My pregnancy morning routine🤰🤰

แชร์
ฝัง

ความคิดเห็น • 1K

  • @life-jm6mb
    @life-jm6mb 2 ปีที่แล้ว +10

    Aka lamayek loku wennath kalin anith lamaya inwada minussu oya gana hithana gathiya adui wage

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +8

      A mage lamaya newei akkage baba😂😂

    • @ශෂී-ඵ3ඟ
      @ශෂී-ඵ3ඟ 2 ปีที่แล้ว +10

      චීත්තයක් වෙන්න එපා උන් ලමයි හදාගනී උබට ඕනි නන් බලපන් නැත්තන් නොබල ඉදපන්

    • @Elena-xq5pv
      @Elena-xq5pv 2 ปีที่แล้ว +2

      @@ශෂී-ඵ3ඟ just a friendly reminder.. don't use fuss here :-)

    • @dinushawelathanthri7498
      @dinushawelathanthri7498 2 ปีที่แล้ว +1

      Aiyo oninathi deyak neh oyata💆🏼‍♀️

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว +1

      Meyala ithin podi wayase idan lamai hadanawa nidahase inna one kale duk vidinawa.....mgeth yaluwek hitiya muslim eyta 16 n maryy kra masayakvath giye ne pegnet unaa ..api e athin kochchra nidahaskda....

  • @kaveeshathisera6622
    @kaveeshathisera6622 2 ปีที่แล้ว +184

    වාසනාවන්ත ලස්සන බබෙක් ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනව අක්කේ ❤️🤰🧕❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +5

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤darling

  • @slsurajstudio5501
    @slsurajstudio5501 2 ปีที่แล้ว +141

    ගොඩාක් ආසාවෙන් බලපු වීඩියෝ එකක්.අද වෙනකම් ගෑණුන්ට ගොඩාක් හිනාවුන කෙනෙක් මම.ඒත් මේකෙන් දැක්කා ගැහැණු වෙලා ඉපදුනාම විඳින දුක.කවදම හරි බඳින කෙනාව ගොඩාක් ආදරෙන් බලාගන්නවා මම.ගොඩාක් ස්තූතියි ෆාතිමා🥺

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +15

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤ ඇත්තටම ගොඩාක් සතුටුයි dr

    • @tgunathilakagunathilaka.5554
      @tgunathilakagunathilaka.5554 2 ปีที่แล้ว +37

      Bro uba pattai ,ghanu kiyanne pirimi api adaren gawrawen araksha karaganna ona kotasak,

    • @Yaseera26
      @Yaseera26 2 ปีที่แล้ว +22

      Ganu vela ipadeema dukak nevei brother..ashirvadayak💐 Me athdakeem siyalla ganun thava thavath shakthimath kirimak pamanai venne.

    • @imanshadilshani14
      @imanshadilshani14 2 ปีที่แล้ว +5

      👍👍❤️

    • @inshirahzufer6256
      @inshirahzufer6256 2 ปีที่แล้ว +4

      Lot of respect to u Suraj

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 2 ปีที่แล้ว +48

    මේ තරම් ආදරනීය හදවත් ඇති මිනිසුන්ගේ ආශිර්වාදය ලබන්න ඔයයි බබායි ගොඩක් වාසනාවන්තයි.මමත් ඔයාටයි,බබාටයි නංගි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. 😍😍😍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Eka eththa dr 🤗🤗Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤

  • @malmidilakshi315
    @malmidilakshi315 2 ปีที่แล้ว +155

    නිදුක් නීරෝගී බුද්ධිමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා නංගි.... හොදින් කාලා බීලා සතුටින් ඉන්න පැටියෝ... ඒක ඔයාගේ බබාටත් හොදයි... ❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +11

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤akka

  • @arudd643
    @arudd643 2 ปีที่แล้ว +52

    අනේ ඔයා ගොඩක් දක්ශයිනෙ නංගි..🥺 23ක් වෙලා හරියට කෑමක් වත් හදා ගන්න බෑ මට😕 love youuu 💖 prissamin inna💖

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 2 ปีที่แล้ว +40

    මට බබා ලැබුණේ 23 නංගා...දැන් 26.බබා ලැබෙනකන් ම මට වමනේ ගියා..හැමදාම මම වමනේ පෙත්ත බිව්වා...
    නිරෝගී ..ලස්සන..වාසනාවන්ත බබෙක් ලැබෙන්න කියලා wish කරනවා නංගා 😘❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +6

      Ane ehemadha akka prashnayak nedhdha akka hemadhama wamana pethi biwahama

    • @buddhikasenarathne1733
      @buddhikasenarathne1733 2 ปีที่แล้ว +8

      @@SLFathimaslifestyle නෑ නංගා..මට මගේ VOG doctor තමා ලියලා දුන්නේ බොන්න කියලා..මාරම දුකක් වින්දා..වතුරවත් බොන්න බෑ..ඔක්කොම වමනේ යනවා..අනිවාර්යයෙන් විටමින් බොන්න නංගා..මට ඒවා බොන්නත් බෑ..ගොඩක් අමාරු උනා..ඒත් මගේ බබා හොදට හිටියා❤️❤️❤️❤️ පුතෙක් 😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +6

      @@buddhikasenarathne1733 aah ehemadha akka thanks akka kiyala dhunnata oyai oyage petiyai sathutin inna mm prarthana karanawa

    • @buddhikasenarathne1733
      @buddhikasenarathne1733 2 ปีที่แล้ว +4

      @@SLFathimaslifestyle thankyou පැටියෝ 😘❤️❤️❤️❤️

    • @fathifathi5692
      @fathifathi5692 2 ปีที่แล้ว +3

      Ehema tablets bonna hodha nehe...its natural....sis wamane eneka api nawaththanda hodha nehe because Allah ehema karanneth ape hodhata
      .....😍ape lamayaa wedena welaawe wamana yanna yanna ape ega pirisudhu wenava

  • @nuusenavirathne8613
    @nuusenavirathne8613 2 ปีที่แล้ว +99

    මටත් අම්මෙක් වෙන්න ඕන...ඒවුණාට අවුරුදු 25 වෙලත් තවම ඉගෙන ගන්නව ගෙදරින් කකා..😑😑💔 ඔයාටයි බබාටයි තෙරුවන් සරණයි..😘😘😘😘😚😚😚

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +5

      🤗🤗🤗

    • @thisagadesilva
      @thisagadesilva 2 ปีที่แล้ว +1

      @@slpromax883 😂

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 2 ปีที่แล้ว +1

      ඔයා කැම්පස් යන කෙනෙක් ද එතකොට😊

    • @samrafathi7351
      @samrafathi7351 2 ปีที่แล้ว

      @@slpromax883 😂😂😂😂

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 ปีที่แล้ว +11

      Amma knk wena eka joli wedak newe .awurudu 18k wenkm scl ynwa eata psse usas adyapnyeta ynwa hma welema awiweki pwul jeewithyk kiynne wagkeemk lmyek ipdunhma hriyta knnwat nida gnnwat be mn adurna akka knk innwa eya babek hdna eka joli kiyla dan eyta hodtma epa wela rata nindk wat nelu e lmya hma welema wada gnna kiyl adanwai ra thisset ahrila eyta adu trme adumk mru kra gnna wat welwak ne.eata psse eywa montosoriy ,scl , campus me hmadema dakwa bla gnna one eata psse eth iwarayk ne.e dewal hemoma kwada hri krnna one tamai nmut e dewal kramna ikmn unhma tmnta tamn gena wat blnna klayk nethuwa ynwa psse hemadema epa wenwa amma tatta ekka lamyek widiyta inna trm hoda kalyk jeewitheta kwadawat enne ne

  • @IshanSachira
    @IshanSachira 2 ปีที่แล้ว +68

    ලස්සන ලොකු ඇස් 2ක්, මූණ නොපෙනුනාට cute look එකක් තියනවා voice එක වගේම. ❤️❤️❤️ God bless you!

    • @nuwangidinelka187
      @nuwangidinelka187 2 ปีที่แล้ว +1

      😂 as deka piyaana nidaganna mata ba.ba baa 😖😖😖😖

    • @IshanSachira
      @IshanSachira 2 ปีที่แล้ว

      @@nuwangidinelka187 බෑ නේන්නම් ❤️❤️❤️

    • @nuwangidinelka187
      @nuwangidinelka187 2 ปีที่แล้ว

      @@IshanSachira 🤣🤣

  • @mithukaveesha715
    @mithukaveesha715 2 ปีที่แล้ว +25

    අදයි අක්කගේ වයස දැන ගත්තේ.සමහර අය වයස කියන්නේ නෑනේ.අක්කා හරිම හොදයි වගේ කියලා දැනෙනවා.ඉතිම් අක්කාට ලස්සන පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා පවුලටම හැමදාම ..

  • @dehemisamoda7672
    @dehemisamoda7672 2 ปีที่แล้ว +46

    අඩේ මටත් 21 මැනික , බුදුසරණය් ඩාලින් පත්තිනි මෑණියන්ගේ පිහිටය්, නීරෝගි දරුවකු බිහි වෙන්න ඕනි 🙏🙏🙏 ඔයාටත් බබාල 2 ටත් තුනුරුවන් සරනය් කෙල්ලෙ ❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +4

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Dr

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      @Edvin Sara ba darling saarah akkage baba

  • @naturegirl9852
    @naturegirl9852 2 ปีที่แล้ว +67

    මටත් 21 යි.. මන් ඒලෙවල් ලියනවා.. 🤧 වීඩියෝ බැලුවට මෙච්චර දවස් මන් හිතුවෙ නැ එච්චර පොඩි ඇති කියලා... ඔයා වැඩ කරනවා දැක්කම ඒම හිතෙන්නේ නෑ.. ඔයාටයි බබාලා දෙන්නටමයි බුදුසරණයි.. 💞🌹

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +4

      Aaa ehemadha dr.Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤

    • @silunisadewni818
      @silunisadewni818 2 ปีที่แล้ว

      ඒහෙම කියන්න ඒපා.මුස්ලිමි අය අනුන්ගේ දියුනුවට ගොඩාක් සතුටු වෙනවා වගේ ම ගොඩාක් උදවි කරනවා.බෞද්ද අපේ අය අපේ අයටම ඊර්ශයා කරනවා..ඒ අතින් ඒ මිනිස්සු ඉහලයි.බෞද්ද කෙල්ලෝ හොදට ඉගෙන ගන්න ඔින.මොකද සමහර බෞද්ද කියන
      කොල්ලෝ ගැහැනු අයට වද දෙනවා.හැම පිරිමි කෙනාම ඒම නැ .ගොඩාක් හොද අය ඉන්නවා.ඒ නිසා බුද්දාගමෙි කෙල්ලන්ට තියෙන ෙලාකුම හයිය ඉගෙනිමයි.නැත්නමි පිරිමින්ගෙන් ගුටි කන්න වුනත් පුලුවන්.ඒ ත් මුස්ලිමි පිරිමි තමන්ගේ වර්ගයා ඉස්සරාට ගෙනියන්නේ කාන්තාව කියලා ඒ ගොල්ලන්ට ගරැ කරනවා.තව මුස්ලිමි අය තමන්ගේම කියලා රැකියා කරන්නේ.බෞද්ද අය අනුන් යටතේ වැඩ කරන්නේ.ඒ තකොට හිතන තරමි ලමයි හදන්න ිංහල අයට බැ..අනික මුස්ලිමි කෙල්ලෝ ගොඩාක් ශක්තිමත් අපේ කෙල්ලන්ට වඩා.මොකද ඒ ගොල්ලෝ කන කැම වෙිල ගොඩාක් ෙපා්ශදායි

    • @theekshanawickramasinghe2373
      @theekshanawickramasinghe2373 2 ปีที่แล้ว +11

      මටත් බබෙක් හම්බෙයිද 🙆 3rd shy

    • @isurid.keshani6272
      @isurid.keshani6272 2 ปีที่แล้ว +1

      @@theekshanawickramasinghe2373 අඩෝ මටත් .මාත් මේ වයසෙමයි හැමදාම විඩීයෝත් බලනවා මම එයාගෙ.

    • @theekshanawickramasinghe2373
      @theekshanawickramasinghe2373 2 ปีที่แล้ว

      @@isurid.keshani6272 😂

  • @chathuri318
    @chathuri318 2 ปีที่แล้ว +28

    වාසානාවන්ත නිරෝගී චූටි පැටියෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ෆාති අක්කා..❤️
    පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙇🙏🙏
    සතුටින් පරිස්සමින් ඉන්න ..
    ඔයාගේ අක්කගේ කොන්ඩේ ලස්සනයි ,එයාගේ hair treatment ගැනත් video එකක් ගේන්නකෝ...

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Darling

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +5

    හරිම හොඳ දෙයක් දුවේ ගොටුකොළ ජූස් බොන එක දරුපැටියගේ මොළය වර්දනයට ඉතාමත් හොඳයි .අපහසුවක් නැත්තම් බොන එක හොඳයි නැනවත් ලස්සන දරු පැටියෙක් ලැබෙනවා . මගේ මුලු හිතින්ම දුවට ආශිර්වාද කරනවා .

  • @amashapathirathna605
    @amashapathirathna605 2 ปีที่แล้ว +18

    අපි තමයි සාරා බබාව මුලින්ම දැක්කෙ..💙💙she's so cute..it's nice to see you all lively today..❤️❤️❤️❤️ hope you'll remember us..😘💕

  • @anupamaamarasinghe8056
    @anupamaamarasinghe8056 2 ปีที่แล้ว +20

    දුවගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා. බොහොම ස්තුතියි. ඔයාලා හදන විශේෂ කෑම වර්ග ගැන දැන ගන්න ආසාවෙන් ඉන්නවා,ඉදිරිපත් කරන ආකාරය හරිම ලස්සනයි.
    සියලු දෙනාටම සුබ පැතුම්...!!!😙😙😙😙

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +129

    ඔයා වාසනාවන්තයි නංගි ..අවුරුදු 21 ට ඔයාට හොඳ දැනුම් තේරුම් තියෙන කෙනෙක් ..මට අවුරුදු 25ක් වෙනවා..තාම බැදලත් නෑ..ජීවිතය ගැන මෙච්චර දැනීමක් නෑ ..

    • @samrafathi7351
      @samrafathi7351 2 ปีที่แล้ว +4

      😆😆😆

    • @dilshan757
      @dilshan757 2 ปีที่แล้ว +4

      බදිමුද..?😁

    • @sajifernando3862
      @sajifernando3862 2 ปีที่แล้ว +3

      @@dilshan757 බදින්න කෙනෙක් ඉන්නවා අනේ😁

    • @dilshan757
      @dilshan757 2 ปีที่แล้ว +3

      @@sajifernando3862 අපොයි..😁😂..
      "අල්ලන් යන්න බැරි අතක්.."🎧😞😁😂

    • @Ruhani-Thikshana
      @Ruhani-Thikshana 2 ปีที่แล้ว +9

      @@sajifernando3862 math ..27i...tama thaniyama beheth ganna wath gihin na aiyoo..🙄..bedalath na..

  • @visaldamsara4766
    @visaldamsara4766 2 ปีที่แล้ว +32

    මගෙ පළවෙනි බබා ලැබුණේ 23 දී. මට දැන් බබාලා 3 දෙනෙක් ඉන්නවා. ගොඩක් හොඳයි ගොටුකොළ බබාලට.

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +14

    ලස්සන වාසනාවන්ත නිරෝගී බබෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට sis ❤️🙏 ...

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Sis

  • @maheshrangana8131
    @maheshrangana8131 2 ปีที่แล้ว +18

    මමත් pregnant මාස 5 යි.ගොටුකොළ ජූස් ගැන දැන ගත්තෙ අද.thanks ඔයාට.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +5

      Ane ehemadha godak hodai dr babata bonna oyath

    • @sahanpathiranasahan8041
      @sahanpathiranasahan8041 2 ปีที่แล้ว +1

      @@janithperera4687 yako mokekdha uba hema msg ekakatama wage comments dhalane.uba ammagen ahapanko palal karapu widhiha

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      @@sahanpathiranasahan8041 Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤dr oyage comments walata

  • @ashirwadhasl2250
    @ashirwadhasl2250 2 ปีที่แล้ว +29

    අනේ අක්කෙ පරිස්සමින් ❤️ බබාව හොදින් හම්බෙයි😌

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +4

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Drlg

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +75

    වයසෙ හැටියට ඔයා ගොඩාක් දක්ශයිනෙ නංගි 😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +4

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤

    • @janithperera4687
      @janithperera4687 2 ปีที่แล้ว +2

      @@Dineth43 ඇයි වරදක් තියෙනවද.මේ මගේ හැටි

    • @sahanpathiranasahan8041
      @sahanpathiranasahan8041 2 ปีที่แล้ว +1

      @@janithperera4687 mokekdha bn mu.ube ammath palal karala thamai ubawa hedhuwe.ponna Katha kiyanna epa oi

    • @sahanpathiranasahan8041
      @sahanpathiranasahan8041 2 ปีที่แล้ว +1

      @@janithperera4687 yako ube heti kiyanne ube ammalata nangilatath ohomada Katha karanne🙅🙅

    • @janithperera4687
      @janithperera4687 2 ปีที่แล้ว +1

      @@sahanpathiranasahan8041 na machan.ammala nangila me wage prasiddiye heminenne nane.paaduwe innawa

  • @dilkitharu1894
    @dilkitharu1894 2 ปีที่แล้ว +13

    නීරෝගී, පින්වන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගි. 🥰

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +70

    ආදරණීය සොයුරිය , ඔයාගේත් ඔයාගේ කුසේ වැඩෙන දරුවාගේත් ඔයාගේ සාරා බබාගේත් ඔයාගේ ආදරණීය සැමියාගේත් ජීවිත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔයාලා සියලු දෙනාටම අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය කරුණාව ආරක්ෂාව ලැබේවා !!!

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Dr oyage comment ekata godak hithata wedhuna

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 ปีที่แล้ว +45

    එදා බදාදා බබෙක් උපන්නා..ඒ බබාට නම තිබ්බේ ගොටුකොළ පැංචා...(එහෙම සින්දුවක් අපි කිව්වා ඉස්කොලේ යන දවස් වල.)❤️🌹

  • @harshiidz4950
    @harshiidz4950 2 ปีที่แล้ว +8

    මාත් 2000 ..මගෙත් වයස 21 යි.ඔයාගේ වීඩියෝ කලින් බලලා තියනවා ,අදනේ දන්නේ අපේ වයසෙ කියලා ❤️..මං bio කරේ මේ පාර ආයේ කරනවා.ඔයා මොනාද කරේ a/l වලට

    • @lovavata
      @lovavata 2 ปีที่แล้ว

      මාත් 2000 ඒත් මට 22

    • @harshiidz4950
      @harshiidz4950 2 ปีที่แล้ว

      @@lovavata mata july wlata 22 labanne 🙂

  • @poornimasandumini8071
    @poornimasandumini8071 2 ปีที่แล้ว +17

    ඔයාගේ පෙනුම නම් ඒ වයසේ වගේ,, ඒත් ඔයාගේ වැඩ ,experience නම් හරිම mature ,, ඒක තමයි වෙන්න ඕන , අවුරුදු 30 පැනලත් හරියට පොල් සම්බලක් වත් හදා ගන්න බෑනේ,,, proud of you and your culture ,, බුදුසරණයි ,දෙවිපිහිටයි..

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤

  • @binuripabasara2459
    @binuripabasara2459 2 ปีที่แล้ว +4

    නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා අක්කි oyata. Mt දරුවෙක් බලාපොරොත්තු වෙන කෙනෙක්. සුබපැතුම් oyata.❤

  • @rashfdo7745
    @rashfdo7745 2 ปีที่แล้ว +15

    අක්කියි බබායි පරිස්සමෙන් නිරෝගීව ඉන්න ඔනේ..හැමදාම 🤗

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Drlg

  • @nisheeboteju6704
    @nisheeboteju6704 2 ปีที่แล้ว +53

    ඔයාටයි ලැබෙන්න ඉන්න දරුවාටයි පත්තිනි මැණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...!!! වාසනාවන්ත නීරෝගීමත් දරුවෙක් ඔයාට ලැබේවා ඩාලිං...🙏🙏🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤darling

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 2 ปีที่แล้ว +14

    ඔයාගෙ අක්කගෙ කොන්ඩෙ ගොඩක් දිගයි නේද නන්ගි. ඔයාටත් නිරෝගි දරුපැටියකු ලැබේවා.. බුදුසරනයි නන්ගි❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Akka

    • @Awiya227
      @Awiya227 2 ปีที่แล้ว +2

      @@SLFathimaslifestyle hair nd skin care routine ekak ona

  • @ayeshafdo8312
    @ayeshafdo8312 2 ปีที่แล้ว +13

    වාසනාවන්ත දරු උපතක් ප්‍රාර්තනා කරනවා නංගියා ..❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Akka

  • @shalirupasingha6258
    @shalirupasingha6258 2 ปีที่แล้ว +17

    අක්කි මට අවුරුදු 18 යි මම උත්සාහ කරන්නේ මගේ අම්මා වගෙ සහා අක්කි වගේ වෙන්න ආදරෙයි අක්කි 💖💖💖💖💖💖💖

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම oyaata puluwan darling

  • @umeshanethmi9305
    @umeshanethmi9305 2 ปีที่แล้ว +11

    අනේ හරිම ලස්සනයි මගෙ අක්කී. ඔයාටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරණයි...❤️ පරිස්සමෙන් ඉන්න 🤗

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤

  • @thisarathisara1
    @thisarathisara1 2 ปีที่แล้ว +21

    අක්කේ, ගොඩක් අයගේ නම් වල ෆාතිමා, අහමඩ් වගේ නම් වැටෙන්නෙ ඇයි කියලා දැන ගන්න පුළුවන් ද? ❤️

    • @fragrance2328
      @fragrance2328 2 ปีที่แล้ว +12

      Girls ලගේ නම ට මුලින් fathima නම දාන්න හේතුව එය නබි තුමාගේ දියණියගේ නමයි.
      Boys ලගේ නම ට මුලින් Ahamed නම දාන්න හේතුව එය නබි තුමාගේ තවත් නමක්

    • @thisarathisara1
      @thisarathisara1 2 ปีที่แล้ว +5

      @@fragrance2328 thnks aiye❤️

    • @fragrance2328
      @fragrance2328 2 ปีที่แล้ว +3

      @@thisarathisara1 👍🏻

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      Ow nanga meeka hethuwa

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +5

      @@fragrance2328 thanks dr rply karata

  • @ashansangeeth5419
    @ashansangeeth5419 2 ปีที่แล้ว +22

    මාත් ලගදි ඔයාගෙ වීඩීයෝ දැක්කෙ අක්කි, ඒවා හරි ලස්සනයි😍🥰

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤

  • @zainabfahim5920
    @zainabfahim5920 2 ปีที่แล้ว +1

    Dang hamoma u tube channels kerenewa ,,,,haiyoooooo

  • @thashminavodya7418
    @thashminavodya7418 2 ปีที่แล้ว +5

    අවුරුදු 21 යි 😳
    මම නම් කැමති අවුරුදු 28ක් වත් වෙන්කම් නිදහසේ ඉන්න
    ඒත් මුස්ලිම් අයට ඉක්මනට බදින්න වෙනවනේ කොහොම උනත් අක්කටයි අක්කගේ බාබටයි බුදු සරණයි ❤🥰

  • @sigma4632
    @sigma4632 2 ปีที่แล้ว +1

    Good job Allah bless you keep it up

  • @chanakaepa1925
    @chanakaepa1925 2 ปีที่แล้ว +8

    නංගා, ඔයා ගොඩාක් ආදරණිය අම්මා කෙනෙක්! බාබාත් ගොඩාක් lucky, මොකද අම්මට රසට උයන්න පුළුවන්නේ, ඇත්තටම වයසින් පුංචි වුනත් ඔයා ගොඩාක් පිළිවෙලට වැඩ කරන් ඉන්න කෙනෙක්, අපිටත් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නංගා, එහෙනම්
    cutey සාරා බාබාත්, ඔයාගේ ආදරණිය පවුලේ සැමටත් ජේසු පිහිටයි🌹💐, ඔයා විශේෂයෙන් පරිස්සමින් ඉන්න නංගා.🤗

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Akka

  • @wathsalanuwanthi8275
    @wathsalanuwanthi8275 2 ปีที่แล้ว +3

    Ane thma 21ida patto mta 28k duwai puthai inwa 3yr duwa 1yr putha oyata neerogi wasanawantha daruwek labei paththini maniyange pihiten 🙏🙏🙏♥️♥️♥️♥️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Ane ehemadha akka.mmth oyage family ekata wish karanawa k

    • @wathsalanuwanthi8275
      @wathsalanuwanthi8275 2 ปีที่แล้ว +1

      @@SLFathimaslifestyle thanks dr😘😘😘

  • @delkijayasena6525
    @delkijayasena6525 2 ปีที่แล้ว +13

    Congratulations Fathima! Happy for u. Stay safe. May the blessings of Allah always.be with u.All the.best.😍✌♥️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Dr

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි පැටියෝ..🤗 මේ අත්දැකීම් මට තවම නෑ නංගි..බබලා ට බෙහෙත් විඳිනවා දකිද්දී නම් ඇඩුන පැටියෝ..හරි දුකයි..සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ඔයාට..!!! නිරෝගී පින්වන්ත ලස්සන දරු පැටියෙක් මේ ලෝකෙට ගේන්න වාසනාව ලැබේවා ඔයාට..!!! පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගි..🙏 මේ අත්දැකීම් අපි එක්ක බෙදා ගත්තට බොහෝම ස්තූතියි..🙏 බුදු සරණයි..🙏🥰

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +9

    වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා .

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Akka

  • @hussainanoordeen5754
    @hussainanoordeen5754 2 ปีที่แล้ว +2

    Congratulations. May you have a peaceful pregnancy and a beautiful, healthy baby. Aameen

  • @ndassanayake293
    @ndassanayake293 2 ปีที่แล้ว +3

    Awurudu 21i daruwoth hadanawa
    Habai oyalata
    Adyapanaya na ane aparade thawa. E gana gattanan hodai baba labunath egana
    Gana balana

  • @kavi736
    @kavi736 2 ปีที่แล้ว +1

    ඔයත් මගේ වයසමයි ඒත් ඔයාට තරම් අත්දැකීම්වත් ජීවිතේ ගැන ඔය තරම් අවබෝධයක් මට තාම නෑ වාසනාවන්ත දරු උපතක් ලැබේවා මැනික දෙවි පිහිටයි ඔයාටයි දරු පැටියටයි ❤❤❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Manika

  • @asmafahim6445
    @asmafahim6445 2 ปีที่แล้ว +13

    Seriously i will be 21 this October ..masha allah you're so matured and such a great inspiration to all..may allah bless you♥️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Dr

    • @abdulhassan2197
      @abdulhassan2197 2 ปีที่แล้ว

      idhukkellam sollawalla nabiyawanga masha allah solli thandheekra.idhukku sollanum asthahfirullah..

  • @Azlifestylez
    @Azlifestylez 2 ปีที่แล้ว +1

    Really great video, new to your channel from Canada 🇨🇦 stay connected friend ❤️👍🇨🇦

  • @dilmishakunika5546
    @dilmishakunika5546 2 ปีที่แล้ว +5

    Anee♥♥..mage wayase oyaa.. good luck dr. බුදුසරණයි..දෙවි පිහිටයි ඔයටත් ඔයාගෙ babatath..🥰

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Dr

  • @shazacraftcraft7374
    @shazacraftcraft7374 2 ปีที่แล้ว +1

    Masha allah

  • @sadhi1111
    @sadhi1111 2 ปีที่แล้ว +7

    Oyata me year ekatada dear 21 wenne. 😊yahapath,lassana,nirogi,wasanawantha daru petiyek lebewa kiyala prarthana karanawa..dewi pihitai❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Mm 2000 dr Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤

    • @nisansaladinithi8125
      @nisansaladinithi8125 2 ปีที่แล้ว

      Mamath 2000
      Mata innawa awurudu 2k puthek. Man marri kale awurudu 18..

    • @pikuma8869
      @pikuma8869 2 ปีที่แล้ว

      @@nisansaladinithi8125 swurdu 18.bandunnth puluwand akke,19 ,newaid

    • @sadhi1111
      @sadhi1111 2 ปีที่แล้ว +2

      @@SLFathimaslifestyle Ane mamath 2000 dr 😊...man nm thama study karanawa..😊

  • @fathimarizna7007
    @fathimarizna7007 2 ปีที่แล้ว +2

    Good one nangi..😍
    Oya Kurunegala koheda gewal?

  • @as123rose
    @as123rose 2 ปีที่แล้ว +8

    Recently addicted to your vlogs...😍😍😍

  • @danushkaranjan9193
    @danushkaranjan9193 2 ปีที่แล้ว +1

    Paththini maniyange pihitai oyalage mulu pawulatama aththatama oyala hoda kattiya kiyala hithenawa mokada oyala thawa kenek gana hithanawa alla deviyangema pihitaiii💗💗💗💗💗

  • @chamoda772
    @chamoda772 2 ปีที่แล้ว +4

    මටත් 21 තාම මැරි කරන්න හිතලත් නැ අනේ..🤭.ඔයාලය් ආගමේ කොහොමත් කලින් මැරි කරනවනේ ගෑනු ලමයි නෙද. ☺️..ඔයාගෙ වීඩීයෝ බලලා මෙවා දැක ගන්න එක ඌමනා වෙය් දවසක..බබා දගලනවද මාස 5න්...🙄🥰..ලොකු බන්ඩියක් තිනො හැබැයි ..🥰🥰...පරිස්සමෙන් ඉන්න...අනේ බුදුසරනයි ...🌼🌼🌼

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Ane ehemadha🤗🤗Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤

    • @fathima5774
      @fathima5774 2 ปีที่แล้ว +3

      ehama 20 wenakota marry karanda kiyala aagme kiyala naa sister😊.mama 23 still studyn

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      @@fathima5774 ehema aagame kiyala ne dr

  • @playingmelodicaanddancewit8469
    @playingmelodicaanddancewit8469 2 ปีที่แล้ว +1

    අද තමයි නංගී ඔයාගේ වීඩියෝ එක බැලුවේ.ආසා හිතුනා.මාත් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්.ඔයාටයි කුසේ ඉන්න පැටියටයි!!! බුදු සරණයි

  • @azmeazme9077
    @azmeazme9077 2 ปีที่แล้ว +3

    Oru pirachinayum illama ungalukku allah lesaki nalla saliyana pillai kidaikka dua seyren

  • @randikasameera5275
    @randikasameera5275 2 ปีที่แล้ว +6

    වාසනාවන්ත දරැ උපතක් වෙිවා .. sl f l s ජයවෙිවා 🙏💪❤️

    • @SA57hha
      @SA57hha 2 ปีที่แล้ว

      Hi plz mage chanal ekata subscribe wwnnako th-cam.com/channels/WfJ5hQ2H2rGenbY8tYt8Vw.html

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Dr

  • @ahameddilshad2541
    @ahameddilshad2541 2 ปีที่แล้ว +1

    Superb keep on doing

  • @wasanaaththanayake9213
    @wasanaaththanayake9213 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරණින් ඔයාට ලස්සන නිරෝගි බබෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව නංගි !!!

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Akka

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว +2

    නීරෝගී වාසනාවන්ත දරු ප්‍රසූතියකට සුබ පතනවා සහෝදරිය ඔබට...

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +7

    අදත් වීඩියෝ එක ලස්සනයි අක්කෙ💖🥰 පරිස්සමෙන් ඉන්න.....💖 ඔයාටයි ඔයාගෙ බබාටයි දෙවි පිහිටයි!!!❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Nanga

  • @SalmanSalman-eb4fl
    @SalmanSalman-eb4fl 2 ปีที่แล้ว +1

    Masha allah ...

  • @londonlollipopguyslondonlo632
    @londonlollipopguyslondonlo632 2 ปีที่แล้ว +4

    masha Allah

  • @fathimabanu5517
    @fathimabanu5517 2 ปีที่แล้ว +1

    oyatai oyagee lebenna inna baby tai allha devi pihitai niroogi daruwek lebewa math duwa karanawa

  • @seecrafty12
    @seecrafty12 2 ปีที่แล้ว +3

    Nirogi darupatiyek labenna kiyala prarthana krnawa .budu sarani💐

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤😘😘

  • @mohamedshameer9987
    @mohamedshameer9987 2 ปีที่แล้ว +2

    nirogi math daru upathak labei akki insha'Allah....

  • @shiwangiliyanage9773
    @shiwangiliyanage9773 2 ปีที่แล้ว +5

    Matath 21. Mama marry kale pre school eke hodama yaluwa. Eya muslim. Man sinhala. Oyatai babatai theruwan saranai ! Allah dewiyange pihitai !

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      Ane ehemadha dr

    • @janithperera4687
      @janithperera4687 2 ปีที่แล้ว

      තොට පිස්සුද හුත්තියේ කොන කපපු සක්කිලි හම්බයෙක් බදින්න

  • @in-mk8qb
    @in-mk8qb 2 ปีที่แล้ว +1

    Good morning ❤️❤️❤️
    Lassanai video eka...
    Nice video ..
    ( Ronald Vlogs 🇱🇰)

  • @kavindyasewwandi9636
    @kavindyasewwandi9636 2 ปีที่แล้ว +4

    වාසනාවන්ත ලස්සන බබෙක් ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා අක්කට..❤🙏පරිස්සමින් ඉන්න❤ බුදුසරණයි

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Nanga

  • @sahanpathiranasahan8041
    @sahanpathiranasahan8041 2 ปีที่แล้ว +1

    Video eka Nam maru nangi Ada eththatama godak sathutui oyala wage Muslim kello samaajen hengila inne.oya karana mee wede supiri.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤ dr

  • @fm21122
    @fm21122 2 ปีที่แล้ว +6

    MashaAllah dathi luv to see u again💖💜😍
    sty healthy n safe, eat healthy
    Take care😍😘

  • @achhhhhhh
    @achhhhhhh 2 ปีที่แล้ว +1

    You know what. In every religion the main principle said is to have consciousness to do good and refuse bad acts. And still people keep arguing and fighting against religions. The only difference is the culture, sometimes the language. Please accept that and will have an amazing future together with different religions and cultures together.

  • @smshabdeen9752
    @smshabdeen9752 2 ปีที่แล้ว +5

    May Allah always bless you and your baby ❤️💞♥️.
    stay safe❤️.

  • @rangadilan5082
    @rangadilan5082 2 ปีที่แล้ว

    Nice vedio and have a nice future to you and your family thanks a lot again

  • @dewni4478
    @dewni4478 2 ปีที่แล้ว +5

    Mata 22 yi....😒😒 thama kade yanneth ammagen ahala..😒😒💔 parissmin inn nngi..❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      😂😂ehemadha akka Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤

  • @magegedara6925
    @magegedara6925 2 ปีที่แล้ว +1

    Lassanai nangi video eka. Superb quality

  • @artcafewithau3460
    @artcafewithau3460 2 ปีที่แล้ว +6

    මගේ වයසමනෙ🤭🤭, good luck dear ❤️

  • @anupamaamarasinghe8056
    @anupamaamarasinghe8056 2 ปีที่แล้ว +2

    දුවට වාසනාවන්ත, නිරෝගී දරැපැටියෙක් ලැබේවා. සතුටින් ඉන්න. සාරා දෝණිටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤

  • @dinushinisansalahettiarach1997
    @dinushinisansalahettiarach1997 2 ปีที่แล้ว +15

    ඔයාට දෙවිපිහිටයි. ඔයා වගේම අම්මෙක් වෙන්න බලන් ඉන්න අයට කිසිදු ශාරීරික මානසික සමාජීය වේදනාවක් නොවේවා!
    සාරා බබා ඔයාගෙ අක්කගෙද

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤ akkage dr

  • @thisuraudara4749
    @thisuraudara4749 2 ปีที่แล้ว +2

    I am also pregnant with a little girl...wish you all happiness and healthy life ahead....❤

  • @user-yg3sg9ub1k
    @user-yg3sg9ub1k 2 ปีที่แล้ว +3

    May Allah bless you and your child 👍❤️

  • @ranuranu2169
    @ranuranu2169 2 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයාගේ video නංගි.. ඔයා ඉන්නේ hasben ge family එකේ අයත් එක්කද...

  • @pehasarasgjebsara5757
    @pehasarasgjebsara5757 2 ปีที่แล้ว +3

    Oya narammalada nangi

  • @lasankandy
    @lasankandy 2 ปีที่แล้ว +1

    අපේ රටේ මිනිස්සු කොච්චර පව් ද කොච්චර පෝශනයක් ඔනි ද බබෙක් හම්බු වෙන්න ඉන්න අම්මා කෙනෙක්ට.

  • @shashishash5576
    @shashishash5576 2 ปีที่แล้ว +3

    සුබ පතනවා අක්කි ❤️ ...දිගටම videos ගේන්න ,,පරිස්සමෙන් ඉන්න 😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Darling

  • @fathimashifana497
    @fathimashifana497 2 ปีที่แล้ว +1

    Sara baba ge health care book eka kohamadha ehduwei kiyala video ekak dannako dr

  • @safrishafa751
    @safrishafa751 2 ปีที่แล้ว +3

    Niga kurnegala enga sis

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 2 ปีที่แล้ว +1

    වාසනාවන්ත නීරෝගි ලස්සන දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගි ❤❤❤❤❤

  • @pushpaliyanage2305
    @pushpaliyanage2305 2 ปีที่แล้ว +4

    Parissmin inna akki oyge chuti bola baba enkn bln innw love you soo much ❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤darling 😘😘😘

  • @tharushinethmini9260
    @tharushinethmini9260 2 ปีที่แล้ว +1

    ඔයා මගේ වයසෙමයි.මන් නම් යන්තම් job එකක් කරන්න පටන් ගත්තා විතරයි .ඒත් කන්නේ බොන්නේ ගෙදරින් 🤣.ඔයා නම් මරු අනේ මට ඔයා කරන දේවල් පොඩ්ඩක්වත් බැ.ඔයාල දෙන්නම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි😘

  • @thisarathisara1
    @thisarathisara1 2 ปีที่แล้ว +4

    මුස්ලිම් අය සුදු කැප් එකක් දාන්නේ ඇයි, නිතරම දානවද, ගැහැණු අය මුහුණ ආවරණය කරන්නේ ඇයි?නිතරම ආවරණය කරන් ඉන්න ඔනිද?
    බුර්කා පලදින්නේ ඇයි,ඒක කළු පාටම ගන්නේ මොකද දන්නවනම් එකත් කියන්නකො, එක වෙනම එකක් නේද? පොඩ්ඩක් කියන්නකො අක්කේ? ❤️

  • @sujithpriyankara7778
    @sujithpriyankara7778 2 ปีที่แล้ว

    ane budu saranai dewi pihitai akkitai patiyatai dennatama parissamen sathutin inna akki adarei

  • @fazlafowzie
    @fazlafowzie 2 ปีที่แล้ว +3

    Congratulattions... Wats the app u use for video editing plz

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Dr capcut

    • @fazlafowzie
      @fazlafowzie 2 ปีที่แล้ว +1

      @@SLFathimaslifestyle thank u for the response ❤️❤️

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว

    අක්කාගෙ වීඩියෝ නිතරම බලනවා.හරිම ලස්සනයි

  • @dimuthuchathuranga1
    @dimuthuchathuranga1 2 ปีที่แล้ว +10

    සුබ පතනවා අක්කි❤❤ පරිස්සමින් ඉන්න හොඳද🥰🥰ඔයාටත් ,අක්කිගෙ ලැබෙන්න ඉන්න චුටි පැටියටත්, සාරා බාබාටත්, අයියාටත්,පවුලේ ඔක්කොටමත් දෙවි පිහිටයි❤❤❤ආදරෙයි හැමදාම🥰🥰🥰🥰අද video එකත් හරිම ලස්සනයි,ගොඩාක් වටිනවා❤❤🥰🥰🥰

    • @dimuthuchathuranga1
      @dimuthuchathuranga1 2 ปีที่แล้ว +1

      petrol පෝලිමේ ඉඳන් බලන්නේ අක්කි 😄😄 හතර පාරක් බැලුවා🥰🥰

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Malli

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      @@dimuthuchathuranga1 ane ehemadha monawa karannada ne

    • @dimuthuchathuranga1
      @dimuthuchathuranga1 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle ඔව් අක්කේ

  • @zaihashameer5701
    @zaihashameer5701 2 ปีที่แล้ว +1

    Good catch 💞💞

  • @n.tkaldera2611
    @n.tkaldera2611 2 ปีที่แล้ว +3

    වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... සාරා බබාටත් සියලු දෙවි දේවතා පිහිටයි❤

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 2 ปีที่แล้ว +2

    වාසනාවන්ත නීරෝගගිමත් ලස්සන දරු පැටියෙක් ලැබේවා නංගි.තෙරුවන් සරණයි.🙏🙏😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️☺️❤❤❤❤Akka