103)මහා සුදස්සන සක්විති රජුගේ කතාව(මහා පරිනිබ්බාන සූත්‍රය)| අසිරිමත් සම්බුදු සරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #ShraddhaTV #AsirimathSambuduSarana
    වර්තමානයේ බොහෝ දෙනා සමාජයේ ජනප්‍රිය චරිතවලට ඒ කියන්නේ නළු නිළියන්ට ක්‍රීඩකයින්ට හරිම ඉක්මනින් පහදිනවා. නමුත් ඒ පැහැදීම හරි ලාමකයි. මොකද ඒ හැමෝම රාග, ද්වේෂ, මෝහවලින් බැටකන පිරිසක් නිසාය.
    ඔය අතරේ ඉතාම ස්වල්ප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා අසංඛ්‍ය කල්ප ගනන් පාරමී ධර්ම සම්පූර්ණ කරපු, රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම තම සිතින් බැහැර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න. ඒ වගේම පහන් සිතින් සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තෙන්ම ඒ අයට කොයිතරම් නම් ලාභයක්ද?
    සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම තමන්වන්සේ ගැන වදාළ උතුම් දෙසුමක් මෙසේ ය.
    “පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.
    **කියවන්න,,,,,
    අග්ගප්පසාද සූත්‍රය , (mahamevnawa.lk...)
    ලෝකාවබෝධ සූත්‍රය , (mahamevnawa.lk...)
    කාළකාරාම සූත්‍රය , (mahamevnawa.lk...)
    බ්‍රහ්මජාල සූත්‍රය , (mahamevnawa.lk...)
    සීහ සූත්‍රය , (mahamevnawa.lk...)
    ආමගන්ධ සූත්‍රය , (mahamevnawa.lk...)
    මහා ගෝවින්ද සූත්‍රය , (mahamevnawa.lk...)
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 47

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
    .

  • @nimtharu6219
    @nimtharu6219 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ මතු බුදු වේවා!!!
    සාදු! සාදු! සාදු!

  • @baldsingshiromimalkanthi3529
    @baldsingshiromimalkanthi3529 4 ปีที่แล้ว +4

    සාදු සාදු , සතුටින් නුමොදන් වෙමි!!!!
    මේ රැස්කළ අපමණ කුසල් බලෙන් නිවන් දක්නා ජාති දක්වා ත්‍රිහේතුක උපතක් ලැබේවා!!!!!🌷🌷
    නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා...!!!
    කල්‍යාණ මිත්‍රයෝම මුණගැසේවා!!!!🌷🌷 පහසුවන් සිල්රකින්නෙක් වෙම්වා.. !!!!!🌷🌷සුකසහගත පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය
    අවබෝධ වීම පිණිසම හේතූ වසනා වේවා!!!! 🌷🌷ඔබ අප සැමදෙනාටම මේ කුසල් හේතු වසනා වේවා !!!!
    සාධූ සාධූ සාධූ ....!!!!!.🌻🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය ! මේ අපමන බුදුගුණකද සියලුදෙනාටම ඇසෙත්වා !!! බුදුගුණ අනන්තයි !!! සාදු !!!
    අගෙයි අපේ ස්වාමින්වහන්සේ හරිම අගෙයි ! මේ ශ්‍රී සද්ධර්ම සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක් වේවා !!!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! අප බාග්‍යවත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා ! අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! බොහෝමයක් පින් අප සියලුදෙනාටම අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්ම පැහැදිලිව ඔබවහන්සේ ඉතාමත් අලංකාරව දේශනා කරනවා . ආසාවෙන් අසා සිටිනවා. සාදු !!! මේ පිරිනිවන් වඩින සූත්‍රය පරිනිබ්බාන සූත්‍රය ඉතාමත් දුකින් අවබෝධය අසන්නේ සාදු !!! කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! සාදු !!! නමෝ බුද්ධාය !

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +2

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .......

  • @ydududyd3000
    @ydududyd3000 4 ปีที่แล้ว +3

    සාදු🙏සාදු🙏සාදු🙏 අපගේ පෙර පිනට පහල උන පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායු වේවිා
    ධර්ම ඩද්සනය දේසනා කරන ස්වාමින් වහන්සේට ත්
    නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායු වේවිා 🙏☸️🙏☸️🙏☸️

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදා මේ පින මමද අනුමෝදන් වෙමි සාදු.සාදු සාදු. 🙇🙇🙇

  • @dileepanuwan4
    @dileepanuwan4 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි..! ඔබ වහන්සේට
    නීදුක් නිරෝගී සුවය ලැබෙිවා

  • @asankapradeep6833
    @asankapradeep6833 4 ปีที่แล้ว +3

    සාදු ...!!!සාදු ...!!!සාදු ..!!!!තේරැවන්සරණයි ..!!!පින්වත් ස්වාමින්වහන්ස ..!!!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @madushikamihirani8682
    @madushikamihirani8682 4 ปีที่แล้ว +2

    Sadu sadu🌼🌼🌼🌻🏵️🏵️ maga බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +2

    Namo.budda pinwatha suwamin wahansalata dirgau labawa maga namas karaya wawa sadu sadu sadu

  • @amaraa1210
    @amaraa1210 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharangaprasad1996
    @tharangaprasad1996 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ මතු බුදු වොවා...

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
    බුද්ධ රත්නයටත් .
    ධම්ම රත්නයටත් .
    මහසංඝරත්නයටත් .
    මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏
    දර්මදානයට සහාබාගි වුන සියලුම පිංවතුන්ටත් නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා 🙏🙏🙏

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා.

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว +3

    Harima ascharyai maha sudassana sakvithi rajunge katha puwatha asuwama ane sanskarayan ketharam nam aniththaya wela yanawada apiatada may darmaya waha waha awaboda wewa sadu, sadu,,,sadu,,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya....

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +2

    ane mama sarana giya magema budu piyanan wahanseta mage uthum namaskaraya wewa sadu sadu sadu sadu sadu sadu theruwan saranai ape swamin wahansa oba wahanseta mage namas karaya wewa niduk nirogi suwaya deergayusha lebewa.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว

    සාදු සාදු මගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🪔🪔🪔🪔

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🔷🔷
    සාදු සාදු සාදු 🔷🔷🔷
    සාදු සාදු සාදු🔷🔷🔷🔷🔷
    🔷 🔷🔷
    🔷🔷 🔷🔷🔷
    🔷🔷🔷 🔷🔷🔷🔷🔷
    🔷🔷🔷🔷 🔷🔷🔷🔷🔷🔷

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @pushpairangani1609
    @pushpairangani1609 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +1

    bohoma pin ape hamuduruwane

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +2

    සාදු ....

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @teklahettiarachchi5641
    @teklahettiarachchi5641 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌸🌸

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !උතුම් තිසරණයට නමස්කාර වේවා ! පින්වත් ලොකු ස්වාමින්වහන්සේට සහ අපගේ ස්වාමින්වහන්සේට පින් අනුමෝදන් වේවා! නිවන් දක්නා තුරුම මෙවැනි බන පද අසන්නට ලැබේවා! ධර්ම දානය බෙදාදුන් සැමට පින් අත්වේවා සියලු දෙනාටම යහපතක්ම වේවා නිදුක් නිරෝගී වෙත්වා සියලු දුක් ගිනි නිවේවා ! සැමට තෙරුවණ් සරණයි !

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 3 ปีที่แล้ว +3

    දිවි තිබෙන තුරු නිවන් දකිනා තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යමී.දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම ශ්‍රී සද්ධර්මය සරණ යමී.දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම ආර්‍ය මහා සංඝ රත්නය සරණ යමී. සාදූ....සාදූ....සාදූ...🙏🙏🙏 තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය.

  • @navinduthenuwara2990
    @navinduthenuwara2990 4 ปีที่แล้ว +2

    Namo buddahya

  • @spwasantha4329
    @spwasantha4329 4 ปีที่แล้ว +3

    බුද්ධාලම්භන pithiya athi kala oba vahanse ta ekmaninma margapala avabodaya labimata mema desana maya pin hethu vasana veva

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +2

    Namo buddaya...

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว +1

    saduuu saduuu saduuu namashkara wewa budu ruwanata samada budu himi sarana yamii🙏🌷namashkara wewa dam ruwanata samada sadaham sarana yami 🙏🌷namashkara wewa saga ruwanata samada maha saga sarana yami 🙏🌷🌷namashkara wewa thun ruwanata samada thisarana sarana yami saduuu saduuu saduuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว +2

    Namo buddaya!!!!

  • @wimukthilanka6143
    @wimukthilanka6143 4 ปีที่แล้ว +1

    theruwan saranay

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +3

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼

  • @thilankajayasighe5632
    @thilankajayasighe5632 3 ปีที่แล้ว

    Sadu!!! Sadhu!!!Sadhu!!!

  • @chmechme122
    @chmechme122 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu...

  • @sanjeewagunarathna4776
    @sanjeewagunarathna4776 4 ปีที่แล้ว +2

    සාදු සාදුසාදු ...!!!

  • @navinduthenuwara2990
    @navinduthenuwara2990 4 ปีที่แล้ว +2

    Namo buddahya