Husband ගේ 31st birthday එකට කරපු sur එක🤭🤭

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 234

  • @chathurikathilakarathne3571
    @chathurikathilakarathne3571 9 หลายเดือนก่อน +48

    අම්ම කෙනෙක් විදිහට ඔයා කොහොමද මේ වැඩ ඔක්කොම කර ගන්නෙ කියලා හිතා ගන්න බෑ නංගා.දෙවියන්ගේ පිහිටෙන් ඔයාට තව ශක්තිය ලැබේවා❤

  • @SWK-r8c
    @SWK-r8c 3 หลายเดือนก่อน +3

    ඔය ලස්සන cute couple එකේ ලස්සන love story එක කියන්නකෝ...❤❤❤කියනවද..

  • @sac1351
    @sac1351 9 หลายเดือนก่อน +136

    මේ වගේ vlog ඩිලිට් කරන්න එපා දාන්න අක්කි.මේකෙ පේනවා ඔයා කලබලෙන් වැඩ අස්සෙ ගානට බැලන්ස් කරන් වැඩේ කරන හැටි .

  • @dilshiekanayaka
    @dilshiekanayaka 9 หลายเดือนก่อน +5

    Waaaaw.ඔයානම් මාරයි නංගි.මේ දේවල් කරන්න තව තව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏

  • @drusha6194
    @drusha6194 9 หลายเดือนก่อน +67

    Akkge love story ek kiynnko

  • @purnimakumari2882
    @purnimakumari2882 9 หลายเดือนก่อน +6

    ඔයා බබත් එක්ක මේ වැඩ ඔක්කොම කර ගෙන යන විදිහ නම් හරිම පුදුමයි.❤

  • @Harshaneesworld
    @Harshaneesworld 9 หลายเดือนก่อน +7

    බුදු සරණයි අක්කෙ.🙏💕 හැමදාමත් සතුටින් පරිස්සමෙන් කරගෙන ඉදිරි වැඩකටයුතු සාර්ථකම වේවා!!!

  • @kavindyas9934
    @kavindyas9934 8 หลายเดือนก่อน +3

    අපි ඔයාව දෙරණ චැනල් එකේ ඉන්නවා දැක්කා 😍 ගොඩක් සතුටුයි ඔයා ගැන 💜️🌼 සුභ පැතුම් 🎉🎉

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  8 หลายเดือนก่อน +4

      Ow dr iridhata 4.25 balanne. Thank u so much dr

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 9 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි ..
    කඩේ නම මොකක්ද කුරුණෑගල තියෙන රස කෑම තියෙන ඩෙකාන් එකද...

  • @nidarshakulathunga
    @nidarshakulathunga 9 หลายเดือนก่อน +3

    Amazing 💯💯💯මට නම් ඔහොම කරන්න හිතගන්නවත් බෑ.... Talented 💯💯💯💯 By the way happy birthday malli. Have a blessed year 🫰🏼

  • @aewerasinha8973
    @aewerasinha8973 2 หลายเดือนก่อน +1

    🎉happybirthdaybrother🎉🎉godblessyou

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 9 หลายเดือนก่อน +1

    Ane delete karannna epa dear. Man idea ekak gatta Ane ekata kema tika hada gatta heti tak tak gala. Thanks dear for sharing this vlog. Happy belated birthday for your husband 👍🏻💐😍🇦🇪

  • @Pathumsala-
    @Pathumsala- 9 หลายเดือนก่อน +11

    Ane kochchra hoda vlog ekakda. Dlt krnm aprde dr 😍🌸 oyanm godak daksha girl knk.

  • @ChulakshaniKasunika
    @ChulakshaniKasunika 2 หลายเดือนก่อน

    ඔයා හරිම හොද ව්‍යිෆ් කෙනෙක් අනේ දෙව් පිහිටයි🤲💝🤲

  • @saviniimasha2583
    @saviniimasha2583 9 หลายเดือนก่อน +10

    සුබ උපන්දිනයක් වේවා 🙏🙏🙏 අයියේ කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏

  • @DinuKaushalya-xp2hw
    @DinuKaushalya-xp2hw 9 หลายเดือนก่อน +18

    Akkige love storu eka kiyannako ❤please

  • @Kaveeshahapugoda-hv3ld
    @Kaveeshahapugoda-hv3ld 8 หลายเดือนก่อน +1

    අක්කී ඔයා the cooke out එකෙ දැක්කා හෙට බලන්න ඔනි අනිවාර්යයෙන් 😁♥️ ගොඩාක් සතුටුයි අක්කීව දැක්ක හින්දා

  • @Indikapiyantha91
    @Indikapiyantha91 9 หลายเดือนก่อน +10

    අනේ නියමයි මම මුස්ලිම් කෙනෙක්ගෙ චැනල් එකක් හම්බුන පලවෙනි චැනල් එක මේක 🤗🤗..ඔයානම් හරිම cute..දෙන්නම හැමදාම ආදරෙන් ඉන්න ...අපි ආගමෙන් වෙනස්වුනාට ඔක්කොම ලන්කාවෙ මිනිස්සු ...ආදරෙයි හැමදාම පරෙස්සමින් ඉන්න නන්ගියා🤗🤗🤗🇱🇰🙂

  • @User2DL2
    @User2DL2 9 หลายเดือนก่อน +55

    31k unata අයියා මාරම handsome ❤❤😊😊 බුදු සරණයී හැමෝම පරිස්සමෙන් ඉන්න

    • @chandimagunasekara7595
      @chandimagunasekara7595 9 หลายเดือนก่อน +3

      31 kiyanneth vayasakda?

    • @AnnoyedMountains-tn1ec
      @AnnoyedMountains-tn1ec 9 หลายเดือนก่อน

      U flurting

    • @Riocaikz
      @Riocaikz 9 หลายเดือนก่อน +2

      31 kiynne wayasaida🤣

    • @rimzaa
      @rimzaa 9 หลายเดือนก่อน

      ​@@AnnoyedMountains-tn1ec flirt not flurt 😂

  • @ranudikasundi4825
    @ranudikasundi4825 9 หลายเดือนก่อน +12

    ලස්සන ආදරනීය පව්ලක් ❤️❤️❤️❤️❤️

  • @AnjaliKarandawala
    @AnjaliKarandawala 9 หลายเดือนก่อน +5

    Nice sis ungada vlog na virumbi parpen Happy birhtday bro

  • @HarshaniWijesingha-qy9nx
    @HarshaniWijesingha-qy9nx 9 หลายเดือนก่อน +3

    Ane a malli harima adaraniyai wife ta babata ehema man harima kemati family ekata oyala 3ma jesu pihitai nangitama gelapenava a malli oyala denna shok kelle

  • @nuzraazmi1806
    @nuzraazmi1806 9 หลายเดือนก่อน +1

    ලස්සන vlog එකක් . Buns look perfect . Nice platter . Happy birthday malli. May allah bless all of u.🎉

  • @Afdo92
    @Afdo92 8 หลายเดือนก่อน

    we love you Fathima and Family. Amazing. ❤❤❤❤ what a lovely video

  • @laylakaram5007
    @laylakaram5007 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි සුබම සුබ උපන් දිනයක් වෙිවා ❤❤

  • @AmalEdwin-u5q
    @AmalEdwin-u5q 4 หลายเดือนก่อน

    මුස්ලිම් කෙනෙක්ගේ කියලා ඔයාගේ වීඩියෝ තමා පළවෙනි පාර බලන්නේ නංගී.. ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤🎉

  • @lakshanihansika4004
    @lakshanihansika4004 8 หลายเดือนก่อน

    😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ.... පරිස්සමින් සතුටින් ඉන්න 😍😘😍

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +1

    Happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 malli
    නංගි විඩියෝ ඩිලිට් කරන්න එපා ❤❤❤❤❤❤❤❤❤ ඔයා දන්නේ නැති උනාට අපි ගොඩක් අසවෙන් බලන්නේ ඔයාලාගේ විඩියෝ 😍😍😍😍👌👌👌 අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @RM-rw7ns
    @RM-rw7ns 9 หลายเดือนก่อน

    Oyala koheda nangi... ???... malligee shop koheda thiyenne ???...yamu ohoma issarahata nangoo... masha allaha.. 🤲🤲🤲

  • @Githikaluna
    @Githikaluna 8 หลายเดือนก่อน +1

    අනේ නංගී ඔයා කොහොම වීඩියෝ දැම්මත් අපිට හොද යි.

  • @kapilasilva3132
    @kapilasilva3132 8 หลายเดือนก่อน

    Congratulations
    Happy birthday
    Oyala
    Harima
    Wenas
    Mage
    Muslim
    Yaluwoth
    Issara
    Mehema
    Sathutin
    Hitiya

  • @shaznayoutube6488
    @shaznayoutube6488 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤ glad you didn't delete this..I really enjoyed this video ..

  • @fathumasimna5929
    @fathumasimna5929 9 หลายเดือนก่อน +1

    Your did everything food is veralevel Appreciate sister 👌

  • @ruvininisansala3420
    @ruvininisansala3420 8 หลายเดือนก่อน +2

    ඔයානම් හරි දක්ෂයි ❤

  • @anuradhamadushani186
    @anuradhamadushani186 9 หลายเดือนก่อน

    අනේ delete කරන්න එපා නංගියෝ
    අපි කොච්චර ආසාවෙන් බලනවද ❤❤❤❤

  • @thariquesabar6481
    @thariquesabar6481 9 หลายเดือนก่อน +1

    Happy birthday to your Husband .... May Allah always bless you and your family.....❤️🌟

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 9 หลายเดือนก่อน +2

    ඇත්තටම අද video eka ලස්සනයි nangi

  • @dildil4933
    @dildil4933 8 หลายเดือนก่อน

    Ane akki oyage cookout episode eka Dan baluve hodata thibuna.❤🥰🧕

  • @TharushiRajapaksha-b6s
    @TharushiRajapaksha-b6s 2 หลายเดือนก่อน +1

    Superb❤😊

  • @VishariSubodani
    @VishariSubodani 9 หลายเดือนก่อน

    Happy 🎂 day aiyyah❤🎉akka oyata adarei godak akki marama lassanai wade jesu pihitai oyalata stay safe and happy forever 😊❤✨️💐

  • @rimzaa
    @rimzaa 9 หลายเดือนก่อน

    Happy Birthday aiye ❤ Hamdam ape akka ekk sathutin inna 😌❤

  • @nishanthisenarathna9367
    @nishanthisenarathna9367 9 หลายเดือนก่อน

    Ane harima lassanai dear oyage vidioes ..mekath godak lassanai 🎉❤🎈apith ...wish kalla kiyanna puthe .adarei ❤❤❤

  • @NazhathMohamed
    @NazhathMohamed 9 หลายเดือนก่อน

    Happy birthday day dear.May Almighty Allah bless you good health wealth and happiness.

  • @EreshikaMadushani
    @EreshikaMadushani หลายเดือนก่อน

    Ane oya hari cute ane. I love you

  • @maashaz7839
    @maashaz7839 9 หลายเดือนก่อน

    Belated birthday wishes to your hubby
    You showed how we can do anything, with limited resources
    Good vedio keep it
    May Allah SWT bless you

  • @ශශිනි
    @ශශිනි 9 หลายเดือนก่อน +10

    31 kiyalq penne ne 25 wage hituwe happy birthday aiye❤

  • @SasikaSasika-xx2bp
    @SasikaSasika-xx2bp 7 หลายเดือนก่อน

    අක්කිගෙ රෙසිපිස් හරිම රසයි
    සහ හරිම ලස්සනයි ❤❤

  • @riyanafr
    @riyanafr 9 หลายเดือนก่อน

    Mah favourite TH-camr ❤ much love akki

  • @nipuniuthpala3491
    @nipuniuthpala3491 9 หลายเดือนก่อน +2

    Such a lovely wife❤

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 9 หลายเดือนก่อน +7

    වීඩියෝ එන ලස්සනයි අක්කෙ ❤

  • @---cw3vp
    @---cw3vp 9 หลายเดือนก่อน

    හරිම ආදරණීය vlog එකක් ❤💞🥰

  • @malshisenarathna1546
    @malshisenarathna1546 9 หลายเดือนก่อน +1

    Comment dannema nethi tharam mn හැබැයි අනිවාර්යයෙන් video tika nm balanawa ❤

  • @User1111user
    @User1111user 9 หลายเดือนก่อน

    Thawa kenekuge munata hinawak, satutak genna wechcha mahansiya😘 nice vlog✨

  • @hazeenakamal27
    @hazeenakamal27 9 หลายเดือนก่อน

    Mashallah❤ may allah bless you nd your cute family dear😊

  • @ramsiyamakeen9224
    @ramsiyamakeen9224 9 หลายเดือนก่อน

    G jamun price kohamada. Box eky keeyak thiyanawada. Dena keeyak thiyaganna puluwanda dr details danawada

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 9 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා හරිම ලස්සනයි .

  • @nazliyajunaideen8953
    @nazliyajunaideen8953 9 หลายเดือนก่อน +2

    Allah bless u and ur family ❤❤❤

  • @niwarthanadilki9466
    @niwarthanadilki9466 9 หลายเดือนก่อน

    Buns tika harima lassanai 😍😍 rasath ewagema athi ❤

  • @frankdefranco9436
    @frankdefranco9436 9 หลายเดือนก่อน +2

    Sis you are an amazing wife and a mother. I don't know any woman who work so hard and try to make her husband happy like this. You are the best role model for so many lazy arrogant and selfish women in Sri Lanka. As man I know that most men will be 100% happy and content with what your husband has and I'm jealous actually. Sinhala urban girls don't like doing house work these days, this is becoming a huge problem for so many honest, hard working husbands in this country. Strong family unit is the basic foundation to any healthy society. May the Triple Gems bless your family!

    • @fai3379
      @fai3379 9 หลายเดือนก่อน

      ❤️👍

  • @SriyaniCooray-y7n
    @SriyaniCooray-y7n 9 หลายเดือนก่อน +16

    ලස්සනයි vlog එක ...ඔයා ඉස්සර වගේ reply කරන්නේ නැහැ නේද ...දැන් වැඩ වැඩියි නේ ...කමක් නැහැ මට එක දෙයක් දැනගන්න ඕනේ please reply me ...ඔයා පුතේ sweet වර්ග හදන්නේ නැද්ද ..බිස්නස් කරන්නේ නැද්ද ...ගුලාබ්ජම්බෝ රෙසපි එක දාන්න පුලුවන් ද please

  • @Githikaluna
    @Githikaluna 8 หลายเดือนก่อน

    අනේ ෂෝක් අප්පා ඔයා ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pryantaa2445
    @pryantaa2445 9 หลายเดือนก่อน +2

    Sarthaka. Semiyek. Pasupasa. Sarthaka. Biridak. Sitinawa. Obath. Ea weni. Biridak. Duwe. Saemada. Sathutin. Inna. Suba. Upan. Dinayak. Putha❤❤❤❤❤❤❤

  • @sachinisewwandi4585
    @sachinisewwandi4585 7 หลายเดือนก่อน

    Videos walin asama video eka...❤

  • @Raveenajayarathna-b5g
    @Raveenajayarathna-b5g 9 หลายเดือนก่อน

    Wow this amazing 🥺♥️

  • @ranjithbandara8533
    @ranjithbandara8533 9 หลายเดือนก่อน

    Hama deyakma harima pahadili,a wgma hadapu hama kamkma,(harima rasai)rasa patai,😂,Good Luck🎉

  • @IsharaSamarakoon-dt3go
    @IsharaSamarakoon-dt3go 9 หลายเดือนก่อน

    Wow hrim lssni vlog eka akki❤much love

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 9 หลายเดือนก่อน +1

    Lassana video ekak husband hareema lucky oya wage wife kenek labenna

    • @IshaniSandakelum-t9l
      @IshaniSandakelum-t9l 9 หลายเดือนก่อน

      නංගි පෑන්කේක් රෙසිපි එක ගේන්න්කෝ

  • @KasunLankahaluge
    @KasunLankahaluge 9 หลายเดือนก่อน +1

    Happy birthday to your husbund..

  • @SaduniBuddika-wm5hk
    @SaduniBuddika-wm5hk 9 หลายเดือนก่อน +1

    Happy birthdayමල්ලි🎂

  • @sanjeewanimanel5868
    @sanjeewanimanel5868 8 หลายเดือนก่อน

    Dear oyage programme ekak yanawa neda tv derane..cook out

  • @hazrabanu1540
    @hazrabanu1540 9 หลายเดือนก่อน

    Sis pls face glowing tips

  • @SasikaPerera-rs8ro
    @SasikaPerera-rs8ro 9 หลายเดือนก่อน +1

    Harima shok ane meya ❤

  • @fazminarahman7066
    @fazminarahman7066 9 หลายเดือนก่อน

    Eththatama lassana vlog ekak❤❤

  • @jananichathurangani2662
    @jananichathurangani2662 9 หลายเดือนก่อน +2

    Happy birthday Aiya 🎂

  • @Shehenaz356
    @Shehenaz356 9 หลายเดือนก่อน +1

    When is your birthday Dathiiiii? ❤

  • @s.m.sawall9663
    @s.m.sawall9663 9 หลายเดือนก่อน

    Happy birthday 🎂 🎉🎉
    Delicious foods 😋

  • @O.D.N.Udayasiri
    @O.D.N.Udayasiri 9 หลายเดือนก่อน

    Happy birthday aiyeee❤❤❤🎉🎉🎉🎉

  • @enjoylife8407
    @enjoylife8407 9 หลายเดือนก่อน

    Man hari adaree karanna family ekak 💐😍🎂

  • @nimesharajapaksha-bd3st
    @nimesharajapaksha-bd3st 9 หลายเดือนก่อน

    A lovely video nanga❤😍

  • @luckyway8890
    @luckyway8890 9 หลายเดือนก่อน

    Oya use karanne coconut oilda daily uyanakota

  • @nishanthaedirisingha640
    @nishanthaedirisingha640 9 หลายเดือนก่อน +3

    🎂🎂 happy birthday 🎂🎂

  • @Mystyle_999
    @Mystyle_999 9 หลายเดือนก่อน +2

    Beautiful Dear❤️❤️

  • @Feelings20042
    @Feelings20042 9 หลายเดือนก่อน

    Oya godak hoda wife kenek ammek gehaniyak ❤️

  • @SomaShirani-qb4sj
    @SomaShirani-qb4sj 9 หลายเดือนก่อน +1

    Happiest birthday aiyaaaa ♥️🥺

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 8 หลายเดือนก่อน +3

    නන්ගී මේ සතියේ cookout program එකට ඔයා ආවා නේද.. අපි බැලුවා.. ශෝයි ඔයා... ආස හිතෙන විදියට හැදුවා.❤😊

  • @kavee140
    @kavee140 9 หลายเดือนก่อน +3

    Love story ek oni ❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน

    හරිම ලස්සන පවිලක්

  • @yavizsash8666
    @yavizsash8666 8 หลายเดือนก่อน

    Akke bun tika tika kochchara wela beak kranna oneda

  • @Shehenaz356
    @Shehenaz356 9 หลายเดือนก่อน +2

    Mashaallah ❤ Nice vlog full with love as always.... ❤❤❤ Happy birthday naana... Sorry for the very late wishes 😅

  • @thilakshiSansala
    @thilakshiSansala 9 หลายเดือนก่อน

    Oyalage lovestory eka kiyannako 😊😊

  • @dishanipiyarathna
    @dishanipiyarathna 9 หลายเดือนก่อน +1

    Happy birthday ayya ❤❤❤❤

  • @s.senavirathna3835
    @s.senavirathna3835 3 หลายเดือนก่อน

    Tq akki 🎀💐

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 9 หลายเดือนก่อน

    Happy birthday brother ❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 9 หลายเดือนก่อน +3

    Lassani. Dear❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 9 หลายเดือนก่อน

    Good job siesta budusaranai dawe pehetai .suba උපන් denak wawa .

  • @yasaranethmini6241
    @yasaranethmini6241 9 หลายเดือนก่อน

    HappY biRTHDAY brother 🎉️🎊️

  • @niwarthanadissanayake1962
    @niwarthanadissanayake1962 8 หลายเดือนก่อน

    Lovely hubby ❤️

  • @madushilakshani-re7gc
    @madushilakshani-re7gc 9 หลายเดือนก่อน +7

    1 st❤❤ dapu gamn baluwa❤

  • @ammLakshani
    @ammLakshani 9 หลายเดือนก่อน

    Akke reply ekk dannhko oyagen deyak gana aha gnnh oni❤

  • @m.a7562
    @m.a7562 9 หลายเดือนก่อน

    Stay happy and stay blessed ❤