අම්මයි අප්පච්චියි රටින් ගෙනාවේ මොනාද කියලා අහපු අයට 😘 Unboxing All Packs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hi beautiful freinds
    Hi today I come with a day vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
    #lifestyle
    #beautytips
    #shopping
    #onlineworking
    #workfromhome
    #onlinejobs
    #lifeinsrilanka
    #daily
    #morningvlogs
    #morning
    #morningroutine
    #cleanwithme
    #cleaning
    #cooking
    #anuradhapurasuppermarket
    #suppermarket
    #groceryshopping
    #shopping
    #shoppinghaul
    #shoppingvlog
    #adayinmylife
    #lifestyle
    #dayvlog
    #dayvideo
    #srilankangirl
    #stayinghome
    #srilanka
    #sinhala
    #food
    #motivation
    #cleaning
    #productivity
    #workfromhome
    You can see my more day vlogs below links. 👇
    • A DAY IN MY LIFE SINHA... -day vlog
    • #dayvlogs|DAY IN MY LI... -day vlog
    • DAY VLOG|2021/01/01 NE... -day vlog
    • Day vlog sinhala -day vlog
    • A Day in my life SINHA... -day vlog
    Shoe collection👇
    • 🥿👢My shoe collection s...
    Bag collection 👇
    • 👛bags segment sri lank...
    You can see my other categories from below links.👇
    Lifestyle - • 🙂Lifestyle💐
    Cooking- • 🥘🥙Cooking🥗🍳
    Tips- • ➡️Tips🤗
    Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
    Travel- • 🚞Travel🚅✈️
    Here's my social media -:
    Facebook group👇
    Maheshi with you-: / 783027322420744
    Instagram - www.instagram....
    Facebook-m.facebook.com...
    #shopping #shoppinghaul #shoppingvlog #adayinmylife #sinhala #dayvlog #srilanka #lifestyle #stayinghome #lifestyleofagirl #villagegirl #cleaning #cleanwithme #cleaningmotivation #roomdecor #room #roomtour #roomorganization #dayvideo #food #lifeofasrilankangirl #lifestyle #vlogging #vlogger #vloggerlife #onlineworking #workfromhome #dayroutine #day #srilankanfood #shopping #roomtour #roommakeover #roomorganization #room #roomdecor #bathroomcleanwithme #villagegirl #villagekitchen #tvderana #srilankanactress #youtuber #beautytips #skincare #skincareroutine #maheshimovie #maheshi #lifeinsrilanka #whatieatinaday #shopwithme #lankangirls #sinhalayoutube

ความคิดเห็น • 579

  • @Senu_emily
    @Senu_emily ปีที่แล้ว +37

    මට මගේ තාත්තා මතක් උනා.... එයා එද්දී රට ඉදන් අපිට ඔය වගේම හැමදෙයක්ම ගෙනත් දෙනවා ඇදුම් පවා......අද තාත්තා මන් ගාව නෑ... එයා මාව දාලා ගිහින් අවුරුදු හතරක් වෙනවා.... අද හිටියා නම් ඔය වගේම මගේ පුංචි හිත සතුටු කරනවා.... අක්කේ අම්මා තාත්තාව හොදින් බලා ගන්න බුදු සරණයි.... ඉස්තුති මේ video ඒක දැම්මට ආයෙමත් නිකන්ම අතීතයට ගියා ♥️🌍

  • @sandunipamodak2720
    @sandunipamodak2720 ปีที่แล้ว +116

    රට සුවද ඇති ගේ පුරාම.... අම්මයි තාත්තයි රට හිටිය අය කියල කියන්නත් බෑ ඒ තරම් සරලයි... thank you අපිත් එක්කත් මේ දේවල් බෙදාගත්තට... බුදු සරණයි!

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +8

      ආදරෙයි ඒ ආදරේට 😘❤️❤️බුදුසරණයි

    • @anushanayomi5603
      @anushanayomi5603 ปีที่แล้ว

      Wellnuts

    • @anushanayomi5603
      @anushanayomi5603 ปีที่แล้ว +1

      Matath ewanna..

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +51

    මෙහෙම රට බඩු ආවම ගෙදර තියන සතුට අපිටත් පේනවා.අනේ චූටි බබත් ෂෝයි.අක්කත් ගොඩක් සතුටින්.බොරු සෝබන නැති, අක්කගෙ තියන සරලකමට මං ගොඩාක් ආසයි.ගෙදරම එළිය වැටිලා වගේ.තව තවත් දියුණු වෙලා, හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

  • @padminikumari7118
    @padminikumari7118 ปีที่แล้ว +22

    කිසිම ආඩම්බරයක් නැති බොරු සෝබන නැති ආදරනීය අක්කි බබෙක් ආදරෙයි තුඩූ ❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +104

    නෑනලා දෙන්නා හරිම එකමුතුව හැම දෙයක්ම බෙදාහදාගන්න විදිහට සතුටුයි 🙏🙏🙏🙏🙏

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +38

    මමනම් ඔහොම සතුටක් කවදාවත් ලැබිලා නැහැ මොකද අපේ කිසිම කෙනෙක් රට නැහැ 😥😥😥.කොහෙන් හරි 🍬 හම්බෙනවා එච්චරයි 😥😥😫😫 ඒකත් සතුටුයි ඉතින්.අනේ දැක්කාමත් ආසයි darling ❤❤❤ thank you darling ඕවා පෙන්නුවාට.😘😘😘😘❤❤❤❤❤

  • @rashmi4147
    @rashmi4147 ปีที่แล้ว +25

    ඇත්තටම අපිට නං අලුත් අක්කි කියපු කතාව ඇත්ත හරි ආසාවෙන් බැලුවේ . ආදරෙයි ඔයාලා ඔක්කොටෝම..♥️😍 හැමදාම.. අම්මි ගෙනාපුවා අපිටත් ඕනි

  • @chamodadewmini9772
    @chamodadewmini9772 ปีที่แล้ว +97

    රට සුවද ඇති මුලු ගෙදර ම..ඒක වෙනමම එකක් 😍😍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +2

      ම්ම්ම් ඔව් ඔව් 😘

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว +14

    අනේ හරිම ශෝයි අක්කා...අපේ කවුරුහරි රට ඉදන් ඇවිත් වගේ...
    ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි😊❤️💝

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +2

      අපිත් ආදරෙයි 😘❤️❤️තෙරුවන් සරණයි ❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +7

    අනේ මම නම් හරිම ආසාවෙන් vlog එක බැලුවේ ... ඇත්තටම මම මේ වගේ දේවල් දැකලා නෑ.. ඔයාලා නම් හරිම lucky අක්කේ ...❤💕

  • @dipikadarahani6078
    @dipikadarahani6078 ปีที่แล้ว +5

    රට ඉදන් ගේන දේවල් වලට හැමෝම ආසයි අනේ.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +5

    අනේ අක්කි ආයෙත් අම්මයි අප්පච්චියි යන්නේ නෑ නේද? එයාලාට ආයෙත් යන්න දෙන්න එපා..එයාලා දෙන්නා ඔයා ලගින්ම තියා ගන්න.පවු.හරිම ආදර්නීයයි.❤❤❤

  • @Nimeshadadallage
    @Nimeshadadallage ปีที่แล้ว +28

    නියමයි අනේ...රට බඩු පෙට්ටියක් ආවම රට සුවදයි ගෙදරම ගොඩක් දවස් යනකන්...😍😍😍 ආසවෙන් බැලුවා...😍

  • @rasangikajayasekara510
    @rasangikajayasekara510 ปีที่แล้ว +6

    අම්මයි අප්පච්චියි රටින් ගෙනාව බඩු වලින් මට ලැබුනු කොටස. ඊලග විඩියෝ එකෙන් ...💙😌

  • @maduyt3900
    @maduyt3900 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා අපි🥰 දැකලා නෑ මේවා අපිට රට කවුරැත් නෑ ඔයාටthnka you අපිට මෙහෙම විඩියෝ එකක් ගෙනවට චුටි දෝනි සෝක් අනේ 😍

  • @chamodinimsarani6499
    @chamodinimsarani6499 ปีที่แล้ว +79

    Akki kiypu kthawa aththa api mew dekl nethi nisa api nm asawen beluaa vlog eka 😌😍😍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +8

      ස්තුතියි ඒ තේරුම් ගැනිමට 😘

  • @isharanethu6350
    @isharanethu6350 ปีที่แล้ว +24

    අනේ මරු අද වීඩියෝ එකනම්... රට සුවද ඇති ගෙදරම🤭❤️👀

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +3

      😊😊ම්ම්ම්ම් ඔව් ඔව් 😘

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +5

    අනේ හැපී නේද අද.ගොඩක් සෝයි.ජය වේවා.ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @Creativecorners_18
    @Creativecorners_18 ปีที่แล้ว +6

    අපෙ තාත්තිත් ආවහම ඔහොම තමයි ඉතින් ගෙදර🤗🥰

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +7

    අදත් වෙනද වගේම ලස්සන vlog එකක්..පවුලෙ ඔක්කොම එකට ඉද්දි තවත් ලස්සනයි.❤️

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +3

    මට පහුගිය දවස් ටික ඉතාම කලබල දවස් ටිකක් උනා..ඒ නිසා ඔයාව බලන්නත් පරක්කු උනා..මගේ ජීවිතේ පොඩි වෙනසක් වුන නිසයි ඒ..කොහොම.උනත් අක්කාගෙ නොටිෆිකේශන් එකක් දැක්ක ගමන් ඒක බලන්න එනව. අදත් එහෙමයි..අම්මයි තාත්තයි ආව එකම ඔයාට ලොකු සතුටක් වෙන්න ඇති....❤❤❤❤❤❤❤❤❤❤

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว +6

    අම්මයි අප්පච්චිය් එනකම් අම්ම කෙනෙක් වගෙ නැන තමයි ඉතින් බලා ගත්තෙ අක්කයි අයියයි

  • @Life_with_Ishu
    @Life_with_Ishu ปีที่แล้ว +11

    මගෙ අම්මත් එද්දි ඔය වගේම ගේනවා ඒත් එයා අවුරුදු 16 රට ඉදල රටදිම නැති උනා මේ වීඩියෝ එක දකිද්දි මට ගොඩක් එයාව මතක් උනා මමත් ඔය වගේම ඉවසීමක් නැතිව ගේනාපු හැම දෙයක්ම ඇදල බලනව එයා ආවම 😥😥

  • @nimesham881
    @nimesham881 ปีที่แล้ว +8

    අනේ හරිම ශෝයි අක්කි.
    ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි අම්මලා රට ගියේ කොහොමද අක්කෝ. එයාලා එහෙ මොකද කරන්නේ. ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
    අපිත් ආසයි දැන ගන්න අක්කි. පරිස්සමෙන් ඉන්න...තෙරුවන් සරණයි😊

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 ปีที่แล้ว +3

    හරිම සතුටුයි හරිම ලස්සනයි නංගී...මේ වගේ ආදරෙන් සතුටින් hamadaama ඉන්න.. ආදරෙයි ගොඩක්.. 😘😘❤️❤️

  • @happybrowngirl
    @happybrowngirl ปีที่แล้ว +2

    හැමදාම වගේ හරි ආසාවෙන් විඩියෝ එක බැලුවා අක්කි... ආසම දෙයක් තමයි බඩු unpacking කරන එක.... අනිත් එක ඔයාගේ දෙමව්පියෝ දෙන්නගේ ආදරය තමයි මම මුළු විඩියෝ එක පුරාවට දැක්කෙ... 💐💐💕💕

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +3

    ඉස්සර මමත් අක්කා බඩු එවන කාලේ ඔය වගේ තමා .දැන් ඉතින් මම මෙහෙනෙ. thumbnail එක දැකලා බැලූවා . ආපහු ඔය cream , bottle වර්ග එවනකොට හැම එකක්ම වෙන වෙනම සෙලෝෆේන් ටේප් වලින් ඔතන්න ඕනෑ . නැත්නම් උෂ්ණත්වය වෙනස් වෙනකොට උතුරනවා නංගී 😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +7

    ආසාවෙන් බැලුවා.❤️❤️😍පවුලේ ඔක්කොමලා ඉන්න කොට සතුටුයි.ලස්සනයි.☺️☺️චූටි බබත් නැන්දා වගේ වෙයි වගේ ලොකු වෙලා.හරි හිනාව එයාගෙ😍😍😘😘😘😘💗💗Lindt චොක්ලට් මාර රසයි නේද අක්කි.මටත් අපේ අන්කල් කෙනෙක් දුන්නා දවසක්.kraft චීස් බාර් එකක් පන්දාස් ගානක් මෙහේ නේද අක්කා..😒සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලාට💐❤️

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +15

    චුටි පැට්යා ශෝයි අනේ 😍 . ලග උන්නම් චොක්ලට් කන්න එන්න තිබ්බා අක්කාලා දිහා .. අක්කාගේ සතුට ඒවා දැකලා .. තව තව හරියන්න ඔනි ඔයාලාට. බුදු සරණයි. ❤️😘

  • @sujaniekanayake8252
    @sujaniekanayake8252 ปีที่แล้ว +11

    මම නම් දැක්කේ දෙමාපියන් දෙන්නගේ ආදරේ විතරමයි. මට නම් දුකයි එයාලා ගැන. ඒ ගෙනාපු බඩු වල තියෙන්නේ දෙමාපියන් දෙන්නගේ ආදරේ තමයි ඉතින් නේද? එයාලාව හොදට බලාගන්න

  • @dahamikavyanjali465
    @dahamikavyanjali465 ปีที่แล้ว +7

    විසද ගන්න බැරි ප්‍රශ්නෙක ඉද්දි අක්කිගෙ vedio එකක් බලලා පොඩ්ඩක් හිත හදා ගත්තා. අක්කි හරිම lucky

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      Ahema kiyanna apa nanga onina deakata visadumak Thiyenawa chuttak kaleta ida dila balanna iwasanna❤️

  • @maneeshasanju1873
    @maneeshasanju1873 ปีที่แล้ว +2

    අපිටත් බලන්න විඩියෝ කලාට ඔයාට ස්තූතියි 🙏 අක්කි අනේ හරිම ආසාවෙන් බැලුවා..අපි ඉතින් ලංකාවෙ අයනේ ඉතින් අක්කි කිවුවා වගේ අපි දැකලා නැති ගොඩක් දේවල් තියනවා..ස්කිප් නොකර ඔක්කොම බැලුවා..😍😍😍😍😍😍😍😍😘😘😘😘අපිටත් එක්ක එහෙනම් අක්කි චොකලට් එහෙම කන්නකෝ..හී..හරිම ආදරනීය ලස්සන පවුලක්..ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.බුදුසරනයි !අක්කි ආදරෙයි හැමදාමත්😍😍😍😍❤❤❤

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +3

    ෂා.....තැගිගොඩයි.හොදයි හොදයි අමිමලත් එක්ක සතුටින් ඉන්න.

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @dilaranarmada2491
    @dilaranarmada2491 ปีที่แล้ว +21

    එන්නම හිතෙනවා ඔය පැත්තේ.. ඒකෙ නම Pistachio (පිස්ටාචියෝ) ආදරෙයි අක්කියෝ.. 😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +3

      ආදරෙයි පැට්ටෝ ❤️

  • @nuwanmahesha9967
    @nuwanmahesha9967 ปีที่แล้ว +2

    දකිනකොටත් ආස හිතෙනව...💗💗අපිනම් හරි කැමැත්තෙන් ඔයාග වීඩියෝ එක බැලුවෙ...

  • @rangikamaduwanthi545
    @rangikamaduwanthi545 ปีที่แล้ว +5

    ඔයා හරිම අව්‍යාජයි...😍

  • @artgallery915
    @artgallery915 ปีที่แล้ว +8

    හරිම සරල නැචුරල් කෙල්ලෙක්. ව්ලොග් එකක් කරනවා කියලා වෙන සෝබන එව්න් වගේ මේකප් උලාගෙන පොශ් ඇදුම් ඇදගෙන සෝබන දාන්නෙ නෑ හරිම සතුටුයි අක්කෙ😍❤

  • @namjoonkim7720
    @namjoonkim7720 ปีที่แล้ว +3

    අනේ නංගි බබාගෙ කොන්ඩෙ චුට්ටක් වවන්නකො 😍🐼✨🧁

  • @shashi256
    @shashi256 ปีที่แล้ว +2

    bag එකක් අරන් එන්නම යි හිත 🥰e ආවත් අක්කි දෙයි ගොඩක් purawala..video එක lassanai ..තව ekk enkan බලන් inno❤

  • @ayeshamadushani2578
    @ayeshamadushani2578 ปีที่แล้ว +3

    Oyage nana hari hodai wage .hari ekamuthui ❤️❤️❤️

  • @didulinuwanmi6128
    @didulinuwanmi6128 ปีที่แล้ว +4

    Super volgs .... maheshi akkanam ada venadata vada godaak happy ekee innee... ❤❤❤ hamadama day volgs genna akkiii.

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ආදරෙයි 😘❤️

  • @gayathri1379
    @gayathri1379 ปีที่แล้ว +5

    අනේ හරිම ශොක් අක්කී... අපිත් ආසවෙන් ඉදියේ බලන්න.🌼💐 ඇත්තටම ඔවගේ දෙවල් බලන්න කැමතී අක්කී..🤩 ගොඩක් ස්තූතිය අක්කියෝ මෙවගේ දෙවල් අපි එක්කලා ශෙයා කර ගන්නවාට❤️🌼 ආදරෙයි අක්කි ගොඩක්. ❤️❤️❤️

  • @himansadilhari9699
    @himansadilhari9699 ปีที่แล้ว +7

    අනෙ ෂෝයි අක්කියො 😍චූටි බෝලෙගෙ හිනාව🤭😍ගෙදර හැමෝම සමගියෙන් ඉන්නවා...බලන්නත් ආසයි...🥰❤️🙏අපෙ අම්මත් රට ඉදන් ආවම මුලු ගමම එනවා....කොටින්ම කිව්වොත් අදුරන් නැති අයත්....ජීවිතෙට ඉන්නවද නැද්ද කියලාවත් බැලුවෙ නැති නැදයො ඔක්කොම ඒ දවස් ටිකෙ අපෙ ගෙදර😂🤭පරිස්සමින් ඉන්න අක්කි❤️🙏

  • @dilinisuraweera7266
    @dilinisuraweera7266 ปีที่แล้ว +4

    අක්කී හරි හොදයි කිසි අඩම්බර කමක් නැ හරි හොදයි අක්කි ඔයාලට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️

  • @wasanagamage411
    @wasanagamage411 ปีที่แล้ว +1

    Duka hithenawa mta nam.. e badu dakala nam neme akki. Ai mt ohoma amma thaththa sahodarayek nathi une kiyala... balannako eyalage adare... eth oyata man subha pathanawa hama athmekama ohoma ammek thaththek labenna kiyala.❤❤❤

  • @Tharuuuuuuuunit
    @Tharuuuuuuuunit ปีที่แล้ว +3

    අනේ හරිම ආසාවෙන් බැලුවෙ මොකද අපි දැකලවත් නෑ සමහර දේවල් ඉතිං මරු ඇති ඒක විදලම බලන්න ඕන රට සුවද අම්මො

  • @dedunusulochana4367
    @dedunusulochana4367 ปีที่แล้ว +1

    harima adaraneeya ammai thaththai kenek.. hamotama denna kiyala kiuwa eka aththatama age karanawa.. niyamai.. hamadama sathutin parissamen kattiya ekka inna labewa.. apita chocolate kallakwath naddo.. 😍

  • @nadiadaniel9967
    @nadiadaniel9967 6 หลายเดือนก่อน

    Beautiful family. Very genuine and down to earth.

  • @anjana4691
    @anjana4691 ปีที่แล้ว +1

    Wow😍😍😍 adhth video 1k hrim lazzzanaiii akkii💫😍

  • @danushikamadushani4155
    @danushikamadushani4155 ปีที่แล้ว +1

    Mage amma ada aith yanawa akke.. 😞😞 .. සතුටුයි oyage ammai thaththai oya lagata awata .. 🤗 ආදරෙයි

  • @arunikadilhani7216
    @arunikadilhani7216 ปีที่แล้ว +2

    Ane harima lassanai akkiyo..man hari asawen video eka beluwe akkiyo..hemadamath sathutin parissamata inna akkiyo..theruwan saranai 🙏❤️🥰

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි ❤️තෙරුවන් සරණයි ❤️

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 ปีที่แล้ว +1

    Ane shoii thnk u mehem video ekk genwt aththtm dakla na godk ewa 😘😘😘akkilge gedr ara padipelath ekka hdala thiyana art ek nm niymi lassni akkiyo🤗🤗🤗🤗🤗💖

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @saurithishara99
    @saurithishara99 ปีที่แล้ว +2

    අක්කියො මම මේ චැනල් එකට අලුත් . හැබැයි මම ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගේ බලලා තියෙනවා.මම මෙච්චර කල් කොන්ඩෙට කිසිම සත්කාරයක් කරේ නැහැ .ඒත් ඔයාගෙ වීඩියෝ වල පෙන්නන විදියට මම සත්කාර කරා.මගේ කොන්ඩෙ දැන් ටිකක් වැවිලා .ස්තූතියි අක්කියො .ඔයා හරිම ලස්සනයි .ඔයාගෙ කොන්ඩෙත් ලස්සනයි. කෝ අපිටත් රට කැමක් එවන්න.

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ආදරෙයි පැට්ටෝ 😘❤️

    • @saurithishara99
      @saurithishara99 ปีที่แล้ว +2

      @@maheshimovie අක්කිට කලිසම හොඳට ගැලපෙනවා.🥰🥰🥰

  • @rajubandara176
    @rajubandara176 ปีที่แล้ว +1

    අනේ video එකක් දානකල් බලන් හිටියා ❤️

  • @hewagamagedammika8114
    @hewagamagedammika8114 ปีที่แล้ว +3

    කොහොමද අක්කියෝ 😘😍 වෙනද වගේම ගොඩක් ලස්සනයි වීඩියෝ එක 😍😍 එන්න හිතෙනව දැක්කම 🤭🤭 පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි 😍😍 බුදු සරනයි 🙏❤😊 ...

  • @malshidilshani5469
    @malshidilshani5469 ปีที่แล้ว +3

    Ane thank you akki mewa pennuwa ta harima asawen vlog aka baluwe😘😘😘

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 ปีที่แล้ว +2

    සෝයි අක්කි බබෝ..ගෙදර එකම යුද්දයි නේද අනී 🤩🤩 ලස්සනයි ❤️🤗🥺🌸💖 බුදුසරනයි අක්කා 🤗🥺

  • @vishakakumari7904
    @vishakakumari7904 ปีที่แล้ว +2

    සුදු අක්කා බබා ලස්සනයි

  • @sanduniranasinghe9505
    @sanduniranasinghe9505 ปีที่แล้ว +2

    Lassanai akki..balan hitiya video ekak.prismin inna hamoma.adareii❤️❤️😍😘

  • @buddikasaloon8798
    @buddikasaloon8798 ปีที่แล้ว +4

    මෙවගේ එ්වා දකින කොට අාසයි මටත් තිබුනනමිි කියලා හිතුනා අාසයි

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝ එකක් සුද්දී 😘😘😘ආදරෙයි අපිත් එන්නද ඔය පැත්තෙ චොකලට් කන්න ඔයාගේ අම්මයි අප්පච්චි සෝයි අනේ ඔයත් ගොඩක් සතුටින් ඉන්නේ නේද නන්ගි සතුට දෝරෙ ගලනව ආයේත් යන්නවද නන්ගි එයාල ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 🤩🤩🤩😘😘😘😘❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏🙏😘😘😘 සුද්දී 😘😘😘ආදරෙයි

  • @surangisurangi7772
    @surangisurangi7772 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ආස හිතුනා අක්කේ මාත් රට බඩු වලට ගොඩක් ආසයි අනේ....💖😍😍

  • @navindumadushan4508
    @navindumadushan4508 ปีที่แล้ว +2

    Adarei akki.... budu saranai parissamin inna... ❤❤❤❤❤

  • @gssandunilakmali4033
    @gssandunilakmali4033 ปีที่แล้ว

    Harima lassanai balan innath asa hithuna paule aya godak akamuthuwen sathutin badu as karanawa.. mamath athana innawa wage hegimak awa godak sathutui lassanai bs hemotama 😍

  • @ruwaniserewardana9081
    @ruwaniserewardana9081 ปีที่แล้ว +1

    Thanks akki. Naa akkita kauruth hina wenne na. Amma awa ektath godk sathutu apita

  • @Tutu67452
    @Tutu67452 ปีที่แล้ว +1

    වීඩියෝ එකනම් ලස්සනයි🥺❤අපිත් මේවා දකින්නේ කලාතුරකින් ගොඩක් තෑන්ක්ස් අක්කේ අපි එක්ක ෂෙයා කරගත්තට🥺❤
    අම්මයි තාත්තයි ආයෙත් රට යනවද අක්කේ🥺

  • @shalanithanusha6529
    @shalanithanusha6529 ปีที่แล้ว

    Video ek lassni akke ♥️ pawle aya samagiyen innwa dekkama godak sathutui wisheshayen oyai nenai ❤😚

  • @manjulajayathilaka8200
    @manjulajayathilaka8200 ปีที่แล้ว +1

    Harima lassanai ...harima නිහතමානී දෙමාපියන් දෙන්නක්...😘😘😘😘😘

    • @manjulajayathilaka8200
      @manjulajayathilaka8200 ปีที่แล้ว

      මොනද හරි ඉල්ල ගනමයි...හිතුනෙ

  • @indikaprasad995
    @indikaprasad995 ปีที่แล้ว +6

    අම්මයි තාත්තා america ගියේ කොහොමද .ehe මොනවාද karanne nangi

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 ปีที่แล้ว +1

    Ane oya harima wasanawantji akkii..😍😍😍😍 parissamin sathutin inna hamadaama...oyata thawa thawath labenn oni akki...budusaranai 😍😍😍😍😍

  • @il1194
    @il1194 ปีที่แล้ว

    Chooty daruwa nisa vlog 1 puduma tharam lassana wela thibuna. Thankz akkiyo apita me dewal bala ganna awasthawak dunnata

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 ปีที่แล้ว +3

    Me Video Eka Enakan Balan Idiye Akki Manika ♥️♥️♥️Budu Saranai 🙏🙏🌸🌸😍😍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ආදරෙයි 😘❤️

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว +8

    ලස්සනයි අක්කියෝ අදත් video එක❤❤ අපිත් ආසයි ඉතින් chocolate කන්න 😁😁

  • @lakmininilusha3308
    @lakmininilusha3308 ปีที่แล้ว

    Apitath oy mona hari ewandooo akkiyooo ane budu saranaiii parissamin innaa ❤️ adalei

  • @LifeWithMinasi
    @LifeWithMinasi 8 หลายเดือนก่อน +1

    Nice Akki. I am a vlogger in America. I am still trying to get my videos to the Sri Lankan audience. It was difficult because of location. My videos are just now being shared in Sri Lanka. You got lots of good quality things from USA. I personally love the Aveeno body cream. I subscribed to your channel akki❤.

    • @maheshimovie
      @maheshimovie  8 หลายเดือนก่อน

      good luck darling ❤️😘💐

  • @manojaroshan2809
    @manojaroshan2809 ปีที่แล้ว +1

    Ada vlog eka hrima lassanai akki .oya එකමුතු kama hamadama tiya ganna.akkage tatta dunma pas tikakata nam asa hithuna .laga hitiyaam akkagen ekaka illa ganna tibba .good bless you dear ❤️❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Ane patiyo 😘❤️adarei

  • @Hashinipeshala
    @Hashinipeshala ปีที่แล้ว +3

    අක්කෙ බලාපොරොත්තු උනා මෙ විඩියො එක නම් ❤️❤️

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Harima sathutui❤❤❤❤😘.apita nathi unath apith innwa wage danenwa othana.ammai.appachchi harima saralai.pau deviyane.balnnko e denna hama deyakma lamai wenuwen genalla thiyena hati.chocolate ekk dennko😊

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +6

    ♥️♥️ශෝයි අනේ වීඩියෝ එක ඉවර වෙනකම් දන් නෑ අනේ තව තිබ්බ නම් මාරයි ♥️♥️අක්කා අද උදෙත් මන් ඔයාගේ වීඩියො දෙකක් බල බල හිටියේ ♥️♥️ හරිම ආසාවෙන් බැලුවා...චොකෝ ඕනි අපිට😍😍♥️♥️ පිංකමෙත් වීඩියෝ ඕනි ඉක්මනින්....ගුඩ් ලක් අක්කා ♥️♥️💐

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      අනේ හරි පැට්ටෝ ❤️😘ආදරෙයි 😘

  • @abewardana1199
    @abewardana1199 ปีที่แล้ว +1

    Ape uncle Baharenwalin badu ewaddith oy wagemai athammala gedr 💜

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 7 หลายเดือนก่อน

    Completely vlog eka Beluwa ....
    🥺🥺🥺🥺🥺🥺
    Godak Duka Hithuna 🥺🥺🥺
    Eath
    Oya Ammi Appachchi Langata oya Yanne
    Oyage Future eka wenuwen
    Eka nisa happy ❤❤❤ 🤗🤗😘🥰🥰
    **wish You Good Luck**
    **Congratulations**
    **Godak Sathutui**
    **Oya Gena**
    🎉🎉🎉🎉🎉🎉

  • @combocom485
    @combocom485 ปีที่แล้ว +3

    21:04 පිස්ටැෂූස්.. ❤️

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +1

    aththatama apith asawen balan hitiya akkiyooo😍😍😍😍😍😍😍

  • @dilkiachinika4620
    @dilkiachinika4620 ปีที่แล้ว

    Godak adreiiii oyala hamotam akki hamadam me vidihatam sathutin inne adreiiii ❤️❤️❤️❤️😘😘😘😘

  • @malindimahisha3297
    @malindimahisha3297 ปีที่แล้ว +8

    චොක්ලට් අපිටත් ඕනී අක්කේ❤️😊🌸

  • @nadeeshagayeshika619
    @nadeeshagayeshika619 ปีที่แล้ว +5

    Leli lakunu dagannwaaa kahata ekak hadala dilaaa😂😂😂😂😂 mona unath oyala hari adaren jiwath wenwa akkee🥰🥰🥰🥰

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      😊😊😄😁ආදරෙයි

    • @samadhiprabhashani2701
      @samadhiprabhashani2701 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත මාත් ඒ දේ දැක්කා හරිම එකමුතුයි ආදරෙන් ඉන්නවා ඔයාලා ♥️♥️

  • @kanishkaniwarthana6846
    @kanishkaniwarthana6846 ปีที่แล้ว

    Oya argan oil morocco shampo ekai conditioner ekai man den auruddaka indan use karanwa.. ai baya nethuwa ganna puluwan hondama shampo dekak. Tamath use karanwa.

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 ปีที่แล้ว +4

    Adarei akkiyooo ❤️❤️❤️❤️

  • @tharushishamika8629
    @tharushishamika8629 ปีที่แล้ว

    Dan akki video eka baluwe.ane harima lassanai video eka.oyaharima wasanawanthai.adarei akkiyo godaak 💙

  • @thanujakgm2315
    @thanujakgm2315 ปีที่แล้ว +2

    අක්කිගේ සතුට

  • @maheshadilshani1806
    @maheshadilshani1806 ปีที่แล้ว

    Ane akkige vidiyo balana eka dan puruddak wela hamdama balanawa vidios dalada kiyala harima sathutui akki

  • @rameezfawzy
    @rameezfawzy ปีที่แล้ว +1

    Happy to see, thank you to share your experiences with us too. 👍👍👍👌

  • @lakshaniharsha5515
    @lakshaniharsha5515 ปีที่แล้ว

    අදත් හරි ආසාවෙන් බැලුවේ අක්කි විඩියෝ එක බලන් හිටියේ මේ විඩියෝ එක දානකන් 😘🥰🌹💜

  • @nimeshasanju3762
    @nimeshasanju3762 ปีที่แล้ว +1

    Athta akki api asawen beluwe asai owata apith

  • @nishanthavimalasena9726
    @nishanthavimalasena9726 ปีที่แล้ว +1

    Hii akki hari lassanayi ....❤️🌍🌈️ niyama chutta chutta kanna mahath weyi

  • @dinushikafernando9628
    @dinushikafernando9628 ปีที่แล้ว

    Balanna asawen hitapu video ekak akki.oyage nenai ayyai thamai oyawa ammai thaththai vage balagaththe neda akki.Harima adaraniya paulak.akki ammagei thaththagei job gana video ekak one.Hamadamath sathutin parissamin inna budusaranai adarei oyalata 😘❤️❤️

  • @hoshanisandali6815
    @hoshanisandali6815 ปีที่แล้ว

    Harrima lassana family akak.hamadama sathutin inna akkiyo.thanks video akata

  • @anuncommon87
    @anuncommon87 ปีที่แล้ว +1

    Wenada wagema lassanai video eka.😍
    Ara nut eka පිකෑන්/පිකාන් kiyala kiyanne akka,walnut nemei.

  • @sanuritharushika8216
    @sanuritharushika8216 ปีที่แล้ว +1

    Hamdama wage adath godak lassanai❤❤ බුදුසරණයි♥️ akke

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      බුදුසරණයි පැට්ටෝ 😘

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว +5

    Wow akki ආස හිතුනා 😍