ආහාර පිසින හොඳ ක්‍රමයක් සොයාගමු. | Let's Find a Good Way to Cook.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 151

  • @FOODbodyMIND
    @FOODbodyMIND  4 ปีที่แล้ว +16

    ඔබ විසින් අප වෙත දැක් වූ comments වලට අනුව microwave oven ජපානයේ තහනම් වූ බවට මතයක් පවතී. සොයාගත් කරුණු වලට අනුව එය සත්‍යයක් නොවේ. මෙවැනි තහනමක් 1976දී රුසියාවේ සිදු විය. නමුත් Gorbachev ගේ පාලන කාලයෙන් පසුව මෙම තහනම ඉවත් විය.
    නැවතත් මෑත කාලයේදී රුසියානු වෙබ් අඩවියක් තුල මෙවැනි microwave oven තහනමක් ජපානයේ 2020 දී සිදුවන බවට ලිපියක් පලවිය. පසුව මෙය Facebook හා WhatsApp ඔස්සේ ප්‍රචාරය විය. මෙවැනි දෙයක් ජපානය තුල දැනට සිදුවී නැති බවට තොරතුරු ඇත.

    • @sankasandaruwan6772
      @sankasandaruwan6772 4 ปีที่แล้ว

      දවල්ට නිදාගැනිමේන් අතුරු විපාක වශයෙන් ලෙඩ රොග සැදෙනවද

    • @udeshikarathnamalala3007
      @udeshikarathnamalala3007 4 ปีที่แล้ว +2

      Doctor, Air dryer eka genath apita video ekak dennako. Eka hoda deyakda deep fried kirima wenuwata adeshakayak widihata...? Nethinam eketh negative effects tiyeda??

  • @indranijayaweera686
    @indranijayaweera686 3 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්,ඔබ තුමාට බොහෝම ස්තුතියි,

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว +4

    සොබාදහම විසින් අපට නිතැතින්ම උරැම වු කිුයාවලියන් රැසක්ම ,අප ජිවය හා බද්ධ වි තියෙනවා ..මගේ මතය නමි සොබාදහමට අවනතව වැඩ කිරිම නිරෝගිමත් ජිවයකට මන් පාදන බවයි..ඔබ තුමාගේ මෙි දැනුවත් කිරිම ඉතාමත් අගය කරමි.ස්තුතියි ..🙏

  • @geethadebritto4251
    @geethadebritto4251 4 ปีที่แล้ว +5

    නොදන්නා වැදගත් කරුණු රාශියක් ම දැනගන්න පුළුවන් උනා ඔබට ඉස්තූතියි.

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว +5

    ඇත්තටම මෙවැනි දේවල් ගොඩක් වැදගත් අපි අපේ එදිනෙදා ජීවිතය වඩාත් ලේසියෙන් කෑම පිස ගන්න පහසු ක්‍රමයක් එයින් අපිට අහිතකර දේවල් ගැන සොයා බලන්නෙ නෑ. මයික්‍රො අවන් වලින් හෝ ආහාර පිස ගැනිම වඩා වැදගත් දැනුවත් කිරීමට බොහොම ස්තුති බුදුසරණයි සර් නිරෝගිමත් ජීවිතයකට වටිනා උපදෙස් බුදුසරණයි !🌷👌🙏

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +4

    ඔබතුමාණන්ගේ කරුණු ඉදිරිපත් කිරීම හරිම පැහැදිළියි , විද්‍යාත්මකයි . ගොඩාක් ස්තුතියි.

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว +4

    ⁣අදත් බොහොම වැදගත් විඩියෝ එකක් ස්තුති ඹබ තුමන්ට තෙරැවන් සරණයි ..

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ඔබ තුමාගේ මෙවැනි වැඩසටහන් අපට අපේ ජිවිත ලෙඩ රෝග වලින් තොර නිරෝගීව යහපත් ලෙස පවත්වාගෙන යාම සදහා බොහෝ සේ උපකාරී වන අතර මෙවැනි දැනුවත් කිරීම් ගොඩක් වැදගත් සහ ගොඩක් වටිනවා ඉතින් ඔබ තුමාට තව තවත් මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indramg3331
    @indramg3331 3 ปีที่แล้ว +2

    ස්තුති යි ඔබතුමාට ඉතාම වටිනා වීඩියෝව ක් තෙරුවන් සරනයි

  • @tesmaperera8818
    @tesmaperera8818 4 ปีที่แล้ว +4

    මමත් හරිම ආසයි දර ලිපේ උයන්න ර සට ඉක්මනින් කෑම හදන්න පහ සුයි .

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 4 ปีที่แล้ว +5

    තුති ඔබට අපට අවශ්‍ය දෙයක් දැනගන්න ලැබුනා

  • @stellaxavier5213
    @stellaxavier5213 3 ปีที่แล้ว +2

    Very good topic.Thank you doctor

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 3 ปีที่แล้ว +1

    All your topics are very useful. Much appreciated. Thank you.

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +1

    දැනුවත් කලාට බොහොම පිං......

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว

    Tharuwan saranai very very good advice thank you so much doctor 👍❤️

  • @amithaperera1176
    @amithaperera1176 4 ปีที่แล้ว +3

    Rice cooker eke bath yuans eka hoda nadda.

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 4 ปีที่แล้ว +2

    Thanks lots Sir , Very valued information, Keep going All the best good luck

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 ปีที่แล้ว +1

    ඇතතටම හරිම වැදගත් වීඩියෝ එකක්.මොන ක්‍රමවේද නවීන විද්‍යාව හොයා ගත්තත් අපෙ ඉපැරැණි සම්ප්‍රදායික ක්‍රම වගේ ශරීරයේ පැවැත්මට හිතකර සොබාවික ගතිය ඒවා තුළ නැහැ

    • @alcatelu5134
      @alcatelu5134 4 ปีที่แล้ว

      Atta, namuth hamotama Dara hoyaganda na Neda? Ex,, lankawema janathawa Dara lipp pamanak baavitha Karanda gattoth,, lankawema tiyena wanaantarath madiwenna puluwan. Ehema unoth lankawa saharawak wenawa shuwar.

  • @roshanvass9
    @roshanvass9 3 ปีที่แล้ว +2

    අනර්ඝයි විශිෂ්ටයි ස්තුතියි

  • @douglasperera5490
    @douglasperera5490 4 ปีที่แล้ว +1

    Thank you very much for your valuable instructions .

  • @manoripathmalatha7834
    @manoripathmalatha7834 4 ปีที่แล้ว +1

    Please tell us some substitutes to microwave ovens

  • @udayakumari6592
    @udayakumari6592 ปีที่แล้ว

    Godak watina widiyowak godak sthuthiyi oba thumata matam dara lipa tharam wena kisiwak watinne naha

  • @----------2499
    @----------2499 4 ปีที่แล้ว +1

    ඇත්තටම doctor ඉතා වටිනා වීඩියෝ ekak mama denagena idiye nee ගොඩක් ස්තුති doctor idriyatath මෙවැනි video ekakin හමුවෙමු budusaranai 💐🙏

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 ปีที่แล้ว

    Thank u so much Dr. for educating us on this item a very valuable vedio. Budu saranae .

  • @sunilwijeratne1620
    @sunilwijeratne1620 4 ปีที่แล้ว +1

    Thanks for your valuable information.

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +1

    Thank you so much for the valuable information.🇱🇰🇺🇸

  • @SerandibBroadcast
    @SerandibBroadcast 4 ปีที่แล้ว +1

    Is it viable to use wood base cooking method, these days?
    Because I m living in Colombo, and grew up all my life. It is sad that our only hope is a gas cooker then

  • @roshan197575
    @roshan197575 4 ปีที่แล้ว +2

    Excellent explained

  • @judithkumarasinghe7683
    @judithkumarasinghe7683 2 ปีที่แล้ว +2

    I am not cooking food in the MV. But I heat food. I am living in USA. I used to cook for few days and keep in the fridge. But not in the freezer. I heat food only for 1 or 2 minutes. Also heat milk. Dr, what is the effect of heating food in the MV. Thanks

  • @ruchirayapa6536
    @ruchirayapa6536 4 ปีที่แล้ว +2

    Thank you...

  • @anurahewawasam4268
    @anurahewawasam4268 4 ปีที่แล้ว

    Wonderful!!
    Very interesting things!!
    Thank you Doctor!

  • @KasunJayasuriyaKZ
    @KasunJayasuriyaKZ 4 ปีที่แล้ว +3

    Thank you ❤️

  • @nandenande8253
    @nandenande8253 4 ปีที่แล้ว +1

    harima.watina..video..thanks.doctor

  • @saratilanka5062
    @saratilanka5062 4 ปีที่แล้ว +2

    den japane me maicro awan walin kemarath karagena genimen pilika ethiwenawa kiyana nisa me weddi maicro awan pavichchiyen iwatata danawa mehi sattiyak tibeda ?nethnam mewa welada upakramayak wasayen karana lada niramanayakda aluthdeyak hadunawadee eya marcat karagenimata me awan walin kema keworth pilika karaka ethi wena wa kiya karana vijjawakda yanna denagata yutui me weddi japane visalawasayen mewa pavichchiyen iwarth kranne mehi viddiyathmaka sattiya kumakda ?

  • @devikahikkaduwaliyanage7316
    @devikahikkaduwaliyanage7316 4 ปีที่แล้ว +1

    කොහොම උනත් ඒවේලට අවශ්‍ය ආහාර ඒවෙලාවේ සකස්කර ගැනිම තමයි හොදම ක්‍රමය පුලුවන් තරම් කෟතිම දෙවල් යොදානොගෙන.ඔබතුමාගෙ පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි.

  • @nayanaperera360
    @nayanaperera360 ปีที่แล้ว

    Ewata wishesha bajana thiyanawada dr oven eka use karaddi e bajana wahanna oneda

  • @ranyrany7001
    @ranyrany7001 4 ปีที่แล้ว

    attama tamai dara lipi kama rasai gonayt ahamai godak wadagat vidiyo akki tans sar

  • @sudhuwadewagebuddikaisipat7408
    @sudhuwadewagebuddikaisipat7408 4 ปีที่แล้ว

    Very useful explanation, thanks Doctor.

  • @chandrasirisc7036
    @chandrasirisc7036 3 ปีที่แล้ว

    I would like to know that only Heating up the cooked food is bad or not?

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 3 ปีที่แล้ว +1

    Thank you Doctor. Mama widhesa rataka jiwathwenkmi. Mage dinapatha kaala simawa anuwa mama sathiyakata ek warak pamana keme pisa Fridge eke thaba Microwave kara anubawayata ganimi. wene wikalpayakda nometha. Wadath sudusu upadesak laba denna Pin!

  • @lalithaambepitiya4508
    @lalithaambepitiya4508 4 ปีที่แล้ว +1

    Thanks Doctor....!

  • @sandaruwanweerasinghe2543
    @sandaruwanweerasinghe2543 4 ปีที่แล้ว +1

    Thank you very much..

  • @vvfamily7847
    @vvfamily7847 3 ปีที่แล้ว

    Thank you sir me wadagath karunu walata

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว

    Thank you sir 🙏🙏♥️ ♥️

  • @neethasa1429
    @neethasa1429 4 ปีที่แล้ว

    🙏🙏🙏thanks so much budusari

  • @jagathkumarasinghe5187
    @jagathkumarasinghe5187 3 ปีที่แล้ว +1

    Superb sir thanks

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 4 ปีที่แล้ว +1

    Mama nam akamathi ma deyak microwave eaka minissunta lesiyata thiyena upakarana a unata minissu hithanne lesiya witharai eken wena balapam Danne

  • @mechenicwithfamily5722
    @mechenicwithfamily5722 4 ปีที่แล้ว +2

    Loku ayye api nam coco karanne ne. Only kema rath karanawa vitarai.
    Thank you loku ayye

  • @lalanthinavakumar9155
    @lalanthinavakumar9155 3 ปีที่แล้ว

    So clear Thank you sir

  • @hadijacasim2848
    @hadijacasim2848 4 ปีที่แล้ว +1

    thanks Dr

  • @indukalini9697
    @indukalini9697 4 ปีที่แล้ว +2

    Thank you doctor?

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 3 ปีที่แล้ว +5

    අපි ඉන්නෙ ඉතාලියේ.අවුරුද්දේ ශීතකාලය වැඩියි.ආහාර නිතරම ශීත වෙනව.ඉතින් මයික්‍රවේව් එක සෑහෙන උදව්වක් වෙනව.ඉතාලියේ සෑම නිවසකම මෙය තියෙනව.මේ අවන් එකෙන් ආහාර පිස ගන්නෙ නෑ.ශීත වෙච්ච ආහාර උණුසුම් කරගන්නවා විතරයි.කිරි රත් කිරීම,වතුර උණු කිරීම ආදිය කරනවා.ග්‍රිල් එක තියෙන ඒවායින් පාන් රත් කරගන්නවා...!

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +1

    ස්තුතියි සර්

  • @chandanicha5531
    @chandanicha5531 4 ปีที่แล้ว +1

    Thank you

  • @madhushajayasinghe2891
    @madhushajayasinghe2891 4 ปีที่แล้ว +1

    Thanks doctor

  • @asuntharandeniya6330
    @asuntharandeniya6330 4 ปีที่แล้ว

    Great explanation thanks a lot doctor.

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว

    Daragama gamwaasin avurudu 110 dakwa jeewath wenawai kiyanne sathyakda. Micro wave upakarana daragama nathi bawath dara lipawal wala pamanak kema piliyela karana bawath prachalithai.

  • @devikagamage9316
    @devikagamage9316 4 ปีที่แล้ว

    Good one Doctor 🙏

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 ปีที่แล้ว

    Great Sir...🙏

  • @shiromishiromi7168
    @shiromishiromi7168 4 ปีที่แล้ว

    Sir collagen peptides ganath vidio ekk karana

  • @jecinthafernando8542
    @jecinthafernando8542 3 ปีที่แล้ว

    Sthuthyi oba thumata, nodanna godak deval kiyala dunnata.

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Honda wedasatahanak danuwth kalata sthuthi budhusaranai

  • @omayangakskumarasinghe1296
    @omayangakskumarasinghe1296 4 ปีที่แล้ว

    Great 👍 video

  • @danuvlogsl2125
    @danuvlogsl2125 4 ปีที่แล้ว

    Watching ........................😊👍

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว

    Mahaththayo megaton nemei magnetron.

  • @alcatelu5134
    @alcatelu5134 4 ปีที่แล้ว +1

    Micro Owen baavitayen iwath unoth koi taram kadaavateemak weida? Ship,, guwan yaana,, aadiya micro Owen mathamai siyalla sidu karanne, ex: guwan yaana wala food heat Karanda aniwaaren baavitha karanawa, ship walath a wagemai. Street food resttourent walatada esemai. Ithin micro wave apata nathiwama Bari deyak Neda,? Cook food,, Ten second heat karaganda baavitha kireema hond nadda?

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว +1

      මෙය ඔබගේ life style මත තමයි තීරණය වෙන්නේ.කොහොම උනත් නිතර භාවිතා නොකරනවම් හොඳයි.

  • @manjuladesilva2717
    @manjuladesilva2717 3 ปีที่แล้ว +3

    "Airfare ", ගැනත් පහදා දෙන්නකෝ,එයත් මයික්කොවේව් වගේ නරකයිද

  • @priyanipriya4745
    @priyanipriya4745 2 ปีที่แล้ว

    thanks sir 🙏

  • @thinadeenimdara2439
    @thinadeenimdara2439 3 ปีที่แล้ว +2

    Earphones/Headphones පාවිච්චි කිරීම ගැනත් video එකක් කරන්න පුළුවන් ද doctor?

  • @truthfirst.6966
    @truthfirst.6966 4 ปีที่แล้ว +3

    This channel very good. if you watch No need to go Doctor.

  • @wasanajayamaha2331
    @wasanajayamaha2331 4 ปีที่แล้ว

    Thanks sir

  • @abnherath708
    @abnherath708 3 ปีที่แล้ว +1

    Noganna gdak dewal igena gaththa podi adupaduwak kiyannm..Jala anuwe O ta - aropanayak ne delta- thiyenne e wgema H ta thiyenneth delta+ aropanayak eka nisa thma jala anuwa draweeya wenne full+ ,full- aropana thibboth e anuwa ayanika wenwa..

  • @manoribernadeenperera4891
    @manoribernadeenperera4891 ปีที่แล้ว +1

    Microwave එකක පිටි හෝ කිරි රත් කරන්න හොද නැද්ද?

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว

    Thank you 😊 i

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว

      Welcome 😊

    • @champajayaweera5807
      @champajayaweera5807 ปีที่แล้ว

      Pita rata wala sathiyatama kama hadala kanawelawata rath karanne me cooker eke thamai

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 4 ปีที่แล้ว +4

    Hodama.daralipa

  • @maliaayman2327
    @maliaayman2327 4 ปีที่แล้ว

    Good sar.🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 3 ปีที่แล้ว

    Thanks for ur clarification sir.

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 3 ปีที่แล้ว +1

    Exellent .sir ..

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z ปีที่แล้ว +1

    කවුරුන් මොනවා කීවත් තමා නුවණින් හිතා නිවැරදි තීරනේ ගන්න.
    පිළිකා හැදිමේ ප්‍රවනතාවය දිනෙන් දින වැඩි වෙනෝ..

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 4 ปีที่แล้ว +1

    "Microwave"In my case it's easy to life but harmful to health 💚

  • @kalpanisandarenu6883
    @kalpanisandarenu6883 3 ปีที่แล้ว

    Sir electrical oven eka kriyakarithvaya microvave oven ekama kriyavaliyada?

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว

      නැහැ .රස්නය උපදවන්නේ පිලමන්ට් එකක් රත්වෙලා,microvave වල විද්‍යුත් චුම්භක තරංග මගින්

  • @ranjaniarachchi3993
    @ranjaniarachchi3993 4 ปีที่แล้ว

    Akamatten unath microwave natuwama bari seeta ratawala wenat pahasu kramayak nati nisa eyata abbahi wela sir. awadanama amataka wela.danuwath kalata godak stuti.

    • @udeshikarathnamalala3007
      @udeshikarathnamalala3007 4 ปีที่แล้ว +1

      E welawata hadan kanna microwave eken. Eka para cook karala freeze karala kana ekane godakma hoda ne kiwe.

  • @susithnilanka5681
    @susithnilanka5681 4 ปีที่แล้ว +1

    th-cam.com/video/TFV0lRdilmw/w-d-xo.html
    me de ganath awadanaya diya yuthuyi neda? Godak aya mewa kadunama repair karanawa. Repair eka awasanaye test karanawada kiyana eka thama prashne.

  • @udenisamanthi283
    @udenisamanthi283 4 ปีที่แล้ว +3

    Math kamathi dara lipe uyala kanna ,

  • @manishahansani7727
    @manishahansani7727 4 ปีที่แล้ว +2

    Hodama de thamai dara lipa

  • @myjob3987
    @myjob3987 4 ปีที่แล้ว +1

    Your bonus is waiting to be activated.

  • @timdissanayake1502
    @timdissanayake1502 4 ปีที่แล้ว

    Free radicals සහ heart disease අතර සම්බන්ධයක් තියෙද?

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว +1

      Thank You ,Yes Of Course

    • @timdissanayake1502
      @timdissanayake1502 4 ปีที่แล้ว

      @@FOODbodyMIND please explain that doctor. Also how effective is Statin drugs. I have seen controversial ideas on TH-cam. Thank you 🙏

  • @samanthabbandara
    @samanthabbandara 3 ปีที่แล้ว

    I never use the microwave oven to cook, instead I heat.

  • @SerandibBroadcast
    @SerandibBroadcast 4 ปีที่แล้ว

    Mama ada thama obage channel eka dakke. Oba mokak da hithenne Keto hari, intermittent fasting gana.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว +2

      we are planning to come with one video

    • @SerandibBroadcast
      @SerandibBroadcast 4 ปีที่แล้ว

      @@FOODbodyMIND thanks, and looking forward to that. Anyway I ve been watching some channels done by foreign doctors but never came across a local. Thanks for doing this. Cheers.

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +5

    ලංකාවේදී nam දර ළිප තමා භාවිතා කරන්නේ ..නමුත් පිටරට ඇවිත් maickro ළිප භාවිතා කරලා dan උදරයේ අසාත්මිකතාවෙන් පෙළෙනවා ..මම දැන් ගෑස් ළිපෙ කෑම රත් කරන්නේ .මේක ලංකාවට ගැලපෙන්නේ නැහැ a නිසා මේවා ලංකාවට ගේන එක නතර කරන්න ඕනෑ කියලා තමා මගේ අදහස ..පරණ විදිහට දර ළිප භාවිතා කරලා උයන්න පුරුදු වෙන්න ඕනෑ ලංකාවේ ඔක්කොම ..දැනුවත් කළාට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි

  • @swarnamedagoda8363
    @swarnamedagoda8363 3 ปีที่แล้ว +4

    Compared to good reasons bad reasons are too high. So better not use. Olden days are the golden days. Wood fire is the best. Advantages are more. Busy lifestyle killed all these good systems and habits

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 ปีที่แล้ว

    Api.twama.uynne.dara lipe

  • @lakdasadassanayake9127
    @lakdasadassanayake9127 2 หลายเดือนก่อน

    මයික්‍රොවේව් අවන් වල ආහාර පිස්සිමට හොදම මට්ටම 800ද, 600ද නැතිනම් 450ද. විටමින් , ප්‍රෝටීන ආදිය රැක ගැනීමට හොදම මට්ටම. කුමක්ද ?

  • @කිබුලා
    @කිබුලා 4 หลายเดือนก่อน

    හදපු කෑම එකක් තප්පර තිහක් විතර රත් කරලා කෑවට කමක් නැද්ද

  • @ChathurangaWeerasingha
    @ChathurangaWeerasingha ปีที่แล้ว

    Hello doctor. ඇස් වටේ කලු වෙන්නේ .+නළල. දෙපැත්තේ.කලු විම..සහ..බෙල්ලුු.කලු විම ගැන ..අපෙ අගේ වෙන වෙනාස් විම මොකක්ද...මම.රාත්‍රි.වැඩ කරන කෙනෙක්..ඒ නිසද මේ දේ වෙන්නේ..අව්වේ ඉන්නේම නැහැ. .කොලොස්ටරෝල්.මට්ටම..වැඩි.වෙළද..ඇගේ. .මේ දේ ගැන විඩියෝ..එකක් කරන්න...පුලුවන්.ද

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว

      බලන්න -th-cam.com/video/QjDoriv5dXQ/w-d-xo.html

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌷🌷🌷🌷🌷🌷

  • @sriyanipathira8436
    @sriyanipathira8436 4 ปีที่แล้ว

    නරක narakaema kela samajyta keyla danna amrekawe සොයා ganeema nam mekro awan mne maruwak

  • @chavikakumari5417
    @chavikakumari5417 4 ปีที่แล้ว

    ❤❤❤❤

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +4

    කෙසේ කීවත් කරුනු සැලකීමේදී microvwave පිසින ආහාර ශරීරයට අහිතකර බව ජපානය පිලිගෙන තියෙනවා නේද???මෙම උදුන් නිෂ්පාදනය සීමා කරලා දැනගන්න ලැබුනා...

  • @wood-u8q
    @wood-u8q 4 ปีที่แล้ว

    🌷🌷🌷