අපේ බබා ගෙදර ආවට පස්සේ මම ගෙවන උදෑසන වරුව/morning routine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #morningroutine #fathimalife #baby

ความคิดเห็น • 717

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 ปีที่แล้ว +246

    අදයි දැනගත්තේ වීඩියෝ එකකින් ඔයත් මගේ වයසේ කියලා අනේ...😍😍 ඇත්තටම හරිම සුන්දරයි නේද පැටියා එක්ක ඉද්දී. ඇත්ත්මයි මේ වීඩියෝ බලද්දී මාර ආසාවක් එන්නේ. මං වගේම දරුවන් පතන සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..❤❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +21

      Ane ehemada dr😍😍😘 Thank u sooo much 😍😍❤😍😍aniwaryenma ishta wenna one

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 ปีที่แล้ว +1

      Me akkge wysa kiyd

    • @jaysgm1135
      @jaysgm1135 ปีที่แล้ว +6

      Masha Allah math DN baba enakam balan innea DN mata masa6k wenawa😍

    • @kavindyadissanayake1440
      @kavindyadissanayake1440 ปีที่แล้ว +1

      @@sasikabasnayaka1167 21

    • @mohamadmanas3953
      @mohamadmanas3953 ปีที่แล้ว +2

      Assalamu alaekum w w sister Mashahailla super

  • @jaykulathunga5725
    @jaykulathunga5725 ปีที่แล้ว +7

    Reminded Ray aawa time eka. Matanam harennawath wela thibbeh naha . But so proud of you girl Do everything..

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว

      Anee😘😘😘 sis du petiyawath balagenane okkoma weda karagaththe.godaak amaru wela ethi ne

  • @chathurangakumara7491
    @chathurangakumara7491 ปีที่แล้ว +51

    අම්මා අම්මා අපේ ජිවිතේ කොයිම අවධියක උනත් අපේ හෙවනැල්ල අපේ අම්මා නේද නංගි,මටත් බබාලා ලැබිලා ඉන්නකොට අම්මා කොච්චර වැඩ තිබුණත් එයාට වෙලාව ලැබුණ වෙලාවට බබාලග,ඇත්තමයි නංගි නිකමට අම්මා නැති කාලයක් ගැන හිතුණත් මගේ ඇස් වලට කඳුළු එනවා.....ඒ තරමට අම්මා දුවෙකුට වටිනවා... ඔයාගේ අම්මට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

  • @umeshi830
    @umeshi830 ปีที่แล้ว +10

    අපි එකම රටේ උනාට 80%ම අපිට මුස්ලිම් ආගමේ අය ගැන ලොකු අවබෝධයක් නෑ.තිබුනත් තියෙන්නේ වැරදි අවබෝධයක්.මුස්ලිම් පිරිමි අය ගැහැනු ගැන ලොකුවට හොයන්නේ නෑ තමන්ගේ වැඩේ කරගන්න විතරයී wife කෙනෙක් ඕන වගේ idea එකක් අපිට තියෙන්නේ.ඒත් ඔයාගේ husband ගැන මස්සිනා ගැන ඇහුවම ඒක වෙනස් උනා.සතුටුයී ඇත්තටම. අපි අපේ ආගමේ විදියටත් බබාට බුදුසරණයී කියලා කියනවා❤️

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว +64

    අනේ ශෝයී🥰🥰.. මාත් මගේ පැටියා එනකන් මග බලාගෙන ඉන්නෙ......ජේසූ පිහිටයි හැමෝටම❤

  • @nayanavinodani7148
    @nayanavinodani7148 ปีที่แล้ว +35

    ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් හැමදෙනාගෙම සහයෝගයෙන් පැටිය ටිකෙන් ටික ලොකු වෙයි පරිස්සමෙන් ඉන්න දෙවිපිහිටයි!

  • @samadhishiwanthika177
    @samadhishiwanthika177 ปีที่แล้ว +28

    ඔයා හරිම වාසනාවන්ත හොඳ අම්මා කෙනෙක් . ඔයාටයි පවුලේ හැමෝටමත් ලස්සන අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න සහෝදරී 🥰❤

  • @navodyajananinavodya6592
    @navodyajananinavodya6592 ปีที่แล้ว +10

    අනේ ගොඩක් සතුටුයි බබා නීරෝගීව ඉන්නව දකිනකොට. අක්කත් නීරෝගීව සතුටින් ඉන්න. දෙන්නටම බුදුසරණයි🙏

  • @nishadivihanga7763
    @nishadivihanga7763 ปีที่แล้ว +4

    මේ ටිකේම එක දිගටම අක්කිගෙ video බලල ඇබ්බැහි වෙලා ඉන්නෙ අක්කියෝ.ඔයාගෙ family එකම මාර ලස්සනයි....හැමෝම සතුටින් ඉන්න 🥰😘😘

  • @IshanSachira
    @IshanSachira ปีที่แล้ว +5

    හැමදාමත් වගේම කෙල්ලගේ කතාවනන් මාරම cute ❤️❤️❤️ හැබැයි දැන් නන් ටිකාක් chubby වැඩි 😋😋😋 anyway දෙවිපිහිටයි ඔක්කොටම

  • @iselaSG805
    @iselaSG805 ปีที่แล้ว +22

    චූටි පැටියා හරිම වාසනාවන්තයි ඔයාලා වගේ අම්ම තාත්තා ආත්තම්මා කෙනෙක් ලබන්න... තාත්තා හරිම supportive ඔයාට.. ඒක හරිම වටිනවා ඔයවගේ කාලෙක.. සතුටින් ඉන්න හැමදාමත්... ගොඩක් ආදරෙයි...බුදුසරණයි පුංචි පවුලට❤️❤️❤️

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +7

    ඇත්තටම අයියා හොද husband කෙනෙක් , ඒ වගේම හොද තාත්තා කෙනෙක් ☺️ , ඔයාටයි ඔයාගේ පවුලටයි බුදු සරනයි , ❤️🙏 සතුටින් ඉන්න , ❤🌼 චූටි මැනික ගේ නම දානකොටත් අපිට තියෙන්න, ❤️🌼

  • @iuhacademy6724
    @iuhacademy6724 ปีที่แล้ว +8

    ගොඩාක් ආස හිතෙනවා නංගි. ඔයා ගොඩක් දිරිමත්. ඔයාගෙ වයසත් එක්ක ඔයා කරන දේවල් අපිට හිතන්නත් අමාරුයි. මමත් තව මාස දෙකකින් අම්මා කෙනෙක්. මම බයේ ඉන්නෙ බබාගෙ වැඩ කොහොමද කරගන්නෙ කියලා.ඒත් ඔයා දැක්කම නම් ආස හිතුනා. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම. ගොඩක් ආදරෙයි චූටි පැටියට.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +1

      Ane Thank u sooo much 😍😍❤😍😍akka .oyaatath okkoma weda karaganna dhairya lebewa

    • @iuhacademy6724
      @iuhacademy6724 ปีที่แล้ว

      @@SLFathimaslifestyle ❤❤❤❤❤❤❤❤❤thank you 🥰

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 ปีที่แล้ว +8

    මාත් මගේ චුටි පැටියා එනකම් මග බලන් ඉන්නේ.එයා එන්න දැන් ටිකක් ලගයි.😘😍

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 ปีที่แล้ว +25

    ආසයි දැක්කාම ඔයාලව❤️. හොද හබීයෙක්, හොද අම්මෙක් කියන්නේ ගැණු ළමෙක්ට ඉතිම්, තව මොනවද නේද😌💐. මේ ඔයාගේ කුක්කු බෝලෙට ආදරෙයි අපිත්❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    අක්කිගේ කටහඩ හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න ❤❤❤❤

  • @jbtharushika2307
    @jbtharushika2307 ปีที่แล้ว +8

    ❤️❤️ඔයාලා තුන් දෙනාටම දලදා සමිදු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +5

    වීඩියෝ එක බලන්නත් කලින් ලයික් කරන මං වගේ කට්ටිය තවත් ඉන්නවද....❤️❤️❤️❤️ අක්කි බබා අකමැති උනත් එයාව හොදට ඔතන්න.. තොප්පි මේස් දාන්න. එතකොට එයා ඒකට හුරු වෙනවා. එතකොට ගමනක් යද්දී උනත් එයාට අන්දන්න අමාරු නෑ.. මගෙ දූ පැටියට මාස 5යි අක්කේ...

  • @kurulukurulu3887
    @kurulukurulu3887 ปีที่แล้ว +21

    සුභ දවසක් නංගියෝ අනේ ඉතින් පැටියටත් අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @lileesha
    @lileesha 25 วันที่ผ่านมา

    මට මේ අවුරුද්දට 21 යි. ඒකියන්නේ අක්කා මට වඩා අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල්. ඔයා මාර දක්ශයිනේ අක්කි ඔයා එක්ක මට හැරෙන්නවත් බෑ❤

  • @Reyah8989
    @Reyah8989 ปีที่แล้ว +1

    Iam so happy this channel is connecting singhala and Muslims together ❤️.. they will know about us more.. good right

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 ปีที่แล้ว +4

    අදත් ලස්සනයි නංගී video එක වෙනදා වගේම.ඔයා ගොඩක් වාසනාවන්තයි.ඔයාට ලැබිලා ඉන්නේ ගොඩක් හොද මහත්තයෙක්.ඔයාගේ අම්මත් ගොඩාක් ආදරණීය කෙනෙක්.ආදරණීය පවුලක්.චූටි පැටියත් වාසනාවන්තයි මේ වගේ ආදරයක් ලැබන්න.හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න නංගී😍😍😍😍 ඔයාටයි චූටි පැටියටයි පවුලේ හැමෝටමයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @lakshi3341
    @lakshi3341 ปีที่แล้ว +6

    දැන් චූටි බබී ඉන්න නිසා වීඩියෝස් බලන්න ගොඩක් ආසයි...පරිස්සමින් ඉන්න නංගියෝ ඔයාලා හැමෝම...බුදු සරණයි 😌🙏

  • @chathurikathilakarathne3571
    @chathurikathilakarathne3571 ปีที่แล้ว +1

    TH-cam app එක open කරද්දි නංගිගෙ වීඩියෝ එකක් දැක්කම මාර සතුටක් දැනෙන්නෙ.ඔයා channel එක කරන්න ගත්තු මුල් කාලේ ඉදලා හැම වීඩියෝ එකම බැලුවා.නංගි රෙසිපි දාපු හැම කෑමම වගේ හැදුවා.ඒ වගේම නංගිගෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ගෙදරක වැඩ කටයුතු යුතුකම් වගකීම් වගේ හැමදේම.පොඩි වයසක් උනාට නංගි අපි හැමෝටම ආදර්ශයක්.තරුණ වයසෙ ඉන්න ගෑණු ලමයිට බලන්න කියලා ඉල්ලන්න තරම් හොද channel එකක් නංගි ඔයා කරන්නේ.ඇත්තටම හරිම ආඩම්බරයි නංගි ඔයා ගැන.මගේ නංගිත් දෙවිපිහිටෙන් ඔ‍යාගෙ වයසෙදීම අම්මා කෙනෙක් උනා.ඇත්තටම සතුටුයි නංගි.රත්තරං පවුලට ඇස්වහක් වදින්න එපා.දිනෙන් දින සතුට සැනසුම වැඩි වේවා. බුදුසරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +1

      Ane Thank u sooo much 😍😍❤😍😍akka godaak hithata weduna oyaage comment eka😘😘

  • @anushkaishan6491
    @anushkaishan6491 ปีที่แล้ว +4

    අනේ ශෝයි අක්කේ ඔයාලගේ Family එක...🥰🥰🥰🥰🥰🥰 ඔයාලගේ චූටී බබා ගොඩාක් Lucky මේවගේ ලස්සන Family එකක අම්මෙකුයි තාත්තේකුයි ලබන්න...🥺❤️ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ.... බුදු සරනයි ඔයාට අක්කේ.....🥰🥰🥰🥰🥰🥰

  • @sansadijanithri861
    @sansadijanithri861 ปีที่แล้ว +2

    බබා හම්බෙන්නත් කලින් තමයි මම කියුවෙ අපේ බබාට හොද අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි ඉන්නවා කියල. දැන් ඒක ඔප්පු වෙනවා එයාටම එයාගෙ අම්මයි තාත්තයි එයාට ආදරෙයි කියල. ඒ විතරක් නෙවෙයි මාත් ආදරෙයි අපිට ඉතින් කවද බබාව ඇත්තටම බලන්න පුළුවන් වෙයිද දන්නෑ. මම නම් කියන්නෙ බුදුහාමුදුරුවන්ට කවද හරි අක්කිගෙ බබා මටත් බලන්න පුළුවන් වෙන්න කියල. බුදුසරණයි අක්කිට . ඉක්මනට මැහුම් හොදවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න ❤❤❤ අක්කි කියනව වගේ මාශල්ලා .😁😁😁😁😁🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +1

      Thank u sooo much 😍😍❤😍😍Nngi ane ikmaninma pennannam

  • @nipuniweerasuriya2770
    @nipuniweerasuriya2770 ปีที่แล้ว +2

    akkiyoooo ....vedio ek hriiii asawsn beluwa...chuti baba.anee .....budu saranai hemootma gedara

  • @shashi6700
    @shashi6700 ปีที่แล้ว +1

    අනේ හරිම සතුටුයි නංගී.. ඔයාලගේ සතුට දැකල මමත් හදවතින්ම සතුටු වෙනවා නංගී. ඔයාලගේ ආදරය සතුට හැමදාම එක වගේ රැදෙන්න ඕනි. ඔයාලා හැමෝටම බුදුසරණයි!. මමත් ඔය වගේ ජීවිතයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. මට තාම ඒ ජීවිතය ලැබුණේ නැහැ. ඒත් ඔය සතුට දැකල පුංචිවත් ඉරිසියාවක් දැනෙන්නේ නෑ නංගී. අවංකවම සතුටුයි මට. මුළු හිතින්ම ආශිර්වාද කරනවා නංගී. බුදුසරණයි.

  • @ruzdaruzda9683
    @ruzdaruzda9683 ปีที่แล้ว +11

    ඔයා ගොඩක් වාසනාවන්තයි. ඔයාට අල්ලාහා දෙවියන්ගේ පිහිටයි. ඔයා ලග අම්මා ඉන්නවා එක ගැන ගොඩක් සතුටුයි.

  • @dimuthuchathuranga1
    @dimuthuchathuranga1 ปีที่แล้ว +6

    වෙනදා වගේම අදත් අක්කිගෙ video එක ගොඩාක් ලස්සනයි❤️❤️ගොඩාක් වටිනවා❤️❤️චුටි පැටිය මට දෙන්න බැරිද එයා හරි ෂෝක් නේ🥺🥺🥰🥰🥰ගෙදරක චුටි බබෙක් ඉන්නකොට මාර සතුටක් තියෙන්නේ නේද අක්කෙ?🤗🤗❤️❤️❤️ඔයාලගෙ Garden එක ගොඩාක් ලස්සනයි❤️❤️ගොඩාක් වටිනවා ගෙදර එහෙම Garden එකක් තියෙන එක💯💯❤️❤️❤️අම්මට සුබ පැතුවා කියන්න අක්කි❤️❤️සාරා බබාවත් මතක් කරා කියන්න❤️❤️ඔයත් පරෙස්සම් වෙන්න අක්කි ගොඩාක් මේ දවස් ටිකේ හැමෝම ඔයාට උදවු කරනවා නේ අක්කේ🥰🥰🥰
    චුටි බබා පරිස්සමින් බලාගන්න අක්කේ❤️❤️
    එයාට allah දෙවි පිහිටයි!බුදු සරණයි!💖💖
    අක්කටත් ඒවගේම අයියටත් අල්ලාහ් දෙවි පිහිටයි!💖💖💖බුදු සරණයි 💖💖💖පරිස්සමින් ඉන්න💖💖සාරා බබාටත් allah දෙවි පිහිටයි 💖💖බුදු සරණයි💖💖එයාවත් පරිස්සමින් බලාගන්න කියන්න හොඳද අක්කේ💖💖
    ඒ වගේම පවුලේ ඔක්කොටමත් allah දෙවි පිහිටයි 💖💖බුදු සරණයි 💖💖
    පරිස්සමින් ඉන්න හැමෝම❤️❤️
    ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️❤️😍😍😍🥰🥰🥰
    කයියක් ගහගෙන ඉන්න එන්නම්කෝ චුටි පැටියටත් එක්ක🤩🤩🤩😀😀😀🥰🥰

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +1

      Thank u sooo much 😍😍❤😍😍Malli.❤❤❤❤

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f ปีที่แล้ว +2

    දෙවි පිහිටයි.. පැටියටත් පවුලේ අයටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා නංගි..
    මමත් ආසාවෙන් ඉන්නවා දරුවෙක් ලබන්න..
    මං වෙනුවෙනුත් ප්‍රාර්ථනාවක් කරන්න.. ♥️♥️♥️😘

  • @shihani6789
    @shihani6789 ปีที่แล้ว

    Super nangi.hemedhama sathuttin jeewathvenne mama oyate wish karenewa.oya kurunagala hohedhe

  • @gamingslcazper7633
    @gamingslcazper7633 ปีที่แล้ว +3

    Akki godak lucky mokada husband amma wagema family eken udaw karanawane....hamadama hamo ekkama ekamuthuwen sathutin inna patiyawath parissamen bala ganna budusaranai oyala hamotama.....man kamthi akkige piliwelata wada arrange karana ekata vlog eka lassanai patiya so cute ❤️🥰🥰🥰🥰🥰 bs god bless

  • @sachinthilochana5618
    @sachinthilochana5618 ปีที่แล้ว +1

    අනෙ බුදුසරනයී චුටි පුතේ.... අපි ගොඩාක් ආදරෙයී ඔයාට ඔයා ගොඩාක් වාසනාවන්තයී 🥺❤️ ඔයාගෙ අම්මි තාත්ති වගෙ දෙමාපියො ලබන්න නිරෝගි තව ඉස්සර හට හෙමින් හෙමින්.ලොකු වෙන්න මැනික...❤️

  • @riznarizna8316
    @riznarizna8316 ปีที่แล้ว +4

    Mashallah ma.... kammali nathi veera duwak oya... congratulations...

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Budusaranai dawe phetai babata.sister .seyalu katautu sapala wawa .thank you .good mam

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b ปีที่แล้ว +13

    හරි සතුටුයි ඔයාව දැක්කමත්.පරිස්සමෙන් ඉන්න නංගි❤️ බුදුසරණයි🙏

  • @gjdilhara2538
    @gjdilhara2538 ปีที่แล้ว +4

    අපෙ පැටිය එක්ක අක්කා & අයියා සතුටින් පරිස්සමෙන් ඉන්න 😍❤❤. Masha allala 🤲❤

  • @sanduninimesha2728
    @sanduninimesha2728 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ.. චූටි මැණිකක්... දැක්කම ආසයි.. පොඩි ලමයි... 😘 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් ඔය වගේ ආදරයෙන් චූටි මැණික එක්ක.. බුදු සරණයි අක්කෙ..😘😍

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 ปีที่แล้ว +3

    අදත් ලස්සනයි වීඩියෝ එක. ගොඩාක් සතුටුයි ඔයයි චූටි බබයි සතුටින්,ආදරෙන් ඉන්නවා දකිනකොට.මම හැමදාම බුදුන්ට වැඳලා ඉල්ලුවේ මම මොකක් හරි පිනක් කළා නම් බබාව ලැබෙද්දී ඔයාටවත් බබාටවත් කිසිම අපහසුවක් නොදැනේවා! කියලා. පරිස්සමින් ඉන්න යාලු හැමදාමත් පවුලේ සතුට සහ සාමය රැඳේවා! ❤️ පවුලේ සැමට අල්ලා දෙවි පිහිටයි! තෙරුවන් සරණයි! ❤️ සුභ අනාගතයක්! ❤️🏵️ නැවත කිසි දිනෙක,කිසි විටෙක ජාතීන් සහ ආගම් වශයෙන් බෙදී නොසිට ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් ලෙස සහෝදරත්වයෙන් සහ ආදරයෙන් එකිනෙකා වැළඳගනිමු මන්ද යත් මේ අප සැමගේ දේශයයි ❤️ ජීවිතය කෙටියි. ගතවන සෑම මිනිත්තුවක්ම ආපසු ගත නොහැකි නිසාවෙන් තමා උපමා කොට අන් සියලු දෙනාට සළකන්න, අන් සිතක් දැවීමට හෝ වැනසීමට නොව ස්නේහයෙන් සැනසවීමට ඔබේ සිත,කය සහ වචන නිරන්තරයෙන්ම භාවිතා කරන්න... ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +3

      Ane Thank u sooo much 😍😍❤😍😍sis oyaalage aashirwadhaya nisa thamai babai maai dn godaak hodin inn

    • @shiwangiliyanage3095
      @shiwangiliyanage3095 ปีที่แล้ว

      @@SLFathimaslifestyle ❤️💖❤️

  • @rasikanilminikumari2945
    @rasikanilminikumari2945 ปีที่แล้ว +2

    අනේ shoi♥️😍 .ඔයත් මගෙ වයසමයි.බබාටයි ඔයාලා ඔක්කොටම බුදු සරණයි .

  • @prasadikarunarathne6614
    @prasadikarunarathne6614 ปีที่แล้ว

    අනේ නංගියෝ.. ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි.. තෙරුවන් සරණයි...

  • @miss.snowy.9920
    @miss.snowy.9920 ปีที่แล้ว +1

    අනේ හරිම ෂෝක් දුව ඔයාගේ වැඩ. මට මගේ අතිතය මතක් උනා. මගේ බාලයා දුව එයාට අවු:14 ලැබුවේ මේ මාසේ 02නිදා. දුවට වැඩිමහල් පුතාලා දෙන්නෙකුත් මට ඉන්නවා. ඔයාගේ මහත්තයා වගේ මටත් මගේ මහත්තයා තමයි උදවු උනේ වැඩට. මගේ දෙමාපියෝ දෙන්නම මම මැරි කරන්න කලින් නැති උනේ. ඉතිං මම මැරි කරලා දරැවෝ ලැබුනම මමයි මහත්තයයි තනියම එයාලව ලොකු කලේ. ඔයාට ගොඩක් අය ඉන්නවා උදවු දෙන්න. දුව හරි ලකී. ඉතිං ඔයාලා හැමෝටම ජේසු පිහිටයි! 👍💖🙏🙏🙏💐

  • @musiclokkawithraj4602
    @musiclokkawithraj4602 ปีที่แล้ว +6

    අනේ එයා ලස්සන යි.💕❤😍රෝස බෝලෙ යක්

  • @pamodaniindunil1713
    @pamodaniindunil1713 ปีที่แล้ว +5

    අනේ අද vlog එක හරිම sweet darling ❤😘loving this video .. චූටි මැනික දැක්කාම දැනෙන සතුට කියාගන්න තෙරෙන්නෙ නෑ. ඔයා ගොඩක් lucky girl කෙනෙක් darling , ඔයාට දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ ආදරනීය husband කෙනෙක් ඒ වගේ ම අම්මා කෙනෙක් .❤😘❤.. හැමදාමත් මේ ආදරේ රැකගෙන ජීවිතේ ඉදිරි කාලය සාර්ථක කරගන්න .මම ඔබට සුබ පතනවා, ඔබටත් චූටි පැටියාටත් පව්ලේ සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. ❤❤❤

  • @ashiniperera4239
    @ashiniperera4239 ปีที่แล้ว +1

    මටත් ආසයි මේ වගේම බබෙක්ට .තවම සුදුසු කාලය නෙවෙයි වෙන්න ඇති නංගි.අනේ මෙහෙම දකිද්දි සතුටුයි.තෙරුවන්සරණයි ඔයාලට.❤

    • @Reyah8989
      @Reyah8989 ปีที่แล้ว +1

      If ur praying for a baby, God bless u with one 🙏

    • @ashiniperera4239
      @ashiniperera4239 ปีที่แล้ว

      @@Reyah8989 thank you so much 💚

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 ปีที่แล้ว +1

    මගෙ පැටියා එනකන් මාත් බලන් ඉන්නෙ..ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි..චූටි මැණිකට පත්තිනි මෑණියන්ගේ පිහිටයි..❤

  • @ayodyaharshani333
    @ayodyaharshani333 ปีที่แล้ว +3

    අනේ 13:45 😍🤭😁 අනේ නංගී ඔයාගෙ වීඩියෝස් බලන්නෙ මම නම් ගොඩාක් ආසාවෙන්.😍😍 ඔයාටයි චූටි පැටියටයි හස්බන්ටයි මං මගේ හදවතින්ම සුභ පතනවා.බුදු සරනයි ඔයාලා තුන්දෙනාටම.😍😍😍💖💖💖😘😘😘

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 ปีที่แล้ว

    මගේ පුතානම් මාස 3 ඉවර වෙනකල් රෑට නිදාගත්තෙම නැති තරම්.මායි,හස්බනුයි මාරුවෙන් මාරුවට එයාව වඩන් හිටියා. ඒ උනාට සුන්දරයි දැන් හිතද්දි.දැන්නම් පුතාට මාස 10යි.දැන් ඉතින් එයා දගයි. මගේ අම්මිනම් ලග හිටියෙ නෑ.එයා ගොඩාක් දුර ඉන්නෙ. මහත්තයා තමා උදව් කලේ..ගොඩාක් මං තනියෙන් කරගත්තේ. තාමත් එහෙමයි. හැමදාම සතුටින් ඉන්න නංගි.බබාට ඔයාට බුදු සරණයි

  • @imeshaprashadini2398
    @imeshaprashadini2398 ปีที่แล้ว +2

    අනේ අක්කි ඔයා විඩියොස් ගේන්න ..මන් ගොඩක් ප්‍රශ්න තියෙන කෙනේක් ඒත් ඔයාගේ විඩියෝ බැ ලුවාම මගේ හිත මාර නිදහස්.ආදරේ අක්කියෝ පුතු පැටියාට දෙවි පිහිටයි...❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +2

      Anee අනිවාර්යයෙන්ම gennam kochchara prashna thibbath a prashna athe dhurin thiyala hithanna.bethnam a prashna nisaa oyaage sathuta oyaata hoyaganna beri wenawa.prashna unath obawata wediya hithanns epa drlg😘😘😘

  • @heshansayuranga4311
    @heshansayuranga4311 ปีที่แล้ว +4

    Mashallah kiyana eke theruma mkdd
    Lassani video ek ♥️

  • @subashiniudayangani3923
    @subashiniudayangani3923 ปีที่แล้ว

    මටත් බබා හම්බ උනේ ලගදි. ඔයාගේ vidios බලලා මමත් ගෝඩාක් දේවල් ඉගෙන ගන්නවා. හරිම සතුටුයි නංගියෝ. ඔයාගේ vidios ගොඩාක් වටිනවා. තවත් vidios කරන්න සුබ පතනවා.

  • @peshalamahesha4739
    @peshalamahesha4739 ปีที่แล้ว +2

    හරිම හොඳ මහත්තයෙක්.❤️

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +1

    අනේ videoඑක බලන් ඉන්න ආසයි ♥️ හැමදාම සතුටින් පරිස්සමින් මේ විදියටම ඉන්න ♥️👍❤️🤗❤️🥰❤️

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 ปีที่แล้ว

    අනේ අක්කියෝ...ඔයාගේ විඩියෝස් හරිම ආසාවෙන් බලන්නේ..අනේ හරිම ලස්සනයි ඔයාගේ පුංචි පවුල..ඇස් වහක් වදින්න එපා හැමදාම ඔයාටත් පවුලේ හැමොටමත් සතුටින් ඉන්න ලැබෙන්න..දෙවිපිහිටයි ..❤️❤️❤️🥺

  • @chandimakeshani2847
    @chandimakeshani2847 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා නංගා.පරිස්සමෙන් ඉන්න

  • @sadunikaudani6130
    @sadunikaudani6130 ปีที่แล้ว +1

    Akki hari lucky... paule ayage adare husband ge adare hama kenagema adare udauwe labanne akki godaak hode kenek nisa . Hamadaama oi wagee adaren sathutin inne akki bolee.. chuti putha harima shooook. Babhtai akki athulu paule hamootamai budusaranai. 😘❤️

  • @dilukawshalya7763
    @dilukawshalya7763 ปีที่แล้ว +1

    ඔන්න අක්කී chanel එකත් සබ්ස්කයිබ් කරා...❤❤

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 ปีที่แล้ว +1

    මමත් න0ගි සීස තමා ........එ අමාරැව මම දන්නවා ඔයාට හොද හස්බන් කෙනෙක් ඉන්නවා ඔයාටත් බබාටත් ජෙසු පිහිටයි

  • @nasmiyanasir2211
    @nasmiyanasir2211 ปีที่แล้ว +2

    I am a great fan of you dear...am also mom of a baby girl..she is 9 month now...my family too helpful to me..mom,dad,husband and siblings are great blessings for me..superb vlog..keep going👍👍❤

  • @sachiyah4083
    @sachiyah4083 ปีที่แล้ว

    අනේ වීඩියෝ එකක් බැලුවත් හිතට සනීපයිඔයාගෙ හරිම ආසාවෙන් බලන්නෙ පොඩ්ඩක් වත් ස්කිප් කරන්න හිතෙන්නෙ නෑ... පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම බුදුසරණයි... ඉස්සරහට පුන්චි බබෙක් හම්බුනාම ඔයලා නම් තැබීම වගේ උත්සව තියන වීඩියෝ දාන්න ඔයාලගෙ විදිහට බලන්න ආසයි❤️❤️❤️❤️❤️

  • @gayaninirmala4223
    @gayaninirmala4223 ปีที่แล้ว +1

    චූටි පැටියා එක්ක හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න...💖💖

  • @Achinisanjeewani-
    @Achinisanjeewani- ปีที่แล้ว +5

    ආදරෙයි නංගෝ ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න .

  • @dhanushijayasekara6545
    @dhanushijayasekara6545 ปีที่แล้ว +1

    අනේ ඔව් නංගි ..සීසර් කරාම හරිම අමාරුයි අපේ වැඩ කරගන්නත්.මගෙත් හස්බන්ඩ් අම්මා තමා ගොඩක් උදව් කරේ..මගේ දෙවනි බබාට දැන් මාස 3.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ..❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 ปีที่แล้ว

    දැන් ඉතින් චූටි බබාව බලන්න අසාවෙන් තමා ඔයාගේ videos බලන්නේ..😍😍♥️♥️

  • @shaznayoutube6488
    @shaznayoutube6488 ปีที่แล้ว +1

    my mom also watches your videos ...i'm also a mother of two boys..second baby is only 4 months...
    My mother helps me alot too.
    We love you and soo proud about you ❤

  • @nirodyasandeepani7862
    @nirodyasandeepani7862 ปีที่แล้ว

    Oyage video enakam mn balan inne nangiyo..goodk lassanai .. hamadama sathutin inna ..budusarani

  • @thahirfathi3321
    @thahirfathi3321 ปีที่แล้ว +1

    Mashaallah nice baby n calm routine also❤

  • @shahishaha8354
    @shahishaha8354 ปีที่แล้ว +1

    A alaukum.. Sis... Masha allah nice vlog... Adhanam.. Vlog eken oyage ammage wada tika thama godak aasawen baluwe... Ape amma wagemai sis oyage ammath.... Adhanam ape ammawa godaaaaak mathk una😢😢

  • @mohamedzafran9085
    @mohamedzafran9085 ปีที่แล้ว +5

    අක්කා මම මාස 5 තිස්සේ මට මාළු බිරියානි හදන හැටි ඉල්ලුවා මට දන්නවා අක්කාට වැඩ වැඩි කියලා මම දන්නවා මට දවස් 10 කට තුල දන්න නැතමි අරගලය ආරම්භ කරනවා 😊 😃 😀 😄 😁 🤣 😊 😃 😀 😄 😁

    • @dimuthuchathuranga1
      @dimuthuchathuranga1 ปีที่แล้ว +2

      හම්මේ අරගලයක් කරමු නේද😅😅😂😂

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +2

      Aneee ehemadha 🤣🤣🤣mata thawa dhawas tikak wedipura dhenawadha mm අනිවාර්යයෙන්ම dhannam

    • @dimuthuchathuranga1
      @dimuthuchathuranga1 ปีที่แล้ว +1

      @@SLFathimaslifestyle 😅😅😂😂😂

    • @mohamedzafran9085
      @mohamedzafran9085 ปีที่แล้ว +2

      Ok ඔයාලගේ family එක මුතුව ඉන්න අපිට එ ඇති මම Colombo

    • @dimuthuchathuranga1
      @dimuthuchathuranga1 ปีที่แล้ว

      @@mohamedzafran9085 ❤️❤️❤️💯💯

  • @bhagyanethmi3099
    @bhagyanethmi3099 ปีที่แล้ว +1

    Anee oyai hasbanui babai hari shok budusaranin aswaha katawaha howaha dosha duru wewa mat december mul satiye ape babawa genna inne matat putek labenna inne budusaranin oyala hamotama budusaranai

  • @kaushalyaperera8178
    @kaushalyaperera8178 ปีที่แล้ว +1

    Man oyage video 1k enakn balan inne nangi ahapu gaman blnwa harima asaai 😍😘❤ babath shoii ane mash allha🙏

  • @sandunihansika479
    @sandunihansika479 ปีที่แล้ว

    Akkige video harima lassanai..😍😍balanna asa hithenawa..❤️‍🔥❤️‍🔥akkitai akkige pawule hamotama godaak adarei api.🤗budusaranai🙏🙏 akki parissamin sathutin inna 💕💕❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +3

    දෙවි පිහිටයි ඔයාලා ඔක්කොලාටම හරිම ශෝයි වීඩියෝ එක අදත් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 ปีที่แล้ว +1

    laassani petiyo adath video eka 🥰😘 parissamen inna mage nanga petiyath ekka ❤️😘

  • @dilru9819
    @dilru9819 ปีที่แล้ว

    හායි මැණික අද තමා videos ටික බලන්න හම්බුනේ , බබා හම්බුනාට පස්සේ දාපු video බලන්න බැරි උනා , අනේ හරිම ලස්සනයි ,ආසයි බලද්දී , , ඔයා හොද අම්මෙක් , පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි පුංචි පවුලටා,

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemdama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @dilkipremadasa4755
    @dilkipremadasa4755 ปีที่แล้ว +4

    ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...❤️😍

  • @maheshaniperera1266
    @maheshaniperera1266 ปีที่แล้ว

    අක්කේ ඔය තුන්දෙනා සන්නිපේන් ඉන්න පරිසම්න් ඉන්න ❤❤❤🙏🙏🙏🎈🎈🎈

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +1

    Garden එක ලස්සනයි❤️ බබත් හරිම cute❤️❤️❤️

  • @dilshasandeepani3065
    @dilshasandeepani3065 ปีที่แล้ว +1

    Mata mathak una vitharai oyava oya vedio dala ane manda hemthissema oyai babai mathak venava mata ane theruvan saranai okkotama ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว

      Aneee😘😘😘Thank u sooo much 😍😍❤😍😍

  • @nimalrajapaksha5185
    @nimalrajapaksha5185 ปีที่แล้ว +8

    කොහොමද ඔයාට නංගියේ බබාටත් ඔයාටත් පවුලේ අයටත් තෙරුවන් සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබෙවා ❤️❤️✈️✈️ මමත් ගොඩක් සතුටින් ඉන්න මෙ මාසෙ 24 මගෙ රටට එන්නේ ඔයා මුස්ලිම් වුනාට සිංහල කෙනෙක් වගේ මට දන්නෙ නෑ නේ කොහෙද ඉන්නේ කියලා නැතිනම් මමයි මගේ බිරිඳයි දුවයි එනවා

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +2

      Thank u sooo much 😍😍❤😍😍Aiya.ane ehemadha parissamin ratata enna aiya.

  • @rebeccadulanjali70
    @rebeccadulanjali70 ปีที่แล้ว

    ❤harima asa wen balanwa vedios hemadama sathutin inna❤

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    දෙවියන්ගේ පිහිට ආරක්ෂව ලැබේවා .
    ලස්සන video ekak

  • @danushikapriyangani1532
    @danushikapriyangani1532 ปีที่แล้ว

    oyage hema video ekakma balanava man harima asaven.oyatai babati budui sarani.siyalu Devi pihitai

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +1

    අනේ හරීම ලස්සනයි නන්ගා vlog එක.ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ ....පැටියත් ශෝයි .....එයාගෙ මූන බලන්නත් ආසාවෙන් ඉන්නව....දරුවන් පතන සියලු ම දෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මනින්ම සැබෑවේවා ❤ ..පරිස්සමෙන් ඉන්න ඔයාලත් නන්ගා.....

  • @pink-ji9ek
    @pink-ji9ek ปีที่แล้ว

    Oyath mage wayasene manika.❤️sosa bolekuth avith.hemomatama dewiyange pihitai 😍❤️

  • @rashmiharim7190
    @rashmiharim7190 ปีที่แล้ว +3

    අනේ හරිම lucky ඔයා🥺❤️ mashaallah

  • @malshadilshani285
    @malshadilshani285 ปีที่แล้ว +1

    Mage puthatath masa 7k dan.api ape petau ekka vidina adaraniya jivithe harima sundarai.babala nathi babala balaporoththu wena hemogem a ahinsaka prarthana ishta wenna kiyala prarthana karanawa.oyage babath paule hemotamamath nirogi suwaya prarthana karanawa

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම dr.Thank u sooo much 😍😍❤😍😍

  • @oshanikawshalya6203
    @oshanikawshalya6203 ปีที่แล้ว +1

    Oya matath wada wayasin adui eth wedagath dewal godak adarshamath dewal kiyala denawa bohoma pin ekata,sathutin inna budusaranai ❤

  • @dulapriyangika6236
    @dulapriyangika6236 ปีที่แล้ว +1

    අදනම් ඔන්න නංගිගෙ video එක අපේ අම්මයි තාත්තයිත් බැලුව. ඔයාගෙ අම්මව ගොඩක් දවසකින් දැක්කෙ නෑ කියල මතක කරන්න කිව්ව ඔන්න.... පරිස්සමින් ඉන්නහැමෝම... තෙරුවන් සරණයි චුටි පැටියටයි,ඔයාල හැමෝටමයි.....❤️❤️❤️❤️

  • @youcansee8099
    @youcansee8099 ปีที่แล้ว +1

    Oytai babatai budusaranai ❤
    Oya babat pampus dald tyne...
    Ehem danm dana eka kmk nadda?? Mtath oy wysem du patiyek inne..

  • @yohanbaba3596
    @yohanbaba3596 ปีที่แล้ว +10

    ඕම තමයි හැම අම්මා කෙනෙක්ම..ඔයා වසනාවන්තයි අම්මා ලග ඉන්නවනේ..සමහර අම්මලා ඉන්නවා තනියම හැම දේම කර ගන්න..හැම අම්මා කෙනෙකුටම කිසිම කරදරයක් ලෙඩක් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මම ...

  • @sachininirasha7846
    @sachininirasha7846 ปีที่แล้ว

    අනේ මම හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න නංගි.🥰 පරිස්සමින් ඉන්න නංගි පැටියා එක්ක.බුදු සරනයි ❤️

  • @udayakithsiri5517
    @udayakithsiri5517 ปีที่แล้ว

    පැටියව දකින්න ආසයි නන්ගි.මන් ඔයගෙ වීඩියෝ හැම එකක්ම බලනව.අද තමයි ඉස්සරවෙලාම කමෙන්ට් කරන්නෙ .ඔයා හරිම ලකී නන්ගි ඔයාගෙ අම්ම ඔයා ලග ඉන්න නිසා.මන් ඉන්නෙ ඉතාලි වල ලන්කාවෙ නම් නිකවැරටියෙ. මගෙ පුතට දැන් මාස 8යි.මන් හැම දේම කර ගත්තේ හස්බන් එක්ක තනියම.එතකොටනම් අම්මගෙ අගය ගොඩාක් දැනුන නන්ගි.ඔයා ගොඩාක්ම ගොඩක් ලකී

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว

      Thank u sooo much 😍😍❤😍😍Akka ane ehemadha

  • @sewmini9930
    @sewmini9930 ปีที่แล้ว +8

    චූටි පැටියා බලන්න එන්න ආසයි😄😄 ශෝයි😘😘❤ පැටියෙක් දෙවි පිහිටයි පැට්ටො ඔයාටයි අම්මිටයි

  • @mohamedismail3585
    @mohamedismail3585 ปีที่แล้ว +1

    Oya daipars us karanavadha Baba ta .monadha brand eka.
    Retath daala dha tiyanne.
    Rashas daanethadha?

  • @sanjubandaranayaka3725
    @sanjubandaranayaka3725 ปีที่แล้ว +1

    Oyath babath parissamin inna nangi godak adarei😘😘😘

  • @user-ox9vl8cx5u
    @user-ox9vl8cx5u 19 วันที่ผ่านมา

    Lassanai akki .oy godak hoda kenek wage❤❤❤

  • @maashaz7839
    @maashaz7839 ปีที่แล้ว +2

    Handsome husband, beautiful mother and baby, mashallah
    may Allah bless you