ හිටියනම් මේ කිසිම ප්රස්නයක් නැ. එ්වගේම බුදු දහමෙ කියනවා කර්මය ගැන. එ් වගේම සංසාර චක්රයක් ගැන කියනවා. චක්රයේ මුල අග හොයන්න එපා චක්රය නවත්වන්න ට්රය්කරන්න කියල කියන්නෙ. නමුත් මට තියෙන ප්රස්නය ත්රිලියන ත්රිලියන කාලයකට පෙර හෝ පටන් ගැම්මක් තියෙන්න අවස්යය් නේද. එහෙම පටන් ගැම්මක් තිබුනොත් මුල පටන් ගන්නෙ කොහොමද කර්ම නැතුව. පුලුවන්නම් එ් ගැන පැහැදිලි කිරිමක් කරන්න.thanks

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මේකේ තියන සමහර වචන පැහැදිලි නෑ. Please type carefully 🤝

    • @wimalrajapaksha890
      @wimalrajapaksha890 ปีที่แล้ว +1

      @@MadujithSagara සංසාර චක්රය නත්වන්න ට්රය් කරන්න කියලනෙ බුදු දහමෙ කියන්නෙ. චක්රයෙ මුල අග හොයන්න එපා කියලනෙ කියන්නෙ. onema දේකට හේතුවක් තියෙනවනම් ජිවියාගෙ පටන් ගැන්මක් හා එයට හේතුවක් තියෙන්න අවස්යය් නේද. එහෙම වුනොත් ජිවයක්පටන් ගැන්මෙදි කලින් කර්ම නැතුව ජිවය හට ගත්තෙ කොහොමද. දැනට මගේ මතය නම් මේ විස්වයෙ සිද්ද වෙන්නෙ මොනවද කියල කියන්න කිසිම කෙනෙකුට බැ.වෙනත් අාගම් වල දෙවියන් පිට දාලා අැන්ග බේරගන්නවා.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ඒකටත් පැහැදිලිකිරීමක් තියනවා. පසුව වීඩියෝවක් කරන්නම්

    • @wimalrajapaksha890
      @wimalrajapaksha890 ปีที่แล้ว

      @@MadujithSagara ok .thanks

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    බොහොම පිං පැහැදිලි කිරීම ගැන තෙරුවන් සරණයි🙏🙏🙏

  • @konarasampath5822
    @konarasampath5822 ปีที่แล้ว +1

    නියමයි ඒ විග්‍රහය

  • @nadira8407
    @nadira8407 ปีที่แล้ว

    ඔබගෙ කැපවීමට 💐🙏

  • @ThusithLakshan
    @ThusithLakshan ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් 🙏🙏 සෑහෙන දෙයක් ඉගෙනාගත්තා

  • @edwardsmith6036
    @edwardsmith6036 ปีที่แล้ว +1

    I gathered a huge amount of knowledge. Thanks a lot 🙏🤝

  • @johnwi-l_l-iamsf3763
    @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +4

    Punarbavaya ha pumaruppaththiya genath video ekak karandako , oya deken mkda buddhism vala kiyala denne kiyana ekath kiyanna ..

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Already done
      ලංකාවට ජෝක් එකක් උනත් ඇමරිකාවේ Virginia University එකේ Leading Research Topic එකක් වන පුනරුප්පත්තිය Reincarnation | Review with Madujith E42
      th-cam.com/video/xWsGmAPupRg/w-d-xo.html

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      ​@@MadujithSagara thank u

  • @menusha_maleesha
    @menusha_maleesha ปีที่แล้ว +1

    දෙමව්පියන්ගෙ ලක්ශන ලමයින්ට උරුම වීම බීජ නියාමය යටතට ගන්න පුලුවන් නේ..එතකොට යම් කිසි කෙනෙකුට එයාට හම්බෙන දෙමව්පියන් තීරණය වෙන්නෙ මොනවගෙන්ද ? ලැබෙන දෙමව්පියන් තීරණය වෙන්නෙ පෙර කරන ලද කර්මයන් නිසානම්.. බීජ නියායට වක්‍රව කර්මය බලපානවනෙ ? 🤔 මේකෙ හරි වැරැද්ද තේරුම් කරල දෙන්න පුලුවන්ද 😊

  • @vivanchez6555
    @vivanchez6555 ปีที่แล้ว +1

    Excellent explanation ever on kamma & its repercussions

  • @ruchiraperera6282
    @ruchiraperera6282 ปีที่แล้ว +1

    Thousand thanks for this video 🤝🙏

  • @nilshansampath2032
    @nilshansampath2032 ปีที่แล้ว +3

    වෙසක් දවසේ මම ඇහුව හොඳම දේශනාව තමයි මේක. කර්මය කියන්නේ මොකක්ද කියන දේ සීයට සීයක්ම මම දැනගත්තේ සර්ගෙ වීඩියෝ එකෙන් තමයි. ඇත්තටම හැමදේම වෙන්නේ කර්මය නිසා, කර්මය වළක්වන්න බෑ, හැමදේම කරුමෙ තමයි කියන අයට මේ වීඩියෝ එක හොඳ උදාහරණයක් වගේම කර්මය කියලා දෙයක් නෑ, ඕවා පට්ටපල් බොරු කියන අයටත් මේ වීඩියෝ එක ඉතාමත්ම හොඳ ආදර්ශ ආදර්ශයක් සපයනවා. ඒ වගේම ඇමරිකානු දිවැසින් දුටු භවගාමී සත්ත්වයාගේ කර්මය සහ කර්ම විපාක වීඩියෝ එකේ දී සර් කර්මය විශ්වාස නොකරන කෙනෙක් කියපු කට්ටියට උපරිම උත්තරයක් මේ වීඩියෝ එකෙන් නිරායාසයෙන්ම ලැබෙනවා.
    බොහොම ස්තූතියි මේ වගේ දැනුවත් කිරීම් කරලා අපිව දවසින් දවස දැනුමෙන් පොහොසත් කරනවට. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumarsahantha1745
    @kumarsahantha1745 ปีที่แล้ว +1

    Awesome explanation. Thanks for making us aware of such things

  • @shanhasim6302
    @shanhasim6302 ปีที่แล้ว

    Another perfect explanation by Madujith Sagara ❤️

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 ปีที่แล้ว

    This is the pure buddhism 🙏🙏🙏

  • @EmanThilochana
    @EmanThilochana ปีที่แล้ว

    Perfect explanation brother

  • @johnwi-l_l-iamsf3763
    @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +1

    Karmaya kiyanne newton ge 3rd law eka vage deyak kiyala hithenne nedda 🤔 .....

  • @AmithSumanasekar
    @AmithSumanasekar ปีที่แล้ว

    Amazing and rational explanation

  • @bhagyasamadara2016
    @bhagyasamadara2016 ปีที่แล้ว +1

    විශ්වයේ ආරම්භය ගැනත් වීඩියෝවක් ගේන්න

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว

    නියමයි සර්

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      🤝

    • @AVperera123
      @AVperera123 ปีที่แล้ว

      මෙන්න මේ වගේ content quality එකක් maintain කරන්න

  • @smlanka4u
    @smlanka4u ปีที่แล้ว

    Supiri. ❤🙏🙏🙏❤

  • @sjfernando3088
    @sjfernando3088 ปีที่แล้ว

    You are a perfect teacher 🙏🙏

  • @Yashoda12345
    @Yashoda12345 7 หลายเดือนก่อน +1

    මට මේ ප්‍රශ්න වලට දන්න කවුරු හරි උත්තර දෙන්න.මම බෞද්ධ කෙනෙක්.මම ලොකු ප්‍රශ්න වල ඉද්දී මට කෙනෙක් උපකාර කලා.මේ සමාජෙ පිලිගත්ත කෙනෙක්.ගුරුවරයෙක් youtube channel එකක් කරන කෙනෙක්.ජෝතිර්වේදියෙක්.ඒත් ඒ මනුස්සයා අවසානෙ මට බොරු කලා.මාව පාවිච්චි කලා.බැඳලා නෑ කියලා කීවෙ ඒත් ඒ මනුස්සයා ට ලොකු දුවලම තුන්දෙනෙක් ඉන්නව.එහෙම මනුස්සයෙක් කොහොමද දිනෙන් දින සමාජයේ නම්බු නාම ලබමින් දියුණු වෙන්නෙ?ඒ මනුස්සයා ලෝකෙට පෙන්නන බෝසත් පෙනුම ඇතුලාන්තයේ නෑ.එයාගෙ wife ම කීවා මම වගේ මට කලින් තව ගෑනු ළමයි දෙන්නෙක් එක්ක එහෙම සම්බන්ධතා තිබ්බා කියලා.ඒ අය දැනුවත්ව වුනාද මම දන්නෑ.ඒත් මේ මනුස්සයා මාව මුලක ඉඳන් රැවැට්ටුවා.මගෙ ආත්මෙ මට නැති කලා.ඒ වගේ මිනිස්සු කොහොමද සමාජෙ මේ විදියට ඉන්නෙ?

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      මොකක් ද අහන ප්‍රශ්නය ??

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว +1

    සර් පුලුවන් නම් වේදික දර්ශනයේ හා බුද්ද දර්ශනයේ සමානකම් හා අසමානකම් ගැන සංසන්දනාත්මකව පහදන්න පුලුවන් ✌

  • @ishansankalpa9195
    @ishansankalpa9195 ปีที่แล้ว +3

    කර්මය තියෙන්නේ ජයගන්න මිසක් බියවන්න නෙමෙයි

  • @amithsharma7830
    @amithsharma7830 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @usumana
    @usumana ปีที่แล้ว

    💚🍃🌷

  • @sawanchinthana4333
    @sawanchinthana4333 ปีที่แล้ว +1

    ⭐⭐⭐👍👍

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya2643 ปีที่แล้ว +1

    💐💐💐

  • @edwardsingh8730
    @edwardsingh8730 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว

    මහත්මයා.විශ්ව.ආකාර්ශන.නිතිය.ගැන.වැඩසටහනක් .කරන්න.
    ස්තුතියි.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Law of Attraction | ආකර්ෂණ නීතියේ ඇත්ත නැත්ත
      th-cam.com/video/28Jf2R8C8Fo/w-d-xo.html

  • @NeluRasika
    @NeluRasika 4 หลายเดือนก่อน +1

    Schools යන කාලේ නම් මේවා මෙලෝ දෙයක් තේරුනේ නෑ විබාගේට ලියන්න ඕන නිසා කට පාඩම් කරන් යනවා එච්චරයි දැන් තමා තේරෙන්නේ මට මෙහෙම දෙයක් හිතුනා බීජ නියාම අනුව කියන එකෙන් අදහස් කරන්නේ ජාන වලින් එන දේවල් ඒ කියන්නේ අම්මා තාත්තාගෙ ජාන වලින් එන දේවල් නේද එතකොට අම්මා තාත්තාගේ ජාන වලින් එන දෙයක් අපිට අපේ ජිවිතේ ගමනට බාදාවක් උනොත් ඒක අපිට වෙන අසාදාරණයක් වගේ නේද අකුසල කර්මයක් කරලා එහෙම දෙයක් උනා නම් හිත හදාගන්න තිබ්බ අකුසල කර්මයක් කියලා එත් අකුසල කර්මයක් නැතුව එහෙම විදවන්න උනාම ඒක ගැටළුවක් නේද? මම දැන් අවුරුදු 27 ක කෙනෙක් මගේ අවුරුදු 19 ඉදන් වගේ කොන්ඩේ ගොඩක් යන්න පටන් ගත්ත අවුරුදු 27 ක්‌ වෙනකොට ඉස්සරහ කොණ්ඩය ඔක්කොම වගේ නැති උනා මේ විදියටම තමා මගේ තාත්තාගේත් කොන්ඩේ ගිහින් තියෙන්නේ එත් එයාගේ ඒක වෙලා තියෙන්නේ වයස 40 පහු උනාම එත් මගේ ඒ දේ වෙලා තියෙන්නේ සෑහෙන්න අඩු වයසින් මම මේ ප්‍රශ්නය නිසා සමාජේ සෑහෙන්න අවස්ථා වල අපහසුතා වලට ලක් උන අවස්ථා තියෙනවා මේක සෑහෙන්න මානසික පීඩනයක් මට එත් ඉතින් මගේ ජිවිතේ දේවල් මම කොහොම හරි උත්සාහ කරලා මම දැන් ඉන්නවා ඇයි මෙහෙම වෙන්නේ? මේ කතාවේ හැටියට මට ඒ දේ වෙලා තියෙන්නේ මගේ අකුසල කර්මයක්‌ නිසා නෙවෙයි බීජ නියාම ගණයට අයත් දෙයක් නිසා අකුසල කර්මයක්‌ වත් නොකර දෙමාපියන්ගේ ජාන නිසා මට මෙහෙම දෙයක් උන එක අසාදාරනයක් නෙවෙයිද?

    • @MadujithSagara
      @MadujithSagara  4 หลายเดือนก่อน

      Discourage වෙන්න එපා

  • @virajchathuranga3064
    @virajchathuranga3064 ปีที่แล้ว

    ❤️

  • @pawankosths
    @pawankosths ปีที่แล้ว +1

    ලප්ලාස්ගේ determinism කියන්නෙත් කර්මය වගේම එකක්ද මන්දා

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ලොකු වෙනසක් තියෙනවා

  • @lorenzogaming7373
    @lorenzogaming7373 ปีที่แล้ว

    අපි හිතින් දෙයක් හිතුවත් ඒකෙන් කරමයක් රැස් වෙනවද මෙහෙම හිතුවොත් අපි හිතින් මිනිහෙක්ව මැරුවොත් ඒ හා සමාන පවක් රැස් වෙනවද අපිට චේතනාව කරමයක් නම්🥴

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      මනෝ කර්ම

    • @lorenzogaming7373
      @lorenzogaming7373 ปีที่แล้ว +1

      ​@@MadujithSagaraඒකෙන් ලොකුවටම කර්මය රැස් වෙනවද

  • @sahanyasantha5356
    @sahanyasantha5356 ปีที่แล้ว +2

    මට නම් හිතෙන්නේ මේවගෙන් කරන්නේ බියවද්දා බලෙන් යහමගට් ගැනීමක්

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      එහෙම හිතන්නත් පුළුවන්

  • @PahanSamitha
    @PahanSamitha ปีที่แล้ว +1

    Do not be a slave of KAMMA