ආහාරයට සුදුසු තෙල් පිළිබඳව ඔබ දන්නවාද? | How To Identify Good And Bad Types Of Cooking Oils?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ආහාරයට ගන්නා තෙල් පිළිබඳව නොයෙකුත් මත ඇත ,ශ්‍රී ලාංකිකයන් වන අපට තිබුන ඉතාමත් ගුණවත් ආහාරමය පොල්තෙල් ඉවත්කර වෙනත් තෙල් වර්ග ආහාරයට ගැනීමෙන් අද අපගේ ජනතාව රෝගී වී ඇති ආකාරය ඉතාම කනගාටු දායකය ...
    මේ පිළිබඳව දැනුවත්වන්න.
    There are many opinions about edible oils.
    Be aware of this.
    #oils #foodbodymind #firsttimeinsrilanka
    Thank You!
    FOODbodyMIND.

ความคิดเห็น • 229

  • @indikaruwan5775
    @indikaruwan5775 4 ปีที่แล้ว +12

    ස්තුතියි මහත්මයා.මේ මාතෘකාවට සිංහල චැනල් එකක අඩුවක් තිබිල තියනව කියල දැන් නේරැනේ....අඩුව පිරෙව්වට පිං ඔබට

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට

  • @surangajayalal4334
    @surangajayalal4334 4 ปีที่แล้ว +7

    හොඳ වැඩසටහනක් ඔබතුමන්ට ඉස්තුතියි...

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +6

    අම්මෝ මෙන්න යූටියුබ් එකේ තවත් අමිල චැනලයක් හොයාගත්තා....බොහොම ස්තූති ඔබතුමාට 😍💪🍇🍻
    මුල ඉදන් බලන්න ඕනි වීඩියෝ ටික 😏😏😏

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! සර් ඔබතුමා අපව දැනුවත් කලාට බොහොම පින්. තව තවත් මෙවන් වූ වැඩ සටහන් ඉදිරිපත් කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා, නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, විශ්වයේ ආශිර්වාදය ලැබේවා, දීර්ඝායු වේවා, ස්තූති වේවා.

  • @kanthi1038
    @kanthi1038 3 ปีที่แล้ว +3

    ඔබ හොද වයිද්‍යවරයෙක් වගේම හොද ගුරුවරයෙක්.......

  • @chithrabandara2773
    @chithrabandara2773 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් වැදගත් මේ ඔබතුමාගේ වැඩ සටහන ස්තුතියි🙏

  • @mihikolanka6686
    @mihikolanka6686 4 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් බලනවා මම ගොඩක් ස්තූතියි දැනුම ලබා දෙනවට තවත් මෙවැනි සෞඛ්‍යය පෝෂණ වැඩසටහන් තවත් බොහොමයක් කරන්න ස්තූතියි ඔබ තුමාට

  • @janithviduranga2629
    @janithviduranga2629 4 ปีที่แล้ว +3

    හිතට එකගව කියනවා නම් නොදන්න කරුනු බොහොමයක් දැන ගත්ත thank you sir

  • @mohamedmuzneepackeerally126
    @mohamedmuzneepackeerally126 3 ปีที่แล้ว +3

    Coconut is one of the best oil as you said. But in 1980's misconception published through media to sell vegetable oil in Asian countries.

  • @shanthapadmini3749
    @shanthapadmini3749 ปีที่แล้ว

    පොල්තෙල් නිවසේම හදා ගන්නවා නමි හොඳයි කියා හිතෙනව ඔබතුමා විස්තර කරද්දි. මේ කරැණු අපට ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.

  • @mahindamwk6585
    @mahindamwk6585 4 ปีที่แล้ว +2

    හරිම වැදගත්.ගොඩක් වටිනවා.ස්තූතිය ඔබ තුමාට.

  • @mdhchandrasiri2992
    @mdhchandrasiri2992 3 ปีที่แล้ว +1

    අපි හුගදෙනෙක් නොදන්නා ඉතාම වැදගත් දේවල් දැනුවත් කිරිම ස්තුතියි.

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 3 ปีที่แล้ว +3

    බොහෝ තොරතුරු දැන ගත්තා ,ස්තුතියි ඔබතුමාට

    • @nalinsenasinghe4364
      @nalinsenasinghe4364 3 ปีที่แล้ว +1

      Obathuma praogram ma nitharama balanawa e wagema anith siyaludenama denuwath karanawa obatumata godak pin. Niduk nirooooogee kama lebewa Budu Saranai. Tel num denna

  • @marasinghepedige5620
    @marasinghepedige5620 4 ปีที่แล้ว +3

    ගොඩක් ඉස්තුතියි ඩොක්ටර් නොදන්න ගොඩක් දෙවල් මෙි ඔබ තුමා දාන විඩියො වලින් අපිට ඉගන ගන්න දේ ගොඩයි තෙරැවන් සරණයි ඔබ තුමාට මම ඔබ තුමාගෙ විඩියො බලනවා ෂා කරනවා ලයික් කරනවා සප්කුුප්ස් කරා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniloolbandiwaduge4805
    @rohiniloolbandiwaduge4805 3 ปีที่แล้ว +1

    ජීවිතයට,ඉතාම,වැදගත්,වටිනා,වැඩ,සටහනක්,බොහෙමත්,ස්තූති,වන්ත,වෙනව

  • @Magdalin7
    @Magdalin7 4 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් sir , thankyou

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කලාට. තෙරුවන් සරණයි. 🙏

  • @ජයන්ති.වීරසිංහ
    @ජයන්ති.වීරසිංහ 3 ปีที่แล้ว +1

    හොද වටහාදීමක් ඔබතුමාට ස්තුතියි

  • @kelumperera........
    @kelumperera........ 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ...

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 4 ปีที่แล้ว +1

    සන්තෝෂයි මචං මගේ ජූනීය බැචා. කාලේකට පස්සේ දැකීම සතුටක්... ඉතා වැදගත් වැඩසටහන් මාලාවක්..

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 4 ปีที่แล้ว +6

    Biggest problem is ' how to find pure coconut oil ' in the market.

  • @sudathrohana8931
    @sudathrohana8931 ปีที่แล้ว

    බටහිර වෛද්‍ය විද්‍යාව දැනුම වගේම, දේශිය දැනුම අත්දැකීම් සියල්ල ඇතුලත්ව දැනුම ලබාදීම වැදගත්. ස්තුතියි

    • @rohinaperera1582
      @rohinaperera1582 ปีที่แล้ว

      L loll by by by see by CT by by CT saa be nms CT no by see ohh gift by seep
      Oh no no CT byàq aww poor useg see in by see by see ft CT CT CT by by CT CT by CT ft ft nol mm oof

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 4 ปีที่แล้ว +1

    Your explanation is very clear. Thank you.

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 3 ปีที่แล้ว +1

    Highly appreciated..When these western scientists brag about the bad effects of coconut oil, you are bold enough to reveal the plus points of it. Than you sir.
    Pls.be so kind to teach us whether it's bad to prepare coconut oils at home following the method our ancesters used to do.That is,boiling coconut milk in a big earthen pan until oil is formed. I ask if because some say it's bad to boil an extract oil. Plz sir, do be kind to confirm us about it. Thank you.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว

      The best way to prepare the oil is by cold press method. But our ancients used to get oil by heating coconut milk to evaporate some of the organic compounds that cause the oil to decompose quickly.

  • @meriyanperera1825
    @meriyanperera1825 4 ปีที่แล้ว +1

    Obathumata godak isthuthiy Mewani watina upadesak dunnata God bless you 🙏

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 ปีที่แล้ว

    ඉතාමත් හොදයි පැහැදිලි කිරිම නැවත හමු වෙමු ස්තුතියි.

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +1

    ස්තුති දැනුවත් කලාට ..

  • @hashinimasha1917
    @hashinimasha1917 3 ปีที่แล้ว +1

    hmadema harima vidihata pahadili karnwa.saralawa pahadili karala denawata wada eha giya hodama pahadili kirimak.tnq sir

  • @donakusuma2536
    @donakusuma2536 4 ปีที่แล้ว

    බොහොම වැදගත් doctor .ස්තුතියි for the explain .

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว

    ස්තුති ඹබතුමාට වටිනා තොරතුරු ගෙනාවට...

  • @amaanifasith3102
    @amaanifasith3102 3 ปีที่แล้ว +2

    ගැඹුරු තෙලේ බැදගන්න පොල් තෙල් හොඳ ද? Vergin oil ekada hoda? බටර් ගැනත් කියන්න

  • @mohamedmuzneepackeerally126
    @mohamedmuzneepackeerally126 3 ปีที่แล้ว +3

    Excellent program, I watch all your programs as Sri Lankan. However, If you do a program in English, can cater South Asian middle east and African market your idea. Good luck

  • @suneethakahil6414
    @suneethakahil6414 4 ปีที่แล้ว

    වැදගත් අදහස් ටිකක්
    බොහෝම ස්තුතිය ඔබතුට ..🙏

  • @jayalathpiyarathna6340
    @jayalathpiyarathna6340 ปีที่แล้ว

    ඔබතුමාට.පින්.වරදින්නෙ.නැතිව.වචන.හසුරනවට.නොදන්න.දෙවල්.කියල.දෙනවට

  • @hansirenuka6083
    @hansirenuka6083 4 ปีที่แล้ว +1

    Godak sthuthi oba thumata.thel jathinam kipayak kamata gannawa.eth ruwain labena harima gunadayaka deyak dana gatte me video eka baluwahamai.me vidihata apa nodanna de danawat karanawata godak pin

  • @damithkodikara6997
    @damithkodikara6997 4 ปีที่แล้ว +1

    වැදගත් ස්තූතියි

  • @nanihnanih9353
    @nanihnanih9353 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @deepakumsri2502
    @deepakumsri2502 3 ปีที่แล้ว +2

    Godak watina deyak thanks

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඩොක්ටොර්
    පැදිලි කරාට 🙏👍

  • @seethanuwarage2063
    @seethanuwarage2063 3 ปีที่แล้ว +1

    Danuwath kalata bohoma pin sir. Itha wadagath video 1 k budusaranai sir. 🙏🙏🙏

  • @chathurangadarshana9715
    @chathurangadarshana9715 3 ปีที่แล้ว +1

    hemadamath wage adath oba thuma jeevithayata watina kiyana owadan pelak apa wenuwen kiyala dunnata godak pin.......

  • @dayanidipani447
    @dayanidipani447 3 ปีที่แล้ว +1

    Godak sthuthi sir oba thumata THERUWAN SARANAI

  • @shohanbdesigns7048
    @shohanbdesigns7048 4 ปีที่แล้ว +1

    Thank you very much sir Theruwan saranai

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 11 หลายเดือนก่อน

    Tharuwan saranai doctor good advice thank you so much 👍❤️💐

  • @hasiya09
    @hasiya09 4 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් දැනූවත් කිරිමක්..

  • @bhageshree7318
    @bhageshree7318 3 ปีที่แล้ว +2

    පිටි කල පොල් කිරි ගැන වීඩියෝ එකක්

  • @godfreyperera2481
    @godfreyperera2481 4 ปีที่แล้ว

    Dr. The message is helpful. But it's somewhat tecnical. Thanks.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 4 ปีที่แล้ว

    Take the topic ' Heart ' at least twice a month and discuss about ' how to protect it. Thank you.

  • @tonycarrim9820
    @tonycarrim9820 4 ปีที่แล้ว

    Thank you very much Sir. Very useful program.

  • @chitrapieris7766
    @chitrapieris7766 3 ปีที่แล้ว +1

    Thank you doc.

  • @prasadbandara4232
    @prasadbandara4232 3 ปีที่แล้ว +1

    Very important doctor

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว

    ඉතාම හොද පැහැදිලි කිරිමක්

  • @shanikawijesekera350
    @shanikawijesekera350 4 ปีที่แล้ว

    In the market there are extra virgin coconut oil without colour or smell. As well as refined coconut oil. Are they processing with chemicals. Some are labeled as organic. Can they prepare virgin coconut oil without chemicals. Which one is good to use. Virgin.. Refined or normal coconut oil without any labels. Use full video. Thank you.

  • @sumanaamarasinghe3629
    @sumanaamarasinghe3629 4 ปีที่แล้ว

    Thank you so much. Good explanation

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ටර්

  • @sisraattanayake7000
    @sisraattanayake7000 4 ปีที่แล้ว +1

    ඇත්තටම වැදගත්

  • @dilkalpana4875
    @dilkalpana4875 4 ปีที่แล้ว

    ඉතාම වටිනව.ස්තූතියි

  • @universal_angell
    @universal_angell 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @nalikasmith6648
    @nalikasmith6648 4 ปีที่แล้ว

    I'am us lot coconut oil.. Thanks.. Your advice..

  • @dosthriyadh5263
    @dosthriyadh5263 3 ปีที่แล้ว +1

    ⁣ගොඩක් වටිනව අනෙ🌻🌻🌻🌻🌻🥦🥦🥦🥦🌲🌹🌹

  • @tanaquile1
    @tanaquile1 4 ปีที่แล้ว

    Thank you for this description.
    I am confused about one thing however. At the beginning when you described the smoking point, you mention that oils like olive oil and avacado oil can be heated to a very high temperature (240°c, 266°c) and therefore ideal for deep frying. Then at the last bit you say the exact opposite, that it shouldn't be used for high heat cooking. Can you please clarify that point?
    Thank you.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว

      Yes, you are correct. Heare my point is when you are reaching to smoke point, most of the oils change its chemicals composition and at the same time, the food you suppose to fry also makes unnecessary chemicals. Thank you,

  • @inokapathmakumari4400
    @inokapathmakumari4400 3 ปีที่แล้ว +2

    godak watinawa sir bs dp

  • @sherinehowson3035
    @sherinehowson3035 3 ปีที่แล้ว +1

    Thank you doc

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว

    බොහොම ස්තුති ..අපි ලෙඩ වෙනවා මෙහෙ තියෙන තෙල් කාලා පොල්තෙල් නැහැ මෙහෙ තෙරුවන් සරණයි

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 4 ปีที่แล้ว +1

    Great explanation

  • @kenitasalgado925
    @kenitasalgado925 4 ปีที่แล้ว

    Thank you very much for your advises🙏🏻😍

  • @monikageethanjani9133
    @monikageethanjani9133 3 ปีที่แล้ว +1

    Thank you doctor

  • @freddycell2452
    @freddycell2452 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว +2

    Dr..canola oil kanna hoda nedda

  • @methukaplayzz5179
    @methukaplayzz5179 4 ปีที่แล้ว +1

    Very important ideas. Thank you very much.

  • @lastersilva534
    @lastersilva534 4 ปีที่แล้ว

    Good information. Thanks.

  • @amalipridarshani9340
    @amalipridarshani9340 3 ปีที่แล้ว +1

    Thanks sir..

  • @travelwithniki3760
    @travelwithniki3760 4 ปีที่แล้ว

    thanks a lot. You are doing good job.

  • @rangakapuge6391
    @rangakapuge6391 3 ปีที่แล้ว +1

    Great sir..

  • @prabashrathnayake773
    @prabashrathnayake773 4 ปีที่แล้ว +1

    Today biggest matter is. we can not get pure coconut oil. even virgin coconut oil available many places at cheaper price . all these are adulterated . if you buy get a good brand of virgin oil from good producer.

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 4 ปีที่แล้ว +1

    Thank you somuch sir

  • @priyangakumari3338
    @priyangakumari3338 3 ปีที่แล้ว +1

    👍 thank u doctor

  • @nadeekaperera5408
    @nadeekaperera5408 3 ปีที่แล้ว

    What is " Rice bran oil" n is it safe to consume??...

  • @pushpikabradley88
    @pushpikabradley88 4 ปีที่แล้ว

    VERY GOOD THANK U

  • @shiranisilva7883
    @shiranisilva7883 4 ปีที่แล้ว

    Very informative

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 4 ปีที่แล้ว

    It wz very clear Tx🙏

  • @madhunadeeka1723
    @madhunadeeka1723 4 ปีที่แล้ว

    Harima wedagath me kiya dipu padama. Bohoma pin sir....

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 ปีที่แล้ว +1

    BBQ කොල පාට ටින් එක තියෙන තෙල් වර්ගය මොනවාද ඩොක්ටර්

  • @pavanthamadhumal8184
    @pavanthamadhumal8184 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @enhasos
    @enhasos 4 ปีที่แล้ว

    Great info thanks

  • @malaniematilda9548
    @malaniematilda9548 4 ปีที่แล้ว

    😊 Thank you ,very good 👍❤️🇬🇷

  • @dambagerosita1482
    @dambagerosita1482 4 ปีที่แล้ว

    Harima wadagath deeeal, obata subapathum, puluwannam pitikala pol kiriwala guna aguna hoyala apiwa danuwath karanna, godaak isthuthi

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @roshanmadushanka4237
    @roshanmadushanka4237 4 ปีที่แล้ว

    Thank You so much 🙏 Sir 🙏

  • @SANJEEWA831
    @SANJEEWA831 4 ปีที่แล้ว

    Great content. Thanks!

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 4 ปีที่แล้ว +1

    දයිනිකව ලබාගන්න ඔනේ ප්‍රොටීන් ප්‍රමාණය ලබාගත්තේ නැත්තම් ශරීරයට මොකද වෙන්නේ... වීඩියො එකක් කරන්නකො සර්........🙏🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว

    Thanks for you

  • @greendreams8666
    @greendreams8666 4 ปีที่แล้ว

    Godak wadagath sir,🙏🙏🙏

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 4 ปีที่แล้ว +1

    No. 2. Poltel

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @gayagamage8780
    @gayagamage8780 4 ปีที่แล้ว

    sir, how about canola oil or vegetable oil, are they good to use ? thank you

  • @wthilinafdo
    @wthilinafdo 3 ปีที่แล้ว

    එබැවින් ආහාරයට(ඉවුම්,පිසුම්,බැදීම්) සුදුසු තෙල් වර්ගය කුමක්ද? Saturated fat ද unsaturated fat ද? (Sunflower oil, පොල් තෙල් වලට වඩා හොඳයිද?)

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 4 ปีที่แล้ว

    Very good

  • @ranyrany7001
    @ranyrany7001 4 ปีที่แล้ว

    hari hodata pahadili karala danawa tahs obatomata

  • @keerthperera3459
    @keerthperera3459 3 ปีที่แล้ว

    Thanks