මයික්‍රෝවේව් අවන් නිවැරදිව භාවිතා කරමු - Kitchen Tips - How to use a Microwave Oven the Right Way

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @pushpagamage2131
    @pushpagamage2131 4 ปีที่แล้ว +21

    මිස්, maicrowave oven එකේ එක එක කෑම උයා ගන්න විදිය ගැනත් maicrowave oven එක පාවිච්චි කරන විදිය ගැනත් සැරින් සැරේ හරි vedio දාන්නකො. ගොඩක් අය දන්නෙ නෑ මේක නිවැරදිව පාවිච්චි කරම විදිය ගැන.. බොහෝම ස්තූතියි .

  • @sanduniaadi3848
    @sanduniaadi3848 ปีที่แล้ว

    your voice its also wonderful aunty as your work..thank you for sharing this kind of knowledge for us.. actually you dont know how much you help me my daily cooking..thank you so much aunty..good luck❤

  • @himasuja9083
    @himasuja9083 4 ปีที่แล้ว +12

    Ane aunty microwave ovn eke hadana receipies video tikk karannko..

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 3 ปีที่แล้ว +5

    Miss microwave oven eke cake හදන kota time thiyana widiya කියලා denna. විනාඩි කීයක් withara තියන්න onada කියලා . හැමදාම cake eka kara වෙනවා miss. Microwave oven gena තවත් video ekak කරන්න miss.

  • @sanu2610
    @sanu2610 3 ปีที่แล้ว +2

    Miss, cake ekak microwave eke kohomadh?hadhanne

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමියට අපව දැනුවත් කරාට

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සැමට ප්‍රයොජනවත්.ඔබතුමීගේ සේවය ඉතා අගේ කරන්නෙමු.

  • @dunn6357
    @dunn6357 4 ปีที่แล้ว +15

    thank you soo much aunty🥰🥰🥰
    අපෙ ගෙදර microwave oven එකක් තියනවා දැනට අවුරුදු ගානක පාවිච්චි කරන්නැතිව.මුල් කාලේ TH-cam එකේ search කරලත් බැලුවා කොහොමද මේක use කරන්නෙ කියලා

    • @chitranganiefernando5449
      @chitranganiefernando5449 4 ปีที่แล้ว +3

      Do not stand in front of the micro oven while it's cooking.
      And wait a few minutes after you finish microwaveing any dish.

  • @sohanjayasinghe
    @sohanjayasinghe 2 ปีที่แล้ว +4

    Microwave එකේ cover එක්ක use කරන්නම ඕනේද.

  • @chandanasampath4791
    @chandanasampath4791 3 ปีที่แล้ว +1

    Miss microwave oven walata aluminiyam cake thati danna hodada

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 4 ปีที่แล้ว +2

    Godak ස්තුති මිස් දැනුවත් කලාට

  • @erandichathurangani1462
    @erandichathurangani1462 3 ปีที่แล้ว +2

    microwave eke chicken grill karana widiya kiyala dennako anty plzzzzz

  • @niroshaherath5371
    @niroshaherath5371 2 หลายเดือนก่อน

    Gas oven ekak use karana widiya kiyadenna pl. Cake bake karana widihath kiya denna

  • @VIVIDBLISS
    @VIVIDBLISS 3 ปีที่แล้ว +1

    Ms..where can I buy the cover of the oven?

  • @ilmaimthiyaz9579
    @ilmaimthiyaz9579 3 ปีที่แล้ว +2

    Hi...where can I get microwave food cover?????

  • @sumithpihilianga9496
    @sumithpihilianga9496 4 ปีที่แล้ว +6

    මයික්‍රෝ අවන් එකේ කේක් එකක් බේක් කරගන්න පුලුවන්ද ඒක කරන්නේ කොහොමද මොකක්ද පාවිච්චි කරන ඔබ්සන් එක කරුණාකර සදහන් කරන්න ස්තුතියි

  • @touroflife1581
    @touroflife1581 ปีที่แล้ว

    Microwave eke butter cake ekak hadanawa nam wenama resipe ekak thiyenawa da mis

  • @Himashisansala563
    @Himashisansala563 23 วันที่ผ่านมา

    Cake hadan alumiyan bajana danna berida

  • @prasadiherath1094
    @prasadiherath1094 11 หลายเดือนก่อน

    Nonstick pans microwave ekata danna puluwanda aunty?

  • @darshanadeepal2974
    @darshanadeepal2974 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව..ස්තුතිය

  • @dinukasamarajeewa1693
    @dinukasamarajeewa1693 2 หลายเดือนก่อน

    Microwave cover 1 ganna puluwan kohenda

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 4 ปีที่แล้ว +2

    අනෝමා මහත්මිය, මෙම පැහැදිලි කිරීමේ සදහන් කෑම වර්ග ඉදිරි වීඩියෝ වලදී නිවැරදි ක්‍රම හා අවන් එකේ options භාවිතා කර වීඩියෝ ලබාදෙන්න. (විශේෂයෙන් කේක් බේක් කිරීම, වටලප්පන් සෑදීම) . ස්තුති.

  • @sisirakamendra7328
    @sisirakamendra7328 3 ปีที่แล้ว

    Mrs:Anoma bread making mechine eke rata ingedients dala udeta pan eka hadila ena vidiya kiyala denna puluvanda please

  • @wathsalaskandra3716
    @wathsalaskandra3716 2 ปีที่แล้ว

    Mis mata deyak dena ganna oni. Ape gedara oven akak ne. Maicro wave akak tiyenne. Aken pastry hadana awa cake hadana awa karanna beida mis

  • @crazy99705
    @crazy99705 3 ปีที่แล้ว

    Miss microwave use karata kamak nadda? Agata ahitha kara nadda?

  • @iaykhgunarathne1352
    @iaykhgunarathne1352 ปีที่แล้ว +2

    කොහෙන්ද මේ වහන භාජනය ගන්නෙ

  • @MadushaniNisansala-ym4od
    @MadushaniNisansala-ym4od ปีที่แล้ว

    Mis microwave awan eka cake hadanna time eka උෂ්ණත්වය hadnne kohomada

  • @fathmathahmed390
    @fathmathahmed390 4 ปีที่แล้ว

    Aneee miss naraka paththa gannath karunu soyala kiyla dennako daruvanta Kama hadala denna bayai

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +5

    මග බලන් හිටපු විඩියෝ එකක්

  • @achinihansika473
    @achinihansika473 ปีที่แล้ว

    Me oven eke cake hadanna barida.

  • @sewwandinimasha8422
    @sewwandinimasha8422 ปีที่แล้ว

    Microwave oven wala cake hadanna barida

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 2 ปีที่แล้ว

    Microwave eke cake hadana hati kiyala dennako plz

  • @pushpakumari6933
    @pushpakumari6933 3 ปีที่แล้ว +1

    Thank thawa wisthara kiyanna

  • @YashodaElladeniya
    @YashodaElladeniya 4 ปีที่แล้ว

    Multi cooker ekakin weda karana vidhiya poddak kiyaadenna puluwanda..

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ❤

  • @tharanga2686
    @tharanga2686 4 ปีที่แล้ว

    Aunty multi cooker eka ganath kiyala dennako

  • @prasadikaherath8712
    @prasadikaherath8712 4 ปีที่แล้ว

    Aunty meke piza hadanna puluwanda mata ekak tiye man try karala ne

  • @mysteriousintellect9375
    @mysteriousintellect9375 2 ปีที่แล้ว

    ai microwave cover ekakin close karanne?

  • @chamikamadushani6821
    @chamikamadushani6821 3 ปีที่แล้ว

    mekan cake hadanna puluwanda

  • @panchalipabasara
    @panchalipabasara 3 ปีที่แล้ว

    me owen eke
    cake hadanna puluwanda

  • @sudarshikajayashanthi5465
    @sudarshikajayashanthi5465 2 ปีที่แล้ว

    Hoda oven gana vedio ekak karannko

  • @dewinjay7690
    @dewinjay7690 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති 🙏 ඔබ තුමියට

  • @maheshajaye1708
    @maheshajaye1708 3 ปีที่แล้ว +1

    Microwave cover ekak natuwa dammot mokada wenne?

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว

    Cake hadana puluwada

  • @sadanamadumali346
    @sadanamadumali346 4 ปีที่แล้ว +2

    අනේ aunty microwave akee cake හදන්න ne කොහොමද
    Mata gift akak

  • @pearladvertising1378
    @pearladvertising1378 3 ปีที่แล้ว +5

    මේකෙ cake baking කරන්න බැරිද

  • @kashmikaakash
    @kashmikaakash 3 ปีที่แล้ว +2

    Microwave එකෙන් පීට්සා හදන්න බැරිද

  • @darshaniharankhawa3380
    @darshaniharankhawa3380 2 ปีที่แล้ว +1

    Microwave cover ගන්න තැනක් දන්වන්න මිස්

  • @sugandirupasinghe
    @sugandirupasinghe 3 ปีที่แล้ว

    Excellent madam

  • @ranirajasekara2108
    @ranirajasekara2108 4 ปีที่แล้ว

    good instructions thank you

  • @chathurikalakmali8537
    @chathurikalakmali8537 4 ปีที่แล้ว

    Hello miss plz thai papaya salad eka hadnn kiyala denn

    • @jayawicks59
      @jayawicks59 4 ปีที่แล้ว

      th-cam.com/video/JatuJbgw0Kg/w-d-xo.html

  • @ramawickramaubepala9310
    @ramawickramaubepala9310 3 ปีที่แล้ว

    Ane mage avan eke 100 c ganna puluwan??hariiyata kamak hadannawath ba...

    • @renukabanneheka2216
      @renukabanneheka2216 3 ปีที่แล้ว

      අනේ රෝස් කරන විදිහ කියන්න

  • @dammikasuranga5519
    @dammikasuranga5519 4 ปีที่แล้ว +28

    Micro wave අවන් භාවිතය තුලින් ශරීරයට අහිතකර කිරණ සහ ඒ තුලින් විවිධ රෝගාබාධ වලට ලක්විය හැකි බවත් වෛද්‍ය වරුන් සඳහන් කරනවා. එහි භාවිතයේ අහිතකර භාවයක් තිබේද යන්න පහදා දෙන්න පුළුවන්ද ඔබතුමියට.

    • @youcenon
      @youcenon 4 ปีที่แล้ว +1

      @@NuwanthikaFernando Help. Price එක අඩු microwave oven එකක් ගන්න එකේ risk එකක් තියනවද? Is there a grade or a standard to find this?

    • @Alex-yw3hz
      @Alex-yw3hz 3 ปีที่แล้ว +1

      ඒහෙම අහිතකර නැ අවන් ඒක සම්පුර්ණයෙන් වැහිලා තියෙන තාක්

    • @arianadourre
      @arianadourre 2 หลายเดือนก่อน

      Please google and do some research. That is not accurate unless you're going to get into the microwave with food.

  • @piumiekarunathilaka8439
    @piumiekarunathilaka8439 4 ปีที่แล้ว +13

    මිස්, ඔය පෙන්නපු microwave oven එකෙන් තව මොනවගේ කෑම ද හදන්න පුලුවන්..කේක්, වගේ දේවල් හදන්න ඔය ඉවෙන් එකේ option එකක් නැද්ද....

    • @user-vk4ui7cn3p
      @user-vk4ui7cn3p 3 ปีที่แล้ว

      Mug cake, watalappan hadanna puluwan.

  • @anuutubechanel3920
    @anuutubechanel3920 3 ปีที่แล้ว

    bread item hadanna barida

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 ปีที่แล้ว +3

    කියන්න පුලුවන්ද මිස් ඒ මයික්‍රෝවේව් එකේ නම සහ ඒක ලංකාවේ ගන්න පුලුවන්ද .pls let me know...thanks a lot madame

  • @anuutubechanel3920
    @anuutubechanel3920 3 ปีที่แล้ว

    cake hadanna barida me oven wala

  • @englishwithtera3131
    @englishwithtera3131 4 ปีที่แล้ว +1

    Informative

  • @ilmaimthiyaz9579
    @ilmaimthiyaz9579 3 ปีที่แล้ว

    Hi where can I get micro wave cover?

    • @Iyanboy-y
      @Iyanboy-y 3 ปีที่แล้ว

      I bought from daraz.

  • @chandanasampath4791
    @chandanasampath4791 3 ปีที่แล้ว

    Mekata plastik danna barida

  • @newilprenandu9927
    @newilprenandu9927 4 ปีที่แล้ว +1

    ලීටර් 38 අවන් එකක තියෙන එලිෆන්ට් එක මගදී ඔටො off වෙනවද අක්කේ.

  • @nandunithakshila2503
    @nandunithakshila2503 4 ปีที่แล้ว

    Ane aunty gas oven eka use karannath kiyala dennako ❤

  • @rangikaperera4846
    @rangikaperera4846 4 ปีที่แล้ว +1

    Aunty, can you do some videos about sauces ( tomato sauce, ketchup, soya sauce, fish sauce, oyster sauce, sesami oil ......... ) and for desserts like cream cheese, whipping cream, fresh cream, sour cream........... ( can you explain all these things for what and how to use for a recipe? ) ❤😊

  • @yamunamohan2610
    @yamunamohan2610 4 ปีที่แล้ว

    Can you pls put English subtitles?

  • @ThanujaDisanayaka-r9o
    @ThanujaDisanayaka-r9o 2 หลายเดือนก่อน

    Anti කෙක් හදනකොටත් ඔයවගේ මයික්‍රොවේව් කවර් එකක් ඕනද

  • @samnthijayasingheikaruse9972
    @samnthijayasingheikaruse9972 4 ปีที่แล้ว

    Budusarani

  • @යාත්රිකයා-ඝ2ඳ
    @යාත්රිකයා-ඝ2ඳ 3 ปีที่แล้ว

    Thank. You 👍

  • @priyadarshaniweerathunga4332
    @priyadarshaniweerathunga4332 4 ปีที่แล้ว +2

    Good lesson 👍

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 4 ปีที่แล้ว

    Thank you.

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 4 ปีที่แล้ว

    French Toast or mug pudding? ? ?

  • @anushiliyanaaracchi1090
    @anushiliyanaaracchi1090 4 ปีที่แล้ว

    Thank you unty

  • @maneeshasandeepani130
    @maneeshasandeepani130 4 ปีที่แล้ว

    Ais nathi karana batan eka pennanako mis

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 ปีที่แล้ว

    Tks..🧡🧡💚💜️

    • @sriyarathnayake763
      @sriyarathnayake763 ปีที่แล้ว

      Mis mata microwave oven ekak thiyanawa.eth..eka pavichchi karanna danne na.oba thumiyage number eka denna puluwanda..?

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 4 ปีที่แล้ว

    Aunty
    When we bake a cake using a singer oven
    Do we have to on the rotisserie with fan or only the fan ?
    Please Aunty
    Need a reply

  • @NDSCookBook
    @NDSCookBook 3 ปีที่แล้ว

    Thanks aunty

  • @ashinifernando7893
    @ashinifernando7893 4 ปีที่แล้ว

    Thank you

  • @mohomad298
    @mohomad298 3 ปีที่แล้ว

    සෙරමික් cup පාවිච්චි කරන්න බැරිද?

  • @samidiandsihani2857
    @samidiandsihani2857 3 ปีที่แล้ว

    Miss meke pizza hadanna baritha

  • @SL-MAX-BRO
    @SL-MAX-BRO 2 ปีที่แล้ว +3

    අවන් එකේ උෂ්ණත්වය , වෙලාව හදන හැටි වීඩියෝ එකක් ගේනවනම් හොදයි

  • @ejaharshini1648
    @ejaharshini1648 4 ปีที่แล้ว

    Good

  • @marinafonseka3039
    @marinafonseka3039 4 ปีที่แล้ว

    Good one ☺️

  • @sujatha1370
    @sujatha1370 4 ปีที่แล้ว +10

    පුලුවන් නම් එක එක කෑම වලට මයික්‍රෝවේ එක සකසාගන්න විදිය කියලා දෙන්න .පාවිච්චි කරන ආකාරය දන්නෙ නැ තිබුනට .දවසක් කෑම අගුරු වුනා .

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 4 ปีที่แล้ว

    මිස් මට අවන් එකක් ගන්න ඕන.සිංගර් නේද හොදයි කියන්නේ.ඒවයේ ප්‍රමාණ එන C D ඒ අකුරින් සංකේතවත් කරන්නේ මොනවද

  • @dilhansl3791
    @dilhansl3791 4 ปีที่แล้ว

    Miss anoma end of the video you are telling us this is French toast, why is that?

    • @samanthiwanasinghe2396
      @samanthiwanasinghe2396 3 ปีที่แล้ว

      Ane mis ma laga thiyenne trimax 25g microwave ekak cake hadanna be.kiyadenna plece

  • @kasunnimantha8127
    @kasunnimantha8127 4 ปีที่แล้ว +3

    අනේ නැන්දා පුළුවන් නං පොඩි අවන් එකක් පාවිච්චි කරන හැටි කියලා දෙන්න පුළුවන් නම් හොදයි නැන්දා

  • @SriyaniSriyani-gl5zt
    @SriyaniSriyani-gl5zt 5 หลายเดือนก่อน

    😊

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 4 ปีที่แล้ว +3

    Micro wave ovan එකෙ නරක පැත්තත් කථා කරන්න

    • @GadgetPodda
      @GadgetPodda 3 ปีที่แล้ว +1

      නරක පැත්තකට තියෙන්නේ oven ඒකේ දොර හරියට වැහෙන්නේ නැතිනම් තමා ඒකෙන් microwave ලීක් වෙන්න පුලුවන්

  • @inowithpromo2628
    @inowithpromo2628 3 ปีที่แล้ว +1

    මෙිකත් පේෂර් කුකර් ඒක කියා දුන්න වගේ කියා දෙන්න

  • @prabathpriyadarshana2211
    @prabathpriyadarshana2211 3 ปีที่แล้ว

    👍

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 ปีที่แล้ว

    කරන හැටි කියලා දුන් නැනේ

  • @kanthidilukshani5413
    @kanthidilukshani5413 4 ปีที่แล้ว

    🎂

  • @madushikafernando3366
    @madushikafernando3366 3 ปีที่แล้ว

    Thank you🙏🙏🙏