අභිමානවත් සුජාත හෙළ puththrainge ha diyaniwarunge le නහර වලට දැනෙන විශ්ව paniwidaye රාවණ සටහන gena apa හමුවට gena ena gayan sandakelum guru piyanani oba sathu සියලු prarthana itu wewa❤❤❤❤❤❤😍😍😍😍😍
Aeka hari wTinawA den mona akuru karath maha muhuda geluworh vinasa wela yanawa ethuru natiwa aeth me kalu gal wala nir mana kawadaawath mekenne mewa thamai watinne veli pilla. Budusaranai 🙏🙏🙏🙏❤️❤❤🇱🇰
Gayan mahaththaya obathuma me karana sewayata godak pin api me wada satahan balanne puduma uwamanawakin mage lamai ra nindata yanneth ude nagitinneth me dewal balamin ape ayushath aran obathumata me dewal gana thawathawath soya balanna ida kada labewa kiyalai api prarthana karanne
Oba tumage aluth video ekak dekke nehe. Obatuma veni aya me maha polawe tawa tawath bihi wewa! Oba tumata Theruwan saranai! Maha Ravana Raja pihitai! Aluth video ekak balaporothuwen pipasawen inne...
රාවන සුරිඳු පිහිටයි ආරක්ෂාවයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබතුමා අපිට අපේ නැතිවුන ඉතිහාසය(ලේ උරුමය)කියාදීමට යන මේ ගමනට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!! බුදු සරනයි!!!
@Gamma CONTROL ubl vge un gna anukampaa krnva misak vena krnn deyk na.loke uthumma history eka tyenne lankave sinhala ayt.e adambaraya ubt nattm lankave idalat vdak na.vijayagen jathaka una minissunta rawana history eka kynne hithaluvk vitrai. Niyama rawana parapure minissunta e hangeema danenva.kaurut kyn deyak ahalama hadaa gtta ekak nemei eka.
නිශ්ශබ්දව සිටීමට සාධාරණ හේතුවක් ඇති. කෙසේවෙතත් අපි මග බලාගෙන ඉන්නවා ❤
ගයාන් හරිම ආසයි ඔයාගෙ video එකක් බලන්න ඇයි ඔබ නිෂ්සද්ද? නිරෝගී ශක්තිමත් නවවසරක් වේවා ඔබට තෙරුවන් සරණයි
මෙම වැඩසටහන මගින් ඉතිහාසය පිළිබඳව ලැබෙන දැනුම ඉතා විශාලයි. ඔබතුමාට බොහොම ස්තුතියි.
නියම හෙළයෙක් මෙවගෙ හෙළයෙක් තමයි අපේ රටේ අනාගතය භාරගන්න අවශ්‍ය අපෙ දරුවො වෙනුවෙන් ඔබ පුනය භුමියයි අපේ ඉතිහාසයයි රකගන්න මැතිවරණයකට එන්න ඔය දේවල් කරන අතරෙම රට බේරගන්න අපේ ඉතිහාසය බේරගන්න ඔබවගෙ කෙනෙක් අවශ්‍යයි රටේ අගමැති අගමැතිවෙන්න තුන්සරණයි " ! ඉදිරියටම යන්න අපේ මතුබුදුවෙන උතුම් ඌ රාවණා රජු ගැන මුළු ලොවටම කියන්න ගොඩාක් සතුටුයි සියළු දෙවියො ඔබව ආරක්ෂා කරත්වා!
කෙටියෙන්ම කියනවනම් ලිඛිත සහ භෞතික සාක්ෂිද සපයමින් අපව පෝෂණය කරන ඔබ තුමාට ගොඩාක් පිං
💖💝💗
godak ridenawa thama hemotama aththa pennaddi
@Gamma CONTROL el el uba kiyana ekak thama ithin lol
@Gamma CONTROL ඔයා අපේ අම්ම තාත්ත නෙවෙයිනෙ අපි යන පාර හරිගස්සවන්න... ඔයා ඔයාගෙ වැඩක් බල්ලන් ඉන්න ... අපේ කැමැත්ත අපි කරන්නෙ ... මගේ කමෙන්ට් වලට ඔයා ඔයාගෙ අදහස් දාන්න එපා... වටේ කියවන්නෙ නැතුව කෙලින්ම ගයාන් අයිය එක්කම කතා කරල බේරුමක් කරගන්න ඔය ප්‍රශ්න ... අපට ඔයාගෙ ඒව අදාලම නෑ... අපේ රාවණා නිරිදුන් අපට වටිනව... වගේම ගයාන් අයියත් අපට වටිනා සම්පතක්...
@@shalisrilanka1305 aniwarenma
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ජය ශ්‍රී ගයාන් අයියෙ ... අපේ දෙනෙත් පිං කරල තියනව මේව දකින්න...ගොඩාක් පිං ඔබතුමාට ...
@Gamma CONTROL ඔයා නුවනක් කාරයනෙ.. අපි මෝඩයො වෙලාම ඉන්නම් මොකද අපට අපේ ගයාන් අයිය පෙන්නන පාර වටිනව.. හේතුව මම යම් දෙයක් පරම්පරාවෙන්ම දැනගෙන ගයාන් අයිය එක්ක එකතු වෙලා ඉන්න නිසා... ඔයා දන්න දේ ඔයා කියාගෙන යන්න... අපි දන්න දේ අපේ ගයාන් අයිය එක්ක සවිස්තරාත්මකව අරං යන්නම්... ගයාන් අයියගෙ වැඩසටහන් බලන රාවණා අප්පච්චිව විශ්වාස කරන මම මෝඩයෙක්නම් මේක මම සතුටින් කියනව " මම රාවණා මෝඩයෙක් වෙන්න හරිම කැමති...
ඔබතුමා නිසා මම මගේ ඉතිහාසයට ආදරය කරන එක වැඩි වුනා.ඔබට ජය
තවත් මේවැනි දේ කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබට තෙරුන් සරණයි🙏🙏🙏
තවත් මෙවැණි වටිනා වීඩිෙයෝ
කරණ්න හැකියාව ලැබේවා !!!!!!
තෙරුවන් හරණයි!!!!
ගයාන් අයියේ, දිගටම මෙක කරගෙන යන්න... ඔබට ජය.. මොන බාදකය ආවත් ඔබට මෙක කරගෙන යන්න ශක්තිය දෛර්‍ය ලැබේවා.
මොන තරම් බාධක ආවත් ..... ඉර හද වගේ අපි ඔබතුමා සමඟයි ....!!!
තෙරුවන් සරණයි ....!!!!!!
බුදු සරණයි රාවණා පැහිටයි
ඔබට දීරඝායුශවේව අපිට තව තවත් සැග්වුනු ඉතිහාසය ඉස්මතුකරවීමට ඔබ තුමාට ශක්තිය දය්ර්‍යය ලැබේවා
ඉදිරියට මේ වැඩසටහන කරගෙන යන්නට ධෛර්ය ශක්තිය ලැබේවා
වර්තමානයේ රාවණ හඩ " සහස්‍රමුඛ රාවණ හෙවත් ගයාන් සදකැලුම් ; ගුරු තුමනි ඔබට තෙරුවන් ගේ රාවණා අප්පච්චි ගේ පිහිටයි....
ඔබව නවත්වන්න ජගතෙක් නෑ ඔබගේ ගමනට ජය තෙරුවන් සරණයි ගරු ගයාන් සදකැලුම් ගුරුතුමනි 💚💚💚💚
හරිම හොඳ වැඩ සටහනක් බුදු සරණයි ඔයාට සහ කණ්ඩායමට
නියමයිනේ සර් රාවණ පිහිටයි 😍😍❤❤👍👍😍😍❤❤👍👍
🇱🇰 ඔබට දිර්ඝඅයු වෙවා ! 🇱🇰 මේ බුද්ධිමත් අපේ හෙළයින්ට අයත් අපේ උරුමයන් .🇱🇰 ❤️❤️🙏 ඔබට බුදුසරණයි ! 🇱🇰
අපේ හෙළ ඉතිහාසය ගැන අපිව දැනුවත් කිරීම ගැන ඔබ තුමාට මගේ රණාමය..මෙවා දකිද්දී අපි මොන තරම් විශිෂ්ට ජාතියක්ද කියලා හිතෙනවා. පුදුම ආඩම්බරයක් හිතට දැනෙන්නේ ..අපේ යටපත් කල ඉතිහාසය අපි නැවත මතු කරමු. මව් බිමට ජය වේවා
සර් 💐 කාබනික පොහොර පමනක් භාවිත කිරිමට ජනාධිපතිවරයා ගත් තිරණයට ගොඩක් සතුටුයි . අපි කන ආහාරයට අපිම වස මිශ්‍ර කරනව නේද කියලා ලොකු වෙිදනාවක් හිතේ තිබුණේ. බුදු සරණයි සර්....☺️☺️☺️☺️☺️
වියැකෙමින් පවතින අපේම උරුමයන් පිළිබඳ මේ කරනා හෙළිදරව්වට බොහොම පින්! තෙරුවන් සරණයි!
ඔබතුමා නැවත එන තෙක් අප බලා සිටිමු.ඔබතුමාට රාවණ අප්පච්චිගේ පිහිටයි.
හෙළයට ජය!!!!!!!!!!!!!!!!!
ගයාන් අයියෙ ඔයාට බුදුසරණයි!!!අපි හැමදාම ඔයා ඒක්කයි...
Ethi tharam kaalayak ganna.ඒත් පටන් ගත්ත දේ කොහොම හරි කරන්න.ඔබ තුමාට තෙරුවන් සරනයි.
සිව්හෙළයට ජය.
තුනුරුවන්ගේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී වේවා .
සුරිඳු රාවණා පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි ඔබට. 🙏🙏🙏💪🇱🇰❤💐
ගරු ඔබතුමන්ටසුභ සෙත සතුට සෞභාගඟ්‍යය යහපත ජය අායුවර්ණ සැප උදාවන සුභම සුභ නව වසරක් වේවා.සියලුම දෙවියන්ගෙත් තෙරුවන්ගෙත් අාශීර්වාදය වේවා.අායුබෝවන් වාසනාවන්.
Budu saranai!!Rawana surindu pihitai!!!Saman dewi pihitai!!!
ඔබ තුමාගෙන් වීඩියෝ එකක් එන තුරු බලා සිටිනවා
බොහොම ස්තූතියි අයිය අහල තිබුනට හරියටම දැක්කෙ අද. ඔබ ජය
හෙලයට ජය වේවා සැමදා ❤️
ගයාන් මහත්තයෝ...අපිව අවදි කලේ. ඔබතුමන්. මේ ගමන තව ඉස්සරහට යන්න අපිට තව ශක්තිය ඕන ඔබතුමන්ගෙන්
මට පුලුවන් උන කාලෙට මං එනවා ඔබතුමා මුණගැහෙන්න.මට දැනගන්න ගොඩක් දේවල් තියනවා.ඔබතුමාගෙ කතා අහලා ගොඩක් වැරදි වැඩ වලින් මම දුරස් උනා.ගොඩක් පින්
තව තවත් විස්තර අපට ඕනෙ. ගයාන් ඔබට තුනුරුවන් සරණයි 🙏
Obata jaya gayan aiye.hadawathinma adarei.
Apitath one ravana rajathuma gana ape ithihasa pothata ekathu karannai.
අභිමානවත් සුජාත හෙළ puththrainge ha diyaniwarunge le නහර වලට දැනෙන විශ්ව paniwidaye රාවණ සටහන gena apa හමුවට gena ena gayan sandakelum guru piyanani oba sathu සියලු prarthana itu wewa❤❤❤❤❤❤😍😍😍😍😍
සර් 🌹 විඩියෝ එකක් එනතුරු අපි හැමෝම බලාගෙන ඉන්නවා බුදු සරණයි 🌻🌻🌻
තෙරුවන් සරනයි ගයාන් අයියේ . යහපතක්ම වෙත්වා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
ඔබ තුමාගේ මෙම සිදු කරන ක්‍රියාව මම අගයකරනවා.ඔබතුමාට බුදුසරණයි
නැතිවුන හේලඉතිහාසය මේවිදිහට හරි දැකගැනිම ගැන හරිඅාඩම්බරයි එ් ඔබතුමා නිසා තේරැැවන්සරනයි .
Budusaranai 🙏🙏🙏🙏❤❤❤️❤️❤❤🇱🇰🇱🇰
නැතිවුන හෙළ ඉතිහාසය නැවත මතුවීම වලක්වන්න කාටවත් බෑ...සිව්දෙසින් මතුවෙන අපේ ඉතිහාසය තව තවත් ඉස්මතු කරමින්...ඇස නොගැටුනු තැන් අපහට දැකගැනීමට සලස්වමින්..ඔබ මේ කරන මෙහෙයෙ අතිමහත්ය...ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා..තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා
මෙච්චර දේවල් ලැබිලා තියෙද්දි ලැබෙමින් පවතිද්දී ත් කාලකන්නි උගත් කියන හැතිකරේ නිදි වගේ ඉන්නවා අපේම පව තමයි තෙරුවන්සරණයි ඔබතුමාට
තෙරුවන් සරණයි සියලු දෙවිපිහිටයි
තෙරුවන් සරණයි රාවණ අප්පච්චිගේ පිහිටයි 🙏🙏🙏
මල්ලි ඔයාගෙන් හෙල ඉතිහසය ඉගෙන ගන්න ආසයි විශේෂයෙන් අපෙ මහා රාවනා රජිදු ගැන රට රකින කෙනෙක් නිසා ඔබටනිරොගි සුව පතමි
Teruwan saranai obata me sambandawa ada inna palakinta nopenenne nedda
🙏🙏🙏අපෙ හෙල ඉතිහාසය අප ගොඩ ගන්නවා ගන්නවමයි ගායාන් සදකැලුම් ගුරුතුමනි 🙏🙏🙏🙏
රාවනා දෙවිදු පිහිටයි ඔබ තුමාට.
Aeka hari wTinawA den mona akuru karath maha muhuda geluworh vinasa wela yanawa ethuru natiwa aeth me kalu gal wala nir mana kawadaawath mekenne mewa thamai watinne veli pilla. Budusaranai 🙏🙏🙏🙏❤️❤❤🇱🇰
Gayan mahaththaya obathuma me karana sewayata godak pin api me wada satahan balanne puduma uwamanawakin mage lamai ra nindata yanneth ude nagitinneth me dewal balamin ape ayushath aran obathumata me dewal gana thawathawath soya balanna ida kada labewa kiyalai api prarthana karanne
Oba tumage aluth video ekak dekke nehe.
Obatuma veni aya me maha polawe tawa tawath bihi wewa!
Oba tumata Theruwan saranai!
Maha Ravana Raja pihitai!
Aluth video ekak balaporothuwen pipasawen inne...
තෙරුවන් සරණයි ❤❤❤
Obathuma apita ළඟදීම vidio ekak denna oba thumage nama ahaddith ape hith athi wenne deshabimanayak
අපිව මෙහෙම දැනුවත් කරනවට ඔබතුමාට පිං. 🙇🙇🙇
great sharing very useful keep it up '''' done✅✅💕🙏👍
ගුරුතුමනි... සෑහෙන කාලයක් ගතවී ඇත.. සිසුන් තවමත් බලාපොරොත්තුවක් දල්වා සිටියි. නැවත පැමින ඔබතුමාගේ කර්තව්‍ය ඉටුකරන්න..🙏
හෙලයන් වෙනුවෙන් ඔබ කරන මේ සේවයට අප ණය ගැතියි ගයාන් අයියෙ
දැකීමත් අභිමානයක්..ගයාන් මහතාට බොහෝම පින් ..පුරාවිද්‍යා කාරයන් හංගන ඉතිහාසය අපේ ඉතිහාසය ගැන දැනුවත් කරනවට..
විඩියෝ එකක් දාන තුරු බාලා සිටිනවා ගයාන් අයියේ 🙏❤️
තෙරුවන්සරණයි!!!
Niyamai gayan බුදු සරණයි 🙏🙏🙏❤️❤️
තෙරැවන්Saරනයි
Pudumaya danawana abimanawath urumayak thibunu bawa Dan nam pahadili...obata budusaranai..
Theruwan saranayi🙏 jayawewa♥️👌💪
ගයාන් අයියේ ...ඉක්මනින් video එකක් ඕනී..ඔබතුමා ඔහොම නිහඩවුණා කියන්නේ හරියට අපේ රාවණා ඉතිහාසයම අපෙන් සගවලාම දැම්මා වගේ..😔😔
🙏🙏🙏ජය ශ්‍රී!!! ගයාන් මහත්තයා🙏🙏🙏
නියම වැඩක් 👍👍🙏❤️🙏👍👍
ගොඩක් පින් ගයාන් අයියේ සත්‍ය ඉතිහාසය නිවැරදි කිරීමට දරන කැපකිරීමට..අපි ඔබ සමගයි ..🙏🙏🙏
අපේ ඉතිහාසය කියා දෙනවට ඔබට බොහොම ස්තුති.. 🙏🙏🙏
බුදුසරණයි අයියේ ❤️🙏
මේ සත්‍ය එලියට එන්න වැඩි දවස් නෑ ....සත්‍ය ජය ගන්නවා ගයාන් සර් .... ඔබට තෙරුවන් සරණයි සර් 🙏🙏🙏🙏
🌞 🇱🇰 🙏 ජය නියතයි 🙏 🇱🇰 🌞
බුදු සරණ යි ඔබට .
නැතිවෙලා ගිය අපේකම මතුකරමින් ඉන්න ඔබතුමාට 💐කතරගම අප්පච්චිගේ පිහිටයි🕊️ 🌸🌸🌸🌸
ජයවේවා.👍🇱🇰🇱🇰🇱🇰
suba dawasak gayan..sthuthi wedasatahanata.eth baluwa parakku mokada kiyala..kohomath dan gayan karayabahulai..parissamin.
suwapath wewa..
සහශ්‍ර මුඛ රාවණයාණෙනි ඔබ තුමාගේ තවත් වැඩ සටහනක් නැවතත් ලබා දෙන තුරු යක්කයන්ලා බලා සිටිනවා
Obata sthuthi gayan sir. Obata jaya veva. Mulu lankavatama jaya veva
Obata boho kusal! Thawa thawath karunu karana genemata manmawath wivara wewa!
බුදුසරණයි
Eththa dinaka jaya ganiwi. E para hadanna obata shakthiya lebenawa jaya sri.
තෙරුවන් සරණයි guruthumani
godak kalakin video ekak blanna hitiye ela ela jayasri
රාවණ ඉතිහාසය ගැන කතා කරන අය කොච්චර හිටියත් විශ්වාසයක් හිතෙන්නේ ඔබ ගැන විතරයි ගයාන්.
Keep it up. Don’t worry about anything. We are coming behind you. You must go ahead with any difficulty. May Tripple Gem Bless you.
හෙලයට ජය ! ❤️❤️❤️💪
Sir obage video hema ekama ekin eka beluwa..apita thawath ape sathya ithihasaya dena ganna ona..obage meelaga video eka enakan balagena innawa.
parissaman budusaranai jasu phitai
Yes we request you to go ahead ☺️👍 Theruwan Saranai.Dewi Rakàwaranai!!!
ඔබ තුමා වීඩියෝ එකක් දාන තුරු මග බලා සිටිනවා ඒත් නැහැ ඒ මොකද නිශ්ශබ්දව ඉන්නේ
mama hithanne history unlimited balanawa mee tikee.
@@missakathilakarathna5849 ela..ehemama wewa nawthanna nam epoo...gayan
ඇයියේ දන්නේ නැ
facebook.com/109677157965306/photos/a.110465777886444/110496574550031/
🙏🙏🙏🙏🙏🙏💘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 mage දේශය mage agama mage jhathiya matalabadun තාග්‍යයයි
Theruwan saranai
Oba thuma Pura vidyawe innama ona kenek
අයූබොහෝ වේවා... තෙරුවන් සරනයි .යහපතක්ම වෙත්වා... ගයාන් මහත්තයෝ. ඔබතුමන්ට කෙසේද සුවෙන් සිටීද .?. මසක් ඉක්මගියත් ඔබතුමන් දැක ගැනීමට පනිවිඩයක් ඇසීමට කිසිදු හෝඩුවක් දැනගැනිමට නොමැති වූ නිසයි .මෙසේ අමතන්න සිතුවෙ. ..
හෙළ ශිෂ්ටාචාරයේ සාක්ශි සාධක නටබුන් නෑ කිය කියා උම්බෑ ගාන ගවරයන්ට හොඳ කනේ පහරක්..! ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
පින් සිදු වේවා
ගයාන් මහත්තයා ඔබට තෙරුන් සරණයි
ජය වේවා 💯💯